බස්නාහිර යස - ඉසුරු ගෙවල් කුලී මගඩිය | Action

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 42

  • @lovadesi
    @lovadesi 43 минуты назад +5

    ඉසුර දේවප්‍රිය යනු ඉතාමත් ඉහලින් බලය අයුතු ලෙස පාවිච්චි කල අයෙක්. පාසල් පවා ඔහුගෙ නම යොදා වෙනස්කර තිබුණ.

  • @shamisas5127
    @shamisas5127 4 часа назад +21

    ජනාධිපති තුමාට බොරු කිය කියා මඩ ගැහුවෙ ඔහොම දුශිත වැඩ කරන්න තමයි කලින් හිටපු හැම දේශපාලකයකුම.

  • @gajalanka95
    @gajalanka95 5 часов назад +20

    බොහොම ස්තුතියි සිරසා එළි කරන්ඩ ඔක්කොම හොරු තියාගෙන මේ ආණ්ඩුවට ගමනක් නෑ 😢

  • @mskcooking4344
    @mskcooking4344 Час назад +9

    කොමද. මුන්. කොහොමද. රෙදි ඇදගන. යන්නෙ. සොබාධර්මය. නිසි. උත්තර යි

  • @alvionplus4520
    @alvionplus4520 7 часов назад +24

    නැවත අය කර ගමු

  • @ruwanjay166
    @ruwanjay166 5 часов назад +21

    මුන්ට රඡකාලෙ දඩුවම් අවශ්‍යයි!

  • @hasithajayawardena3553
    @hasithajayawardena3553 28 минут назад +2

    නියමයි සිරස❤

  • @wickremakavithilaka4471
    @wickremakavithilaka4471 7 часов назад +25

    මේවා වැටෙන්නේ 'දූෂණය' යන වරදට නොවේද? ජනාධිපති අරමුදල ගසා කාපු එකත් වැටෙන්නේ ඒ වරදටම නොවේද?

    • @walterwhite-i8z
      @walterwhite-i8z 15 минут назад

      උන් නිති හදලා තියෙන්නෙ බන් එවට

  • @janakask7733
    @janakask7733 5 часов назад +20

    අහෝසි කරලා මදි, එකෙක් නෑර නීතියට පමුණුවන්න ඕන

    • @CrazyGamer-wm3wv
      @CrazyGamer-wm3wv 33 минуты назад

      අහෝසි කරනවත් එක්ක ඒකත් වෙයි.

  • @ChamindaSenarathna-s9x
    @ChamindaSenarathna-s9x 20 минут назад +1

    Gr
    Great Sirasa❤❤❤

  • @AshokaJayamaha-u1m
    @AshokaJayamaha-u1m 5 часов назад +14

    සිරස විතරයි මහ ජනයාගේ පැත්ත ගත්තෙ

  • @CharithaSovis
    @CharithaSovis Минуту назад

    හිරු දෙරණ වර්ජනය කරමු! රැල්ලක් හදමු ❤

  • @Sanu19455
    @Sanu19455 2 часа назад +4

    මට පේන්නේ මාලිමාවෙන් දාපු ආණ්ඩුකාරවරයාවත් ගොනාට අන්දගෙන ඉන්නේ පළාත් සභාවේ හොර නිලධාරි සෙට් එක😅🐂

  • @harishweerawansha4856
    @harishweerawansha4856 47 минут назад +1

    නිලධාරීන්ගේ නමුත් කියපල්ලා

  • @ChandimaBuddika
    @ChandimaBuddika 54 минуты назад

    ❤❤❤NPP❤❤❤SIRASA❤❤❤AKD❤❤❤

  • @CrazyGamer-wm3wv
    @CrazyGamer-wm3wv 32 минуты назад

    සෝමාලියාව , සූඩානෙ දිහා ඉපදිල කන්න නැතිව බොන්න නැතුව අපාදුක් විදින්නෙ ගිය ආත්මවල මේවගේ කරපු උන් තමයි.

  • @dayaniwickramaarachchi9270
    @dayaniwickramaarachchi9270 15 минут назад

    මේ ජඩයෝ මැරෙන්න කලින් මේවා ප්‍රසිද්ධ කරන්න ලැබීම සතුටක්.දඩුවම් දීලා ම ,සියලු මුදල් අයකර ගත යුතුමයි .

  • @LalanthaPerera77
    @LalanthaPerera77 27 минут назад

    ඉසුර කුණු වලට ඕස්ට්‍රේලියාවෙන් අල්ලස් ගත්තා..

  • @sihashussain6516
    @sihashussain6516 5 минут назад

    අහෝසි කරල මදි එ් මුදල් නැවත අය කර ගත යුතුයි

  • @TimeWasting00
    @TimeWasting00 Час назад +2

    ඉතින් ඔය වැඩේ ප්‍රෙට්ට්‍රොලියම් එකෙත් වෙනවා, සාමන්‍ය දෙයක් වෙලා

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 4 часа назад +2

    Npp jayawewa anura saho

  • @fonsekadinesh8870
    @fonsekadinesh8870 6 часов назад +3

    😢😢😢😢😢😢

  • @inokakuda7621
    @inokakuda7621 5 часов назад +4

    Sjit awanam mewa api danne ne😂😂😂

  • @chadaihstsu
    @chadaihstsu 2 часа назад +1

    Sakkilyo.

  • @LalanthaPerera77
    @LalanthaPerera77 28 минут назад

    ඉසුර හොරා....

  • @LasanthaShayamamali
    @LasanthaShayamamali 7 часов назад +4

    Adala danna eliyata. Maha karumayakne. Salli Tika apita Ganna. Natuwa wadak Naha.

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 4 часа назад

    😢😢😢😢😢😢😢😢😢

  • @sampathmahanama
    @sampathmahanama 4 часа назад

    😢😢

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 4 часа назад +1

    Gahala alavanna onay munva

  • @mithunudara5823
    @mithunudara5823 53 минуты назад

    Ethin munta kawadda nethiya kriyathmaka කරන්නේ oya pennanawa vitharane

  • @jenetteweliwita825
    @jenetteweliwita825 31 минуту назад

    Deshaya palukala hora nadeta. Mona daduwam dunnath madi

  • @erandamunasingha8158
    @erandamunasingha8158 4 часа назад

    niladarith nikang idala na yahameta horakang karala okunge job ekkenuth elawanda onne kalakani

  • @sahardeensourjah4146
    @sahardeensourjah4146 4 часа назад +1

    Hora hattha mun

  • @thakshisenani3075
    @thakshisenani3075 5 часов назад

    Muta neda??ara raththaran putu ona une...kalakanni ya

  • @KalanaMahesh
    @KalanaMahesh 5 часов назад

    😂