Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක් තව තවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරන සේක්වා ❤❤
ඔබ තුමාගේ ඉගැන්වීම් තුළින් දෙවියන් වහන්සේ මට ගොඩාක් දේ උගන්වනවා ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද මන්ද ..🙏❤🙏
ඉහත කාරනය ගැන දැන ගන්න කැමතියි පැහැදිලි කිරිමක් කරන මෙන් ඉල්ලමි ජේසු පිහිටයි🎉
ස්වාමීවු යේසුස් වහන් ප්‍රමාද නොවී පැමිණිය මැනව.ආමේන්.
ඉතා වටිනා පනිවිඩයක් .සහ ස්වර්ගික දර්ශනයෙකි.දෙවියන් වහන්සේට සියලු මහිමය වේවා
ඇත්තටම දැන් දෙවියන් වහන්සේ මේ ලෝකෙ මහපොළොව තුළ වෙන දේවල් වලට සමාව දී ගෙන බලන් උන්න කාලය හොඳටම ඇති මනුස්සයන්ට හිතේ හැටියට ඕන ඕන විදියට සතුටු වෙන්න ඕන ඕන ඇදහිල්ලක් කරගන්න දෙවියන්වහන්සේව හෑල්ලුවට ලක් කරන්න උන් වහන්සේට අපහාස කරන්න දෙවියන්වහන්සේව අදහන ජනතාව විනාශ කරන්න ඉඩ දීලා බලන් ඉන්න කාලය හොඳටම ඇති දැන් දෙවියන් වහන්සේ පාලනය අතට ගන්න ඕන මුළු පොළොවම අන්‍යා ආගම් කාරයෙන් ගේ සුරපුරයක් වෙලා පියාණන්නේ ඉවසුවා හොඳටම ඇති ඔබවහන්සේ ඉක්මනින් මෙ මහ පොළොවට එන්න ආමෙන්
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !
Thank You for your explanation.Amen. ❤
දිගටම බලාපොරොත්තු වෙනවා අපි ඔබගේ සිංහල දේශනා ජේසු පිහිටයි ❤❤
දේවගැති තුමනි පැහැදිලි කිරීම අනර්ගයි❤දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
Pastor ඉගැන්වීම ඉතාමත් අනර්ගඓ ඔන් ලයින් පන්ති කරනවද පස්ටර් හරිම ආසෛ පස්ටර්
අනර්ග පැහැදිලි කිරිමක් .දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏❤ ඔබ තුමාටත් ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන සේක්වා 🙏❤🙏
හරි අපූරුවට පැහැදිලිව අසන්නට ලැබුනු ඉතාමත් හරවත් දේශනාවක්..❤ බොහොම ස්තුතියි..යේසු පිහිටයි❤
Thank you paster for explaining this message, God bless you paster.
Praise the Lord 🙏❤❤
❤🙏✨Praise The Lord✨🙏❤
🎉ශුද්ධලියවිල්ල.මගපෙන්වාජිවමාණවචනය.ශුද්ධාත්ම.මගපෙන්විම.ටසුතිප්‍රශංසාවෙි.දේවගැතිතුමනි.ඔබටතවත්අාලේපත්සියලුදිමනාවෙතලන්තවලින්බලවත්වනලෙසයාඤාකරමියෙසුසවන්සේගේඅතිෑතමිනාමයෙන්..අමෙන්.අමෙන්❤🕊️🕊️🕊️🍇🍇🍇🙏🙏🙏✝️🌐♥️🇦🇷🇱🇰🙏...හලේලුයියා.සුති.
🙏🙏🙏amen❤❤❤
Great sermon thanks pastor may god bless you
AMEN 🙏
ඔබතුමාට ස්තූතියි යේසු පිහිටයි
ඔබේ. මධුර. නිවුනු හඬ නිසාත්. පැහැදිලි දේශනාව. නිසාන්. දෙවියන් වහන්සේ ට ප්‍රශංසා වේවා !!!!
Jesu pihitai pastor
ඉතා අනර්ග පෙහෙඩිලි කිරීමට ගොඩාක් ස්තුති දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා
Paster your explanation is very important.
Aaman jesu pihitai pastor asiruada vaua
God bless you
Shalom
Godak sthuthie pastor godak dewal iganagaththa oyata deviyanwansege asirwadauen thawath sewaya karanna sakthiya lebewa
දේවගැති තුමේනි ඔබතුමන් හැමදේම ශුද්ධවූ බයිබලයේ හරය සත්‍යවාදීවම පහදා දුන්න අපි නොදන්න සෑම දෙයක්ම පහදල දුන්නා අපි සිතා ගෙන උන්න හැටි ගොඩක් වැරදි තියෙනවා ඔබතුමන්ට ජේසු පිහිටයි සියල්ල දෙවියන් වහන්සේට බාරයි
Amen Haleluiya🙏
1සාමූවෙල් 6:17රෝම 9, රෝම 8
God bells u pastor
❤
බෝහෝම ස්තුති ශොදර තුමෙනි. පරන ගිවිසුමේසබත්දින නොපවත්වන කිතුනුවන්න දැනගන්න ටහැලවීම නැද්ද?සමහර කිකායන් ඒබව පවසනවා ඒගැ
Mata ahamben ahanna labune.mama godak nodanna deval bohomayak dana gaththa.
🙏🙏🙏🙏
දෙවියන්වහන්සේට ස්තුති වේව අපගේ දේවගැතිතුමා නිසා.යේසු පිහිටයි අංකල්
Please upload either in English or Hindi
ඇන්න අය දකින්නේ කොහොමද පැහැදිලි කර දෙන්න ❤❤
Dewiyanwahanseta stuthiwewa
A good explanation ended up with christian zionism and dispensationalism. These two isms are known as warmongering heracies.
හිත කියන්නේ මොකක්ද මාමා එක දැනගන්න ආසයි මාමා කියලා දෙන්නකො මාමා
පාස්ටර් ඔයාගෙ මේ විඩියෝ එක මම දැක්කේ අහම්බෙන් මට මෙහෙම ලියන්න හිතුනා ....එදින මේ සිද්ධියට කලින් දින කුඩාරම් මංගල්ලයේ අවසන් දිනය ...පසුදින ඔවුන්ට සමරන්න තිබුණේ දෙවියන්වහන්සේ මෝසෙස්ට දසපණත දුන් ඒ මංගල්ලය සමරන්න.ඒක හඳුන්වන්නේ (සිම්කා තොරා ) යනුවෙන් .එදා මෝසෙස් දසපණත රැගෙන පැමිණි මොහොතේ ඔවුන් හරකෙක් සදා එයට වැදනමස්කාර කල බව බයිබලයේ සදහන් .ඒ වසර බෝමයකට කලින්.ඒ වගේම සිද්දියක් තමා මෙදත් සිදු උනේ.දැන් මෙහි සිට්න යුදෙව් ආගමික විද්වතුන් මෙලෙසම පැහැදිලි කරනවා.
එයාල මොනාද ඒ සිද්දිය ගැන කියන්නේ, මට තවත් දැනගන්න පුලුවන් ද..
Brother. Where is your church in Srilanka? I want to visit this Church. Address please??? Bless you Brother 🙏
Next menupsari
කාටවත්ම කරදරයක් නොකර තාරුන්‍යයේ සිටි දරුවන් තම වයසට අනුව විනෝද වීම දෙවියන්වහන්සේගේ අප්‍රසාදය නම් ඔහුට කලහැකි එකම දේ ඔවුන්ව මරා දැමීමද... තමන්ගේ දරුවෙකුට ඔහොම උනානම් තේරෙයි දෙයියගෙ තරම..
මේ අර බුදු පිළිම කාරයෙක් ඒකයි මෙයාට රිදිලා තියෙන්නේ යක්ෂය කාලෙක ඉඳලා බුදු පිළිම අරගෙන හැම රටකටම යනවා ඒ මදිවට ඊශ්‍රායලය ටත් ගිහින්
විනාඩි 6-8ලංකාවෙ පාස්කු ප්‍රහාරයට අනුව විග්‍රහ කළොත් හොකද වෙනනෙ...
කරුණාකර මතෙව් 24 පැහැදිලි කිරීමක් කරන්න
පාස්ටර් ඔබ තුමාට පොඩි වැරදීමක් වෙනවා.එස්තර් ගේ කාලයේ පටන් ගත්තේ පූරීම් උත්සවය.යෝම් කිපුර් කියන්නේ ස්වාමින් වහන්සේ සමග සමගි කිරීමේ මංගල්‍යය.එදාට නිරා අහාරව මෙයාලා පසුතැවිලි වෙන දවස.
😃😃😃
🙏🙏🙏🙏🙏🙏
ඉතාම අනර්ඝ පැහැදිලි කිරීමක් තව තවත් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය කරන සේක්වා ❤❤
ඔබ තුමාගේ ඉගැන්වීම් තුළින් දෙවියන් වහන්සේ මට ගොඩාක් දේ උගන්වනවා ඔබ තුමාට කොහොම ස්තුති කරන්නද මන්ද ..🙏❤🙏
ඉහත කාරනය ගැන දැන ගන්න කැමතියි පැහැදිලි කිරිමක් කරන මෙන් ඉල්ලමි ජේසු පිහිටයි🎉
ස්වාමීවු යේසුස් වහන් ප්‍රමාද නොවී පැමිණිය මැනව.ආමේන්.
ඉතා වටිනා පනිවිඩයක් .සහ ස්වර්ගික දර්ශනයෙකි.
දෙවියන් වහන්සේට සියලු මහිමය වේවා
ඇත්තටම දැන් දෙවියන් වහන්සේ මේ ලෝකෙ මහපොළොව තුළ වෙන දේවල් වලට සමාව දී ගෙන බලන් උන්න කාලය හොඳටම ඇති මනුස්සයන්ට හිතේ හැටියට ඕන ඕන විදියට සතුටු වෙන්න ඕන ඕන ඇදහිල්ලක් කරගන්න දෙවියන්වහන්සේව හෑල්ලුවට ලක් කරන්න උන් වහන්සේට අපහාස කරන්න දෙවියන්වහන්සේව අදහන ජනතාව විනාශ කරන්න ඉඩ දීලා බලන් ඉන්න කාලය හොඳටම ඇති දැන් දෙවියන් වහන්සේ පාලනය අතට ගන්න ඕන මුළු පොළොවම අන්‍යා ආගම් කාරයෙන් ගේ සුරපුරයක් වෙලා පියාණන්නේ ඉවසුවා හොඳටම ඇති ඔබවහන්සේ ඉක්මනින් මෙ මහ පොළොවට එන්න ආමෙන්
ඔබ තුමාගේ පැහැදිලි කිරීම ඉතා අනර්ඝයි.දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා !
Thank You for your explanation.Amen. ❤
දිගටම බලාපොරොත්තු වෙනවා අපි ඔබගේ සිංහල දේශනා ජේසු පිහිටයි ❤❤
දේවගැති තුමනි පැහැදිලි කිරීම අනර්ගයි❤දෙවියන්වහන්සේට ප්‍රශංසා වේවා
Pastor ඉගැන්වීම ඉතාමත් අනර්ගඓ ඔන් ලයින් පන්ති කරනවද පස්ටර්
හරිම ආසෛ පස්ටර්
අනර්ග පැහැදිලි කිරිමක් .දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා 🙏❤ ඔබ තුමාටත් ස්වාමින් වහන්සේ ආශිර්වාද කරන සේක්වා 🙏❤🙏
හරි අපූරුවට පැහැදිලිව අසන්නට ලැබුනු ඉතාමත් හරවත් දේශනාවක්..❤ බොහොම ස්තුතියි..යේසු පිහිටයි❤
Thank you paster for explaining this message, God bless you paster.
Praise the Lord 🙏❤❤
❤🙏✨Praise The Lord✨🙏❤
🎉ශුද්ධලියවිල්ල.මගපෙන්වාජිවමාණවචනය.ශුද්ධාත්ම.මගපෙන්විම.ටසුතිප්‍රශංසාවෙි.දේවගැතිතුමනි.ඔබටතවත්අාලේපත්සියලුදිමනාවෙතලන්තවලින්බලවත්වනලෙසයාඤාකරමියෙසුසවන්සේගේඅතිෑතමිනාමයෙන්..අමෙන්.අමෙන්❤🕊️🕊️🕊️🍇🍇🍇🙏🙏🙏✝️🌐♥️🇦🇷🇱🇰🙏...හලේලුයියා.සුති.
🙏🙏🙏amen❤❤❤
Great sermon thanks pastor may god bless you
AMEN 🙏
ඔබතුමාට ස්තූතියි යේසු පිහිටයි
ඔබේ. මධුර. නිවුනු හඬ නිසාත්. පැහැදිලි දේශනාව. නිසාන්. දෙවියන් වහන්සේ ට
ප්‍රශංසා වේවා !!!!
Jesu pihitai pastor
ඉතා අනර්ග පෙහෙඩිලි කිරීමට ගොඩාක් ස්තුති දෙවියන්වහන්සේ ඔබට ආශීර්වාද කරන සේක්වා
Paster your explanation is very important.
Aaman jesu pihitai pastor asiruada vaua
God bless you
Shalom
Godak sthuthie pastor godak dewal iganagaththa oyata deviyanwansege asirwadauen thawath sewaya karanna sakthiya lebewa
දේවගැති තුමේනි ඔබතුමන් හැමදේම ශුද්ධවූ බයිබලයේ හරය සත්‍යවාදීවම පහදා දුන්න අපි නොදන්න සෑම දෙයක්ම පහදල දුන්නා අපි සිතා ගෙන උන්න හැටි ගොඩක් වැරදි තියෙනවා ඔබතුමන්ට ජේසු පිහිටයි සියල්ල දෙවියන් වහන්සේට බාරයි
Amen Haleluiya🙏
1සාමූවෙල් 6:17
රෝම 9, රෝම 8
God bells u pastor
❤
බෝහෝම ස්තුති ශොදර තුමෙනි. පරන ගිවිසුමේසබත්දින නොපවත්වන කිතුනුවන්න දැනගන්න ටහැලවීම නැද්ද?සමහර කිකායන් ඒබව පවසනවා ඒගැ
Mata ahamben ahanna labune.mama godak nodanna deval bohomayak dana gaththa.
🙏🙏🙏🙏
දෙවියන්වහන්සේට ස්තුති වේව අපගේ දේවගැතිතුමා නිසා.
යේසු පිහිටයි අංකල්
Please upload either in English or Hindi
ඇන්න අය දකින්නේ කොහොමද පැහැදිලි කර දෙන්න ❤❤
Dewiyanwahanseta stuthiwewa
A good explanation ended up with christian zionism and dispensationalism. These two isms are known as warmongering heracies.
හිත කියන්නේ මොකක්ද මාමා එක දැනගන්න ආසයි මාමා කියලා දෙන්නකො මාමා
පාස්ටර් ඔයාගෙ මේ විඩියෝ එක මම දැක්කේ අහම්බෙන් මට මෙහෙම ලියන්න හිතුනා ....එදින මේ සිද්ධියට කලින් දින කුඩාරම් මංගල්ලයේ අවසන් දිනය ...පසුදින ඔවුන්ට සමරන්න තිබුණේ දෙවියන්වහන්සේ මෝසෙස්ට දසපණත දුන් ඒ මංගල්ලය සමරන්න.ඒක හඳුන්වන්නේ (සිම්කා තොරා ) යනුවෙන් .එදා මෝසෙස් දසපණත රැගෙන පැමිණි මොහොතේ ඔවුන් හරකෙක් සදා එයට වැදනමස්කාර කල බව බයිබලයේ සදහන් .ඒ වසර බෝමයකට කලින්.ඒ වගේම සිද්දියක් තමා මෙදත් සිදු උනේ.දැන් මෙහි සිට්න යුදෙව් ආගමික විද්වතුන් මෙලෙසම පැහැදිලි කරනවා.
එයාල මොනාද ඒ සිද්දිය ගැන කියන්නේ, මට තවත් දැනගන්න පුලුවන් ද..
Brother. Where is your church in Srilanka? I want to visit this Church. Address please??? Bless you Brother 🙏
Next menupsari
කාටවත්ම කරදරයක් නොකර තාරුන්‍යයේ සිටි දරුවන් තම වයසට අනුව විනෝද වීම දෙවියන්වහන්සේගේ අප්‍රසාදය නම් ඔහුට කලහැකි එකම දේ ඔවුන්ව මරා දැමීමද... තමන්ගේ දරුවෙකුට ඔහොම උනානම් තේරෙයි දෙයියගෙ තරම..
මේ අර බුදු පිළිම කාරයෙක් ඒකයි මෙයාට රිදිලා තියෙන්නේ යක්ෂය කාලෙක ඉඳලා බුදු පිළිම අරගෙන හැම රටකටම යනවා ඒ මදිවට ඊශ්‍රායලය ටත් ගිහින්
විනාඩි 6-8
ලංකාවෙ පාස්කු ප්‍රහාරයට අනුව විග්‍රහ කළොත් හොකද වෙනනෙ...