මම චනුක්ස් බ්‍රෝට ආස නෑ !?

Поделиться
HTML-код
  • Опубликовано: 29 янв 2025

Комментарии • 1,4 тыс.

  • @kaviyafernando
    @kaviyafernando 3 года назад +2407

    Mama kiyana dewal ganan ganna epa 👉👈🥺

  • @ChAbhi
    @ChAbhi 3 года назад +1283

    කවියා ගැන ආදරයක් ඇති උනා ❤️😂

    • @chanulperera5633
      @chanulperera5633 3 года назад +39

      Khabir, Chabhi එක වගේ නේ 😂

    • @RivithOi
      @RivithOi 3 года назад +29

      අඩෙහ් කොහොමද චබීර්..

    • @chandulk582
      @chandulk582 3 года назад +8

      Oooo 😏😂😂😂

    • @YasiruD
      @YasiruD 3 года назад +14

      කවිය එක්ක video එකක් ඕනි 😌

    • @lahirudilshan7650
      @lahirudilshan7650 3 года назад +7

      කබී ස

  • @Kaali
    @Kaali 3 года назад +933

    හුම්ම්.. වරකො කොලෑබ් කරන්න. 😁❤

    • @thimiralakshan122
      @thimiralakshan122 3 года назад +13

      😅😅😅

    • @lithmalweerasinghe7966
      @lithmalweerasinghe7966 3 года назад +5

      O SᕼIT

    • @SadewJay
      @SadewJay 3 года назад +9

      හත්තික්කේ 😂😂🥲

    • @hansichathurka599
      @hansichathurka599 3 года назад +2

      kalita moko me wela tiyenne blna blna youtube videos wlt comment krl tiyenwa ;aiyyo aiyyo ,days of dilshan ...🙄😅

    • @ZikkAmalli
      @ZikkAmalli  3 года назад +141

      😏❤karamuthee

  • @JONtY_SL
    @JONtY_SL 3 года назад +388

    කෙට්ටු මල්ලිට ගහමු .! 😆😆💖💖

    • @ZikkAmalli
      @ZikkAmalli  3 года назад +73

      😂❤

    • @RivithOi
      @RivithOi 3 года назад +13

      මෙන්න ජොම්ටි නරක වැඩ කරන්න ඇවිල්ලා 😆😆

    • @kaviyafernando
      @kaviyafernando 3 года назад +58

      Mata atak hari tibboth kiyanawa ammath 👉👈🥺

    • @manuperera
      @manuperera 3 года назад +1

      Aniwa gahamu

    • @hakaasl1590
      @hakaasl1590 3 года назад +3

      ජොනාගෙ වීඩියෝ දිගය්ලු😂😂හම්මෝ

  • @isukaamaneth6639
    @isukaamaneth6639 3 года назад +49

    මනියගෙන් පස්සෙ මම නම් ඉස්සෙල්ලම meme reviews බලන්න ගත්තෙ zikkaගෙ ඉතිං ඩබලම සුපිරිම ඩබලක් තමයි....
    දෙන්නම සෙට් වෙලා වීඩියො එකක් කරමුනේ ඉක්මනටම...🥺❤️

  • @satan3949
    @satan3949 3 года назад +224

    අවංක යූ ටියුබර් කෙනෙක්. මුල අමතක නොකරන එලම කොල්ලෙක්. වෙන යූ ටියුබර්ස් ලා වගේ නොවී ඔය ගතිගුන දිගටම තියාගන්න. එලම සික්කා මල්ලි ❤️❤️❤️

  • @aiwworks2024
    @aiwworks2024 3 года назад +145

    මූ හොරා වගේ වීඩියෝ දාන හැටි දාපිය සතියට වීඩියෝ 5 ක් නැත්නම් බලාගමු

    • @Dev69.
      @Dev69. 3 года назад +5

      Ubertd eddit krala denne😁

  • @gayansanjeewa6186
    @gayansanjeewa6186 3 года назад +19

    මනිය කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්..... පුලුවන්නම් මනියත් එක්ක වීඩියෝ එකක් කරන්ඩ.... ගැම්මක් තමයි....
    හයි පයි සුප්පත් කුණුහරැප කිව්වට ලොකු සමාජ සේවයක් කරනවා මෙලෝ රහක් නැති ටික් ටොක් ගැන කියලා......

  • @ravi12312
    @ravi12312 3 года назад +53

    අද වෙනස්ම වැඩක් නේ. ඒක පට්ට ♥️♥️♥️

  • @Haiszda
    @Haiszda 3 года назад +48

    සික්කගෙ හුරතල් පාට කවියට ගිහිල්ලා...😂😂💔💔🖐️🖐️

  • @hirusha6274
    @hirusha6274 3 года назад +44

    සික්කා උබ නම් හිත හොද ආතල් එකෙ ඉන්න පට්ට චරිතයක් බම් ❤

  • @naveensachintha1436
    @naveensachintha1436 3 года назад +316

    මනියා ♥ සික්කා ♥ දෙන්නම එකට විඩියො එකක් දැම්මොත් මෙච්චර කාලෙකට ආපු සුපිරිම එකක් වෙයි 🥵🔥

    • @enki_220
      @enki_220 3 года назад +2

      @Nadin Mandinu Attac eda live stream ekth amuthu seen ekk damme miniha

    • @etch_official
      @etch_official 3 года назад +2

      Video of the year :)

    • @lankatube9769
      @lankatube9769 3 года назад +2

      @NMJK ubala serious ganna epa,mokada u athal ekt ewa kiyanne,maniyage mula idnma fan kenk nm u kiyana euwata tiper wenna kauruth

    • @lankatube9769
      @lankatube9769 3 года назад +1

      @NMJK aphsa epa harithe malli :/

    • @diniya5142
      @diniya5142 3 года назад

      අඩෝ සිරා බං අර මනිත බල්ලා වීඩියෝ දාන්නෙත් නෑ.........😑

  • @rush99633
    @rush99633 3 года назад +680

    කොහොමද මනියා කාලෙකින් ඊලගට කරන වීඩියෝ එකට අපේ සික්කව ගත්තොත් 🙂👍👍🔥

    • @sayulinimnadi976
      @sayulinimnadi976 3 года назад +12

      සාධාරන සැකයක් තියේ ඒ ගැන නම්

    • @visithanr9271
      @visithanr9271 3 года назад +7

      cir meme review ekkwth genwe na ukanda

    • @tharangasampath7350
      @tharangasampath7350 3 года назад +4

      මනියා වීඩියෝ කරන්න ගන්නවද ආය

    • @RavinduAX
      @RavinduAX 3 года назад +7

      ගන්නෑ ගන්නෑ බන් 😂 බයවෙන්න එපා

    • @shan3889
      @shan3889 3 года назад +4

      Gani pamka

  • @prabodravindra7824
    @prabodravindra7824 3 года назад +65

    මනියා එක්ක සෙට් උනොත් ගැම්මක් ම තමා ❤️🔥

  • @Lazzy211
    @Lazzy211 3 года назад +73

    දෙවැනි පාරටත් චැන්ල් එක කෙලව ගන්නවා..

  • @dgb..4708
    @dgb..4708 3 года назад +1

    Mama nam RUclips eke kemathima yotubersla dennek thama zikkai .maniyai kiyanne. ....💪💪💪💪💪💪💪

  • @Dev69.
    @Dev69. 3 года назад +209

    ManiYa වැඩක් නෑ කපිල හිරේ නිදහස් වෙලා එනකල් ඉන්න collab එකකට❤

    • @redjet9211
      @redjet9211 3 года назад +21

      කපිල ආවොත් සික්කා හිටපන් බල්ලො හිටපන් කිව්ව ගමන් සික්කා ඔන්ලයින් ගුටි කනවා🙂😁

    • @LyricsA3
      @LyricsA3 3 года назад +3

      @@redjet9211 අම්මෝ ආතල් බං ❤😹😹😹

    • @sachinthabasnayaka3534
      @sachinthabasnayaka3534 3 года назад +1

      ස'

    • @Dev69.
      @Dev69. 3 года назад

      @@sachinthabasnayaka3534 😥😭

  • @nithilasooriyagoda2895
    @nithilasooriyagoda2895 3 года назад +12

    උබේ ඔය නිහතමානීකම පට්ට බන් ..වෙන එකෙනම් සමාව ගනීද...රෙස්පෙක්ට් බන්❤

  • @supreme7970
    @supreme7970 3 года назад +21

    Maniyo යාලුවෙයන් කොල්ලො පවු zikka😂

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 3 года назад +8

    මම මනියගෙ ෆෑන් එකක්, ඒත් දැන් මනිය වීඩියෝ දාන්නෙ නෑ ,ඒ නිසා කමෙන්ට් එහෙම් නොකෙරුවට මනිය නැති නිසා මම අසහනය දුරු කරගත්තෙ ඔයාගෙන් ,මනිය හිත හොන්ද ඩයල් එකක් ඌ අනිවාරයෙන් ඔයත් එක්ක යාලු වෙයි,අනික ඔයාගෙ නිහතමානි කමට රෙස්පෙක්ට්😊😊😊

  • @flakex1160
    @flakex1160 3 года назад +100

    Gappiya සිරාම Legend බං 🖤

  • @praveendilhara8893
    @praveendilhara8893 3 года назад +267

    අපි මනියට කියන්නම් 🥺❤️
    Pie Army 🥺❤️

    • @dahamsasanka6437
      @dahamsasanka6437 3 года назад +8

      🙈💘

    • @anjanaalwis3991
      @anjanaalwis3991 3 года назад +12

      Zikurutta ekka collab karnna ape manigerr ge mole merila nehe💔😂👎

    • @praveendilhara8893
      @praveendilhara8893 3 года назад +1

      @@anjanaalwis3991 😂

    • @shanujaanuththara9623
      @shanujaanuththara9623 2 года назад +1

      @@anjanaalwis3991 😂 aththa

    • @dishanidilrukshi7756
      @dishanidilrukshi7756 2 года назад

      ado puluwnnm kiypn bn apith hari asai maniyagei zikkagei video ekak balanna plz machn.math maniyage patta fan kenek plz puluwnnm kiyhn😔😪

  • @tarinduathukorala7148
    @tarinduathukorala7148 3 года назад +228

    සික්කා නිහතමානී. ඒකට මං කැමතියි. ❤️ එයා එයාගෙ ෆෑන්බේස් එකට හොදට සලකනවා. ඒ වගේම ඕනි වෙලාවක මැසේජ් එකක් දැම්මොත් රිප්ලයිඑකක් දානවා. ආදරෙයි සික්කො. ඔය ගතිගුන නැතිකරගෙන චනුක්ස් බ්‍රෝ වගේ නම් වෙන්න හදන්න එපා. 😁❤️❤️❤️❤️❤️❤️

    • @ZikkAmalli
      @ZikkAmalli  3 года назад +48

      ♥️♥️♥️

    • @tarinduathukorala7148
      @tarinduathukorala7148 3 года назад +7

      @@ZikkAmalli 😍🤘

    • @zhenzhen999
      @zhenzhen999 3 года назад +6

      @@ZikkAmalli රිප්ලයි දායි😑

    • @chamidulakshan3253
      @chamidulakshan3253 3 года назад +5

      සිරාම පස්සෙ හරි reply krnv

    • @erandabandara2726
      @erandabandara2726 3 года назад +5

      matath ada rply kara ❤❤❤❤❤❤❤😍😍😍😍😍😍🤪

  • @changer7563
    @changer7563 3 года назад +16

    අලුත් මයික්ස්ටෑන්ඩ් එක cupiri...😂❤️ දෙන්නම පට්ට 👍😂❤️

  • @jananeeweerakkody2241
    @jananeeweerakkody2241 3 года назад +30

    මුන් දෙන්නා පට්ට.🤩🤩 ඉවරවෙනෝ දැනෙන්නෑ වීඩියෝ එක මාර ආසයී මේ දෙන්නට 😍😍😍😍❤

  • @mudithachandima2760
    @mudithachandima2760 3 года назад +129

    Praviya ගේ නිහතමානීත්වයට respect

  • @buddiperera_
    @buddiperera_ 3 года назад +30

    කලු කවියා කොහොමද එච්චර සුදු උනෙ සික්කා මල්ලි කැම් එකය ජිල්මාට් එක්ක දලා එක තමා සුදු වෙලා තියෙන්නෙ😅🖤

  • @samithasenadheera8091
    @samithasenadheera8091 2 года назад +1

    Zikka malli adrei oyt.. Mama maniyage big fan kenek.. Eth oyahe fan kenek une me lagdi respect oyt zikka..🥺🥰

  • @deepthimaperera342
    @deepthimaperera342 3 года назад +38

    අම්මො සික්කො😂😂life hacks ගැන තව video එකක් ඕනි💖😂

  • @fucjbitch
    @fucjbitch 3 года назад +11

    දෙන්නගෙම big fan කෙනෙක්. දෙන්නත් එක්ක video එකක් ඕනි අනිවා.😉🥺

  • @aiwworks2024
    @aiwworks2024 3 года назад +29

    මූ වීඩියෝ එක අද දැම්මෙ නැත්නම් three weller එකෙන් ඉතාලියට එන්න හැදුවෙ

    • @s.d9038
      @s.d9038 3 года назад +2

      අා අැත්තදූ......

    • @nishu9413
      @nishu9413 3 года назад +2

      ත්‍රී වීල් එකෙන් ඉතාලියට මුහුද මැද්දේ කොහොමද යන්නේ😂

  • @dhana818
    @dhana818 3 года назад +2

    මාත් අලුතෙන් සෙට් උනා 😁 විඩියෝස් පට්ට Zikk හිනා කාලා මැරෙනවා ❤️

  • @ravindu01manoj
    @ravindu01manoj 3 года назад +37

    ගැම්මක් ❤

  • @tharultharul5261
    @tharultharul5261 3 года назад +13

    අම්මෝ ඉතිම් හැමදාම වගේ ❤️ ___ ආතල් කෝටියයි ____ ~ ❤️~

  • @DiariesOfISH
    @DiariesOfISH 3 года назад +210

    මනිත ස' එක්ක වීඩියෝ එකක් අනිව ඕනෙ 🙂

    • @redjet9211
      @redjet9211 3 года назад +12

      හිටපන් හිටපන් බල්ලො කියලා සික්කා කිව්ව ගමන් ඩොන්😂

    • @DiariesOfISH
      @DiariesOfISH 3 года назад +6

      @@redjet9211 අම්මෝ 😂😂

    • @thusathwindinu3265
      @thusathwindinu3265 3 года назад +4

      Oona

    • @cricketosthar758
      @cricketosthar758 3 года назад +3

      @Pamma Jathe BBBBB😁😁

    • @V_S___25
      @V_S___25 3 года назад +3

      💪❤

  • @sakunianjalika
    @sakunianjalika 3 года назад +1

    Romy antho wa dannw nattnm aththtama wedk na. Eyage supiri containt tynwa. Gdk creative kellek💕

  • @umeshkavindumihishan
    @umeshkavindumihishan 3 года назад +221

    තව පරක්කු උනානම් ඉතාලි එන්න කියල බැලුවෙ🙄

    • @MotiveEdge-o5d
      @MotiveEdge-o5d 3 года назад +3

      අනේ අනේ හුත්තෝ රගන්න එපා

    • @umeshkavindumihishan
      @umeshkavindumihishan 3 года назад +2

      අඩො හා බන් උබ කියනකම් හිටියෙ

    • @foodlovers5106
      @foodlovers5106 3 года назад +2

      pissu

    • @slbuwabro8730
      @slbuwabro8730 3 года назад

      Pissu kollo 🙂👍

  • @Girls-Craftsツ
    @Girls-Craftsツ 3 года назад +46

    අනෙ අද හරි ලස්සනයි විඩියො එක 🌸💖😎

  • @lashelperera6157
    @lashelperera6157 3 года назад +15

    0:35 පන පිටින් ඉන්නවා කියලා confirmed😌💯👍

  • @prabasheranga6676
    @prabasheranga6676 3 года назад +3

    Suppa karanneth uba karana content ma thamai yako habayi big fan zikka 😁😁😁😁😁😁😁

  • @shenalkaushalya57
    @shenalkaushalya57 3 года назад +95

    සික්කා චනුක්ස්ට ආස නෑත්තම් මමත් ආස නෑ😁❤❤❤🔥🔥

    • @finnwinity8896
      @finnwinity8896 3 года назад +8

      Ara shaz ge seen eken passe chanux karayata mamath asa na

    • @shenalkaushalya57
      @shenalkaushalya57 3 года назад +1

      @@finnwinity8896 😂😂😂

    • @thavirunilnethu471
      @thavirunilnethu471 3 года назад +3

      @@finnwinity8896 ow u hithan inne u hari official wadda kiyala moda chanux😂😂😂

    • @nirwan901
      @nirwan901 3 года назад

      @N.imantha de silva 😂 seen එක දන්නෙ නැතුව

    • @shenalkaushalya57
      @shenalkaushalya57 3 года назад

      @@nirwan901 😂😂😂😂

  • @maleechathu9295
    @maleechathu9295 3 года назад +3

    Zikkage අලුත් විඩියෝ එකක් එනකම් ආසවෙන් බලන් හිටියේ😍 හැමදාම බැලුවා දාලද කියලා .......දාපු එක බලන්න පරක්කු උන එක තමයි දුක

  • @chamathtg
    @chamathtg 3 года назад +41

    මනි ස ගෙ fam කෙනෙක් වන මම සික්කා මල්ලිට සමාව දෙමි ❤️ අපේ මනි ස එක්ක colabe එකක් අනිවාරෙන් ඕනෙ මන් කලින් ඉදන් බලන් හිටියා 🙂👍

    • @chamathtg
      @chamathtg 3 года назад +2

      @@SK-lz1it 😂 ඒක ආතල් නෙ

  • @KenJaxx
    @KenJaxx 3 года назад

    Mona unath Kushan & Srimal wa danne na kiyanne ithin, Ane manda, Zikka Malli oya niyamai. Nice! Eth Kaviya kiyana kena poddak hoyala balanna kauda Kushan & Srimal kiyanne kiyala! Good luck!

  • @ishantharusha2133
    @ishantharusha2133 3 года назад +6

    ඒකාලේ ගෙදර ඉන්ටෙර්නෙට් නෑ . Nokia 110 Butten phone එකකින් Opera mini දාගෙන cash වලින් data කපාගෙන ss ගහල කුෂාන් ශ්‍රීමාල් ල ගේ video download කළා.පහුවදා නැගිටිද්දී download වෙලා play කරද්දී අර පොඩි screen එකේ MP4 පෙන්නේ නෑ audio විතරක් ඇහෙනවා. ඒපාර කාර්ඩ් රීඩර් එකක් ගහල තමයි පරණ computer එකට දාහෙන බලන්නේ.
    zikka එලම කොල්ලෙක්
    Keep it up🔥🔥🔥

  • @adiyaofficial4583
    @adiyaofficial4583 3 года назад

    Superb aiye. Pttma hina ynwa oya kattiy karana wada wlta. Adarei dentama. Hamadama sathuten innoo ❤

  • @chamidugimhan
    @chamidugimhan 3 года назад +5

    ඇයි ඇයි කුශාන් ශ්‍රිමාල්ට unlike කරේ 🥺

  • @mr.gagiya2002
    @mr.gagiya2002 3 года назад

    Flexo Team ekai SeS team ekai Set unanm aye Super Contents thama💥👌Legendary

  • @dinethsamaranayaka4966
    @dinethsamaranayaka4966 3 года назад +7

    මනියා තරහා නැ නෙද යාලුවනෙ 🥺 සික්කා එක්ක දෙන්නම එකතු කරලා විඩියො එකක් කරමු

  • @anjigirl5480
    @anjigirl5480 3 года назад

    Maniya ge fan wana api obageth loku fans wana bawa mathaka thaba gamuthe ❤️‍🔥😍😍😎 api tharaha na bro ... maniya yalu wewi ... aiya waraddak kale nane... ❤️‍🔥💓

  • @hirunsenanayake6337
    @hirunsenanayake6337 3 года назад +6

    Zikkooo....කපිල හිරෙන් නිදහස් වුනාම collab එකක් ඔනේ....❤❤

  • @zhenzhen999
    @zhenzhen999 3 года назад +41

    මනීත cer ව අල්ල ගන්න එපා රිටන් එක දෙයි🤭😂

  • @user-xi7sg9dc3l
    @user-xi7sg9dc3l 3 года назад +4

    Hi pie suppa කුනුහබ්බ පැල කරල ගස් හදල ඒව කාල තමා ඌ ලුකු වෙලා තියෙන්නෙ 🙂💃💃

  • @ravija1806
    @ravija1806 3 года назад +1

    zikko jambu maniyanwa awesa karaganna..because apita manigar deyyoth ekka video ekak oni...🤩🤩😉...Respect..

  • @shana5402
    @shana5402 3 года назад +34

    මරු සික්කෝ ආදරෙයි කවියෝ දෙන්නට 😍😍😍😍

  • @wordsoflakiya3775
    @wordsoflakiya3775 3 года назад +4

    යේ..... 😍🖤 සමාව ඉල්ලලත් මනියා යාළු වුනේ නැත්නම් වැඩක් නෑ 😢😢

  • @nethsarzing808
    @nethsarzing808 3 года назад +18

    ම්ම් මරු ඈ 😍😍❤❤❤❤

  • @kalanasulakshana279
    @kalanasulakshana279 3 года назад

    Maiyath ekka video ekk thibboth cupiri ❤️ mage kemathima youtubers la denna 🔥 video eka maru

  • @Gaming_RT
    @Gaming_RT 3 года назад +11

    ආදරෙයි zikka පැල්ලෙන්න 💗🔥💯😍

  • @thinuriminara7971
    @thinuriminara7971 3 года назад

    Ekmanata 1m gahanakal ewasillak ne dennatama patta video 👍❤️‍🔥❤️‍🔥❤️‍🔥🇱🇰❤❤💕🤣

  • @yohandananjaya2664
    @yohandananjaya2664 3 года назад +52

    මනිතත් එක්ක වීඩියෝ එකක් ඕනෙ 😍

  • @ishanchamika2057
    @ishanchamika2057 3 года назад +1

    Supiriy zikko.gemmak thama ithin 🔥✌️

  • @thavirukenodh9897
    @thavirukenodh9897 3 года назад +13

    මරු හැබැයි♥👀

  • @awnibandara1792
    @awnibandara1792 3 года назад +2

    Video eka අන්තිම tika superb 😂❤️❤️❤️ anaaa shooiiiii appa

  • @darkwolf5598
    @darkwolf5598 3 года назад +82

    සික්කා කියන්නෙ ආගමක්.මන් ඒකේ බැතිමතෙක්😍😍❤

  • @manjulawandana2313
    @manjulawandana2313 3 года назад +1

    Ane zikka malli niyama kena thora gaththe apith adarey maniyata❤️streem eke spam kara oyage nama kollo 🤣

  • @sulfur564
    @sulfur564 3 года назад

    මොනා නැතත් අර උස්සපු ඇදුම අමතක කරන්න එපා. උබව හිතේ මැවෙන්නෙ ඒ ඇදුමත් එක්ක. අර ෆිලා ඇදුම බං. ඒවගේම අද උබ ඉන්න තැන ගැන පට්ට සතුටුයි. දහස්ගනනින් ප්‍රසිද්ධ වෙනඅය අතරෙ ජනප්‍රිය වෙන කෙනෙක් තමා උබ. ❤️ ආදරෙයි එකෙන්ම.
    සිරාවට අර කුශාන් ශ්‍රීමාල්ලගේ වීඩියෝ ඉස්සර ඩවුන්ලෝඩ් කර කර බැලුවෙ. මට එතකොට ෆෝන් එකක් තිබ්බෙ නෑ. අදුරන එකෙක් ගාව ටැබ් එකක් තිබ්බා ඌට ඩේටාකාඩ් දාන්න සල්ලි දීලා මං ඒවා ඩවුන්ලෝඩ් කරගන්නවා. මතක විදියට එක වීඩියෝ එක්කට උට දීපු ගාන රුපියල් 20ක්ද කොහෙදෝ. 😂😂 ඒ අතීතය මතක්වෙද්දි දිගට දිගට ලියං යන්න පුලුවං තව 😪
    මටත් ඉතාලි එන්න ආසයි. ඔහෙ හොදයිද? ඇවිල්ලා උබලාව හම්බෙලා ආතල් එකේ ඉන්න. 🥺 බලමු ඉතිං නෙහ් 😕 මොනා උනත් ඕනි සප් එකක් දෙනවා ඒ තරම් ආස චරිතයක්. ❤️😍

  • @samadipiumika7690
    @samadipiumika7690 3 года назад +13

    අනේ මනියා ඔයා එක්ක යාලු වෙන්න ඕනි....මං කැමතිම ඔයාල දෙන්නට...💓🥰🥺

  • @rawangamer4727
    @rawangamer4727 3 года назад +1

    mekata maniyagen Ripley ekak balaporoththu wena mama 😢😢
    denwath yalu wemuko maniya 😘😘😘🥰🥰🥰🥰

  • @secretlife9440
    @secretlife9440 3 года назад +10

    "Strike එකක් ගහන්න කලින් මිනිහෙක්ට කියපන් බන්" 😉😂👌

  • @zenura99
    @zenura99 3 года назад +1

    ow. mani sir ekka video ekak onii Zikkooooo. denawada nedda kiyala reply karanna. 😘😘😘😋🔥🔥💖

  • @isansadiwyanjani8439
    @isansadiwyanjani8439 3 года назад +3

    අනේ...😥😥 හයි පයි සුප්පව ඩිස් ලයික් කලා නේද දුකයි ඉතින් හුම් හුම් ... 😪😪 විඩියෝ එක සුපිරී මේපාර වෙනසක් කරල 😊🙈🙃

  • @darshanajeewananda
    @darshanajeewananda 3 года назад +2

    සමාව ගත්ත එක වටිනව උඹ

  • @chanultissera2163
    @chanultissera2163 3 года назад +16

    මෙවුවනෙ content යකූ, මේකේ part 2 එකක් ගෙනාවොත් මොකත btw, keep it up, good luck and love ur all vids 😍😍

  • @shaliniekanayake4840
    @shaliniekanayake4840 3 года назад +3

    මනියාගෙයි. සික්කාගෙයි video ekak onii 😊✌️

  • @Speedyclipsuue
    @Speedyclipsuue 3 года назад +72

    සික්කටයි කවියටයි ආදරේ අය කෝ ❤

  • @ShehanEdussuriya
    @ShehanEdussuriya 3 года назад

    Ado Chooty malli podi malli, Siril aiya, janai priyai, lakai sikai, pol karu, hashano amoo thawa innawa bro, next video ekakin meyalawath damu 🔥👍

  • @manjalimethsarani4197
    @manjalimethsarani4197 3 года назад +13

    අම්මෝ අම්මෝ කාලෙකින් මතක් වෙලා❤️🌹🌎

  • @CHAMIYA964
    @CHAMIYA964 8 дней назад

    Sikka,Kaviya,praviya,pasiya my Legend 💖💖 chennal patan gaththa kaleidan oyalawa balanwa aye youube enna set ekama ekata Flaxo aye one

  • @Uvinduashanweerasekara
    @Uvinduashanweerasekara 3 года назад +5

    Mama thami first . Kohomada Dan gaththe . Ammo neda ✌️✌️😏

  • @dinujadaham7876
    @dinujadaham7876 3 года назад

    cer gei zikkageiii dennagema pans la thamai ithinnnn❤️ #TEAM_FLEXO & #B_GANG 🔥🔥

  • @Happynook.4.26
    @Happynook.4.26 3 года назад +12

    Sikka ගල කතුර කොලේ කියද්දි කොලේ කියන විදිය 🥺😂

  • @methira
    @methira 3 года назад +1

    Zikkage video notification ekak awath ithim athal ekak thami 😂👌

  • @NTTHARU
    @NTTHARU 3 года назад +118

    Zikka Malli

  • @wishwatharakadissanayaka3545
    @wishwatharakadissanayaka3545 3 года назад

    මනියා zikkamalli supirii kollek thraha wenna epaa ylu wnnaa eya oyta adreeeii🤭🤭❤❤❤

  • @yashiradesilva
    @yashiradesilva 3 года назад +6

    Gammak thamaiiii ✌️❤️

  • @samsungmobilep6285
    @samsungmobilep6285 3 года назад +1

    maru . hama video ekkm balanw all the best. ....

  • @ddyNX
    @ddyNX 3 года назад +58

    සීන් එකා තේරුණා මෙහෙම කරපු එක හොදයි ❤️👍🏼

  • @hamilton69
    @hamilton69 3 года назад +2

    ahhh hari harii

    • @enki_220
      @enki_220 3 года назад

      ලොක්කා🙂✌️❤️

    • @ZikkAmalli
      @ZikkAmalli  3 года назад

      😂❤

  • @SanDex-V-Felix
    @SanDex-V-Felix 3 года назад +6

    Title එක නම් පට්ට 😂🔥

  • @neranjanarajakaruna9749
    @neranjanarajakaruna9749 3 года назад +1

    Zikkamalli ට හයි පයි සුප්පාගෙන් Video එකක් බලාපොරොත්තු වන්න.😂 දෙවි පිහිටයි 🤣

  • @_hansi6125
    @_hansi6125 3 года назад +1

    Maniya issr wge contents nemei daanne. Game ghnw ey dn . E nis jucai 😔Eth ithin Maniya 💛you.Zikka malli th asa ma u tuber knk tmi. Dennama aye friends la wenn kiyl kiynn kmthi 😁

  • @dewminianuththara3224
    @dewminianuththara3224 3 года назад +4

    Kaviya කාවද අදුරන්නෙ එතකොට 😂😂 මොනා උනත් සෝයි ❤️

  • @dumindaudayanga2852
    @dumindaudayanga2852 3 года назад

    අඩේ බිනාරියෝ 12 ස්ටෝරි එකෙන් සෙට් උනේ මරු චැනල් එක 🤗🔥

  • @onlyanuth_01
    @onlyanuth_01 3 года назад +22

    කනේ පාර සුපිරි😂

    • @sudassithero3610
      @sudassithero3610 3 года назад +1

      ☹️Anunta gahanakota Hina wenna epa sis.❤️ 😂 Katha Wada.😂

  • @nethminethmi7296
    @nethminethmi7296 3 года назад

    Lassani vedio eka..zikka aiye ...❤️❤️❤️❤️❤️

  • @slblserise5244
    @slblserise5244 3 года назад +10

    අම්බො අන්තිම ටික්ක පට්ට ❤️❤️❤️❤️ගැමක්තමා ඉතින්❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥 තව විඩීයෝ ඕනි අයියේ 🔥🔥🔥🔥🔥🔥🔥❤️❤️❤️❤️

  • @salindahasith
    @salindahasith 3 года назад +2

    ගැම්මක් Zikka💣💥🐼

  • @EnSHAN
    @EnSHAN 3 года назад +28

    කුණුහර්ප පලන ආස එකම එකයි ඉන්නේ ඒ හයි පයි සුප්පා🥺❤️.SL geek and Chanux Left🤣

    • @tharakamalith1281
      @tharakamalith1281 3 года назад +3

      සුප්පත් පහරක් තමා❤💯

    • @slblserise5244
      @slblserise5244 3 года назад +2

      සුප්පත් පට්ට අනේ 🔥🔥🔥

  • @ytcreations3128
    @ytcreations3128 3 года назад

    gammak thamai zika niyamai aluth contents genna thawa