Time duration of the video is 17.17.Angel number 17.17 generally interpreted as a positive sign from the universe, encouraging you to trust your intuition, stay true to yourself, and embrace upcoming positive changes while feeling supported by your guardian angels on your spiritual journey; it signifies that you are on the right path. Congratulations akki❤
Yes I cried. Literally cried!! This is pure love ane how can I explain. Not scripted!! A boy feeling himself to do a thing like this just for his girl!!! U r sooooo lucky😭❤️🌹
මොනතරම් busy උනත් අනිත් කෙනා වෙනුවෙන් කැප වෙන හැමවෙලාවේම එයාගේ සතුටම ගැන හිතන දැක්කත් මුළු හිතම පිරෙන මේවගේ බැඳීමකට නෙවෙයිද ඇත්තටම ආදරෙයි කියන්නේ...♥️✨ Akki oh my god I' m sooo happy for both of uuu❤❤ Actually I felt a little sad and a second hand emabarrasement in the first mins😅😆then I was in tears I am so happy right now..I felt like someon's proposing my sisiter.. That was really romantic and cute as always❤ Both of ur look- cute voice- beautiful thoughts-height gap I've no words❤ Anways, I wish you the happiest future ahead akki and ayya..❤ My best yt couple❤ ( sry for this lenthy comment...😊❤)
😭😭❤️Ooohhh... I cried lot after see ur happy face...ur reaction was priceless . The moment Ayya put the ring on, your reaction and the way you sat on the floor deeply moved me. I watched it with tears of joy. You are such an inspiring figure in my life. this video made me happy & imotional 😭😭❤️
awwwwww it's soooooooooo cute and adorable 😍❤❤❤. අක්කිවයි අයියාවයි මෙහෙම දකිද්දී අනේ මන්දා කියා ගන්න තේරෙන්නේ නැති සතුටක් දැනෙන්නේ ❤❤ I'm a boy, but I also cried tears of joy after seeing this.🥺😅 mn හිතන්නේ අපිට මෙච්චර දැනෙන්නේ ඔය දෙන්නගෙ ආදරේ තියෙන positive energy එක❤❤❤❤
Ane mata adenawa meka baladdi.mn bio krnne second ek krnwa.math asai medicine select wenna.oya dakiddi akki mata mara adambarayak danenwa.oya godak ugath kenek igena gaththu kenekt kawadawat waradinna.matath me wage adaraneeya boyfriend kenek labei kiyl mn hithnawa.
Congratulations akkiii..ane i have no words...to express my feelings...i feel so happy...u deserved the best...ane...honestly i feel so happy...❤❤ur so lucky akkiii ❤❤❤
Really, dear😘 I have no words to say ❤You are a very lucky girl I saw on RUclips. Like you, I am also very happy to see this loving moment❤️. I don't understand why 🙈. Congratulations dear❤️😘
සමහර මිනිස්සු ගාව ආදරේ හරි ලස්සනට දැක්ක ❤️
🥺♥️
අනේ ඒ moment එක 5:08 🥺❤
ඇස්වල සතුටු කඳුලු පුරවගෙන බලාගෙන හිටියා ඒ මොහොත දිහා 💗 ආදරණීය ලස්සනම ලස්සන ජීවිතයක් ලැබෙන්න ඕනෙ අක්කටයි අයියටයි..
Congratulations Akkiiiii 🥰💐
❤
.මටත් හම්බවෙයි ආදරනීය මනුස්සයෙක් තාම 20යිනෙහ් කල් තියෙනව❤💜️🤭අක්කිගෙ ඩාන්ස් එක තමා මරු❤
අනිවාර්යයෙන්ම ❤
Congrats akki .I crieddd 😭❤️how luckyy u 're 🥹
Thank you 🥺♥️
Yh❤
Yh 🥹❤
අනේ අක්කි කොච්චර ලස්ස්න ආදරයක්ද..🥺😭❤️ ඇඩෙනව බලද්දි..ඒ ආදරේ බලද්දි අපේ හිතත් පිරීල යනව අක්කී..😭🫶❤️ අක්කටයි අයියටයි සුබම වෙන්න ඕන.බුදුසරනයි 😭🫶❤️🥺
අනේ මට propose කරා වගේ සතුටුයි ❤❤
Congratulations akki 😍😍
🥺♥️
Time duration of the video is 17.17.Angel number 17.17
generally interpreted as a positive sign from the universe, encouraging you to trust your intuition, stay true to yourself, and embrace upcoming positive changes while feeling supported by your guardian angels on your spiritual journey; it signifies that you are on the right path. Congratulations akki❤
Aww ♥️♥️ thank you ✨
❤😍
අපි දකින vlogsවල ඉන්න couples බහුතරයක් මේ moment එක පහුකරලා ගියපු අය නිසා මං මේ channel එකෙන් මේ moment එකට දුන්නු ඔයාලගේ edition එකට මාරම crave කරනවා. මට කෙනෙක් විදියට දැනෙන දේ කියන්නම්... ඔයාලාව මට නම් ගොඩක්ම දැනෙන්න හේතුව මගේ timeline එකට ඔයාලා close නිසා. මේ දේවල්ම (Graduating etc.) fairly similar අවුරුදුවල වෙන තරමේ timeline එකක ඉන්න මට ඔයාලා personally නොදන්න ඒත් Wow they are so relatable to me කියල හිතෙන එකයි. මේ මොහොතේ වෙන දෙයක්නෙ මේ දකින්නේ කියල දැනෙන එකේ වෙනමම magic එකක් තියෙනවා. Congratulations and good luck for ur future endeavours love birdies!✨💍He's really a man in love! Bro you're a romeo at heart man!
#එහෙමතමා
2025.01.22
අනේ ෂෝයි ❤ඇස් දෙකේ සතුටු කදුලු පුරෝගෙන බැලුවෙ .දැනුනෙ පව්ලෙ කෙනෙක් වගේ අක්කෙ.මොකද මගේ inner circle එක ඇතුලෙ මේ චැනල් එක උඩින්ම තියෙන්නෙ .ඉතින් ආදරෙයි ❤
Anee 🥺♥️♥️
අනේ cute අප්පා🥺❤️ ඔයා හරි වාසනාවන්ත ගෑනු ලමයෙක් හැමදාමත් අයියා එක්ක සතුටින් ඉන්න ❤️
igenagaththu minissu adare karaddi harima lassanai kiyala mt therune oyala nisa akki❤😍😍 Kawadahri akki wage wena eka thamai mage dream eka ❤❤❤
Me to❤❤
Film එකක් වගේ 🥹❤️
Yes I cried. Literally cried!! This is pure love ane how can I explain. Not scripted!! A boy feeling himself to do a thing like this just for his girl!!! U r sooooo lucky😭❤️🌹
Love you darling ♥️
@@NERA_99We love u a lot too!!!
ඔයා පුදුම වෙලා ඔයාටත් එයා ලග දණ ගැහෙනකොට,මගේ ඇස්වලට කදුලු ආවා...සුබම වේවා...❤ආදරණීයයි...🌷
🙈♥️♥️
2:34 අක්කි ඔහොම කියද්දි අයියාගේ මූනේ reaction එක බලන්න ආසයි 😂❤
😂🙈
Oh my god akki I'm crying 😭❤ මුළු vlog එක පුරාම මූනෙ ලොකූ හිනාවක් තියාගෙන මේක බැලුවෙ ඇත්තමයි අක්කි මට පුදුම සතුටුයි. ඔයා හරිම lucky අයිය වගේ partner කෙනෙක් ලබන්න 🎉 ඔයාගෙ video මුල ඉදන්ම බලනව අක්ක ජීවිතේ ටික ටික ඉස්සරහට යද්දි ඒ ලස්සන හැම දේකදිම මගේම අක්ක තරම් මම ඔයා ගැන සතුටු වෙනව .🎉 I love you akkiyoo❤🎉
As walata kadulu awa akki attatama godaak sathutui 🥹🥺♥️…sathutin innadennama ❤❤
Anee 🥺♥️♥️
මේ meme විදියට පිට වෙන්නේ අක්කගේ දරාගන්න බැරි emotions .😂😂😂😂😂😂
ඔය ඔක්කොම කියන වෙලාවෙ අයියා කොහොම හිනානොවී හිටයද මන්ද?😂😂😂😂😂
අයියා ඒ වෙලාවේ ගෙදරට ගිහින් එන්නම් කියලා ගියා කිව්වේ අක්කා ඒ වෙලාවේ තමා ඕවා කිව්වේ 🌝❤
Ooo 😂🏃🏻♀️🏃🏻♀️
😂😂❤
Mn mawa oyagen dakinna asai akke🥺❤🩹oya wagema dawska Dr kenek wenw🥺
Of course you can ♥️😘
@@NERA_99 Thank you akkaa🥺💝💝💝🥰🥰
සුසුම් අංශු පාසා
සුපෙම්වන්ත ආශා
දෑත මද නල ගවසා
Oh.. Congratulations Akka and Ayya 🎉
Aneeee mt propose kalaa wageee sathutuii aneh🥺❤ Congratulations Akkaa & Ayyaa🎉❤
😂 😂 omggggg this is fun....office party ekak kiyala hithala katha karaddi 😂 😂 dammmmn
🥲
මං හිතන්නේ මං දැනට videos වලින් මේකට තමයි ආසම🥰🦋❤️
2:47 හෙට විචාර ලියන්න ඉන්න මට හොද motivation ekak meeka😂❤
Anee akkeee❤
Congratulations ❤❤
මන් ජීවිතයේ දැක්ක ලස්සනම vlog එක ❤
අනෙ මුල ටිකට ලැජ්ජයි අප්පා😂❤
Aththamay akkii... oyage sathuta dakkama kanduluth awa.. oya nam marama lucky... mn hithanne luck ekatath wada oyala dennagema mahansiye awasana sathuta thama oka.. oyge me vlog eka balala mta danichcha sathuta mechchry kiyl kiynn baha.. ethkot mata hithaganna puluvn ee awasthawata moona deepu oyata koy wage sathutak danenna athida kiyl.. congratulations akkii.. I love you...❤❤
5:07 I don't know why my eyes teared at this moment❤❤❤🥺🥺🥺
හැමෝටම මෙහෙම ලස්සන ආදරයක් ලැබෙන්න ඕනි.හරි සතුටක් දැනුනා මේක බලද්දි ❤️❤️ congratulations nangi ❤️❤️
Ane mul tika baladdi akka pw kiyl hithuna appa😂😂😂 , congratulations akkee❤🎉😊
සමහර ආදර කතා දෙවියෝ දුන්නු හමුවීම්🥺❤️මේ වීඩියෝ එක පුරාම,දැනුනේ මගෙ මලීෂත් මේ වගේම මට දවසක ප්‍රපෝස් කරයි කියන ෆීලින් එක විතරයි ❤️✨
Wowww🥺❤ vlogs බැලුවට හරියට comment කරන පළවෙනි දවස woow අක්කේ ring එක දෙද්දි ඔයාගේ reaction එක මාරයි 😩❤️ අක්කේ ඔයා මාරම lucky අයියත් හරිම sweet.....🥰. සතුටින් ඉන්න හැමදාමත් ❤❤❤🥺
🙈♥️
Congratulations akkiyo 😍❤ මේ වගේ life එකක් ලබන්න ඔයා ගොඩාක් පිං කරල 😊 තව තවත් හොද දේවල්ම කරන්න හැමදාම සතුටින් ජීවත් වෙන්න ඔයාල දෙන්නට බුදු සරණයි ❤
මොනතරම් busy උනත් අනිත් කෙනා වෙනුවෙන් කැප වෙන හැමවෙලාවේම එයාගේ සතුටම ගැන හිතන දැක්කත් මුළු හිතම පිරෙන මේවගේ බැඳීමකට නෙවෙයිද ඇත්තටම ආදරෙයි කියන්නේ...♥️✨
Akki oh my god I' m sooo happy for both of uuu❤❤
Actually I felt a little sad and a second hand emabarrasement in the first mins😅😆then I was in tears I am so happy right now..I felt like someon's proposing my sisiter..
That was really romantic and cute as always❤
Both of ur look- cute voice- beautiful thoughts-height gap
I've no words❤
Anways, I wish you the happiest future ahead akki and ayya..❤
My best yt couple❤
( sry for this lenthy comment...😊❤)
Thanks love ♥️
සමහර අය ගාව හරි ලස්සනට ලස්සන ආදරයක් දැක්ක ♥️✨💐
Aneeeee adare krna hmootama mehema dwasak enn oni...denntma budu saranayi akki pana...love youh 😚💗🥺🧚
Omg I’m crying 😭😭😭🥹ane akkiyooo oya harima luckyy aiya nm harima hodyyy🥹Dennat hamadama sathutinm inn labenn oni♥️harima sathutuy akkiiiii🥹♥️
5:08 oh god i'm also crying 🥺❤️ superheart surprise 🥺❤️
Congratulations💐✨️ akki❤...හැමදාමත් ආදරෙන් සතුටින් ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා..😊❤
Congratulations akki❤❤❤
3:03 Me welwe ayya hitiyanm hinawa nawaththgnn bari weyi😁❤
lankawe hodm engineering faculty ekei lankawe hodm medical faculty ekei stress full jiwithe mehema lssnt niwagena sathutin inn widiya🥰🥰🥰
හරිම cute praposal එකක් අනේ මන් දැක්ක🥺💖 හරි lovely අනේ... congratulations dennataaa 😘💖
Congratulations පුංචි සුරංගනාවී.. 🧚❤✨️
5:08 oh my god why I'm crying 😭🦋
You both look so cute together 😭❤️❤️❤️ and congratulations 🌸💗
අනේ අක්කේ ඔයා හරිම වාසනාවන්තයි. මේ වගේ ආදරයක් ලබන්න. අයියට අක්කට ඉස්සරහට මේ වගේ ඉන්න ලැබෙන්න සුභ පතනවා. ❤️❤️💏
We need love story too❤
Congratulations Akkiiii....💖😚
The Cutest Proposal I have ever seen....😩❤
අනේ හරිම ලස්සන ආදරණීය couple එකක්. ඔයාලා දෙන්නගෙ පෙනුමත් එක වගේනේ. හරිම ශෝක්.හැමදාම දෙන්නත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න 💗💗💗💞
Thank you sweetie ♥️
Aneeeee cuteeeeee 💖 congratulations akki 💜️ stay happy forever ❤
I'm crying 😭
You are so lucky angel 🥰
Wishing you both endless happiness 💕
Oh god I'm crying ❤ this is soo lovely
Please give us a video about your love story ❤
Congratulations Sweet Angle✨️💗
Dennatama hamadama sathuten inna labewa kiyala prarthana kranwa ❤😊
Eka nm Maru akkkaaaaa congratulations!!! Princesss❤️❤️❤️❤️❤️❤️❤️
can y'all just get married already 😭❤ this is wholesome🥺💛
Oya denna harima lassanai akkee , ayyath ekka hamadama sathutin inna ... l❤❤
😭😭❤️Ooohhh... I cried lot after see ur happy face...ur reaction was priceless .
The moment Ayya put the ring on, your reaction and the way you sat on the floor deeply moved me. I watched it with tears of joy. You are such an inspiring figure in my life.
this video made me happy & imotional 😭😭❤️
Congratulations akki❤ hamadama oya vage sathutin inna ✨️💖
Thank you akki.congratulations 🎉🎉❤
Life is so calm when you met your twin flame💗✨
Both you are a example
Oh..I'm crying..😭❤
Congratulations akkiii❤
10:10 omg so sweet 🥹💗
Congratulations akki and ayyaa,very very beautiful couple 🥰🥰💑💑
අනේ අක්කි ඔයා තාම පොඩි ලමයෙක් වගේ ❤😊
Hamadama stutin inna kiyala math wish karanawa akki ...adarei palenna ..❤😂☺️☺️🫣❤️❤️❤️❤️🙂
I'm literally crying... I'm soo happy akki ❤❤❤
Congratulations akki and ayya ❤❤
Thank you 🥺♥️
Government sector කියලා වෙනසක් නෑ නංගා කට්ටිය සෙට් වෙලා පාර්ටි දානවා..you can enjoy your career..❤️
Aneee soo sweet 😫❤️🥺 congratulations both of you ❤️🎉
Congratulations akki & aiyaa!!!❤❤ Harima lassanai aneeeeee oya dennaaa❤❤
Eventhough im a stranger i feel so happy for you akki. Congratulations
Ane harima cute akki 🥺❤
Oyawa dakinna asawen innava mai mage yaluwai 🥺🥺
Hamadama dakinava school iwera wela bus ekata yanna iddi medical studentsla yanava 🥺🥺 oyawath dakinna asawen innava akki 🥺🥺
Ane... congratulations akka & aiya ❤❤❤
Congratulations අක්කෙ ❤
මේක බලලා මමත් ඔයා තරමටම සතුටු උනා ඔයා නිකං මගේ පවුල වගේ...මං හිතන්නෙ youtube family එකේ හැමෝටම එහෙමයි...ආදරෙයි ❤හැමදාම සතුටින් ඉන්න අයියා එක්ක
🥺♥️
Congratulations අක්කි ❤🥺 අනෙ මන්දා මාරම සතුටුයි 😁😁❤ හැමදාම සතුටින් ඉන්න ඔය දෙන්නා ❤😘😘😘😘😘😘😘 ආදරෙයි අක්කි 😘❤❤❤❤
Coungrajulations sudu akkiyoo❤🎉 oyala dennt godk adrei hmdm sathuti inna budusaranai ❤
Woah..Congratulations my sweet cute couple..❤🎉
Congratulations akkai ayyatai dennatama ❤🎉🎉😭❤️ හැමදාම ඔය වගේ ආදරෙන් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්තනා කරනවා ❤🥰😘 10:30 methana akka mara shooi 😂❤
Oh akkiiii❤❤ How sweet .... 🥺❤
Give us the love story vlog soon
awwwwww it's soooooooooo cute and adorable 😍❤❤❤.
අක්කිවයි අයියාවයි මෙහෙම දකිද්දී අනේ මන්දා කියා ගන්න තේරෙන්නේ නැති සතුටක් දැනෙන්නේ ❤❤ I'm a boy, but I also cried tears of joy after seeing this.🥺😅 mn හිතන්නේ අපිට මෙච්චර දැනෙන්නේ ඔය දෙන්නගෙ ආදරේ තියෙන positive energy එක❤❤❤❤
🥺♥️
7:31 මං ආසයි නවතින්න මේ හීනේ.....🥺🧸🤎
Ane mata adenawa meka baladdi.mn bio krnne second ek krnwa.math asai medicine select wenna.oya dakiddi akki mata mara adambarayak danenwa.oya godak ugath kenek igena gaththu kenekt kawadawat waradinna.matath me wage adaraneeya boyfriend kenek labei kiyl mn hithnawa.
Anee 🙈♥️
One of the luckiest alive❤✨️
දෙන්නම සතුටින් ඉන්නොනි හැමදාම ❤
Congratulations! ❤️😍✨️ stay happy forever... ❤️
I crieed while watching this🥺 aneey congratulations akkaa🥺❤️
Ohhhhh so sweet akkaa 🥺❤️❤️
I'm so happy for both of you 🥺 Both of you are very lucky to have each other in your lives.. 💫
Congratulations guys 💗
Thank you 🥺♥️
2:46 ammmo akki so true😂😂
Anyway congratulations akkkii🩷🥹 You deserve the world🥰So happy for you two❤
2:31 ඒකටනං මට අක්කා පව් කියල හිතුණා අනේ😂❤
ඒක මරු 😂♥️
I'm literally crying ...🥺❤
You are soo lucky akkii...❤
i think you are soulmates...🥺❤
Congratulations My Akki doll ...❤🥳
Lassana couple ekak ane oyala 😘❤️
😒😒 මෙන්න මගෙ ක්‍රශ් එකට කව්ද මේ ප්‍රපොස් කලේ..........
Congratulations eiii දෙන්නටම....❤❤
Aneee akkii harima shok me video ek..... matat marama satutuuiii ... akki magema kenek wage matat hariiimaaa satutuiiiiiii 🎉🎉🎉🎉💗💗💗
Congratulations akkiii..ane i have no words...to express my feelings...i feel so happy...u deserved the best...ane...honestly i feel so happy...❤❤ur so lucky akkiii ❤❤❤
Omg 2:22 this partt😭😭😂
Btw congratss❤
Hamadama sathutin inna ❤
Congratulations nera ❤ මට ඇස් වලට කදුලුත් ආවා.Girl කෙනෙක් විදියට තව කෙල්ලෙක් එහෙම සතුටු වෙද්දි මාරම සතුටුයි මට. 🌹 මේක bf ට අද වගේ කාලෙක හොද කොල්ලෙක් වෙලා ඔයාව සතුටින් තියනවට ❤❤
You’re so sweet 🥺♥️
Really, dear😘 I have no words to say ❤You are a very lucky girl I saw on RUclips. Like you, I am also very happy to see this loving moment❤️. I don't understand why 🙈. Congratulations dear❤️😘
ane akkkiii shoii anee... mt marama sathutuiii, sathuta wadikmt adenwth ekkka....😘
Anee 🥺♥️
@Tara's vlog( sammani akkai isuru aiyayi) med couple eka wage mn dakapu thawath lovely med couple ekak❤❤❤
Congrats akki❤❤
No words akki 💗Wish you nothing but the best for both of uu 💕
Thank you 🥺♥️