Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ලොකු අර්ථවත් පණිවිඩයක් දීලා තියෙන සුපිරිම සුපිරි comedy 😅ජනයි ප්රියයි සුපිරි 👌👌👌👌 ❤❤❤❤❤
හැමෝටම කැතක් නැතුව බලන්න පුලුවන් කුනුහරුප නැති video දාන සුපිරිම දෙන්න ජනයි ප්රියයි .දෙන්නටම ජය වේවා .
අනං මනං කුනහරප කෑලි නැති ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වීඩියෝ දෙන්නේ ජනයි ප්රියයි විතරයි ❤❤❤❤❤
එකෙන්ම මමත් කැමතිම උන් දෙන්නා
ජනයි ප්රියාටයි පට්ට ආදරෙයි.😊
Comment එකක් උඩ දෙපාරක් touch කිරීම මගින් like එකක් වැටෙන ලෙස සකසා ඇත 😌🖤
ane mata sub 2k yanna udau karanna😭😢😭😭
😮😮😮
උබද සැකසුවෙ එහෙම
@@sjay36022 ubetatta 🙂
Ado ado a kiyala tibbata umbage comments 1a double touch kara.ade tota like una kiyahanko.😂😂😂😂😂😂😂
කමෙන්ට් උඩ දෙපාරක් touch කර කර වීඩියෝ එක බලන මම 😂😂
Mamath kala😂
👍✔🤝✔🤣🤣
මමත් 😂
😂😂😂Ado ow bn
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා
ඒ කිව්වම තමයි මාත් බැලුවේ😅
ඔයා කොහෙද යාලු ❤❤❤
Yaku kiyanna EPA.
3 parak karama reply keyboard eka open venava
@@dmichannel753 eeee ow
Joke එකක් උනාට තේරුම් ගන්න කෙනෙකුට...මේක තමයි බුදු දහමේ නියම පරම අර්ථය.. සරලව....එකනම් හිතට වැදුනා....
😂නෑ නෑ සීලේරතන
ලබ්බ තමයි 😂
සාදු සාදු සා සා සා
@@sachitradwලමෙයා පව් සිද්ද කරගම්න එපා....😅
AI වලින් සුපිරියටම වැඩක්ගන්න ඩබලක් තමයි ජනයි ප්රියයි... ටික කාලෙක ඉදන් ai tracks හදාගන්න එක නම්මරු 😍
ධර්මානුකූල දැනුමකුත් ලැබුණා. Well done bro ❤
mata sap ekak dennakooo ❣❣💓💓
පලවෙනි වතාවට ස්කිප් කලා රෙඩියො හෑලි ටික😁
කුනුහරප නැතුව,හෙලුව පෙන්නන්නේ නැතුව, බොරු ගොසිප් දාන්නේ නැතුව ඔයාල මේ ගන්න Views , Subscribers වල මාර වටිනාකමක් තියෙන්නේ.මාත් පොඩියට සමාජයට වැදගත් Channel එකක් කරගෙන යනවා.හොඳට ඩ්රයිවින් ඉගෙන ගන්න කැමති කෙනෙක් මං එක්ක එකතු වෙන්න
Onna Oka thamai karanna beri.😊❤
අභිධර්මයෙන් කොටසක් තේරෙන සිංහලෙන් කියලා දුන්නා වගේ එකක් දැනුනෙ මට විතරද?🥲💫🙂
Cutting Board එකට අලුත් එකක් ගන්න තිබ්බා හැබැයි...😒🖐️
Beautiful. Something for the whole family.
ලොකු අර්ථයක් ලබාදෙන podi වැඩක්. 🎉🎉🎉
0:39 ඕන්න ඕක තමා ප්රශ්නෙ 😂
@@MR-THINU-WADunna ✌️
නැගලා 🤣
ජනයි ප්රියයි දෙන්නාටම ගොඩාක් ආදරෙයි ❤❤❤වීඩියෝ නම් සුපිරියි ❤️❤️❤️
කෝප්ප සීන් එක නම්..............හිතට වැදුනා
Ai Songs නියමෙට Use කරනවා 🤍
ඒක නියමයි ❤😁
@@MR-THINU-WA math subscribe kara😊❤
Matath sup ekak
හිනාවකුත් එක්ක ජීවිතේට අර්ථයක් එක් කරපු video එකක්🙏❤❤ජනයි ප්රියයි❤❤
මේ විඩියෝ එක තුන්වෙනි ඇහෙන් බලපු තව කවුද ඉන්නේ ????😬😬😬
mn.....😆 5 wana sil padhee kadena thanaka thama cycle eka daala awilla thiyenne..😂
@@GayanakaNethmina 😂
ශා නියමයි..වෙනස්ම කතාවක් 😊❤😊
ආ පැටියෝ 😂❤ඔන්න ඕක තමා ප්රශ්නේ 😪💗
අරූ බොන බව කියලා හරි ගියා. බණ කියන එකා ඌටත් නොකියා බොන්න ගිහින්. විහිලු කලාට මේක විහිලුවක් නෙවෙයි. ඇත්තටම මිනිස්සු බහුතරයක් ඔහොමයි. වටේ ඉන්න එවුන්ට බණ දේශනා කරනවා, තමන් සියල්ල අවබෝධ කරගෙන වගේ. පෙන්වනවා විතරයි.
16:08 ❤❤❤❤❤❤❤
6:21 ඔන්න ඕකයි ප්රශ්නෙ 😅😅😅
😂 Full of fun, Good luck team, Appreciate the concept!
After 25 seconds 😊😊😊😊
After 4hours
RUclips premium pavichchi karana apita oya 25 pennan na😂😂😂
@@Madhushaofficialපෙන්නනො ඒක වීඩියෝ එකේම කෑල්ලක්
😂😂
අනේ සාදු ඔය වගේ හරි ධර්මය ගැන මනුස්සයිගෙ ඔලුවට දාන්න පුලුවන් නම් අපේ රට ධර්මද්වීපයක් වෙයි ගොඩක් පින් ඔයා දෙන්නට🙏
ඔන්න අදත් හැමදාම වගේ first comment එක මගෙන්
ජනාට හොදට එනවුන්ස් කරන්න පුලුවන් නේ 👍👍👍👍👍
මං හිතුවෙ මෝට බයික් එකක් කියලා 😁
අඩෝ මාත්😂
Same
ආතල් තමයි ඉතින් සුපිරි හොදෙ පට්ට වීඩියෝ එක බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සහෝලා
පස්වෙනි සිල්පදෙ මොකක්ද කියල බලන්ඩ ආපස්සට ගත්තු එවුන් කවුද ඉන්නේ
ජෝක් එකට වඩා වැදගත් පනිවිඩයක් ඇතුලෙ තිබුනා.දෙන්නටම බුදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා ජයවේවා .🙏❤️👍
ජය වේවා❤දෙන්නටම අද්ය්ත්මික වේවා 🙏 🌹 ❤
Good job you had done! Really appreciate ❤️ Sathipattana Damma 🙏🏼🙏🏼🙏🏼
"jana hitha radio" Ape Nela ❤❤❤
බුදුන්ගේ අමා...ධර්මේ....නොතේරී....... ... මේ......😊
supiriiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii
2:08 අඩේ ඒ කතාවනම් සිරාම කතාව 😂
❤❤❤🤣🤣🤣🤣🤣🎉🎉එල
ජනයි ප්රියයි ❤
බුදුදහම ගාව ගන්න එපා .ලස්සනයි 😢
Well done Jana & Priya 👍
Janai priyai ❤❤❤️🔥
මොකද්ද අය්යේ අර AI song එකක්ද? ??එක lassani
JanaPriya Radio කියලා දාන්න තිබ්බෙ.. 😁
කෝප්පෙ ඇතුලෙ ඇත්තටම තේ එකක් තිබ්බ නම් මරු.හිස් කියලා හොඳට පේනවා😂😂මටත් පේන දේවල් අම්මපා
පල පල හුත්තෝ යන්න ‼️ එනවා මෙතන #ෂර්ලොක්හෝම්ස් වෙන්න 🖕 කැරි ගෝතයා
Niyamayi...... Jayawewa!!! ❤🧡💛💚💙💜🤎🖤🤍
නියමයි❤
අඩෝ පට්ට් ❤️
ආදරෙයි 🥰🥰🥰
හිනා උනාට ගැබුරු අරුතක්
ඔව් ඒක නම් සහතික ඇත්ත වැඩ දවසට නින්ද යනව වැඩ නැති දවසට නින්ද යන්නෙ නෑ 😅😂😆
ජය වේවා සහෝදර වරු දෙන්නට ..👍👊👊
Ftta sahoooo❤❤🎉
Buddothpado desana ahanna. Oyalata e desana hari wativi. niyamai kolla. Teruwan saranai.
බාර් එක ගාව😂
අඩේ...උබලා චීවර දාගත්තේ නැති හාමුදුරුවෝ නේ...😇❤
ප්රියා.. ❤❤ ලොකු අයියා❤
Janai priyai kenie hoda yaluvo 2 hoda brand akk new good fring😄🤘😉👍😊❤️😎💝💕😊
ඔබ දෙපලගෙ රංගන හැකියාව පාවිච්චි කරලා මනුශ්යයින්ගේ ආකල්පමය සංවර්ධනයක් ඇති කරන්නට ඔබට හැකියි..❤❤
👍👍👍 Good ආදරෙයි set එකටම ❤️❤️❤️
ඔයාල කරන වැඩ වලින් තෙරෙනව නියම දෙන්නෙක් ඔයාල ❤
සුපිරියක් 😎💙
ඒක මරු
ජනා පට්ට නිහතමානී කෙනෙක් දවසක් හම්බෙලා කතා කරා මම නම්බරේ ඉල්ලා ගත්ත ♥️🫂
සුපිරියි ❤
සුපිරි තමා 😂
මේ ඇතුලෙන් ඇහෙන සිංදුව හොයපු අය කෝ...
මන් හිතුවෙ බයික් එකක් කිව්වම මොටසයිකල් එකක් කියලා බලද්දි පුස්සයිකල් එකක් නෙ ...😂😂 එ උනත් වැඩෙ සුපිරි ...❤❤❤
what a concept. Thank you
වීඩියෝ එක බලල, හෝදපු රෙදි ටික මැචින් එකෙන් වැලට දාන ගමන් , හිනාවෙන්න දෙයක් නෑනෙ කියල හිතත්දි මයි අන්තිම වචන ටික ඇතුලෙ තිබුනදේ තේරුනේ😁😁☺️ හිතන්න දෙයක් ඉතිරිකරල 😁 හැමදාම වගේ
Best❤❤❤❤
Budusaranai dewi pihitai
Short video ටිකක් දාන්නකෝ
ඔන්න ඕකයි ප්රශ්නේ😊
ගුලියක් කාල මේක බලන මම 🙃
නියමායි👍
Song eka lassani😊
අද කතාව හරිම ලස්සනයි , වටිනවා කතාංගයක් 💝💝💥💯🫣
😊😊😊
යකෝ අර මල් මිටේ කතාව 😂 ඇත්තනේ 😊
ගෞතම බුදු පියාණන් දේශනා කළේ උන්වහන්සේ පිරිණිවුනාට පසු උන්වහන්සේ දේශනා කළ ධර්මය ගුරු තනතුරේ තබා ගන්න කියලා. නැතිව කළ්යාණමිත්රයෙක් එක්ක සාකච්ඡා කරලා නිවන අවබෝධ කර ගන්න කියලා නෙවෙයි..මොකද ,කළ්යාණමිත්රයා බුදු වෙලා නැහැනෙ ...ජනයි ප්රියයි ආගම දර්ශනය ගැන කතා කරද්දී පරෙස්සමින් ...වැරදි දේවල් සමාජගත කරන එක නම් පවක්..!
කල්යාණ මිත්රයා බුදු උන කතාවක් නෙවෙයිනෙ එතන කියන්නෙ ....නිවන් අවබෝධ කරගන්න කතාවක්නෙ කියන්නෙ බුදුවරු විතරද නිවන් අවබෝධ කරගත්තේ .......නෑනෙ කෝලිත උපතිස්ස කියන කල්යාණ මිත්රයො දෙන්නම නේද සැරියුත් මුගලන් වෙලා නිවන් අවබෝධ කරගත්තෙ......
@@NoName-fz5zv වැරදි .. කෝලිත උපතිස්සත් නිවන් අවබෝධ කර ගත්තේ බුදු පියාණන්ගේ ධර්මය ඇහුවට පස්සේ. ධර්මයට මඟ පෙන්වන්නා කළ්යාණමිත්රයායි. ඔහු සමඟ සාකච්ඡා කළා කියලා ධර්මාවබෝධය කරන්න බැහැ. නිර්වාණය අවබෝධ කර ගන්නට නම් ශ්රී මුඛ දේශනාව- නිර්මල සද්ධර්මයමයි පරිශීලනය කළ යුතු.. භාවිතා කළ යුතු....
Dennama dakka divulapitiya lassna flora ekata awani me lagadi 🤭❤️
Lassanai ❤
ඇත්තටම දැන් වීඩියෝ බලන එක බෝරින්. වීඩියෝ දිග වැඩියි. හුඟක් වෙලාවට වීඩියෝ එක ස්පීඩ් බලනවා නැත්නම් අවසාන චුට්ට බලනවා. ඉස්සර තිබුණු විනාඩියේ දෙකේ වීඩියෝ එකෙන් දීපු කොමඩිය තරං ගතියක් දැන් නෑ
සහතික ඇත්ත
Supiriiiiiiiiiiiiiiiiiiiiiiii
Short and sweet gathiya ne den
❤❤😂 ai වලින් සුප්පා වැඩක් අරම්
අකිල විමන්ගගේ love හැලි මතක් වූනා මෙක බලද්දී
😂 😂 😂
වාවු අලුත් එක සුපිරි ❤❤
7:53 7:54 ඇබිලිපිටියේ 😂
❤❤❤❤ආදරේයි...
ජනයි ප්රියයි ජයවේවා ❤❤❤
Supiri neda ❤❤❤
පැය 5යි ලක්ශයයි ❤️ ජය වේවා ❤❤
ලොකු අර්ථවත් පණිවිඩයක් දීලා තියෙන සුපිරිම සුපිරි comedy 😅
ජනයි ප්රියයි සුපිරි 👌👌👌👌 ❤❤❤❤❤
හැමෝටම කැතක් නැතුව බලන්න පුලුවන් කුනුහරුප නැති video දාන සුපිරිම දෙන්න ජනයි ප්රියයි .දෙන්නටම ජය වේවා .
අනං මනං කුනහරප කෑලි නැති ඕන කෙනෙක්ට බලන්න පුලුවන් වීඩියෝ දෙන්නේ ජනයි ප්රියයි විතරයි ❤❤❤❤❤
එකෙන්ම මමත් කැමතිම උන් දෙන්නා
ජනයි ප්රියාටයි පට්ට ආදරෙයි.😊
Comment එකක් උඩ දෙපාරක් touch කිරීම මගින් like එකක් වැටෙන ලෙස සකසා ඇත 😌🖤
ane mata sub 2k yanna udau karanna😭😢😭😭
😮😮😮
උබද සැකසුවෙ එහෙම
@@sjay36022 ubetatta 🙂
Ado ado a kiyala tibbata umbage comments 1a double touch kara.ade tota like una kiyahanko.😂😂😂😂😂😂😂
කමෙන්ට් උඩ දෙපාරක් touch කර කර වීඩියෝ එක බලන මම 😂😂
Mamath kala😂
👍✔🤝✔🤣🤣
මමත් 😂
😂😂😂Ado ow bn
යකෝ අද තමා දැන ගත්තේ comment එක දෙපාරක් touch කරපුවාම like වැටෙනවා.එකපාරක් touch කරාම reply section එක open වෙනවා කියල යූටුබ් එකත් දියුනු වෙලා
ඒ කිව්වම තමයි මාත් බැලුවේ😅
ඔයා කොහෙද යාලු ❤❤❤
Yaku kiyanna EPA.
3 parak karama reply keyboard eka open venava
@@dmichannel753 eeee ow
Joke එකක් උනාට තේරුම් ගන්න කෙනෙකුට...මේක තමයි බුදු දහමේ නියම පරම අර්ථය.. සරලව....එකනම් හිතට වැදුනා....
😂නෑ නෑ සීලේරතන
ලබ්බ තමයි 😂
සාදු සාදු සා සා සා
@@sachitradwලමෙයා පව් සිද්ද කරගම්න එපා....😅
AI වලින් සුපිරියටම වැඩක්ගන්න ඩබලක් තමයි ජනයි ප්රියයි... ටික කාලෙක ඉදන් ai tracks හදාගන්න එක නම්මරු 😍
ධර්මානුකූල දැනුමකුත් ලැබුණා. Well done bro ❤
mata sap ekak dennakooo ❣❣💓💓
පලවෙනි වතාවට ස්කිප් කලා රෙඩියො හෑලි ටික😁
කුනුහරප නැතුව,හෙලුව පෙන්නන්නේ නැතුව, බොරු ගොසිප් දාන්නේ නැතුව ඔයාල මේ ගන්න Views , Subscribers වල මාර වටිනාකමක් තියෙන්නේ.මාත් පොඩියට සමාජයට වැදගත් Channel එකක් කරගෙන යනවා.
හොඳට ඩ්රයිවින් ඉගෙන ගන්න කැමති කෙනෙක් මං එක්ක එකතු වෙන්න
Onna Oka thamai karanna beri.😊❤
අභිධර්මයෙන් කොටසක් තේරෙන සිංහලෙන් කියලා දුන්නා වගේ එකක් දැනුනෙ මට විතරද?🥲💫🙂
Cutting Board එකට අලුත් එකක් ගන්න තිබ්බා හැබැයි...😒🖐️
mata sap ekak dennakooo ❣❣💓💓
Beautiful. Something for the whole family.
ලොකු අර්ථයක් ලබාදෙන podi වැඩක්. 🎉🎉🎉
0:39 ඕන්න ඕක තමා ප්රශ්නෙ 😂
mata sap ekak dennakooo ❣❣💓💓
@@MR-THINU-WADunna ✌️
නැගලා 🤣
ජනයි ප්රියයි දෙන්නාටම ගොඩාක් ආදරෙයි ❤❤❤වීඩියෝ නම් සුපිරියි ❤️❤️❤️
කෝප්ප සීන් එක නම්..............හිතට වැදුනා
mata sap ekak dennakooo ❣❣💓💓
Ai Songs නියමෙට Use කරනවා 🤍
ඒක නියමයි ❤😁
mata sap ekak dennakooo ❣❣💓💓
@@MR-THINU-WA math subscribe kara
😊❤
Matath sup ekak
හිනාවකුත් එක්ක ජීවිතේට අර්ථයක් එක් කරපු video එකක්🙏
❤❤ජනයි ප්රියයි❤❤
මේ විඩියෝ එක තුන්වෙනි ඇහෙන් බලපු තව කවුද ඉන්නේ ????😬😬😬
mn.....😆 5 wana sil padhee kadena thanaka thama cycle eka daala awilla thiyenne..😂
@@GayanakaNethmina 😂
ශා නියමයි..වෙනස්ම කතාවක් 😊❤😊
ආ පැටියෝ 😂❤
ඔන්න ඕක තමා ප්රශ්නේ 😪💗
අරූ බොන බව කියලා හරි ගියා. බණ කියන එකා ඌටත් නොකියා බොන්න ගිහින්. විහිලු කලාට මේක විහිලුවක් නෙවෙයි. ඇත්තටම මිනිස්සු බහුතරයක් ඔහොමයි. වටේ ඉන්න එවුන්ට බණ දේශනා කරනවා, තමන් සියල්ල අවබෝධ කරගෙන වගේ. පෙන්වනවා විතරයි.
16:08 ❤❤❤❤❤❤❤
6:21 ඔන්න ඕකයි ප්රශ්නෙ 😅😅😅
😂 Full of fun, Good luck team, Appreciate the concept!
After 25 seconds 😊😊😊😊
mata sap ekak dennakooo ❣❣💓💓
After 4hours
RUclips premium pavichchi karana apita oya 25 pennan na😂😂😂
@@Madhushaofficialපෙන්නනො ඒක වීඩියෝ එකේම කෑල්ලක්
😂😂
අනේ සාදු ඔය වගේ හරි ධර්මය ගැන මනුස්සයිගෙ ඔලුවට දාන්න පුලුවන් නම් අපේ රට ධර්මද්වීපයක් වෙයි ගොඩක් පින් ඔයා දෙන්නට🙏
ඔන්න අදත් හැමදාම වගේ first comment එක මගෙන්
ජනාට හොදට එනවුන්ස් කරන්න පුලුවන් නේ 👍👍👍👍👍
මං හිතුවෙ මෝට බයික් එකක් කියලා 😁
අඩෝ මාත්😂
Same
ආතල් තමයි ඉතින් සුපිරි හොදෙ පට්ට වීඩියෝ එක බුදු සරණයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සහෝලා
පස්වෙනි සිල්පදෙ මොකක්ද කියල බලන්ඩ ආපස්සට ගත්තු එවුන් කවුද ඉන්නේ
ජෝක් එකට වඩා වැදගත් පනිවිඩයක් ඇතුලෙ තිබුනා.දෙන්නටම බුදුසරණයි සියලු දෙවි පිහිටයි ආයු බොහෝ වේවා ජයවේවා .🙏❤️👍
ජය වේවා❤දෙන්නටම අද්ය්ත්මික වේවා 🙏 🌹 ❤
Good job you had done! Really appreciate ❤️ Sathipattana Damma 🙏🏼🙏🏼🙏🏼
"jana hitha radio" Ape Nela ❤❤❤
බුදුන්ගේ අමා...ධර්මේ....
නොතේරී....... ... මේ......😊