නටු නැති මල් - Episode 39 - සුමිත්‍රා රාහුබද්ධගේ ලොබ නොසිදේයා නවකතාව ඇසුරෙනි

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 34

  • @p.meewala1211
    @p.meewala1211 Месяц назад +14

    අනේ ඔව් .මේ ගෙදරට කවුරුත් මොකුත් ගේන්නේ නෑ..කතාව ලියන කෙනාට අමතක වෙලා😢

  • @kumaridissanayake6713
    @kumaridissanayake6713 Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @aroshijayamanna9234
    @aroshijayamanna9234 Месяц назад +1

    දෙන්නගෙම පැන්ෂන් තියෙනවා නේද
    සමහර දේවල් යථාවාදී නෙවෙයි වගේ.

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 Месяц назад +2

    ලස්සන කතාව ❤🎉🎉🎉🎉

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Месяц назад +16

    නාමසුන්දර ගෙදරට එන හැමෝම කිසිම දෙයක් ගේන්නෑ...චික් විතරක් 🤮🤮

    • @himalihuw
      @himalihuw Месяц назад

      Oka drama ekak ane

    • @ThisaraniAriyadasa
      @ThisaraniAriyadasa Месяц назад +1

      @@himalihuw හොඳ වෙලාවට ඔයා කිව්වේ

    • @sajeewanibasnayake6093
      @sajeewanibasnayake6093 Месяц назад +1

      ඒ වුනාට එන්නෙ කැමැති දෙයක් බොන්න බලාගෙන 😢

  • @jeevadarshanie8625
    @jeevadarshanie8625 Месяц назад +7

    නාම ලීල අරමල්ලිල මේ මලිලා ඔක්කොම එන්නේ නිකන් අත් දෙක වන වන . මේ මිනිස්සුන්ට ජීවත් වෙන්න අමාරුයි කියලා දැන දැනත් අත් දෙක වන වන ගෙදර ඉන්නේ එන්නේ

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh Месяц назад

    Me sansaraya harema bayanakai..dan jewath wema harema mahansei..anagi pawu..edereyede daruwath natewa tanewei..jewete harema pudumakarai..

  • @kusumkasthuri1958
    @kusumkasthuri1958 Месяц назад

    අනේ ඇත්තට නාමසුන්දර මහත්තය මෙච්චර අමාරුවෙන් ජීවත් වෙනව...
    යන එන අය ඇවිත් තේ බීල කාල යනව...
    කව්රුත් මොකුත් ගේන්නෙ
    නෑ.... එන්නෙත් ලොකු ලොකු අය...😢😢😢

  • @janithacosta
    @janithacosta Месяц назад +7

    අනගි ගැන දුක හිතුන ...🤔

  • @PremaRajapaksha-lp8so
    @PremaRajapaksha-lp8so Месяц назад

    ඉතුරු ..ට්කත් ..දාන්න

  • @rashmiwickramasinghe3740
    @rashmiwickramasinghe3740 Месяц назад +6

    දැන් නම් කම්මැලි වගෙ 😢 ඇදෙනවා වැඩි වගෙ ,පොතත් මේ වගෙ ද?

    • @priyaniwijesundara9325
      @priyaniwijesundara9325 Месяц назад

      @@rashmiwickramasinghe3740 ඔව් පොත තමයී මේ. පොතේ තව චරිත තියෙනවා

    • @aroshijayamanna9234
      @aroshijayamanna9234 Месяц назад

      මටත් එහෙම හිතෙනවා

  • @ashansalinda2956
    @ashansalinda2956 Месяц назад +7

    අනගි ඉපදුනෙත් ආනාත වෙලා ආනාගතයත් ආනාතයි

  • @sandyakumari4930
    @sandyakumari4930 Месяц назад

    Me gedarata hama kenama Anne nikan atha wanna Wana. A unath paligu ana hama kenatama bimak hadala denawa. Mara pissuwak paliguta hadila thiyenne.

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 Месяц назад +9

    ඇත්තට ලැජ්ජා නැද්ද අත වන වන ගෙදරකට එන්න. තව කූල් ඉල්ලනවා

  • @kusumalathamatale9242
    @kusumalathamatale9242 Месяц назад +4

    මට මමත් ඉන්නවාද?

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 Месяц назад +7

    බිරිඳ නැති උන ගමන් ආර්ථිකය කඩා වැටුනේ කොහොමද?

    • @jayanthisamarasekera8005
      @jayanthisamarasekera8005 Месяц назад +1

      Mage prashneth ekema thama.

    • @jeevadarshanie8625
      @jeevadarshanie8625 Месяц назад +5

      කිසිම තේරුමක් නැති ටෙලි නාට්‍යයක්. කිසිම ගැලපීමක් නෑ . හරවත් ටෙලිනාට්‍යයක් කියලා පෙන්නන්න හැදුවට එකට එකක් ගැලපීමක් නැහැ. ඒක තමයි ඉක්මනින්ම චාන්දනීහෙට්ටිආරච්චිත් අයින් වෙන්න ඇත්තේ. ටෙලි නාට්‍යයේ කාංචනාගේ රඟපෑම අන්තිමයි. හිතලා කරන රඟපෑමක්. එයා හැම වෙලේම රඟපාන්නේ අතිශයෝක්තියෙන්. ඒක හරිම අසාමාන්‍යයි

    • @KavindyaWeerathunga
      @KavindyaWeerathunga Месяц назад

      😂​@@jeevadarshanie8625

    • @dissanayake6867
      @dissanayake6867 Месяц назад

      Ow ane...boru prabudda kamak pennanna haduwata wikarayak wage welawakata ....kisi gelapeemak ne...kathawe ​@@jeevadarshanie8625

    • @lasanthikodikara8732
      @lasanthikodikara8732 Месяц назад

      ⁠මට තවම තේරෙන්නෙ නෑ මේකෙ තියෙන කථාව මොකද්ද කියල

  • @deepikapriyadarshani5721
    @deepikapriyadarshani5721 Месяц назад +3

    Anith menesunta ersheya karanna epa a menessu amaruwhen deunu uney.

    • @padmakumaripihillegedara2304
      @padmakumaripihillegedara2304 Месяц назад +3

      අනුන්ගෙ පොත් හොරෙන් අරන් විකුණලා ගත්තු දියුණුව.

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 Месяц назад

    බිරිදද මෙයාලට කන්න බොන්න දුන්නේ

  • @ليهل-ل3ض
    @ليهل-ل3ض Месяц назад +3

    Welawakata maha boring

  • @kumarikuwait2359
    @kumarikuwait2359 Месяц назад +2

    ❤❤❤❤❤❤❤