අනිවාරෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 25 дек 2024

Комментарии • 197

  • @NimaliF-bo8qj
    @NimaliF-bo8qj День назад +15

    මම , ඇතුලු ධනු ලග්නයේ සියලු දෙනාට 2025 වර්ෂය ධනයෙන් සශ්‍රික වූ සියලු බලාපොරොත්තු ඉටුවන නිරෝගීමත් , වාසනාවන්ත සුබ නව වසරක් වේවා!!!.
    ඔබතුමාටත්, තෙරුවන් සරණයි !!!.

  • @NimalChandrasiri-hk3nx
    @NimalChandrasiri-hk3nx День назад +12

    මා ආදරණිය උතුම් විශ්ව මාතාවන් හට අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තුතියි සියලුම ධනු ලග්න හිමියන්ගේ පැතුමි ඉටු වේවා වේවා වේවා සිතට සතුටක් ලැබේවා සැමටම තෙරුවන් සරණයි❤❤❤

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 2 дня назад +26

    ධනු ලග්නයෙන් උපන් සියලුම දෙනාගේ දුක් ගිනි මේ ලබන්නාවූ වසරේදී නිවේවා. සැනසීම ආර්ථික සපලත්වය දියුණුව උදාවේවා . ඔබතුමාටත් ජයෙන් ජයවේවා . තෙරුවන් සරණයි . දෙවි රැකවරණයි . 🙏❤️🎉

  • @AshaniKalpika
    @AshaniKalpika 2 дня назад +36

    😢😢ගොඩක් අසීරුවෙන් සර්,ජීවිතය ගෙනියන්නෙ,ඔබ තුමා පවසන සියල්ල සත්ත්‍යයි සර්,😢😢ආගමානුකූලව හිත හදාගෙන ජීවත් වෙනවා,2025 ඔබ තුමා පැවසූ අයුරින් කදුල ඉවත් වී සතුට ලැබේවා ,🙏🙏🙏,ඔබ තුමා මිනිසුන් මානසික ව ශක්තිමත් කරනවා,බොහොම පින්,ඔබ තුමා ට,නිදුක් ,නිරෝගී ,චිර ජීවනය ලැබේවා 🙏🙏🙏

  • @malaparanawithana1449
    @malaparanawithana1449 21 час назад +3

    ඔබ තුමා කියපු වචන සමිපුර්ණ ඇත්ත.මට හිතා ගන්නත් බැහැ මම මුහුණ දිපු ප්‍රශ්න.මගේ සියලු පැතුමි ඉටුවෙන බව මට දැන් විශ්වාසයි.වීශ්ව මාතාවට ආනේක වාරයක් ස්තුති වෙිවා.විශ්ව මාතාවගේ පිහිටයි ඔබතුමාට.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakarathnayaka7136
    @janakarathnayaka7136 День назад +5

    තෙරුවන් සරණයි බොහොම ස්තුතිය ඔබ තුමාට

  • @NilukaSanjeewani-yk6vx
    @NilukaSanjeewani-yk6vx 12 часов назад +3

    කියපු දේවල් හරී.2025 අවුරුද්ද හොඳ වෙයි කියලා හිතනවා....ස්තුතියි ඔබ තුමාට ....

  • @NathashaMethuli-ly4fx
    @NathashaMethuli-ly4fx День назад +4

    අනිවාර්යයෙන්ම ඔබ තුමාගෙ කතාව සම්පූර්ණ ඇත්ත , මගේ කතාව , මම දුක් වින්ද ඇති කියන තැන මන් ඉන්නව , 2025.ඉදන් ජීවිතේ මුල ඉදන් පටන් ගන්න අරමුණ ඉස්සරහින්ම ඉන්නව
    ඔබ තුමාට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත ලැබේවා , තෙරුවන් සරණයි🙏🙏🙏

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx 14 часов назад +2

    මං යන්න ඉන්නෙ 31 ජය ශ්‍රි මහා බෝධින් වහන්සේට කීරි ආහාර පූජාවකට.මට ඒ ගමන යන්න වාසනාව ලැබේවා. ව්ශ්ව මාතාවට ස්තුතියි.ඔබ තුමාටත් ස්තුතියි.❤❤❤

  • @shashipraba9719
    @shashipraba9719 6 часов назад +1

    Ane obathumata godak pin aethamaii kiuwe🙏❤️

  • @JayaJaya-do4nx
    @JayaJaya-do4nx 14 часов назад +2

    ධනු ලග්න සියළු දෙනාටම මානසික කායික සුවය ලැබේවා. ❤❤❤❤

  • @GayanthaMadubhashana
    @GayanthaMadubhashana 21 час назад +2

    මම ඇතුළු ධනු ලග්න හිමියන්ට 2025 වර්ශය ජයෙන් ජයම වේවා...!!! වාසනා වේවා...!!!
    ඔබ තුමාට බුදු සරණයි...!!! තෙරුවන් සරණයි...!!!

  • @JayaminiDilhani
    @JayaminiDilhani 2 дня назад +7

    ධනු ලග්නය හිමි අම්මා තාත්තාගෙත් සියලුම යහපත් බාලාපොරොත්තු ඉටු වේවා ❤❤❤❤

  • @kalanakumara4208
    @kalanakumara4208 2 дня назад +17

    මම දනු ලග්නයේ අහම්බෙන් මේක ඇහුවෙ.මේක මගේ කතාවමයි.

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 2 часа назад

    Sahathikama aththa ane oba thuma hariyatama hamadema kiyanawa mage hadawathe thiyena adahas wishwa maniyangema pihiten oba thumage arshirwaden mata ishta siddawewa🙏🙏🙏🙏🙏

  • @ranakana4197
    @ranakana4197 2 дня назад +11

    තෙරුවන් සරණයි ඔබතුමාට
    මාගේ පුතා ඇතුළු ධනු ලග්නේ සියලුම දෙනාටම සෙතක් වේවා
    🙏🙏🙏🌹🌹🌹

  • @delpagedagelinton9503
    @delpagedagelinton9503 2 дня назад +5

    තේරැවන් සරණයි ඔබ තුමාට කිවුවා ගැම දෙයක්ම ඇත්ත ලබන අවුරුදුද්දේ සියළු දෙනා සාර්ථක වේවා ❤❤❤❤

  • @PriyangiPriyangi-tw8bw
    @PriyangiPriyangi-tw8bw День назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ස්තුතියි ඔබ තුමා දීපු ශක්තියට 🙏🙏💛විශ්ව මාතාවගේ පිහිටයි ඔබතුමාට 🙏🙏🙏

  • @mahenyoga2664
    @mahenyoga2664 2 дня назад +4

    ඔබට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @ChithraPushpakumari
    @ChithraPushpakumari 2 дня назад +8

    මෙරට හා පිට රට වල සිටින සියලු දෙනා ගේ අකුසල් යටපත් වි සියලු අපල උවදුරු දුරු වේවා 🙏විස්ව මාතාව ගේ පිහිටෙන් සිත සුවදායක පිහිටෙන් සිත සුවදායක වේවා 🙏🙏🙏

  • @nadee567
    @nadee567 14 минут назад

    බොහොම ස්තුතියි ඔබතුමාට ❤

  • @DisnaRanjani-wv7jt
    @DisnaRanjani-wv7jt 59 минут назад

    අනේක වාරයක් පින් සිදු වේවා පැහැදිලි කිරිමට ස්තුතියි ❤❤

  • @DammikaHenry
    @DammikaHenry День назад +3

    අහන්න ලැබෙන මේ පලාඵල ඔබ තුමා නිවරදිව පලකලා සතුටුයි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙමි

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 2 часа назад

    Anee budu mahaththayo mm naya naha mage darowo nisa Pahathatama watenawa😂😂😂😂🙏🙏🙏🙏budusarani

  • @champikadilhani8304
    @champikadilhani8304 День назад +2

    හැමදේම ඇත්ත. ඔබ තුමාට බොහොම පින්.🙏🙏🙏🙏

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 2 дня назад +15

    ඔබ තුමාගේ පැහැදිලි කිරීම 100% ක්ම නිවරැදියි .මම මේ video එක බැලුවේ මගේ ඇස් දෙකේ කදුලු පුරවගෙන සර්. ඔබ තුමා මගේ ඉෂ්ට දේවයන් වගේ මගේ ජීවිත කතාවම කිවුවෙ .ඔබ තුමාට උතුම් විශ්වමාතාවගේම පිහිටයි 🙏 දීර්ඝායුෂම ලැබේවා ....!.
    ඔබ තුමාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ලම සාර්ථක වන සුභම සුභ නව වසරක්ම වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා .

  • @Rajithanilukani
    @Rajithanilukani 23 часа назад +1

    Oba thumata godak pin mae kiyapu hama wachanayakma aththa asdakata kaduluth awa❤❤

  • @HimayanganaPathirana-e9q
    @HimayanganaPathirana-e9q 2 дня назад +10

    කියපු හැම වචනයක්ම ඇත්ත ,හිතා ගන්න බෑ තාමත් 😥,ස්තූතියි ඔබට🙏

  • @sudarmanfonsekam6411
    @sudarmanfonsekam6411 2 дня назад +3

    ඔබ තුමා ගේ වචන ලොකු ශක්තියක් , බොහොම පින්

  • @Danudanuska-p8o
    @Danudanuska-p8o 3 часа назад

    Oba thumata theruwan saranai.isthuthi.

  • @pthikshana44
    @pthikshana44 2 дня назад +2

    බුදුසරණයි..ඔබ තුමාට...ගොඩක් ඇත්ත

  • @pradheepapriyangani
    @pradheepapriyangani День назад +3

    මමයි මගේ දුවයි දෙන්නම ධනු,,,2025/5 ශිශ්ෂත්වය ලියන මගේ දුවට මේ වසරේ ජය ම වේවා,,,,විශ්ව මාතාවට ස්තූතී යි ස්තුතියි,,
    මේ ඔක්කොම ඔබතුමා කිව දේවල් හරියටම හරි

  • @iroshinishamilakumarapathi281
    @iroshinishamilakumarapathi281 2 дня назад +3

    Respect sir.Thank you very much.මම එනවා ඔබතුමාව හම්බවෙන්න බත්තරමුල්ලට....

  • @DilrukshiPiyasamare
    @DilrukshiPiyasamare 2 дня назад +2

    Mamath danu lagnaya thamai keyapu dewal okkoma aththa .wish wayata sththui wewa..

  • @champadamayanthi2446
    @champadamayanthi2446 2 дня назад +4

    ඔබතුමා සාස්තර කියනවද ,කියපු දේවල් ඔක්කොම හරි යටම හරි, ඔබතුමා ට අනේක වාරයක් ස්තූතියි.

  • @ChamariSanika
    @ChamariSanika 2 дня назад +1

    ඔබ තුමා කියපු සේරම හරියටම හරි.....ඔබතුමා ට තෙරුවන් සරනයි..🙏🙏විස්ව මාතාවගේ ආසිර්වාදයෙන් 🙏🙏🙏මාගේ විදේසගමන් සාර්තක වේවා!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🫶

  • @mallikadesilva8793
    @mallikadesilva8793 2 дня назад +2

    මම ඔබව දැඩිලෙස විශ්වාස කරමි දුක්වින්දා ඇති මටනම් දැන් ස්තූතියි ඔබට 🙏🙏🙏🙏🙏🙏

  • @LalithaPadmalatha-wi4ri
    @LalithaPadmalatha-wi4ri 3 часа назад

    ma mhathtayaga katawa sampurna attha danu lagnata mama nathtatama natiuna hitiya kohomada dan kohoma hitaganna amarui viswa mathawaga asirwada wawa tearun saranai sir🙏🙏🙏

  • @thusharisajeewani6960
    @thusharisajeewani6960 День назад

    ඔබ තුමාට බොහොම ස්තූතියි🙏

  • @udayakumarasinghe5907
    @udayakumarasinghe5907 День назад +2

    ඔබ තුමා කියන සියල්ල ම සහතික ඇත්ත සර්

  • @HemanthiMunasingha
    @HemanthiMunasingha 2 дня назад +1

    Oba තුමාට ගොඩාක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤❤ සම්පූර්ණයෙන් ඇත්ත තෙරුවන් සරණයි ඔබ තුමාට dirgausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    🙏🙏🙏🙏

  • @DammikaHenry
    @DammikaHenry День назад +2

    සත්‍ය වශයෙන්ම එය ඇත්ත කතාව ක් ඔබ තුමාට ස්තුතිවන්ත වෙමි

  • @MaheshiSankalpana
    @MaheshiSankalpana День назад +2

    අනේ ඇත්තමයි ධනු ලග්නයේ අයට හැමදාම දුක තමයි😢

  • @ThusithaAlahakoon-gg9re
    @ThusithaAlahakoon-gg9re 2 дня назад +1

    ඔබ තුමා කියපු දේවල් සියල්ලම ඇත්ත.ගොඩක් පිං.
    ඔබ තුමාට තෙරුවන් සරණයි. දීර්ගෞෂ ලැබේවා

  • @dithimapathirana8209
    @dithimapathirana8209 День назад +1

    ඔබතුමාට බොහෝම ස්තුතියි. මේ කතාව මගේ කතාවමයි

  • @NilanthiKumari-y2j
    @NilanthiKumari-y2j 2 дня назад +1

    අනිවාර්යෙන් මේ කියපු සියලු දේම ඇත්ත මගේ ජිවිතේ හැමදේම ඔබ තුමා කියන්නේ අනිවාර්යෙන් ජිවිතේ පස්සට යන්න බලාපොරොත්තු නෑ කොහොම හරි ජිවිතේ දිනනවා

  • @SwarnaLatha-j3w
    @SwarnaLatha-j3w 2 дня назад +2

    හරියටම ඕබතුමා කිවා මමත් ධනු ලක්නෙ ඕබට පන් විස්ව මාතාවගෙ පහිටයි😢

  • @tilinawijekoon5597
    @tilinawijekoon5597 9 часов назад

    matama kiwa ewa.mage jeewetha kathawamai.oba thumata godak pin.

  • @ManjulaKulathunga-r6g
    @ManjulaKulathunga-r6g 2 дня назад +1

    ස්තුතිවන්ත වෙනවා ඔබ තුමාට

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 2 часа назад

    Athtama kathawa daruwo hodin innami ona kiyalami thawath hithanne😂😂😂😂😂mokada karanne ape karumayak athi nam gewannama wenawa kiyala oba thumath kiyanawa anantha warayak ahla thiyenawa ahanawa😂😂😂🙏🙏🙏🙏budusarani

  • @HirunihiruniHansika-l1o
    @HirunihiruniHansika-l1o День назад +1

    අනේ මන්ද මටම කිඋවා වගේ දැනෙන්නේ සර් බුදුසරණයි 🙏🙏

  • @patabedigerohini1322
    @patabedigerohini1322 День назад

    Mey wishwa maathaawata aneka waarayak sthuthie.....sthuthie.....sthuthie.........bohoma pin oba thumaata. Budusaranai

  • @ahinsa1335
    @ahinsa1335 9 часов назад

    Mage lagnayath danu obathumata ma gena yamak mahata penwa denna puluwannda math noyekuth prasna godaka inna nisa ahuwe oba thumata godak pin sidda wewi

    • @ahinsa1335
      @ahinsa1335 9 часов назад

      Mage name anoma priyadarshani man den inne polgahawela

  • @NisansalaAbesingha-bm3wc
    @NisansalaAbesingha-bm3wc 11 часов назад

    Thank 🙏 ❤❤❤❤sir

  • @ShehaniwindyaWindya
    @ShehaniwindyaWindya 2 дня назад +2

    විශ්ව මාතාවනි ස්තූතිවන්ත වේවා .

  • @sherenmuhamad9411
    @sherenmuhamad9411 2 часа назад

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏

  • @KamalSujeewa-jy3wj
    @KamalSujeewa-jy3wj 2 дня назад +6

    ❤❤❤❤❤ විශ්ව මාතාවට ස්තූතියි..මගේ. ඇස් දෙකෙන් කදූළුත් ආවා මේ හැමදේම ඇත්ත.. විශ්වයේ සුරදූතයාණනි ඔබට ස්තුතියි..❤❤මම හැමදාම වීඩියෝ දානකන් මග බලන් ඉන්නෙ ..🙏

  • @dilshanthissanayaka6853
    @dilshanthissanayaka6853 19 часов назад +1

    එල එල

  • @Shanugirls19
    @Shanugirls19 2 дня назад +1

    ඔබතුමාට ගොඩක් පින්..ජීවිතේ අන්තිම තැනට වැට්ලා ඉන්නේ...225 වසර සියලු දෙනාටම සුභ වෙන්න ඕනේ ❤️🙏

  • @SasinduUdesh
    @SasinduUdesh 2 дня назад +2

    Godak pin obathumat
    Budu saranai

  • @nisansalarajapakshaidts9d673
    @nisansalarajapakshaidts9d673 2 дня назад +1

    ඔබ තුමා කියන් නේ මගේ ජීවිතේ උන සියළුම දේ මේ හැම දේම ඇත්ත ස්තුතියි ගොඩක් පින් මහත්මයා

  • @JayaminiSewwandi-t1s
    @JayaminiSewwandi-t1s 9 часов назад +1

    🙏🙏🙏🙏🙏❤️😭🙏

  • @NilanthiKumari-y2j
    @NilanthiKumari-y2j 2 дня назад +1

    අනිවාර්යෙන් සහතික ඇත්ත තෙරුවන් සරණයි ❤❤❤❤

  • @UniverseCraft-h6o
    @UniverseCraft-h6o 2 дня назад +3

    ඇත්තටම ඇත්ත. පුළුවන් තරම් උදව් කරලා තියෙනවා. හැබැයි මගේ ගමන ගැන පුදුම ඉරිසියාවක් තියෙන්නේ.
    හැබැයි මොනවා කරත් මගේ ගමන මං ආවා. තව පොඩ්ඩයි මට තියෙන්නේ 🙏

  • @HimashaHimasha-u1f
    @HimashaHimasha-u1f 2 дня назад +2

    Oba thuma hari magae jivithae හරියටම කිව්වා mage jivithae gena ❤❤❤

  • @amashawarnakulasuriya9677
    @amashawarnakulasuriya9677 2 дня назад +1

    Sahatika aththa👌🏻👌🏻
    🙏🏻🙏🏻🙏🏻

  • @Klife-it7gf
    @Klife-it7gf День назад +1

    මගේ කතාව අකුරක් නැරම ඔබතුමා කිව්වා. ඇත්තටම අද මම රටක කාමරයක් ඇතුලේ නොවිදිනා දුක් විදිනවා මානසිකව. අනේ 2025 අවුරැද්දේ සැනසීම ලැබේවා 😊

  • @ChinthaWeerasinghe-z2e
    @ChinthaWeerasinghe-z2e День назад +1

    Kiyapu dewal hareyatama hare godak thank

  • @KumariGamhewa
    @KumariGamhewa 2 дня назад

    ඔබ තුමාට දීර්ගායු wewa🙏🙏🙏🥰😍

  • @nayanapushpa2211
    @nayanapushpa2211 День назад

    Matama kiwwa waga oba thuma. Aththata aduna mata ahana wita. Bs❤❤❤❤matama wuna dawal kiwwa. Bs

  • @kumarishakila4612
    @kumarishakila4612 2 дня назад +2

    ජිවිතය පැරදිල ඉවරයි තව මෙනවා වේන්නද😢😢😢😢

  • @Kuwaitjh-d4w
    @Kuwaitjh-d4w День назад

    ඇත්තම කිවුවා බුදු සරනයි

  • @bodhiyogawithwandana979
    @bodhiyogawithwandana979 2 дня назад +2

    අනිවාර්යයෙන් 💗💐🤗

  • @damithkumara-oq7wl
    @damithkumara-oq7wl 2 дня назад +2

    aththama atha kiwe mata jiwitheth epa wela inne etharamata prsna dan aurudu 8k thisse duk widinawa witharai monade karath harigiye na kattamai kawe laga hitapu amma thaththa pauwa duras welagiya birida daruwa pawa ath una. thawama ussaha karanawa mama kawadaka hari apita hariyawi ne laga kauruth na thaniyama hari goda yanawa

  • @susanthachandrasekara5369
    @susanthachandrasekara5369 2 дня назад +1

    Kiyapu dewal okkoma athatha.mama ganama kiwuwa wage sr.godak sathuthiiiii

  • @udayakumarasinghe5907
    @udayakumarasinghe5907 День назад

    පහණ තියන්න ඕන ව්ව්නම තැනකද.. බුදු පහන තියෙන තැනමද..පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා ඔබ තුමාගෙන්

  • @PradeepKumarasinghe-bo4ni
    @PradeepKumarasinghe-bo4ni День назад +1

    Thx my brother ❤🎉❤🎉❤
    Theruwan saranai 🎉😊

  • @ErangaHansamali-rv5ls
    @ErangaHansamali-rv5ls 2 дня назад +3

    ඇත්තටම සර් ඔබතුමා කියපුදේවල් සීයට සීයක්ම සත්‍යයක් .මට ඇඩුනත් එක්ක ඔබතුමා මේ මගේ ජීවිත කතාවද කිව්වෙ කියලා.ඔය කිව්ව විදියට මම මගේ අම්මට ගොඩක් ආදරෙයි .තාත්තාටත් ආදරෙයි එයා ජීවතුන් නැ .ඔය කියපු දුක් කරදර මැද්දෙ තමයි මම තවමත් ජීවිතය ගෙවන්නේ .ආදරණීය ව්ශ්ව මෑණියන්ටත් ඔබතුමාටත් ස්තූතියි !!ස්තූතියි !!ස්තූතියි .

  • @renukagamage2630
    @renukagamage2630 2 дня назад +1

    Obathumata theruwan saranai kiyapu siyalla aththai

  • @SomeguywhoplaysFIFA172
    @SomeguywhoplaysFIFA172 2 дня назад +1

    ❤❤❤බුදුසරනයි

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 2 дня назад

    මගෙ duwa දනු ලග්නෙ මෙනා කරත් හරි ම අමාරුයි පවුල් ජව්තය කෙඩුනා අදටත් අපි බලන්නෙ ඔබ තුමාගේ කත්ව සහතික ඇත්ත එයා නිසා මට සෙනසිමක් නෙ 😰😰😰🙏🙏🇦🇪🇱🇰

  • @tharangasadaruwan5344
    @tharangasadaruwan5344 День назад

    Aththa kathawa mage kathawama thamai kiyala welawakata hithenawa

  • @NiluPerera-z6u
    @NiluPerera-z6u 2 дня назад +1

    ❤❤❤❤ budusarni sir

  • @ManeeshaLakshani-t9p
    @ManeeshaLakshani-t9p 2 дня назад +2

    සහතික ඇත්ත මට දැන් මාවත් එපා වෙලා ඉන්නේ.ඒ තරම් කරුම ජීවිතයක් ගෙවන්නේ කවදාවත් සතුටක් නෑ.මගේම කියලා ඉන්නෙ සීමිත පිරිසයි ඒත් දැන් මම ගොඩක් තනි වෙලා 🥺

  • @NadeekaThishani
    @NadeekaThishani 2 дня назад +1

    Ane mage kathawama thamayi metika ahanakota aduna a thram math thama duk wedinawa oba thumata budusaranayi

  • @Soba-do7wk
    @Soba-do7wk Час назад

    obata sthuthi

  • @ranjaniarumapperuma5147
    @ranjaniarumapperuma5147 6 часов назад

    🙏🙏🙏

  • @Chathu540
    @Chathu540 День назад

    💯🙏👍

  • @MilaniPriyadarshani-i4q
    @MilaniPriyadarshani-i4q 2 дня назад +1

    විශ්ව මාතාවකි ඔබට ස්තූති ස්තූති

  • @isharaKasthuriarachchi-k2l
    @isharaKasthuriarachchi-k2l 2 дня назад +1

    අම්මෝ , ඇත්තම ඇත්ත..🙄

  • @dammikaKumari-o4c
    @dammikaKumari-o4c День назад

    Wishwa mathawatth obatth godak godak godak godak sthuthi

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 51 минуту назад

    අල්ලපු ගෙදර ඉදන් බලන් ඉදලා කිවා වගේ...

  • @prasanthikamanel926
    @prasanthikamanel926 2 дня назад +2

    100% true.🙏🙏🙏🙏🙏

  • @dkgruop4915
    @dkgruop4915 2 дня назад +3

    අසීරු ගමනක් යන කාලයක්.වෙන්න තියෙන ඔක්කොම වෙලා තියෙන්නේ.කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න බැරුව ඉන්නේ.ලොකුම බාධාව කකුල කැඩුන එක.අමාරුයි ගොඩ එන්න.😢

    • @sanjeewaperera682
      @sanjeewaperera682 2 дня назад

      MAGE JEEWITHA KATHA WAMAI.BUDUSARANAI OBATHUMATA PIN.

  • @kavinkavindi138
    @kavinkavindi138 2 дня назад +1

    තෙරැවන් සරනයි සර් ඔයා ඇත්තම විස්තරෙ කියන කෙනෙක් ඔයාට මෙ විස්වයෙ ආශිර් වාදය ලැබෙවා

  • @chandimageethani5621
    @chandimageethani5621 2 дня назад +1

    Oba thumata devi pihitai❤❤❤

  • @dinithi1409
    @dinithi1409 2 дня назад +1

    සර් ඔයා කියන දේවල් වල සත්‍ය වැටහුනු නිසා අහන්නේ මෙයට පිලිතුරක් ලැබුනොත් මට ගොඩාක් වටිනවා ධනු ලග්නය කෙනෙක්ගේ සෙනසුරු 10 තැන්පත් 2025 සෙනසුරු මහදශාව ලබනවා ඵවිට ඇතිවන තත්වය පහදාදෙන්න🙏

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 дня назад +1

    ඇත්ත ඛුදූසරනයි

  • @nayanapushpa2211
    @nayanapushpa2211 День назад

    ❤❤❤❤🎉

  • @nokaSir
    @nokaSir 2 дня назад +1

    ඔයා කියපු ඔක්කොම හරි සර් ❤