Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ශා.... ඒක නම් සුපිරි චෙෆ් ❤. මේ විදියට හදන රොටියක් දැකපු පලවෙනි පාර මේ . නියමයි චෙෆ්
පාන්පිටි වලට වැඩිඩෙනෙක් අකමැති නිසා හාල්පිටි හෝ ආටා පිටි වලින් මේවගෙ රොටියක් කරන්න
හැමදාම වගේ ලේසියෙන් රසට හදාගන්න පුළුවන් කෑම ගැන කියලා දෙනවට ඔබට ස්තුතියි. මම මගේ හිතවත් අයටත් මේක යැව්වා.මේ වගේම පරාටා කියලා රොටි එකක් ඕස්ට්‍රේලියාවේ දි කෑවා. මේක හදනවා දවසක.
Chef පැහැදිළිව කියලා දුන්නා මේ රොටිය හදන විදිහ . බොහොම ස්තුතියි
ඒක නම් අපූරුයි ..පිපුම්කාරක නැති නිසාම...ස්තූතියි ගොඩාක්ම ...........
👍👍👍 නියනයි chef පුතා.අද ලංකාවේ පොල් නැති කාලේ හොද රොටි recipe එකක් මේ.ඔයාට ගොඩාක් පින් 🙏🙏 .Thank you🙏 very much. මේ recipe එකටම ආටා පිටි වලිනුත් හදන්න පුලුවන්ද ?
Puluwan
මම මේ ඩො එක් හොයමින් හිටියේ. ආකර්ශනීය ව ඉදිරිපත් කරනවා. Chef ට ස්තූතියි.
අනිවාර්යෙන් අපිත් hadanawooo 👍🙏🙏
රසවත් කෑමක් ..ස්තුතියි 😊
ඉස්තූතියි ඔබට 🎉
❤❤ රසම රස පාටයි❤ මමත් හදලා රස බලන්න මි❤❤🎉🎉🎉😊
Chef can i use atta flour instead.
Godak hoda resipeyak aluth deyak harima lasei thanks.b s.obata
හොඳ පැහැදිලි කිරීමක් එක්කම රසවත් කෑමක්
Hrima WATI. JAYA PATHAMI.
හරිම රස ඇති . ස්තුතියි කියලා දුන්නාට
❤🎉
Hi putha mae dan oyage roti recipe aluth lunumirisa mama aka degatama baluwa ae haema akka ganama kiyanta vachna na budu saranai putha oyata ❤🎉
👍👌
නියමරොටියකියලා
අලුත් ම අලුත් රොට් රෙසිපි එකක්
❤🥰
Ela
👍👍👍
❤
ශා.... ඒක නම් සුපිරි චෙෆ් ❤. මේ විදියට හදන රොටියක් දැකපු පලවෙනි පාර මේ . නියමයි චෙෆ්
පාන්පිටි වලට වැඩිඩෙනෙක් අකමැති නිසා හාල්පිටි හෝ ආටා පිටි වලින් මේවගෙ රොටියක් කරන්න
හැමදාම වගේ ලේසියෙන් රසට හදාගන්න පුළුවන් කෑම ගැන කියලා දෙනවට ඔබට ස්තුතියි. මම මගේ හිතවත් අයටත් මේක යැව්වා.
මේ වගේම පරාටා කියලා රොටි එකක් ඕස්ට්‍රේලියාවේ දි කෑවා. මේක හදනවා දවසක.