බුදුරජාණන් වහන්සේ දුටු කර්ම යාන්ත්‍රණයෙන් බිඳක් - බෞද්ධ දැනුම් පද්ධතියේ තාක්ෂණික පැතිකඩ

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 4,7 тыс.

  • @Raamuwa
    @Raamuwa  Год назад +611

    🎯🎖 අධිවේගීව ඕනෑම දෙයක් ඉගෙනීමේ හැකියාව වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය, මනස දියුණු කර ගැනීමට සහ ජීවිතයේ සියලු අංශ සමබරව පවත්වාගෙන යෑමට කැමති අයට👇👇
    "අතික්‍රමණ" - මා විසින් සිංහල භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/hYQJBt2d/checkout
    "Metamorphosis" - මා විසින් ඉංග්‍රීසි භාෂාවෙන් පවත්වන විභව වර්ධන වැඩසටහනට ලියාපදිංචිය - student.intellectii.global/offers/DBDqr6va/checkout
    New Website - intellectii.global
    මාගේ විභව වර්ධන වැඩසටහන් පිළිබඳ ජාත්‍යන්තර විද්වතුන්ගේ ඇගයීම් - ruclips.net/video/ujrYpnEZtUs/видео.html
    මගේ අනිත් RUclips නාලිකාව - www.youtube.com/@RandikaWijesinghe
    🚀 ------------------------✴--------------------------- 🚀

    • @charithaJayabahu
      @charithaJayabahu Год назад +29

      This is something everyone should follow. Its priceless. Got no words to say how great it is..hats off.

    • @Raamuwa
      @Raamuwa  Год назад +24

      🙏🏽@@charithaJayabahu

    • @yTAnuththara
      @yTAnuththara Год назад +8

      බවංග සිතට උදාහරණයක් මතක් උනෙ computer motherboard තියන clock cycle එක ..

    • @rajithadhammika9335
      @rajithadhammika9335 Год назад +6

      Aiyata mathakada danne na dan kalekata kalin mn comment kara mn betting center ekaka wada karanne ethana betting karanna ena ayagen ena karadara pressure eka ganath kiwwa. ithin mn mage target ekata awa. mn podi ganak ekthu karan hitiya course eka karanna. eth me mase bari una. next month eke join wenna godak asawen innawa aiya oyagen igenagena jiwithe issarahata yanna. oyala wage aya me lankawata kiyanna bari tharam watinawa. 💕✌️

    • @nirankamadushan6156
      @nirankamadushan6156 Год назад +9

      ඔබ තුමා කරනා වූ මේ අනර්ග සේවය හදවතින්ම අගය කරමි. අතික්‍රමණ පාඨමාලාව හදාරන්න ගොඩාක් කැමතියි. තවමත් බලන් ඉන්නේ මේ ආරථික මට්ටම තුල අසරණ නිසා.

  • @tecno6900
    @tecno6900 Год назад +408

    පොඩ්ඩක් හිතලා බලන්න අවුරුදු 2600 කලින් කිසිම විද්‍යාවක්වත් තාක්ෂනයක්වත් නැති කාලයේ අසම සම මිනිසෙක් තනියම මේ වගේ ගැඹුරු ලෝක ධර්මය තාවයක් අවබෝධ කර ලෝකයාට දේශනා කර අදටත් පවතිනවා කියන්නේ උන් වහන්සේට මොන තරම් ප්‍රඥාවක් තියෙන්න ඇද්ද බුදුපියාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා 🏵🙏🏵

  • @sumii03
    @sumii03 Год назад +944

    උපතින් මුස්ලිම් වරයෙක් ඌ මට,
    බවුද්ධ දර්ශනය ගැඹුරින් අධ්‍යනය කිරීමට මග පෙන්වූ ඔබතුමාට බොහොම ස්තූතියි ❤

    • @amilajayakody8857
      @amilajayakody8857 Год назад +50

      ඔයාගෙ දර්ශනයෙ තියන ලස්සන වැදගත් කරුණුත් මම අගය කරනවා..

    • @maleeshagajadeera4291
      @maleeshagajadeera4291 Год назад +46

      ඔබතුමා සෙවීම් කරන්න දිගටම මේ අවිහිංසාවාදී බෞද්ධ දර්ශනය ගැන..😊🙏 දර්ශනය බුද්ධියෙන් විමසලා නිවැරදිව පැහැදිලිව අවබෝධ කරගන්න.. ඔබතුමාට ජය !!

    • @dinuksamendafernando400
      @dinuksamendafernando400 Год назад +13

      Agama mokak unath mewa igena Hanna sahodaraya

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 Год назад +2

      ✨️✨️✨️🤲🤲🤲🙏🙏🙏

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 Год назад +2

      මේ නිවැරදි දහම නොවි

  • @weerakkodysamaratunga9205
    @weerakkodysamaratunga9205 Год назад +361

    රාමුවට සවන් දීමට අනුබල දුන් හා දැනුවත් කල තිස්ස ජනනායක ගුරැතුමාට ස්තුතියි ❤🌹❤️💗🤍💚

    • @nelkaperera4045
      @nelkaperera4045 11 месяцев назад +6

      ජනනායකයි මෙයයි අහසට පොලොව වගේ. දැන්වත් උන්දැ පච කෙලින එක නතර කරලද පුතා. සෑහෙන්න ළමයි නොමග යවනව

    • @ovinhashan1066
      @ovinhashan1066 11 месяцев назад +2

      සිරාවටම

    • @forextradebinnerytradesecr3561
      @forextradebinnerytradesecr3561 11 месяцев назад +5

      @@nelkaperera4045 puka dipn gihin ubala atta kiynwa kiyla hitn inna unta

    • @haduwapriya1193
      @haduwapriya1193 11 месяцев назад +2

      මුල සිටම බලන්න

    • @tharushavinod424
      @tharushavinod424 11 месяцев назад +7

      @@nelkaperera4045ඔයා උගතා අපි ගොන්නු ok 😂😂😂

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 3 месяца назад +27

    තෙරුවන් සරණයි රන්දික මහත්තයා...
    මම සතියකට වරක් ඔබතුමන්ගේ එපිසෝඩ් එකක් අහනවා...
    ඇත්තටම මේ අසිරිමත් දැනුම සොයාගන්න කොතරම් නම් මහන්සි වෙන්න ඇද්ද...
    අසිරිමත් ඤාණයක් මේකනම්...
    අපට දෙන මේ අසිරිමත් ඤාණ දානයේ අනුහසින් ඔබතුමන්ටත් මේ ජිවිතේම ධර්මාවබෝධය කරන්න ශක්තිය වාසනාව පුණ්‍යවන්ත වේවායි ප්‍රාර්ථනා කරනවා...
    නිදුක්-නිරෝගී සුවයම වේවා!!! ❤❤❤

    • @mohangunasekara6256
      @mohangunasekara6256 2 месяца назад +1

      ඉතාම පැහැදිලිව තේරුම් ගැනීමට අපහසු වන ආකාරයට ඉදිරිපත් කළා ස්තූතියි.

  • @duvindutheekshana1749
    @duvindutheekshana1749 Год назад +884

    බෞද්ධ දර්ශනය තරම් හිතට සැහැල්ලුවක් ගේන දෙයක් තවත් නැ ❤

    • @bimalprematillake277
      @bimalprematillake277 Год назад +24

      ඔය කියමන සරලයි වගේ සිතුනට එහෙම නෑ. සර්පයගේ වලිගේ පගන්නේ නැතිව ඉන්නවා වාගේ...

    • @gradewicelk6699
      @gradewicelk6699 Год назад

      ​@@bimalprematillake277අනේ මහත්මයා අැයි එහෙම කිවෙ කියන්නකො

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 Год назад +5

      අනිවාර්යයෙන් ඔව් , ❤🖖🤝

    • @nayanigayanthi
      @nayanigayanthi Год назад +3

      Ihamath satjhutui

    • @lara934
      @lara934 Год назад

      ​@@bimalprematillake277poddak explain krnna balanna therun na hariyata

  • @Deshaa_R
    @Deshaa_R Год назад +82

    ස්කෝලේ ගියා දහම් පාසල් ගියා ඒත් බුදුරජාණන් වහන්සේ කියන්නේ කොහොම කෙනෙක්ද කියලා ටිකක් හරි තේරුම් ගත්තේ රන්දික සර් නිසා.ටිකක් හරි කියලා කිව්වේ තව බුදුරජාණන් වහන්සේ ගැන නොදන්න දේවල් කොච්චර ඇත්ද,බුදුරජාණන් වහන්සේ නුවනින් වටහා ගත් දේශනා නොකල දේ කොච්චර ඇත්ද 🥺 ඒ තරම් ප්‍රඥාවක් 🥺 සර් කිව්වට පාඩු නෑ,නියම මහත්වරු තමයි මිනිස්සුන්ට හරි දේ හරි විදියට දෙන්නේ.ඇත්තටම මං අවුරුදු 21ක් වෙන ගෑනු ළමයෙක්,මගෙ වයසේ අනිත් ළමයි love,fashion ගැන පිස්සු වැටිලා ඒ දේවල් එක්ක ඉන්න කාලෙක,social media වල.වැඩකට නැති දේවල් කරන වෙලාවක මං මේ දේවල් අහන්න බලන්න නිරායසයෙන් යොමු උන එක ගැන මට නම්.මං ගැන මාරම සතුටක් දැනෙන්නෙ.අනික සාමාන්‍ය මිනිස්සු ලේසියෙන් තේරුම් ගන්න බැරි අභිධර්මය මෙහෙම කියලා දෙන එකම කොච්චර වටිනවද.මං ඉස්සර හිතන් හිටියේ අභිධර්මය කියන්නේ නිකන් පාලි භාශාවෙන් උගන්නන ගාථා ගොඩක එකතුවක් කියලා වගේ,ඇත්තටම මං කොච්චර වැරදිද කියලා මට තේරුනේ මේ වීඩියෝ සීරීස් එක පිස්සුවෙන් වගේ බලපු නිසාමයි.එතනින් එහාට තමා මං මගේ ජීවිතේටත් ඒක ආදර්ශයට ගත්තේ.Thank you Randika sir 🥺❤

  • @ad84k
    @ad84k Год назад +135

    මම වැඩිය comment like දාන කෙනෙක් නෙමෙයි. නමුත් ඔබතුමා වෙනුවෙන් එහෙම දෙයක් වත් නොකෙරුවොත් මම මහ කාලකන්නියෙක් වගෙයි කියල හැගීමක් මට ඇති වුනා.ඔබතුමා කරන මෙම සේවයම ඇති බුදුන් දැක නිවන් දකින්නට. ඔබතුමාටත් ඔබ තුමාගේ දෙමාපියන්ටත් නිදුක් නිරෝගි සුවය ලැබෙිවා.🙏🙏🙏

  • @anandarajapakse1576
    @anandarajapakse1576 Год назад +80

    මම රේරුකාණේ චන්දවිමල හිමියන්ගේ පොත් බලා ඇති නිසා ඔබතුමාගෙ දේශනය හොදින් අවබෝධ උනා.
    ඔබ ශ්‍රේෂ්ඨ යෙක්! අද ඉන්න තරුණ පරපුරට තේරෙන උපමාවන් ගෙන් අභිධර්මය පිළිබඳව කොටසක් ජනතාවට ලබා දුන්නාට පිං.
    මෙපමණට ගැඹුරක් ඔබට වැටහෙන්නට පෙර උපණිෂ්ශය ඔබට ඇති.
    සබ්බ දානං ධර්ම දානං ජිනාතී...

  • @thilansanjeewa9384
    @thilansanjeewa9384 Год назад +292

    ඒ භග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුදු බුදු පියානන්ට මගේ නමස්කාරය වේවා.......!!!

  • @vidusankawarnakulasooriya3517
    @vidusankawarnakulasooriya3517 Год назад +158

    මාගෙ බුදුපියාණන්ගෙ අසමසම අනන්ත අප්‍රමාන ප්‍රඥාවට නමස්කාර වේව!!!

  • @Yakkproduction
    @Yakkproduction Год назад +185

    උපතක් නැති තැන විපතක්ද නැත ☸️ ♥️

  • @roshanjayathilakarathna2777
    @roshanjayathilakarathna2777 9 месяцев назад +27

    මේ‍‍‍ උතුම් ධර්මයට‍, ගරහන කාලයක මේවාගේ ධර්ම ප්‍රචාරයක් සිදු කල ඔබට‍ පතන්නාවූ බොධියකින් මේ‍ ධර්මය අවබෝධ කර‍ ගැනීමට හැකියාව ලැබේවායි පතමි🙏🙏🙏
    ධාරැචීරයට‍ බුදුන් දේශනා කලේ "දැක්කොත් දැක්කා පමණයි‍,ඇසුනොත් ඇසුනා පමණයි‍,දැනුනොත් දැනුනා පමණයි"
    අදයි හරියටම එහි‍ අරැථ වැටහුනේ
    ඔබට පින් 🙏🙏🙏

  • @SumithJayasooriya-g4k
    @SumithJayasooriya-g4k 7 месяцев назад +51

    මම බොහොම කාලයක් තිස්සෙ හොයමින් සිටිය වටිනාම වස්තුවක් මට ලැබුනා වගෙ හැඟීමක් මට ඇතිවුනා.මම සම්බුද්ධ දර්ශනයට ඉතා ඇලුම් කරන සහ හැකි සෑම අයුරින්ම එයට අනුකූලව අටයුතු කිරීමට උත්සාහ කරන කෙනෙක්. මම බොහෝ කාලයක් මේ අභිධර්ම පිටකය වටහා ගන්නට උත්සාහ කලා. රෙරුකාණෙ හාමුදුරුවන්ගෙ පොත් කියෙව්වා, පාලි,සංස්කෘත භාෂාවන් ඉගෙන ගත්තා. ඒත් මට අභිධර්මයේ බොහෝ තැන් තේරුම්ගන්න ඉතා අපහසු වුනා. මම දැනටත් ජීවන යුද්දය අතර ඉඩ ලැබෙන හැම වෙලාවකම ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරනවා. ඒ අතර මට මේ වීඩියෝව අහම්බෙන් ලැබුනෙ. ඇත්තටම තේරුම්ගන්න බැරිව හිටිය බොහෝ කරුනු එක පාරින්ම හොඳට වැටහුනා.ඔබ තුමාට බොහොම පින්. තව දුරටත් අභිධර්මය පලිබඳ මෙවැනි ගවේෂණාත්මක වීඩියෝ කරන්න කියලා මං ඉල්ලා සිටිනවා. ඉතා කටුක ජීවන රටාවක් ගෙවෙන අතර තුර හෝ ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්න එය මහා පිටුවහලක් වේවි. තෙරුවන් සරණයි

    • @VyteCapper
      @VyteCapper 6 месяцев назад

      ඔබතුමාගේ ලෞකික කටයුතු මෙන්ම පතන ලෝකෝත්තර අරමුණට යන්න වීර්යය තව තවත් වැඩේවා 🙏

    • @hasinimadushika2106
      @hasinimadushika2106 6 месяцев назад +1

      "Pragna udapadi" මේ channel eke thiyanawa niwaradi budda darshanaya gaburin .

  • @awesome3769
    @awesome3769 8 месяцев назад +19

    බුදු ධහම, පෘතක්ජන මිනිස්සුන්ට ධර්ශනයක් විදියට පෙනෙන්නේ මේ විශය ගෝචර නැති නිසා අැත්තටම මෙය ධර්ශනක් නොවේ මෙය ලොව පවතින සත්‍යවු ලෝක ධර්මතාවයයි එක බුදුවරු ප්‍රක්ත්‍යයක්ෂව දේශනාකලා, රාමුව වැඩ සටහන කරන මහතාට ගොඩක් පිං මේ පිං බලයම නිවනට හේතුවෙයි

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 8 месяцев назад +2

    • @premaseeliekanayake9432
      @premaseeliekanayake9432 2 месяца назад +1

      පුතුනි ඔබට බොහෝම පින් ජීවිතයේ අපි හොයන දේවල් ලැබෙන්නේ කලාතුරකින් ඔබේ සියලුම නාලිකා ඒවා ලබා දෙනවා ඔබට සහ සහයෝගිත්වය දෙන අයට ඔබ උත්තරම් ලස්සනට හැදු අම්මාට තාත්තාට මගේ ගෞරව ප්‍රණාමය සහ ස්තූතිය පුද කරනවා

  • @Lionheart8834-m7i
    @Lionheart8834-m7i Год назад +183

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුද්ධරාජයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @DileepaPathiranage-p9j
    @DileepaPathiranage-p9j 2 месяца назад +5

    ඇයි දෙයියනේ මෙච්චර කාලයකට මේ වැඩ සටහන මගෙන් මිස් වෙලා තිබුනේ❤❤සල්ලි පස්සෙ දුවන සමාජයක මෙවන් වූ අතිශය සංකීර්ණ අභිදර්ම කාර්ණා සමාජයට පෙන්වා දෙමින්.සුවිශාල සමාජ කාර්‍ය බාර්යක යෙදෙන තරැණය.ඔබ තුමාට ඒ අමා මහා නිවන් සුවය සාක්ශාත් කර ගැනීමට මේ පින හේතු වේවා.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏

    • @Raamuwa
      @Raamuwa  2 месяца назад

      🙏🏽

  • @anse217
    @anse217 Год назад +22

    මම පැය 3.30ක් විතර වීඩියෝ එක බැලුව.! පේලියට තේරුම් ගනිමින් ගියා. මා මෙතෙක් කල් "ගෞරව" කල බුදුන්වහන්සේ කෙරෙහි නියම "ශ්‍රද්ධාව"ඇතිවූවා යැයි සිතේ.! සර් අයියට ගොඩක් ස්තූතී.❤🙏

  • @nilushaarachchi3580
    @nilushaarachchi3580 11 месяцев назад +27

    බුද්ධ දර්ශනයේ මම
    දුටු ආශ්චර්යය අභිධරමයයි. ඒ තරම් සියුම් පරාසයක් ස්පර්ශ කරන්නට පුලුවන් බුදු කෙනෙක්ටම පමනි. ඒ භාග්‍යවතුන්වහන්සේට මාගේ නමස්කාරය වේවා...! ධර්මයේ මූලික හරයවත් නොදැන බෞද්ධ දර්ශනයට නිග්‍රහ කරන භෞතිකවාදින් දකිනවිට හැමවෙලේම හිතුන දෙයක් මේ අය අභිධරමය ටිකක් හරි දන්නවා නම් මේ විවේචනය කරන්නෙ නෑ කියලා. ඔබතුමා ඒක හරිම
    ලස්සනට ඉතාම පැහැදිලිව හරිම රසවත්ව විස්තර කරලා තියනවා....අති විශිෂ්ඨ ඉදිරිපත් කිරීමක්. ඉතාම ඉක්මනින් නිවන් මග සාක්ශාත් කර ගැනීමට මේ පින හේතු වේවා!

  • @buddhikanuwan141
    @buddhikanuwan141 Год назад +395

    සංකීර්ණ බෞද්ධ දර්ශනය මොකක්ද කියලා හොයන්න හිතෙන තරමටම ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අතිවිශිෂ්ඨයි. ❤

    • @thusithamalkanthi9014
      @thusithamalkanthi9014 Год назад +7

      හොයන්න අනිවාර්ය ලෙස ලැබෙනවා

    • @sirisenarajapaksha4520
      @sirisenarajapaksha4520 Год назад +10

      ඒ ලොව්තුරා සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ අචින්ත්‍ය අප්‍රමේය අවකාශය සේ අනන්ත සව්නේ ලත් නුවණට ඔබේ නිම්හිම් නොමැති ශ්‍රද්ධාව දියුණුවී යනු සිකුරුයි. තෙරුවන් සරණයි

    • @asirigayashan9457
      @asirigayashan9457 Год назад +1

      ee gaburu darmaya komada kiyala hithaganna hari puluvan thanata artikal dala pahadili kara neda aiye ...patta aa igava eka enakan balan innava thava vidiyoo goddaaak genna meemaa❣️❣️❣️❣️❣️❣️❣️

    • @jgeethikageethika7387
      @jgeethikageethika7387 Год назад +1

      aththamayi...superb❤

  • @teyrafoods
    @teyrafoods Год назад +97

    රේරුකානේ චන්ද විමල ස්වාමීන් වහන්සේගේ අභිදර්මය මූලික කරුනු පොතේ නොතේරුනු කොටස් තේරුනේ අද තමයි.මගේ ජීවිතය වෙනස් කල ගුරුවරයා ඔබට පින්.මේ භව ගමනේ ඔබේ අරමුන ඉශ්ට වේවා🙏

    • @manojprasanna6697
      @manojprasanna6697 11 месяцев назад

      සුව අත්වේනා!
      චන්ද ව්මල හිමයන් දැකපු ඥාණයකින් නොව විශුද්ධි මගේම උගත් දහමින් කරන ලද ධර්ම විග්‍රහය ධර්ම විකෘතියක් මිස නිර්මල සිරි සද්ධර්මය නොව බුද්ධගෝස හිමියන් ලියන ලද විසුද්ධි මගේ දිගුවකි. ලියන්න

    • @nperera4844
      @nperera4844 11 месяцев назад +2

      🙏🙏🙏

    • @djisurukawshalya
      @djisurukawshalya 11 месяцев назад +2

      ඇත්තක්👍

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 9 месяцев назад +2

  • @thanujasandeepani-xi8xm
    @thanujasandeepani-xi8xm Год назад +181

    කොතරම් වටිනා විනාඩි කිහියපක්ද.මැරෙනකල්ම මේ වගේ දෙයක් අහන්න පුලුවන්කමක් ලැබෙන එකක් නැ ඔබතුමා නොහිටියා නම්.❤

    • @CuteNatureGirl
      @CuteNatureGirl Год назад +9

      ගැහැණු ළමයින්ගේ කොමෙන්ට්ස් ගොඩක් අඩුයි.... 🥴. වටිනවා ඒ අතර මේ වගේ දේවල් වලට යොමුවෙන කෙනෙක් වීම ගැන.... ❤🤟💐.

    • @jgeethikageethika7387
      @jgeethikageethika7387 Год назад +1

      athtamayi..mata kiyanna wachana naha

    • @rathnajayasuriya5339
      @rathnajayasuriya5339 Год назад +1

      හිත ගැන කොයිතරම් කියවල තිබුනත් අද තමයි හරියටම තේරුම් ගියේ.අපේ පිනට පහල වූ ඔබ ඇත්තටම කව්ද?දෙව්යෙක්ද.....මට තේරෙන්නෙ නැහැ

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 9 месяцев назад +1

      🥺

  • @yanjana5815
    @yanjana5815 Год назад +25

    ඔබතුමාගෙ දේශන වලට මම මාර ආසයි.සමහර දාර්ශනික රැඩිකල් පොරවල් උන්ගෙ හිතට එන දේවල් ඇත්ත වගේ කියන කාලෙක ඒකටම ගැලපෙන ෆෑන්බේස් එකකුත් හදාගෙන.ඔබතුමාට respect❤.

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 8 месяцев назад +1

      ​@@askflel345 aththa 😅

  • @yasirumahen8590
    @yasirumahen8590 6 месяцев назад +24

    බුදුරජාණන් වහන්සේගේ දැනුම හා ප්‍රඥාව කෙරෙහි ඇතිවූ ප්‍රීතිය හා ශ්‍රද්දාවෙන් මා හට ලැබුනු යම් පිනක් වේද එය ඔබ තුමාටත්, මා පොත් කියවා නැතිමුත් ඔබ තුමාට මේ දැනුම් ලබා දීමට මූලික වූ එක් හිමිනමක් ලෙස මා දකින රේනුකානේ චන්ද්‍රවිමල හිමි පානන්ටත්, ඔබ තුමාගේ පිනවත් දෙමව්පියන්ටත් අනුමෝදන් වෙත්වා...🙏🏻✨

  • @chathurakawishwara588
    @chathurakawishwara588 9 месяцев назад +21

    මම මේ serious එක, එක දිගට බැලුවෙ. බෞද්ධ දර්ශනය ගැන හිතාගෙන හිටිය විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා
    බෞද්ධ දර්ශනය ගැන ගොඩක් ලොකු දැනුමක් ලබාගන්න පුලුවන් උනා

  • @Sakila_Indeewara
    @Sakila_Indeewara Год назад +367

    හැමදෙයක්ම තර්කානුකූලව පහදන මේ වගේ දර්ශනයක පහස ලබන්නෙ කීයෙන් කීදෙනාද...😇
    හැමෝටම ධර්මාවබෝදයම ලැබේවා 🙏❤️

    • @KVLOGSLIVEOFFICIAL
      @KVLOGSLIVEOFFICIAL Год назад +5

      💯🙏

    • @imeshajeewanthilankanatha8446
      @imeshajeewanthilankanatha8446 Год назад +4

      Dear Mr Randika , I'm an ex army officer who has been with you since beginning of Ramuwa channel. But even though I wanted to appreciate you through a comment on your videos ,never did so . Because, I didn't have any extreme vocabulary for that .
      But , today I realised that you are The Most Perfect teacher I have ever met in my this life .
      I'm using my wife's account to watch your videos due to non availability of a smart phone with me . And really sorry for that .
      I'm Lankanatha .
      Thanks for your effort to make us through this life circle journey and to attain supreme bliss of Nibbana .
      May you live long !!!!❤❤❤

    • @imeshajeewanthilankanatha8446
      @imeshajeewanthilankanatha8446 Год назад +3

      Anunge dos vicharanne nathuwa , thaman karana Wade hariyata , kramanukoolawa, yahapath sithin karana oba ,
      Sathya washayenma mage me Ratata watina sampathak .
      Oba vishishtayan athara thama vishishtayek yai Kiya noganna sabama ~Athi Vishishtayek~
      Obata Jayen jayama wewa .
      Theruwan Saranai !!!

    • @chandra7291
      @chandra7291 Год назад

      ​@@imeshajeewanthilankanatha8446❤

  • @nimeshchamika8233
    @nimeshchamika8233 Год назад +246

    මම කවදාවත් කිසිදු youtube නලිකාවකට comment කරලා නෑ.
    අද මම බුදු හාමුදුරුවෝන්ට හදවතින් වැන්දා

    • @mudithawijesinghe7172
      @mudithawijesinghe7172 Год назад

      ❤❤❤🎀🎀🎀💝💝💝💖💖💖🤲🤲🤲✨️✨️✨️🙏🙏🙏

    • @maleeshagajadeera4291
      @maleeshagajadeera4291 Год назад +18

      පුදුම සතුටුයි මෙහෙම comment දකිත්දි 🙏🙏🙏 ශ්‍රද්ධාව ඇතුලෙම සෙවීම කරන්න දිගටම.. ඔයාට ජය !!

    • @HAI_1982
      @HAI_1982 Год назад +1

      🙏🙏🙏

    • @charith856
      @charith856 Год назад +2

      ඔයාඛුද්ධිමත්

    • @sithumakash5756
      @sithumakash5756 Год назад +1

      🙏🙏❤️

  • @hirantha89
    @hirantha89 Год назад +170

    ඔබතුමාගේ විග්‍රහයන් අහන දකින සෑම විටකම, ඔබතුමාගේ හැකියාවන් දකින සෑමවිටකම, එ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගැන මට ඇතිවෙන්නේ අනන්ත ශ්‍රද්ධාවක්. ඒ කුසල් සිත් ඔබතුමා වෙත මම සතුටුසිතින් අනුමෝදන් කරමි. තෙරුවන් සරණයි !

  • @ramanibalasuriya
    @ramanibalasuriya 11 месяцев назад +25

    පුතා.,
    ඔයා වාසනාවන්ත බෞද්ධයෙක්. මේ දැනුම
    ඔබේ *සසර ගමන* නිම කරගැනීම සදහා අනිවාර්යයෙන්ම උපකාර කරගත හැකි වේව්. එසේම වේවා !
    මම ව්ශ්‍රාම සුවයෙන් පසුවන්නියක්. තිස්ස ජනනායක ගුරුතුමාගේ මතක් කිරීමක් මත නැවතත් රාමුව බැලීමට යොමුවුනේ. ඒ මහතාට ස්තුතියි!
    දරුවෝ ඔබට තව තවත් බුද්ධිය වැඩේවා!!
    ඔබ ලංකාවට ආභරණයක් !!

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 Год назад +154

    ඇත්තටම හිත පතුලෙන්ම බුදුන් වහන්සේ ගැන ගෞරවයක් ශ්‍රද්ධාවක් ඇති වුනේ රමුව channel එක නිසා ❤🙂

    • @piyarathanabikku3404
      @piyarathanabikku3404 11 месяцев назад

      හ්ම්ම්ම්ම්. ධර්මය වැටහෙන කලට ඇතිවෙන අවබෝධය ශ්‍රද්ධාව... එය චලනය වෙන්න හේතු හැදෙන්නේ නෑ.

  • @VyteCapper
    @VyteCapper Год назад +151

    මේ වීඩියෝව බලලා ඉවරවෙද්දි බුදුරජාණන් වහන්සේගේ පයට පෑගෙන දූවිල්ලක් තරම්වත් අපි නොවටිනා බව හොදටම තේරුනා....අයියට කොහොම ස්තූති කරන්නද මෙච්චර සංකීර්ණ දත්ත සරල කරල අපිට දෙන්න ගත්ත උත්සාහයට

    • @TheDcapricorn
      @TheDcapricorn Год назад +14

      ❤පරම සත්‍ය එයයි..බුදුන් සමග බැලූවිට අපි දුවිල්ලකිනුත් ක්ශන ටිලියනයකින් එකක් තරම්වත් නෑ. එම බුද්ධ ඥානත් කර්ම සංස්කාර යන්.

    • @VyteCapper
      @VyteCapper Год назад +12

      @@TheDcapricorn ඔව්...උන්වහන්සේ හොදටම අපිට සිතියම ඇදලා දීල තියෙනව ...දැන් අපිට තියෙන්නෙ අපිට පුලුවන් ඉක්මනට ඒ ගමනාන්තයට යන්න

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Год назад +8

      මොන දූවිල්ලක්ද බං...................වසර 2600ක් ගිය තැන පවතින දූවිල්ලක් තරම් වටින්නෙ නෑ........අපි මහ ගොන් හරක්

    • @VyteCapper
      @VyteCapper Год назад +7

      @@samanrathnayake9783 ඔව් බන්...මේ පාරවත් හරියට තේරුම්ගමු

  • @thimirasamaraweera4850
    @thimirasamaraweera4850 Год назад +104

    දැක්කොත් දැක්කා පමණයි
    ඇසුනොත් ඇසුනා පමණයි
    දැනුනොත් දැනුනා පමණයි
    සිතුනොත් සිතුනා පමණයි
    නතර විය යුතුයි.
    එතනින් එහාට ගමන් කරයි නම් තෘෂ්ණාව ද්වේෂය මෝහය තුල ඇතිවන සසර ගමනයි. එනම් කර්ම සිතයි.

    • @awishkajee7197
      @awishkajee7197 Год назад +2

      ❤හරියටමහරි ම්

    • @silviagath3515
      @silviagath3515 Год назад +6

      මටත් එක පාරට මතක් උනේ "බාහිය දාරූචිරිය" රහත් බව ෂාක්ෂා කලේ ඒ ඔස්සේ මනසිකාරය කරල නේද? කියල.

    • @danushkasri
      @danushkasri Год назад +2

      අතීත අනාගත මැද වර්තමානය. වර්තමානය එක චිත්තකෂනයයි..ජීවත් වෙන්නේ. ඉතින් අපි අතීතෙයි කියලා හිත හිත ඉන්නෙත් වර්තමානයමයිනේ අනාගත මවන්නේ ඒකත් වර්තමානයමයි...මැරෙන්නේ වර්තමානයේමයි..මේ ඔක්කොම හිතන්නේ වර්තමානයේ හිතමයි.මට හිතෙන්නේ එහෙමයි. පුදුම හිත..

    • @prabuthfernando4241
      @prabuthfernando4241 Год назад

      හරියටම හරි ❤️

    • @charith856
      @charith856 9 месяцев назад

      ​හරිzසතුටූයි

  • @sithumakash5756
    @sithumakash5756 Год назад +30

    ළඟදි දවසක ලමයෙක් හාමුදුරු කෙනෙක්ගෙන් යමාමහ පෙළහර ගැන ප්‍රශ්නයක් අහපු සිද්ධිය මතක් උනා. ඒකෙදි ඒ හාමුදුරුවො දීපු උත්තරේ කොච්චර වැරදිද? කොච්චර නොමග යවන සුළුද? ඒකෙන් තේරෙන්නෙ අද කාලෙ ගිහියන්ට තියා බහුතරයක් ස්වාමීන් වහන්සේලටවත් ධර්ම කාරණා ගැන හරි අවබෝධයක් නෑ. ඒ අතින් ඔබතුමා මේ කරන සේවයෙ වටිනාකම විස්තර කරන්න වචන නෑ. ඔබතුමා පතන බෝධියකින් නිවන් සුවය ලඟා කරගන්න මේ පිනම ඇති ❤️🙏

    • @VyteCapper
      @VyteCapper Год назад +4

      බුදු දහම වනසන්න පිරිසක් කටයුතු කරමින් ඉන්නව යාලුවා

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 9 месяцев назад +1

      ​@@VyteCapper Hm

  • @MrKmwaththage
    @MrKmwaththage Год назад +99

    මා තුල ඇතිවූ බුද්දානුලම්නන ප්‍රීතිය ඔබ තුමාටත් අනුමෝදන් වේවා.🙏

  • @StylishNavigator
    @StylishNavigator Год назад +121

    බුදුපියාණන් ගැන තිබෙන ශ්‍රද්ධාව තවත් වැඩිවුනා 🙏

    • @maleeshanalindi8045
      @maleeshanalindi8045 Год назад +7

      Sadhu සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 Год назад +3

      Ane shaadhu

    • @h.a.dhettiarachchi9369
      @h.a.dhettiarachchi9369 2 месяца назад

      බුද්ධ ව්ශය අච්න්තයයෛ .🙏.

    • @Blackeyexv
      @Blackeyexv Месяц назад

      ප්‍රඥාව නුවන තමයි වැඩි කරගන්න ඕනේ. ලෞකිකත් නෙවේ. ලෝකොත්තර ප්‍රඥාව

  • @chathu333
    @chathu333 Год назад +178

    බෞද්ධ දර්ශනය අපූර්ව ලෙස ගෙනෙන මේ සීරීස් එකට පුදුම කැමතියි... ආසාවෙන් ඉගෙනගන්න මගක් ඔබ විවර කලා 💐💐💐🙏

  • @dilanthamadushan613
    @dilanthamadushan613 Год назад +191

    දිවි තිබෙන තුරා " බුද්ධං සරණං ගච්ඡාමි " ☸️ 🙏🏻

    • @lahirusamadhi
      @lahirusamadhi Год назад +3

      🙏🏻🙏🏻🌼

    • @HAI_1982
      @HAI_1982 Год назад +5

      නමෝ බුද්ධාය !!!🙏🙏🙏🙏

    • @Theflavourlabs
      @Theflavourlabs 11 месяцев назад +1

      Budunwa tamangen dakinna eyai saba budun

    • @D.S.N833
      @D.S.N833 11 месяцев назад +1

      𝑨𝒏𝒊𝒘𝒂𝒓𝒂𝒚𝒆𝒏

    • @thilinamadumal6539
      @thilinamadumal6539 11 месяцев назад +2

      🙏🙏🙏

  • @allfacreation849
    @allfacreation849 Год назад +153

    මගේ පුතාල තමයි මේක මට බලන්න කිව්වේ.... ඇත්තටම එයාලා මටත් වඩා ගොඩක් ඉදිරියෙන් ගොඩක් වටින වැඩසටහනක්❤

  • @cricketbro6121
    @cricketbro6121 Год назад +44

    අද class එකේදී රුවන් මාපලගම සර් ත් කතා කරා RAMUWA ගැන... පට්ටම අසාවෙන් බලන්නේ ❤

  • @ශ්රීසද්ධර්මය-හ1ළ

    ගොඩක් බෞද්ධ අය බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය පිලිබද දැනුමක් නැති නිසා අන්‍යාගම් වලට ඇදි යනවා එයාලට මේක ගොඩක් වටිනවා සහෝදරයා තෙරුවන් සරණයි 😊

  • @AraNisa-t8x
    @AraNisa-t8x Год назад +110

    තථාතගතයන් වහන්සේගේ දහම ගැඹුරු බව දැන ගැනීමට ද තියුණු ප්‍රඥාවක් අවශ්‍ය බව නම් පැහැදිළිය. සිත ගැන නොදැන සිල්ළරට නිවන් දැකිය නොහැකි බව ද පැැහැදිළිය

    • @nipunasandaruwan8152
      @nipunasandaruwan8152 Год назад +7

      එය තේරුම් ගත්ත එක නම් ගොඩක් වටිනවා ❤🎉

  • @kgperera2003
    @kgperera2003 Год назад +275

    බණ කිව යුත්තෝ 'වැදි බණ' කියන කල්හි, 'බුදු බණ' කියන ඔබ තුමාට පින් ❤️

    • @thinkerchamp6821
      @thinkerchamp6821 Год назад +4

      💯💯💯💯💯

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Год назад +12

      ඔයා අභිධර්මය ඉගෙන ගත්තා නම් ඕව කියල දෙනව. නැතුව ගිහියෝන්ට ඕව කිව්ව කියල ඒ මිනිහ ඕව බලා බලා ඉන්නේ නෑ. ඒ මනුස්සය ට කියල දෙන්නේ තමන්ගේ ගිහි ජීවිතය සාර්ථක කරගන්න විදිය

    • @charith856
      @charith856 Год назад +1

      මගෙකල්ය්‍යනම්ත්‍රයා

    • @sayuritharanga9780
      @sayuritharanga9780 Год назад +1

      Thank you very much for this...💪🙏

  • @Pariththa0
    @Pariththa0 Год назад +326

    ඔබතුමාගේ මේ උත්සහාය ලොව ඇති උතුම්ම දානය වූ ධර්ම දානමය පිංකමින් ඔබතුමාට නිවන් පිණිසම හේතු වේවා! ❤🙏

  • @djisurukawshalya
    @djisurukawshalya 11 месяцев назад +10

    මාගේ බුදුන් වහන්සේගේ අසමසම ප්‍රඥාවට මාගෙ නමස්කාරයම වේවා.මේ සද්ධර්ම කරුණු පැහැදූ ඔබට තෙරුවන්සරණයි 🙏🔥

  • @gayanisooriyaarachchi7477
    @gayanisooriyaarachchi7477 Год назад +27

    රේනුකානේ ස්වාමීන් වහන්සේ ගේ අභිදර්ම සංග්‍රහය පොතින් ලබාගෙන තිබුන දැනුම ඉතාමත් හොදින් පැහැදිලි වුනා.පුතාටත් පුතා මෙලොව ට දායාද කල ඒ පින්වත් දෙමව්පියන්ට ත් මේපින් අනුමෝද්න් වෙත්වා !!

  • @Oleena_
    @Oleena_ Год назад +1326

    Exam එකට මාස එක හමාරක් තියාගෙන රාමුව බලන මම..... stress එකත් අඩු වෙනවා මේ වෙලාවෙ මේක වටිනවා සෑහෙන්න ❤

  • @sahansirisekara3477
    @sahansirisekara3477 Год назад +16

    මම යම්තාක් දුරකට මේක දන්නවා සහ හදාරනව. හැබැයි මේ තරම් සරලව මනුස්සයෙකුට කියල දෙනව කියන්නෙ වෙනම ලෙවල් එකක්. අති දක්ෂයෙක්. Hats off. Keep going.

    • @Raamuwa
      @Raamuwa  Год назад +7

      Thank you for the kind words!

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 8 месяцев назад +4

    මේ පැහැදිලි කිරීම අති විශිෂ්ඨයි. ඔබට බොහෝම පින් මේ කරන කාර්ය්‍යට.
    බුදුන්වහන්සේ ගැන, උන් වහන්සේ දේශනා කළ සද්ධර්මය ගැන අපේ හිතේ ශ්‍රද්ධාව වැඩි දියුණු කලාට බොහෝම පිං. එය ඔබට ආත්මයෙන් ආත්මය බොහෝ කුසල් ලැබීමට හේතු වෙනවා.
    මේ සද් කාර්යය තව බොහෝ කාලයක් කරගෙන යාමට අවශ්‍ය කායික හා මානසික ශක්තිය වැඩි වැඩියෙන් ලැබේවා.....!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tweety7057
    @tweety7057 Год назад +82

    මේ තොරතුරු හොයාගන්න ඔබට උදවු කල සියලුම දෙනාටත් ඔබ තුමාටත් බොහෝම පින්...🙏🙏

  • @v_jayawardhana
    @v_jayawardhana Год назад +39

    55:07 "කාන්තාව ආභරණ වලට ආස කෙනෙක්" ඒ ආසාව ඇති උන තැන මට තේරුන විදිහටනම්...
    ඒ අවස්ථාවේ ඇති වෙන චිත්ත වීථි වල ඉස්සරහට යන්න යන්න අදාල අරමුන පොලිශ් වෙලා හදන ජවන සිත් ප්‍රභල කරනවා.. ඉතින් සසරේ කොහේ හරි තැනක කලින් මේ වගේම අරමුනු වලට හදපු ජවන සිත් ඇති.. ඒ කියන්නෙ අර ෆෝල්ඩර්ස් අස්සට පරිපත හදලා දාලා ඇති.. නැවත දවසක එහෙම එකක් ආපු ගමන් අර අතීතෙන් ආපු දත්තත් ඇවිස්සිලා අදාල පරිපතේ මතු කරලා දෙනවා.. සසර පුරුද්ද කියල කතාවට කියන්නෙ මේක වෙන්න ඇති...ඊටපස්සෙ පරිපතේ තවත් modify කරනවා.. එකම අරමුණ නැවත නැවත ගන්න ගන්න හදන ජවන සිත් ප්‍රභලයි.. අනාගතේ දවසක ඒ වගේ සිද්දියක් උනොත් තවත් ප්‍රභලව ඒක වෙයි.. මිනිස්සු දිගින් දිගට සසරේ යන්න ඒක හේතු වෙනවා ඇති ..මේක කොහෙන් හරි කඩන්න පුලුවන්නම්..?😐❤
    (හිතට දැනුන දේ වචනෙන් කියන්න ගත්ත try එකක් විතරයි..ttechnically වැරදිත් ඇති)

  • @CuteNatureGirl
    @CuteNatureGirl Год назад +44

    තරුණ වියේ අයගේ කොමෙන්ට්ස් ගොඩක් දැක්කා තියනවා.ඒක ඇත්තටම ගොඩක් හොද දෙයක්. ජෝක්ස්, තේරුමක් නැති ගොසිප්, ප්‍රෑන්ක්ස් වගේ දේවල් වැඩි ප්‍රමාණයක් යූ ටියුබයෙන් නරඹන අතරේ දැන් දැන් ලොකු පිරිසක් මේ වගේ විෂයයන් පිළිබඳ ඉගනගැනීමට, සෙවීමට පෙළඹෙන එක නම් ලොකු දෙයක්.... ❤❤💐. හැමෝටම සොබාදහම ( ධර්මය ) අවබෝධ වේවා... ❤💐

  • @tiyumisewwandi62
    @tiyumisewwandi62 11 месяцев назад +10

    බොම ළගකදී තමයි ඔබතුමාගේ මේ සුන්දර ධර්ම පුස්තකය කියවන්න ලැබුණෙ 🤍 ඔබතුමා කියාදෙන හැම වචනයක් ම පොතක ලිය ලියා මන් හරිම ආසාවෙන් ආයෙ ආයෙ බලනවා!
    1.සියලූම සත්ත්වයාට රැස්වෙන සෑම කුසල අකුසල සංස්කාර වගේම,
    2.පටිච්ච සමුප්පන්නව සත්ත්වයාගේ භව ගමන පිළිබදවත්,
    3.ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය පිළිබදවත්,
    4.චතුර්‍ය සත්‍ය පිළිබදවත් පැහැදිළි කරදෙන මෙන් ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා 🙏🏼🌷
    ඔබතුමාටත්, ඔබතුමා හැදූ වැඩූ මව් දෙමාපියන්ටත් මේ ධර්ම දානමය කුසලය භව නිරුද්ධ වීම පිණිසම දානපාරමිතාක්ම වේවා🙏🏼🌷 තෙරුවන් සරණයි,

  • @Samithr06
    @Samithr06 Год назад +66

    බුදු දහම ඉගැන්නුවට බුදුවරු ගෝචර කරගත්තු මේවගේ සංකීර්ණ සංකල්ප ගැන ඉගැන්වීමක් කැරන්නෙ නැනෙ...මේවගේ අය බිහි වෙන්නෙ අපේ වාසනාවට❤

    • @VyteCapper
      @VyteCapper Год назад +1

      අනිවාරෙන් ...අලුත් යුගයක් ඇරඹෙමින් පවතිනව❤️

    • @irineindrahemaliekarunagod4870
      @irineindrahemaliekarunagod4870 Год назад

      වැලිමඩ ජිනාලංකාර ස්වාමීන් වහන්සේගේ අභිධර්ම දේසනා අහන්න.

    • @User-k8hj5lp7
      @User-k8hj5lp7 9 месяцев назад +1

  • @rohan3260
    @rohan3260 Год назад +70

    බුදුදහම සහ එහි ඉගැන්විම් හිතාමතා හෝ නොදැනුවත්කම නිසා විහිළුවට සහ හෙලාදැකිමට වර්තමානයේ බොහෝ විට ලක්වන මොහොතක ඔබතුමා වැනි බුද්ධිමත් තරුණයෙක් මේ කරන මධ්‍යස්ත ඉදිරිපත් කිරිමට හදවතින්ම ප්‍රණාමය !!! 🌷
    ඔබතුමාගේ සියළු වැඩකටයුතු දිනෙන් දින සාර්ථක කරගන්න හැකියාව ලැබේවා !!!!
    තව දෙයක්, පුලුවන් නම් මනෝද්වාරය ගැන පොඩි හදුන්වාදීමක් ඉදිරියේදි හෝ ලබා දෙන්න....

    • @dimuthupushpakumara7319
      @dimuthupushpakumara7319 Год назад +2

      Randika mahathaa yanu sinhala jaathiye pinata pahala uuweki.. Ohuge demaapiyan kotharam punyawanthada waasanaawanthada

  • @duminduniroshan4613
    @duminduniroshan4613 Год назад +197

    බෞද්ධ දර්ශනය මෙච්චර සංකීර්ණයි සහ මෙච්චර ලස්සනයි කියල දැන ගත්තෙ අද තමයි❤ නිරාගමිකයි කියල බුදු දහමට අපහස කරන උප්පැන්නට බෞද්ධ අය මේක බලන්නම ඕනි❤ ඇත්තටම බෞද්ධ දර්ශනය ගැන මගේ පැහැදීම සෑහෙන්න වැඩි උනා මේ වීඩියෝ එකෙන්.මෙච්චර කාලෙකට දැනන් හිටියෙ නෑ බුදු දහමේ මෙච්චර පිලිවෙලට මේව විස්තර කරල තියෙනව කියල❤ සතුටු හිතුන බෞද්ධයෙක් උන එකට🙏

  • @krishank5437
    @krishank5437 4 месяца назад +4

    උපතිම් හින්දු උනත් බවුද්ද දර්ශනය තමයි පොඩි කාලෙ ඉදන් ඉගෙන ගත්තෙ.නොදන්ම දේවල් ගොඩල් කියලා දුන්නු ඔබට ස්තූතිය

  • @pasindumudagedara7116
    @pasindumudagedara7116 Год назад +14

    බුදු දහම සරලයි කියලා , බුදු රජාණන් වහන්සේ අපි වගේම සරල මනුස්සයෙක් කියලා හිස් උදාහරණ එක්ක ඔලුප්පලා පෙන්නන්න හදන අර පිටදූවේ භික්ෂු වේෂධාරියාට වඩා මහා ලොකු අවබෝධයක් තියෙනවා කියලා පේනවා අයියෙ ඔයාට..❤️ ටොකු ඇන ඇන පෙන්නන්න ඕනෙ මේක ඒ අදාල පුද්ගලයට..🙃 ඇත්තටම මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ නම් ආශ්චර්යයි..❤️🙏🏻

  • @aadithyabandara
    @aadithyabandara Год назад +25

    අමූලික ශ්‍රද්ධාවෙන් ඉන්න බුද්ධාගම අදහන මිනිස්සුන්ට ,අකාරවතී ශ්‍රද්ධාව පිලිබද යම් අවබෝධයක් ලබා දීමට ගන්නා උත්සාහය මාගේ හිසනමා ආචාර්ය ඔබතුමාට🙏😇

  • @W.udayangani
    @W.udayangani Год назад +71

    ඒ භාග්‍යවත් වූත් අර්හත් වූත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏
    ඔබ තුමාගේ මේ උතුම් ප්‍රයත්නය දකින්න ලැබෙන්න තරම් මමත් පින්වන්ත උනා.
    මේ කරගන්න වූ පින් බලයෙන් ඔබ තුමාට මේ භවයේදීම උතුම් වූ චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏

  • @ParadiseOfEmbroidery
    @ParadiseOfEmbroidery Год назад +48

    මේ සතිය තුළ ගෙවී ගිය වටිනාම පැය මේ වැඩසටහන බලපු පැය 💛

  • @හොදමයාලුවා-ව6ඡ

    බෞද්ධ දර්ශනය මෙතරම් ගැබුරුයි කියලා අවුරුදු 20ක් වෙලත් දන්නේ නැහැ
    සියලුදෙනාට ජය වේවා 😍
    ගොඩක් පින් අයියේ....🙏🙏🙏

    • @xavatarx8635
      @xavatarx8635 Год назад +1

      අනේ පුංචො!😊

  • @manukaliyanage7759
    @manukaliyanage7759 Год назад +17

    රාමුව නැති උනානම් මම මේ අවබෝධය පොත් 1000ක් කිව්වත් තෙරෙන්නේ නැති වෙයි....මෙහෙම දේවල් අපිට ලබා දෙනවට ❤️...

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe Год назад +21

    කැමතිම කොටස-"ජාතක කතා ටික අහලා බුදු දහම විහිලුවක් කියලා හිතන අයට කියන්න තියෙන්නේ පාඩුව ඔබටයි කියලා...."
    ස්තූති සර් බලාපොරොත්තු වුන වැඩසටහනක් මේ වැඩසටහනේ දිගුවක් විදියට භවය සකස් වෙන ආකාරය ගැන බලාපොරොත්තු වෙනවා❤

  • @Mahesh.Jayawickrama
    @Mahesh.Jayawickrama 7 месяцев назад +3

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාරය වේවා!!!
    සාරිපුත්, මොග්ගල්ලාන , ආනන්ද , මහා කස්සප ඇතුළු සියළුම මහරහතන් වහන්සේලාට මාගේ නමස්කාරයම වේවා!!!
    අවභෝධයෙන්ම මේ සසරෙන් එතෙර වෙන්නට සිත මෙහෙයවන සෑම සියලු දෙනාටම නමස්කාරයම වේවා!!!
    මේ ඝොරතර සසරෙන් එතෙර වීමට වහ වහා සිත් සතන් ඇති වේවා!!!
    මරණය ඉදිරියේ අසරණ නොවී මරණය ආශීර්වාදයක්ම වේවා!!!
    ලොව්තුරා සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමකගේ උතුම් සම්බුද්ධ සාසනයක් ලැබී තිබියදී, ඒ මහාර්ඝ අවස්ථාව අපතේ නොහැර, මේ භවයේදීම සසර දුක් කෙලවර අමා මහ නිවණින් නිවී සැනසෙන්නට සෑම සියලු දෙනාටම හේතු වාසනා වේවා!!! රන්දික මහතා ඇතුලු ආදරණීය දෙමව්පියන්ද, පවුලේ සෑම සියලු දෙනාමද නිවනින් නිවී සැනසෙන්නට හේතු වාසනා වේවා!!! තෙරුවන් සරණයි සෑම සියලු දෙනාටම!!!

    • @VyteCapper
      @VyteCapper 6 месяцев назад +1

      ඔබතුමාටත් පතන බෝධියකින් නිවී සැනසීමට තව තවත් වීර්යය වැඩේවා 🙏

  • @sachinrashmika5281
    @sachinrashmika5281 Год назад +94

    අවුරුදු 2ක් මමත් බලන් හිටියා, ඒ අතර අභිධර්මය ගැන තව හෙවුව, ස්තුති ගුරුතුමනි... ජයෙන් ජය...

  • @wow2337
    @wow2337 Год назад +46

    නියමයි. නිරාගමික හා වෙනත් පිස්සු කතා කියමින් දගලන අයට අත්පුඩියත් සමග සියුම් කණේ පාරකෝත් දීලා අපිව වෙනත් මාවතකට යැවීම ගැන ස්තූතියි ! මෝඩයන්ට මේව ව සහ කදුරු.

  • @moonstars5081
    @moonstars5081 Год назад +21

    පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස.
    මේ ධර්මය ප්‍රඤාවන්තයින්ටයි. දුස්ප්‍රාඤයින්ට ⁣නම් නොවේ..
    🙏ගෞතම බුදුන්වහන්සේ 🙏

  • @yathra2526
    @yathra2526 10 месяцев назад +26

    (රාමුව) සත්‍ය ගවේෂණයේ පුනරුදයක් ඇතිකරයි...🥰♥️
    ජයෙන් ජයම වේවා..🥰♥️

  • @Nuvilyavihelibandara
    @Nuvilyavihelibandara Год назад +13

    හිතෙනවා මේ වචන මෙච්චර ම හිත සංසුන් කරනවා නම් සම්බුදු වරයකු ගෙ වදන් වලින් අපේ සිත් කොච්චර සංසුන් වේවිද කොච්චර sanasevida.. ඔබට බොහොම ස්තූතියි මහත්මයා🙏 ( ඔබ සිත් හැදෙන හැටි කියලා දුන්නා ඒ වගේම සිත් බිඳෙන අයුරුත් කියල දෙන්න,අදහසක්දෙන්න* කවදාහරි)

  • @broony8547
    @broony8547 Год назад +44

    January වල A/L ලියන , රාමුවත් බලන මා වැන්නවුන් තවත් සිටීද?🙂

    • @tharusha193
      @tharusha193 Год назад +9

      Exam එකට වඩා මේකට ආසයි මාත් සගෝ 😁❤

    • @mwmiron5395
      @mwmiron5395 Год назад +3

      aniwa😅

  • @nadeeshathathsara8384
    @nadeeshathathsara8384 Год назад +18

    උග්ඝඨිතඤ්ඤ පුද්ගලයෙකුට මේ වැඩසටහන බලල අර සර්පයගේ උපමාව ආයේ මතක් උනා නම් එයම ධර්මාවබෝධයට ප්‍රමාණවත්.. ස්තූතියි ඔබතුමාගේ සාර්ථක ඉදිරිපත් කිරීමට. ලෞකිකවත් ලෝකෝත්තරවත් මැලිකම නිසා පිරිහුන ජාතියක ඇස් ඇරවීමට ඔබතුමා ගෙනයන මෙම කර්තව්‍යය පිලිබඳව ඔබතුමාට හිසනවා ගෞරවාචාර්ය පුදකරන⁣වා.

  • @blinkublinky
    @blinkublinky 4 месяца назад +2

    මෙතරම් කාලයක් ප්‍රාතිහාර්‍ය පෑම නිකන්ම සාහිත්‍යක්, බුදුදහමේ තියන කතාවක් කියල හිතාගන හිටියට අද තමයි තේරුනේ බුදු දහමේ ඒවාටත් පැහැදිලි කිරීම් තියනවා කියලා. මම ඇත්තටම බලාපොරොත්තු වුනේ නෑ ඒ වගෙ දෙයක්. ඒ ගැන පොඩි හරි දෙයක් කීව එකට ස්තූතියි 🙏

  • @shameendesilva1353
    @shameendesilva1353 Год назад +61

    රන්දික, ඔබට මේ අත්මභාවයේදීම උතුම් වූ නිවන් අවබෝධය ලැබීමට ශක්තිය, ධෛර්‍ය, වාසනාව ලැබේවා !!! 🙏

    • @isurulakshan6061
      @isurulakshan6061 Год назад +7

      එය ඔහුට අනිවාර්යයෙන් ලැබ්ය යුත්තක්

    • @subhashinigunasinghe5277
      @subhashinigunasinghe5277 Год назад +3

      එසේම වෙනවා මන්ද මේ වන විට බුදුන් ජීවමානයි ඔබට ඉක්මනින් මුනගැසේවා🙏🙏🙏🌷🌷🌷

    • @samanrathnayake9783
      @samanrathnayake9783 Год назад

      ​@@subhashinigunasinghe5277ඔන්න ඕවගෙ බහුරූ කෝළම් ඔලුවෙ දාගන්න එපා දෙයක් කිව්වම.... හරියට තේරුම් ගන්ඩ.

    • @sriyanthasl
      @sriyanthasl Год назад +1

      අනිවා

  • @මන්දාකිණි-ද4ධ

    රේනුකානේ මහා නායක ස්වාමීන් වහන්සේ විසින් ලියන ලද පොත කියවා අවබෝධ කරගැනීමට උත්සාහයක් තිබුණ නිසා ඔබේ වැඩසටහන මට අවබෝධ කරගැනීමට උපකාර වුනෙමි...පහසු වුනෙමි ස්තූතියි ඔබට

  • @QuietPro8051
    @QuietPro8051 Год назад +37

    සාමාන්‍ය කෙනෙක්ට ගුරුවරු සිය ගානක් පොත් සිය ගානක් අධ්‍යනය කලත් හොයාගන්න බැරි තොරතුරු ගොඩක් මේ තරම් පහසුවෙන් අපිට ලබාදෙන පිනම ඇති ඔබට නිවන් අවබෝධ කරන්න. මේව අවබෝධ කරගන්න කෙනෙකුට වැය වන කල්ප දහස් ගණනක් ඔබ ඉතුරු කර දෙනවා විය හැකියි.

  • @SisiraKumara-px1oe
    @SisiraKumara-px1oe 9 месяцев назад +4

    බුදුන්වහන්සේ නමකට වෙටහෙන ,දකින දේවල් පෘතග්ජන වන අපට කිසිසේත්ම නොවැටහේ ඒ දේවල් දකින්න වටහාගන්න පුලුවන් වන්නේම තවත් බුදුන්වහන්සේ නමකටම විතරයි අනිවාර්යයෙන්ම 🙏🙏 ගොඩක් පිං වගේම ගොඩක් ස්තූතියි ඔබතුමන්ට මෙවන් වටිනා වීඩියෝ ගෙන එනවාට ,බුදුසරනයි ඔබට 🙏🙏🙏🙏😍

  • @Kasun.Official
    @Kasun.Official Год назад +122

    බොහොමයක් ලංකාවේ සන්ගයා වහන්සේලා විසින් තිත්ත කරන, බෞද්ධ දර්ශනයේ සැබෑ අරුථ වටහා දීමට ඔබතුමා ගන්නා මහත් උත්සායට ස්තූතියි 🙏

    • @ven.akuressesaddhammananda5749
      @ven.akuressesaddhammananda5749 Год назад +15

      එහෙම කියන්න එපා. ප්‍රතිපදාව හොඳට රකින. නිවැරදිව මේ කරුනු කියාදෙන, නිහඬ සංඝපීතෘන් වහන්සේලා අපට මුණගැහිල තියෙනව.
      බහුතරයක් නරක වෙන්න පුලුවන් . නමුත් හිතන්න.

    • @irineindrahemaliekarunagod4870
      @irineindrahemaliekarunagod4870 Год назад +8

      ශුද්ධ බුද්ධ වචනය පැහැදිලිව නිවැරදිව දේශනා කරන ගෞරවනීය වහන්සේලා ඔබට මුනගැසී නැති බව වැටහෙනව .

    • @shielasamarakoon5727
      @shielasamarakoon5727 Год назад +1

      සංඝරත්නය හැර ගිහියන්ට ධර්මය අවබෝධයයි කියන්ඩ ගත්තේ මේ මෑතක ඉඳල වික්කේ පටන් ගත්තට පසුව

    • @samanthikagamage4468
      @samanthikagamage4468 11 месяцев назад +1

      අජන්ත සම්පත් සර්.
      Kaluthara bodhiya Abhidarma lesson
      කිරුලපන ධම්ම විජය හිමි.
      මේව හොදට කරනවා.අපිට තත්පරෙන් මේ කියන දේවල් තේරෙනවා.(නාම,රූප පරිච්ඡේද ඥානය )
      හැබැයි චීවරයට වෛර කරන කාලෙ,ගිහි පිංවතෙක් මෙහෙම දෙයක් කරන එක ගොඩක් වටිනවා.ගොඩක් පින්.
      චීවරය සමහරුන්ට....ගැරඩියට භූමිතෙල් ගැහුව වගේනෙ.ඒක නිසා ඔබතුමා කල දේ ශ්‍රේෂ්ඨයි.

  • @sirisenarajapaksha4520
    @sirisenarajapaksha4520 Год назад +5

    රේරුකානේ චන්ද්‍රවිමල නායක ස්වාමීන් වහන්සේගේ දහම් පොත් විශේෂයෙන් අභිධර්මය හා විදර්ශනා කියන දහම් ඔබතුමාගෙන් ඉතා හොදින් පැහැදිලි වෙයි . විදර්ශනාලෝකයෙන් මනසේ අනුශය කෙලෙසුන් දර්ශනය වෙයි සම්මා සම්බුදු රජාණන්වහන්සේගේ ඉන්ද්‍රිය පරෝපරියත්ති නුවණින් මනසේ තිබෙන යහපත් ගුණ දම් ද දකිමින් කරන දේශනා වලින් බොහෝ දෙනා නිවන් පසක් කරන්නේ එහෙයිනි .බුදු දහමේ ගැඹුර පැහැදිලි කරමින් ඔබතුමා කරන දේශනා වලින් නිම්හිම් නැති සේවයට අපේ උත්තමාචාරය හිමිවේ තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @kavindabuddhi
    @kavindabuddhi Год назад +162

    බුදුදහමේ පැටලුණු තැන් නිවැරැදිව පැහැදිලි කිරීමට කැපවෙන මාමිත්‍ර රන්දික මහතාට මාගේ උත්‍තමාචාරය..❤

  • @srinathdissanayaka7902
    @srinathdissanayaka7902 11 месяцев назад +3

    අභිධර්මය පිළිබඳව මටත් තරමක දැනීමක් තියනවා.
    පට්ට උත්සාහයක් අරං තියනව බුදු රජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ට හානියක් නොවන අයුරින් පැහැදිලි කරන්න.උත්සහය පට්ට යි මල්ලි

  • @janithkumara5637
    @janithkumara5637 Год назад +102

    මෙය ජාත්‍යන්තර භාශාවෙන් පැහැදිලි කල දවසට ආතර් සී ක්ලාක් මහතාගේ අනාවැකිය යථාර්ථයක් වෙයි.
    ඔබතුමාටම භාරයි එය.

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf Год назад

      ​@@techblinkfreefire7490 නෑ එහෙම වෙලා නෑ 😂

    • @yummykema2759
      @yummykema2759 Год назад

      ​@@techblinkfreefire7490 රිලාගමිකයෙක්😅

    • @coolslogentertainment1697
      @coolslogentertainment1697 Год назад

      @@techblinkfreefire7490 උබ ඔය කියන්නෙ තාවකාලිකව වෙන දෙනේ. අවසානයට සියල්ල වෙනස් වෙන්න පුලූවන්

    • @tajmadhu730
      @tajmadhu730 Год назад

      ​@@coolslogentertainment1697ඔව්

    • @Nature_Lover-do7vf
      @Nature_Lover-do7vf Год назад

      ​@@coolslogentertainment1697තාවකාලිකවත් මොකුත් වෙලා නෑනෙ ඉතින් බෞද්ධ දර්ශනය දැන් මුලු ලෝකය පුරාම සාකච්ඡාවට බඳුන් වෙන දෙයක්, ඔලු ගෙඩි ගාණ නෙමේ බලන්න ඕන. දාර්ශනික වශයෙන් තියෙන පිළිගැනීම.

  • @Chamaradilshan-pq7qo
    @Chamaradilshan-pq7qo Год назад +36

    බුදු රජානන් වහන්සේ ගේ ප්‍රඥාව ගැන මට නම් හිතාගන්න බෑ . මට මේ පැහැදිලි කිරීමෙන් පස්සෙ මොන දේ දැක්කත් ඔබතුමා කියපු යාන්ත්‍රනය සිතට එනව . episode එක තව දිග උනා නම් කියල හිතෙනව මට . ඔබතුමා මේ සසර සත්වය ගොඩ ගැනීමට කරන කැපවීමට බොහොම ස්තුතිය 🙏🙏🙏

    • @TheSwedishwerewolf
      @TheSwedishwerewolf Год назад +1

      තිත්තගල්ලේ ආනන්දසිරි හාමුදුරුවන්ගේ අභිධර්ම දේශනා පනහ අහලා බලන්න. අවසානයේ ප්‍රත්‍ය විසිහතරත් එක්ක.
      කාලයක් ගතවෙනවා...
      එකක් පැයක් විතර දිගයි...
      හැබැයි මුළු ජීවිත කාලයටම කරපු ලොකුම ලොකු ආයෝජනය වෙයි "තේරුණොත්"
      (හැබැයි හැමෝටම තේරෙන්නෑ. ඒ සත්‍යය අප පිළිගත යුතුයි. රහතන් වහන්සේලා පවා ඉඳලා තිබෙනවා අභිධර්මය නොතේරුණු )

  • @achirapahan5879
    @achirapahan5879 Год назад +104

    ආගම්වාදී නොවන සමඛර විග්‍රහය❤ රාමුවට ජය !

  • @bhagyakavijan9014
    @bhagyakavijan9014 6 месяцев назад +6

    බුදුන් වහන්සේ ගැන මගේ හිතේ තිබුණු ගෞරවය තවත් වැඩි උනා මේ පැහදිළි කිරීම එක්ක. උන් වහන්සේට මගේ නමස්කාරයම වේවා..
    මේ තරම් ගැඹුරු දෙයක් අපි වගේ මිනිස්සුන්ට පැහැදිළි කරන්න ඔබ තුමා ට ස්තූති කරන්න මට අවන්කවම වචන නෑ .. ගොඩක් ස්තූතී ඔබ තුමා ට..

  • @charithwijesinghe5996
    @charithwijesinghe5996 Год назад +101

    බෞද්ධ දර්ශනය කියන්නෙ කොච්චර සංකීර්ණ දෙයක්ද කියල තේරුණේ ඔබතුමා නිසා.. මේ සංකීර්ණ දැනුම් පද්ධතිය ඉතාමත් සරලව අපිට පහදලා දෙනවට ඔබතුමාට බොහොම ස්තූතියි!

  • @playome305
    @playome305 Год назад +111

    රන්දික අයියාගේ බිරිඳට කොච්චර ආඩම්බර ඇතිද තමන්ට මෙහෙම බුද්ධිමත්, විචාර ශිලි නියම පිරිමියෙක්, ලැබුණු එකට.❤🛐 ඒවගේම තමන්ගේම ආගම තමන්ටම එපා කරවන දේවල් කහ රෙදි පොරවා ගත්ත එවුන් අතින් කරද්දී,සිලවත් සංගරත්නින් වහන්සේලා සොච්චමක් ඉන්න කාලෙක මෙවැනි දෙයක් ඔබතුමා කරනවා කියන්නේ හිතෙනවා අනගාරික ධර්මපාලතුමා නැවත ඉපදිලාවත්දෝ කියලා.🛐☸️❤

    • @prabathchinthaka9428
      @prabathchinthaka9428 Год назад +3

      ❤❤❤

    • @Raamuwa
      @Raamuwa  Год назад +175

      අනේ මම බොහෝම සාමාන්‍ය කෙනෙක්. ඇත්‍තටම බිරිඳ නැත්නම් මට මේ මට්ටමේ පරිචයක් හදා ගන්න ලැබෙන්නේ නෑ. ඇය සමඟ කරන සංවාදය හරහා මම ඉගෙන ගන්න දේවල් බොහෝයි. තිරය පසු පස සිට ඇය බොහෝ කාර්‍යයක් කරනවා. කරුණාකවන්ත වදනට ස්තූතියි 🙏🏽 ජය!

    • @playome305
      @playome305 Год назад +2

      ​@@Raamuwaජය💗😊

    • @kombomax4093
      @kombomax4093 Год назад +28

      @@Raamuwa බුදු දහම පිළිබඳ මේ ලබා දෙන දැනුම ඔබ දෙදෙනාටම ඒ උතුම් වූ නිවන පිණිසම හේතු උපකාර වේවා.. මේ වීඩියෝවෙන් බුදු රජාණන් වහන්සේ ගැන යම් අයෙකුට අවබෝධ වූවාද එය බොහොමයක් කුසල කර්ම ඔබ දෙපලට රැස් වෙන මහා පිංකමක් සේ සලකන්න පුළුවන්

    • @playome305
      @playome305 Год назад +12

      ​@@Raamuwaඅයියේ පොඩි ඉල්ලීමක් video හදද්දී animation වල background එකට සුදු පාට නැතුව ඇසට අමාරු නැති පාටක් දනවද මොකද මේ වගේ program එකක් බලන්නේ හවස ගෙදර ඇවිල්ලා රෑ වගේ නේ එතකොට ඇසට අමාරුයි. එක දිගට බලන් ඉන්න බෑ ඇස් දනවා

  • @ApsaraJayathilaka-qv6lo
    @ApsaraJayathilaka-qv6lo Год назад +53

    දහම් පාසලේදි පොත් පිරෙන්න සිත් වර්ග ගැන නෝට් ලිව්වට තේරුමක් ඇතුව ඉගෙන ගත්තෙ අද. බොහොම පින් ඔබතුමාට️🙏❤️

  • @NaradaLunugamvehera
    @NaradaLunugamvehera 6 месяцев назад +6

    තෙරුවන් සරණයි මහත්තයා ! භාවනාවක් වගේ අහගෙන හිටියා.කනට සිතට ජීවිතයට හරිම මිහිරි දේශනයක් මේක.ඔබතුමන්ට බොහොමත් පින් මේ හැමදේටම.සියලු කටයුතු සාර්ථක වේවා!!! මේ අගනා එපිසෝඩ් අපට අහන් ඉන්න පමණයි තියෙන්නේ.ඒත් මේ අසිරිමත් දැනුම හොයාගන්න කොතරම් නම් මහන්සි වෙන්න ඇත්ද?රාමුව මුල්ම කාලයේ සිට බලනවා.අතේ ඇඟිලි ගානට සබ්ස්ක්‍රයිබස් කරලා තියෙන සීමිත යූටියුබ් නාලිකා අතර එකක් ඔබතුමන්ගේ නාලිකා දෙක.දිගටම කරන්න.බොහොමත් පින්!

    • @Raamuwa
      @Raamuwa  6 месяцев назад +3

      🙏🏽

  • @ven.akuressesaddhammananda5749
    @ven.akuressesaddhammananda5749 Год назад +8

    සෝමනස්ස සහගත ඤාණසම්පයුත්ත සිත් ගොඩාක් උපදවන්නට ආරම්මණ ප්‍රත්‍ය දුන් ඔබට පිං. ඉඳහිට දෝමනස්ස සහගත පටිඝසම්පයුත්ත සිත් පහළඋනා, හැබැයි ඉස්සා චෛතසික සහිතව 😊 අති විශිෂ්ටයි.
    සමාවෙන්න ඊර්ෂ්‍යා හිතුනට.
    මම ඒ සිත යටපත් කරගත්ත. මුදිතාවෙන්.

  • @Thaaraaluv
    @Thaaraaluv Год назад +34

    ඔබතුමාට ගොඩක් පින් ! බෞද්ධ වෙලා ඉපදිලත් අපිට මේ දේවල් ඉගෙන ගන්න ක්‍රමයක් නෑ.. හැමෝම ජාතක කතායි සාහිත්‍යයයි අල්ලගෙන බුද්ධ ධර්මයට ගරහන කාලෙක කියාදිය යුතු දේ සමාජයට කියාදෙන එක ලොකුම ලොකු කුසල කර්මයක්.. තෙරුවන් සරණයි.. 🌸🤍🙏

    • @chathurapiyumi9209
      @chathurapiyumi9209 Год назад

      අබිදර්ම දෙශනා අහන්න මෙ ඔක්කොම තියෙනව

  • @sandyamalkanthi1139
    @sandyamalkanthi1139 Год назад +157

    ඔබ කළ මේ වැඩසටහන නිසා අභිධර්මය ගැන ආශාවක් ඇති වුනා.බුදුරජාණන්වහන්සේ පිළිබඳ තිබූ ශ්‍රද්ධාව වඩාත් ප්‍රබල උනා.ඔබට තෙරුවන් සරණයි

    • @chandraweerasinghe4240
      @chandraweerasinghe4240 Год назад +2

      තිත්ත ගල්ලෙ ආනන්දසිරි හාමුදුරුවන් ගෙ අභිධර්ම දෙශනා ටික අහන්න.,

    • @pradeepnishantha4627
      @pradeepnishantha4627 Год назад +1

      අනිවාර්යයෙන් ඔබ තිත්තගල්ලේ අනන්දසිරි හාමුදුරුවන්ගේ අභිධර්මය විඩියෝ ටික යුටියුබ් එකේ තියනව එකේ ව්ටිනාකම මේ ලෝකේ විකිනුවත් හොයාගන්න බෑ

  • @tharangasinhabahu2118
    @tharangasinhabahu2118 8 месяцев назад +5

    ඇත්තටම මේ කියන ද්වල් ගොඩාක් සංකීර්ණයි.මට මේ දෙවල් 100%ක්ම තේරුම් ගන්න අමාරුයි.නමුත් මේ දේවල් තමන් විසින්ම අවබෝධ කරගත් බුදු පියාණන් වහන්සේ පිළිබද අචල ගෞරව භක්තිය තව තවත් වැඩි වෙනවා...ඒ කුසල කර්මය ඔබටත් ලැබේවා,.!

  • @nuwanwarnasooriya4697
    @nuwanwarnasooriya4697 Год назад +16

    මිත්‍රයා මේ කල ධර්ම දානය ඔබ පතන බෝධිය පිනිස වේවා. ගොඩක් පින්.

  • @shehanmalindu5054
    @shehanmalindu5054 Год назад +19

    Video එක බලන්න කලින්ම කියන්න පුළුවන් මාතෘකාව දැක්ක ගමන් හිතුනේ ඔළුව පුපුරලා යන්න අයියා දීලා ඇති කියලා... මං කතෝලික වුනත් අයියගේ මේ series එක තමයි මගේ කැමතිම... එහෙනම් පට් පට් ගාලා බලමු...

  • @gaweshaka7268
    @gaweshaka7268 Год назад +43

    මේ සීරියස් එක එක්තරා තැනකදි ලංකාවෙ සමාජයට හරි එහි කොටසකට හරි අති දැවැන්ත බලපෑමක් කරනවා ඕට්ටුයි෴ ජය වේවා රන්දික අයියේ ❤

  • @SD-uh9zo
    @SD-uh9zo 11 месяцев назад +4

    තිස්ස ජනනායක ගුරුතුමා ගේ මග පෙන්වීම යටතේ ඔබතුමාගේ රාමුව වැඩසටහන බැලීමට මා යොමු වුණා යොමුවුණා ඔ වුණා ඔබතුමාට ගොඩක් පින්

  • @jagathkumara9901
    @jagathkumara9901 Год назад +133

    මේ සසර දනව්වේ අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ....ඇස් දෙකට කදුලුත් එක්ක ඔළුවට ආවෙ මේ පදටික...❤❤❤බොහෝම ස්තූතියි ඔබ තුමාට...සසරෙ කොතැනකදි හරි මේ හපාගෙන ඉන්න වලිගය අත අරිනවා...

    • @Raamuwa
      @Raamuwa  Год назад +94

      ඒ උත්සාහය අපි දැන්ම හෙමින් පටන් ගනිමු.

    • @changeme76
      @changeme76 Год назад +5

      Matath

    • @Kwmane
      @Kwmane Год назад +5

      Asarana wenne ne me dharma margaye ada indala giyoth

    • @TharinduLakshan-sb7et
      @TharinduLakshan-sb7et Год назад +5

      නිවනම වෙත්වා! 🙏🏽 🙏🏽 🙏🏽

    • @VyteCapper
      @VyteCapper Год назад +4

      මේ පාරම මේ ගේම ඉවරයක් කරල දාමු යාලුවා

  • @Chey_9
    @Chey_9 Год назад +16

    මේක තමා ලංකාවේ හොදම RUclips Channel එක මම දකින විදියට ! මම Day 1 Fan කෙනෙක් !! 🤘🏽

  • @udayanganiedirisinghe8985
    @udayanganiedirisinghe8985 Год назад +33

    මම අවුරුදු 27ක තරුනියක් .මම සහ මල්ලි ඔබේ වැඩසටහන් ඉතාමත් ආසාවෙන් නරඹන්වා එයිනුත් මේ බුදුදහම ගැන series එකට තමයි ආසම.
    ගිය සතියෙ vedio එක postpone කරන බව community post එකේ දැක්කම මල්ලි කිවිවා මේ බුදුදහම series එකේ vedio එකක්ද ද්න්නෙ නෑ කියලා .vedio එකේ notification එක දැක්කම කදුලු එන තරමෙ සතුටක් දැනුනා.
    මගෙ spiritual journey එකට සැලකිය යුතු ලෙස ඔබතුමාගේ channel eka දායක වෙලා තියෙන්වා ❤
    ඔබතුමාට,ඔබතුමාගේ ආදරණීය බිරිදට මේ සධා ඔඅබට උදව් කල සියලු දෙනාට බොහොමත්ම ස්තූතියි.ගොඩක් පින් .
    තව තවත් යහපත් දේ බෙදා හැරීමට අවශ්‍ය වීරයය,ශක්තිය ලැබේවා .පරිසරය සැකසේවා.කලණ මිතුරන් හමුවේවා.❤❤❤

  • @SumuduSewing
    @SumuduSewing 11 месяцев назад +7

    ඒ ගැහැණු කෙනා තවම දියමන්ති ආභරනය දැක්කා පමණයි.ඇයගේ සිත ඒ කෙරෙහි ඇදී ගිය ක්ෂණයෙහි ඇතිවන චිත්ත වීථිය ගැන ඔබතුමා පැහැදිලි කරන විදිහත් මට ඇහෙනවා.ඇය ඒ ආභරනය තමන් සතු කර ගැනීමට යොදන උපාය මාර්ග ගැන ඇතිවන චිත්ත වීථි ගැන ඔබ තුමා පහදන විදිහත්,ඇය අවිද්‍යාව, තණ්හා,එකතු කර කර්ම සාදන විදිහත්, අවිද්‍යා, තණ්හා,කර්ම සදහා ආහාර සපයා,නැවත නැවත සැරිසරන නිබ්බණ්ති ලඛ්ඛණයෙනුත්,ඇය අයගේ ම සිතිවිල්ල නිසා සසර නැවත හදන පිලිවෙලත්,එනම් සර්පයා තමන්ගෙම වලිගය ගිල තමන්වම අගතියට පත් කරන අයුරු ත්,මෙහෙම කරගෙන යන වැරැද්ද නැවැත්විය හැක්කේ ද , තමන්ගේ ම සර්පයා ඔළුවෙන්ම අල්ලා ගත්තොත් පමනක් බවත්, ඒ අල්ලා ගන්නා තාක්ෂණයත් ඔබ තුමා පහදන විදියත් මා සිතින් දකින්නෙමි.අගෙයි නියත වූ ලෝක ධර්මතාවය පහදාදීම,අසරනයනට සරනක් වූ විදිහ. සරනක් අවැසි අය මේ භව රෝගයෙන් මිදෙත්වා.ඔබ තුමන් නියත විවරන ලබත්වා ,ලබත්වා, ලබත්වා, ලබත්වා.

    • @AmuseMentor-xb7bq
      @AmuseMentor-xb7bq 11 месяцев назад +2

      මම මේ වීඩියෝ එකේ කමෙන්ට් කියවන්න ආසයි.....මේකට තමයි හිත ඇදිලා ගියේ....