මුදල් කළමනාකරණය - Money Management systems - ARKAD - FMLT Advisor - Gayan Karunarathne

Поделиться
HTML-код
  • Опубликовано: 27 янв 2025

Комментарии • 317

  • @nextgraphics.9275
    @nextgraphics.9275 Год назад +6

    😮බැන්කුවෙ 80% ඉතුරු කරල 20% ක් වියදම් කරනව 😊ඒ 20% 2 කට කඩල කෑමබීම වලට 10% ලෙඩක් උනොත් වියදම් කරන්න 10% කබඩ් එකේ තැම්පත්😎මගෙ මැනෙජ්මන්ට් එක.පරිත්‍යාග නෑ පඩියෙන්🤓

  • @ravindurathnayaka1059
    @ravindurathnayaka1059 2 года назад +10

    සෑහෙන වටින චැනල් එකක් සර්.දිගටම කරන්න.අහම්බෙන් දැක්කෙ.අහම්බෙන් මේ චැනල් එක දැකපු මම වාසනාවන්තයි

  • @Lovenoteshub
    @Lovenoteshub 2 года назад +15

    2023 ට යන්න වටින වීඩීයෝ එකක් ලැබුනා..අදම පටන් ගන්නවා
    මේ ක්‍රමය.බොහොම ස්තුතියි!!

  • @Mekaladehydratedfood
    @Mekaladehydratedfood Год назад +9

    අද ඉදන් මේ පුරුද්ද ඇති කරගන්නවා. 👍👍

  • @nilanthi22nila93
    @nilanthi22nila93 8 месяцев назад +11

    තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න ඕනී කියලා හිත හිතා ඉන්නකොට හම්බවුණු වටිනාම චැනල් එකක් 💖💖💖

  • @dreamsindubai44
    @dreamsindubai44 8 месяцев назад +7

    මමත් දැන් අවුරුද්දක් වෙනත් රටක සේවය කරලා ඉතිරියක් නැතිව මොන යම් දේකට වැය වෙනවා මම අද ඉදලා මේ දේ කරනවා ❤😍 thanks sir.

  • @vihanpramishka
    @vihanpramishka 2 года назад +69

    Thank you! අලුත් RUclips channel එකක්. මුල් ටික අහද්දීම SUBSCRIBE කරා. තවත් මේ වගේ දැනුම බෙදන්න❤️. බොහොම ස්තුති.!

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  2 года назад +6

      බොහොම සතුටුයි.

    • @washanu1848
      @washanu1848 2 года назад +1

      @@arkad-fmltadvisor සර් දුරකතන අංකයක් දාන්න සම්බන්ද වන්න අවශතාවයක් තියනවා

    • @RajithaAbeysinghe
      @RajithaAbeysinghe 2 года назад +2

      මමත්

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  2 года назад +1

      @@washanu1848 0717939047

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  2 года назад +1

      0717939047

  • @kanchanamovin6387
    @kanchanamovin6387 2 года назад +57

    ඇත්තටම හරිම වට්නා
    Video වක්.මෙවැනී දෑ උසස් පාසැල් දරුවන්ගේ අධ්‍යාපන පද්දතියට එකතු උනා නම් ගොඩක් හොදයි .ඔවුන් ජීව්තේ පටන් ගැනීම් නිවැරදී ලෙස කරාව්. ස්තුතියි ඔබට....🙏

    • @thilinisandamali7737
      @thilinisandamali7737 2 года назад +9

      පාසල් අධ්‍යාපනයෙ ඕවා උගන්නනවා.හොදට බලන්න.බුද්ධ ධර්මය පොතේ තියනවා ඒකෙදි කියලා තියනවා.දැන් ඒක නිකන්ම විශයක් ගාණට දාලා කවුරුත් ගණන් ගන්නෙවත් නෑ.ඒත් බුද්ධ ධර්මය ඉගන ගැනීමෙන් ගොඩක් දේවල් ඉගම ගත්තහැකි.අපෙ අය මුල් තැන දීලා තියෙන්නෙ ගණන් ඉංග්‍රීසි ඔය වගේ දේවල් වලට.මනුස්සයෙක් කොච්චර ඉගන ගන තිබ්බත් සල්ලි තිබ්බත් වැඩක් නෑ ආගම දහමට නැඹුරු නැත්තම්.මේ සර් කිව්වා වගේ බුදු හාමුදුරුවො තමා මුලින්ම තමන්ගෙ ආදායම කලමනාකරණය කරන හැටි කියලා දුන්නෙ .

    • @Mekaladehydratedfood
      @Mekaladehydratedfood Год назад +1

      මේ කථාව නම් සහතික ඇත්ත. 👋👋👋

  • @wsumedha1823
    @wsumedha1823 2 года назад +34

    වසරක් අවසන් වෙනකොට දකින්න ලැබුණු වැදගත්ම වැඩසටහනක්..🌹💛

  • @YasasSandaruwan-l6t
    @YasasSandaruwan-l6t 12 дней назад +1

    Sir i was able to watch this video around 6 months ago accidentally by suggestion in RUclips. And I could find even this Chanel and I wanted always to thank you. I’m so grateful. Thank you very much. ♥️

  • @mcbond6162
    @mcbond6162 2 года назад +21

    ඔක්කොම බැලුවා ..
    ස්තුතියි.
    ඔබ කියූ කාරණා තරුණ හා මැදිවියේ පුද්ගලයන්ට ගැලපෙනවා.
    දැන් වැඩිහිටියන්ගෙ ආයුෂ හා හැකියාව වැඩියි.
    ඔවුන්ටත් මෙවැන්නක් කියාදෙන්න ..Thks...

  • @upalirajapaksha7357
    @upalirajapaksha7357 Год назад +3

    බොහොමත්ම ස්තූතියි . නොමැකෙන සේ සිතට එකතු කරමි.

  • @kanishkaranathunga5956
    @kanishkaranathunga5956 2 года назад +4

    පලවෙනි වචන දෙක තුන යනවිට මට තෙරුනා අපට ගැලපෙන වටිනා උපදෙස් ඇතුලත් RUclips channel එකක් කියලා ඔන්න මමත් subscraib කලා

  • @hasithakumara1135
    @hasithakumara1135 2 года назад +6

    ඇත්තටම ගොඩක් වටින අදහස්.ගොඩක් දැනුම ලැබුන.තව තවත් මෙවැනි වටිනා අදහස් ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටිනවා

  • @chamaradinesh447
    @chamaradinesh447 Год назад +2

    ඔබතුමාගේ videos වල නිතරම මේ ගැන කතා කරනවා, ඔබ තුමාගෙන් මේ ගැන අහලම හරි සැලැස්මකට අනුව මුදල් කලමනාකරනය කරන්න ඕන කියන එක ඔලුවට ගිහින්. මේ දේ නැති නිසා තමයි අපි හැමදාමත් එකම තැන ඉන්නෙ කියල මට දැන් හිතෙනවා. හෙටම accounts 5ක් open කරනවා . ඔබතුමාට ගොඩාක් පින්.

  • @dharmasiriananda9873
    @dharmasiriananda9873 2 года назад +2

    ඔබ තුමාට පිං මේවගේ අපි නොදන්න බොහෝ දේවල් දැනුමක් ලෙස මෙලෙස ලබා දීම පිළිබඳව.

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  2 года назад

      මට වුවමනා මේව දන්නෙ නැති අයට මේ ටික සරලව කියල දෙන්න. ඔයාල මේක අනෙක් අය අතරටත් යවන්න.
      සිතුතියි

  • @janakikumarirathnyaka6288
    @janakikumarirathnyaka6288 2 года назад +4

    බොහොම ස්තුතියි, 2023 අලුත් අව්රුද්දෙ සිට පටන් ගන්නවා

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  2 года назад +1

      හරිම සතුටුයි, මගේ අරමුණ ඔබගේ දියුණුවයි

  • @ciaoapi
    @ciaoapi 2 года назад +1

    අද තමයි මුලින්ම මේ වැදගත් වැඩසටහන බැලුවේ .ජීවිතයට ගොඩක් වැදගත් thank you 👍🙏

  • @asankasatheera5556
    @asankasatheera5556 2 года назад +4

    ඇත්තටම වටින video එකක්.මමත් කරන රස්සාවෙන් වැටුප ලැබුනු ගමන් මගෙ අවම වියදම් ලයිස්තුව හදලා ඒ වෙනුවෙන් ගෙවීම් කරලා 75% ක් වගෙ ඉතිරි කරනවා අමාරුයි තමයි.මුදල් එකතු කරලා නිවස සෑදීමට විටින් විට බඩු ගෙනල්ලා දැම්මා දැන් එම අමුද්‍රව්‍ය මිල ගනනය කලොත් 75% පමන ඉහල ගිහින්.මට මුදල් වියදම් කරන අවස්තාවන් වලදි හැමවිට හිතෙන දෙයක් තමා මේ දේ වෙනුවෙන් මුදල් වියදම් කල යුතුද කියලා. අනික හැමවිටම මම අනපේක්ශිත වියදම් ඇතිවෙයි කියලා හිතෙන බයටම මුදල් ඉතිරි කරනවා ඇත්තටම එ මුදල් එ වෙනුවෙන් වියදම් කරනවා මොකද කාගෙන්වත් මුදල් ඉල්ලුවට මේ වෙලාවෙ කවුරුත් දෙන්න ඉදිරිපත්වෙන්නෑ කියන සිතුවිල්ල හැමවිටම මට තියනවා. සමහරු මාත් එක්ක වැඩ කරන පිරිස මුදල් ඉල්ලු සෑම අවස්තාවකම මට තවත් කෙනකුට මුදල් දීමෙ හැකියාව තියනවා ඒ දෙන සෑම අවස්තාවකම මම පොලියක් අයකරනවා. මේක මගෙ තියරිය

    • @desilvaliyanaarachchi5264
      @desilvaliyanaarachchi5264 2 года назад

      Poliyata ganak ganna puluwnd

    • @Hlk_rafd
      @Hlk_rafd Год назад +1

      මුස්ලිම් වරුන් පොලි කන්නේ නෑ හේතුව අපි උපයන දේ පමනයි අපගේ පොලිය අන් සතු අයකුගේ ය ඉස්ලාමය මුස්ලිම් වරුන්ට නයක් ඉල්ලන කෙනෙක් ට නය දෙන්න එම අවස්ථාව ප්‍රයෝජන කරගෙන ඔබගේ කුස නොපුරවන්න ය
      එම නිසා තමයි මුස්ලිම් වරුන් පොලී අනුපාත නැතිම නැති බැංකු සොයන්නේ

  • @dilaninisansala717
    @dilaninisansala717 Год назад +2

    ස්තූතියි 🙏 .

  • @dilpahanprasanna8080
    @dilpahanprasanna8080 2 года назад +14

    කාලෝචිත වටිනා මතක් කිරීමක්.❤❤❤

  • @mnb5981
    @mnb5981 2 года назад +5

    ගොඩක් ස්තුති මෙවැනි වීඩියෝ වක් අප වෙත ලබා දුන්නට බුදු සරනයි

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 7 месяцев назад

    මාත් විදෙස් ගතවි සිටින්නෙ අදටත් මට කියලා ළඟ සත පහක් නැහැ ඔබතුමාගෙ විඩියො එකින් මට ලොකු දැනුමක් ලැබුනා ගොඩක් ඉස්තුතියි ඔබතුමාට

  • @ajithckumara
    @ajithckumara 2 года назад +6

    බෙහෙවින්ම ස්තුතියි මහත්මයාණෙනි...

  • @kasunasiri
    @kasunasiri 2 года назад +9

    ඉතාමත් වටිනා.. පාඩමක් ... ගොඩාක් ස්තුති ඔබතුමාට ..

  • @nadeekashyamalee6661
    @nadeekashyamalee6661 2 месяца назад +1

    Good luck sir.thank you

  • @gamagasunitra1960
    @gamagasunitra1960 2 года назад +1

    තෙරුවන් සරණයි 🙏ඔබතුමාට ගොඩාක්පිංමේදේකියලා දුන්නටමේපමනකලකට ඉතුරැකරපුදේයක්නැහැඒත්අද ඉදලාඒදේකරනවාගේදරටයවනවාකාටහරිඋදවිවක්කරනවාඒත්දැන්ඉදලාමේදේකරනවා🙏🙏🙏🇱🇰🇶🇦❤

  • @himayafernando1082
    @himayafernando1082 7 месяцев назад

    බොහොම ස්තූතියි,ගොඩක් හොඳට පැහැදිලි කරනවා,බොහොම හොඳ අදහස්,ඒ වගේම නොදන්න දේ ගොඩාක් ඉගෙන ගන්න තියෙනවා,බොහොම ස්තූතියි අපිව දිරිමත් කරනවාට❤❤

  • @mychannel_lk
    @mychannel_lk 2 года назад +1

    වටිනා උපදෙස් ගොඩාක් ලැබුණා.ස්තූතියි 🙏

  • @priyanthakumara6580
    @priyanthakumara6580 Год назад +1

    මෙය ඉතාමත් වැදගත් වීඩියෝවක්.

  • @sheshansilva4389
    @sheshansilva4389 2 года назад +1

    Sir සතියට එක විඩියෝවක් ගානේ මේ වගේ වටින විඩියෝ ගෙන්නකෝ❤ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන් සර්ගෙන්😊

  • @sulakshanapurni2210
    @sulakshanapurni2210 7 месяцев назад +1

    බොහොම ස්තුති ඔබතුමාට වටිනා අදහසක්

  • @JayaniJayasekara-v2p
    @JayaniJayasekara-v2p 16 дней назад

    55% bill groceries
    10% emergancy fund saving (sick..)
    10% invesment (FD, stcok markent, land)
    10% Study
    10% fun, party, fasion
    5% donatsion

  • @pramodvidusha-gs9nd
    @pramodvidusha-gs9nd Год назад +1

    ජයවේවා!❤️

  • @chamindagamage9078
    @chamindagamage9078 5 месяцев назад +1

    More you learn More you earn ❤ thank you sir

  • @SudarshaniIndumathi
    @SudarshaniIndumathi Год назад +1

    ස්තුතිය sri❤❤❤❤❤❤........!!!!!!

  • @jackstumbsanod5643
    @jackstumbsanod5643 2 года назад +4

    කාලෝචිත මාතෘකාවක්👍 ඉතාම පැහැදිලි සර්👌

  • @Sara2024-yn5ux
    @Sara2024-yn5ux 7 месяцев назад

    ඇත්තටම.මවිනා.උපදෙස්ටිකක්.එයා..කියන්නෙ..සමාන්නෙයෙන්.එයට.ලැබෙන.එවාගෙම.එයාදකින.අයටලැබෙනපඩියගැනනම්...අපි.ඉටවාඩපහලමට්ටෙමෙනම්.ඉන්නෙ.අපෙ.හැටියට.ඉතුරුකරමු

  • @ThusariPunsaraThusari-es1cr
    @ThusariPunsaraThusari-es1cr 7 месяцев назад +1

    Ma hambakaranava ....mage mahaththYa viyadam karanava...

  • @l.h.sampath.4189
    @l.h.sampath.4189 2 года назад +3

    තෙරුවන් සරණයි !!! ජයවේවා බොහෝම පිං.. දැනුම බෙදුවාට

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 6 месяцев назад +1

    ස්තූතිය ❤

  • @raniperera7615
    @raniperera7615 2 года назад +2

    Bohoma istuti obatumata, godak watina video ekak ,

  • @BINULI-l7f
    @BINULI-l7f 2 года назад +4

    දැන්නම් වැඩි හරියක්ම ඉතිරි කරන්නෙ හෙට දවස වෙනුවෙන් 🤗

  • @upendrakumara7634
    @upendrakumara7634 2 года назад +2

    හොද වීඩීයෝ එකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @ASIRISAMPATH-s8c
    @ASIRISAMPATH-s8c 6 месяцев назад +1

    meka godak watinawa godak pin sir❤❤

  • @slnationsuniversity3948
    @slnationsuniversity3948 Месяц назад

    Great Thoughts ❤

  • @dulipdeshabandu7620
    @dulipdeshabandu7620 2 года назад +2

    Godak watinawaa..

  • @hskhewagama
    @hskhewagama 2 месяца назад

    Really impressive advices,I will start to manage my salary today onwards ,we need more knowledge from u sir,pls keep it up

  • @madusankadeshappriya3616
    @madusankadeshappriya3616 Год назад +1

    වටින වීඩියෝ එකක් ❤️

  • @akilasachintha3900
    @akilasachintha3900 2 года назад +1

    Mewage video ada kaleta watinawa .digatama karanna

  • @TruthfulPromise
    @TruthfulPromise 2 года назад +1

    I was looking for ARKAD after reading The Richest Man in Babylon

  • @dg4180
    @dg4180 2 года назад +9

    Valuable concepts explained in simply…. Keep it up

  • @හිතුවක්කාරි-ඨ2ඬ
    @හිතුවක්කාරි-ඨ2ඬ 7 месяцев назад

    ඔබතුමාට ගොඩක් ඉස්තුතියි

  • @pradeepuvage6573
    @pradeepuvage6573 2 года назад +1

    Excellent Gayan 👍

  • @chasithasanoj601
    @chasithasanoj601 2 года назад +2

    Credit card ගැන Vedio එකක් කරන්න පුලුවන්නම්

  • @chandanadon2187
    @chandanadon2187 2 года назад +2

    Timely impotant topic addressed.
    Very valuable insight.
    Sumith Abeysinghe

  • @shyamikanuwarapaksha8869
    @shyamikanuwarapaksha8869 7 месяцев назад +1

    Thank you very much for your simple explanation. It’s very worth i ever heard

  • @nilankamanori5969
    @nilankamanori5969 2 года назад +1

    Godak watina video ekak theruwan saranai

  • @charithakalanka6446
    @charithakalanka6446 2 года назад +1

    Ada ahamben beluwe sir,thank you.ithuruwak nehe viyadama vitharai...heta idanma plane karanawa ..godak pin meewa kiyala dunnata.👍👍🙏🙏🙏

  • @nataliapayoe8894
    @nataliapayoe8894 2 года назад +6

    Well done Gayan, keep up the good work.

  • @mathsapi8122
    @mathsapi8122 2 года назад +1

    bohoma sthuthi.
    aththatama dan thanmai therenne api mahansiwela mudal hewwata ithuruwak naththe ai kiyala,

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  2 года назад

      හැමෝටම තියෙන් ගැටලුවක්. පටන් ගැන්ම තමයි වැදගත්. කාලයත් සමග ආයෝජන ආදයම වැඩිවෙයි. තමා වෙනුවෙන් කරන වියදම කුසලතා වැඩි දියුණු කරගන්න. අලුත් ආදයම් මාර්ග ඇතිවෙයි.

  • @kaweeshasandamini-qm4uk
    @kaweeshasandamini-qm4uk Год назад +2

    මාත් මාසෙට ලක්ෂයක් විතර හොයනවා..ඒත් කිසිම වෙලාවක අතේ සතේ නෑ..සල්ලි වලට වෙන දේ මට හිතාගන්නත් බෑ..

  • @janukadilan4528
    @janukadilan4528 2 года назад +1

    Thank you sir very important ❤❤❤🙏🙏🙏🙏

  • @kumudunirajapaksa8002
    @kumudunirajapaksa8002 Год назад +1

    පැරිසියේ සිට ❤

  • @ethmitheersha2064
    @ethmitheersha2064 2 года назад +1

    වටිනා video එකක් ස්තූති

  • @judepriyantha110
    @judepriyantha110 3 месяца назад

    Thanks for your advice 🙏🙏🙏

  • @akilasachintha3900
    @akilasachintha3900 2 года назад +2

    Thawath mewage video genna sir 💝😊

  • @manjuVinu1978
    @manjuVinu1978 8 месяцев назад

    මමත් අද සිටම මේ ක්‍රමය කරනවා

  • @shyamateacher265
    @shyamateacher265 Год назад

    ගොඩක් ස්තුතියි සර්!!!♥️♥️♥️👍

  • @Poorni9Lakshani
    @Poorni9Lakshani 2 года назад +1

    Bohoma isththuthi sir♥️🤗

  • @ishanmadushanka8814
    @ishanmadushanka8814 2 года назад +2

    ස්තුතියි 🙏

  • @kithsilumaduranka3004
    @kithsilumaduranka3004 2 года назад +2

    නියමයි 👍👍👍👍

  • @Hewage_Isuru
    @Hewage_Isuru 2 года назад +5

    GOOD JOB MR.GAYAN.

  • @ranjithfernando7670
    @ranjithfernando7670 2 года назад +4

    Excellent Teaching…
    Thanks Sir.

  • @marieruthperera15
    @marieruthperera15 2 года назад +2

    Apita jesu wahansge baibalyeth kiyal thienawa

    • @arkad-fmltadvisor
      @arkad-fmltadvisor  2 года назад

      Thank you. මටත් දැනගන්න ආසයි. මට පොඩ්ඩක් මග පෙන්වන්න.

  • @naveenviraj
    @naveenviraj 2 года назад +4

    ඊලඟ වීඩියෝව ඉක්මනින් ඕන ❤️

  • @niroshanrajapaksha1711
    @niroshanrajapaksha1711 2 года назад +5

    Money Management well explained . Waiting for more lessons

  • @warunasu
    @warunasu 2 года назад +8

    Big support to managed funds. Time to budget accordingly

  • @nadeshanifernando2174
    @nadeshanifernando2174 2 года назад +2

    ගොඩක් වටිනා වීඩියෝ එකක් . ස්තුතියි .

  • @kanchanaperera878
    @kanchanaperera878 7 месяцев назад +1

    Great advice. Thank you ❤

  • @sudharmasudharma7164
    @sudharmasudharma7164 2 года назад +1

    Thanks foe valuable advice

  • @athulafernando125
    @athulafernando125 2 года назад +2

    Great 👍 ❤

  • @anuyoutube2805
    @anuyoutube2805 2 года назад +2

    Thank u sir .done it. Thank you thank you thank you

  • @yahampathwickramasinghe2721
    @yahampathwickramasinghe2721 2 года назад

    ජීවිතේ ට හුගක් වටින පාඩමක්... බුදුසරණයි 🌹🙏

  • @lankageeganageg6565
    @lankageeganageg6565 2 года назад +3

    Very useful Video. Thank you so much 👍👍

  • @l.hsanjeewa9286
    @l.hsanjeewa9286 2 года назад +3

    Very useful vedeo.thank u

  • @madhushajayasinghe6732
    @madhushajayasinghe6732 2 года назад +3

    Thanks for the guidances

  • @nandaniiraajakaruna8488
    @nandaniiraajakaruna8488 2 года назад +4

    Good work 👍

  • @nelkapriyangi6123
    @nelkapriyangi6123 7 месяцев назад +1

    Thanks obathumata

  • @ranjithabeysiri4946
    @ranjithabeysiri4946 8 месяцев назад +1

    Good idea sir..

  • @ranjanranganath
    @ranjanranganath 2 года назад +2

    Thank you very much sir. This is a good lesson. 🙏🙏🙏

  • @harshaindika9823
    @harshaindika9823 7 месяцев назад +1

    Thank you verry much sir. Channel ekath subscribe kala.

  • @hemanthajayatilaka8693
    @hemanthajayatilaka8693 2 года назад +1

    Excellent. Keep it up Gayan

  • @VimukthiSkyline
    @VimukthiSkyline Год назад +1

    Great lesson...

  • @chandanipaul4365
    @chandanipaul4365 2 года назад +2

    Thanks

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 года назад +1

    ස්තුතිය ඔබට

  • @mihirankarunarathne4910
    @mihirankarunarathne4910 2 года назад +4

    Thank you❤ Sir... Valuable guidance.

  • @RohanWijerathneOfficial
    @RohanWijerathneOfficial 2 года назад +5

    Very good clip.Helpful to the entire society.

  • @sanjayapadmakumara121
    @sanjayapadmakumara121 2 года назад +1

    Kunuharapa Kata karanawata wada mawaga dayak Kata kirima wadagat

  • @chrishanthiekanayake6154
    @chrishanthiekanayake6154 2 года назад +4

    Excellent presentation !!!