@@lmnfamily7786 ape miss kiyala you tube chanal ekak thiyenawa eke thiyenawa babata kiriwarima pilibada siyaluma karunu kiyala video ekak eka balanna . Mage baba Kiri illanama andawa eyala danawane illala andaddi api denawa kiyala mama Mona de haduwath kochchara rasa unath Kanna udeta dawalata kannema na mama dawasata Kiri nodi indala re wela kohoma hari kawagannawa Kiri sampurnama nathra karala danna thamai try karanne tikak Amarui baba andanawa eth eyagema hodata uthsaha karanawa . Babalata Kiri nathra karana widiha gana Ara video eke miss kiyala denawa
Thank u🙏❤
Akki mage babata sema hadila dn denna hodaida
Athakota suduru te hedi 2 k atida masa 8 babekuta mesa hedi 2 k dunnata kamak nedda mesa hedi kiyanne te henda neme neda
Kohenda mewa hoya gne? Meka dipu ammala inwada?results tiynwada
Meka bada welenawata hodaida ane mage babage bada welenawa nitharama
Hadala kochchara kal tiyagena denna puluwanda
සතියකට තුන් සැරයක් වගේ දෙන්න තියෙන නිසා ඒ වෙලාවට ටිකක් හදාගන්න පුළුවන්නම් තමයි ගොඩක්ම හොද. ඒත් එහෙම අපහසුනම් ෆ්‍රිජ් එකෙ දාලා සතියක් ඇතුලත පාවිච්චි කරන්න ඕනා.
Ane mage baba dn Masa dekaka edala kisima deyak kanne ne.aurudu 2k.mau kiri wetharai Bonne.kohoma hadala dunnath kema kanne ne.balen katata dammoth aye danawa
අම්මා වෛද්‍ය උපදෙස් ගත්තද ?
Ow
Eth Hari giye ne paniyak dunna
මගේ බබාට 1marak . එයත් ඒ වගේමයි . ඒකට හේතුව බබා මව් කිරි බොන එක මට doctor කිව්වේ බබාට කිරි නතර කරන්න කියලා එතකොට බබා කෑම කනවා කියලා . කිරි අතෑර ගන්න බැරුව මම ඉන්නේ. කිරි තියෙනවා කියලා දන්න නිසයි බබා කෑම කන්නැත්තේ. බබා අඩනවා . ඒත් බබාගෙම හොදට කිරි නතර කරන්න වෙනවා . අවුරුද්දෙන් පස්සේ බබාලට මව් කිරිවල ගුණයක් නෑ කියලා තමයි කියන්නේ.
@@lmnfamily7786 ape miss kiyala you tube chanal ekak thiyenawa eke thiyenawa babata kiriwarima pilibada siyaluma karunu kiyala video ekak eka balanna . Mage baba Kiri illanama andawa eyala danawane illala andaddi api denawa kiyala mama Mona de haduwath kochchara rasa unath Kanna udeta dawalata kannema na mama dawasata Kiri nodi indala re wela kohoma hari kawagannawa Kiri sampurnama nathra karala danna thamai try karanne tikak Amarui baba andanawa eth eyagema hodata uthsaha karanawa . Babalata Kiri nathra karana widiha gana Ara video eke miss kiyala denawa
Ow.behethuth dunna.paniyakuth dunna.eth Hari giye ne
akkiyo masa 10 ka babekta meka denna hodaida?mage baba kama kannema naha...makawath dunnoth kama kana ruchiya wadi weida
Meka kisima aguna deyak nemeii.. poddak try krla blnnko ehnm.
බබාගෙ ඇග නිවෙන්න කරන්න පුලුවන් දේවල් සහ කන්න දෙන්න පුලුවන් දේවල් පිලිබදවත් video එකක් කරන්න පුලුවන් ද?
හරි අපි කරන්නම් ඒ ගැන ❤️
ස්තූතියි🙏😘...
Babata kassa teyeana wealawakata meaka dunnata kamak nadda
මේක කැස්ස හෙම්බිරිස්සාවට දෙන්න පුළුවන් බෙහෙතක්
Himoglobin adu babalata denna puluwan kema warga gsna dannako.🙏🙏🙏🙏
😍 aniwarenma
බබාලගෙ වකුගඩු වලට මේ ප්‍රමනය වැඩි නදද.
මාස හයේ ඉදන් බබාලට දෙන්න පුලුවන් meal plan එකක් කරන්න පුලුවන් ද ?
අනිවාරෙන්ම ❤️
බොහොම ස්තූතියි🙏😘...
මේක දීපු අය ඉන්නවද?
Suduru walata bada welanawada
නෑ.සූදුරු වලට කෑම දිරවන එක පහසු වෙනවා.
@@LvbyT thank you
Meka hodaida
Ow
Suduru bedalada ganne
හොදට හෝදලා පිරිසිදු කරගෙන වේලලා තියාගන්න