කැනඩාවේ හොඳ සහ නරක : Living in Canada: The Good and the Bad

Поделиться
HTML-код
  • Опубликовано: 19 ноя 2024

Комментарии • 27

  • @ThusithaKumara-j6q
    @ThusithaKumara-j6q 19 дней назад +1

    ඔයා විස්තර කරලා දෙන විදිය ගොඩාක් පැහැදිලි ❤ බුදුසරණයි

    • @canada-wisthara
      @canada-wisthara  19 дней назад

      @@ThusithaKumara-j6q බොහොම ස්තුතියි

  • @lovelypaws9196
    @lovelypaws9196 3 месяца назад +2

    👍

  • @rushanchinthaka2308
    @rushanchinthaka2308 10 дней назад +1

    Paya 7/8 hospital vala polime Inna oni kiyana eka attada

    • @canada-wisthara
      @canada-wisthara  9 дней назад

      @@rushanchinthaka2308 ඔව්, ඒක නම් ඇත්ත. සෑහෙන වෙලා යනවා hospital එකකට යන්න උනොත්

  • @manjulabw
    @manjulabw 3 месяца назад +1

    caregiver kenekta monthly salary eken family ekama cover karanna amaruda

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад +1

      Caregiver උනාට salary වෙනස් වෙනවා, හොද salary එකක් හම්බ වෙන caregiver කෙනෙක්ට නම් පුලුවන්

  • @achinishalika7107
    @achinishalika7107 3 месяца назад

    From Quebec 🇨🇦😊

  • @aroshasanjaya7913
    @aroshasanjaya7913 3 месяца назад +2

    කැනඩාවේ ස්ථිර පදිංචි ලංකාවේ කෙනෙක් ජොබ් එකකට ගන්නවා කිව්වා.. තව මාස 3ක් වගේ ඇත්ලත.. එකෙ වෙන්නෙ කොහොමද කියන්න පුළුවන්ද ? පල පුරුදු භාශාව නැතිව එහෙම යන්න පුළුවන්ද ? විසා දෙන්නෙ කොහොමද ?

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад +1

      Experience, භාෂාව නැතුව job හොයාගන්න විදියක් මම නම් දන්නෙ නෑ. Job එකකට එනවා නම් LMIA approval ඕන

    • @aroshasanjaya7913
      @aroshasanjaya7913 3 месяца назад

      @@canada-wisthara sponsor කරන කෙනගෙ restaurant එකට ගෙන්න ගන්නේ.. ඒකයි ඇහුවේ එයාට ගෙන්න ගන්න පුළුවන්ද කියලා ..එහෙම ලේසියෙන් පුළුවන්ද ?

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад +1

      @@aroshasanjaya7913 එයා LMIA එකක් දාලා approval ගන්නවනම් පුලුවන්

  • @DodangodageLasika
    @DodangodageLasika Месяц назад

    Pls mage duva student kenek part time hoyala denna puluvnda

    • @DodangodageLasika
      @DodangodageLasika Месяц назад

      Canada West univerdity

    • @canada-wisthara
      @canada-wisthara  Месяц назад

      Tim Hortons, Mc Donald's, Sub way වගේ fast food restaurants වල part time jobs හොයාගන්න පුලුවන්, ඒ restaurants වලට ගිහිල්ලා කතා කරන්න පුලුවන් නම් හොදයි

  • @KalyaniDissanayake-j7t
    @KalyaniDissanayake-j7t 3 месяца назад

    Canda enna hodama vidiha kohomada aiye

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад

      @@KalyaniDissanayake-j7t PR ගන්න පුළුවන් නම් ඒක තමයි හොඳම විදිහ

  • @inranasingha
    @inranasingha 3 месяца назад

    වැව් ගල් වෙලා එහෙම නැත්ද?නුවර වැවේ නානවා වගේ අනුරාධපුර ගියාම,නාන්න පුළුවන්ද? :P

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад

      @@inranasingha නාන්න පුලුවන් වැව් තියෙනවා. හැබැයි Winter එකට නම් හිතන්න වත් බෑ සීතලයි

  • @arnoldbob4526
    @arnoldbob4526 3 месяца назад

    Hii Aiiya, tax godak wedi neda canada wala? Salary ekenut 15% wada kapenawa neda,,? Tax return gannat amaruwenawa man danna widihata

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад

      ඔව් tax ගොඩක් වැඩි. Salary එකෙන් tax වෙන percentage එක salary එක අනුව වෙනස් වෙනවා. Tax return එක නම් අමාරු නෑ, හරියට tax file කරනවනම් ඒක හම්බ වෙනවා

    • @arnoldbob4526
      @arnoldbob4526 3 месяца назад +1

      ​@@canada-wistharathanks aiyya

  • @PriyanthaKorathotawelgam-tp2ph
    @PriyanthaKorathotawelgam-tp2ph 3 месяца назад

    ලක්ස 5ක වැටුපක් ගන්න පුද්ගලයෙක්ට වැටුපෙන් කොතරම් මුදලක් බදු වසයෙන් අය කර ගන්න වාද?

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад

      ඒක province එක අනුව වෙනස් වෙනවා, ඒ වගේම ආදායම අනුවත් වෙනස් වෙනවා, ආදායම වැඩි වෙන්න වෙන්න tax percentage එක වැඩි වෙනවා

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад

      www2.gov.bc.ca/gov/content/taxes/income-taxes/personal/tax-rates

  • @lakmalkodithuwakku3656
    @lakmalkodithuwakku3656 3 месяца назад

    Canada wala on arrival visa kiyanne mokakda?

    • @canada-wisthara
      @canada-wisthara  3 месяца назад

      @lakmalkodithuwakku3656 ලංකාවෙ passport එකට on arrival visa දෙන්නෙ නෑ