Bleaching Cream Damages හොද කරන විදිය | How To Treat Bleached Skin In Sinhala | Bleaching Creams

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @nilakshiperera4966
    @nilakshiperera4966 2 месяца назад +16

    ඔයා හරි.😢. මන් ඇත්තටම නොදැනුවත් කමින් caratone කියලා cream එකක් පාවිච්චි කලේ, පහුගිය කාලයේ කොරෝනා නිසා මාස්ක් එකෙන් මගේ මූනේ ලොකු damage එකක් උනා. මේක නිසා සමේ කළු පැල්ලම් සහ කුරුලෑ මට මානසික වදයක් බවට පත් උනා... Covid අවසන් උනත් මන් දිගින් දිගටම mask එක පැළඳුවේ දකින දකින අය අහනවා මොකද ඔයා මූනේ පැල්ලම්? ගෙඩි? තියෙන්නේ කියලා. 😔මේ නිසා මන් පුදුම විදිහට මානසිකව වැටුනා... ඉතින් දිගින් දිගටම මාස්ක් එක පලදාගෙන සිටීමෙන් මේ තත්වය වැඩි වුණා.මුහුණේ ඇති ඌ කළු ලප වලට විසදුමක් විදියට skin shine කියලා cream එක එක තැන් වල ගෑව. එහෙම ගාද්දී එ තැන් වල කුරුලෑ පැල්ලම සුව උනත් අළුහම් දාලා wage පෙන්න පටන් ගත්ත. එක නිසා මුළු මූනම එක පාටට ගන්න හිතාගෙන මං caratone cream eka පාවිච්චි කලා. Bleaching අඩංගුයි කියලා තිබුනෙත් නෑ. සමහරවිට මන් නොදැනුවත් නිසා වෙනත් රසායනිකයක් නමින් bleaching අඩංගු වී තිබුනද කියා මන් දන්නේ නෑ. මේක සති 3ක්‌ ව්තර ගානකොට හමේ ලස්සන වෙනසක් දැක්ක.. ඇත්තටම එච්චර ලස්සනයි. මේ සහෝදරි කියනවා වගේ මන් ඒ ලස්සන සමට ආස කලා. මේ නිසා දිගින් දිගටම ආලේප කලා... මාස 6ක්‌ පමණ යන විට මගේ ඇස් දෙක අගිස්සේන් වගේ රතු පාට වෙන්න පටන් ගත්තා. කැසීමක් වගේ තිබු නිසා මන් හිතුවේ rash එකක් කියලා.ඒ නිසා මන් rash වලට ගාන බෙහෙත් ගෑවා.කැසීම් ස්වභාවය සුව ඌවත් ඒ පැල්ලම නැති උනේ නෑ. ටික දිනක් ගත ඌ විට ඒවා දැවිල්ල ගන්න පටන් ගත්ත. ඒ නිසා මන් කෝමාරිකා ආලේප කලාම සුවයක් දැනුනා. ඊළඟ දිනයේ පටන් මූනේ පොඩි පොඩි කුරුලෑ අවා. ඒඑවා රතු උනා. තවත් ලොකු කුරුලෑ අවා. විසර ගෙඩි වගේ පුපුරා ගිහින් හැමදාම තැනම කළු ලප ආ වා..ඒඑවා සමහරක් තුවාල වගේ උනා. තැන් තැන් වල කළු කළු පැල්ලම් එක ගුලියක් වගේ එක ගොඩේ මූණ කැත උනා. මේ නිසා මන් සම සම්බන්ද විශේෂයෙක්ගේ ලගට ගිය. දැන් මන් ඉන්නෙ මේ කියවපු තත්වේ මේ වෙද්දී. Bleaching ආසදනයක් බව තමි කිව්වේ. ප්‍රතිකාර ආරම්බ කලා. මේ වෙලාවේ මගේ හිතේ තියෙන දුක මට යම් තරමකින් හෝ පාලනය කරගනිමින් ඉන්නෙ මන් ධර්ම ශ්‍රවණය කරන නිසා. 😔. ඒඑත් එක්කම මන් ගොටුකොල වගේ පලා වර්ග වලින් කැඳ, බීට් රූට් ජූස්, සව් වගේ දේවල් බොනවා. කෝමාරිකා මුළු මුහුණටම ආලේප කරනවා. නිල් කටරොලු තම්බා පානය කරනවා. පුළුවන් හැම උත්සාහයක්ම ගන්නවා ඉක්මනට සුව වෙන්න. මේ පැල්ලම් නිසා මට‍ දැන් කඩේකටවත් යන්න එලියට බහින්න ලැජ්ජයි. 🥹. මේ විස්තරේ මෙහෙම කියන්න හිතුවේ තවත් කෙනෙකුට මෙහෙම නොවෙන්න..

    • @RozeeWeerasingha-w9u
      @RozeeWeerasingha-w9u 2 месяца назад +2

      මම ඉන්නෙත් දැන් ඔයා ඉන්න තත්වේ 😢 මාත් ගෑවේම carotine 😢 මොකක්ද කරන්නේ කියලා හිතාගන්ඩ බෑ 😢

    • @nilakshiperera4966
      @nilakshiperera4966 2 месяца назад

      @RozeeWeerasingha-w9u 😥😥😥

    • @hasinisiranthika8847
      @hasinisiranthika8847 2 месяца назад

      අනේ මටත් ඕකම උනා.මන් ගෑවේ fair and lovely .මමත් දැන් මාස 6ක ඉදන් කොහෙවත් යන්නෙ නෑ ගෙදරමයි.මගේ මූණත් වන වෙලා.ඔයා කොහොඹ කොල,අමුකහ දාලා වාශ්ප අල්ලන්න.මොකද බ්ලීචින් ආසාදන සම අබ්යන්තරේ තියෙන්නේ ඩොක්ටලා උනත් ට්‍රීට්මන්ට් දෙන්නේ සම මතුපිටට.ඔයාගේ සමේ සැර යන්න ඕනා.ඒ විස පිට වෙන්න හොදට හුමාලය අල්ලන්න.කොහොඹ කොළ ,අමු කහ වාශ්ප එක පාරක් අල්ලලා බලන්න ඔයාට ඒක ඇලජික් වගේ නම් නිකන් වාශ්ප අල්ලන්න.
      වෙනිවැල් ගැට ,කස්තුරි කහ කඩලපිටි,වැල්මී,සුදුහදුන් පැක දාන්න.ඒත් ඒවා උනත් සැර වෙන්න පුළුවන් .කොහොඹ වලට ලප නැති වෙනවා.මමත් මානසිකව ගොඩක් වැටුනා කරුණා භාවනාව වඩන්න.බුද්ධානුස්සතී භාවනාව වඩන්න.මමත් එහෙම කරන්නේ.මගේ මූණට දැන මාස 6ක් තාම සනීප නෑ.ඔයා ඉක්මනින් සුවපත් වෙත්වා

    • @nilakshiperera4966
      @nilakshiperera4966 2 месяца назад

      @@hasinisiranthika8847 බොහොම ස්තුතියි ඔයාට. ඔයත් ඉක්මනින් සුවපත් වෙන්න ඕනී 🙏. ඔයාගේ result මටත් කියන්න. මටත් සුව උනොත් මගේ අත්දැකීම් ඔයාලත් එක්ක බෙදාගන්නම් ගොඩක් අයගේ යහපත වෙනුවෙන්. 😔.

    • @VisittoSriLanka-
      @VisittoSriLanka- Месяц назад

      White secret eka mn gawa sati 2k wage.mage muune eka thanaka pata une natuwa ituru 7na.mn ita passe ethana witharak gawa..dan hama thuwala wela.eka dan melasma ekak wage....aduru pallamak tiyei lokuwata...mata pissu wage..eliyata yanna baa...man data inneth...aloevera mehe na...sati 2k wage giyama koij acid wage gawoth e aduru thana hariyaida....

  • @MadushiHimansha
    @MadushiHimansha Месяц назад +1

    ඔයාට ගොඩක් පින් 🙏🥹
    මේ වගේ දේවල් කියලා දෙනවට

  • @imcreativedance2142
    @imcreativedance2142 2 года назад +1

    හරිම පැහැදිලිව කියලා දෙනවා .ගොඩාක් ස්තුතියි 🙏❤️

  • @bindyajayasekara7197
    @bindyajayasekara7197 3 года назад +3

    Use rosehip seed oil for months girls💗

  • @rashpower252
    @rashpower252 Год назад +1

    Please what body cream are you using I like your skin type

  • @KavindiDinedha
    @KavindiDinedha Год назад +1

    Akki man facia day cream ekak pavichchi kara dawas 5 wage. Mage belle hama nikan pichchila wagr hama yanawa. Mokak hari kiyannako

  • @chaminduchathuka1211
    @chaminduchathuka1211 3 года назад +1

    Thanks akki oya godak lassanata videos karanava

  • @chamodyathisarani4063
    @chamodyathisarani4063 3 года назад +1

    First comment ,view and like 🙈🙈

  • @kanchanalakmali2512
    @kanchanalakmali2512 2 года назад +2

    Akke danata aurudu dekakata withara kalin bleachin cream ekak gala mage muneth kalu lapa awith damage una.dan samanya widihata muna thiyenawa.habai cream mokuth ganna ba pimple danawa.aya kawadawath mata cream ganna barida akke.ekata man mokada karanne?

  • @slpharmacist
    @slpharmacist Год назад

    Good explanation

  • @kaweeshadevindi1384
    @kaweeshadevindi1384 7 месяцев назад

    Akke sandalwood nathuwa multanimitti use kalata kamk nadda? Plzz reply♥️

  • @harshanimadhushani9823
    @harshanimadhushani9823 2 года назад +1

    Akke gluta vitamin C cream ek beaching cream ekkd

  • @niadev4849
    @niadev4849 3 года назад

    That's a good topic darling 😘

  • @tharindumadushanka9380
    @tharindumadushanka9380 Год назад

    Bleaching skin akakata nicinamaid hodaida akka? Cetaphil brand ake clencer aka hodaida

  • @lakshani_rajakaruna
    @lakshani_rajakaruna 3 года назад +2

    සංවේදී සමට සුදුසු පැක් හදන විදිහ ගැනත් වීඩියෝ ගේන්න පුළුවන් නම් හොඳයි

  • @kaveesudu1898
    @kaveesudu1898 2 года назад

    Akke open poces walata use karanna hoda brend ekak kiyannko dr

  • @shaniamali9161
    @shaniamali9161 Год назад

    Akki mm face ekata cream ekak use kara.mge face eke dn aluham wage thanin thana sudu pata pallam awith.ekata ganna hoda mnwda kynnko akki

  • @Shortvideos8.6
    @Shortvideos8.6 4 месяца назад

    Akke ehema bleach weccha munakata cosrx hodaida 😊

  • @sanjanasanjana9198
    @sanjanasanjana9198 Год назад

    Akee mn feshn withe gava eka gala sati 2y ekA navattala Masa2 vage mage mune kambul 2ke bibili dalà e bibili uda kalu dot tiye ane ekA nati kara gAnna vidihak kiyannko akke

  • @chanakiudesha3172
    @chanakiudesha3172 3 года назад +3

    Thank you akki❤️❤️❤️

  • @achi2181
    @achi2181 3 года назад +2

    Body shop Vitamin c cleansing polish eka daliy use Karanna puluwanda

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Eka hamadama use karanne nah neda godak aya darling

    • @achi2181
      @achi2181 3 года назад

      Eka sathiyata dawas kiyak use Karanna onida

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Eka parak deparak wage darling

  • @ThanujayaBandara-jf2dv
    @ThanujayaBandara-jf2dv 9 месяцев назад

    මේ දේවල් කොච්චර කාලයක් පාවිච්චි කරන්න ඔනේද කියන්නකෝ plz

  • @tara-ri
    @tara-ri Год назад +1

    Akke mama ujooba cream eka 2 weeks wage apply karanava
    Mata hyper pigmentation thibba eka dan aduwela hebei eka thanaka white spots 2k 3k wage avilla thiyanava eka godak barapathalai dha?
    Answer karanako please

  • @RaniRaniDRani
    @RaniRaniDRani 2 года назад

    ස්තුතියි ඔබට🙏🙏💕

  • @PrameeshaDinuri-gm3uj
    @PrameeshaDinuri-gm3uj 7 месяцев назад

    Akke beauty booster bleaching ekakdda?

  • @ShenaliKetrina
    @ShenaliKetrina Год назад +1

    Mune damage wela nattam eee patama thiyagann widiyk thiyed

  • @umeshikasupunsara4711
    @umeshikasupunsara4711 Месяц назад

    Akke me wage damage unm lux velvt wge saban hoda ndd use krnn

  • @htrathnayaka1611
    @htrathnayaka1611 3 года назад

    Akkii mge face eke bleaching damage & marks tynw.mond use krnn hoda sensitive skin product kynnko plzzz

  • @nethmiimasha4326
    @nethmiimasha4326 3 года назад

    Akki mune thyna podi podi bibili walata hoda cream ekk kynnko.mage තෙල් sahitha samak neme thynneth.anee kynnkoo

  • @shani5147
    @shani5147 2 года назад +1

    Ane akki plz reply me. Man cosmo by dill kiyana whitening cream eka body and face uae kara sathiyak use karala man nuwara giya tikak auwe hitiya mage muna pichchila wage rathu wela dan aduru wela. Nahaya uda godak rathu wela thibba dan hama yanawa. Strawberry gediyak wage color ekak thiyrnne nahaya uda. Man eka yawa ganna tomato අර්තාපල් blend karala ice cube hadala dan apply karanawa. Ane kamak nadda eka. Kagenwath ahanna bane meka gana. Eyata msg karama eyage day cream eka use karannalu. Plz akki reply me 🙏🙏🙏🙏

  • @lasantha7077
    @lasantha7077 3 года назад +1

    Ane akki man girl kenek Man bichin ciram akak us Kara Dan Mage mune pimpal enawa Mata mekata karanna deyak kiyannko akki plz

    • @ImeshaRajapaksha-c1r
      @ImeshaRajapaksha-c1r Год назад

      ඔයා කුරුලෑ හොඳ වෙන්න මොනාද කරේ කියන්නකො

  • @nethmi2292
    @nethmi2292 3 года назад

    Aloe vera venuwat vitamin C gel eka use karata kamak nadda?

  • @ashanilupul4942
    @ashanilupul4942 4 месяца назад

    Skin light cream eka hodaida

  • @rashminimasha4137
    @rashminimasha4137 Год назад

    Bleching damage una sensitive skin ekak thiyena kenekt cetaphil brand eke hoda cleanser eka mokkda akka

  • @manikerathnayake3251
    @manikerathnayake3251 3 года назад +5

    මගේ යාලුවෙක් recommend කරලා මන් දැන් මාස 2ක ඉඳලා fresh and white cream එක use කරා.මගේ මූනට glow එකක් ආවා.ටිකක් සුදුත් උනා.ඒක වෙන්න මාසයක් විතර ගියා.ඒත් අද තමයි මන් මේක හොඳ නෑ කියලා දැන ගත්තේ.මට මේක දැන් නවත්තන්න ඕනේ.තාම නම් මගේ මූනෙ මොකුත් pimples දාලා,අඳුරු වෙලා නෑ.මන් මේක නැවැත්තුවාම pimples දාලා ලොකු damage එකක් වෙයිද?මන් දැන් මොකද කරන්න ඕනේ මූනට ප්‍රශ්නයක් නොවී මේ product එක නවත්තන්න..?
    අනේ plzzzz...මට reply එකක් දෙන්න අක්කේ...මට මොනවද කරන්නෙ කියලා හිතාගන්න බෑ..plzz මට reply කරලා කියන්න මන් දැන් මොකක්ද කරන්න ඕනේ කියලා....😣😣😣

    • @wathsalamaduwanthiekanayak4293
      @wathsalamaduwanthiekanayak4293 2 года назад

      Ane mamath fresh and white eka gaawa. Dan mage muune තුවාල wela. Monawada karanne kiyala hithaganna ba.

    • @nethmiimasha6270
      @nethmiimasha6270 2 года назад

      French white ekada oyl gawe

    • @user-MRS-BK
      @user-MRS-BK Год назад +1

      ඔයා ඒක නතර කලාද

    • @godisgard9452
      @godisgard9452 4 месяца назад

      Aney mageth ehamay newathuvoth mokak hariiiiii veydtha 😢

    • @Shalika-r7y
      @Shalika-r7y 3 месяца назад

      @@godisgard9452එක පාර නතර කරන් එපා දැන් දවසක් ඇර දවසක් ගාන්න ඊටපස්සෙ පොඩ්ඩ පොඩ්ඩ දෙක තුන ඇරලා ගාන්න ගන්න දවල්ට කෝමාරිකා ගාන්න ඔහොම ක්‍රීම් එක අයින් කරලා දාන්න...ඉටපස්සෙ උදේට සන් ක්‍රීම් එකක් එක්ක ඩේ ක්‍රීම් මොනවා හරි පාවිච්චි කරන්න මූන පැහැපත් වෙන්න .ඔය සුද ටික දවසකින් යන නිසා වෙන පැහැපත් වෙන්න දේවල් කරන්න පැක් එහෙම දාන්න .

  • @nethminisaubaggaya3595
    @nethminisaubaggaya3595 Год назад

    Akki venivelgeta pac eaka hodaid

  • @azraadole363
    @azraadole363 2 года назад

    Fair and lovely hondai da??? Nowadays all the creams are very expensive to buy. But I heard Fair and lovely price is ok.... Mn kawadawath Fair and lovely use krla na. That's y I'm sacred.

  • @nethmiimasha6270
    @nethmiimasha6270 2 года назад +1

    Akki french white cream eka beeching neda

  • @RithuHarshi-q5d
    @RithuHarshi-q5d Год назад

    Thank you so much sister 😢😢😢

  • @sandupushpika4589
    @sandupushpika4589 2 года назад

    Ane plzzz bleaching ආසාදනයk tyena kenek ta hoda shampoo ekak kiyanna ko..

  • @thiliniwathsala2517
    @thiliniwathsala2517 Год назад

    Ane akke thibba vidihatama sama hariyanawada.mage podi podi bibili dala

  • @sandunixxx4602
    @sandunixxx4602 3 года назад +1

    Akki mge muuna tikk dry ekawgem open pores , pimple marks thiyen ekt use krnna plwn ordinary products mnwd

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад +1

      Lactic acid glycolic toner wage hodai nanga

  • @asna882
    @asna882 3 года назад

    Akki bleach damage wlt hodhai kiyn ayurvedic cream use krat kmk nedh. plz rply

  • @hashi_9839
    @hashi_9839 3 года назад +1

    අක්කි මම බ්ලීචින් ක්‍රීම් ගෑව කෙනෙක්..දැන් ඒක නවත්තලා මාස 6ක් වෙනවා use කරන්නෙ නෑ..නැවැත්තුවට පස්සෙ මගෙ මූණ අදුරු වෙලා,, pimples එනවා ගොඩල්ම නෑ සාමාන්‍යය විදිහට මම දැන් pimples අඩු වෙන්නයි ලප කැලල් වලටයි මොකද කරන්න ඕනි???

    • @hashi_9839
      @hashi_9839 3 года назад

      මම ෆේෂ් වොශ් කිසිම දෙයක් යූස් කරන්නෙ නෑ මූණට..මට හොද product එක මොකක් වෙයිද අක්කි...සාමාන්‍යය සමක් තියෙන්නේ

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад +4

      ruclips.net/video/4z17da2ZRe8/видео.html
      Me video eka balanna darling

  • @venurirumasha
    @venurirumasha 3 месяца назад

    Hoda sun cream ekak kiynnko

  • @fathimasheefa8653
    @fathimasheefa8653 2 года назад

    Akki hair growing fastly on upper mouth and cheek is that bleaching cream effect?

  • @dilinisarangika2811
    @dilinisarangika2811 2 года назад +4

    අක්කෙ මාත් මීට අවුරුදු 3කට වගේ කලින් මාස තුනක් දෙකක් වගේ ක්‍රීම් එකක් use කරා... ඒත් මගෙ මුන දැන් කලු වෙලා පිම්පල් ඇවිල්ලා තවම හොද නෑ මොකද අක්කා කරන්නෙ 🥺

    • @slshorts4077
      @slshorts4077 2 года назад

      Alogell use krnn

    • @MiroshiMiroshiudayangi
      @MiroshiMiroshiudayangi 3 месяца назад

      නංගී කුරුදු කුඩුයි මී පැණි කවලම් කරලා ගාන්න

    • @hasinisiranthika8847
      @hasinisiranthika8847 2 месяца назад

      ​@@MiroshiMiroshiudayangiඒවට කුරුලෑ එන්නෙ නැද්ද

    • @MiroshiMiroshiudayangi
      @MiroshiMiroshiudayangi 2 месяца назад

      @@hasinisiranthika8847 na nangi

  • @himalshanethmini8246
    @himalshanethmini8246 3 года назад +1

    Akki oily skin ekata aroma magic eke aromatic toner eka hodaida

  • @nimeshikavindya6900
    @nimeshikavindya6900 3 года назад +1

    Akka pimples and black marks wlat krnn wisadumak kiynkoo

    • @slpharmacist
      @slpharmacist 3 года назад

      Hariyta medicinal treatment karanna adu wenws

  • @isharaweerasinghe699
    @isharaweerasinghe699 Год назад

    Arabian white cream blichine da akki

  • @SunanthaThamyanthi
    @SunanthaThamyanthi 9 месяцев назад

    ane nangi mage muneth nikate thama gadak loku kurule ewith thiyenne pesawala thuwala wenawa mokadA karanne

  • @maheshadilani9264
    @maheshadilani9264 3 года назад

    Thank u nanga ❤️❤️❤️❤️

  • @sduh1620
    @sduh1620 2 года назад +1

    Pls dr reply me, carotone cream eke beaching thiyenwd

    • @Crazy_Laugh123
      @Crazy_Laugh123 11 месяцев назад

      Owe Oka paawichi karanna epa .mage moonata man gaawa Dan gamma dayak na😢

    • @hirunipaboda3258
      @hirunipaboda3258 6 месяцев назад

      Ganna epa mge mune podi podi gedi awa mn sathiyak wge gaweth 😒

  • @dilrukshifonseka8551
    @dilrukshifonseka8551 3 года назад +1

    Akki maga muna Godak oili na pimpal anava mata f/w and crim akak kiyannako pliz 🙏🙏🙏🙏

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Cetaphill and cereve moisturizers and facewash hodai nanga

  • @SarathPriyankara-jk7pg
    @SarathPriyankara-jk7pg Год назад

    Saban use karaddi pimples wadi wwnawada

  • @tashmishashinika
    @tashmishashinika Год назад

    Fullbody whitening with savi product bleachd akki

  • @himashahansani7216
    @himashahansani7216 3 года назад

    Akki glycolic acid underarms walata elbows dark wela thiyena ewta private aria dark wenwta use krnna puluwnda

  • @nethmi4136
    @nethmi4136 3 года назад +2

    Akki, Godak denek ganna brand ekak wela Dr.Rashel ge products.Ewa hodaida? Video ekak karannako akkiyo❤️

  • @wirajwijesinha7828
    @wirajwijesinha7828 3 года назад

    Thanks akki oyt godaaak pin. Plz rply me.. akki mn bleching cream ekk පාවිච්චි kara eth mage muna kisima dameg ekk na. Eth mn oyage vedio balal eka nawaththuwa. Dan dawas3 withra. Mn vitamin c smoothing gel eka පාවිච්චි krata kmk nadda . 😓 plz rply me..

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Mulin patch test karalama try karanna darling

  • @Julithshenali
    @Julithshenali 2 года назад +2

    Akki I used a night cream named Skin lite then I got to know that it's very harmful then I started to use a night melacare . I've used it for two weeks now. I got a acne infection now is there anything can I do now
    Pls help me I'm broken now

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  2 года назад

      You can follow this routine for a month and see whether your skin is healing before use any other products. Use aloe and rose water on your skin

    • @aliciamilam5636
      @aliciamilam5636 2 года назад

      Onion juice for acme.. add to a lil water let sit 10 min.. aloe vera after u rince n pay dry. Use ever other day... Find oil like avacado or grapeseed that won't clog pores .. tomato juice works wonders too as does potato juice . I mix all three for my face.. it remove tiny pimples too the onion juice is amazing.. if it help let me know.. I have many remedy for skin repair

    • @panchalivijaykoon2823
      @panchalivijaykoon2823 9 месяцев назад

      🎉🎉❤

  • @sadunitharaka3391
    @sadunitharaka3391 3 года назад

    Ane akki mn awrudu 15di wge nature secret ake carrots face wash akie chandanalepa cream akaie gewa mn sudu una ath mge mune aluhan wge awa akki datath mgr mune mokutma gann ba awa aye mathu wenwa Ane ai akke a bleechin nisd

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Ewage nam bleaching nah man danna vidiyata darling..samahavita sun burn awamath ehema wenawa

    • @sadunitharaka3391
      @sadunitharaka3391 3 года назад

      @@BlissmoreBeauty akat mokad karnn oni akki

    • @sadunitharaka3391
      @sadunitharaka3391 3 года назад

      Plz kiynnko den mge wyasa 19ie

    • @shaniamali9161
      @shaniamali9161 Год назад

      Mgeth thiyenawa aluham wage.oya mnwda ekata use kare kynnko

  • @maheshanandani847
    @maheshanandani847 Год назад

    Thankyou

  • @tharuxxxx
    @tharuxxxx 3 года назад +1

    Akki oyage muna mara lassanai appa

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      🙊❤️

    • @tharuxxxx
      @tharuxxxx 3 года назад

      Ane akki alove gel gawoth muna hariyaida mageth muna pichchila

  • @madhushi5234
    @madhushi5234 Год назад +3

    මන් අහලා තියෙන්නෙ වයිට්නින් ගාල ඩැමෙජ් වුනාම ස්වාභාවික දේවල් වලින් ප්‍රතිකාර කලාම තව වැඩි වෙනවා කියලා .

    • @MiroshiMiroshiudayangi
      @MiroshiMiroshiudayangi 3 месяца назад

      නෑ මන් නම් අත් බෙහෙත් වලින්මයි මූණ හදා ගත්තා

    • @darkgirl.2257
      @darkgirl.2257 3 месяца назад

      @@MiroshiMiroshiudayangioya mond kre 🥹

    • @dildil3131
      @dildil3131 2 месяца назад

      Ahema wenawa mn amu kaha biwwa .mage muuna wadi una pimple ewwata..

  • @ShenaraDushini
    @ShenaraDushini 4 месяца назад

    Pimpals mak adu kara ganne kohomada

  • @o.anihalpathmasiri5129
    @o.anihalpathmasiri5129 2 года назад

    Akki man sudu wata hitiye man yaluwek kiyl cream ekak gewa itapasse mn eka nawethtguwa dn mage muna අලු පාටක් wage kisima eliyak nahe ane mata mokak hari kiyannako

  • @sameeradushantha9496
    @sameeradushantha9496 Год назад

    Under eye crem ekak kiyana beat

  • @umaya1150
    @umaya1150 3 года назад +1

    Akki bleaching body lotion use karapu skin ekakata best lotion akak kiyannkooo ??danata nathara karala 3 months wage

    • @kaviaberathna8383
      @kaviaberathna8383 3 месяца назад

      Oya monada gawe bleaching body lotion ek risalt awada

  • @hansinadeeshani3438
    @hansinadeeshani3438 8 месяцев назад

    Sun creem ekak kiyanna hoda. Oll skin yana.

  • @nadeeindhika9145
    @nadeeindhika9145 3 года назад +1

    Akki Is prevense products are good for teenagers .

  • @TharuSha-u1g
    @TharuSha-u1g Год назад

    Damage nthuwth gl hod kr gnn puluwnd akke

  • @sarazara1456
    @sarazara1456 2 года назад

    Akki ethakota skin eka recover krgnna e treatment karala athida

  • @ashimilinda9248
    @ashimilinda9248 2 года назад

    Ane akke mge munt dn mona crem ekwath use karat alln nhne

  • @malshajayathunga9071
    @malshajayathunga9071 Год назад

    mn පාවිච්චි කරපු bleaching cream ekk නිසා කුරුලෑ ගොඩක් awa. E කුරුලෑ ටිකක් දුරට හොඳ una. eth කුරුලෑ නිසා ආපු සිදුරු වගේ වලවල් හොඳ වෙන්නෙම na akke. Ane man mkd krnne. උත්තරයක් දෙන්න plz

    • @ImeshaRajapaksha-c1r
      @ImeshaRajapaksha-c1r Год назад

      ඔයා කුරුලෑ හොඳ වෙන්න මොනාද කරේ කියන්නකො.අනේ ප්ලීස් රිප්ලයි එකක් දාන්නකො😢

    • @Sandamali..537
      @Sandamali..537 Год назад

      මටත් එහෙම උනා කුරුළෑ නිසා ඇති උන වලවල්නම් හොද වෙන්නෙ නැහැ නේද

  • @chinthakaprasad8779
    @chinthakaprasad8779 3 года назад

    Akki maget blichin asdnyk tiyenwa alo gel digtm gaddi adu wenwad plzz kiynn

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Ow darling

    • @chinthakaprasad8779
      @chinthakaprasad8779 3 года назад

      @@BlissmoreBeauty akki mas kiyk gann oned

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Eka wenas wenna puluwan darling eka ekkenagen eka ekkenata

    • @chinthakaprasad8779
      @chinthakaprasad8779 3 года назад

      @@BlissmoreBeauty thnks akkidan neti deyk ehuwahm hemom ohom kiyn na gdk pin akii mm shelo eke alo jel eka ganne eka hodai neda.

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Ow darling math use karanawa eeka

  • @danibrity-qv5kb
    @danibrity-qv5kb Год назад +2

    Bleaching damage skin eakata sunscreen eakkak kiyanda akki please

  • @hirunideshani6123
    @hirunideshani6123 3 года назад

    😍✨beauty

  • @MudaligesenarathnaSenara-ik9jd

    ඇත්තට ම ගොඩක් හොඳ ඇඩ්වයිස් ටිකක් .

  • @dammikajayaweera9436
    @dammikajayaweera9436 3 года назад

    Ane akki mata monwth cream ekk use krnn ba mn dermatologist kenekgen beheth gtta ekt adu una eth dan kisim cream ekk mt use krnn baa pimples enwa ane ekt mokkd krnne akki plz reply tma mta 16i

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Me video eka balanna nanga
      ruclips.net/video/l1Q7RK7DXMc/видео.html

  • @dilharachirantha9146
    @dilharachirantha9146 3 года назад +1

    අක්කි මම girl කෙනෙක් මම skin lite cream එක ගෑවා දැන් නිකට හරියේ අලු පාට හුරු කලු පාට වෙලා විටමින් e ගාන්න එපාද

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Mokakda brand eka darling

    • @dilharachirantha9146
      @dilharachirantha9146 3 года назад

      ඉන්දියාවේ එකක්

    • @dilharachirantha9146
      @dilharachirantha9146 3 года назад

      නිකටේ විතරක් නෙවේ කම්මුල් නළලේත් තියෙනවා ඒ තැන්වල කලු පාටට හොදටම පේනවා මූනම කලු වෙලා

    • @dilharachirantha9146
      @dilharachirantha9146 3 года назад

      සයිඩස් කැඩිලා කියලා එකකින් තමා හදන්නේ

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Ehema eksk nam danne nah darling bleaching cream ekak da

  • @dinithisamudini
    @dinithisamudini 9 месяцев назад

    Mge ath deke hama palila ane mkd krnne

  • @kavishakavindi4866
    @kavishakavindi4866 3 года назад

    අක්කි මම බ්ලීචින් ක්‍රීම් එකක් යූස් කලා.ඒත් මම දැන් නවත්තලා තියෙන්නෙ .මට කිසිම දෙයක් උනේ නැ. මට දැන් ඕර්ඩිනරි වගේ බ්‍රෑන්ඩ් එකකට යන්න ඕන.මට කෙලින්ම ඒකකට යන්න පුලුවන්ද. නැත්තම් මම ඇලෝ ජෙල් ගාලා සැර පිට කරනකන් ඉන්න ඕනද.

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Ara bleaching treatments karala patan gaththa nam hidai darling

  • @ima5440
    @ima5440 3 года назад

    Mge muna lssnt tibb dnne nwtuw goree gwa dn muna gdk damege wela 🥺😓😓😓😓😓

    • @bindyajayasekara7197
      @bindyajayasekara7197 3 года назад

      Rosehip seed oil ganna

    • @ima5440
      @ima5440 3 года назад

      @@bindyajayasekara7197 e monwd

    • @bindyajayasekara7197
      @bindyajayasekara7197 3 года назад

      @@ima5440 The ordinary brand eke..nththm cliara essential gnna..akka video ekk krl thiyenw...masa 5 - 6k wth ganna..repair wenna

    • @ima5440
      @ima5440 3 года назад

      @@bindyajayasekara7197 hri yaid

    • @bindyajayasekara7197
      @bindyajayasekara7197 3 года назад

      @@ima5440 ow oyge hama dan thuni welane aththe...masa dekkin withr tight wenw...e kiynne repair wenw...pimple enw nm aduwei..eth hondtm repair wenn nm masa 5 - 6k wath iwseemen ganna..nwththnna nam epa...eka maara hondai...puluwn nm awuruddak ganna...wena chemical dewl use krnn epa..sara nthi gentle cleanser ekak gnna... raeta ganna..udeta ganna epa...ek gala iwr una dwska niacinamide ganna masa dekk withra...mulin ordinary ganna.it psse cliara ewt ynna...

  • @gihansathish6248
    @gihansathish6248 2 года назад +1

    අක්කා මම සති දෙකක් වගේ night cream එකක් use කලා ඒකේ බ්ලිචින් තියෙනවා කියලා දැනගත්තු නිසා මම ඒක පාවිච්චි කරන එක නතර කරා...නතර කරාට පස්සෙ මුනේ පිම්පල්ස් එන්න පටන් ගත්තා. දැන් මම evon cucumber face wash එකයී cucumber clencer එකයී පාවිච්චි කරනවා.. Nature secret alovera gell එකයී Dr rashell gold soothing gel එකයී පාවිච්චි කරනවා මෙවට අඩු වෙයිද?

    • @shaki7108
      @shaki7108 2 года назад

      මොකද්ද ඔයා use කරපු cream එක

    • @minadiransathii
      @minadiransathii 4 месяца назад

      Oyata adu unada?

  • @nadichan2803
    @nadichan2803 3 года назад

    Thanks nice video 👍😍❤️

  • @ranasiriranasiriranasiri1331
    @ranasiriranasiriranasiri1331 8 месяцев назад

    Bleaching gala nawathuwama aye skin eka dark wenawada. Pls reply 😢

    • @Shalika-r7y
      @Shalika-r7y 3 месяца назад

      ඔව්ව්ව්ව්ව්.අම්මො . හිටියට වඩා කලූ වෙලා යනවා සමගරුන්ට නම් අවුලක් වෙම් නෑ හැබෑ .දැන් ඔයා ගානවනම් කලර් අප් වෙන්න ෆේස් පැක් දාන්න අයිස් කියුබ් ගාන්න ලස්සන වෙන්න

  • @yashodhalankathilaka2601
    @yashodhalankathilaka2601 2 года назад +1

    Ane akke uttryk dennko please.mn bleeching kiyl nodana cream ekak use kra..tamath ganw.ada dangtte eka hoda na kiyl.mge nose depatte kalu lapa 2k awilla.ane mn mokd krnne..ada idlm aloe vera jel natural ewa use krnn patan gttat kmn ndda.ehm nathnm bee honey hri..eka prshnyk weid??

  • @kaushalyahansani5539
    @kaushalyahansani5539 9 месяцев назад

    niacinamide hodada bleaching damage walta..

  • @rashmikanirmani1453
    @rashmikanirmani1453 5 месяцев назад

    Chandanalepa bleachingda akke

  • @lueur5487
    @lueur5487 3 года назад +1

    Akki mn dn 1 n half year wage cream ekk use krnawa rka mata bleach kiyala nm danrnne na ,artificial color rkk awrth na. But akki mn dakka fb eke r crram eka hoda na kiyala thiyenawa eth mata thama aulak une nam na 😣💔 akki mata dn bayai eka nawattannath continue krn yannath. Rka para nawsttuwamath sara pita danawai kiyanawane 😣💔 kohomd akki r crram rka nawattala wena eekk use krnne color rka dark wennathuea. Mr color rka yellow awe. E color rka protect kr ganna gsman wena ekkata skin rka huru kr ganne komd akki. Ane plzzz kiyannako akki 😣😣❤️❤️

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Oyage skin color eka godak wenas una nam ithin eka bleaching wenna oni..ow oya gana pramane adu karanna udeta dawalta dekatama gawa nan eka sarayak wage ganna tikak itapasse nawaththnanna oyata eka paratama nawaththanna bah wage nam..color eka wenas wena eka nawaththanna bah nanga bleaching nathi unama normal skin eka auth enawa

    • @lueur5487
      @lueur5487 3 года назад

      @@BlissmoreBeauty matahitha ganna ba akki eka bleaching fa kiyala mokd ekata awe kaha patak mage normal skin ekath ehma dark na ntural color rkk awe. Anika man nawattala oawa hitiya color adu une na. Awweth giya. Eth aul une na. Skin ekata absorb krngannawaah ekka. Hitha ganna ba eka bleaching da nadda kiyala negative comments dakka nisai baya une. Me man kiwwa ewa wage nm bleaching neme neda akki??

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Mokakda e brand eka?

    • @lueur5487
      @lueur5487 3 года назад

      @@BlissmoreBeauty kojic cream kiyala ekk

    • @shameenaperera2921
      @shameenaperera2921 3 года назад

      @@lueur5487 bleaching eka

  • @chathuniumayangana6620
    @chathuniumayangana6620 2 года назад

    Akki bleaching infections thiyena ayata fish oil hondai da

  • @malanidissanayake3937
    @malanidissanayake3937 3 года назад

    Akki Babi mama whitening cream use kara bt mama ehma lokuwt denagena hitiye ne mema wey Kyla.....mage muna mama nodenuwthwma Dawsin dawsa peeloff wela by mage mune kisima demage ekak ne pimple ekakwth ne.bt muna godaaak kettu wela akki..skin eke nahara wge penwa .godaaak hama sensitive wela akki babii..ane Mata skin cells develop krnna regrowth krnna puluwn cream ekak Hari wena solution ekak Hari kynnko..... (Thwma mama teenage kenek akkiyoo Al krnaw thawma ...)
    Plzz akki help me .....

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад +1

      Me video eka balanna nanga

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад +1

      ruclips.net/video/tA0UF88263o/видео.html

    • @malanidissanayake3937
      @malanidissanayake3937 3 года назад

      Eka video eka nm mama klin beluwa akkiyoo😍😘😘❤️...me kisima product ekakt ayeth skin eka peeloff wena ekak ne Ned akkiyoo....adarey akkiyoo oya lssnata pehediliwa hema dema Kyla denaw .EA hema detama thanks...love you 😘😘😘

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Nah nanga ewa hodai.. Thank you darling ❤️

  • @isharamaduwanthi2859
    @isharamaduwanthi2859 3 года назад +1

    Ane akke mn bleaching cream gala as yatayii.. kata wateyi kaluyi😥mn mokkda karnna one natural treatment???dry skin ekak mta thiyenne..

    • @BlissmoreBeauty
      @BlissmoreBeauty  3 года назад

      Ow me thiyanawa wage natural treatments karanna

  • @madugimhani6773
    @madugimhani6773 3 года назад +1

    👍👍👍

  • @amadhiamadhi8756
    @amadhiamadhi8756 10 месяцев назад

    අක්කි මන් bleeging cream එකක් වෙන fresh and white මාස 2 k විතර use කරා. එත් තවම effect එකක් නෑ. මන් එක bleging kream එකක් කියල දැන ගත්තයින් පස්සේ මට එක use කරන්න බයයි. මන් akke එක නවත්තන්නේ කොහොමද plz reply me 😢

    • @ImashaKusumrenu
      @ImashaKusumrenu 10 месяцев назад

      එක පාර නතර කරන්න එපා දවස ගානෙ ගෑවනම් දවසක් ඇර ඇර ගාන්න එහෙම එහෙම දවස් අඩු ක්අර කර ගාන එක අඩු කරන්න .. හොදට වතුර බොන්න අනිත් එක තමයි නයිව් හර්බ්ස් එකේ බ්ලීචින්ග් ආසදන වලටම එන්අ ඇලෝ ජෙල් එක ගාන්න 🙂 මාත් කරනව ඒකයි කීවෙ ..අනිත් එක තමා පුලුවන්න්ම් වෙනිවැල්ගැට තම්බල සතියකට තුන් පාරක් විතර බොන්න ..

    • @WimashiNayanayathara
      @WimashiNayanayathara Месяц назад

      ​@@ImashaKusumrenuඒක නතර කරපු ගමන්ම ඔයා කලු උනාද🥺

    • @ImashaKusumrenu
      @ImashaKusumrenu Месяц назад

      @@WimashiNayanayathara kalu newe pissu hadenawa munata wena de dakkama ..dali gala wage wela gedi dala as yta kalu wela wikara wenawa

  • @Nimeshi-c6d
    @Nimeshi-c6d 4 месяца назад

    මට කියන්නකො මාත් යූස් කරා.බ්ලීචින් ක්‍රිම්.දැන් මගෙ ඇග ටිකක් කසන්න අල්ලනවා.මන් මොකද කරන්න ඕන.

  • @harshalakshan8578
    @harshalakshan8578 3 года назад

    Ujooba krim eka hodada

  • @samindidinelka960
    @samindidinelka960 2 года назад +1

    අක්කි GOLDEN TOUCH PIGMENTATION CREAM එකේ බ්ලීචින් අඩංගුද ?

    • @menolisathsarani8241
      @menolisathsarani8241 3 месяца назад

      Apo e jarawanm gnn ep kuruth...mth use kl...ek use krddi niknwt auwat yn be mulu muunama danawa pichchebw wge..stiyen wge sudu wenwa...

  • @waryinto4523
    @waryinto4523 3 года назад +1

    Ane akki hoda doctor kenek kiynnko contact krgnn nu ekak ekk

  • @ceylonmusiclife645
    @ceylonmusiclife645 Год назад

    Akke contact krgnna vidyk thiyeda