Digital Marketing and Web/App development, Gem Trade, CCTV and Surveillance Equipment Installation and Distribution, Black & Green Tea, Strawberry Cultivation, Industrial Automation, etc... @@wishwakatha6318
I don't agree with one point. Jewelry purchase is the best investment anyone can do apart from all other luxurious stuff. I mean Abt gold jewellery. Since I started work when I was 19. I started to purchase jewelry from my first salary until now. By pawning them according to my needs in life I did lots of things. Today I have pawned them to earn an investment on plantation.
1) expensive vehicles
2) expensive apartments
3) expensive smartphones
4) expensive jewelleries
5) expensive costumes (dresses)
❤️
ඔයාගේ වැඩ සටහන් වල english subtitles දැම්මොත් මුලු මහාත් ලෝකය ක් ඔයත් එක්ක රැදෙයි කියලා මට හිතෙනවා මගේ මිත්‍රයා..මොකද මේ වැඩ සටහන් වල වටිනාක අමිලයි..
Karamu❤️
අපේ සිංහල පොඩි ව්‍යාපාරිකයන්ට දීපු උපදෙස් ටික ඉතා වටිනවා ඔබට තෙරුවන් සරණ 🌹👍🙏
❤️
10:19 - "ණයට කිසිවක් කරන්න පෙළඹෙන්න එපා"
රත්තරන් වගේ වචන ටිකක්. අපි ගොඩක් දෙනෙක්ට කෙලවෙන ප්‍රධානම දේ. අද පාරේ යන වාහන අරන් බැලුවොත්, ඒකෙ බහුතරයක්ම ලීසිං වලින් දුවන්නේ. ලීසිං කියන්නෙත් ණයක් තමයි (නම වෙනස් උනාට). එතකොට ගෙවල්? (එව්වා ඊට හපන්😅). මිනිස්සු සමාජෙට තමන් හොඳින් ඉන්න්වා කියලා පෙන්නන උදේ රෑ මාර කට්ටක් කනවා (මේ වීඩියෝ එකේ 4වැනි පොයින්ට් එක)
Thank you for highlighting❤️
ow
This is really true....I know people like this 😢
නියමයි ❤ තෙරුවන් සරණයි
Good ජයවේවා ❤
Super video..Thank you so much ❤️
මෙි කාලේ හරටියට වටිනාම අදහස් මම සතුටුයි ඒ තත්වෙට ඒ කාලේවත් මම පෙලබුනේ නැඅදටත් නැ ස්තුතියි ජේසුපිහිටයි
very important boss💪❤
මම ඔය දේවල් ඔක්කොම කරා මල්ලි තෑන්ක් දැන් තාම තේරුම් ගියේ මැනේජ් කරන විදිය තෑන්ක් ❤❤❤
ගොඩාක් වටිනවා ජීවිතයට
Very important advices...thankiw brother
❤
මේ හැමදේම කරන්න පුලුවන්කම තියෙන්නේ ලොකු ආදායමක් තියෙන කෙනෙක්ට. ඒත් දැන් තියෙන්නෙ තුන් වේල කාල ඉන්න බැරි තත්ත්වයක්.එහෙම කෙනෙක් කොහොමත් අනවශ්‍ය වියදමක් කරන්නෙ නෑ.අඩු ගානෙ වේලක් කන්න ඕනෙ බඩු ටික ගන්නත් ගොඩක් කල්පනා කරනව.මේ වීඩියෝ වැදගත් නෑ කියනව නෙමේ පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න අර වගේ තත්වෙක ඉන්න කෙනෙකුට කීයක් හරි හොයා ගන්න පුලුවන් විදියක් අමතර ආදායමක් හොයා ගන්න පුලුවන් විදියක් ගැන.කන්න වත් නැතුව ඉන්න මනුස්සයෙක්ට කාර් ගන්න එපා කියන එක එච්චර ප්‍රායෝගික නෑ මං හිතන විදියට.(අදහසක් විදියට කීවෙ )
Your guidance is very good
Attama attha 🙏🙏🙏🙏
❤️
අහම්බෙන් හම්බුනා මරු චැනල් එකක් ❤❤
4th point is most important point in srilankan society
ස්තුතියි මහත්මයා ස්තුතියි ස්තුතියි
❤️
Kawruth me vidiyata karanna.
ස්තුතිය මල්ලි
අැත්ත කථාව ලොකු කුඩා කාටවත් අපි පුංචි උනත් වියදම් කරන මුදල් අපරාදේ අනවශ්ය්‍ය දේ වලට කියලා හිතෙනවා ....
Thanks lot
Wadagath vidiyo akak ahamben dakke jivithe ta wadagath karunu 👍
මං ඔයාගේ බිස්නස් පිස්සුව පොත කියෙව්වා... ඒක තමා මං කියවපු බිස්නස් ගැන කියවපු හොඳම පොත... ඒක නවකතාවකටත් වඩා ලස්සනයි....
බොහොම ස්තූතියි.ඉදිරියට යමු❤️
Good advice
❤️
Sir ,godak watinawa me upades.
හරිම වැදගත්...❤❤❤❤❤
Startup කරන අය සතියකට දවස් දෙක තුනක් මෙ කතාව ඇහුවත් වරදක් නෑහ. අත් දැකීමෙන් කියන්නෙ, මෙ ටික මම තෙරුම් ගත්තේ අවුරුදු 20ක් Business බිස්නස් කරලත් ගොඩයන්නෙ නැත්තෙ ඇයිද බලන්න MBA එකකුත් කලට පස්සෙ. අවුරුදු 20 කට කලින් මෙටික මට මෙහෙම Simple අහන්න තිබුනානම් අද Alto එකක්වත් නැතිව ඉන්න මම Finance නොකර Landrover Autobiography එකක් පවිච්චි කරනවා!
Eth mukuth nokara hitiya ayata wada oba thuma godak idiriyen.
මොනාද කරන business
😢thanks 😮
Digital Marketing and Web/App development, Gem Trade, CCTV and Surveillance Equipment Installation and Distribution, Black & Green Tea, Strawberry Cultivation, Industrial Automation, etc... @@wishwakatha6318
❤
Very important video ❤
ස්තූතියි මහත්මයා
Thank you ❤
❤️
Great ❤❤❤
Api yesterday me gana katha una. Pudumai ada a dema oyage video eke. Oya hari bro.
Thankyou sir ❤🙏🙏🙏
❤️
Godakwatina adahas obata bohoma istuti ❤❤❤ teruwan saranI
Thank you sir.watina karunu tikakk
ස්තූතියි ❤
Supiri chanel ekk❤.
BRO LANKAWE BALAMA INDIAN CAR EKAK GANNAT YANNE LOKU GANAK MASE PADIYAK GANNA KENEK KOHOMADA DIUNU WENNE KIYALA KIYANNA ( 40 YEARS AGE ) ,
Good advice 👍 big boss 🥰❤️
🥰❤️
බුදු saranae jesu phetae 🙏
❤️
Good advice ❤❤❤
❤️
Niyami
මාරම වටිනව❤❤❤
❤️
aiye oyage mic quality ekai volume ekai wadi karannako
කරමු❤️
Thanks ❤
හරි පැහැදිලිව අදාල දේ ටක්කෙටම ඔලුවට දාගන්න පුලුවන් විදියේ advices
❤️
Thanks thanks thanks ❤
Godak watina adahas thanx
Thank you Brother !
you are welcome❤️
Thnx brother 😍
❤️
ආදරෙන් එක පාරක් පරාද වුන කෙනෙකුට,,, කැමැත්තෙන් ඉන්න කෙනෙකුට,,එයා එක්ක connect වෙන්න කොහොමද,එයාගෙ හිත හදන්න කොහොමද වගෙ video එකක් කරන්නකො brother
කවුරුත් එහෙම video ekak කරලත් නෑ තාම
RUclips එකේ ගොඩක්ම money සහ business වලට ෆෝකස් කළේ.ඉදිරියේදී අපි කතා කරමු ඔය ගැන❤️
Hoda wedak thank you
❤️❤️
Good job
❤️
❤ thanks pin
Thanks
Mama binduwatama wetila enne
ඇත්ත. ❤
❤️
Bro property invest kalata kamak nadda
Great
❤️
ගොඩක් වැදගත් video එකක්. Thankyou 💪.
Ok
මම තම බිස්නස් එකක් කරන්න capital ekak හදාගන්න ගමන් ඉන්නේ බ්‍රො ඉවසිමෙන් මගෙ අරමුනට මන් යනව boos
මේවිදිහා හරිද boos
True 🤍
❤️❤️❤️
Thanks lot❤
❤️
Hoda kathawaki ,denuwath wima ,sudusui,,,ts,,, ,
🎉🎉🎉❤❤❤
I don't agree with one point. Jewelry purchase is the best investment anyone can do apart from all other luxurious stuff. I mean Abt gold jewellery. Since I started work when I was 19. I started to purchase jewelry from my first salary until now. By pawning them according to my needs in life I did lots of things. Today I have pawned them to earn an investment on plantation.
Hoda video 1k
❤️
1st cmnt ❤
❤️
මම දැනට මුලිකවම බැංකු මාර්ගයෙන් නයක් අරගෙන කුඩා වියාපරයක් කරගෙන යනවා ඒකත් එතකොට නොකළ යුත්තක් ද
ණය අරගෙන යොදවන්නේ ප්‍රතිලාභ සහිත ආයෝජනයකටනම් කිසිම ගැටළුවක් නෑ
saralai pehedili...
❤️ 🙏
❤️
Godak vatina veedio ekak
🎉❤
❤️
Sthuthi
❤
❤️
😊😊😊😊
❤️
🎉
❤️🤙
❤️
🖤
🥰🥰🥰🥰
❤️❤️❤️
කොරියන් යන එක හොදයි ද.අවුරුදු පහක සල්ලි වලින් මොනාද කරන්න පුලුවන්.ලක්ශ 150 විතර
Invest!
Great ❤
Thank you 💕
❤️
ස්තූතියි❤
Good advice
❤️
Thanks ❤❤❤❤
❤️
Thanks
❤
❤️
Thanks ❤
❤️
Thanks
❤❤❤❤❤
❤️❤️❤️
❤❤❤❤❤
❤️❤️❤️
❤
❤️
❤
❤
❤
❤❤❤❤
❤❤❤