Hands down 🙌🏼 .This was by far the best live coverage of a presidential election I've ever seen. Amazing work, Chathura and team! The CGI and charts were incredibly informative, and the presenters did an outstanding job. I hope you continue using this format for future elections. So unfortunate that the streaming is not available anymore
Me election eken therenawa ape minissu wenasak illuwata ekata kemathi na kiyla..Maha methiwaranedi moda sajiyatama giyoth api bala poroththu una wenasa AKD kohomd karanne💔
සංකට පුටුවක් දෙනතෙක් විකාශනය සුළු මොහොතකට නතර කරා.රැදීසිටින්න…!
😂
අනේ දෙරනට අපි ආදරෙයි කො සෙට් එක අහිංසක මිනිස්සුන්ගෙ පැත්ත වෙනුවෙන් කතා කරන්නෙ දෙරන විතරයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මොකක්ද වෙන්නෙ ඔයාල තමයි හරි විදියට කරගෙන අවේ මේක ඒ නිසා ඉස්සරහටත් හොදින් කරගෙන යමු 👍🤝
ඉක්මනින් සංකට පුටුවක් දීලා ආයෙ පටන් ගන්න...
පුටුවත් නෑ... සංකත් නෑ... චතුරත් නෑ... කලිදුත් නෑ... ලයිව් එකත් නෑ... ඡන්දෙත් නෑ.... 😅😅😅😅
😂
අපේ චැට් එක දෙරණටත් ඉවසගන්න බැරිවෙන්න ඇති.. 🤣🤣🤣🤣🤣🤣🤣
😂😂😂😂😂😂😂😂
මට හිතුනා චැට් කරපු එවුන් පුටුවෙ සීන් එකම ඇදගෙන යනකොට ..දැන් අරුන් අරක ඇතුලෙ ගහගන්නවද දන්නෑ පව් බන් ඇයි උබලා ඔහොම කරේ ඒ මිනිස්සුන්ට
Hands down 🙌🏼 .This was by far the best live coverage of a presidential election I've ever seen. Amazing work, Chathura and team! The CGI and charts were incredibly informative, and the presenters did an outstanding job. I hope you continue using this format for future elections. So unfortunate that the streaming is not available anymore
අපි අසරන උනා ඉය්යේ ඉදලා හිටියා කෝ දෙරන නෑනේ
මට හිතුන පුටුවක් දෙන්න කියල බනිනකොට මෙහෙම වෙයි කියල😄😄😄😄
Mokada une
හා හා කාලා බීලා ටක් ගාලා ආයෙ එන්න. කලිදු නම් නැතුවට කමක් නෑ. කලිදුගෙ කකුල් 2ට බුදු සරණයි
මෙක අපිලගෙ රට,අපිලගෙ නිතිය,අම්මට හැමිනෙන,ඔන්න ඔක තමයි තත්වෙ
Amata nana
කලිදු කලන්තෙ දැම්මා ..ආයේ liveනෑ😂😂
😂😂
හරිනෙ. පුටුවක් ගේන්න යන්න ඇති. නැත්නම් බොලාගෙ මල වදේට ස්ටූඩියෝ එකත් වෙනස් කරනවැති ඔක්කොටම පුටු දීල.. 😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
කොහෙද ගියෙ කස්ටිය😂😂
Tea ekak bionda giya😊
කෝ LIVE එක?
අනේ අපි ආසයි වටවල ඇඩ් එකට... 😂😂😂 දාන්නකො.😅😅😅😅 Eno තමයි හොදම.... දැන්වත් දානවයි... 😂😂😂😂
😅😅😅😅😅
මම හිතුවා මගේ phone එකේ අවුලක් කියලා 😂
උබට පිස්සුද යකෝ එම හිතන්නෙ .මොනා හරි වුනගමන් ඔහොම හිතනවද?හිටපන් මෙතන පුටු හුටපටයක් නිසා රණ්ඩුවක්වත් යනවද හොයාගන්නකම්
@@PrasannaMaddumage😂😂
ආයේ ගජමෑන් එහෙම පෙන්නන එකක් නෑනේ ද👀
ලක්ශ 60කට වැඩි විවුස් තියනො.අපරදෙ😒
Newsfirst එකෙත් 6.4 M තියෙනවා
Ane yasata thibuna 'Live ' eka
සජිත් හූනියමක්වත් තිබ්බද ?😢
ඉතුරු ටීවි ටික උස්සගෙන ගියාද සැකේකුත් තියෙනවා.අඩෝ මගෙ ටීවි එක තියලා යන්න කියපන්
දින්නා දින්නා මාලිමාව දින්නා🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤
Facebook set wenna , you tube not working
මොකක්ද මේ උනේ
ivarai ne aai tiyenne dewani vate eeva eva eddi aye dai
ඉක්මනට එන්නකෝ
Awa
මේකට වග කියන්න ඕනි සජිත් අනිවාර්යයෙන් අනුර ජනාධිපති ඔහුව අත්අඩංගුවට ගෙන මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කල යුතුයි
Na na bng mul vate ivarai ne ekai mn hitanne dewani vate chanda prathipala avam ai daai
ඕං මම නම් නෙවේ 😢😢😢
😂😂😂😂😂
wikara kranna epa watawala add eka hari danna😂😂😂
මුන් සෙට්ටෙක පුටුවට රණ්ඩුවෙනවද
නාගෙන එන ටිකට live එක කොහෙ ගියාද 🙄 ඕකනෙ චුට්ටක් එහෙ මෙහෙ වෙන්න බෑ නේ
අනේ මක්කැයි උනේ ඔහේ😂😂😂
මොකද අප්ප උනෙ
සාමකාමී සාමකාමී කිව්වට සාමකාමීමත් නෑ වගේ.. මොකද්ද උනේ? ඇයි ලයිව් එක යන්නැත්තෙ?
සයිබර් ප්රහාරයක්වත් වැදුනද😂
මහන්සි ඇති කට්ටියට
@@Lakshan92 ඔව් නේද
Where is everyone?
සංකට පුටුවක් දෙන්නනේ ඔක්කොටම ඕනී උනේ. දැන් හරිනේ. පුටුවත් නෑ.. සංකත් නෑ
@@BuddikaKarunarathna-ms8he 😂😂😂😂
😂😂😂😂
වෙන එකක් හොයා ගන්න වෙයිද
හොක් ගාලා ගියා නෙ 😢
කට්ටිය දේ බොනවාද කොහෙද
@@roshanmadusanka1168 Watawala tea bonawa ethi wateta hitagena
අනුර දිනයි
❤
😊😊😊😊😊😊😊😊
Me ikmanata ennakoooo api wada karanagman balan inne
පුටු හොයන්න ගිහින් වගේ
Deiyane live ek oni
Ane lankawe monawa wenawada danne nehe
අරයා ඉද ගන්න යන්නැති😂😂
Putu epa waren
Live ek iwara da
මොකද මේ වෙලා තියෙන්නේ
කෝමේ chanda prathipala
මොකක්ද වුත්තෝ උනේ.කෝ live එක 😂😂😂
Mokada live ekata kare athal eke bala bala hitiye anith ewa set na kammali
කෝ බොLove ලයිව් එක??
live එක end කලේ කවුද😳
Oyala Mata banapu indha mang cut Kara vatavalata giua
පද්මාවතී tai gajaman tai mokada wenne
මොක්ක්ද මෙ දෙවන මනාපය
ආයෙනම් වටවල බොන්නෙ නෑ එපා උනා 😒
ඒකනම් සිරා
සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට පුටුවක්සංකට
😂😂
Chat එකේ ගොන් ආතල්
ගන්නෙපා
Ko live ona
Ko live eka😮
Me election eken therenawa ape minissu wenasak illuwata ekata kemathi na kiyla..Maha methiwaranedi moda sajiyatama giyoth api bala poroththu una wenasa AKD kohomd karanne💔
මට පෙන්නනෙ නැ
Apilayi hamudutuwo avith😂
🙂
ඕයි
කො දෙරන නිව්ස්
Video එක delete කරෙ ඇයි ! 😅
වැරැද්දක් වත් කියවුනාද.. 😅😅😅😅😅😅😅😅😅😅
Koooooooooo deiyoooo
Watawala tea partyakwarh dalada?
😂🎉
Chathura
මක්කද උනානේ ඒකට
මේක ඉවරද
👀👀
කෝ...😢
Manape count karana nisa epa wenna ethi.
Kooo live ekaaa
මොකද උනේ 😢😢😢😢😢😢😢😢😢
Eno bonda giya bada devillai
Aiyiooooo ennakoooo
❤❤
විකාර කරන්න එපා
මෙක නම් පිස්සුවක් ඔයී
Dannwd wdak dehiwala wedi thabimak bn sira seen ekk
Mk
What happened
මොකක්ද බොලේ ඒ උනේ... 🫢🫢🫢
Adee 6M balalaneda
iwarada????
😅😅😅
මොකද උනේ
ඉවරයි ද මොකෝඋනේ
මොකද උනේ 🤔
පුටු ගේන්න ගිහින් 😂😂😂
Ko bn live eka 😂😂
😮
චතුරයියේ ko oyaaa😪😪😪
Cyber attack ekak😂😂😂
Really😮
😮😮😮😮
?
Mokak hari aulak thiyenawa wage