"මම මැදමුලනේ මහින්ද"- "මම ජූලම්පිටියේ අමරේ"

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 176

  • @neetaguruge2865
    @neetaguruge2865 Месяц назад +35

    අභී ඉසුරැව හැමදාම ගේන්න හරිම ලස්සන වැඩ සටහනක්වෙනවා. හරිම පැහැදිලි කරනවා ඔබලා දෙදෙනාට ජේසු පිහිටයි ❤❤

    • @ruwanjayathunga9306
      @ruwanjayathunga9306 Месяц назад +6

      ඒකනම් ඇත්ත. අනිත් එවුන් ආපුවම ගොං ජෝක් කර කර වෙලාව කනවා විතරයි.

  • @AmeeerJoey
    @AmeeerJoey Месяц назад +34

    ඔබ දෙපලට ස්තුතියි මෙම සාකච්ඡාව ගෙනාවට මැයි 9 " අරගලයට හිසනමා ආචාර කරනවා මොකද ඒ නිසා තමයි අද මාලිමා හොද රජයක් බිහිවෙලා නාකි හොරතක්කඩි පාහර හැත්ත ගෙදර ඇරියේ අපේ ලස්සන රට සංවර්ධිත රාජ්‍යක් කරා ගෙනයමු .

    • @lionelfernandopulle3713
      @lionelfernandopulle3713 Месяц назад

      LlHondai oba dedena kathaa kalabohofdewal sawistharawa lata kala Thamk you.

  • @PrasannaDesilva-j1q
    @PrasannaDesilva-j1q Месяц назад +25

    අභි ඉසුරු ඔබෙ වැඩසටහන නියමයි . මගේ වයස දැන් 78. ඒ නිසා,,1977 සිට වු මැර දෙශපාලනයේ ව්පාක හොදින් මතකයි. uncle Dikie හෙවත් JR, මාමාගෙ පක්කලි වැඩ,බොහොමයක් ක්ලෙ රනිල් . ලමා දුශනයට ජ්නාදිපති නිදහස ලැබ පැමිනි ගොනාවල සුනිල්ව, ඇතුපිට පෙරහැරෙන් ගෙන්ගියෙත් රනිල් . O level වත් නැති මෙ මැරයට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්යාලයක් ඉදිකර තිනා. ගුරු පත්ව්ම් දරුවන් පාසැල් වලට ඇතුල් කිරීම් වැනි සැම දේකටම මෙ මැරයගෙ අනුමැතිය අනිවාර්ය උනා. උසස් හමුදා නිලදාරින් පවා මේ තක්කඩ්‍යාගෙ අනුමැතිය ලබාගැනිම්ට සිදූවුනා. ඔන්න මැරයෝ ර්ජ උනුහැට්
    ප්‍රසන්නා ද,සිල්වා මෙල්බන්

    • @HarishchandraJayakody
      @HarishchandraJayakody Месяц назад

      😂

    • @HarishchandraJayakody
      @HarishchandraJayakody Месяц назад +1

      මේ සකල පිරින් සිරි ශ්‍රි ලංකාවේ ජනතාවගේ සම්මානයට පත් දේශපාලන නායකයන්ගේ 2.50 හේ වැඩද?නියමයි සත්‍ය හෙළිදරව් කිරීම .😂

  • @danukalakmal8792
    @danukalakmal8792 Месяц назад +7

    සුපිරි අදහස් ටිකක්. මේ කුප්‍රකට සාස්කෘතිය නැවත ඇතිවිම වැළක්වීම සදහා වත්මන් ආණ්ඩුවේ වගකීමද මේයින් අවධාරණය වෙනවා. ❤

  • @Archi_007
    @Archi_007 Месяц назад +13

    ඉසුරු කියන්නේ ගොඩක් දැනුමක් තියෙන හොඳ කෙනෙක්. ඔබට සුභ පතනවා

  • @PradeepSilva-e7r
    @PradeepSilva-e7r 18 дней назад +2

    Aparade Abi SLVlog ekay inne. Mey program ekay thanikarama suwadeenai kiyalai mata danenne. Welldone

  • @samanrajapaksha3534
    @samanrajapaksha3534 Месяц назад +9

    අතීත දේශපාලනික පාතාල නිරීක්ෂණ ය කෙරෙන හොද හෙලිදරව්වක් 👌👀

  • @තොත්තබබා-ෂ5ඤ
    @තොත්තබබා-ෂ5ඤ Месяц назад +16

    මහින්ද රාජපක්ෂ බලයේ හිටිය කාලේ මට පොලිස් නිශ්කාසන වාර්තාවක් ගන්න ඕන උනා මම මේ වෙනකොට පොලිසියට ගිහින් තිබුනේ 1993 වසරේ රැකියාවට යන්න පොලිස් වාර්තාවක් ගන්න ඊට පසු මේ ඉල්ලුම් කලේ මට කිව්වා සතියකින් එන්න කියලා හදිසිය තිබුනට කරන්න දෙයක් නෑ මම ගෙදර එන ගමන් අපේ ගමේ ප්‍රධන කසිප්පු මුදලාලි වගේම පොහොට්ටු ප්‍රධාන සංවිධායක සහ පංසලේ ප්‍රධාන දායකයෙක් ලෙස හදුන්වන පුද්ගලය මගෙන් ඇහුවා කොහේද මල්ලි උදේම ගියේ කියලා මම හේතුව කිව්ව ගත්තාද ඇහුවම කිව්වා මම නෑ කිව්වා මමත් පොලීසියට යන ගමන් යං මං අරන් දෙන්නම් කිව්වා මම ත් මගේ බයික් එක කඩයක් ලග නවත්තලා ඔහුගේ වාහනයෙන් ගියා පොලීසියට විනාඩි 10 ක් ගියේ නෑ සහතිකය ලැබුනා ඇත්තටම මම හමුදා නිලධාරියෙක් ඔහු කසිප්පු ජවාරම්කරුවෙක් ඔහුට විරුද්ධව ඕන තරම් පැමිනිලි තියෙනව මම මීට පෙර පොලීසියට ගිහින් තිබුනේ එක් වරක් පමනයි ඒත් සහතිකයක් ගන්න මට හිතුනා කසිප්පු විකුනුවානම් මටත් මේ රජය තියනකම් හරි VIP වැදගත් පුද්ගලයන් අතරේ ඉන්න තිබුනානේ කියලා

    • @WimalaJayathissa
      @WimalaJayathissa 28 дней назад +1

      සැබැ තත්වය ඕක තමයි අපරාධකරු වන්ට සැලියුට් කරන රටක් මේක

  • @tharurajapaksha5196
    @tharurajapaksha5196 Месяц назад +10

    ලඟදි සබ්ස්ක්‍රයිබ් කලේ..හොඳ වැඩසටහන් ටිකක් අභිශේකා 😃

  • @NalaniRanasinghe-b9q
    @NalaniRanasinghe-b9q Месяц назад +14

    ඉසුරැ, ඔයා නම් ඇත්තටම ඇවිදින පුස්තකාලයක් වගේ ❤ අභි ඔයාටත් thanks ❤

    • @mistycottage9558
      @mistycottage9558 Месяц назад

      රත්නවීර ගැන කිව්වෙ නම් බොරු.😂😂😂. මු එ කාලෙ දනගානවා. අපි ජීවත් උනා.සූරියවැව.

  • @kavishkakodithuwakku1689
    @kavishkakodithuwakku1689 Месяц назад +5

    ගාල්ලෙන් ආපු හයිය කොල්ලෙක් ඉසුරු ❤

  • @ManikeTahan
    @ManikeTahan Месяц назад +13

    මල්පුතා ජනාධිපති උනානම් මේ රට තනිකරම පාතාල ලංකාවක්

  • @d.s.hairbeauty5568
    @d.s.hairbeauty5568 Месяц назад +3

    I am suggesting this very useful conversation, must be continued, thank you both.

  • @jothinilan
    @jothinilan Месяц назад +9

    අභී කරොත් නියම වැඩක් තමයි.. ❤❤❤

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 22 дня назад +1

    Great revealing good job 🎉

  • @WlKithsiri
    @WlKithsiri Месяц назад +9

    ඔබ දෙපලට ජයම වේවා❤❤❤❤

  • @harithacooray9670
    @harithacooray9670 Месяц назад +5

    . WISHING YOU GOOD LUCK.. You did a lot of podcasts during the Gotabaya ruling period.. we are watching from abroad.

  • @dhammikafernando7741
    @dhammikafernando7741 Месяц назад +9

    මුංට කිසිම සමාවක් දෙන්න එපා . නැවත මේවා පරික්ෂණ අවශ්‍යයයි .

  • @charitharanasinghe2148
    @charitharanasinghe2148 21 день назад +1

    meka nm patta..Isuru niyamai...🤩

  • @anuhsasandhya5682
    @anuhsasandhya5682 Месяц назад +17

    අභී මේ වැඩේ නම් නියමයි .. ඉසුරු නියම බුලට් එකක් ..... ❤

  • @wimukthihashan5
    @wimukthihashan5 Месяц назад +10

    මූලික නීතිය ගැන පාසල් සිසුන්ට දැනුමක් ලබා දෙන්න

  • @DulmiUththara
    @DulmiUththara Месяц назад +11

    මම කියන්නම් මට තියෙන ඇත්දැකී මක් .2001 මහා මැතිවරණයෙදී .අපේ තාත්තා තමයි පොලින්බූත් හිටියේ.අපි වලස්මුල්ල.තවත් මාමලා දෙන්නෙක් හිටියා.ඒදවස්වල සජිත් ප්‍රේමදාස මහත්තයා දිලීප් වෙදආරච්චි මහත්තයා අපේ ගෙදර නිතරම අපේ ගෙවල්වල එනවා.ඉතින් මැතිවරණයට ඉස්සෙල්ලා දවසේ රෑ ගෙදර හැමෝම ටීවී බලලා.එදා තිබුණේ යුගාන්තය film එක අපේ ගෙදර ටීවී බලන්න ගොඩක් අය එනවා .මොකද එතකොට ගමෙන් ටීවී තියෙන ගෙවල් හරි අඩුයි.අපේ ගෙදර මීටින් තිබුණ නිතරම අපේ ගෙදර සෙනග හිටියා.පස්සේ ගෙදර අයයි කට්ටිය ටීවී බලලා නිද ගත්තට පස්සේ පාන්දර දොරට තට්ටු කරලා .තාත්තා ජනෙල් උඩින් බලලා .බලන කොට 15 දෙනෙක් විතර දොර පැත්තට තුවක්කු දීක් කරගෙන කට්ටියක් තැනින් තැන හිටියලු.තාත්තා අම්මා අහරල කිව්වාලු කත්තියක් ඇවිත් අයි දන්නා කියලා .පස්සේ අම්මා ටිකක් සැරයි .අම්මා අහලා අයි කියලා .පස්සේ ඊට පස්සේ අම්මත් එක්ක කියවගෙන .පොලින් බුත් කද්දෙකා ඉල්ලුවලු .තාත්තා කියලා එක හෙට උදේට තමයි දෙන්නේ කියලා .පස්සේ තාත්තාගේ id එක අරන් ගිහින් පොළින් බූත් ඉන්න එපා කියලා .ඒත් අපේ ලොකු අයියා පෝලින් බූත් හිටියා .ඡන්දෙ දවසේ අපේ ගෙවල් අවට සජිත් ප්‍රේමදාස දිලීප් වෙදආරච්චි මහත්තුරු රක ගෙන හිටියා .ඒත් එදා තාත්ත දොර අරියනම් මොන වෙයිද කියා හිත ගන්න වත් බා.මොකද අපේ පැලේ අම්මා තාත්තා එක්ක 10 දෙනයි අම්මාගේ අක්කගෙ පුතලෙයි කට්ටියම නිදි.අදටත් මට ඒ මතකෙන් මිදෙන්න බෑ. ඡන්දයක් එද්දී මට එක මතක් වෙනවා .මම එතකොට Al කරනවා.එකලේ කාර්යාල කඩුව.ඒවයෙ ත්බුණු පුටු කඩලා දැ ම්ම . ඒකාලේ පුදුම බයකින් හිටියේ.පොලීසියේ පැමිණිලි දැම්මේ නෑ.වැඩක් වෙන්නේ නැ .අපේ ගෙදරට ආපු එක මනුස්සයෙක් තමයි කොළඹ මහාධිකරණයේදී වැඩි තියලා මරපු චණ්ඩි මල්ලි මියින්ද රාජපක්ෂගේ පක්ෂයේ ඉඳපු.ඒකාලේ හිටපු විදිය අපි දන්නේ

  • @suranywirasinha9633
    @suranywirasinha9633 Месяц назад +3

    Very good please don't give up reporting the Truth ❤💯👌

  • @AnuradhaShamali-b9k
    @AnuradhaShamali-b9k Месяц назад +8

    ආදරෙයි මහ ගොඩක් නංගි

  • @dinukaishan5103
    @dinukaishan5103 Месяц назад +6

    ආදරෙයි අභී...මැරිලත් පැයක්,,,❤❤❤

  • @rubansebastian1063
    @rubansebastian1063 Месяц назад +2

    Very nice program dannethi deval godak denagatha, mera deshapalanaya awsan kerannama onee ❤

  • @AraNisa-t8x
    @AraNisa-t8x Месяц назад +9

    බලය දූෂිත බවත් අසීමිත බලය අසීමිත ලෙස දූෂිත බව ජනතාව අභ්‍යාස කර ඇත.

  • @UpalijinadasaJinadasaupali-t4j
    @UpalijinadasaJinadasaupali-t4j Месяц назад +1

    බුදු සරණයි ජෙසුපිහිටයි දෙන්නටම

  • @sunandabj
    @sunandabj Месяц назад +5

    අභිෂේකාට DD සෙට් වෙන්නෙ නෑ. මේක තමයි හරියන වයිබ් එක ♥️

  • @munasinghe825
    @munasinghe825 Месяц назад +12

    සාකච්ඡාව වැදගත්.
    කාලෝචිතයි.
    ඔය දකුණු පළාතේ අස්සක් මුල්ලක් පාසා පැතිර ගිය රාජපක්ෂ පාතාලය ගැන ඔයිට වඩා විග්‍රහයක් අවශ්‍යයි.
    ඔය පාතාලයේ ආරම්භය ජේ ආර් ජඩවර්ධන රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ සිරිසේන කුරේ සිරිල් මැතිව් සිරිනාල් ද ගාමිණී දිසානායක ගාමිණී ලොකුගේ දික්වැල්ලේ පියසිරි පොලොන්නරුවේ මහින්දසෝම වීරසිංහ මල්ලිමාරච්චි ප්‍රමුඛ චෞරයන් සමග දීර්ඝ ඉතිහාසයක් ඇත.
    මහින්ද රාජපක්ෂ කියන මැරය දූෂිතය මිනීමරුව අනුගමනය කළේ රණසිංහ ප්‍රේමදාස ගේ ජේආර් ජඩවර්ධන ගේ මාර්ගය බව සහතිකයි.
    ස්ථිරයි.
    ඔය ඉතිහාසය තුල ජීවත් වූ මම මිනීමරු රණසිංහ ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ රන්ජන් විජේරත්න ලගෙන් ජීවිතය බේරා ගත් මම එක්කෙනෙක් පමණයි.
    ඒ මාර්ගය අනුර කුමාර දිසානායක මහතාගෙන් අවසන් වන බව පැහැදිලියි.

    • @WimalaJayathissa
      @WimalaJayathissa 28 дней назад

      මහිනදට තුන්වරක් චන්ද ය දුන් එක ගැන මට ඇත්තටම ලැජ්ජ යි මේ කිසිවක් නොතකා යුද්ධය පාදක කරගෙන චන්ද ය දුන්නා යුද්ධය යද්දී රටට ශුද්ධ යකුත් දීලා කිරි දරුවනුත් ණයකරු වන් කලා මුන් ට දේව ශාපයක්වත්😊 වදින්නේ නෑනේ

  • @munasinghe825
    @munasinghe825 Месяц назад +8

    ලක්ෂ්මන් හුළුගල්ල කියන තක්කඩිය පාතාල නායකය ජීවතුන් අතර නැත.
    නමුත් ඒකාටද නීතිය ක්‍රියාත්මක කල යුතුයි.
    නාමල් රාජපක්ෂ ද නීතිය හමුවට කැඳවමු.

  • @jatilaru
    @jatilaru Месяц назад +5

    Excellent 🎉

  • @MohamedMuzaahirAjward
    @MohamedMuzaahirAjward Месяц назад +1

    Sahodhariya apata vishishta seavayak karanawa abirahas thorathuru sapayana eka godak agayanawa. oba dhepalata godak isthuthi.

  • @sepalajayasekara363
    @sepalajayasekara363 Месяц назад +10

    මහින්දට බලය තියෙද්දී ඔයාලා
    ඔහොම කතාකළේ නෑ.

  • @MOHEMEDFALEEL
    @MOHEMEDFALEEL 29 дней назад +1

    I have a high regard for you Abisheka

  • @ManikeTahan
    @ManikeTahan Месяц назад +9

    මයිනා යයි අමරේ බලන්න හැරමිටියක් අරන්

  • @bandarahiggoda-m6q
    @bandarahiggoda-m6q Месяц назад +2

    wow best of luck

  • @susilfernando4827
    @susilfernando4827 Месяц назад +4

    Oyala denna vitharak karanavanam me vadasatahana hodai.anith aya apu vele edan bpruvata hinavenava..me thamai niyama vadasatahanak..niyamai oyala denna

  • @PanchLingam-ce2cj
    @PanchLingam-ce2cj Месяц назад +2

    Very useful news tanks brother N sister 👍

  • @shanakaedirimanna9546
    @shanakaedirimanna9546 Месяц назад +1

    මරු

  • @chandanadeashappriya8918
    @chandanadeashappriya8918 Месяц назад +1

    eththatama lassana, wedagath wedasatahanak, ❤❤❤❤

  • @gimhaniramanayake2695
    @gimhaniramanayake2695 Месяц назад +5

    Awesome content. 👍

  • @UpalijinadasaJinadasaupali-t4j
    @UpalijinadasaJinadasaupali-t4j Месяц назад

    ආණ්ඩුවකින් ජනතාව බලාපොරොත්තු වෙන්නෙ සාධාරණය එහෙත් අවාසනාවට තවමත් අපෙ කුහක ජනකණ්ඩායමක් හාල් පොල් ඉල්ලා තප්පුලවා නමුත් වෙනස් විය යුතු දෙවල් වෙනස් වෙමින් පවතිනවා ඒගැන මම පුද්ගලිකව සතටුවෙනවා.ඔබදෙපලට ස්තුතියි

  • @thanujajayasekara8943
    @thanujajayasekara8943 Месяц назад +4

    ❤ good❤

  • @ManikeTahan
    @ManikeTahan Месяц назад +9

    ජේ ආර් ලොක්කත් මිණීමරුවෙක් බැලුවම

    • @benjaminfernando7892
      @benjaminfernando7892 Месяц назад +1

      කතාව හරියට හරි,1977ඉදලා මටත් මතකයි.

  • @lakmallansakara1209
    @lakmallansakara1209 Месяц назад +2

    Good luck

  • @annpeople9647
    @annpeople9647 Месяц назад +3

    Abi you are a brave girl . Love from England xx

  • @ChillPanda99
    @ChillPanda99 Месяц назад +37

    මේ ටිකේ ඉසුරු එක්ක නියම වැඩ ටිකක් යන්වා ❤Tharindu frenando කොටියා chanel eke අයියා එක්ක පොඩ්කාස්ට් එක්ක කරන්න අබී. දේශපාලනය සහ පාතාලය

  • @clementfernando3914
    @clementfernando3914 Месяц назад +8

    ජුලම්පිටියේ අමරේ ගැන දිග හරින්නෙ, මාරවිල අභී.😅😅😅 ඇයි දියවන්නාවෙත් හිටියේ වම්බට්ටෙක්.😂😂😂

  • @lankanstoic5726
    @lankanstoic5726 Месяц назад +3

    Super program 🎉

  • @tissamaralande8931
    @tissamaralande8931 Месяц назад +2

    දඩබල්ලා , අමරේ , මම තමා මැදමුලන මහින්ද , නිකම්ම නාකි මයිනා උනා. දෙන්නාම එකයි. ! පොඩි මයිනෙක්ද ඉන්නවා.

  • @HasithaSadaruwan-sl9bh
    @HasithaSadaruwan-sl9bh 28 дней назад +1

    Marry me Abhisheka ❤😢😘

  • @jatilaru
    @jatilaru Месяц назад +2

    Keep it up ❤

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx Месяц назад +2

    Good morning abeyseka
    ❤❤❤❤❤

  • @annpeople9647
    @annpeople9647 Месяц назад +1

    Isuru you are very pleasant person we love you all

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 Месяц назад +3

    අමාරුවෙන් මේ වගේ අය දිගු නඩු විබාගයකින් පස්සේ දඬුවම ලබා දෙන්නේ.
    නමුත් අවසානයේ වෙන්නේ මොකක්ද?
    Full සැප පිට ඇතුලේ. ඕනා නම් එලියට ගිහින් එන්නත් පුළුවන් ලු. මම දන්න කෙනෙක් රෑ ගෙදර ඇවිත් උදේ ඇතුලේ. එයාගේ මාම කෙනෙක් prison එකේ ඉහළ නිලයක්. මුදල් වලට මේක කරන්න බැරිද?

  • @kiiorigin3544
    @kiiorigin3544 Месяц назад +1

    1. ඇයී Abi මේ channel එකේ පට්ට සතුටෙන්?
    2. ඇයී DD එකේ හෙන සීරියස්

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE Месяц назад +3

    Dr. Nilin ගැන කියද්දි අභී ගේ මූන හරි ආදරනීයයි 😍

  • @samiweerasekara2736
    @samiweerasekara2736 Месяц назад +2

    Niyamai patta

  • @GaminiRanasingha-d6j
    @GaminiRanasingha-d6j 27 дней назад

    අභිෂේකා.. ඉසුරු.. ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි..
    ඉතිං අද Npp අපි එදා jvp විදිහටත් ප්‍රාර්ථනා කලේම අවිහිංසාවාදී ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයම පමණි. විවිධ අවස්ථාවලදී කලහකාරී ලෙස හැසිරුනේ, ම්ලේච්ච සක්කිලි පාලකයින්ගෙන් මාතෲභූමිය මෙම ව්‍යසනකාරී ක්‍රියාමාර්ගවලින් බේරාගෙන, රටේ අහිංසක සිංහල දෙමල මුස්ලිම් බර්ගර් මැලේ කියන මේ සියලු ජනීජනයාට කිසිඳු භේදයකින් තොරව නිදහසේ සාමකාමීවත් ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාදීව ජීවත්වීමේ අයිතිය ලබාදීමේ අදහසින්ම මිස කිසිඳු ආත්මාර්ථකාමී අවසථාවාදී අරමුණකින් නොවේ.. නැතිව කිසිම මොහොතක ජවිපෙ විදිහට අපි මේ මහපොලොව මත කිසිදිනෙක චන්ඩිකම් කලේ නැත.ඉදිරියට කොහොමත් එසේ වීමේ අවශ්‍යතාවයක් පැන නගින්නේද නැත.. ඔබට අපිට සමස්ථ ජනයාට සැබෑවටම නීතියේ විධානය ආධිපත්‍ය තහවුරු වනු ඇත. තම දහඩිය මහන්සියෙන් ස්වාධීනව සර්වසාධාරන
    ලෙස උපයන වත්කම් වලින් නිහතමානීව හැමෝටම සතුටින් ජීවත්වීමට හැකි වටපිටාවක් සදාකාලිකවම නිර්මාණය කරන බවට Npp අපි ඔබ සැමට සපථ කරමු...!!

  • @PushpaRanjani-hl4bj
    @PushpaRanjani-hl4bj Месяц назад +1

    Isuru innadata me wadasatahana balanna harima asai hamadamaenna puthe 🎉🎉🎉🎉

  • @AshokaGamage-nu6ub
    @AshokaGamage-nu6ub Месяц назад +3

    ❤❤❤❤❤❤ gym GM

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 4 дня назад

    මෙන්න අභීට ගැලපෙන වැඩේ. 🎉

  • @IndikeWijegunawardana
    @IndikeWijegunawardana Месяц назад +1

    Niyama sakachchawak. Mekathamai sathhaya

  • @kanishkamaduranga8649
    @kanishkamaduranga8649 Месяц назад +6

    ඇයි අමරේට අනුබල දුන්නා කියලා වෙන අයව ඇතුලට දාන්න බැරි.

  • @kodikara
    @kodikara Месяц назад

    The topic is very useful. But unpleasant to hear, because rough and over talking

  • @tuanrishaddaintuan5961
    @tuanrishaddaintuan5961 Месяц назад +2

    👍💪❤

  • @SomaRathna-y9v
    @SomaRathna-y9v Месяц назад +2

    😊😊

  • @sumathiwatadenithanna9442
    @sumathiwatadenithanna9442 21 день назад

    refer from karige Channel... everything is there

  • @sajeewawickramasingha8069
    @sajeewawickramasingha8069 Месяц назад +1

    ❤🎉

  • @vonal7839
    @vonal7839 27 дней назад

    ඒ විතරක් නෙවෙයි තංගල්ල හිර ගෙදරත් අමරේ සිය බාරයට ගත්ත

  • @herathanamaduwa6048
    @herathanamaduwa6048 Месяц назад +2

    🌹💗💗💗

  • @UpaliWeerapperuma
    @UpaliWeerapperuma Месяц назад +3

    👌👌👌👌😍😍😍😍🎊🎊🎊🎊❤️❤️❤️

  • @user-Chathuranga62380
    @user-Chathuranga62380 28 дней назад

    විතාරන්දෙනියේ උක්කුවා ගැන පොඩ්ඩක් හොයලා බලන්න අභී..MR ගේ කෙනෙක් කියලා මම අහලා තියෙනවා..

  • @MeowTheGreatCat
    @MeowTheGreatCat Месяц назад

    It would be nice if you could do a session on how all types of independent commissions (eg police commissions) are created and criteria's to dissolves those

  • @leslieperera5589
    @leslieperera5589 Месяц назад +3

    ඔය මහින්දගේ චණ්ඩි රට වටේම හිටියා. නමුත් මුන් සේරම චන්ඩී කොටියගොඩ රංජිත්, රත්නවීර, වමිබොට්ටා හා තවත් රැසක්ම අපායට යැව්වා. God Father හෙවත් නාවල නිහාල්ට මාර භයයි. ඒ නිසා තමයි ඒ පවුලම විනාශ කලා ගෝඨාභය..දැන් ගෝඨාභය හැංගිලා...

  • @ArajunaChandrasekara
    @ArajunaChandrasekara Месяц назад +1

    ඔයාලත් කරන කාටහරි කඩේේ යන එක

  • @shermilajayasuriya1688
    @shermilajayasuriya1688 Месяц назад +3

  • @yasarathnabandara849
    @yasarathnabandara849 Месяц назад +1

    ඔය නමි විතරක් නොවෙයි ආසනවල හිටියා මැර දේශපාලකයෝ ඔවුන් ලැයිස්තු පිටින් තරුණයෝ මැරුවේ

  • @YESCOLOMBO7
    @YESCOLOMBO7 Месяц назад +2

    😂😂😂😂😂😂😂😂😂😂😂😂....දැන් පොලිසිය කැපුවෙත් මහින්ද කියපන් .....

    • @tribelife7650
      @tribelife7650 Месяц назад

      පොලිසිය සහ අධිකරණය අතිශය දූෂිත හා නින්දිත ය. නීතිඥවරු ඇතුළු සියලු දෙනාම දූෂිතයි.

  • @thibbottakamkanamgunapala6723
    @thibbottakamkanamgunapala6723 Месяц назад +2

    මම මැදමුලනෙ මහින්ද ,මම ජූලම්පිටියෙ අමරෙ ,I am ............ එකම අරතයමද? මාදයය වේදියා බිය නැහැ කියන එකද?.දෝනී වැරදි කරුවන් වුවත් ඔහුගේ නම සැබෑ නම තිබියදී ,වම්බොට්ටා,උපාලි ,හරි හැබැයි සොත්ති කියන අන්වර්ත නම් යෙදීම වැරදියි .සදාචාරාත්මක ,නැහැ .නීතිය ඉදිරියේ වැරදි කරුවෙක් වන්නට කලින් සැකකරුවකු ට උප්පැන්න සහතිකයේ නම හැර වෙනත් නම් යෙදීම ,නීතිය ක්‍රියාත්මක කරන පොලිසිය භාවිතා කිරීම වැරදියි .TDK .

    • @tribelife7650
      @tribelife7650 Месяц назад

      පොලිසිය සහ අධිකරණය අතිශය දූෂිත හා නින්දිත ය. නීතිඥවරු ඇතුළු සියලු දෙනාම දූෂිතයි.

  • @nishaniwijeweera574
    @nishaniwijeweera574 Месяц назад +1

    ආයෙමත් නම් කුමන ආණ්ඩුවක් ආවත් රාජ පක්ෂ jundawa නම් කවර කවදාවත් එපා එපා epami. නාමල් කියන්නේ මහා මොඩ apathyek. ඕක දන්නේ හොරකම් කරන්නයි ඒවාට අනුබල දීලා මිනිස්සුන්ව අල්ලේ නටවන ekai විතරයි. දැක්කනේ හොර widiha හට wibaga paskarapu එක. ඉතින් මේ madawiyagen කොහොමද රටක් දියුණු කරයි කියලා බලා පොරොත්තු වන්නේ

  • @hettisisira6484
    @hettisisira6484 Месяц назад +1

    abiashekate ❤ mama

  • @ashanlakshithakulathuga2293
    @ashanlakshithakulathuga2293 Месяц назад +4

    ඔය තියෙන්නෙ කරපුව නියමෙට .

  • @nilanthiwimalaskera7858
    @nilanthiwimalaskera7858 Месяц назад

    Niyamai 👍

  • @ariyawathimenike5288
    @ariyawathimenike5288 Месяц назад +5

    බුදු දහම තිබුණට කමක් නැහැ ජනාධිපති තුමණි මුන් හැදෙන්නෙ නැහැ එල්ලුම් ගහ නැවත පනගන්වන්න

  • @mishanshalitha5747
    @mishanshalitha5747 Месяц назад +1

    බයියා සරම උස්සගෙන ගියා වාගේම හම්බන්තොට වාරායේ වැඩ කරන අයට පවා පහාර දුන්නා වාගේ මතකයි
    ඒ විතරක් ද
    දුමින්දව අත්අඩංගුවට ගත්ත වෙලාවේත් පොටො දැම්මේ ජෙලර්වරැ පොලිසිය සැලියුට් කරනවා
    හිරේටයන වෙලාවෙත් සැලියුට් කරනවා කියන්නේ
    නාන්දා මාලනි ගතය කුමට .......

  • @UpalijinadasaJinadasaupali-t4j
    @UpalijinadasaJinadasaupali-t4j Месяц назад

    මමත් අරගලයෙ හවුල් කරුවෙක් තමා

  • @DayasDayas-s2l
    @DayasDayas-s2l Месяц назад +2

    Gip,බාලසුරිය කියන්නෙ ගොන් වස්සෙක් අහිනවා

  • @rohanpeiris4411
    @rohanpeiris4411 Месяц назад

    Why was there no problem 6 months ago. You watch the It was a completely different perspective whe Hon. Vijith Herath visited your facility some time ago. What changed in the past 6 months to make the situation worse. happen 6

  • @UpalijinadasaJinadasaupali-t4j
    @UpalijinadasaJinadasaupali-t4j Месяц назад

    මෙ කතාවෙන් බොහොම පැහැදිළියි කුඩුවික්කෙ රාජපක්ෂලා කියන එක.

  • @ManikeTahan
    @ManikeTahan Месяц назад +3

    ඕ අයි සී වේසාබන්දු වගෙ එකෙක් වෙන්න ඇති

    • @tribelife7650
      @tribelife7650 Месяц назад

      පොලිසිය සහ අධිකරණය අතිශය දූෂිත හා නින්දිත ය. නීතිඥවරු ඇතුළු සියලු දෙනාම දූෂිතයි.

  • @sujeewalalkumara8286
    @sujeewalalkumara8286 Месяц назад +1

    Ratama mankolla kapu ratama bankoloth karapu hora pawula maina atulu pawulama mewata dawasaka gewal..

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk Месяц назад

    අභිශේක ගැන පවු කියල හිතෙනව, අර බක පන්ඩිතයො රැලකට මැදිවෙලා ඉන්න එක ගැන.

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 Месяц назад +1

    එයා ට ජනාධිපති සමාව ලැබෙනවලු.........අහිංසක දුප්පත් මිනිස්සුන් ......මැරෙනවා ..උන් ......යාළුවෝනෙ

  • @amalimal8841
    @amalimal8841 Месяц назад +1

    ඇට ඉන්දික ගැනත් එකක් කරන්න

  • @Archi_007
    @Archi_007 Месяц назад +3

    මීට පෙර මැදමුලනේ වලව්වක් තිබුණේ නැත.
    රාජපක්ෂලා බලයට ආවට පස්සේ ඒක වලව්වක් බවට පත් කළා

    • @Indrakumari-jk1jt
      @Indrakumari-jk1jt Месяц назад

      Madamulana Kiyanne. Gamak. Ee game. Oya gedara. Hitiya Dr .kenek. Ee Dr..thaniyama. Hitapu. Nisa. Ee gedarin. Dr. Elawala. Balen. Maina. Padichi. Una...ese. Nathiwa. Oka. Walawwak. Newei. Api. Danna. Nisa kiyanne. Oki. Aththa. Abee. Puthe.

    • @aminirwana6325
      @aminirwana6325 Месяц назад

      වලව්ව ඉලව්වක් වෙමින් පවතී.

    • @DayasDayas-s2l
      @DayasDayas-s2l Месяц назад

      බල්ල්වො කෙලින වලෞවක්

  • @sunilweeratunga-sk5mk
    @sunilweeratunga-sk5mk 29 дней назад

    ගෝනවල සුනිල්ට සමාව දුන්නෙ රනිල්ගෙ උවමනාවට. රනිල්ගෙ බොඩි ගාර්ඩ් හැටියට ඉඳගන තමයි ඊට පස්සෙ ඔක්කොම අපරාධ කරේ.

  • @ChithraRathnayake-jd8ob
    @ChithraRathnayake-jd8ob Месяц назад

    Mata nm hithenne aththatama guruwaru policeya army ekata padiya wadi karanna oni agaimakata lakkaranna oni

  • @ChitraMatupali
    @ChitraMatupali Месяц назад

    😮👍😀😲😡👽👏👏👏🫲