Gungak aya wisheshayen parlimenthuwe hungak aya apagatha wenawa 🌹🌹🌹🙏ee kattiya godaganna apita behe ayn wela dharma margaye yana eka vitharaie thiyenne ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
Kowil palli passe ellan yanna oonada pansal maha mewnawe kootipathi suwamin vahansela inne videsha mudal purogana, owa mareddi aran yannada?dan velawa beda harinna asaranaya venuwen,🤏
ඔබ වහන්සේගේ ධර්ම සාකච්ඡාව ඉතාමත් නිවරදියි.මේ අනවබෝධයෙන් ක්‍රියා කළ නිසා ජනතාව පීඩාවට පත් වෙන්න සිදුවුණා විශේෂයෙන් පාලක පක්ෂයේ බහුතරයක් අධික තණ්හාව නිසා අතිවිශාල ලෙසට ධනය රැස් කර ඇති බව ජන මාධ්‍ය ආශ්‍රයෙන් දැනගන්නට ලැබෙනවා.ජීවත් වන සුළු කාලයට ප්‍රමාණවත් ලෙස උපයා ගැනීමට ඔවුන් නොසිතූ නිසා අපි සැමට මෙවන් අභාග්‍ය සම්පන්න කාලයක් උදාවුනා. ඇන් අපි නුවණ මෙහෙයවා මෙවැනි උපදෙස් සමඟ ඉක්මන් සාධාරණ වැඩ පිළිවෙළක් අනුගමනය කළ යුතුයි .අපේ හාමුදුරුවන් වහන්සේට ත් ඒ සදහා සමාජය විවරවේවා. රට දැහැමි වේවා .
මේ ආත්මාර්තකාමි ලෝකේ මිනිස්සු ධර්ම මාර්ගයන් ඇත් වෙන්න වෙන්න පිරිහෙනවා වැඩියි!!ඒ අතරේ ඔබ වහන්සේගේ අනුශාසනාව ඉතා අගෙයි!!ඔබ වහන්සේට දිර්ඝායු වේවා තෙරැවන් සරණයි !!
තෙරුවන් සරනයි පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ පරාර්තකාමි සිතිවිලි ඇති දහම් සාකච්චාව කීදෙනෙකුට නම් ඇහෙයිදෝ කියල හිතෙනවා ස්වාමින් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සැප ඇති දීර්ග ආයුස ලැබේවා තෙරුවන් සරනයි මල්ලි ඔයාටත් ගොඩාක් පින් මේ වගේ පරාර්තකාමී දර්ම සාකච්චාවක් සමාජ ගත කරාට .
අවසරයි ගෞරවණීය ස්වාමීන් වහන්ස🙏 සතර අපායෙන් මිදුණා පමණයි. හදුනාගත හැකි උපකරණයක්නම් නෑ. තමාගේ ඵලය තමා දනී. හදුනාගත හැකි සළකුණු නොමැති නිසා දැන හෝ නොදැන විවේචනය තුලා ආරක්ෂා විය යුතුයි. මගේ පෞද්ගලික හැගීම මේ මොහොතේ රටතුල සිටින සියලූම ආර්‍ය්න් ඉදිරියට ඇව්ත් අපේ මව්බිම වෙනුවෙන් ව්ශ්වයේ ආශිර්වාදය ඉල්ලා සිටිය යුතුයි. ආර්‍ය් පුණ්‍ය ශක්තියට සමාන ශක්තියක් මේ කොහොවත් නෑ. දෙවියන්ගේ රැකවරණය ආරක්ෂාව ලබා ගන්න, ඉල්ල ගන්න මේ වෙලාවේ ආර්‍ය්න් එකට එකතු විය යුතුයි. අපේ රටේ නායකයා ආර්‍ය්න් කෙනෙක් විය යුතුයි. මාරයා කල විනාසය ගොඩගත හැක්කේ ආර්‍ය්න් වහන්සේ කෙනෙකුට පමණයි. (උපාසක උපාසිකා ගෘහ ජීවිතේ සිටින ආර්‍ය්න් වහන්සේ කෙනෙක්) පමණයි. රහත් වුනත් සසරේ ගති තියෙනවා . ඒ ගති ගතියම තමා. ඒ ගති කිසිම මාර්ග ඵලයකට බාදාවක් නෙමේ. එක එක මිනිසුන් එක එක විදිහයි.. මේ එක එක ගති ඇති මිනිසුන් තමා සසර කලකිරී සිත නිවා ගන්නේ මගඵල ලබන්නේ. ගතිය ගතියමයි. එකිනෙකෙට වෙනස්. දෙදෙනෙක් කිසිම මොහොතක සමාන නෑ.
අපි අපේ මනාපය දුන්නේ පුද්ගලයාව දැන හෝ නොදැන. ඒ දඩුවම් අපි විදිය යුතුයි.
ආර්‍ය්න්ට රටබාර ගන්න පුලුවන් . දේශපාලනය කියන්නේ නායකත්වයක්. නායකත්වයක් ආර්‍ය්න් කෙනෙකුට කරන්න පුලුවන් . මගඵලයට කිසිම ගැටලුවක් නෑ. ඒ සිතේ කෙලෙස් නෑ. ඒ නිසා රටම සුවපත් වෙනවා. විශ්වයේ ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබෙනවා.
ආර්‍ය්න් කියන්නේ හකුලාගත් කොටසක් නෙමේ. කෙනෙකුගේ සිතේ නිවීම බාහිරෙන් හොයන්නම බෑ. නිව්ච්ච බොහෝ අය අප රට තුල ඉන්නවා. මේ පුන්‍ය බූමිය සුරැකෙනවාමයි. මාරයා පරදිනවාමයි. සෙල්ලමක් නෙමේ මේක ගෞතම බුදුන්ගේ ශ්‍රී පාද පත්මය ස්පර්ශ වූ මේ ආදරණී පින් බිම විනාස කරන්න කාටවත්ම බෑ. වෙන්නෙත් නෑ
බොහොම පැහැදිලි ඉදිරි සහ මේ මොහොතේම සිදුවිය යුත්තක්..තෙරුවන් සරනයි ...
මේක බුදුන් උපන් රට වැඩි ය රට නොවෙයි
ඉතා වටිනා අදහස් දැක් වීමක්.මන්මුලාවූ මිනිසුන් හට මග විවරකිරීමකි තෙරුවන් සරනයි ස්වාමීන් වහන්ස.
නථ්තිමේ සරණං අඤ්ඤං,,, බුද්ධෝ මේ සරණං වරං 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ,🙏🙏🙏අපේ ස්වාමීන්වහන්ස මේ පවුලේ කුරා කූඹියෙක් පවා පවුකාරයි බාලයෝ ,,,, පිංවත් ජනතාව යම් කොටසක් හරි මේ ලක් බිමේ ඉන්නවා,ස්වාමීන් වහ්න්සේලා වැඩ ඉන්නවා ඒ වගේම හොද බුද්ධිමතුන් ඉන්නවා ඒ අය පාලනය කරන්න මුන් යටතේ ජීවත් වීම කිසි සේත්ම ගැලපෙන්නෑ,,තෙරුවන් සරණයි ,
අවසරයි ස්වාමින්වහන්ස ගොඩක් පින් .හදපත්ලෙන් .
මිත්‍යා දෘෂ්ටික, පදනමක් රහිත සාකච්චා අතරින් හරවත් කාලීන ධර්මය පදනම කර ගත් සාකච්චාවක් ගෙන ආවට විශ්ව කර්ම ඔබට ස්තූතියි. මේ සාකච්චාව පිළිබද මගේ අදහස් මෙයයි.
1 මේ ආර්‍යන් වහන්සේ දේශනා කරනවා මේ සියල්ල සිදු වන්නේ අවිද්‍යාව නිසා කියලා. එය නිවැරදි. එය තවදුරටත් විග්‍රහ කරනවා නම්,
" අවිද්‍යාව දුරු කොට මිනිසුන් හට විද්‍යාව අවබෝධ කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වීමේ ක්‍රියාවලියක මූලාරම්භයක්. "
සරලව කාලීනව අපිට තෙරෙන විදිහ කියනවා නම්,
" 18 වන සියවසේ ඇති වූ කාර්මික විප්ලවයෙන් පසු තාක්ෂණය සහ ආර්ථිකය පදනම කර ගනිමින් මිනිසා හට ජීවත් වීම සදහා නවීන පද්වතියක් ඒ කියන්නේ නවීන මනුෂ්‍ය සිස්ටම් එකක් හදා ගන්නවා. මෙන්න මේ සිස්ටම් එකේ ජීවත් වෙන මනුෂ්‍යන්ගේ ක්‍රියා නිසා ඍජුවම මේ පෘථිවියේ ඉදිරි පැවත්මට බලපෑමක් සිදු වෙනවා. එම නිසා මනුෂ්‍යා විසින් සදා ගත් නවීන මනුෂ්‍ය සිස්ටම් එක බිද දැමීමේ ක්‍රියා වලිය ස්වභාවධර්මය ගලා ගෙන යන්නා වූ රිද්මය විසින් ආරම්භ කර තියෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස මේ නවීන මනුෂ්‍ය සිස්ටම් එකේ පදනම වූ තාක්ෂණය සහ ආර්ථිකය මේ මොහොත තුල ලෝකය පුරාම බිද වැටෙමින් පවතිනවා. "
2 මේ ආර්‍යන් වහන්සේ දේශනා කරනවා අපි ඉන්න ඕනේ බුද්ධ ප්‍රතිපදාව ඒ කියන්නේ චතුරාර්‍ය සත්‍ය තුල කියලා. එය නිවැරදි. එය තවදුරටත් විග්‍රහ කරනවා නම්,
" මුලින්ම අපි පෘතගජන කියන තැනින් මිදෙන්න ඕනේ. පෘතග්ජන මනුෂ්‍යා කියන්නේ කාට ද චතුරාර්‍ය සත්‍ය පිළිබදව නිවැරදිව කියවා හෝ අසා නැති පුද්ගලයාටයි. එසේ නම් බෞද්ධ දර්ශනය තුල ජීවත් වීමට නම් මුලින්ම නිවැරදිව අකුරු කියවීම සිදු කල යුතුය. "
* දුක ඒමත් නැති නම් පංචස්කන්ධය යනු කුමක් ද?
* රූපස්කන්ධය කුමක් ද?
* විසි අට රූපය යනු කුමක් ද?
* වේදනාස්කන්ධය යනු කුමක් ද?
* වේදනාවේ ස්වභාව තුන කුමක් ද?
* සංඥාස්කන්ධය යනු කුමක් ද?
* සංඥා ඇති වන ආකාර හය කුමක් ද?
* සංස්කාරස්කන්ධය යනු කුමක් ද?
* චෛතසික පනස් දෙක යනු කුමක් ද?
* චේතනාව යනු කුමක් ද?
* කර්මය සහ කර්මඵලය යනු කුමක් ද?
* විඥානස්කන්ධය යනු කුමක් ද?
* දුකේ ස්වභාව හතර කුමක් ද?
* දුක ඇති වන ආකාර 12 කුමක් ද?
* දුකට හේතුව ඒමත් නැති නම් තෘෂ්ණාව යනු කුමක් ද?
* තෘණ්ණාවේ ස්වභාව හතර කුමක් ද?
* තෘෂ්ණාව ඇති වන ආකාර එක සිය අට කුමක් ද?
* දුක නැති කිරීම නොහොත් නිර්වාණය යනු කුමක් ද?
* නිර්වාණය නොහොත් විමුක්තු සුවයේ ස්වභාවය කෙසේ ද?
* දුක නැති කිරීමේ මාර්ගය ඒ කියන්නේ ආර්‍ය අශ්ටාංගික මාර්ගය යනු කුමක් ද?
* සම්මා දිට්ඨිය යනු කුමක් ද?
* සම්මා වාචා යනු කුමක් ද?
* සම්මා කම්මන්ත යනු කුමක් ද?
* සම්මා සංකප්ප යනු කුමක් ද?
* ආජීව අශ්ටමක සීලය යනු කුමක් ද?
* සම්මා ආජීවය යනු කුමක් ද?
* ආර්‍ය කාන්ත සීලය යනු කුමක් ද?
* සම්මා වායම යනු කුමක් ද?
* සම්මා සති යනු කුමක් ද?
* සමථ භාවනාව යනු කුමක් ද?
* සතර සති පට්ටායනය යනු කුමක් ද?
* සම්මා සමාධි යනු කුමක් ද?
* විදර්ශනා භාවනාව යනු කුමක් ද?
මෙන්න මේ ආකාරයට නිවැරදිව චතුරාර්‍ය සත්‍ය මුල මැද අග පිළිවලට ගලපා කියවා, අසා හෝ පෙර භවයන්හි මතකයන් අවධි වීම තුලින් දැන ගත්තාට පසු ඒ කෙනා පෘතග්ජන භාවයෙන් මිදී ආර්‍ය ශ්‍රාවකයෙකු බවට පත් වෙනවා. ඊට පස්සේ තමා ඒ ආර්‍ය ශ්‍රාවකයා චතුරාර්‍ය සත්‍ය අවබෝධ කිරීම සදහා වැඩිය යුතු ඒ කියන්නේ ජීවත් විය යුතු ආකාරය ගැන නිවැරදි අදහසක් ඇති වන්නේ.
3 මේ ආර්‍යන් වහන්සේ දේශනා කරනවා පරාර්ථකාමීත්වය මේ මොහත තුල අවශ්‍යයි කියලා. එය නිවැරදියි. එය තව දුරටත් විග්‍රහ කරනවා නම්,
" බෞද්ධ දර්ශනය තුල මෛත්‍රී භාවනාව ලෙස සදහන් වන්නේ ද මෙයයි. සියලු සත්වයන් සුවපත් වෙත්වා යන අරමුණ සිතේ පවත්නා වූ මූලික අරමුණ කර ගෙන, සියලු සත්වයන්ගේ සුවපත් වීම සදහා තමාට සිදු කල හැකි උපරිමය ක්‍රියාවෙන් සිදු කරමින්, ඒ පිළිබද අනෙකා හට වචනයෙන් නොකියමින් මෛත්‍රිය වැඩීමට තමා හට හැකි වේ නම් මේ ඇති වෙලා තියෙන්නා වූ අර්බුදයන් හට නිවැරදි ආකාරයට මුහුණ දෙමින් ජීවත් විය හැකිය. "
අපි හිතන විදිහ වෙනස් කර ගමු 👌
ඔබ වහන්සේ ට දීර්ඝ ආයුශ පතමි
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා
ඉතාමත් ඉහලින්ම අගය කරමු . කාලින සහ වටිනා ඨර්මය පලමුවද දෙවනුවද තෙවනුව පමණක් අන් දෙවල් වලට මුණ දිමට කුියා කිරිමත් පුෂ්ණය විසදන්න පුළුවන් වලකාලීමට ඇති එකම මාර්ගය.
සියලුම සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා තෙරුවන් සරණයි 🙏🙏🙏
ඒ ඒඅය කටයුතු කරන්නෙ ඒඒඅයගෙ නුවනට අනුවයි. කර්මය කර්මඵලය දැක දැන දැන් වත් නිවනට සියළු දෙනා යොමුවෙත්වා. පුත්‍ර මාංශ සූත්‍රයට අනුව සිව්පසය පරිහරනය කරමින්,අන්‍ය ගිහි අයටත් ලදදෙයින් සෑහීමකට පත්වන ආකාරය ආදර්ශයෙන් දැනගැනීමට සැලැස්වීමයි වටින්නෙ.
සසර බිය දකින්න හොදම කාලයයි මේ...සියළු දෙනාම නිවනට යොමුවේවා!.... සැමට යහපතක් සෙතක් ශාන්තියක් වේවා කියල ආශිර්වාද කරනව!...
...තෙරුවන් සරණයි!...
තෙරුවන් සරණයි! පාලකයන් නොමැති පාලනයක්. .. . . .
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏 🙏 🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ බොහොම pin
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 👏👏👏👏👏
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,,, නීරෝගි වෙත්වා ,,,සුවපත් වෙත්වා,,! 🙏🙏🙏
මෙයා මොනමාර්ගයද ලබාගෙන ද තියෙන්නෙ?
තෙරැවන් සරණයි පිංවත් ස්වාමින් වහන්සේටත් 🙏🙏🙏පිංවත් මල්ලියාටත්♥️
අද සයන්ස් වලට විද්‍යාව කියන්න පුරුදුවෙලා තියෙන්නෙ. ඒ වගේම පිණ හා කුසලය දෙකම එකක් කියල හිතන අයත් ඉන්නව.
අපේ හාමුදුරුවනේ , අපේ රටේ යට
ගසා ඇති ථේරවාදී බුද්ධ ධර්මයේ
සත්‍ය ඉතිහාසය මතුකර පෙන්වීමට
ඔබ වහන්සේලාට ඉදිරියට ඒන්න
බැරි ඇයිද කියලා අපිට හිතුනා .
පිටරටවල හාමුදුරුවරු මෙහේට ඒනකොට
ථේරවාදී බුද්ධ ධර්මය සිරිලක
කියලා , අපේරටේ ඉන්න තව පිරිසක්
ඉංදියාවේ, ඡෙයින ගයාවේ මහායාන
ආගමේ නායකතුමන්ගේ ල අහවල් ඒක වදින්න , ප්‍රෝඩාවෙන් මුදල් උපයන්න
ඒහේ ගෙනියන වා . පූජාවලියේ 107, 108
පිටුවල නේපාලය , ඉංදියාව පර දේශයක්
බව සදහන් වෙනවා . ඔබ වහන්සේ
ඒ වෙනුවෙනුත් ඉදිරිපත් වෙන්න
අපේ හාමුදුරුවනේ . සම්බන්ධවුන
සියලු දෙනාටම ස්තුතිය .යහපතක්ම වේවා .
මේවා උදේ හවස අහන බණ
රටේ අනාගතය ගැන අනාවැකි කියන හැමොම ....බොරුමයි කියන්නේ .... සිල් මැණිවරුත් ඉන්නවා...කාටහරි කඩේයන...
මේ අනාවැකි කිමේන් හානිවේන්නෙ බුදුදහමට..
තෙරැවන්..සරනයි...ස්වාමීන් .වහන්ස
0
Teruwansaranai ...swaminwahansa...ape darmaya thulin kochchara dewal wisada ganna puluwanda kiyala attatama terenawa...me hamadema atta...
තෙරැවන්සරණයි!
Hanuduruwane attama atta mekath mapiyawak .....🌹🌹
උපදේශක 45දෙනෙක් හිටියත් හරිහමන් එක්කෙනෙක්වත් ඉදලා නෑ
මේ ස්වාන්වහන්සේ මාර්ග ඵලලාභිනමිදේශපාලනය ගැන දැඩි උනන්දුවක් තියෙන වා ඒවගේ ම මිනිස්සු න් ගේ උස්මිටිකමි හොයනවා රහත් නමි
Sadu 🙏🌹 sadu 🙏🙏🌹 saadu 🙏🙏🙏🌹💐🌺 magee namaskaraya veewa!!! Sadu 🙏🌹💐 sadu 🙏🙏🌹💐 saadu 🙏🙏🙏🌹💐🌺 Seyaluma sathwayo suwapath veewa!!! 🙏🙏🙏🌹🙏🙏🙏🌹🙏🙏🙏🌹💐🌹💐🌺🌸🌼💮🌸💥
මේ වගේ නාලිකාවක් දාද්දී Views බලන් දාන්න එපා මාර්ගඵල ලබලා කියන්න කලින් ඒක හොයලා බලලා කියන්න නිකන් මේ දේවල් වලින් වෙන්නේ සාසනේටත් හානියක්.
Sadu sadu sadu
Conflict between good and bad is the problem
Hamuduruwane ada boru sobana wada wadata thamai thana thiyenne. Ratata adaraya karana aya nemai enna. Harima kanagatui. Kathawa harima wadagath. Thunuruwange saranai
මට හරිම ආසයි දැනගන්න, ස්වාමීන් වහන්සේ නමක් මාර්ගඵල ලාභීවූ විට ඒබව එම ස්වාමීන් වහන්සේ නමට මෙන්ම සාමාන්‍ය මහජනතාවට දැනගන්න ලැබෙන්නේ කොහොමද කියලා ...
වෙන කාටවත් දැනගන්න බෑ තමන්ගෙ කෙලෙස් නරක ගති දුරු වෙන බව දන්නෙ තමන් මයි
සමහරු පොතේ දැනුමෙන් කතා කරනවලු තමා තුලින් අවබෝධ කරගන්න නේ ඕන
මේ ස්වාමීන් වහන්සේ ලා හරි වෙන්න ඕන
Nirapekshathwaye Maga, Prabhashwara, Samadi Sathkara, Pracgana Udapadi channel වලින් ඔබට පිලිතුරක් ලබගත හැකිය ..🙏
may you attain nibbana soon
Vinasha une naa vinasha kala.ruvanvali,dhaladha sripadhe horakam niravul karala me rata lakuna dheva shapen galsvala denna.oya vidhihata ranvali saaa chuda manikkyath galavala dunneth ........dha dan naa.meva hoyanna.ape daruvo lakveccha shapayen ohelata midenna baa.sanga vagakeeema sasuna rakeeema.budunta bharakala dheshaya me.satha seepavath rakka budunge dhathu.nandungamu hasthiya mareddhima api anumana kala dhahame balayata una dee
මොකක්ද ඇඟ හිරිවැටෙන හෙලිදරව්ව,,,? කිසිම හෙලිදරව්වක් කරන්නේ නැහැනෙ ,,?
🙏🙏🙏
මාර්ග ඵල ලාබී කියලා තීරණය කලේ කව්ද? මේ වගේ මෝඩයෝ නිසා තමයි රට විනාස උනේ
🙏🙏🙏 💜️💜️💜️ 🇱🇰🇱🇰🇱🇰
Gungak aya wisheshayen parlimenthuwe hungak aya apagatha wenawa 🌹🌹🌹🙏ee kattiya godaganna apita behe ayn wela dharma margaye yana eka vitharaie thiyenne ape hamuduruwane 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐
අනතුරට කලින් ජැක්සන්ට බැන්න දියසෙන් මෙන්න.
ruclips.net/channel/UCpWojtpQjPBtlRGWjpGPCTA
Swamin wahanse ane gotabaya ta barida oya bana desana karanna 🙏🙏🙏🙏🙏🙏
Apata thibena manasika duppathkama thamai putha
Svaminvahanselata hodin savandenna puluvannam sithanna puluvankama kalnoyava labanna puluvan
Bavthikava ape minissu duppath nehe
Gunanuvana vedidiunu kalauthu kalayai
Theruvan saranai
Bavthika
Oba wahanse kelaniganga palagena aapu naya te wandada
🙏🙏🙏🙏🙏
Kowil palli passe ellan yanna oonada pansal maha mewnawe kootipathi suwamin vahansela inne videsha mudal purogana, owa mareddi aran yannada?dan velawa beda harinna asaranaya venuwen,🤏
Budun wediya may ruwan derana matha,
Mathu dinayaka ma ipadewa!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ දැං ඉන්න ඔලුවලට තේරුමක් නෑ.. භික්ශූන් වහන්සේලා සමග එකට වැඩ කරනකොට ගිහියා.. පංසලේදි හා භික්ශූව සමග හැසිරිය යුතු විනයක් තියෙනව..
චාරිත්‍ර්යක් තියෙනව.. තොපි පිරිමි කැමරාවක් අටෝගෙන හස්මුදුවන්ට කියනව. අර චන්දෙ ඉල්ලන උන්වගේ අත්දෙක එකතුකරල . ඔබව්ශන්සේගෙ දෙපානැමද නමස්කාරය කරමිලු.. ☝️ ඒ මෝඩය පුටුවෙම ඉදගෙන..
යකෝ දනගහල පසග පිහිටුවල වැන්දොත්. දකින්නාට කොච්චරක් සීලවත් නිවුන බවක් දැනෙනවද???☝️
අනික ගිහියා භික්ශූන් වහන්සේලාට සමාන සම අසුනේ අසුන්ගන්නේ. නෑ. රටේ ඔටුනු පලන් රජතුමාවත් සම අසුනෙ ඉදගන්නෑ..භික්ශූ චිවරය බුදුන්වහන්සේගෙ පූජනීය වස්තුවක් විදියට සලකන්නෙ. ඒ චීවරය දරන භික්ශුව අපි උතුම් කොට සලකන්නේ ඒ චිවරයේ ඇති උත්තරී තර උතුම් බවටයි එදාසිටම.. අපි දුස්සීල ගිහියට භික්ශූව සමග සම අසුන්ගැනීම නොකරන්බ වග බලාපියව් කියල හිතනව.. මේක දැකලාවත් ඊලග දවසේ. 😡
සහතික ඇත්ත
ජනාධිපති නිහතමානි නැති තැන රටක හෙටක් ගැන මොන කතාද ? තනි තනියෙන් ලොව ජයගනු. හැම මාධ්‍යය කාරයෙක් ලග පට්ට මෝඩ ප්‍රශ්නයක් ඇත. "කවුද රටේ නායකයාට සුදුසු ". ගොබ්බ ප්‍රශ්න අහන්න එපා අනේ. ස්තූතියි.
11.11
Hamadenatama.uthun.thunuruwange.peheta.araksawi
Margapala labhee nam politics akepai. Wishwakarma bankrupt wagei.
kalakanna gobba siuru karayo ma rata kanawa....kalakanni hatikara
Gota go home
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏