බිළී බාන හරි විදිය සුරංග අයියගෙන් ඉගෙනගමු..😁😁 | Traditional hook Fishing

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии •

  • @දකුණේකොල්ල
    @දකුණේකොල්ල 3 года назад +4

    ජෝයින්ටි පොඩිඩක් ගහල සුපිරි

    • @tripeka7
      @tripeka7  3 года назад

      හ්ම්ම්ම්😁😁❤️👍

  • @asankapradeep3460
    @asankapradeep3460 Год назад +1

    Athimale wewa❤

  • @banukajayamanna3206
    @banukajayamanna3206 3 года назад +2

    Karagena yamu kollo 🤟🤟

    • @tripeka7
      @tripeka7  3 года назад

      Thank you machan...❤️❤️

  • @gayansilva6928
    @gayansilva6928 2 года назад +1

    දුම් පාර සුපිරිම සෙට්
    ගමේ බඩු 🤪

  • @srilanka690
    @srilanka690 2 года назад +6

    මරු අාතල් එක අපිත් ඉස්සර ජොයින්ට් එක ගහලා මාලු අල්ලනවා දැන් රට ඉන්නෙ මේවා පලනකොට යන්න හිතෙනවා ලංකාවට මචං ඔය පන් මෙහෙ නෑ

    • @tripeka7
      @tripeka7  2 года назад

      ❤❤👍

    • @Ya-657
      @Ya-657 5 часов назад

      උබලා ටැප් බාස්ලාද ජොයින්ට් ගහනේ 😂,,

  • @erandaprasad1234
    @erandaprasad1234 3 года назад +5

    ඒක කරන්න ටිකක් භාවනාවක් වගේ..එහා පැත්තෙන් මොනවද තිබුනේ...අම්මෝ...😀😀😀😀

    • @tripeka7
      @tripeka7  3 года назад

      සුරංග අයියාගෙ විදියට එහා පැත්තේ තිබුනේ භාවනාවට අව්ශ්‍ය දේවල්...😆😆😁

  • @kavindulakmal880
    @kavindulakmal880 Год назад +1

    ඇතිමලේ වැව ❤️

  • @SumuduSumudu-yu4uz
    @SumuduSumudu-yu4uz Год назад

    ක්‍ය්ඩ්ගිද්ඩ්ජ්ඩ්ජ්ඩ්ක්ෆ්ෆ්ජ්😮🎉❤😅

  • @maheshsilva4455
    @maheshsilva4455 Год назад

    කොහෙද බ්‍රෝ මේ තැන??

    • @tripeka7
      @tripeka7  8 месяцев назад

      Pahatharawa

  • @kanishkalakshan4440
    @kanishkalakshan4440 Год назад

    Malunt kansa gassanawada bm

  • @slvillagefishing5467
    @slvillagefishing5467 3 года назад +1

    හොද වීඩියෝ වක්.❤️

    • @tripeka7
      @tripeka7  3 года назад

      ස්තූති ...❤️❤️❤️

  • @gamanayaka
    @gamanayaka 3 года назад

    එල

    • @tripeka7
      @tripeka7  3 года назад

      Thank you...❤️

  • @දකුණේකොල්ල
    @දකුණේකොල්ල 3 года назад

    කොහෙද මේ

    • @tripeka7
      @tripeka7  3 года назад +1

      පහතරාව..❤️

  • @rifazibraheem
    @rifazibraheem 2 года назад

    නියමයි කොල්ලො Rod එක තියාගන්න පොඩි මුක්කුව ක් ගහගන්න පුන්නක්කු තිබුණනම් පොඩ්ඩක් දාලා බලන්න න

  • @harshanathilanka5532
    @harshanathilanka5532 3 года назад +1

    අඩෙ පහතඅරාව නෙද මෙ😍💪 අයියේ ඔයා කොහෙද

    • @tripeka7
      @tripeka7  3 года назад +2

      ඔව් ඔව් පහතරාවෙ තමයි..😍 මගෙ තාත්තාගේ ගම මොනරාගල මල්ලි. එහෙ ආවාම තමයි ඔය පිස්සු නටන්නෙ..😁

  • @roshathgunasena334
    @roshathgunasena334 Год назад

    😊i

  • @JmJayathunga
    @JmJayathunga Год назад

    Hari widiyata bili bapu hindada oy wage batto petaw alluwe.idakin asawata loku ekek.warellako api allana ewnwa pennanna

  • @chamindaabesingha5989
    @chamindaabesingha5989 3 года назад +1

    කොරලි පන්නෙට කොහෙත්ම සද්ද බද්ද බෑ.පරිස්සමට 👍

    • @tripeka7
      @tripeka7  3 года назад

      ඒක ඇත්ත. එදා තමයි දන්නෙ...😁❤️❤️

  • @mithulamadushanka7406
    @mithulamadushanka7406 5 месяцев назад

    හාමුදුරුවොත් දන්නවද... පව් වැඩ කරලා දැන් පිං වැඩ කරනෝද

  • @game.586
    @game.586 Год назад

    Suranga aiyatath apita wagemai

  • @upulkelum1472
    @upulkelum1472 3 года назад

    Me kohe wewada

    • @tripeka7
      @tripeka7  3 года назад

      Pahatharawema thamai machan

  • @b.lakshithaherath1079
    @b.lakshithaherath1079 2 года назад

    දඹ කනවා.☺️

    • @tripeka7
      @tripeka7  2 года назад

      😁😁😍😍

  • @roshansampath2117
    @roshansampath2117 2 года назад +1

    මාලූ කෙසේ වෙතත් චනල් එකට කෙලව ගනී වගේ..

  • @banukajayamanna3206
    @banukajayamanna3206 3 года назад +1

    🍻😋

  • @삼족구
    @삼족구 Год назад

    Dehi kola wage euwo😂😂😂😂😂😂

  • @samanlathamenika5410
    @samanlathamenika5410 2 года назад

    😁😁😁

  • @sajithehasna9222
    @sajithehasna9222 2 года назад

    සුරංග o/l heta kiyalath malu alluwa
    Mata number 1 ewapan hanuma

    • @tripeka7
      @tripeka7  2 года назад

      සිරාවට...😆😆. ඔව් හැබැයි ජීවිතේම ඕක තමයි...😁

  • @avishkasadeep1735
    @avishkasadeep1735 3 года назад

    Kollo koheda me

  • @chinthakmaduranga6831
    @chinthakmaduranga6831 2 года назад

    Oyalage vidiyo ala a

  • @malithsadaruwan6802
    @malithsadaruwan6802 Год назад +1

    අඩෝ මන් හැට්ට කට්ටෙනුත් ඔයිට වැඩිය මාලු අල්ලනව 😂😂 බට්ට පැටවු ලන්දක්නෙ 😂 එකෙක් ඉන්නව ලොකුවට 😅😂

  • @podda4116
    @podda4116 3 года назад +2

    හදේ සිට මාලු ඇල්ලීම 🤣💔

    • @tripeka7
      @tripeka7  3 года назад +1

      Suranga aiya හදේමයි ඉන්නෙ...😆😆

  • @sajithehasna9222
    @sajithehasna9222 3 года назад

    Chandralal ruddrigu

  • @nuwanbandara4355
    @nuwanbandara4355 8 месяцев назад

    😂😂

  • @ranganamadumal9635
    @ranganamadumal9635 2 года назад

    සුරංග aiya hade idan malu allanne 🤣

    • @tripeka7
      @tripeka7  2 года назад

      ඔව්..😁😁❤️❤️

  • @nelumkumari5303
    @nelumkumari5303 2 года назад

    අපොයි දෙයියනේ මාලූ මරන්නේ බාවනා කර කර ද

  • @senarathwijepala8700
    @senarathwijepala8700 11 месяцев назад

    ජොයින්ටඑකේබලේ

    • @tripeka7
      @tripeka7  10 месяцев назад

      💜️💙

  • @sanjeewaanura5395
    @sanjeewaanura5395 2 года назад

    U

  • @erashgallage
    @erashgallage 2 года назад

    භාවනා කරන ගමන් මාළු බාන එකෙක් දැක්කමයී..

  • @삼족구
    @삼족구 Год назад

    Ganja pappek muu😂😂😂

    • @tripeka7
      @tripeka7  Год назад

      Ow. ඇයි අවුල්ද

  • @travelwithchandana3914
    @travelwithchandana3914 3 года назад +1

    යකු මුට තාම තලු නොගහ කන්න පුරුදු කරල නැනෙ

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 года назад

    වැඩ්ඩෝ නෙමෙයි පව් කාරයන්ට මාලු අහුවෙන්නේ යකෝ

    • @tripeka7
      @tripeka7  2 года назад

      එහෙම කියනවා නේද..😊

  • @pathumpathum9906
    @pathumpathum9906 3 года назад

    ආඩෙ 😂😂

  • @ntv6880
    @ntv6880 3 года назад

    ඔවු බාවනව හැමදාම ඔවා නෙමෙ ගස් බඩු 🤣🤣

    • @tripeka7
      @tripeka7  3 года назад

      😆😆😆👍❤️

  • @gnanasena1536
    @gnanasena1536 2 года назад

    0

  • @ujithathushara7002
    @ujithathushara7002 Год назад

    Pau wedak karañna epa bn

  • @sandeepdamodare7943
    @sandeepdamodare7943 2 года назад

    Ganja Ganja oo ganja ganja 🤣

  • @nelumkumari5303
    @nelumkumari5303 2 года назад

    මෙයලගෙ කටෙත් දවසක උල් ගහයි ඔහොම මලුවට රිදෙනවට වඩා ඔයාලා විදවයි

    • @tripeka7
      @tripeka7  2 года назад

      🥲

    • @PradeepNishantha-pc2gv
      @PradeepNishantha-pc2gv Год назад

      ඕක ගිහින් කියහන් ම්ගමු වැල්ලට උබගෙ ඇට දෙක නැතුව එන්න වෙන්නෙ උපාසක මහත්තයො තොපි ලන්කාවෙ දේශපාලනය වගෙ ලොකු එවුන් පෙන්නැහැ පොඩ් එවුන් පේන්නෙ

    • @prasadMadushanka-fi7xd
      @prasadMadushanka-fi7xd 8 месяцев назад

      උබවත් දවසක උයල රහ කර කර කයි 😂😂😂

  • @sugathamarasiri7254
    @sugathamarasiri7254 2 года назад

    Pawkarayoo

  • @chinthakalakmal5184
    @chinthakalakmal5184 2 года назад +1

    Brother උඹල දැකල තියෙනවද වාහන හැපිල,වතුරෙ ගිලිල හිතන්නෙවත් නැති වෙලාවට මැරිල යන මිනිස්සු... ඔය වගේ අසාධාරණ මිනිස්සු තමයි... (කන්න නැතුව කරන දේවල් නෙවෙයිනෙ) මේ කමෙන්ට් එක කියවල මතක තියාගෙන පරිස්සමට වැඩටික කරගන්න. මැරෙන වෙලාවක අනිවාර්යයෙන් මෙහෙම දේකුත් කියල තිබුන නේද කියල මතක් කර ගන්න..😂😂

    • @tripeka7
      @tripeka7  2 года назад

      හරි බං මතක තියාගන්නම්..👍

    • @chinthakalakmal5184
      @chinthakalakmal5184 2 года назад

      බුදු සරණයි සහෝ..🙏🙏

    • @feelthevibe5673
      @feelthevibe5673 Год назад

      උබ මතක තියා ගත්තත් නැතත් අපිට පකද හුත්තො

    • @naradanissanke939
      @naradanissanke939 11 месяцев назад

      මේව බලන්නේ එතකොට

    • @RasikaPradeep-z7v
      @RasikaPradeep-z7v 8 месяцев назад

      ආහාර දාමයෙන්න්කෙලෙසුනු පුද්ගලයෙක් 😐😹

  • @sudathpriyantha8419
    @sudathpriyantha8419 Год назад

    කාලකන්නි pakay

  • @tharindumadushan1897
    @tharindumadushan1897 2 года назад

    pau wada karanda epa oi.chatar e wade.e maluwage kata assen kottak bassanawa kocchara pauda yako.oyatai oyage nonatai ohoma unoth.monatharm vedanawakda.poddak hithapan.trip eka owagen chatar aaaa.ahinsaka satthu marala athal ganda epa.

    • @tripeka7
      @tripeka7  2 года назад

      මං කරපු දෙයක් නෙමෙයිනෙ මචන්. මං වීඩියෝ කලත් නොකලත් ඒ මිනිස්සු දවස ගානෙ කරන වැඩක් ඕක. මට ඕන උනේ එක පෙන්නන්න විතරයි..👍