#RPL
HTML-код
- Опубликовано: 13 дек 2024
- මේ වගේ වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහන් මෙන්ම අධ්‍යාපනික සෞන්දර්යාත්මක හා තාක්ෂණික වැඩසටහන්ද මා විසින් මෙම යූ ටියුබ් චැනලය හරහා ඔබ වෙත ගෙන එන බැවින් එම වීඩියෝ මග නොහැර බලන්න නම් මගේ power life චැනලය අනිවාර්යෙන්ම subscribe කරන්න අමතක කරන්න එපා.
#power life #singhala greek #youtube
ගොඩක් වටිනා දැනුවත් කිරීමක් thanks sir
Shank you sir.
Thank you sir.mama pre school sambandawa me sahathikaya ganna thorathuru soyamin hitiye.me video eka mata godak wedagath una.
Lot of thanks Mr.wedagath kathawak wagema honda pehadili kireemak.mewani program thawath gena emata wasanawa danuma labewa.
Thanks...
Tanks good details
Thank you sir
Thank your sir..
Thank you sir ❤
Godak sthuthiy sir ❤
Thank you
Mn treewil hadane mata anjin gana kos 1kara ganna oni toraturu tikak denna .mn ol karala naa
👍👍👍👍👍👍👍👍👍👍
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤👍
❤❤
❤️🔥❤️🔥❤️🔥
Mama helth care asistent 10 yers service rajaye hospital job mata ganna පුලුවන් ද
Sir mata saloon ekata nvq ganna khmda.from ekak ganne khenda
High voltage electrical sambandawa nedda
Matath akk gann on kohomada ganne
Mama danata magema werk shop ekak karagena yanawa awrudu 23k wenawa (a/c refrigerator auto a/c) rajeye registered rata yanna nvq sahathikaya ganna puluwanda
Puluwan. lagamathiyena AG Office Ekata yanna' Nipunatha nilaDhariHamuwanna'
Sir man naita eake management assistant skill craftsman course eaka karala thiyanawa. Eakatheka raje aayathayen awuruthu 4 1/2 experience thiyanawa thaama wada man khomda nvq certificate ganne?
Mn level 4 rpl vibage pass una..certificate ek athata gnne kohomd?
Sir mama flora 1k (flower arrangements for all occasions) karanawa danata aurudu 8k wenawa mata puluwanda level 4 certificate 1 apply karanna, ehema puluwannam ae mona categori 1k yatatheda?? Register karala aurudu8k wenawa
Sr. Wadagath vediyo eka online ganna barida
Mama rpl nvq 4 exame pass.( pre school teachers.)practicle thama awe na.exame pass wela dan masa 3 k wenawa
Oya kohomda exame aka kale
Details pls..
Practicle awa giya mase 8. Practicle pass.nvq 4 setifickart eka gedarata awa m nase
සර් පිටරට ඉන්න කෙනෙකුට ගන්න බැරිද online ක්මයක් නැතිද
මටත් පෙදරේරු එකට NVQ සහතිකයක් ගන්න පුළුවන්ද?රට යන්න ඉන්නේ.ලොකු උදවුවක්
NVQ 3 certificate ekk thiyenwa mta caregiving walin.eka NVQ 4 Kara gana puluwand me widiyata?🙏
පුළුවන්...
NVQ 3 සහතිකය අරන් දැන් අවුරුදු 1 1/2ක් කල් පිරිල තියෙනව නම් ඔයාට NVQ 4 ට මේ ක්‍රමය යටතේ (RPL) ඉල්ලුම් කිරීමේ මූලික සුදුසුකම තියෙනවා. ඊට අමතරව ඔයා අදාල ක්ෂේත්රයේ වසර 4කට අධික කාලයක සේවයේ නිරතව සිටින බවට අදාල ආයතනයෙන් ලබා ගත යුතු වෙනවා. ඊට අමතරව පරීක්ෂණ ආයතනය සෑහීමකට පත්විය හැකි ආකාරයේ වෙනත් සහතික හෝ තොරතුරු අවශ්‍ය පරිදි ලබා දිය යුතු වෙනවා.
Sir mona ayathanayada wada karanne
වසර 5ක experience තියෙන කෙනෙක් nvq 4 certificate එකට apply කරාමත් theory,practical exam වලට ඉන්න ඕනද.
ඔව්..අනිවාර්යයි.
Day care walata rpl ganna puluwanda
පුළුවන්.
සර්ගේ phone nomber එක දෙන්නකො
071736925
Ayeth rpl exam eka thiyenne mona kale wageda sir?
ඔ්නෙම දවසක අයදුම් කරන්න පුළුවන්
අයියෙ මම food and service අංශෙන් ssw වීස වලින් japan යන්න බලාපොරොත්තු වෙනව,
මට මේ ශේස්ත්‍රය ගැන පලපුරුද්දක්නම් නෑ,
මට හිතෙනව nvq සහතිකයයක් තිබුනොත් හොඳයි කියල,
ඒත් level 4 වත් ගන්න අඩුම අවුරුදු 1 1/2 ක් වගේ යනව,
මම කොහෙන් හරි ඉක්මනින් training උනොත් මට rpl ක්‍රමයට සහතිකයයක් ගන්න පුලුවන්ද
4 ගන්න ආයතන මට්ටමේ සේවා සහතිකයක් අවශ්‍යයි. ඒ් කියන්නෙ යම් කාලයක් ගත වෙනවා. ඔය ක්ෂේත්රයේ ඔයා ස්වයං රැකියාවක් කරනවනම් ග්‍රාම නිලධාරීගෙන් අවු 4 1/2 කට වැඩි කාලයක් ඒ ස්වයං රැකියාව කලා කියා ලියුමක් ඉදිරිපත් කරන්න ඔ්නේ. ඔය ක්‍රම දෙකෙන් 4 මට්ටමේ සහතිකයක් ගන්න ඉල්ලුම් කල හැකියි.
රට ඉන්න කෙනේක්ට බැද සර්
මුලින්ම rpl ක්‍රමයෙන් nvq4අරගෙන පසුව nvq5ගන්න පුලුවන්ද?
පුළුවන්
Ow puluwan
Apply කරලා අවුරුදු 3 කට වඩා වැඩි යි. කිසිම උත්තරයක් නැහැ
Marawila vta එකට documents බර දීලා අවු 2kata වැඩියි. තව ම කිසිම උත්තරයක් නැහැ
ඔයා ආපහු ආයතනයට ගිහින් විමසීමක් කරන්න.