අවුරුදු shopping ❤️❤️❤️

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 317

  • @wk-ws9iv
    @wk-ws9iv 7 месяцев назад +5

    හිත නිවෙන කටහඩට ඇගටපතට නොදැනෙන්න කියන හිනායන කතාවනම් හොදට ගැලපෙනවා අනේ.....

  • @shreaky470
    @shreaky470 7 месяцев назад +14

    මම මල් පූජා කරන හැම මොහොතක ම මට මතකයට එන්නේ ඔයාගේ ගිලන්පස පූජාව.හරී සතුටක් දැනෙනවා.ඔයාට ගොඩක් පින්

  • @MadhaviYashodhara
    @MadhaviYashodhara 7 месяцев назад +30

    ඔයා හොද බිරිදක් හොද යාලුවෙක් හොද දුවක් හොද ලේලියක් හොද නෑන කෙනෙක් ඇත්තටම අපෙ සචිත් සර් ගොඩක් පින් කරල තියනවා ඔයාවගෙ ලස්සන කඩිසර දක්ෂ බිරිදක් ලබන්න නන්දු ගොඩක් වාසනාවන්තයි ඔයාල්ගෙ කරුනාව ලබන්න ඉපදෙන ආත්මයක් ඇත්නම් මන් කරන කිසියම් පිනක් වේද ඒ පිනෙන් අක්කගෙ අයියගෙ ජීවිතෙ සාර්තක සුබ වෙන්න ඕනෙ හැම සැපසම්පතියක් ම යස ඉසුරෙන් පිරී ඉතිරෙන්න ඕනෙ 🙏 හදවතින්ම

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 7 месяцев назад +2

    ඔයාගෙ ජීවිතේට ලන්වෙන්නවත් බැරි අපිට ඔයාගෙ වීඩියෝ බලලා ගොඩාක් සතුටු වෙනවා.ඔයා ගොඩක් පින් කරපු දුවෙක්.මේ ආත්මෙත් පින්මයි කරන්නෙ.ඔයාගෙ ජිවිතේ තව තවත් ලස්සන වේවා!දරු සම්පත් ලැබේවා!

  • @noname-nf9pp
    @noname-nf9pp 7 месяцев назад +2

    Lassanai video Eka nangi.aluth awuruddata suba pathanawa gedara hamotama.theruwan saranai.dilini akka

  • @RenukaDamayanthi-o1o
    @RenukaDamayanthi-o1o 7 месяцев назад +3

    අද vedio එකත් මාර ලස්සනයි.... 😁😁හැමදාම වගේ අසාවෙන් බැලුවා 😘😘😘

  • @theekshanahiruni6729
    @theekshanahiruni6729 7 месяцев назад +3

    අක්කගෙ වීඩියෝ හැමදාම බලන්නෙ කවද හරි මගේම තැනකට ගියාම මේ විදියටම බුදු පහන තියනවා මේ විදියටම ගෙවල් පිරිසිදුව තියන් ඉන්නවා කියලා..මොකද මන් හරී ආසයි ඒ පිලිවෙලට...හිත නිවෙනවා ගොඩක්..❤

    • @sudeshpriyankara7232
      @sudeshpriyankara7232 7 месяцев назад +1

      Ada inna tana oyagema nounath oyagema kiyala hitana inna utsaha karanna..a purudda kavada hari oyagema tanak godak lassanata tiyaganna oyata udau vei❤

  • @sachinashok-t4r
    @sachinashok-t4r 7 месяцев назад +1

    Waruni
    Oyage videos maara lassanai...balang Inna Hari aasai..
    Oyage day vlogs balanna godak aasai...oyage aluth video ekak dakkama Hari aasaweng ewelema balanawa ❤addict wela wage oyage videos valata
    Theruwan saranai❤

  • @priyanthiperera8943
    @priyanthiperera8943 7 месяцев назад +1

    Godak adarei nangitath mallitath.budu saranai ❤❤❤❤❤❤

  • @menakamadushani4211
    @menakamadushani4211 7 месяцев назад +2

    ගොඩක් දවසකින් ඔයාව බලන්න ආවේ මැණික්.. වීඩියෝස් ගොඩක් තියෙයි බලන්න මට බලනවා මන්..❤ ගිලන්පස පූජාව දැක්ක ම මාර ම සතුටක් දැනෙනවා ආසයි මෙහෙම දැක්ක ම..🤗 ඔයා නිසා ගොඩක් අය ලස්සනට පිළිවෙලට වෙනදාට ත් වඩා ආසාවෙන් හැඟීමෙන් බුදුන්ට පූජා පිළිවෙත් කරනවා මැණික ඒ පින ඔයාට..🙏🥰 ඒ selad එකට නම් හරි ආස හිතුනා හොඳේ කෙල්ල..💚
    හැමදාමත් හරිම ලස්සනට පිළිවෙලට වෙඩ කරන් කෙනෙක් ඔයා..වීඩියෝ එකෙන් දෙන්නේ ම හොඳ ආදර්ශ..බොහෝම ස්තූතියි ඔයාට..🙏❤️ පරෙස්සමෙන් සතුටින් ඉන්න..ඔයාලා දෙන්නගේ මේ ආදරේ සතුට සැනසීම තව තවත් වැඩි වේවා. 🙏🥰 බුදු සරණයි ඔයාලට..🙏❤️

  • @AnushaShamali-h2f
    @AnushaShamali-h2f 7 месяцев назад +1

    ලස්සනයි වීඩියෝ එක බුදු පහන තියන විශේෂ තෙල් වර්ග කිරි උතුරන විට අවශ්‍ය දේවල් ගෙනාවහම අපිටත් පෙන්නන අපිත් ආසයි.ඔයා කරන වැඩ වලට.❤❤❤

  • @chitraperera8242
    @chitraperera8242 7 месяцев назад

    සූබම සුභ සිංහල අලුත් අවුරුද්ද කට සූබ පැතුම් ❤️ ❤️

  • @shammirathnasinghe
    @shammirathnasinghe 7 месяцев назад +1

    ඔයා හරි ලස්සනයි පුතේ .හැමදාම සතුටින් ඉන්න..❤❤

  • @vish9562
    @vish9562 7 месяцев назад +1

    හරිම ලස්සනයි හැමදාම වගේ💗💗🌸🌸

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 7 месяцев назад +1

    Oyalatath theruwan saranai akke.ane akke apita nanduge duwath pennandako.❤❤

  • @cperera3356
    @cperera3356 7 месяцев назад

    හරිම ලස්සන වීඩියෝ එකක් අක්කි❤❤අක්කිගේ බුදු කුටිය දකින කොට හිතට ලොකු සතුටක් සැනසීමක් දැනෙනවා 😇🥰ආදරෙයි අක්කිට ❤

  • @WasanthiThakshila-up9rr
    @WasanthiThakshila-up9rr 7 месяцев назад

    බුදුන් වඳින විදිහ බලන්න ගොඩක් කැමතියි ඇත්ත නෙළුම් මල් පූජා කරන කොට හරි විශේෂයි.ඒ මලක් කීයද තෙරුවන් සරණයි ඔයාලට ගොඩක් ආදරෙයි.ආ, අර උණුවතුර උණු කරපු වීදුරු කේතලය ලස්සනයි.දෙන්න හැමදාම ආදරෙන් ඉන්න මම ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ ගොඩක් දවසකින් රැකියාව එක්ක හිර වෙලා හිටිය නිසා. බුදු සරණයි දෙන්නටම

  • @RandiGeethmi
    @RandiGeethmi 4 месяца назад

    Oya hari lucky akka❤lassana geyak lassana wata pitawak, harima lassanai oyalage asi mtnam,hamadam sathutin inna,pin wathatha akkiyek oy.❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 7 месяцев назад +1

    Amme..mage.kella...patiya. avilla..❤❤❤❤❤❤..adaeri patiyo..❤❤❤❤❤❤❤

  • @chathuchathu1043
    @chathuchathu1043 7 месяцев назад +1

    අක්කා අදත් ලස්සනයි. ආසාවෙන් බැලුවා video eka....aiya paw අනේ..bags ටික තියන් හිටපු හැටි...අක්කා හරි. මමත් ඔයා වගේ ...ලස්සන දෙවල් අරගෙන අපි තමයි ඉස්සෙල්ලම පාවිචිචි කරන්නේ.....ආයේ ඉක්මනට එන්න..බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤ආදරෙයි

  • @dsvlog6100
    @dsvlog6100 7 месяцев назад

    හිත නිවන ,නිවුනු, තැනක් වරුනිගෙ ගෙදර . බුදු කුටිය ලස්සන ගිලන්පස පූජා ,නෙලුම් මල් හරිම ලස්සන යි

  • @warunialwis1624
    @warunialwis1624 7 месяцев назад +11

    මාත් හරිම ආසයි ඇදුම් ගන්න යන දවසට ක්‍රිකට් මැච් ඵකක් තියනව නම් 😂 මහත්තය සද්ද නැතුව පාඩුවේ පැත්තකට වෙලා මැච් ඵක බලනවා. නිදහසේ ඇදුම් ටික ගන්න පුලුවන්😂

  • @amalmendis8937
    @amalmendis8937 7 месяцев назад +1

    🙏Budu saranai akka,,,,godak adarei akka ❤❤❤❤❤🙏

  • @Thilini-wr1xs
    @Thilini-wr1xs 7 месяцев назад +14

    මේක බලනකොට මුලු video එක පුරාම මට හිතුන එකම දේ හරිම පිංවන්ත කෙනෙක් කියලා .. හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා ❤❤❤

  • @Achala.Sewvandi
    @Achala.Sewvandi 7 месяцев назад

    Adath godak asaven baluva akki,aurudu kavili hadana hatith kiyala dennako,oyalata theruvan saranai! Adarei❤❤

  • @DilrukshiniSanuja
    @DilrukshiniSanuja 7 месяцев назад +1

    මග නොඇර හැම වීඩියෝ එකක්ම බලලා නිකන් ඉන්න හිතෙන්නෙම නෑ හිත පිරෙන්න කමෙන්ට් එකක් දෙන්නම ඕනේ.අදහස් ගොඩාක් හොදයි ඔයාගේ..හරීම ලස්සනයි වරුනි.අවුරුද්දට කලින් ආයේ එන්න...😊

  • @TarkaTarka-bf6db
    @TarkaTarka-bf6db 7 месяцев назад +1

    Pau akki Aiya Hari shok eya adanam vidiyo eka Hina wewei baluwa aththatama akki aiyage yaddi thibba hinawe Eddi thibunada kiyanako hamedama adaren sathutin inne b.s

  • @champrikagallage5077
    @champrikagallage5077 7 месяцев назад

    Budu kutiya harima lassanai ehema budu kutiyak hadagena budun wadinna pin thiyenne harima lassanai oyage video good luck ❤❤❤❤❤❤❤

  • @Maduahi
    @Maduahi 7 месяцев назад +3

    ලස්සනයි විඩිඑ එක.අවුරුදු ග්‍රොසරි ශොපින් එක නැද්ද මෙ පාර. අනෙ අක්කි එකත් ගෙන්නකො.
    තව කැවිලි හදන විඩියෝ එකත් ගෙන්න.

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 7 месяцев назад +1

    දුව ගෙ රසගුන පිරි සැලඩි එක හදනහැටි ආසාවෙන් බලන් හිටියා thank you දුව බුදුසරණයි

  • @sba04
    @sba04 7 месяцев назад +21

    අක්කේ.. අප්‍රේල් මාසේ ස්වාමීන් වහන්සේලට දානයක් පූජා කරනවා කීවා නේද...අනේ පුලුවන්නම් ඒ පිංකම කරන්න...අපිට සතුටින් අනුමෝදන් වෙන්න පුළුවන්...ඔයාලට තව තවත් ශක්තිය ලැබේවා පින්දහම්වල නිරත වෙන්න... 😍🙏

  • @laylakaram5007
    @laylakaram5007 7 месяцев назад +1

    අද සැලටී එක මාරම ලස්සනයී ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @PriyankaPeiris-zy8zx
    @PriyankaPeiris-zy8zx 7 месяцев назад +1

    නංගි ඔයාටත් මල්ලිටත් මේ අවුරුද්ද සුබ වෙන්න කියල මම ප්‍රාර්ථනා කරනව.මං ඔයාගෙ වීඩියෝ හරි ආසාවෙන් බලනව.

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 месяцев назад +1

    අනේ හරිම ලස්සනයි අවුරුදු ශොපින් නංගි ❤ ආදරණීය වීඩියෝ එක ලස්සනයි ❤ තෙරුවන් සරණයි නංගි ඔයාකට ...උතුම් දළදා සමිඳුගේ පිහිටයි

  • @arunajayasekara8807
    @arunajayasekara8807 7 месяцев назад +1

    ඔය දෙන්නට බුදු සරණයි

  • @dinushasadamali5616
    @dinushasadamali5616 7 месяцев назад +1

    ආදරෙයි වරුනියෝ ❤❤❤😘😘

  • @kumaripathirana7192
    @kumaripathirana7192 7 месяцев назад

    harima lassanai nangi budu saranai

  • @kumariabeysekara1217
    @kumariabeysekara1217 7 месяцев назад +1

    ලස්සනයි සුදු මැණිකේ adari❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 7 месяцев назад

    ලස්සන video එකක් . අපේ husband ඔයවගේ තමයි shopping ගියාම

  • @pavithrawickramasuriya7562
    @pavithrawickramasuriya7562 7 месяцев назад +1

    නංගි ,වීඩියෝ එක ලස්සනයි .සුබ පතමි ❤💐

  • @AshafAshaf911
    @AshafAshaf911 7 месяцев назад +1

    Akke oyage vitamin c jally mask bottle eke photo ekak dhanna plz Akke

  • @SitharaWishmi-gv1vc
    @SitharaWishmi-gv1vc 7 месяцев назад +21

    Akkatai ayyatai adare aya laik ekak danna ❤

  • @sayurishehara2003
    @sayurishehara2003 7 месяцев назад

    අද ඔයා ලස්සනයි නන්ගි ....ඔයා ඇදගෙන හිටපු බ්ලව්ස් එකේ පාට ඔයාට ලස්සනයි ..වීඩියෝ එකත් ලස්සනයි හොදේ

  • @nimnasubodani3845
    @nimnasubodani3845 7 месяцев назад +1

    Soo interesting ❤

  • @SamnaliSamnali-ne3vj
    @SamnaliSamnali-ne3vj 7 месяцев назад +1

    Budu Saranya patiyo❤❤❤adarei

  • @induupachara5762
    @induupachara5762 7 месяцев назад

    ඔයාගේ බුද්ධ පූජා වීඩියො එකේ දකිද්දි මාරම සතුටුයි අක්කේ
    ඔයා එක දවසක් කීව නේ තියෙන දෙයක් බුද්ධ පූජාවට පුලුවන් විදියට තියන්න කියලා මම දැං ඔයා නිසා පුලුවන්දවසට බුද්ධ පූජාව තියනවා බුදුසරණයි අක්කේ❤❤❤❤

  • @sandunimanodara000
    @sandunimanodara000 7 месяцев назад

    Owww akki puduma asai bombey sweet walata... Dehiwala paththe thiyenawa rasama rasa sweets

  • @MdpKumari
    @MdpKumari 7 месяцев назад

    ආදරෙයි ආදරෙයි ගොඩා..ක් අක්කි පණ😘😘

  • @priyanthiniluka5837
    @priyanthiniluka5837 7 месяцев назад

    ඔයා කරන ඔනිම වැඩක් ආසාවෙන් බනවා නංගි ❤❤ තෙරුවන් සරණයි 😍😍

  • @DHAMSARANIDAYAL
    @DHAMSARANIDAYAL 7 месяцев назад +1

    Theruwan saranai obalage mulu paulatama sithana hema sithumakma pathana hema pethumakma ituwewa ❤

  • @achaladesilva6132
    @achaladesilva6132 7 месяцев назад

    අපේ ගෙදරත් පේර ගහක් තියෙනවා ඔබ තුමාට ගොඩක් ස්තූතියි ❤❤

  • @bunlertnoimontree5055
    @bunlertnoimontree5055 7 месяцев назад +1

    Akke borokaly lunu wathurarata vinadi 3 k vithara dalaganda thiyala ganda beluwata penne podi saththu innawa vidio eka lassanai budu saranai akke❤❤❤❤🎉🎉

  • @hashinichamindi3101
    @hashinichamindi3101 7 месяцев назад +1

    ආදරෙයි මගෙ අක්කි ❤❤❤❤

  • @abeysekaraprasanna377
    @abeysekaraprasanna377 7 месяцев назад +1

    Akke pantry cupboard haduwa kenage details dannko lassnai pantry cupboard😊

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 7 месяцев назад

    Oyaawa mathak wela, viidiyos aluthin dalada kiyala balanna hithana kotama, meeka aawa...❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉lassanayi.....budusaranayi..❤❤❤❤❤❤❤🎉🎉

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 7 месяцев назад

    Attamaii sudu akkiyooo e adarenam harima puduma lassana adarayakkk eya minissu wage wasiyata api lagata awith apita adare karanne na e ahinsaka hith apita adare karanne hadawatinmaaiii akki koii taram nam pinwanthiyakdaa oya hitha mona taram nam lassanadaa akki laga inna hamoma akkigen adare labana hamoma pinwanthayooo wasanawanthayooo me taram lassana adarayak labanna.😊😊😊😊

  • @AsokaKumara-b3m
    @AsokaKumara-b3m 7 месяцев назад

    අදත් ලස්සන vedio එකක්..අපට නන්දුගේ දුවත් දැකගන්න පුලුවන් වෙයි නේද ඉස්සරහට..ඔයාට සුබ දවසක් නංගී..💕❣️💕❣️

  • @m.t.nilakshinehara122
    @m.t.nilakshinehara122 7 месяцев назад +2

    ආදරෙයි..❤❤❤❤❤❤❤

  • @surdin794
    @surdin794 7 месяцев назад

    අක්කෙ හැමදාම උනත් video එකක් දානවනම් කැමති. පරණ video බල බල ඉන්නවා. ඔයාගේ video බලද්දී ලොකු සැහැල්ලුවක් දැනෙනවා. කම්මැලි නැතිව ගෙදර වැඩ කරන්න motivation එකක් හම්බෙනවා. හැමදේම සුභ වෙන්න ඕනි ඔයාගේ ❤❤️❤️

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 7 месяцев назад

    සහතික ඇත්ත සතුන්ගල තියන ගුන මිනිස්සු ලග නෑ

  • @SusanthiPradeepa-sz4sm
    @SusanthiPradeepa-sz4sm 7 месяцев назад

    Oyalagea niwasat datuun wahanseala wadiwa

  • @user-jh5zn3dg7u
    @user-jh5zn3dg7u 7 месяцев назад

    Lassanai satutin inna taruwan saranai❤

  • @halaalmutiri3278
    @halaalmutiri3278 7 месяцев назад

    Man Mage ayyata kewwa mat me wage thami shopin geyama wenne keyala ayata Hodatama hena ❤❤❤❤Adaree akki jp❤❤❤❤

  • @M._Supu_
    @M._Supu_ 7 месяцев назад +1

    අදත් හරීම හිත නිවන වීඩීයෝ එකක්.. අනේ පොඩී බව් මැනිකගේ කෝලම.. අපේ ගෙදරත් එහෙමයී .. කොහෙ හරි ගියාම මග බලන් ඉන්නේ බිම පෙරලන් අපි එක්කම් දගලන්න 😊❤.. කොහේ ගියත් ඉක්මනින් ගෙදර එන්න එයලත් හේතුවක් නේද අක්කා 🖤 .. ඉතින් අක්කාට අයියාට වගේම නන්දු ඇන්ටිටත් අදරෙයී හැමදාම 🥰😍

  • @maaliranasinghe3049
    @maaliranasinghe3049 7 месяцев назад

    Wada serama passata dala oyage video eka baluwa onna. Oyage hama video ekakama egena ganna deyak tiyanawa nangi. Teruwan saranai oyalata

  • @Udayangan...
    @Udayangan... 7 месяцев назад +1

    ඒක ඇත්ත...අපට ලේසීවට අපි ඇදුම් ගත්තට ඒවාට වියදම් කරලා ගන්න එකෙ වෙන ලොකු ගානක් තියේනම් ඒකෙන් ඇදුමක් ගන්න එක වටිනවා...

  • @KmSanika
    @KmSanika 7 месяцев назад

    Harima lassani budun wadinawa matu atmeka wisakawak wei oya loku pinak karannawa❤❤❤❤❤

  • @nayanasridassanayake1270
    @nayanasridassanayake1270 7 месяцев назад

    කුරුණෑගල දුවකොහේ ගියත් අපිට තාම මුනගැහුනෙ නැනෙ කවද හරි මුන ගැහෙනකල් මම බලාන ඉන්නවා ඔයාල තුන් දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේ‍වා

  • @ShafanaYoosuf
    @ShafanaYoosuf 7 месяцев назад +1

    Ogollange ge kohedha thiyanne akki

  • @anomaserasinghe8524
    @anomaserasinghe8524 7 месяцев назад

    Harrima sathutin beluwa godark sthuthi ❤❤❤

  • @SithariSriwardene
    @SithariSriwardene 7 месяцев назад

    Happy New year and God bless your family and two little dogs 🐕 ❤ ♥

  • @hirunikasewwandi6057
    @hirunikasewwandi6057 7 месяцев назад

    🌸🌸🌸mage lassanama lassana punchii suranganawi ....❤❤❤hamotama adaraya සෙනෙහස bedana pinwanthiii deyak dannawada mage sudu akkiyooo oyanam hitha niwana bawanawakk oya lassana sudu muna eka mohothakata dakkath athii mulu hithama pirenna mamath oya wagemaiii mamath kamathimaa budu piyanan wahansetaaa nelum mal puja karanna akki kiwwa wagema anith mal walata wada nelum mal puja karaddiii puduma taram sanasimak shantiyak danenawa hithata oya taram lassanata low tura budu piyanan wahanseta puda satkara karana nisa tamaii dawasin dawasa mage akkita kiri uturanne pansal wage lassana hitak tiyana mage akkita waradinne na kawadawatmaaa sattaiii itin pinwanthiye ayeth lassana vlog ekak aran enakan adaren maga balagena innawa satutin parissamata inna teruwan saranaiiii adareiii ahasa taram......🙏🙏🙏🌸🌸🌸🌸❤❤❤❤❤❤❤mama hiru....😍😍😍😍

  • @akakaekanayakaekanayaka2019
    @akakaekanayakaekanayaka2019 7 месяцев назад

    තෙරුවන් සරණයි පුතේ !!!🙏🙏🙏...❤️❤️❤️

  • @lakshinavodya1756
    @lakshinavodya1756 7 месяцев назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරණයි! ඔයාලට.

  • @maheshikaweerasuriya3935
    @maheshikaweerasuriya3935 7 месяцев назад +1

    Mama udema baluwa oya video dalada kiyala oyata kohomada wenada wagema lassanai ❤❤❤❤🎉🎉🎉🎉

  • @vidishagunaratne9524
    @vidishagunaratne9524 7 месяцев назад +1

    Happy New year to you and your family ❤

  • @pradeepkumara314
    @pradeepkumara314 7 месяцев назад

    Oya nam hari wasanawanththi akke.aiya oyata godak adarei.❤❤❤❤❤❤

  • @indrikadethabrew9199
    @indrikadethabrew9199 7 месяцев назад

    mama tea bags pawichchi karanawa 40 yrs wada namuth ada oyagen thama teaspoon eke othala ayn karana kramaya dakke. thank you.anika mama hari kamathii oya kiyapu deta lassaba vadu arGena cupboards asse dala thiyanne nathuwa ewa pawichchiyata ganna .mamath ehemai .

  • @lakshikadilhani-cd9zc
    @lakshikadilhani-cd9zc 7 месяцев назад

    Hamdama sathutin inna budu sarani akke ❤

  • @sanjuliyanage3284
    @sanjuliyanage3284 7 месяцев назад +1

    Mg akkiyo theruwan saranai oyat ,godak adare i❤❤

  • @krishanidissanayake6354
    @krishanidissanayake6354 7 месяцев назад +3

    අක්කාගේ video එකේ notification එක දැක්ක ගමන්ම ආවේ හැමදාම සතුටින් ඉන්න අක්කා අක්කා කරන කියන හැම දෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

    • @warunisworld4673
      @warunisworld4673  7 месяцев назад

      ගොඩක් ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏

    • @AshafAshaf911
      @AshafAshaf911 7 месяцев назад

      Akke oyage vitamin c jally mask bottle eke photo ekak dhanna

    • @AshafAshaf911
      @AshafAshaf911 7 месяцев назад

      Akke oyage vitamin c jally mask bottle eke photo ekak dhanna plz

  • @madhavisenevirathne5241
    @madhavisenevirathne5241 7 месяцев назад

    Oyage suvami bakthiyata mama godak kamathi Nangi.oyatath godak adarei .theruvan saranai

  • @SansalaLiyanage-rt6ol
    @SansalaLiyanage-rt6ol 7 месяцев назад

    ඇත්තටම මමත් ආසම කෙනෙක් ඔයා dear.❤❤❤

  • @ireshadilhani1353
    @ireshadilhani1353 7 месяцев назад

    Oyath sathutin parissamen inna budusaranai ❤❤❤

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 7 месяцев назад

    Matath tea bag eka gana kiyala dunne housbound thsma. Math issara na gannawa Aiyoooo

  • @WithanageLakmini-oj5ui
    @WithanageLakmini-oj5ui 7 месяцев назад

    ආදරෙයි ඔයාට මැණික ❤❤😘💜💜
    ඒ කටහඩ හිත නිවන බාවනාවක් වගේ.👍 තව ඔයාගෙ හස්බන් බෑග් ටික එල්ලන් හිටියේ .😂ඔයා හින උනාට එයා ඔයාට හරි ආදරෙයි ❤❤

  • @ravindrakumara3838
    @ravindrakumara3838 7 месяцев назад

    Oyatath suba dawasak akki oyage vlog ekak balanna athnam hemadawasakma sarthakai ❤❤. Oyatai aiyatai dennatama theruwan saranai.........!

  • @Ayesha_Irugalbadara
    @Ayesha_Irugalbadara 7 месяцев назад +1

    මේ පාර මගේ හස්බන් අවුරුද්දට ඉන්නවා😊බැදලා පලවෙනි පාරට ❤🎉

  • @GayaniGeethika-k1q
    @GayaniGeethika-k1q 7 месяцев назад +1

    බුදුසරණයි අක්කා ❤

  • @ChamikaThushari-gk4jz
    @ChamikaThushari-gk4jz 7 месяцев назад

    Oya budun wadinakota mn praththana kare oyage kusata ikmanin daru patiyek lebenna kiyala.oya harima pinwantha kenek.mn hari asai oyage weda piliwelata.❤❤

  • @shanilahiru1016
    @shanilahiru1016 7 месяцев назад +1

    Budusaranai akka ❤

  • @prashania2825
    @prashania2825 7 месяцев назад

    Beautiful video ❤

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 7 месяцев назад

    Nangi. Broccoli amuwen kanna puluwan. Broccoli podiyata kapala, Ranch dressing hari Mayonnaise ekka dip karala kanna puluwan,
    Try karala balannako

  • @jayathilakajayathilaka2054
    @jayathilakajayathilaka2054 7 месяцев назад

    Theruwan saranai mis❤❤hamadama oyage video balana MN adath Dubai idala❤

  • @induradhini9992
    @induradhini9992 7 месяцев назад +6

    ඔයාට මම tip එකක් කියන්නද, ඔය සැලඩ් එකටම ඔහොම fry කරල chicken mix කරනවට වඩා, එක දවසක් මේ විදිහට ත් try කරල බලන්න, අනිවාර්යයෙන් හදයි හැමදාමත් , මුලින්ම chicken breast තමා ගන්න ඕනී, ඒක හොඳට plat වෙන්න කපාගෙන මස් තලන එකකින් හොදටතලාගන්න, මොකද fry කර්ද්දි ලේසි, ඊට පස්සේ , bread crumbs , eggs, වල දවටන්න, breadcrumbs වලට parmesan cheese ,salt, blackpapper, mix, කරන්න, ඊට පස්සෙ airfry හරි , fan ekata තෙල් චුට්ටක් වගේ දාලා ලිපේ fry කරලා, පොඩි කෑලි කපලා සැලඩ් එකට එකතු කරගන්න, වැඩි වෙලා යන්නෙ නෑ, නිතරම සැලඩ් කනවා වගේ නම් අපිට chicken ටික fry කරන්නේ නැතුව , set කරලා ඒ mixture එකත් එක්ක, defreezer එකේ උනත් කාලයක් තියගන්න පුලුවන්, හරිම රසයි, හදලා බලන්නකෝ,

  • @nilushikasenewirathna1354
    @nilushikasenewirathna1354 4 месяца назад

    Me video eke lift eka open weddima inne mage yaluwai, eyage husband ,babala denna . Dakkama man deparak aye aye baluwa . Man yaluwatath shere kala. Akke . ❤️❤️❤️

  • @dilushamadushani1340
    @dilushamadushani1340 7 месяцев назад +1

    සොපින් ගියාම මගෙ හස්බනුත් ඔය වගේ
    බොම්බෙ සුවිට් මං ආසයි
    බුදු හාමුදුරුවන්ට නෙලුම් .ඕලු මානෙල් පූජා කරන්න්න මං හරිම ආසයි
    සැලඩ් තියනවානම් මටත් වෙන මොකුත් ඕනි නෑ❤❤❤
    ආදරනීයයි තෙරුවන් සරනයි .

  • @nadeeshaperera6171
    @nadeeshaperera6171 7 месяцев назад

    ඇත්ත මිනිස්සුන්ට වැඩිය බල්ලෝ හොදයි අවංකයි

  • @mis.darshi1236
    @mis.darshi1236 7 месяцев назад

    ලස්සනම ලස්සනයි අදත් වීඩියෝ එක ❤❤❤ අනේ ඔව් මැණික මේ දවස්වල ෆුල් බිසී 😢😢 ඒ සලාද එකනම් මරු අනේ හස්බන්ඩ් සෝයි ❤❤❤ මගෙ ලගත් ඇරන් තියපු කිසිම භාජනයක් නෑ මොකක් හරි ගෙනාවොත් ඒක පාවිච්චි කරන්නේ කොයි වෙලේද කියල ඉන්නේ සුදු ❤❤❤ ඉතින් මාත් හැමදාමත් ගොඩාරියක් ආදරෙයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න බුදුසරණයි ❤️❤️❤️👍👍👍👍👍😘😘😘😍😍😍🌺🌺

  • @nishaniudeshika8910
    @nishaniudeshika8910 7 месяцев назад

    මාත් හරි ආසයි අක්කේ නෙළුම් මල් පූජා කරන්න ....බුදු සරණයි ඔයාලට..💝