How to Drive Sany 220C Excavator | Sany 220 එක්ස්කැවේට(ර්) එකක් ධාවනය කරන්න ඉගෙන ගමු

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 64

  • @panujanethsara7404
    @panujanethsara7404 Год назад +5

    මගෙ ආසම හිනෙ මේක තමා කොම හරි ඒක සැබැ කරගන්නව 💗💗💖💖😊😊😊

  • @MrQuick-zs7dh
    @MrQuick-zs7dh 2 года назад +1

    සර් ඔබතුමා ගේ මේ video මාලාව අපි ඉතා අගයනවා නිකන් දෙද්දී මුන් පිගානේ රෙනවා මහතතයෝ
    ඔබ තුමා කරන මේ කාර්ය කිසිම කෙනෙක්ට කරන්න බෑ අපි එය දන්නවා ඔබට ජයෙන් ජය වේවා
    වචන වලට සැලෙන්න එපා ඔබේ ගමන යන්න අපේ සිංහල කුහකයන්ට පෙන්නන

  • @ThilakshanaDissanayake2887
    @ThilakshanaDissanayake2887 Год назад

    Excavator එක ආසම එකක්.. හීනයක්.💙🙏😍

  • @සුද්දාහ්-ට8ඟ
    @සුද්දාහ්-ට8ඟ 2 года назад

    අම්මෝ එනකම් සගෝ බලන් හිටියේ උබට පින් බන් අයියේ කවුරැ උනත් උබ විතරයි මේක කෙරැවේ සුපිරි මගේ ⁣සහොද්රයා ඡය උබට 🙏🤗

  • @nicebro4748
    @nicebro4748 2 года назад +1

    අයියා ඔයාට ගොඩක් අය බාධා කරයි මේ වැඩ වලට හැමදේම මේ විදියට කියලා දෙනවට පරිස්සමින් කරන්න මේක ලංකාව

  • @sandeepalakshan1497
    @sandeepalakshan1497 2 года назад +9

    Jcb එකෙ එකක් ඕනේ ඊලගට

  • @dumindachamila3045
    @dumindachamila3045 Год назад

    Supiri wadak.loriyakata patawana widiyat akaka danna.

  • @GimhanHimsara-d5p
    @GimhanHimsara-d5p 11 месяцев назад

    අයියා browns yanmar එකේ ඔය වගෙ විඩියො එකක් දෙන්නකො

  • @sujithkumara6922
    @sujithkumara6922 9 месяцев назад +1

    දන්න දෙයක් කරහන් නොදන්න දේ කරන්නැතුව .මමත් ස්කැවේට ඔපරේට කෙනෙක් .

  • @wasintiwasinti7324
    @wasintiwasinti7324 2 года назад +2

    නියමයි ❤❤👍👍

  • @excavatoroperator1181
    @excavatoroperator1181 2 года назад +6

    මගේ ජොබ් එක😍😍 Excavator වලින් තොර ලෝකයක් නෑ ඉතිම් 😍😍 සර් ඕක කැට් ලිවර් මැෂින් එකක් ගොඩක් මැෂින් වල එන්නෙ කොමට්සු ලිවර් සහ කැට් ලිවර් ඉස්සර තිබුන යන්මාර් මැෂින් වල නම් ලිවර් පොඩ්ඩක් වෙනස් ඒ වගේම excavator වල ඔය කැට් ලිවර් සහ කොමට්සු ලිවර් මාරු කිරීමට ලිවර් ජේන්ච් එකක් එනවා ඒක ගැනත් පැහැදිලි කරන්න ගොඩක් වටියි නොදන්න අයට. හයිඩොලික් ලෙවෙල් එක වතුර ස්විමින් මෝටර් ට්‍රැවලින් මෝටර් ග්‍රීස් ගහන විදිහ ඉදාම් කියලා දෙන part 2 video එකක් දාන්න .

    • @excavatoroperator1181
      @excavatoroperator1181 2 года назад

      @MR.Duliya ගෝලයට යන්න තැනක් ඕනි නම් සෙට් කරන්න ද ... මේ දවස් ටිකේ මැෂින් එක නවත්තලා තියෙන්නෙ ඒකයි අවුල 😕

    • @ushanwalkersrilanka
      @ushanwalkersrilanka 2 года назад

      Api laga kobelco higbrid excavator tiyenwa maldives enna mama video dala athi enna ape pathta

  • @withsenu2400
    @withsenu2400 2 года назад

    ආසාවෙන් බලා හිටිය vedeo එකක්

  • @gimalneranga6697
    @gimalneranga6697 Год назад

    අලුත් මැෂිමක් වගේ♥️♥️

  • @pasiduranjith3281
    @pasiduranjith3281 2 года назад +1

    වැදගත් විඩීයෝ අවබොධය ලබා ගැනීම හොඳම යි අයියේ,😀👍❤️

  • @thushanmadusanka2117
    @thushanmadusanka2117 2 года назад +5

    construction heavy vehicle ගණයට අයත් වෙන මෙම excavator සඳහා වෙනමම බර යන්ත්‍ර පුහුණු පාඨමාලාවක් කර ඒ සඳහා වෙනමම රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමට අවශ්‍යයි නේද? එතකොට අපගේ ලයිසන් එකෙහි පිටුපස ඇති J අකුරෙන් ඇති කොටසට එය ඇතුලත් වෙනවද

    • @JinendraDeshapriya
      @JinendraDeshapriya 2 года назад +1

      Patamalawak karala operator knk wenna ba

    • @dineshwijekoon7051
      @dineshwijekoon7051 2 года назад

      Ow.

    • @dineshwijekoon7051
      @dineshwijekoon7051 2 года назад

      මොකද එහෙම බැරි.පාඨමාලා කරපු ළමයි කීදෙනෙක් ඒ ක්ෂේත්‍ර වල ජොබ් කරනවද

    • @ChaturaRathnayaka
      @ChaturaRathnayaka Год назад

      @@dineshwijekoon7051 ඉන්නවා හත්පොලෙ ගාගෙගෙන වැඩක් කරන්න ගියාම හා ගන්නවා අඩු පඩියට ගිහින් ජොබ් එකෙ මාකට් එක බස්සනවා රට ගිහින් මැශින් පෙරල ගන්නවා කොස් එකෙන් මුලික දැනිම හොදයි .අනිවාරෙනම් සයිට් එහක් හෙල්ප විදියට ඉන්නම ඔන..මාසෙන් කොස් එකෙන් ජොබ් එකට යන්න පුලුවන් මැශින් හොදන්න

  • @samankumara9202
    @samankumara9202 Год назад

    Mata puluwan sahtikayak ganna berida

  • @hasithagunarathne6303
    @hasithagunarathne6303 2 года назад

    Aiye mobile crane gena video ekak danna puluwannm thama lankawe kauru aka gena video ekak krla ne.gdk watinawa eka anika igena kiylda nodi kisima kenekta oparet krnna amarui.gdk watinawa eka gena video ekak kroth

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka 2 года назад +1

    මාලදිවයින හයිබුිඩ් එක්ස්කැවේටර් තියෙනවා කවුද එන්න කැමති මම විඩියෝ දාලා ඇති බලන්න නම්බර් දාලා ඇති කතා කරන්න

  • @nimeshmadusanka-ig6ul
    @nimeshmadusanka-ig6ul Год назад

    Bob cat eka ganath video ekak danna

  • @nalakapiyasena1654
    @nalakapiyasena1654 Год назад

    Aiye komatsu pc 40_6 Masin ganna tanak kiyannako

  • @gishanlife9741
    @gishanlife9741 2 года назад

    Oka engin ake panaganwanna kohomada tiyenne sir

  • @shashikasd8980
    @shashikasd8980 2 года назад

    Aiya operator karanna kalin meshing eke kotas tika hadunwala denna aluthen igenaganna kenekuta eka wedagath ita passe liwar walin kerena karya kiyala denna ethakota tawath pehedili

  • @sandunmaduwantha9898
    @sandunmaduwantha9898 Год назад

    Oya gawa excavator eka igena ganna enna bari da apita

  • @sahanmalisha0216
    @sahanmalisha0216 2 года назад +1

    අයියෙ jcb එකත් ගෙන්න අනිවාරෙන් ඊලග vidio එකෙ♥️🥺🥺

  • @lahirudulanjana-vc3ji
    @lahirudulanjana-vc3ji Год назад

    Niyamay ayye

  • @rasikavirajviraj3024
    @rasikavirajviraj3024 2 года назад

    Nodanna ayata godak watinawa..

  • @madhuwavlog
    @madhuwavlog 2 года назад

    ඔයා නම් මරු

  • @asankaindrajith8712
    @asankaindrajith8712 6 месяцев назад

    Sthuthi ❤

  • @nadishanadisha6317
    @nadishanadisha6317 2 года назад

    God bless you 🙏🙏👍

  • @kumaranimal8183
    @kumaranimal8183 2 года назад

    Excavator trarining akak ganna barida

  • @dhanushkaakalanka5954
    @dhanushkaakalanka5954 2 года назад +3

    චීනා දැක්කනම් ඉවරයි

  • @sandeepalakshan1497
    @sandeepalakshan1497 2 года назад

    ආසම එකක්

  • @අලුත්පරණසින්දු

    සුපිරි 🖤

  • @amithwajerathna7652
    @amithwajerathna7652 2 года назад

    Aiye wheel loader ekk oporat karan widiya video 1 one

  • @PasiduDilshan-o2y
    @PasiduDilshan-o2y 8 месяцев назад

    සර් excavetor පුරුදු කරනවාද

  • @dineshpushpakumara7115
    @dineshpushpakumara7115 Год назад

    අයියෙ මෙකටත් ලයිසන් ඔන නෙද...සැහැල්ලු ලයිසන් එක කොච්චර පරන වෙන්න ඔනද ...මෙකට ලයිසන් ඔන්නන්..මම දන්නැති නිසා අහන්නෙ

  • @sumithrajarathna1643
    @sumithrajarathna1643 2 года назад

    Jayawewa......

  • @sasindudimalsha9459
    @sasindudimalsha9459 2 года назад

    Good video 👍👍👍

  • @hirushanmihiranga7690
    @hirushanmihiranga7690 2 года назад

    niyamai eka

  • @SLNUWANREMIX
    @SLNUWANREMIX Год назад +1

    Oyalage wathsap gruup ekak danna puluwanda cantac hari kamak na

  • @sachinsudaraka4348
    @sachinsudaraka4348 2 года назад

    Thank you

  • @sudheerabalasooriya3965
    @sudheerabalasooriya3965 2 года назад

    Maruuu ♥️

  • @akilachamod1937
    @akilachamod1937 2 года назад

    jcb akak ona lagadim

  • @snrumesh113
    @snrumesh113 2 года назад

    තෙල් වතුර බලන තැන ඉඳන්ම වැඩේ පටන් ගමු නැත්තන් බලන අය හිතයි machine එකකට නැග්ග ගමන් වැඩ කරන්න පුළුවන් කියලා

  • @ushanwalkersrilanka
    @ushanwalkersrilanka 2 года назад

    Mge vdo balala hodaynm sb krla udwak krnna yaluwe

  • @kavishkadilshan6936
    @kavishkadilshan6936 2 года назад +1

    Navak elavana ekak one 💪♥️

  • @hirushanmihiranga7690
    @hirushanmihiranga7690 2 года назад +1

    bob cat ekkauth one

  • @Xm.binance
    @Xm.binance 4 месяца назад

    Dan okkoma operetar la😂😂😂

  • @sampathkilathunga8752
    @sampathkilathunga8752 Год назад

    👍👍👍👍

  • @asankachadima3659
    @asankachadima3659 2 года назад

    Anika mesin eka drawing newei operett karanawa

    • @MrQuick-zs7dh
      @MrQuick-zs7dh 2 года назад

      මොන මගුල හරි කරනවා එක වටිනවා පොඩ්ඩක් හරි දැනගත්ත දන්නැති දෙයක් මේ මනුස්සයගෙන්

  • @dhaneeshadinali3969
    @dhaneeshadinali3969 2 года назад

    ට්‍රැවලින් දෙක කන්නේ නැතුව බැහැපං අලුත් මැශින් එකේ

  • @dananjayadissanayaka4923
    @dananjayadissanayaka4923 2 года назад

    යකෝ මේ මගේ මැෂින් එක නේ

  • @manelpremasir
    @manelpremasir Год назад

    Kuda ban ma