කොරියාවට ආවම සල්ලි විතරමද හොයන්න පුලුවන් | Manjuwithsouthkorea|

Поделиться
HTML-код
  • Опубликовано: 30 янв 2025

Комментарии • 916

  • @manjuwithsouthkorea
    @manjuwithsouthkorea  2 года назад +99

    මේ ලින්ක් එකෙන් ගිහින් අම්ම ගැන කරපු ඒ ලස්සන සින්දුව බලන්න,ඒ වගේම කමන්ට් එකක් දාල ඔයාලගෙ අදහස ඉදිරිපත් කරන්න,
    කොරියාවට ආවම ඔයාලත් ඔයාලගෙ හැකියාවන් ඔප දමන්න උත්සාහ කරන්න...හැමෝටම බුදු සරණයි
    ruclips.net/video/7MeoH4yo974/видео.html

  • @sameeramadushanka9568
    @sameeramadushanka9568 2 года назад +56

    අම්මා තාත්තා ඒ දෙන්නා ලංකාවේ ගොඩක් දුක් විදිනවා ඒ දෙන්නා වෙනුවෙන් එයාලට සතුටු සැනසීම දෙන්න මම කොරියන් එන්නේ ❤️🇱🇰🇰🇷❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +7

      එකෙන්ම මල්ලිගෙ හීනෙ සැබෑවෙන්න ඕනි ඉක්මනින්ම..😍🥰❤️

    • @sameeramadushanka9568
      @sameeramadushanka9568 2 года назад +1

      ❤️🇱🇰🇰🇷❤️

    • @vishwawarnasooriya1990
      @vishwawarnasooriya1990 2 года назад

      Math 🙂බලමු මොනවා වේවිද දන්නේ නැ ☺️🥺🥀

    • @lahirurushan
      @lahirurushan Месяц назад

      මමත් මචන් 🥺✊

  • @apikoreangia
    @apikoreangia 2 года назад +39

    අම්මට මුල් තැන දෙන අයට වරදින්නෑ...💖

    • @apiapine-5830
      @apiapine-5830 2 года назад +2

      Aiya😍❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +4

      අනිවාර්යයෙන් සහෝ..👌😘🇰🇷

    • @umi9729
      @umi9729 2 года назад

      Ai thaththa😌

    • @Sampathanuradha
      @Sampathanuradha 5 месяцев назад

      Ammata thama wadipurama adare ❤❤❤

  • @ravishansineth2923
    @ravishansineth2923 2 года назад +5

    මගෙ ලොකු හිනයක් තියෙනවා අයියෙ කොරියාවට ඇවිල්ලා මහන්සි වෙලා වැඩ කරලා ලංකාවට සල්ලි යනවලා ඉඩමක් අරගෙන සැප පහසු ගෙයක් හදලා වාහනයක් අරගෙන අම්මාවත් නංගිවත් මගෙ කෙල්ලවත් , මට උදව් කරන හැමමොට උදව් කරන්න ඕනි ගේමක් හදන්න අනිවරෙන් කොරියාවට එනවා මන් 🇰🇷 ❤️ මගෙ හිතෙ තියෙන දෙවල් සැබැ කර ගන්න පුලුවන් කොරියාවට අවම විතරයි

  • @ashansenarathna6490
    @ashansenarathna6490 2 года назад +32

    අම්මා,තාත්තා 😍 ඒ අයගෙ හීන හැබෑ කරන්න මම කොරියාවට එනවමයි 🇰🇷😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +1

      අනිවාර්යයෙන් ..
      හොදින් මහන්සි වෙන්න ඕනි..❤🇰🇷👌

  • @udaraudara3412
    @udaraudara3412 2 года назад +6

    මං මගේ අම්මට තාමා ගොඩක් ආදරේ . ඒ හා දෙවෙනි නැතුව අප්පච්චිටත් ආදරෙයි.

  • @supunhasantha920
    @supunhasantha920 2 года назад +13

    අදටත් අම්මා දුක් විදගෙන මගේ හීනෙට යන්න උදව් කරනවා......පංති යන ගමන් මාත් බලන් ඉන්නේ කොරියන් හීනේ හැබෑ කරගෙන පුතෙකුට අම්මට දෙන්න පුලුවන් උපරිම සතුට දෙන්නේ කවද්ද කියලා..... මොකද එයා විදින් දුක අදටත් ඇස් වලින් බලාගෙන මගේ පසුතැවීම හංගං ඇගිලි ගනිනවා ඒ දවස එනකන්......

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +1

      අම්මගෙ බර සැහැල්ලු කරන්න..අම්මගෙ ඇස්වල තියෙන හීනෙ සැබෑ කරන්න..🇰🇷❤😘

  • @sana-gx5st
    @sana-gx5st 2 года назад +30

    මංජු අයියා ඔයාගෙ විඩියෝ එක බලන්න හිතන් ඇහැරෙන්නෙ... අදත් සුපිරියක් තමා... ආදරෙයි 😍🇰🇷🇱🇰🇰🇷

  • @ama4690
    @ama4690 2 года назад +2

    අම්මටයි අප්පච්චිටයි තමා♥️🥺 ඒ දෙන්නා මම වෙනුවෙන් කරන දේවල් වලට මම එයාලට සලකන්නෙ කොහොමද කියලා හිතාගන්න බෑ..මට කවදද ඒ දේ කරන්න පුලුවන් වෙන්නෙ කියලා මම ගොඩාක් ආසාවෙන් බලන් ඉන්නෙ මට ඕනේ කවද හරි ඒ දෙන්නට හොඳටම සලකන්න.ඒ දෙන්නා මට දීපු සැප පහසුකම් වලට වඩා ගොඩා..ක් හොඳ ජීවිතයක් මට ඒ දෙන්නට අනිවාරෙන්ම දෙන්න ඕනේ ඒක තමා මගේ එකම ආසාව 😊🥺♥️

  • @Shenaya111
    @Shenaya111 2 года назад +10

    වැඩිපුරම ආදරෙ අම්මටයි තාත්තටයි අක්කාටයි 🥺❤️❤️❤️

  • @CHUTTE_1
    @CHUTTE_1 2 года назад +3

    මම වැඩිපුරම ආදරේ කරන්නේ මගේ අම්මටයි තාත්තටයි නංගිටයි . ඒ කට්ටියගෙන් පස්සේ මම වැඩිපුරම ආදරේ කරේ මම මටත් වඩා ආදරේ කරන්නේ මගේ ජිවිතේ ටාගට් එකක් අරමුණක් වෙලා තියන දකුණු කොරියාවට🇰🇷♥️ ඒක කියාගන්න බැරි ආදරක් 🇰🇷🇰🇷♥️ I LOVE YOU MOM DAD and SOUTH KOREA ♥️♥️♥️♥️🇰🇷🇱🇰

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අනිවාර්යයෙන් අපේ දෙවෙනි මව්බිමටත් ආදරේ කර්න්න ඕනි

  • @V2Chami
    @V2Chami 2 года назад +5

    කොරියන් වලට ආදරෙ කරන්න ඇබ්බහි කරපු ඔයා පට්ට ♥️

  • @praveenakash7804
    @praveenakash7804 2 года назад +6

    අම්මටයි , තාත්තටයි තමා මෙ ලොකෙ ගොඩාක්ම අදරෙ ❤️❤️❤️

  • @මහේෂි-ච5ර
    @මහේෂි-ච5ර 2 года назад +6

    ❤️මෙකෙන් බාගයක් බැලුව ගිහින් සිංදුව බැලුව අයෙත් ආව මෙ...❤️මාරම ලස්සනයි හදවතටම දැනෙන සිංදුවක්....😘💐
    සුබ පතනව හදවතිමිම..😘❤️💐

  • @musiccover499
    @musiccover499 2 года назад +4

    කොරියන් යන්නත් try කරන්නේ අම්මව සතුටින් තියන්න ඕනි නිසා🥺❤️

  • @kavindutheekshana953
    @kavindutheekshana953 2 года назад +39

    අම්මටයි තාත්තටයි ලෝකේවැඩියෙන්ම ආදරේ 😢. වැටෙන හැමතැනකදිම නැගිටින්න උදවු කරේ ඒදෙන්නා මාව තනි නොකරේ ඒදෙන්නා. 😢❤️

  • @thushan.karunarathne
    @thushan.karunarathne 2 года назад +2

    මාත් හිතේතියන් ඉන්න දේ අයියා Video එක්කින් එලියට දාලා. ඔහෙ ඇවිත් ඔය දේම කරලා Music කරන එක. ඒය අනිවාරෙන් කරන්න මන් මහන්සි වෙනවා.ඉස්සරහට පුලුවන් වෙයි කියල මන් හිතනවා. එහෙම උනොත් අනිවාරෙන් හම්බෙමු අයියා. ජයවේවා ❤️

  • @jaliyaisuru618
    @jaliyaisuru618 2 года назад +3

    අම්මා අප්පච්චි නංගී 🥺.. ඒ තුන් දෙනාව තමයී මගේ ජිවිතෙ ❤️. එයලාව් සතුටින් තියන්න මම කොරියන් එනවා දවසක ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      ඒ හීනෙට මහන්සි වෙන්න..❤👌😘

  • @ramiyaramiya7691
    @ramiyaramiya7691 Год назад

    හිතට තදිනම වෙදුනා. ඔයාලට ජයවේවා පුතේ

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 года назад +3

    බොහොම ස්තූති මන්ජු අයියේ මේ video එකට. ඔයාගේ කැපව්වීම තමයි අපේ ශක්තිය. හැමදාම ගොඩක් දේවල් ඉගන ගන්නවා.

  • @gihanmadushan9513
    @gihanmadushan9513 9 месяцев назад

    දකුණෙ ගැම්මක් තමයි. ජය වේවා!!! දෙන්නටම. තෙරුවන් සරණයි!!! සහෝදරයා ඔයාට වැඩි වැඩියෙන් ශක්තිය ලැබේවා!!! ඔයාගෙ අරමුණට යන්න. මංජු අයියේ ඔයාටත් ගොඩක් ස්තූතියි මේ කරන කැප කිරීමට

  • @saranathrupasinghe8181
    @saranathrupasinghe8181 2 года назад +11

    ජය වේවා මංජු අයියේ . ඔයාගේ හීනේට ලස්සන ආරම්භයක් වැඩේ සුපිරි ❤️ සිංදුව අනිවා හිට් වෙනවා .ඒක නම් අපිටත් වැදුනා නියමෙට ❤️ . මගෙ ත් ආදරනීයා කොරියානු සිහිනය වෙනුවෙන් මං කැපවෙලා වැඩ කරනවා .ජය වේව බුදු සරනයි ❤️🇰🇷❤️🇰🇷

  • @rvn_96
    @rvn_96 2 года назад

    වෙන අය RUclips ආවේ වැඩකට නැති Videos බලන්න. මන් RUclips එන්නේ මංජු අය්යගේ videos බලන්න. බුදුසරණයි අය්යේ ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අම්මෝ ඒක බුදු සරණයි ..👌❤🇰🇷😘

  • @anu-hz9dl
    @anu-hz9dl 2 года назад +5

    මන්ජු අයියෙ..සින්දුවනම් මාරම ලස්සනයි...♥️♥️ඒ වගේම ඔයාගෙ වීඩියෝ බලලම මන් දැන් බාශාව කරන්න හදන්නෙ..පට්ටම ආසයි කොරියාවට..♥️♥️පරිස්සමෙන් ඕනේ දෙයක්...

  • @oshadiwithanageoshadiwitha3623
    @oshadiwithanageoshadiwitha3623 2 года назад +1

    ඒ සින්දුවට නිදි මරන් ගිහින් කොහොම හරි දායක වෙන්න ලැබුනු එක මංජු අයියගේ ලක් එක..✊ඒ තරම් ලස්සන සිංදුවක් ඒක🥺❤

  • @dinidunimsara6276
    @dinidunimsara6276 2 года назад +5

    දෙමාපියන් ට තමා අදරෙයි.💓💓💓

  • @AyeshLiyanage-qw9kw
    @AyeshLiyanage-qw9kw Год назад

    නියමයි මන්ජු අයියෙ මමත් එන්නව උත්සාහ කරනගමන් ඉන්නෙ ඉක්මනටම එනව
    ඇවිල්ල කරන්න තියන වැව වලින් එකක් තමා මන්ජු අයිය ව මුන ගැහිල. සෝජුවක් ගහන එක 😊😊😊😊😊

    • @AyeshLiyanage-qw9kw
      @AyeshLiyanage-qw9kw Год назад

      වීඩියෝ එකත් නියමයි අම්ම ගැන. Superb

  • @PASINDU676
    @PASINDU676 2 года назад +4

    නියමයි අයියා වීඩියෝ එක.
    සිංදුව සුපිරි ආහ් ❤
    කම්පැනි වීඩියෝ එකකුත් එයි වගෙ යාලුවගෙ කම්පැනි එකේ 😊

  • @danujanawanjana
    @danujanawanjana Год назад +1

    ,අම්මායි තාත්තා යි❤❤❤

  • @Guru-kam
    @Guru-kam 2 года назад +4

    අම්මාට තමා ආදරේ ❤ මන්ජු අයියා වීඩියෝ දානකල් බලන් ඉන්නේ 🔥

  • @malithi103
    @malithi103 2 года назад +2

    කොරියාවේ Aiya කෙනෙක් සුපිරි Rap එකක් කරලා තිබ්බා එකත් සුපිරි 😍♥️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      කතා කරන්න කියන්න පුලුවන් නම්👌🇰🇷😘

  • @Shanu_girl_official
    @Shanu_girl_official 2 года назад +3

    වැඩිපුරම අාදරේ අම්මට🌎💜

  • @achinthadilshan4118
    @achinthadilshan4118 2 года назад +1

    අම්මො මාර සතුටුයි ඔයගෙ චැනල් එකෙන් Notification එකක් ඇවිත් තියෙද්දි 🙂❤ බුදුසරණයි මංජු අයියේ 🌼❤💔

  • @chamodsachinthawijeweera7542
    @chamodsachinthawijeweera7542 2 года назад +14

    මංජු අයියා නිමේෂ්ක අයියා ඇතුලු වැඩේට අතහිත දුන්න හැමෝම සුපිරි. නැගී එන සංගීත වේදියාට හදවතින්ම ශුභ පතනවා. කොරියාවෙදි ප්‍රසංගයක් කරන්න ලැබේවා අපටත් ඒක විඳින්න එන්න ලැබේවා. ජය 🤝💪💖

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +1

      අනිවාර්යයෙන් කරමුකො..🇰🇷👌😘❤

  • @TS-uh3ks
    @TS-uh3ks 2 года назад

    මංජු අයියා දෙයක් කියන්නම් අනිත් විඩියෝ බැලුවත් ඔයාගේ ඉස්සෙල්ලා බලපු විඩියෝ එක බැලුවට පස්සේ මම ඔයාගේ චැනල් එකේ තියන හැම විඩියෝම බැලුවා මොකද දන්නේ නැ විඩියෝ එක දානකම් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නේ දකුනේ ගැම්මක් තමයි අපේ මංජු අයියා ආදරෙයි ❤️👍

  • @tharushaherath6881
    @tharushaherath6881 2 года назад +4

    නියමයි අයියා ❤❤❤

  • @CHATHUWA757
    @CHATHUWA757 2 года назад

    මංජු අයියා වීඩියෝ ඔක්කොම වගේ බැලුවා ආසාව වැඩි උනා සහ අපි වගේ එක්සෑම් කරලා කොරියාවට එන්න ඉන්න අයගේ උනන්දුව වැඩි කරවනවා මමත් 2023 එක්සෑම් කරනවා කොරියාවට එන්න ලැබුනොත් අනිවා හම්බෙලා විනාඩි 5 හරි කතා කරනවා.සුපිරිම චරිතයක් තව වීඩියෝ ඕනේ අයියා ඔහොම කරන් යමු ජයවේවා😍❤️🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අනිවාර්යයෙන් බලන් ඉන්නව දවසක සෙට් වෙමුකො

    • @CHATHUWA757
      @CHATHUWA757 2 года назад

      @@manjuwithsouthkorea ❤️🥺

  • @shashiMahesh-kk2cf
    @shashiMahesh-kk2cf Год назад

    මගෙ පවුලෙ අයට ආදරෙ අයියා ... එයලා වෙනුවෙන් ඔනියි කැප කිරිමක් ❤කරනවා

  • @ushanra5465
    @ushanra5465 2 года назад +4

    අම්මයි තාත්තයි තමා මුලු ජීවිතේම ❤️

  • @sachinthasadakalum4643
    @sachinthasadakalum4643 2 года назад

    මේ ලෝකෙ වැඩියෙන් ආදරය කරන්න මගේ අම්මට. මංජු අයියේ වීඩියෝ එක බලන්න පොඩ්ඩක් පරක්කු වුනා. මේ දවස්වල අසනීප නැතුව ඉන්නෙ මම එකයි නැත්තං මුලින්ම බලනවා. හැමදාමත් හරි යන්න ඕනි ඔයාට. මම දැන් අවුරුදු 2කට වැඩි කාලයක් ඔයත් එක්ක ඉන්නවා. ඔයාගේ korean video බලලා තමා මට කොරියන් යන්න ආසාවක් ඇති වුණේ. මට ඡනවාරි තමයි exam තියෙන්නේ කොරියාවට එන්න ලැබුණොත්. ඒ ඔයා නිසා මංජු අයියේ. මම මේ කතාව කියන්නේ සීරියස්ම. එන්න වාසනාව ලැබුණොත් අනිවාර්යෙන් හම්බවෙමු. 😘😘😘😘

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +1

      ඉක්මනින්ම හොද වෙලා විබාගෙ ලියන්න මහන්සි වෙන්න..පරිස්සමින් ඉන්න බුදු සරණයි ..❤👌😘🇰🇷

  • @nishandilhara1387
    @nishandilhara1387 2 года назад +3

    අම්මා ❤️ තාත්තා
    තමයි අයියේ...

  • @slsavinduakash797
    @slsavinduakash797 2 года назад +2

    අම්මටයි තාත්තටයි තමයි මෙලොකෙ වැඩිපුරම ආදරෙ මටත් වඩා මන් එ දෙන්නට ආදරෙ මන් දවසක හොද තැනකට එනව එයාලගෙ සතුට එක ❤️😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අනිවාර්යයෙන් ඒ ගමන යන්න බුදු සරණයි ..😘❤🇰🇷

  • @user-ol7xg6ep9l
    @user-ol7xg6ep9l 2 года назад +4

    අම්මා ❤️තාත්තා❤️ මල්ලි😍💜❤️ආදරෙයි එයාලට ගොඩක්😍❤️

  • @slkaviboyyoutubechanal6067
    @slkaviboyyoutubechanal6067 Год назад

    අම්මටයි , අප්පච්චිටයි තමා වැඩියෙන්ම ආදරේ ❤️😇

  • @Onesoul-l6n
    @Onesoul-l6n 2 года назад +3

    You did great job brother❤️❤️.keep it up😘.wish you all the best❤️🔥😍

  • @chamathsadaru.9560
    @chamathsadaru.9560 2 года назад +1

    කියන්න වචන නෑ..තවත් සුපිරිම වැඩියෙක්..සුපිරි හැකියාවක් තියෙන්නෙ..හඩ නම් මරු..මංජු අයියලා තමා ඉතින් මෙ වැඩ්ඩවත් හදුන්වලා දුන්නෙ..මංජු අයියලා මෙ කරන වැඩෙට හදවතින්ම සුභ පතනවා..වෑඩෙ ඉදිරියට කරන් යන්න ශක්තිය ලෑබෙවා...

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අනිවාර්යයෙන් මල්ලි දක්ශ තාවක් තියේ නම් උදව් කරනව එකෙන්ම

  • @shehandiluka2267
    @shehandiluka2267 2 года назад +9

    අම්මට තමා බ්‍රෝ ❤🇱🇰🇰🇷

  • @ashenmadusanka7176
    @ashenmadusanka7176 2 года назад +1

    සුපිරි වැඩක් අයියේ හිතනවත් වඩා හොදට වැඩේ වෙන්න ඔනා ❤️🎊️

  • @chamodrangana152
    @chamodrangana152 2 года назад +3

    Man me loke wadi purama adare karanne mage ammai thathatai ❤🥰

  • @ravindumalshan7071
    @ravindumalshan7071 2 года назад +1

    හිත හොද එකා..මංජුවා..ඔහෙන් හම්බෙමු අනිවාරෙන්ම දවසක..❤️❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අනිවාර්යයෙන් හමුවෙමු..🇰🇷👌❤

  • @samindajayananda2374
    @samindajayananda2374 2 года назад +15

    මූලු ජිවිතයම ඇයයි " අම්මා "❤❤❤

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +1

      ආදරෙයි සින්දුව බලන්න ඕනි

    • @samindajayananda2374
      @samindajayananda2374 2 года назад

      @@manjuwithsouthkorea එකෙන්ම බැලුව අයියෙ , පට්ට ලස්සනයි , ජයෙන් ජයමවෙවා!❤❤❤

  • @lifeofdilshan
    @lifeofdilshan 2 года назад +2

    වෙන කාටද අම්මටයි තාත්තටයි නංගිටයි. අයියේ ඔයා ආපු ගමන ගැන සතුටුයි. පරිස්සමෙන් හැමදාම ලස්සන ගමනක් යන්න.

  • @avishkadilshan4443
    @avishkadilshan4443 2 года назад +5

    කොරියාවෙ ඉන්න ලංකාවෙ කොල්ලන්ගෙන් බාගෙකට වැඩිය ඉන්නෙ මංජු අයියගේ ගමේද කොහෙද ..🤭🤭😂

  • @SDMUSIC-i7v
    @SDMUSIC-i7v Год назад

    අයියා නයිට් ක්ලබ් වල වීඩියෝ ටිකක් ගේන්ඩෝ මං ඔක්කොම වීඩියෝ බැලුවා ❤ පස්ට ඈ සුපිරිවට වීඩියෝ එඩිට් තියනවා ❤ තව වැඩිපුර නයිට් වීඩියෝ ක්ලබ් වල වීඩියෝ ටිගක් ගේන්න කියලා මතක් කරනවා.❤

  • @navodisanka7265
    @navodisanka7265 2 года назад +4

    සුපිරි ❤💪🇰🇷

  • @manikeabangaga1146
    @manikeabangaga1146 2 года назад

    මල්ලි ඔයා නම් පට්ට මනුස්සයෙක් මිනිසුන් මනුස්සයෙක් හැටියට ජීවත් කරන්න උත්සහ උත්සාහ කරන කෙනෙක් බුදු සරණයිජය වේවා

  • @maheshmadushan2634
    @maheshmadushan2634 2 года назад +3

    මන්ජු අයියේ😊😊😊😊😊😊

  • @gihanmadushan9513
    @gihanmadushan9513 9 месяцев назад

    ඔයාට උදව්කරන ඒ සහෝදරයන්ටත් තෙරුවන් සරණයි!!!

  • @shehanedirisinhe3277
    @shehanedirisinhe3277 2 года назад +3

    අම්මාට ❤ තාත්තා❤

  • @idunilmuthugoda6805
    @idunilmuthugoda6805 2 года назад +1

    අම්ම තමා ජිවිතෙ ❤❤❤ කවදාවත් වරදින්නැ

  • @ViDU-77
    @ViDU-77 2 года назад +3

    100k ගහමු ඉක්මනට💯

  • @skkalharavolg4983
    @skkalharavolg4983 2 года назад

    මමත් මගේ අම්මටයි තාත්තාට තමයි ගොඩක් ආදරේ... අනිවාර්යයෙන් මහන්සි වෙලා මේ හීනෙට එනවා 💕🇰🇷😍

  • @shanthibellygagedera4407
    @shanthibellygagedera4407 2 года назад +2

    තුනුරුවන්ගේ ම සරණයි පුතේ හැමදාම සතුටින්ම කාලය ගත කරන්න ජයෙන්මජයවේවා

  • @chathuraayomal6729
    @chathuraayomal6729 2 года назад +1

    අයියේ සුපිරි video එකක්.ඔයා ගැන ආඩම්බර වෙනවා.ගොඩක් ඉගෙන ගත්තා ඔයාගෙන්.මේ සැරේ මම exame එක ලිව්වා.මං පාස්..ඔයාට මං fb msg එකක් දැන්මා.සිංදුවත් බැලුවා.ගොඩක් ලස්සනයි .අම්මා කෙනෙක් තමයී කොල්ලෙක්ගේ ජීවිතය.අම්මා නැති මං ⁣වගේ කොල්ලොන්ට ගොඩක්ම ඒක දැනෙනවා🙏😭
    බුදුසරණයී අයියේ
    ජයවේවා😎🖤🙏

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      බුදු සරණයි මල්ලි අම්ම වෙනුවෙන් කරන්න පුලුවන් හැමදේම අපි කරන්න ඕනි.🇰🇷👌❤

  • @chamithperera6069
    @chamithperera6069 2 года назад

    මංජුවා උබ සුපිරි කොල්ලෙක් නියම හදවතක් ඉක්මනින්ම කොරියවට එන්න ලැබුනොත් උබව බලන්න එනව එකෙන්ම ....🙏🙏🤩🤩😍😍😍

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අනිවාර්යයෙන් සෙට් වෙමු

  • @SahilTeorsmusic
    @SahilTeorsmusic 2 года назад +1

    Langadima 100k gahamu aiye ♥️🔥🤜🤛

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +1

      තව මාස 6ක් වත් යයි.😥❤️😍

    • @SahilTeorsmusic
      @SahilTeorsmusic 2 года назад +1

      @@manjuwithsouthkorea echchara kal yana ekak ne api denawa support eka ♥️🤜🤛🤘🔥

  • @Ashanidewmi
    @Ashanidewmi 2 года назад

    Dinujaya අයියා දැකලා video එක බැලුවේ බුදු සරණයි පරිස්සමින් වැඩ ටික කරගන්න මන්ජු අයියා ඔයත් හැමදාම වගේ 👌❤

  • @kavinduwithsouthkorea2005
    @kavinduwithsouthkorea2005 2 года назад +1

    ලස්සනයි හදවතට දැනෙන සින්දුවක්💖🥰,සුපිරියක් තමයි අනිවාරෙන්ම ❤️💯,බුදු සරණයි !!! හැමෝටම😌🙏 🇱🇰✈️🇰🇷

  • @ලහිරුසදරුවන්-ඹ9ග

    ලොකේ වැඩියෙන්ම ආදරය කරන්නෙ මගේ ආම්මාටයි තාත්තායි .❤️මංජු අයියා කවදහරි මමත් කොරියාවට ඇවිල්ලා ජිවිතේ ගොඩ දගන්නවා.මංජු අයියා ඔයත් පරිස්සමෙන් ඉන්න ඔන .🥰🇰🇷

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      ගොඩක් ස්තූතියි මල්ලිය..බුදු සරණයි

  • @nipuna29
    @nipuna29 2 года назад

    ලංකාවේ කොල්ලෙක් ගොඩ යනවා කියන්නේ ඉතිං පට්ට❤️. ජයවේවා සහොදරයා .

  • @rdgaming4740
    @rdgaming4740 2 года назад +2

    හිතට වදින වීඩියෝ ඒකක් අයියා තව සුපිරි වීඩියෝ ටිකක් කරමු

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 года назад

    ඇත්තටම අයියේ පට්ට සතුටුයි දැන් ඉන්න තැන දැක්කම ❤️🥰

  • @thilinasusantha7752
    @thilinasusantha7752 2 года назад

    අද තමයි දන්නෙ දෙන්නම ගමේ කොල්ලො දෙන්නෙක්..ජය වේවා දෙන්නටම..👍

  • @chasithaherath1193
    @chasithaherath1193 2 года назад +1

    මට ඉන්නේ අම්මා විතරයි. ඉතින් එයාට තමයි මම වැඩිපුරම ආදරේ 😘 ❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      අන්වාර්යෙන් ❤️❤️❤️❤️🥰

  • @induwara6696
    @induwara6696 2 года назад

    නියමයිනේහ්..😍 ලස්සන වැඩක් ජය වේවා ❤️

  • @sadasiwithmgsfamily2080
    @sadasiwithmgsfamily2080 2 года назад

    අම්මගේ ආදරේ හදවතටම දැනෙන වචන වගේම සිංදුවත් මාරම ලස්සනයි . ලස්සන වැඩ ටිකක් ඉස්සරහටත් කරන්න වාසනාව ලැබෙන්න කියලා සුභ පතනවා ♥️♥️♥️

  • @Koreaindetails
    @Koreaindetails 2 года назад

    මංජු අයියා ඔයා⁣ට අර කොරියන් කෑල්ල ලයින් උනා 1:30 ඉඳන් 2:00 වෙනකම් බලන්නකො😁❤️

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      දැක්කෙ නෑනෙ අප්ප..😥😥

    • @Koreaindetails
      @Koreaindetails 2 года назад

      ආයෙ බලන්නකො 1:30 ඉඳන් ඔයාට පිටිපස්සෙ ඉඳන් ඔයාගෙ කැම් එක⁣ට සැලියුට් එකක් දානවා. ඔයා දිහා දෙපාරක් බලනවා😍 අපරාදෙ F-6 වීසා එකක්නෙ😁❤️

  • @dunurayasasvin9989
    @dunurayasasvin9989 2 года назад

    මේක සුපිරියක් අයියේ......❤️❤️

  • @virajkavisha4992
    @virajkavisha4992 2 года назад

    මංජු අයියේ .. සුපිරි ..
    පුළුවන් නම් ලැප් ටොප් ,ෆෝන් අඩුවටම ගන්න පුළුවන් තැන් ගැන ගානත් එක්කම වීඩියෝ එකක් දාන්න.. ගොඩාක් වටිනවා.

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад

      හරි කරමුකො වීඩියෝ එකක්

  • @slkaviyaboy8504
    @slkaviyaboy8504 2 года назад

    අම්මායි තාත්තයි තමයි ඉතින් මන් වැඩි පුරම ආදරෙ 😇❤️❤️ ඒ දෙන්නව බලා ගන්න තමයි මන් රට ඇවිල්ලා 😇😇❤️❤️ එ දෙන්න ගැන හොයලා බලන්න 😇❤️🙏

  • @ishanwijerathna7799
    @ishanwijerathna7799 2 года назад

    මන් මට ඉස්සෙල්ලාම ආදරේ කරන්නේ, මම හොදින් ඉන්නවා බලන්නයි මගේ තත්තා කැමතී , මගේ මහන්සියත් දැන් කොරියන් එන්න තමයි, මට ඉන්නේ තාත්තා එයා තමා මගේ ලොකේ, එයාව රජෙක් වගේ බලා ගන්නයි මට ඔනේ

  • @nishubabe3491
    @nishubabe3491 Год назад

    🥺🥺🥺🥺🥺මාරම ලස්සනයි සින්දුව 🎶 ♥️♥️♥️♥️♥️♥️ best best .....🥺 amma appchchii thamai first ............mage appchchii nam na 🥺 amma thami jivithe....🍃🍃🍃🍃🍃

  • @ArunaKumarasinghe
    @ArunaKumarasinghe 2 года назад

    මං ඉල්ලපු vedio එක නේද අයියේ තැන්ක්ස් ආහ්🥰❤️මගෙත් කැමතිම බලාපොරොත්තුවක් artist කෙනෙක් වෙන එක

    • @manjuwithsouthkorea
      @manjuwithsouthkorea  2 года назад +1

      උනන්දුව තමා ඕනි..❤🇰🇷😘👌

  • @vidushikamaduwanthi8896
    @vidushikamaduwanthi8896 2 года назад

    ඉදිරියටම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..👏👏💪🤜🤛❤❤❤ සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදුසරණයි ❤❤❤🇰🇷

  • @ishanmadushanka9365
    @ishanmadushanka9365 2 года назад

    ඒක බලද්දි ඇහැට කදුලක් ආවා😌❤️😍

  • @liyanagelakshmi5405
    @liyanagelakshmi5405 2 года назад

    ඇත්තටම මරු අයියෙ තව තවත් ඔයාලට මෙ දෙවල් කරන්න ශක්තිය ලැබෙවා !!!!!

  • @Humanityhub2.0
    @Humanityhub2.0 2 года назад +2

    කට්ටිය කියනව තමන්ට ආදරේ වෙන්න කියල ඒත් මමනන් හිතන්නෙ මන් මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ මගෙ රත්තරන් අම්මට😽😍💚

  • @tharindukaluarachchiofficial
    @tharindukaluarachchiofficial 2 года назад +2

    සුපිරියක් තමයි මංජු අය්ය❤️👌

  • @pathum175
    @pathum175 2 года назад +1

    අද විඩියෝ එක නියමයි අයියෙ ....😍

  • @umayangarawishan9375
    @umayangarawishan9375 2 года назад +1

    අම්මා තමයි ලොකේ ❤️😇💫

  • @sahananurudda8299
    @sahananurudda8299 2 года назад +1

    වැඩිපුරම ආදරේ අම්මටයි තාත්තටයි 🥺❤🌏❤️‍🩹

  • @gayanlakshan3946
    @gayanlakshan3946 Год назад

    අම්මා තමයි 😌♥️

  • @linducskp6303
    @linducskp6303 2 года назад

    සුපිරිම සුපිරි මංඡු අයිය ඡයවේව! 💖🇰🇷

  • @akilamadusanka3968
    @akilamadusanka3968 Год назад

    මේ ලෝකෙ වැඩිපුරම ආදරේ කරන්නෙ මට ✊

  • @s.mshanaa4418
    @s.mshanaa4418 2 года назад

    Maru manju aiyaa..uba dawsaka aiye superi wadakaryek wenawa bn ..uba thada මීටරයක් 🤟🤟❤

  • @thilankamanosha3614
    @thilankamanosha3614 2 года назад +1

    නියමයි මන්ජු අයියේ සුපිරි,❤️❤️🔥🔥

  • @chamidhusandheep2615
    @chamidhusandheep2615 2 года назад +1

    🙏🙏💗💗 අලුත් එකක් දානකල් බලන් හිටියේ සුපිරි මන්ජු අයියේ💖💖💖

  • @madushanekanayake739
    @madushanekanayake739 2 года назад

    සුපිරි වැඩක් ජයවේවා ♥️

  • @chamindukulawansha6737
    @chamindukulawansha6737 2 года назад

    සුපිරි අදනම් නියමයි නියමයි පට්ට බන් මල්ලී හරිම සතුටුයි

  • @MaDuShAVlog
    @MaDuShAVlog 8 месяцев назад

    මන්ජු අයියා ඔයාගෙ විඩියෝ පට්ට බ්‍රෝ 🖤