මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024
  • මානව සෞඛ්‍යයට අභියෝග කරන අමනුෂ්‍ය බලපෑම්
    • මානව සෞඛ්‍යයට අභියෝග ක...
    නොපෙනෙන ලෝකය අමුනුෂ්‍යයන් අමුනුශ්‍ය බලපෑම් වැනිමාතෘකා ගැන අපි ගොඩක් වෙලාවට උනන්දුයි. එසේ වීමට හේතු වෙන්නේ ඒවගේ තියන ගුප්ත ස්වභාවය යි. නමුත් ගොඩක් වෙලාවට මේවා ගැන කතා කරන එක මිත්‍යා විශ්වාසයන් අන්ධ විශ්වාසයන් කියලත් අපේ සමාජයෙන් සමාජයෙන්ම කොන් කරලා තියෙනවා. ඒ උනාට මේ සම්බන්ධයෙන් PhD පවා කෙරිලා තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද ?
    අද මම ඔබට කියන්න යන්නේ ඒ වගේ තොරතුරක්
    අමනුෂ්‍ය බලපෑම් කියන්නේ මානසික රෝග ම ද?
    අමුනුෂ්‍යයන්, නොපෙනන ලෝකය යන දේවල් විද්‍යාත්මකව සහ බුදු දහම ඇසුරෙන් සාධනය කළ හැකි ද?
    අමුනුෂ්‍යයන් වැහීම, අමනුෂ්‍යයන් නිසා රෝගාබාධ ඇතිවීම වැනි දේවල් සිතින් මවා ගත් දේවල් ද? එවැනි දේවල් වලට විද්‍යාත්මක පසුබිමක් තිබේ ද?
    අධිභෞතිකත්වය සහ අධිමානසික බල යනු විෂය ක්ෂේත්‍ර දෙකක් ද?
    අමනුෂ්‍යයන් ව ඡායාරූප ගත කළ හැකිද වීඩියෝ ගත කළ හැකි ද?
    අමනුෂ්‍ය බලපෑම් වලින් මනුෂ්‍යයාට සිදුවන විපත් වලට පිළිගත හැකි ප්‍රතිකාර තිබේ ද?
    මෙම සියලුම දේවල් සම්බන්ධව අද ආචාර්ය කසුන් නාගොඩවිතානයන් සමග කතාකරමු 🤝
    මෙම වීඩියෝ මාලාවේ මුල් වීඩියෝ පහතින් ලබාගන්න 👇
    01. අධ්‍යාත්මිකත්වය සම්බන්ධව දාර්ශනික විග්‍රහයක්
    • අධ්‍යාත්මිකත්වය සම්බන්...
    02. අධ්‍යාත්මික සුවකරන්නන් සහ අධ්‍යාත්මික සුවකිරීම | Spiritual Healers & Spiritual Healing
    • අධ්‍යාත්මික සුවකරන්නන්...
    03. අධ්‍යාත්මිකත්වයේ ප්‍රායෝගික භාවිත - තථතාවය
    • තථතාවය Suchness - අධ්‍...
    04. ආදරය, විවාහය සහ ලිංගිකත්වය සඳහා ගැඹුරු අධ්‍යාත්මික විවරණයක්
    • ආදරය, විවාහය සහ ලිංගික...
    05. චක්‍ර CHAKRAS අවදි කිරීම සහ චක්‍ර පාලනය කිරීම
    • චක්‍ර CHAKRAS අවදි කිර...
    06. චක්‍රයන්ගේ ගැඹුරු තල | Deep Levels of Chakras 👇👇
    • චක්‍රයන්ගේ ගැඹුරු තල |...
    07. ඔබ තුළ සිටින සැබෑ ඔබව සොයා ගැනීම | Deep Levels of Suchness
    • ඔබ තුළ සිටින සැබෑ ඔබව ...
    08. ආශාව සහ අධ්‍යාත්මික ෆැන්ටසිය
    • ආශාව සහ අධ්‍යාත්මික ෆැ...
    09. අධ්‍යාත්මික මනසේ ආදරය සහ ප්‍රේමය
    • අධ්‍යාත්මික මනසේ ආදරය ...
    10. අධ්‍යාත්මික මනස තුළ පවුල් සම්බන්ධතා | Spiritual Family Life
    • අධ්‍යාත්මික මනස තුළ පව...
    11. පෙම්වතෙකුගේ උමතෝකෝටිකය | අසම්මත මනසේ අධ්‍යාත්මික පරිකල්පන
    • පෙම්වතෙකුගේ උමතෝකෝටිකය...
    මෙවැනි කතිකාවත් සදහා පහත telegram gropu එක හා සම්බන්ධ වන්න 👇👇
    Knowledge Bar telegram group 👇👇
    t.me/Madujith_...
    Madujith Sagara Facebook profile
    www.facebook.c...
    Dr. Kasun Nagodavithana's Facebook Profile
    / kasun.nagodavithana
    Vishwaprani Foundation Facebook page
    / vishwapranifoundation
    Special thanks for Mr. Isuru and Ms. Rohini who helped to make this video success
    #madujithsagara #kasunnagodavithana #අමනුෂ්‍යබලපෑම් #මානසිකරෝග #amanushyabalapam #භින්නෝන්මාදය #විශාදය #depression #schizophrenia

Комментарии • 50

  • @MadujithSagara
    @MadujithSagara  Год назад +12

    මිත්‍රවරුනි,
    ඔබත් දැනුම පිපාසයෙන් පෙළෙන දැනුම සොයා යන අයෙක් නම් ඔබට පුළුවන් මම දැනුම් සොයන්නන් වෙනුවෙන්ම නිර්මාණය කරපු Knowledge Bar නමැති මගේ Telegram Group එක සමග සම්බන්ධ වන්න.
    නමුත් මෙය තවත් එක් හුදෙක් චැට් ගෲප් එකක් නොවන බව මතක තබාගෙන ම මෙයට සම්බන්ධ වන අය මේ සමග සම්බන්ධ වෙන්න.
    මෙම ටෙලිග්‍රෑම් සමූහය දැනුම බෙදාගැනීම සඳහා පමණක් ම භාවිතා කරන ලෙස ඔබගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.
    Link to Knowledge Bar telegram group
    t.me/Madujith_Knowledge_Bar
    මාගේ podcast චැනලයට ඔබට මෙම සබැඳිය ඔස්සේ පිවිසිය හැක
    anchor.fm/madujith-sagara
    Follow me in Facebook 👇
    facebook.com/madujithsagara?mibextid=ZbWKwL
    Follow me in Threads 👇
    www.threads.net/@madujith_sagara
    Madujith Sagara
    මධුජිත් සාගර

  • @dhanushkayohan2097
    @dhanushkayohan2097 Год назад +3

    දිගටම කරගෙන යන්න ගොඩාක් වටිනවා , බොහොම ස්තුතිය ඔබතුමඔබතුමන්ලාට , ගොඩාක් කල් තිබුනු ප්‍රශ්නයකට හොඳ පිලිතුරක් ලැබුනා ආටානාටිය සුත්‍රයේ තිබුනු👃🙏🌷❤️

  • @warunajith
    @warunajith Год назад +6

    මම කියා හෝ ඔබ කියා කෙනෙක් නොමැත ඇත්තේ සිතුවිල්ලක් පමණි සිතුවිල්ල තුලින් මායාව හටගනියි ආත්මයක් කියා දෙයක් නොමැත එයද සිතුවිල්ලක් පමණී💫❤

    • @MadujithSagara
      @MadujithSagara  Год назад +1

      මෙතන කතා කරන්නේ අමනුෂ්‍ය බලපෑම් ගැන. ඔබ ඔය කීව දේ වීඩියෝ කිහිපයක් හරහා දැනටමත් in detail කතාකර ඇත🤝

  • @isirajayakodi
    @isirajayakodi Год назад +4

    පැටලිලා තිබ්බ දේවල් ගොඩක් ලෙහාගත්තා මේ වීඩියෝව තුළින්. මම ගරුකරන චරිත දෙකක් තමා මධුජිත් සර් සහ dr kasun nagodavithana කියන්නේ.

  • @sachthchanaka4894
    @sachthchanaka4894 Год назад +2

    Expert talk. Amazing 🙏

  • @edwardsmith6036
    @edwardsmith6036 Год назад +2

    Great explanation

  • @DeMel-zx9yf
    @DeMel-zx9yf Год назад +2

    සුපිරියක් මේකනම්

  • @sahanvimukthi3548
    @sahanvimukthi3548 Год назад +1

    Unseen world එක ගැන කරපු research වල photos and videos එක්ක ඉක්මනින් වීඩියෝවක් බලාපොරොත්තු වෙනවා. අද වීඩියෝවෙන් ගොඩක් දේවල් ඉගෙනගත්තා. Thanks a lot Dr Nagodavithana and Madujith sir

  • @eshansampath1059
    @eshansampath1059 Год назад +2

    Great discussion ❤️❤️

  • @bimalasantha8699
    @bimalasantha8699 Год назад +1

    great work again

  • @sapumalsampath
    @sapumalsampath Год назад +1

    Absolutely super

  • @sasankaasiry8306
    @sasankaasiry8306 Год назад +1

    great video sirs

  • @vishakaupuli1597
    @vishakaupuli1597 Месяц назад

    Itha watinawa theruwan Sarenai

  • @SujeewaRanasinghe-p2r
    @SujeewaRanasinghe-p2r 6 месяцев назад +1

    Great 🙏🙏🙏😮

  • @NimeshaRathnayaka-ys2zl
    @NimeshaRathnayaka-ys2zl Год назад +1

    Great 🤝🤝🤝🤝

  • @pawankosths
    @pawankosths Год назад +3

    මේ වැඩසටහන් cut කරකර නෙමෙයි කරන්නේ කියලා 100% ක් පැහැදිලියි. ඒ නිසාම මාරම තාත්ත්වික විදිහට වැඩේ යනවා. අද අහපු දේවල් කොහෙන්වත් කවදාවත්ම අහලා නැ. හිතන්න පැති සෑහෙනට ආවා මේකෙන්. මේ සීරීස් එක දිගටම ඕන. ස්තුතිවන්ත වෙනවා මධුජිත් සර් ට ගුරු ව අපිට මුණගස්සවන එකට

  • @mihiranfernando7102
    @mihiranfernando7102 Год назад +2

    බොහොම ස්තුතියි ...!!!

  • @cmkrangika1512
    @cmkrangika1512 Год назад +1

    Great video ❤️

  • @sampath9423
    @sampath9423 Год назад +1

    Wooow. This is amazing

  • @pahanmihiranga957
    @pahanmihiranga957 Год назад +1

    Great discussion 🤝🤝🤝

  • @susanthakostha7844
    @susanthakostha7844 Год назад +2

    Respect 🙏🙏🙏🙏🙏

  • @lahirumadushan4187
    @lahirumadushan4187 4 месяца назад +1

    Depression walata thamai docter behath denne

  • @ThissaKottagoda
    @ThissaKottagoda Год назад +2

    ඇත්ත සංකල්ප විතරමයි මුකුත් නැ

  • @venukaherath2869
    @venukaherath2869 9 месяцев назад +1

    🙂🙏ආයුබෝවන්

  • @padminijagodage9866
    @padminijagodage9866 19 дней назад

    Pothe pinthurayak danna,, mila keeyada

  • @nandasenapathiraja2480
    @nandasenapathiraja2480 Год назад +1

    Great broo

  • @nawaratnesemasinha8689
    @nawaratnesemasinha8689 Год назад +1

    පොත මිලදී ගත හැකි ආකාරය දැනුවත් කරන්න.

  • @JRPDeSilva
    @JRPDeSilva Год назад +1

    🎉🎉🎉

  • @susithadilhan6471
    @susithadilhan6471 Год назад +2

    ❤❤❤❤❤❤❤

  • @nadeekapushpamala9803
    @nadeekapushpamala9803 Год назад +2

    👍👍👍👍

  • @sanjewanisanjewani9623
    @sanjewanisanjewani9623 4 месяца назад

    මමත් 2002 සිට අමනුෂ්‍ය බලපෑම් නිසා පුදුම පීඩාවක් විදිනවා. මා වෙසෙන භූමියට ආසාවෙන් තමයි අමනුෂ්‍ය බන්ධනයක් කරලා තියෙන්නෙ පවුලම අයට ලෙඩට වැටිලා පින් සිද්ධ වෙයි පිහිටක් වෙන්න

    • @MadujithSagara
      @MadujithSagara  4 месяца назад

      Contact Dr Kasun Nagodavithana

    • @kanchanabandar4168
      @kanchanabandar4168 2 месяца назад

      @@MadujithSagara Please give me the contact details of Dr. Kasun Nagodavithana, thank you

  • @ajithperera2908
    @ajithperera2908 Год назад +2

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @sanjeewanihettigoda2207
    @sanjeewanihettigoda2207 Год назад +1

    👍🙏🙏🙏

  • @හොදමයාලුවා-ව6ඡ

    🤝🤗

  • @mahiwisdom9914
    @mahiwisdom9914 2 месяца назад

    Number mokada

  • @nayanagoldhouse2555
    @nayanagoldhouse2555 Месяц назад +1

    ❤❤❤❤❤❤❤