BREAKING NEWS

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 79

  • @Tryandreams
    @Tryandreams Месяц назад +12

    මව් බිමට ජය අපිට ජය ඔබට ජය ,,,ස්තුති චැනල් ෆො,ස්තුති මාලිමාආඅ❤❤❤❤❤👍👍👍👍👍👍

  • @ddhammi7349
    @ddhammi7349 Месяц назад +15

    ඉතිරි මුදල් දෙන්නෙ නෑ.20/..25/...30/.. වගේ උනානම් හොදයි. ඩි

  • @traveltectours6561
    @traveltectours6561 Месяц назад +6

    මව්බිමට ජය 🇱🇰❤️🎉

  • @mohameddeen6720
    @mohameddeen6720 Месяц назад +23

    අවම ගාස්තුව 27/= 30/= දුන්නාම ඉතුරු රුපියල් 3 දෙන්නෙ නැ

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 Месяц назад +2

      ඒක ඉතින් බස් එකේ යන මිනිස්සු දනගන්න ඕනේ මාරු සල්ලි අතේ අතිව යන්න ...

    • @humanrajapakshe7075
      @humanrajapakshe7075 Месяц назад +1

      මාරු සල්ලි වලින් 27 ක් ම දෙන්න ඉවරයි වැඩේ....

    • @devnipadmasiri1765
      @devnipadmasiri1765 Месяц назад +1

      සමහර කොන්දොස්තර මහත්තුරු දෙන්නෙ නැත්තෙ ඇත්තටම මාරු නැති නිසා. ඒත් සමහර උන් ඉන්නවා වමටම ගහන. ඔය වගේ එව්වත් හැදෙන්න ඕන ඇත්තටම. ගොඩක් රටවල වගේ කාඩ් එක tap කරන system එක හඳුන්වලා දුන්නා නම් හරි

    • @jayathuperera7477
      @jayathuperera7477 Месяц назад +2

      ප්‍රායෝගික නෑ.
      රු. 5න් පහට කැඩෙන විදිහට ගාස්තු සංශෝධනය වෙන්න ඕන.
      මේ වෙද්දී, රු. 1, 2 කාසි වල වටිනාකම නැති වෙලාම ගිහින් තියෙන්නේ

    • @sunithafernando7638
      @sunithafernando7638 Месяц назад

      ​@@shanthijayamanna3255දවසගානේ යද්දි එහෙම මාරුසල්ලි අතේ රැදෙන්නෙ නෑ .

  • @godbless959
    @godbless959 Месяц назад +5

    WENA ANDU නිදාගෙන නැගිටිනකොට උදේ බලනකොට තෙල් මිල වැඩිකරලා
    දැන් බලනකොට නිදාගෙන උදේ නැගිටිනකොට තෙල් මිල බැහැලා
    කොහොමද අපේ ආන්ඩුව
    ජය වේවා. 🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋

  • @sumanam.s.perera9092
    @sumanam.s.perera9092 Месяц назад

    Jayawewa Jayawewa niyami 👏👏

  • @yamuna4041
    @yamuna4041 Месяц назад

    තෙරැවන්.සරණයි.ජයවෙවා.❤

  • @RenukaDamayanthi-w2d
    @RenukaDamayanthi-w2d Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 Jayawewa.

  • @kumarikarunarathne6247
    @kumarikarunarathne6247 Месяц назад

    Mawbimata Jayawewa
    AKUDI MAMITA JAYAWEWA ❤

  • @tmnalani8066
    @tmnalani8066 Месяц назад +4

    කොන්දොස්තරල පොහොසත් කරන්න හොඳයි .කවදාවත් ඉතිරි දෙන්නෙ නෑ .28ට 30ම ,47ට 50ම ගන්නව .

    • @sunithafernando7638
      @sunithafernando7638 Месяц назад

      56 ට 60 ම.91 ට100 ම.😂

    • @tmnalani8066
      @tmnalani8066 Месяц назад

      @@sunithafernando7638 බස්වල නොයන අයට මේව තේරෙන්නෙ නෑනෙ .

  • @merithika_2.2M
    @merithika_2.2M Месяц назад +8

    සෑහෙන කාලෙකින් ඝෘන උද්ධමනයක් මේ මාසයේ ලැබේවි.

  • @SugathWeerarathna
    @SugathWeerarathna Месяц назад

    Ela putha..ohoma yamu near..

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +6

    සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
    🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩

  • @charnipriyangika9028
    @charnipriyangika9028 Месяц назад

    ජයවේවා!💜️

  • @Hxxhxhx-nw6xj
    @Hxxhxhx-nw6xj Месяц назад

    Good news ❤❤❤

  • @milamila6109
    @milamila6109 Месяц назад

    Malimawata jayawewa ❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 Месяц назад

    🙏🙏🙏🙋❤

  • @rojiroji4055
    @rojiroji4055 Месяц назад

    මාලිමාවට ජයවෙිවා🙏🙏🙏❤

  • @MMPSiriwardane
    @MMPSiriwardane Месяц назад +4

    අවම ගාස්තුව රු.30/=ම තමා .

  • @Priyatha-q9t
    @Priyatha-q9t Месяц назад

    ❤❤

  • @travagomelbourneandsrilank2869
    @travagomelbourneandsrilank2869 Месяц назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @MerryNansalin
    @MerryNansalin Месяц назад

    බස් ගාස්තු පමනක් නෙවෙයි තුි විලර් ගාස්තුවත් හැමකෙනෙකුටම එකහා සමානව අඩුවිය යුතුයි

  • @masonmatt9117
    @masonmatt9117 Месяц назад

    Touch card එක ආයෙත් ගේන්න මුලු රටටම බලපාන පරිදි.
    Phn වලට reload කරනවා ව්ගේ කාඩ් එකට රීලොඩ් කරලා මාසෙටම පාවිච්චි කරන්න ඉඩ සලස්වන්න

  • @KanchanaAthu12
    @KanchanaAthu12 Месяц назад

    ඇත්තටම තරුණ ළමයි ලැජ්ජා නිසා ඉතිරි මුදල් ඉල්.න්නේ නෑ..ඉල්ලුවත් හොර කොන්දොස්තර වරු හිත රිදවනවා 😢

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake Месяц назад

    Damithata kiynako ragapana eka karagana enna kiyala .sahodayata jaweva .❤

  • @VajiraMendis-yv5ey
    @VajiraMendis-yv5ey Месяц назад

    We are not receiving balance 2 or 3 rupees. Should be round amount

  • @namaligunasakara
    @namaligunasakara Месяц назад

    ඒ රුපියල යන්නේත් කොන්දට .
    දෙකක් දෙයි රුපියල ගානේ මහජනතාවගේ මුදල් මංකොල්ල පවතින ආණ්ඩුව කරන්නේ

  • @nisaljayawardena
    @nisaljayawardena Месяц назад +3

    JVP 🔔🚩 NPP 🧭❌ AKD 🇱🇰✊

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake Месяц назад

    Bas kard aka hadanna janadipathtumani .pitaratawala eka thamai thiyanna hithata .sahanayak .❤❤❤❤❤

  • @ChitrapatraShanthaAshokaKu-g8w
    @ChitrapatraShanthaAshokaKu-g8w Месяц назад +3

    Rupiyalakin adu kale MOKADA.satha 20 kin ADU kalaa nam athi.

  • @AnuHerath-sn6lm
    @AnuHerath-sn6lm Месяц назад

    ආ....හ් පැත්තක තියන රුපියල දෙක පහ කාසි මල්ල ගමූ...
    මාලිමාවට ජය වේවා🎉

  • @malaekanayake5269
    @malaekanayake5269 Месяц назад +1

    ඉතුරු නම් දෙන්නේ නෑ ඒකයි ප්‍රස්නෙ

  • @keerthijayanetti3848
    @keerthijayanetti3848 Месяц назад

    අවම බස් ගාස්තුව 25 කරන්න මොකද අපට හැමදාම බස් ගාස්තු අඩුවුවිට රවුන් ගානක් නැහ, අනෙක කොන්දොස්තර මහත්තුරු පොඩි සල්ලි අතේ එකතු වුන ගමන් ඩෑස් බෝඩ් එකේ කවරය යටට දාලා අපට ඉතුරු සල්ලි දෙන්නේ නැහ , ඒ තත්ත්වය ඇතිකරන්න එපා මින්පසු

  • @samanthafernando332
    @samanthafernando332 Месяц назад

    25,කරන්න

  • @roshanRukshan-sg5ui
    @roshanRukshan-sg5ui Месяц назад +1

    27/=ඕන්නෑ30/= කරන්න මොකද ඉතිරි 3/=දෙන්නෑනෙ

  • @anuruddhabandara6018
    @anuruddhabandara6018 Месяц назад

    සන්සෝදනය කරන්නෙම උන්ට වාසි වෙන විදියට

  • @SanalepararaSanaleparara-ss4qc
    @SanalepararaSanaleparara-ss4qc Месяц назад

    Mawbemata 💪💪💪💪💪💪💪❤❤❤❤❤❤👊🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰

  • @lakshanr.p.d.t2662
    @lakshanr.p.d.t2662 Месяц назад

    තේරුමක් නෑ ඒ ගාන. ප්‍රශ්න ඇතිකරන ගානක් 🤔🤔🤔

  • @samanthafernando332
    @samanthafernando332 Месяц назад

    3 දේණ්ණේ,,,ණෑ

  • @flylillie95
    @flylillie95 Месяц назад +1

    ❤ANURA KUMARA DISSANAYAKE 9TH PRESIDENT OF SRI LANKA JSYAWRWA❤❤❤❤

  • @devnipadmasiri1765
    @devnipadmasiri1765 Месяц назад

    සමහර කොන්දොස්තර මහත්තුරු ඉතුරු දෙන්නෙ නැත්තෙ ඇත්තටම මාරු නැති නිසා. ඒත් සමහර උන් ඉන්නවා වමටම ගහන. ඔය වගේ එව්වත් හැදෙන්න ඕන ඇත්තටම. ගොඩක් රටවල වගේ කාඩ් එක tap කරන system එක හඳුන්වලා දුන්නා නම් හරි

  • @anniesilva9361
    @anniesilva9361 Месяц назад

    27 ක් අරං යන්න පුරුදු වෙන්න.

  • @wasanthakumara6868
    @wasanthakumara6868 Месяц назад +1

    මල්ලි ගොන් ජෝක් එපා

  • @NilakshaniGalahitiyawa
    @NilakshaniGalahitiyawa Месяц назад

    බස්ගාස්තුව රවුම් ගානක් වුණානම් හොඳයි නේද? ඉතුරු සල්ලි දෙන්නෑ❤

  • @SriyaniLeads
    @SriyaniLeads Месяц назад

    අනේ ඇයි එච්චර අඩි කලේ..අපරාදේ නේ

  • @sunithafernando7638
    @sunithafernando7638 Месяц назад

    බස් ගාස්තු රව්ම් ගානක් දාන්න .ඕක කිසිම තේරුමක් නෑ.කොන්දොස්තර ඉතුරු දෙන්නේ නෑ.මිනිස්සුන්ට ඒ සහනෙන් වැඩක් නෑ.බස් ගාස්තු රුපියලකින් අෆු උන එක වැඩක් නෑ.රුපියලේ වටිනාකමක් නෑ

  • @PodiAppuhami-um1lr
    @PodiAppuhami-um1lr Месяц назад +1

    Jantawata sahna rasak

  • @gaminiruwanpura9553
    @gaminiruwanpura9553 Месяц назад

    හැබැයි රුපියල් 3 ක් මංකොල්ල කන්න නීතිය ඉඩ දීල නේද .

  • @sarathperera1050
    @sarathperera1050 Месяц назад

    මුන් බොරැ සෝබනයක් දාන්නේ , මාලිමා ආන්ඩුවත් රවට්ටනවා, වෙන ආන්ඩු වගේම , ඇයි අවම ගාස්තුව රැ 25 කරන්න බැරි

  • @SarathAthukorala-d8s
    @SarathAthukorala-d8s Месяц назад +3

    අනේ මන්දා රු27ක් කරන්නේ ඔළුව කචල් කාරයෝ.ඊට පස්සේ ඉතුරු රු 3 ගන්න කොන්දොස්තර එක්ක අපිට කචල් පිට කචල් දාගන්න වෙන්නේ අපිට!😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @UdulaGamage
      @UdulaGamage Месяц назад +1

      Oyala wage oluwa kachal ayath innawa ne 😂😂😂😂

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s Месяц назад +1

      @@UdulaGamage මාලිමාවේ එහෙම පිස්සෝ ඉන්න බව පිළිගත්ත එක ලොකු දෙයක්

    • @UdulaGamage
      @UdulaGamage Месяц назад +1

      @@SarathAthukorala-d8s අනේ එහෙම අය නම් නෑ.ඉන්නේ ඉගෙනගත් හොද තරුණ කොල්ලො කෙල්ලො සෙට් එකක්. හොරු පස්සේ ගිය පොඩි හොරුන්ට ඒක තේරෙන්නේ නැති එක සාධාරණයි.🫴

    • @SarathAthukorala-d8s
      @SarathAthukorala-d8s Месяц назад +1

      @@UdulaGamage කොල්ලෝ ඉන්නවා නම් මාලිමාවේ නායකතුමා වයස 50ට වැඩි කෙනෙක් වුනෝ?

  • @virajranasinghe5300
    @virajranasinghe5300 Месяц назад

    🤔

  • @nishanfernando4092
    @nishanfernando4092 Месяц назад

    Oya mokuth prasna nehe electronic bus card system ekakkata giyanam

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake Месяц назад

    Tikat masin nm ai card aka hadanna bare janathawani .sithamu mulu auruddama duty yana ayath loku sahanayak .27i 38i 52i monawada .me .maru kasi hamadama janaya atha naha nada?😮

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv Месяц назад

    Rupiyal thihak den gannawa wisihath wunama ithuru rupulal thuna denna kiyala kiyanna maru kasi hema welawema nehe.

  • @virangeekumari3589
    @virangeekumari3589 Месяц назад

    රුපියල් තිහම තමයි

  • @sasithdissanayake1737
    @sasithdissanayake1737 Месяц назад

    50k dila yana eka lesi

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 Месяц назад

    KAWADHAWATH RU 2/=, 3/=, SOMETIMES 5/= , 10/= DHENNEMA NEHA ... MEKAI SANGSODANA.....

  • @chamaniweerasuriya3157
    @chamaniweerasuriya3157 Месяц назад

    27 wadak na apita oya ru 3 laben na ekko 25 kranna

  • @NandawathiSamaranayake
    @NandawathiSamaranayake Месяц назад

    Ethiri mudala rajaytada? Kondosthraga pdiyada? 😂😂😂😂😂😂😂

  • @KameshMadushanka-q9u
    @KameshMadushanka-q9u Месяц назад +1

    Pissuda hloo 30 dunnma 3k danna na awe kondaga sakkuwa

  • @thidasattanayake5838
    @thidasattanayake5838 Месяц назад

    Boru wada

  • @sunethragunathilake6493
    @sunethragunathilake6493 Месяц назад

    oya mona adukireemakda desal r s5ki vadikalanam basgasthu 10 kin vithara vedikaranava

  • @Michelle-be9ti
    @Michelle-be9ti Месяц назад

    ❤❤❤❤

  • @KumariySandiya
    @KumariySandiya Месяц назад

    ❤❤❤❤❤