Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ජීවිතේ විදින්න ලොකු දේවල් ඕනේ නෑ ඒක ඔයාගේ වීඩියෝස් වලින් හොඳටම පේනවා අයියේ 😍🔥රස්තියාදුවේ යන එක තරම් නිදහසක් තව කොහෙද 😍😍වීඩියෝ එක සුපිරි 😍🔥ජය වේවා😍නිහතමානී සංචාරකයා😌
හදවතින්ම ආදරෙයි මාත් එක්ක ඉන්නවාට ඔයාලගේ මේ දිරිගැන්වීම මට ගොඩක් වටිනවා ❤
Niyamai. Thanks lahiru ❤
❤❤
වීඩියෝ ටික නම් මේ නියමයි අයියෙ .බුදු සරණයි ජයවේවා
ආදරෙයි ❤❤
හරිම ආසාවෙන් බලනවා
නියමයි.සුපිරි.👍👍👍👍👍👍👍👍👍👍
Lassanai trip eka..enakota tantirimale harahada awe
ඔව් ඔව්
නියමයි මචන් ජය වේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤️❤️
ආදරෙයි මච්
Mannar vlog ඔක්කොම baluwa එකනම් සුපිරි pissuwak thamai ..lahiru keep on updates you are amazing 👏 Stay safe God bless you
😍❤❤
හොඳයි ආසාවෙන් බැලුවා තෙරුවන් සරනයි .....ආදරෙයි ...
අද එකත් මාරම ලස්සනයි හොඳේ.පට්ටම ලස්සන තැන් ටිකකට මේ පාර travel කරලා තියෙන්නේ.දැක්කම ලංකාව ද කියලා වෙලාවකට හිතෙනවා.තව තව ලස්සන තැන් අරන් එන්න ඕනි හොඳේ අපිට බලන්න.Good luck bro..කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්
❤❤❤
සුපිරියක් තමා ඉතින්
Most beautiful sri lanka ❤
jayawewaa malli budusaranai, parissamen🤝🤝
🧡🧡
සුපිරියක් ❤
හම්බෝ..තවත් සුපිරියක්..❤❤.
👍👍👍 නියමයි නියමයි 👌👍❤️📷 ජයවේවා
අදත් සුපිරි😍
නියමයි ස්තුතියි අයියා
❤👍
Nice Lahiru aiya ❤❤❤😊😊😊😊
Labana sancharayak lassanai Lahiru dewipihity jayawewa
සුපිරි ❤😋
wow aiya 😍😍
❤❤👍
Oya baluwe niyama valpalama nemai eka tiyenne tikak udahin
ආ එහෙමද
God bless u journey
මරු නේද malily ,marama ලස්සනයි නනේද ලංකාව jp❤❤❤❤
ඒලඅයිය❤😊😊
Rate hama thanakma pirisiduvata lassanata thiyaganna ona.
Thank you so much god bless you
Thank you too
Feeling ❤❤
ලහිරු අයියා සුපිරි ...💪 අයියා ඔයා හොරොව්පතාන විඩියෝ එකක් කරනකොට ලන්කවෙ පලමු විහාරය තිරිකුණාමලයේ තිරියාය විහාරය තපස්සු බල්ලුක වෙලදුන් දෙන්නා ඉදිකල ලන්කවෙ පලමු විහාරය පිලිබඳ විඩියෝ වක් හා යාන් ඔය ජලාශය පිලිබඳ විඩියෝ කරමු... මාරම ලස්සනයි ... සුරපුරයක් වගේ... මුහුදට 10km... සුපිරි තමා.... මම ලග පොටො තියනවා මම එවන්නම් අයියා ඔයා ට.... අලි හා වෙනත් සතුන් .... ගන්ගා .... සුපිරි 👌👌
ස්තුතියි විස්තර වලට ❤
❤️👍
එළ❤👍
දැන්නම් පුදුම ලස්සනක්.ඉස්සර යුද පිටියක්.ඔය වගේ යන්නේ රනවිරුවන් නිසා.respect army❤
👍👍👍
සුබ වේවා අයීයා ❤ 0:27
👍❤❤
Nice 🍀
Wow ❤❤
🧡
ඔයාගෙ මේ වීඩියෝ ගොඩක් බලනව❤❤❤ලස්සනයි.පරිස්සමෙන්.හැබැයි අද කෑම ඖල් නේද.රසයි කිඋවෙ නෑ😂😂
😍
යකල්ල අනුරාධපුර පාරෙන් ද ආවෙ
✔👍
@@travelwithlahiru දවසක සෙට් වෙලා යංකො රවුමක්
Alal ❤❤❤❤❤❤❤❤😊
නැන්දගේ මාර්කටින් නියමයි
😍❤
❤❤❤❤Kandy
👍
👍💞🌹💞🌹👌
අපේ පැත්ත🙏❤️
Aiye oyala giya check point eka laga palame issara ltte camp ekak tibuna
Supiri
ඔයා හරිම වාසනාවන්තයි ලංකාව වටේම නිදහසේ ඇවිදින්න හැමෝටම බෑ ඒ අතින් ඔයා නම් ලහිරු අයියා මාර lucky ❤️😁
❤❤❤🙏
☺️☺️☺️
mannar trip eka ivara vena video eka enakam maga balan hitiye, oya trip yanakota apitath kiyanna apivath ekathu karaganna barida
ඉක්මනින් අපි බයික් රයිඩ් සංවිදානය කරනවා කියන්නම්
supiri supiri@@travelwithlahiru
Notheayagama අපෙ ගම ඇවිල්ලා යන්න තිබ්බ.නෙ වැස්වෙ ආපු ගමන් එන්න තිබ්බ.නෙ
❤
👌👌
@@travelwithlahiru Really enjoyed the mannar series .keep up the good work and travel more.
රණ විරුවන් ජීවිත පුදා ලබාගත් නිදහස. ශ්‍රී ලාංකික ඕනෑම කෙනෙකුට රටේ ඕනෑම තැනක ඇවිදින්න නිදහස තිබිය යුතුයි. රට විනාශ කල මහින්දට වුනත් ඒ වෙලාවේ නායකත්වය දුන්න එකට ගරු කරනවා. ඒත් ඊට පස්සේ කාලම දැම්මා. ඒ ගරුත්වය ඔහුම නැති කරගත්තා. නමුත් ජීවිත පරිත්යාගෙන් රටට ඇත්තටම ආදරය කල මිනිසුන්ට උපහාරයක්ම වේවා. ලස්සන වීඩියෝ එකක් ලහිරු. මොන තරම් ලස්සන රටක්ද නේද?
Ape lagatama awilla gihin 17 kanuwa ❤
ආ එහෙමද ❤
Sinharaje pattet vidio ekak karanna aiyya.
සුපිරිම වැඩක් කරන්නම්
Ubata kanna puluwan hodata.uba nikan kanna maruea.
ඔව් බන් පුළුවන් උබට කන්න බැරිද 😍
අපිවත් එක්කන් යන්නකො 😜💖ලහිරු අයියේ
යමු යමු ඉක්මනින් බයික් ටුවර් සෙට් කරනවා
@@travelwithlahiru මරු යමු බයික් ටුවර් එකක් 💖💖
හැබැයි ඉතින් කොච්චර හොද උනත් වැඩක් නෑ ඔය තනි අතින් බයික් පදින එක තමා අවුල් 😌❤️ ඒක නම් හදාගන්න ඕනේ දෙයක්
ස්තුතියි ආයේ කරන් නෑ ❤❤
@@travelwithlahiru 😌❤️
අයියේ baik eke ටයර් දෙක hondata thiyenawada
ඔව් අලුතින් දාලා තියෙනේ
දුම් දාද්දි කෑව නේද 👍
ඔව් වෑස්ස වෙලවනේ 😍
කුරුණෑගල පැත්තෙ ඇවිදින්න එන්නෙ නැද්ද 😁
එන්නම් ❤
😍😍😍😍😘😘😘😘😘
Mt 15k matath tiyanawa
Polgolla වවුල් කඩේට ගිහින් කාල පෙන්නන්න ලහිරු
අනිවා ඉක්මනින් දෙන්නම්
වැදගත් මනුෂ්‍යත්වය ❤ ලහිරු අයිය.... හැමදාම හදවතේ ඉන්න යූටියුබ කෙනෙක්... අනුන්ගේ කුණු හොයලා යූටියුබ් හැත්ත බලපල්ලා.,. මේ මනුස්සයා කොහොමද කියලා..හොද දේවල් හැමදාම වපුරන ❤ හදවතක්
විල්පත්තු පැත්තෙ යමුද ලහිරු අයියා ❤
ඉක්මනින් යන්නම් මම ආසම කැලයක්
හැමදාම කියනව වගේ. මන්නාරම් ගිහින් එක නයිටක් ගහල ඒකට වීඩියෝස් 6ක් ගේන්න පුලුවන් ලහිරුටම විතරයි 😂
Ubage job eka okada bun.😢
Job එකක් කරන්න වෙලාවක් නැ බන්
පිලිවෙලක් නැ
🙃
👊👌👌👌👌👌👊
💚💚
❤❤❤❤❤
❤❤❤❤
👍❤❤👍
❤️❤️❤️
ජීවිතේ විදින්න ලොකු දේවල් ඕනේ නෑ ඒක ඔයාගේ වීඩියෝස් වලින් හොඳටම පේනවා අයියේ 😍🔥රස්තියාදුවේ යන එක තරම් නිදහසක් තව කොහෙද 😍😍වීඩියෝ එක සුපිරි 😍🔥ජය වේවා😍නිහතමානී සංචාරකයා😌
හදවතින්ම ආදරෙයි මාත් එක්ක ඉන්නවාට ඔයාලගේ මේ දිරිගැන්වීම මට ගොඩක් වටිනවා ❤
Niyamai. Thanks lahiru ❤
❤❤
වීඩියෝ ටික නම් මේ නියමයි අයියෙ .බුදු සරණයි ජයවේවා
ආදරෙයි ❤❤
හරිම ආසාවෙන් බලනවා
❤❤
නියමයි.සුපිරි.👍👍👍👍👍👍👍👍👍👍
❤❤
Lassanai trip eka..enakota tantirimale harahada awe
ඔව් ඔව්
නියමයි මචන් ජය වේවා තෙරුවන් සරණයි පරිස්සමෙන් ❤️❤️
ආදරෙයි මච්
Mannar vlog ඔක්කොම baluwa එකනම් සුපිරි pissuwak thamai ..lahiru keep on updates you are amazing 👏 Stay safe God bless you
😍❤❤
හොඳයි ආසාවෙන් බැලුවා තෙරුවන් සරනයි .....ආදරෙයි ...
ආදරෙයි ❤❤
අද එකත් මාරම ලස්සනයි හොඳේ.පට්ටම ලස්සන තැන් ටිකකට මේ පාර travel කරලා තියෙන්නේ.දැක්කම ලංකාව ද කියලා වෙලාවකට හිතෙනවා.තව තව ලස්සන තැන් අරන් එන්න ඕනි හොඳේ අපිට බලන්න.
Good luck bro..
කොහේ ගියත් ඉතින් හැම වෙලාවෙම පරිස්සමෙන් කල්පනාවෙන් travel ටික කරගෙන යන්න ඉතින්
❤❤❤
සුපිරියක් තමා ඉතින්
❤❤
Most beautiful sri lanka ❤
❤❤
jayawewaa malli budusaranai, parissamen🤝🤝
🧡🧡
සුපිරියක් ❤
❤❤❤
හම්බෝ..තවත් සුපිරියක්..❤❤.
😍❤❤
👍👍👍 නියමයි නියමයි 👌👍❤️📷 ජයවේවා
🧡🧡
අදත් සුපිරි😍
❤❤❤
නියමයි ස්තුතියි අයියා
❤👍
Nice Lahiru aiya ❤❤❤😊😊😊😊
❤❤❤
Labana sancharayak lassanai Lahiru dewipihity jayawewa
❤❤❤
සුපිරි ❤😋
❤❤
wow aiya
😍😍