The correct method of performing "Katina Pinkama" l Episode 09 l කඨින පිංකම සිදු කරන නිවැරදි ක්‍රමය

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 14

  • @preyankarapreyankara5620
    @preyankarapreyankara5620 2 года назад +2

    බොහොම පිං ඔබ වහන්සේට නමස්කාර වේවා . ඔබතුමාටත් බොහොම පිං සිදු වේවා !!!

  • @peamahadungoda4644
    @peamahadungoda4644 3 года назад +1

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට පින්සිදු වේවා .මෙම කරුණු කියාදිම පිළිබඳව සාදු සාදු සාදු සාදු සාදු !!!!.

  • @irashahemanthi2203
    @irashahemanthi2203 Год назад

    Theruwan saranai ape hamuduruwane

  • @pathirageperera9990
    @pathirageperera9990 Год назад

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @kaviweerasooriya4241
    @kaviweerasooriya4241 4 года назад +1

    අයියා ඔයාට මෙවැනි වැඩ සටහන් කරන්න තවත් sakitheya ලැබේවා.බුදුසරණ ඔයාට

  • @bestsinhalasong2508
    @bestsinhalasong2508 7 месяцев назад

    Theruwan saranai🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera9990 Год назад

    සාදු!සාදු!සාදු!

  • @dananjanimadushika3216
    @dananjanimadushika3216 4 года назад +1

    බොහොම ස්තුතීයි.

  • @amaraairangani374
    @amaraairangani374 3 года назад +1

    Theruwan Saranai !

  • @xxxxc860
    @xxxxc860 9 месяцев назад +1

    වර්තමානයේ කඨින පිංකම් පැවැත්වීම අල්පේච්ඡතා සංකල්පයට පටහැණිව අධික වියදමක් දරමින් තරඟකාරී මුහුණුවරකින් සිදු කරන සංදර්ශනයක් බවට පත්වී ඇත. අදාල පන්සල් වලට සම්බන්ධ ගිහි පැවිදි දෙපක්ෂයම මේ අවාසනාවන්ත තත්ත්වයට වග කිවයුතුව ඇත.

  • @PradeepChamara
    @PradeepChamara 2 года назад +1

    සාධු සාධු සාධු 🙏

  • @gamingbishop4348
    @gamingbishop4348 3 года назад +2

    🙏🙏🙏🙏🙏🙏

  • @lahirusangeeth287
    @lahirusangeeth287 3 года назад +1

    🙏🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 2 года назад +1

    🙏🙏🙏