Good news for SAJABE. SAJITH lapayata wada ihalin . Supreme court decision already put him on a higher padastal. Lapayage waachaala kata ganday. Lapaya wada bari gawayek bann . Chandrikage saaripota assen avith dann balu kendiriya.
Ado 113 nowey dann tiyena ata 2wath ituruweyda? Harini ammanndi not elected but appointed, english terenawaada, ahema natnan renawada, tope anaawaki, bahubutha.
Ranjith Goonatileke....English maha ihalin salakana oba Singlish walin kotanne ai? Ane oyage english danna nayakayo....you are yet another brain washed hypocrite
Thanks to social media today we are well aware of the truth. AKD has a broad knowledge on politics. So NPP is the only party which is able to take country forward. They have a broad vision, Superb team work, dedication, firmness, and unity among all religious groups and ethnicities together. Thanks to Sri Lankan expatriates in USA 🇺🇸 for supporting NPP and we guarantee the trust you kept on us 👆 CHEERS!!!
නියමයි සහෝදරයා ,මමත් දේශපාලනික වශයෙන් හිරවෙලා හිටියේ ඔය ප්‍රශ්නයට පිළිතුරු නැතුව .ජය වෙිවා NPP දිනේවා.✌️✌️✌️✌️✌️✌️✌️✌️✌️
බලන්න කතාකරන ලස්සන හරිම පහැදිලිව තේරුම් කරලා දෙනවා respect අනුර සහෝදරයා .npp ජය වේවා
kata ada karala agili ull karala neda katha karanne. harima agei😂😂😂
Aniwa 113 thiya 3 th nathiwunath mehema harak innakam u sapata innawa mahiya saha ranil dena ewa amathare.
Nna one ake waraddak na at minissu hadenna one
ලස්සනටම කියනවා 113 ගන්න බැරි උනොත් සංධාන ගත වෙනවා කියලා.කවුරැ එක්කද හවු.....සැඩි හොරැත් එක්ක.😮😮😮😮
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
ඔබ තුමා විශිෂ්ඨ යි
විදේශ රටවල් වල ජීවත් වන ඔබගේ චන්දය හරිම වටිනවා අපේ රටේ අනාගතය වෙනස් කරන්න. අපි ඔබ සියලු දෙනා එකතු උනොත් කොහොම හරි වෙනස් කරන්න පුළුවන්.
අනිවාර්යයෙන්
Paka jeppo umbala dinala iwaray neda? Lapayata kelinn wenne natilu? Ahapan pada padmaagen?
P
@@rajuchandhana2025 mokskda oya oy a PAKA?
Owun desapremiyo nowey pako, desadrohiyo. Chandaya tiyenne lankawe nammbo.
කිසිම පුද්ගලික ලාභ ප්‍රයෝජනයක් නොමැතිව ව්නාශ කරලා තියෙන අපේ රට ගොඩ ගැනීම සදහා අනුර කුමාර සහෝදරයා සමග එක්ව කටයුතු කිරීමට අපගේ පුර්ණ සහයෝගය ලබාදෙනවාමයි..
සල්ලි වලට ඡන්ද ගන්න බෑ කියලා ඔප්පු කරන්න මොකුත්ම ඕන නෑ.. npp එක උදාහරණය..පල් හොරුන්ගෙන් ගහණ ටීම් වලට ඉදිරි ඡන්දය නොලැබේ...."ඔබ යනු අපයි "❤
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
Mahamathi waranedi malimawata chande denna
මේ පාර අපි පවුල් පිටින් ම මාලිමාවට ජන්දය දෙමු එකම විසඳුම අනුර කුමාර දිසානායක පමණයි
අනිවාර්යයෙන්ම 1n ma
Apita awasthawak deela balanna barinane deela balamu
Ranilaisajiyai tayar kamhalak viwrtha karai😂
Demu
එකෙන්ම
කෝ බලන්න kamant බලන්න ආපු aya ❤❤❤ malimawata jaya වේවා 👍👍👍🙏🙏🙏
අපේ මිනිස්සු දැන් වෙනස් අනිවා මෙදා පාර මාලිමාව දිනවමු..
We won
අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගයට චන්දය දෙන්න කාලය ඇවිත් තියෙන්නේ......අනුර කුමාර සොහොයුරා අනිවාර්යයෙන්ම ජනාධිපති විය යුතුයි එහෙම උනොත් තමයි අපේ අනාගත පරපුරට හෙටක් ගැන හිතන්න පුලුවන්....ජාතික ජන බලවේගයට ජයවේවා.....!!!!!!!!
E
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
මාලිමාවට ජයවේවා !!
පවුල් පිටින්ම මාලිමාවට ජයවෙිවා
❤
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
මෙතෙක් කලක් හොරු දෙපිලකට චන්දය භාවිතා කර කෙලවාගත් අප,මින් ඉදිරියට ජාතික ජනබලවේගය සමග පවුලේ සැමත් සමගම එකතුවෙලා රට ගොඩ නගමු.
❤
මොන විදියක චන්දයක් තිබ්බත් මාළිමාව දිනවන්නට රටේ ජනතාව කටයුතු කරනවා
මෙතෙක් බලය හුවමාරුවුනේ උනුයි, උනුයි අතරේ. ඒත්, දැන් උන් හොඳටම බයවෙලා. මොකද, මෙවර බලය මාරුවෙන්නේ උනුයි අපියි අතරේ. ජයවේවා NPP ❤️❤️❤️❤️
Na pakayo balaya maruwenne natha. Api atara tamay pakayo balaya. Tope oluwe tiyenne, 113, Lapayage bahayanaka Lapaya, johnstonge kassipu buissines aka ,graphite, tope kudu jaawarama, katahari puke arina aka, oka tamay lapayage propaganda aka, topila waage gonn nammbonta mona pakakwath natha ,api tamay balaye inne pakayo.
Good news for SAJABE. SAJITH lapayata wada ihalin . Supreme court decision already put him on a higher padastal. Lapayage waachaala kata ganday. Lapaya wada bari gawayek bann . Chandrikage saaripota assen avith dann balu kendiriya.
Akd win 🎉🎉🎉🎉🎉❤❤❤❤❤
😂😂😂@@ranjithgunatilaka7311
@@keerthigamage5711 ADO PAKAYO UMBALAGE GOTHAYA DANN BALAYA GATTHA NEDA..? Ehenan APE UNDISPUTED NAYAKAYATA VIRUDDWA ADIKARANAYATA GENEN, GOTAYATA KIYPAN SANSCRUTIKA ARMUDALA HORAKAMM KALA KIYALA PUKA UDADAGENA SAJITHTA APHASA KALA NEDA PAKO ONNA AWASTAWA, KAIYA NATUWA ARA FILE LAPAYAGAWA NEDA…? ONNA AWASTAWA HAMANENNE NATUWA OPPU KARAPAN HONDE?🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜🐜
And
එක්සත් ජනපදයේ සිටින අපේ ඥාති මිත්‍රවරුනි,
අපි අද වන විට නොවිඳිනා දුක් විඳින ඔබ අප උපන් මව්බිම බේරා ගැනීමට ඔබලා ලබා දෙන දායකත්වයට ගොඩාක්ම පින්
ඉදිරි මැතිවරණයකදී වත් මේ තත්ත්වය වෙනස් නොවුනහොත් රටේ අහිංසක දුගී දුප්පත් ජනතාව කොහේ යන්නද
යුක්ති සහගත සාධාරණ මැතිවරණයක් තිබුනහොත් මාලිමාව ජයග්‍රහණය කරන බව අද බහුතර ජනතාවක් අවිවාදයෙන් පිළිගන්නවා
අපේ ගම්බිම් පිටින්ම මාලිමාව වටා ඒකරාශී වී හමාරයි
ලංකාවේ අනුර තරම් දෙයක් තර්කානුකූලව ,පැහැදිලි ව කියන්න පුළුවන් කෙනෙක් නෑ.ඒක ට හේතුව NPP එකේ තියෙන වැඩපිලිවෙලේ තියෙන පැහැදිලි බව හා විශ්වාස ය .මොන ගේම් ගැහුවත් ආන්ඩුව NPP ,ජනාධිපති අනුර වෙන එක නවත්වන්න බෑ. ජයවේවා !!!!!!!!
anura janadipayhy kala yutumai
Mokakda pako umbe hukana tarkaya?
@@ranjithgunatilaka7311මොකද්ද httegeputo උබ කියන්නෙ මේ හැම කම්‍ර්න්ට් එකටම රිප්ලයි කරන්නෙ ,පුක පැලෙනකන් බයියොන්ට කඩේ යන හුත්තිගෙ පුතා 😅😂
ලංකාවේ ජනතාවටත් මේ වගේ අවස්ථා වැඩිපුර ලබා දෙන්න සහෝදරයා .
😊😊😊😊
Api dan aeth wenas wenne naha NPP thamai
Malimawata jayawewa Anniwarayenma anura oba thawa hariyatama hari. Jana bala wegayata jayawewa. 🌹✊👍❤️✝️🇱🇰👏🙏
Boom garwarment 💥💥💥
ලංකාවේදීත් මේ අයව ප්‍රශ්න කරන්න අවස්ථාව ලබාදෙන්න ඕන .
@@d.s.amarasingha thoge ammata hikuwe 🦆ද?
එකසිය දහතුන ගන්න එක අනුරගෙ වැඩක් නෙවෙයි,ඒක කරන්න ඕනෙ අසාධාරනයට ලක් උන රටේ පුරවැසියන්ගෙ වැඩක් ඒ වෙනුවෙන් වැඩකරමු ,,,
සහෝදරය!!
exatly correct yuo dear
අනිවා
Ou danma patan gamu ❤❤❤API wenuwen API.🎉🎉🎉
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
Ow
රටේබත්...කන මිනිස්සු ඉන්නව.නම්...මේ වතා වේ..බලා.ගන්ඩ පුලුවන් . මාලිමාව වට..ජන්දෙ .දෙන..ගානින් ...අනිවාර්යයෙන් රට වල්..වල..ඉන්න..ඔබ ගේ. පවුල්..වල..සියලුම..ජන්දෙ ..අරන්. දෙන්න මාලිමාව වට...ඒ.ක..ලොකු..සක්තිය යක්.
bath kana aya 10%yi
ජයවේවා මාලිමාවට.❤
අපේ අවාසනාව මොහුගෙන් මීට ඉස්සෙල්ලා ප්‍රයෝජනයක් ගන්න නොලැබීම😢
Never too late !!
Later is better than never!!!
Yes of course that is our fault.
මේ පාර ගමු.. පුළුවන් තරම් කට්ටිය මාලිමාවට හරවන්න.
Ekane kalin watcherla karala thibune
We did it
ජයවේවා 🙏🏼❤️
ජයවේවා සහෝදරයා
රටේ සියළුම ජනතාවගේ වර්තමාන යුතුකම තමයි කොන්දේසි විරහිතව ඉදිරි සියලුම මැතිවරනවලදී ජාතික ජනබලවේගය බලයට පත්කිරීමයි. එහෙම නොවුනහොත්, ආයෙත් ජනතාවගේ සිහින සැබෑකරගැනීමේ අවස්ථාවක් උදාවන එකක් නෑ. ඒක ස්ථීරයි. ඒ නිසා වරද්දගන්නනම් එපා ආයෙත් නම්.
❤
සහතික ඇත්ත
ජාතික ජන බලවේගයට ජයවේවා !
ජනාධිපති උනාට පස්සේ බලන්නෙ මම විතරද
හරියටම අනාවැකි කිව්වනේ බං...!😮
Nehe math beluwa. hebei meya kiyanneth meyata hadanna wenneth sunbun Anduwak kiyana ekama neda .
@@mdshifan7211 ekaneh
@@gihanudayajith3744 aniwa
Api balanawa
අපෙ පවුල්වල චන්ද 59ක් මාලිමාවෙ. ඉස්සර හිටියෙ 01 යි. ජයවේවා ජාතික ජන බලවේගය.
ඉස්සර හිටිය 01 ඔයා නේද...
Uba 70n maka Denanna Naha uroo... 😂😂😂
Ou❤❤❤..API wenuwen API..
@@ceysing8817paw bn uba adda ubalata urupatau
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
අපේ රටේ මීළග නියත ජනපති අනුර දිසානායක ❤❤
❤
මමත් අද තීරණය කළා මාලිමාවට මේ පාර ඡන්දය දෙනවයි කියලා කියලා දීලා බලමුකෝ
හැරෙමු
බලන්න එපා දෙන්න.
ර්ටට ආදරෙන්ම් jvp එකට දෙන්න.
👍👍👍
වොචර් වැඩේ කරගෙන ඉඳලා හරියන්නෑ. මේ සැරේ මාලිමාව දිනවන්නම අපි වග බලා ගන්නට ඕනෑ... ශ්‍රී ලංකාවට ආදරෙ ඡන්දදායකයාගේ වගකීම එයයි.
113 ට වඩා ගමු. බැරි නෑ. මෙදා බෙදුම් ඉර කවදාටත් වඩා තීව්‍රයි. අද්දැකීමෙන් දේ ශපාලනය ඉගෙන ගත් පොදු ජනතාව හා හණමිටි පරණ කසිකබල් ජනතාව ලෙසයි දෑන් බෙදීම තියෙන්නෙ.
y
/
Topita 113 nowey nammbo dann tiyana 3 r
Ado 113 nowey dann tiyena ata 2wath ituruweyda? Harini ammanndi not elected but appointed, english terenawaada, ahema natnan renawada, tope anaawaki, bahubutha.
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
ජයවේවා මාලිමාවට
මාලිමාවට ජය වේවා
We are ready for the future of correct true change with Npp ✌️💪🏆🔜
ජය නියත ජය
මාලිමාවට ජය වේවා !!!
අපිට දිගින් දිගින් දිගටම අපේ ගොඩක් පිරිසක් පාර්ලිමේන්තු යවමු.
අනිවාර්යයෙන්ම යවමු.
වැල්වටාරම් ඔනි නෑ.
මාලිමාව 🧭♥️එනවට බයයි නම්, හොරෙක් නැත්නම් හොරුමත යැපෙන එකෙක්💯
අපි මාලිමාවට 🧭💯♥️
ජාතික ජන බලවේගයට🧭♥️ ජයවේවා🙏🏼♥️🌹🇱🇰
ඇමරිකාවෙ ෆේස්බුක් එක හින්ඳ හොදයි පුකේ සමාජවාදය පක තමා 😂😂😂😂😁😁😁👉👌
HEY EASY PUUSY API SAJABE PARLIMENTUWE VIRUDDA PAKASHAYA, SAJITH APE AWANKA NAAYAKAYA, TOPE NAYAKAYATA ENGLISH WACHANAYAK LIYANNA KIYANAA BARI WAACHALAYA. BALUMA UMBALA DINNATH UMBALA PARADAY, APE BALAWEGAYA SAMAGI BALAYA.
@@wasanthadissanayake9433
චිනයත්,රැසියාවෙත් , කියුබවෙත් ...FB පවිච්චි කරනව යකො. 🤣😆
Ranjith Goonatileke....English maha ihalin salakana oba Singlish walin kotanne ai? Ane oyage english danna nayakayo....you are yet another brain washed hypocrite
@@ranjithgunatilaka7311 පුතානෝට කියලා pukeඅරවාගනින්.
ඇමරිකාවේ සහ විදෙස්ගත ආදරණීය ස්‍රී ලාංකිකයන්ට දුක් විදින අපේ ආචාරය..ඉදිරි චන්දයකදී ඔබේ සහාය දෙන්න අනිවාර්යයෙන් ලංකාවට එන්න සහෝදර සහෝදරියනි...❤❤🌹🌹🙏🙏
ජාතික ජන බලවේගය ට ජයග්‍රහණය ස්ථීරයි. ❤
රටේ ජනතාවට සුදුසු ආර්ථික යක් හදන්න රට හරිවිධියට හදන්න නිවැරදි පාලනයක් රට තුල බිහිකිරීමට රටේ බහුතර ජනතාව ගේ කැමැත්ත සහ ශ්‍රමය දායක කරාවි.
Meyawa dann gonn nammba hatiyata anndala iwaray,
Kawuda booruwo gonnamba?.dan moko bayawela hondai.api pawul pitinma Npp ekata.😅🎉
@@ramanidezoysa2828 api mokatada topila waage hama tananama RENA AWUNTA BAHAYA, UMBALA GOO GANDAY NAMMO, MODAYAGE GOO HATH POLE BOLOW,.
e natha, puluwannam gahala ganin nammbo?
@@ramanidezoysa2828 mea ganige mole tiyenne dandi mita neda? Oya jeppange puka passe yana awunta apit heena heena, heena, gandy ganday bann.
🌹🌹🌹🌹 අනුර කුමාර දිසානායක සහෝදරයා....රටේ ජනාධිපති කල යුතුමයි. මේ හොර මජර දේශපාලකයෝ පන්නන්න කාලයයි මේ. ලාංකික ජනතාවනි 75 ස් අවුරුදුද්දක් බොරැවට ' වංචාවට ' දූශනයට රැවටුනා හොදටම ඇති......මඡර දේශපාලකයෝ රටින් අතු ගා දැමිය යුතු කාලයයි මේ......එක් වන්න රොක් වන්න....ජාතික ජන බලවේගයට ජය නියතයි ජයවේවා......ජයවේවා.......ජයවේවා.......🌹🌹🌹🌹
මොනතරම් විශිෂ්ට දේශපාලන පැහැදිලි කිරීමක්!!! අපි ඉංග්‍රීසි සහ අනෙකුත් ප්‍රධාන ජාත්‍යන්තර භාෂාවලින් උපසිරැසි දිය යුතුයි!!! "මනුෂ්‍යවාදය" න්‍යාය ශ්‍රී ලංකාවෙන් මුළු ලෝකයටම මතු කරනු නොඅනුමානය!!!!ස්තූතියි සහෘදයන්ට
AKD/NPP/JVP !!!
දැන් "බාල්දියේ" ඉන්න පක්ෂ ඔක්කොම කලිසම ඇතුලේ වෙව්ලමින් පිච්චෙනවා!!! යකඩ පොලු අස්සේ ගිහින් එල්ලුම් ගහට යයි කියන බයත් එක්ක!!!!!
ජය වේවා npp
මම කියන්නේ සියලුම ශ්‍රී ලාංකිකයන්ට නැවත දැන දැන වලේ වැටෙන්නේ නැතිව එක පාරක් මොවුන්ටත් අවස්ථාවක් දීලා බලමු කියලා. මේයාලට ජැක් ගහලා ආන්ඩු පිහිටුවන්න බලය දීලා වැඩක් නැහැ. එතකොට වෙන්නෙ අනික් එකතුවෙන මිනිස්සුන්ට ඕන විදියට තමා වැඩකරන්න වෙන්නේ. ඊට පස්සේ මේ මිනිස්සුන්ගෙ නමත් ඉවරයි. සියලුම දෙනා බුද්ධිමත් වන්න. හැකිතරමි අනෙක් අය දැනුවත් කරන්න. තමන් ගැන විතරක් නොසිතා රටගැන සිතන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. ඊලගපාරත් මේ හොරැ කවුරුහරි මේ රට ගත්තොත් වහබොන්න තමා වෙන්නේ. මෙතෙක් රට විනාශ කල දූෂිත දේශපාලුවන්ට අනිවාර්යයෙන්ම දඩුවමි දියයුතුමයි. එමනිසා සියලුම දෙනා මාලිමාව වටා එකතුවන්න. අපි අපේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන මොහොතක් අමතක කරමු. දරැවන්ගේ අනාතය වෙනුවෙන් වෙනකලයුතු දෙයක් නොමැත. සියලු දෙනාටම තෙරැවන් සරණයි !
විසදුම ජාතික ජනබලවේගය පමණයි..❤❤
Jaataka wesa ballo, dann kudu walin math wela.
@@ranjithgunatilaka7311 ඇයි උඛෙ අම්මට පිස්සු බල්ලෝ හුකලද තෝව ජාතක වෙලා තියෙන්නේ..
@@PresannaSiriwarda-fm2fg Hey wesa balla tho ahapiya toge wesaammandigen,toge mahaeka tirisenek neda?
@@ranjithgunatilaka7311 තෝත් අහපිය උඛේ වේශ අම්මගෙන් තොගේ මහ එකා පිස්සු බල්ලෙක්ද කියල?
@@PresannaSiriwarda-fm2fg topila lapayage wesa ballo, topila okkoma akay awajaataka rilauw.
මීට වඩා උතුර ,නැගෙනහිර හා වතුකරය ගැන උනන්දු විය යුතුයි.
බලය deepallla
බලපෑමක් තියෙනවා කියලා හිතාගෙනම කටයුතු කරමු සහෝදරයා ..ඒතරම් කුහක සමාජයක අපි ජීවත් වෙන්නෙ ..
io
අනිවාර්යයෙන් අනුර කුමාර දිසානායක ශ්‍රීලන්කාව ජනාධිපති කරමු.
අපි ඔක්කොම මාලිමාවට 150 ක් අරගන්නවා...සුපිරි ආණ්ඩුවක් හදනව..❤❤❤
❤❤❤❤❤
DAWALTHE?
@@janakakumara5925palapako api npp dinawanawa
@@janakakumara5925 thoge ammata hikuwe 🦆ද?
@@janakakumara5925 රෑ...සාගලයා එක්ක
ඇත්තටම මාද්‍ය අනුග්‍රහයක් නැහැ. හැම පක්ශයකම කන්ඩායම් සෙට් වෙලා අවලාද චෝදනා තොරක් නැහැ. බොහෝ පූජනීය ස්තානවල වැරදි කරපු අයටම වෙන් වෙලා. මුදල් බලය තියන උන් තව පැත්තකින් අහිංසක ජනතාව මුලා කරනව. මේ මොනව කලත් එකම විස්වාසයක් තියනව. අපි තවත් අවාසනාවන්තයො නොවේ. සත්‍ය ජය ගන්නවා. අපේ ආදරනීයයන්ගේ එකමුතුවෙන් යහපත් පාලනයක් බිහි වෙනවා ඊට අවැසි ශක්තිය වෙර වීරිය රැකවරනය ඔවුන් වෙනුවෙන් රටවෙනුවෙන් ප්‍රාර්තනා කරනව. ජයෙන් ජයම වේවා.🙏
2024 වරේල්ලා මොන රටෙි හටියත් දැන් රුල්ල npp...jvp
අනිවාර්යයෙන්ම
එදා වගේ නෙවෙයි ප්‍රශ්න
දරුනුයි.
අස්වැසුම ලැබුන නිසා
Light bila ගෙවාගන්න
හැකි වුනාකියන
ජනතා වක් එක්ක
අපිට ලොකු වෙහෙසක්
ගන්න වේවි.
අපි.113.න.ගන්නවා.ජාතික ජනබලවේගය අංක.1.ට.ගේනවා.මේ.අපේ.තීරනාත්මක.අවස්ථාවයි.මෙය.මග.හැරීමට.තරම්.අපි.අවාසනාවන්තයෝ.නොවෙමු.මරණය.තෙක්.සටන්කර.ජයග්‍රහනය.කරනවාමයි.
මේක ගහන්න ම ඕන ගේමක්.. විදෙස්ගත සහෝදර සහෝදරියනි, ඔබේ පවුලේ ඡන්ද ටික ජාතික ජන බලවේගය ට ලබාදීමට උපරිම දැනුවත් කරලා ඔබට නැවත මව්බිමට පැමිණිය හැකි මව්බිමක් ඉතිරි කර ගනිමු. අපිටත් දරුවන්ටත් රටක් හදා ගමු
Ado musspentuwo tope gedara balukatu kana ballay, balliyth chandaya danawada, tope gedara inna hatikarayama sattu neda?
ශිෂ්ඨ සමාජක සුළඟවත් නොවැවුනු සහ වැස්සකටවත් ස්කෝලයකට ගිය බවක් නොපෙනෙන කොහේද යන අවජාතකයෙක්..
@@keerthigamage5711 කීර්ති අයියා මොකක්ද මේක පැහැදිලි නෑ 😅
@@keerthigamage5711 කා ගැනද මේ කියන්නේ
@@keerthigamage5711
ඕකා මෝඩ මූසලයෙක්....
ඕකා, ගෑනි ගහල ගෙදරින් එලවල තියෙන්නෙ දැන්...😂
සුපිරි ගේමක් ගහලා ලංකාවේ ඉන්න මිනිස්සුන්ගේ මොළ ගෙඩි ටික පිරිසිදු කරලා පුංචි ලංකාවේ නාමය ඉහලින් ඔසවා තබන්න ශක්තිය ධෛර්යය නුවණ ලැබේවා.❤❤🌹🌹🌹💯🙏
ඔව් 113ගන්න බැරිවුනොත් අනුරගෙ වරදක් නෙවෙයි. ඒක ජනතාවගෙ ප්රස්නයක්.
I think you all are happy with the results of presidential election. Our president will definitely win the up coming general election with majority.
අපිට පුළුවන්. අපි ඔක්කොම මාලිමාව වටා එකතුවෙලා මේ රට ගොඩනගමු ❤️❤️❤️
අලුතින් දාපු අෂ්වයො දිහා බැලුවම , තේරුම් ගන්න පුලුවන් එයාල දැන්මම පරාද වෙලා ඉවරයි .
AKD you are great Captain. JVP - NPP JAYANIYATHAI. JAYAWEWA.
අනුරට 113 ලැබෙන්නේ නැහැ කියන්නේ මේ රටේ මිනිසුන්ට තමන්ට තමන්වත් රටවත් ඕනම නෑ
කියන එක නේ?ඒකට අනුරට කරන්න දෙයක් නැහැ මිනිසුන් ට මෙහෙම ඉන්න ඇරලා තමන්ගේ
පෞද්ගලික යහපත ගැන විතරක්
හිතලා කටයුතුකරන එක. බලය දෙන්න සූදානම් නැති මිනිසුන් ගැන සිතන්න අවශ්‍ය නැහැ.සරල උත්තරය ඒකයි.ජනතාවගේ
අභිලාෂය මහබැංකු මංකොල්ලාකරුවන් මිනීමරුවන්
ස්ත්‍රී දූෂකයින් එතනෝල්කරුවන් හා
කප්පම්කාරයින් සමගම ජීවත්වීම නම්අනුර හෝ ජ.වි.පෙ.ඒකට මොනවාකරන්නද???????
aniwaryenma mage mathayath okamai❤💯✌
113 ගන්න බැරි වුනොත් විපක්ෂ නායක වෙයි ආණ්ඩුව වැරදි පාරේ යනකොට කෑ ගහන්න කට පණ තියෙන කෙනෙක් ඕනනේ?😂😂😂
@@nihalbandula8247113 නෙවෙයි
මේ රට හදන්න නම් 2/3 බලයක්
අත්‍යාවශ්‍යයි මේ මජර ව්‍යවස්ථාව
කුණුකූඩයට දමා නව ජනසම්මත
ව්‍යවස්ථාවක් සම්මතකළ යුතුයි.
"මහ බැංකු මංකොල්ල කරුවන්" දැන් ඇති හුත්තො ඔය ලබ්බ😂
ඔව් එයාටත් නවගුණවැලක් ගෙනෘහින් දෙන්න ගණන් කරකර ඉන්න ඒකෙන් පුද්ගලික යහපත උදාවෙයි හැබැයි 71අප්‍රේල් මතක් කර ගන්න එපා කියලත් කියන්න හොඳේ හිඃ හිඃ හිඃ 🔥🔥🔥
හදමු හදමු හදමු NPP ආණ්ඩුවක්.
I am a catholic by religion
You are speaking with the AUTHORITY just like JESUS spoke to the People
Feel to LOVE all of of U
An Engineer from Germany
ජාතික ජනබලවේගය පමණයි.. as malimawa ,npp, a k d ,j v p way to go
ශ්‍රීලාංකික දේශපාලන සිතියම මැනැවින් අවබෝධ කර ගත් ඔබ ඇතුළු NPP ජයග්‍රහණය නියතය. මොනාඅකාරයෙන් බෝලය දැම්මද බැට් කළ හැකි ජවය හා ශක්තිය NPP,සතුව ඇති බව නියතයක් බවට පත්ව ඇති බව සුපැහැදිලියි
ජය නියතයි 💪🌟 JVP NPP AKD❤️
පවුද්ගලික අත්දෑකීමෙන් කියන්නෙ අපේ ගේ අවට ප්වුල් 10 ක තත්වය කියන්නම් මේ ගෙවල් 10 යේ චන්ද 31 ක් තිබුන පසුගිය චන්දෙදී මෙය 20,ක් පොහොට්ටුවේ , 8 ක් සජබෙ, 1 ක් ජවිපෙ,1,ක් UNP 1,පාවිච්චි නොකල දැන්, 22 ක් මාලිමාවේ , 6ක් සජබෙ, 3 ක් පොහොට්ටුවේ වගේ , 21 ගුනයකින් වැඩිවෙලා ඒ කියන්නෙ පාර්ලිමේන්තුවෙන් %60 ක් අපේ...
❤
Itiriyath harawamu bro
ලංකාවෙ පලමු වතාවට ත්‍රිවිද හමුදා ව්ශ්‍රාමික සියලුම දෙනා අනුර සහොදරයාට උදව් කරනවා අනිවාර්යයෙන් මේ සැරේ අපී ගේනවා,,,,,
කෙහෙල්මල් 225 30කට අඩු කරපල්ලා. ඕකුන්ව නඩත්තු කරන්න අපිට බැ. පලාත් සබා ගැනත් ඕකම තමයි කියන්න තියෙන්නෙ.
Anduwa ganne nethuwa ewa wenas karanna be sandana nogah jande dinnoth akenma karanawa. Mkd kauru awath aurudu 5i eka reka ganna nm janata porondu iti karanna oni. Issara idapu minissu newe den inne minissuth wenas wela
150 දෙනව ජය වේවා
මාලිමවේ ජයග්‍රහණය විශ්වාසයි ❤❤❤
Thanks to social media today we are well aware of the truth.
AKD has a broad knowledge on politics. So NPP is the only party which is able to take country forward.
They have a broad vision, Superb team work, dedication, firmness, and unity among all religious groups and ethnicities together.
Thanks to Sri Lankan expatriates in USA 🇺🇸 for supporting NPP and we guarantee the trust you kept on us 👆 CHEERS!!!
We will be happy if you came as the president of srilanka😊🎉❤❤
ඔය කියන එකක්වත් නෙවෙයි වෙන්නෙ! සුරැකීමට හෝ නැතිවි යනු පිණිස මා කෙරේ කියල රනිල් ජනාධිපතිවරණය තියනවා! ඊට පස්සේ අනුර කුමාර දිසානායක මහතා එදා මෙදා තුර ජනාධිපතිවරයෙක් ගත්තු ඉහළම චන්ද ප්‍රතිශතය ගන්නවා! ඊට පස්සේ වෙන දේ සං කියන්න ඔිනෙ නැහැ ඔබට ඇස් දෙකෙන්ම බලා ගන්න පුළුවන්!!!
මාත් බලනවා 🎉🎉🎉🎉 අනුර සහෝදරයා ජනාධිපති .... දැන් අපි මාලිමාවේ සෙට් එක වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවට යවමු..❤
Excellent ❤❤❤our full support for NPP
අනිවාර්යයෙන් ,අනුර ජනාධිපති තුමාට නිදුක් නිරොගිමත් සුවය ලැබෙවා !
පාදඩ ක්‍රමය වෙනස් කරමු මිතුරනේ . . . අනුර ගන්න ප්‍රමානයට වඩා ධම්මික ගන්නව කියල කියන එකම ' පාදඩ ක්‍රමයයි පේන්නෙ නේද?
එංගලන්
තේ කුණු නැව් ගණන් ගෙනැල්ලා
රටේ පරිසරය දූෂණය කරපු රතුපස්වල අහිංසක මිනිසුනේගෙ
ළිංවලට වස දාපු එකෙක් රටේ
ජනාධිපති කරන්න මිනිසුන්ට පිස්සුද.?????????????
ජනාධිපතිවරණයේ දිනය නම් කරනකම් බල බල ඉන්නේ ටිකට් බුක් කරන්න ලංකාවට එන්න මාළිමාවට ඡන්දය දාන්න.
මගේ මතයනම් අනිවාර්යෙන්ම 113ට වඩා ලැබෙනව ❤❤❤
ආදරෙයි
excellent .❤👊
මුල අමතක නොකළ අනුර...
ඔබට ජයෙන් ජය...විජයග්‍රහණයක්ම වේවා..
!
මොන පක්ශෙට දුන්නත් කමක් නැ....නූගත්,පාතාල,මැර,කාලකණ්ණි වන්දි බට්ටයොන්ට පවුලෙ කාටවත් ඡන්දෙ දෙන්න ඉඩ දෙන්න එපා😮
අලි පොහොටිටු රට කාපු එවුන් පන්නමු
මාලිමාවට චන්දෙ දෙන්න කියන තවත් ක්‍රමයක් ඔබ හොයාගෙන. අගෙයි.
ජ.වි.පෙ. හැර උන්ගෙ පක්ශ හැම එකක්ම අයිති මැදමුලනට තමයි. මතකනෙ අපි රාකපක්ස හොරු හිරේ දානවා කිය කිය 2015 නඩු 36 කින් උන්ව බේරලා 2019 චන්දෙට ගෙනාපු හැටි.
මේ මනුස්සය අනාවැකි කියන්න මාරම දක්ෂයෙක්.❤❤❤
ඒක තමයි jvp එකේ හැකියාව.අතීතෙ ඉදල එහෙමයි.රෝහන විජේවිර එදා දැක්ක රුසියාවේ කොමියුනිස්ට් පාලනය වැටෙනව කියල.ඒත් කවෘත් පිලිගත්තෙ නෑ.රුසියාවේනුත් අන්තිමට විජේවිර සතුරෙක් විදියට දැක්කෙ.ඒත් විජේවීර දැක්ක චීනේ කොමියුනිස්ට් පාලයනය වැටෙන් නෑ කියල.(අදටත් තීනවානෙ) විජේවිර සන්නද්ද අරගලේට ගියෙත් මුන් රට පාලනේ කරොත් මේරට බන්කොලොත් කරල නවතිනව කියල.
මගේ ඡන්දය npp එක කියලා.මගේ ඡන්දයත් npp.මගේ ඡන්දයත් npp.අපේ ඡන්දත් npp.අපිත් npp එකට.එහෙම අපි හිතුවොත් අාසන 113 වැඩියෙන් ලබාගත හැක.දැනුවත්වෙමු.
දැනුවත් කරමු.
වෙනස්වෙමු.
වෙනස් කරමු.NPP දිනවමු.
හොරු නැතිව යහපත් අය සම්බන්ද කරගත්තට අැති වරදක්නෑ.
ජයවේවා...
දැන් අනිත් අයට අබ සරනයි අනුරට තමයි බුදු සරන දෙවි පිහිට 113 නෙවෙයි ඩබල් ගන්නෙ
113 වඩා ගන්න පුලුවන්.අපි කොහොම හරි දිනවනවාසයි ජාතික ජනබල වෙිගය
🙏🙏🙏Npp jaya❤❤❤
මම මට පුලුවන් තරම් චන්ද හදනවා NPP එකට. අපි අනිවාර්යයෙන්ම මේක වෙනස්කරමු සහෝදරයා 🫡❤️💪🏼💪🏼
වැඩිහිටියන් නිවැරැදි විය යුතුය
Naki un hadanna baa
මම චන්දෙ දුන්නෙත් ඔය පල් හොරුන්ට තමයි . දැන් දුක් වෙනවා
ඒ හරක් වික්ක.
ජයවේවා මාලිමාවට
මහළු මඩමේ පාලනය තුළින්,අපිත් රටේ සියලු දෙනාත් හෙම්බත් වී ඉන්නේ,හොඳ ආර්ථික ප්‍රතිපත්තියක් තියෙන,ඔබ වගේ සෘජු තරුණ නායකයෙක් අපට අවශ්‍යයි,ජය වේවා ජන බලවේගයට
ඔන්න ප්‍රතිඵලය සාර්ථකයි..❤ අද වනවිට... පාර්ලිමේතුවේ බලය ගන්න විදිහ සංසන්දනය කරන්න හොඳ අවස්තාවක්...කොහොමත් අනුර සහෝදරයා යම් දෙයක් කරනව...විශ්වාසය 100%
මන්ත්‍රි ආසන 113 කට වඩා මාලිමාවට ගන්න වෙයි🎉🎉🎉
Yes 👍 NPP ජයවෙවා
මාලිමාවට මහා ජයක් විජයග්‍රහනයක් මෙවර. ජය ජය ජය ජය පිට ජය මෙවර ඉතිහාසගතවන චන්දයක් .
රටට ජයක් මාලිමාව
ජාතක ජන බලවේගෙට ජයවේවා❤
අනිවාර්යයෙන් මාලිමාව ආ යුතුමයි