jetwing jaffna Hotel/අම්මලාව සතුටුකරන්න /Jaffna Hotels/brekfast buffet hotel jaffna srilanka

Поделиться
HTML-код
  • Опубликовано: 12 дек 2024

Комментарии •

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 Год назад +4

    යාපනේ ගිහින් නැහැ මම .ලස්සනයි video එක .එහේ යන්න ආසාවක් ඇති උනා..පුතේ එහේ වගාකරල එහෙම තිබුනද...පොලව හොද සශ්‍රික ද....ස්තූතියි පුතේ ...❤️ ඒ පලාත ගැන තියෙන්නෙ යුද්දය ගැන මතකය විතරයි ..

    • @joyfoodcorner
      @joyfoodcorner  Год назад

      Hi Aunty❤️,,,වගාකරලා තියෙන farm වල ගොඩාක් ඇතුලට ගියේ නම් නැ අම්මලා ට දුර ඇවිදින්න අමාරු නිසා.අක්කර ගානක් වගාකරලා තියෙනවා farm වල😊

    • @sprodrigo146
      @sprodrigo146 Год назад

      අනේ පොඩි පැටව් ටිකනම් නියමයි ❤. ලස්සනයි Hotel එක.අම්මගේ වයස කිව්ව නිසා.අම්මාහට දීර්ඝ ආයුෂ පතනවා.මගේ අම්මා හිටිය නම් ඹය වයසට ඉදීවි.ඒයා අවුරුදු 80ක් හිටියා අවුරුදු 4 විතරවෙනවා නැති වෙලා. හොද නිවේදිකාවක් වගේ ලස්සනට පැහැදිලිව කතාකරනවා.ස්තුතියි.❤

  • @thusharicfanendo3587
    @thusharicfanendo3587 Год назад +2

    යාපනේ ගොඩාක් දිවුනු නගරයක්.මම මෙහෙට එන්න පෙර ,ගියා.ඔබ සියලුම දෙනාට බුදු සරනයී .

    • @joyfoodcorner
      @joyfoodcorner  Год назад

      ගොඩාක් ස්තුතියි අක්කා බුදුසරණයි ❤️

  • @spicytouch3034
    @spicytouch3034 Год назад +1

    සුබම සුබ නව වසරක් වේවා ඔයාට ❤ ආසාවෙන් බැලුවා වීඩියෝ එක 😍

  • @ajithabhayarathne2114
    @ajithabhayarathne2114 Год назад +1

    Wow..
    Very nice hotel.
    I went there in last August.

  • @jeyapirathasnagarajah331
    @jeyapirathasnagarajah331 Год назад +2

    Hi Well comme

  • @naldojunior9729
    @naldojunior9729 Год назад +1

    Apresentação fenômenal está de parabéns. 🇧🇷👏

  • @dushanthaatapattu4475
    @dushanthaatapattu4475 Год назад +1

    👍👌😊

  • @ruwiniatapattu5121
    @ruwiniatapattu5121 Год назад +1

    💕💕💕💕💕💕💕💕