ගෙදර ඉදලම කරන්න පුළුවන් Small business එකක්|online business ideas| Let's market Tote bag. DIY

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025
  • part 1 - ගෙදර ඉදලම කරන්න පුළුවන් small business එකක්|online business ideas
    #totebag #batik #bagpainting #embroidery
    2023
    👉 Online බතික් පාඨමාලාව 👈
    👍සියළුම බතික් ක්‍රම මුල සිට සරලව උගන්වනු ලැබේ.
    👉5 දෙනෙකුගෙන් යුත් කුඩා කණ්ඩායම් ලෙස බඳවා ගනු ලැබේ.
    ☝️ඔබත් අදම ලියාපදිංචි වන්න.
    ප්‍රධාන උපදේශිකා (NVQ සහතික පත්‍රලාභි) :-
    නයනා ගෝවින්න - 077 669 3282

Комментарии • 142

  • @GeethaSarojani-bd8xi
    @GeethaSarojani-bd8xi 5 месяцев назад

    ස්තුති දුව ඡයෙන් ඡයම වේවා තෙරුවන් සරණයි ආාාාාාාදරෙයි ❤❤

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 Год назад +3

    බොහොම ස්තූතියි නංගා❤❤❤

  • @chathukichathuki7117
    @chathukichathuki7117 4 месяца назад

    Oya harima lassanatq me dewal apita kiya denawa duwe.budusaranai oyata❤

  • @niroshamuthumali1968
    @niroshamuthumali1968 Год назад +2

    Very good ideas dear... thanks a lot

  • @sharmilasamararathna6814
    @sharmilasamararathna6814 Год назад

    Thank you puthe.oyata budusaranai ❤🌹👏

  • @kithminiwijethunga3051
    @kithminiwijethunga3051 10 месяцев назад

    Thank s nanga. Oya adahasmai matath thiyenne.

  • @nishshankaranasinghe8116
    @nishshankaranasinghe8116 Год назад +1

    Godak watinawa mis thanks

  • @l.h.l.dammikafernando7329
    @l.h.l.dammikafernando7329 5 месяцев назад

    Thank you very much duwa 🌹❤️🙏

  • @deV-jy2pn
    @deV-jy2pn Год назад

    Thank u So much akka for distributing ur great ideas..❤and wish u all the best..

  • @ROOHCREATION-RL
    @ROOHCREATION-RL 4 месяца назад

    Handpainting , punch embroidery , handa embroider tote bags karala denna puluwan..thoga unath

  • @danushkasandamali1797
    @danushkasandamali1797 Год назад

    Thank you somuch nangiyo.😍😍😍😍

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 Год назад

    Thank you petiyo❤❤❤

  • @renukaranasinha7332
    @renukaranasinha7332 Год назад

    nangi mama oyage video ekak baluwa harima lassanai hodata kiyala dunna godak thank ane nangi mata me bags denna puluwan vidyakkiyanna

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 Год назад

    Thank you miss❤

  • @swarnawijetunga628
    @swarnawijetunga628 Год назад

    Thank you so much. Duwa

  • @ireshaamarasinghe7042
    @ireshaamarasinghe7042 Год назад +2

    Akke mama me business eka patan ganna hithan inne kohomada mulinma patan ganne kiyala kiyanna ko oyata godak pin 🙏

  • @nimashafernando7969
    @nimashafernando7969 Год назад

    Godaaariyak thank you

  • @madushaprabodhi2200
    @madushaprabodhi2200 3 месяца назад

    Paint karana brand eka kiyanna puluwanda?heduwama pata yanawa loku udauwak 🙏

  • @sankawijesiri181
    @sankawijesiri181 Год назад

    ස්තුතියි

  • @yamunaperera1296
    @yamunaperera1296 Год назад

    Thanks
    🌹🌹🌹❤️❤️❤️❤️

  • @carmelsulochana7174
    @carmelsulochana7174 11 месяцев назад

    Thank you akki❤

  • @anurajayawardana394
    @anurajayawardana394 Год назад

    Nauru & ganna than kiyanna puluwanda miss. Stencil ganna than kiyanna puluwanda misa

  • @nishanthiJayalath-l3i
    @nishanthiJayalath-l3i 2 месяца назад

    🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @rusirusandaruwan436
    @rusirusandaruwan436 Год назад +1

    Good job

  • @nishanthiJayalath-l3i
    @nishanthiJayalath-l3i 2 месяца назад

    👍👍👍👍👍👍🙏

  • @rashmigamage7328
    @rashmigamage7328 Год назад +2

    Plain tote bag thoga milata ganna aya innawada. අමු රෙද්දෙන් සහ කලු ලිනන් එකෙන් තියෙනවා

  • @helarasamihira4433
    @helarasamihira4433 Год назад +2

    Like 👍🌹

  • @renukaranasinha7332
    @renukaranasinha7332 Год назад

    Mis me bags disain karapuwa & disain nokara thoga denna puluwan thanak thiyanam kiyanna puluwanda plz

  • @idprema896
    @idprema896 Год назад +1

    දුව ස්තුතියි , මිනුම් අනුව බෑග් මැහුවා හොදට ආවා . සේදුවා ට පසුව අමු රෙදි අයන් කරන්න ( මදින්නට) අපහසුයි. උපදෙසක් දෙන්න

    • @mracademy.
      @mracademy.  Год назад +1

      😍👍 සෝදන් නැතුව මහන්න. ටික කාලයක් පාවිච්චි කරලා හේදුවහම බැග් එක ගොඩක් පොඩි වෙන් නැ.

  • @EshaniTennakoon
    @EshaniTennakoon Год назад

    ❤❤❤❤

  • @rusirusandaruwan436
    @rusirusandaruwan436 Год назад

    ❤️

  • @LasanthikaPriyadarshani-e2e
    @LasanthikaPriyadarshani-e2e 29 дней назад

    Man thoga denawa print nathi eka 300.

  • @anonymous-du9tj
    @anonymous-du9tj Год назад +1

    Mis canvas kiyala material ekak tyenwada. bag mahanna ganna. Ewa gananda godak.

    • @mracademy.
      @mracademy.  Год назад +1

      ඔව් තියෙනවා. ඒක ගනන්

  • @dominicavictorian4030
    @dominicavictorian4030 Год назад

    Paint karata passe outline adinna pen ekak tiyenawada

    • @mracademy.
      @mracademy.  Год назад +1

      Fabric Maker pen
      Daraz එකෙන් online ⁣ගන්න පුළුවන්

  • @sewwandiyoshika7736
    @sewwandiyoshika7736 9 месяцев назад

    Bag akak keyada denne.kiyala danaganna puluwanda.thoga denakota.

    • @mracademy.
      @mracademy.  9 месяцев назад

      Thank you for contacting MR Crafters ! 😍
      *Non-Painted Bags from Rs. 300/=*
      10x12 - SMALL
      12x14 - MEDIUM
      14x16 - LARGE
      15x18 - XLARGE
      Delivery Charges - 350/=
      Bank deposit
      Online transfer
      World / Island wide delivery 🚚✈️
      Normal bag - 300/-
      Bag with zipper - 400/-
      Bag with lining and pocket - 640/-
      Bag with lining,pocket with zipper - 680/-
      Bag with lining -600/-
      *Black Tote bag from 460/-*
      Material - Linen
      10x12 - SMALL
      12x14 - MEDIUM
      14x16 - LARGE
      15x18 - XLARGE

    • @mracademy.
      @mracademy.  9 месяцев назад +1

      076 568 5513 whatsapp msg 1ක් දාන්න

  • @kusumtharusi9453
    @kusumtharusi9453 Год назад

    Sodannathuwa plentin karata kamak nadda

    • @mracademy.
      @mracademy.  Год назад

      කමක් නැ. Paint එක කළාට පස්සේ වේලුනහම ඒක උඩින් කඩදාසියක් තියලා මදින්න. හොදට paint එක හොදට හිටිනවා.

  • @bhagyasewwandi123
    @bhagyasewwandi123 Год назад +1

    මට දැනගන්න පුලුවන් ද කාගෙන් හරි අනුරාධපුර මේ අමු රෙද්ද ගන්න තියෙන තැනක්

  • @niranjalasarojani4247
    @niranjalasarojani4247 Год назад

    Miss price kohomada kiyanne. Hand emboider karanawa nm

    • @mracademy.
      @mracademy.  Год назад

      ලොකු embroidery 1knm 1000ta වඩා දෙන්න පුළුවන්

    • @niranjalasarojani4247
      @niranjalasarojani4247 Год назад

      @@mracademy. thnk you mis

  • @sankawijesiri181
    @sankawijesiri181 Год назад

    මේ බඩු ඔක්කොම ගෙන්න ගන්න තැනක් නැද්ද

    • @mracademy.
      @mracademy.  Год назад +1

      පිටකොටුවෙන් අඩුවට ගන්න පුළුවන්

    • @tharushisewwandi8337
      @tharushisewwandi8337 9 месяцев назад

      Pita kotuwe mona street wlin d badu gann puluwn aduwt kiylth kiynko​@@mracademy.

  • @NisankaSamuduni
    @NisankaSamuduni Год назад

    Tai and dai ganna thenak kiyannako

    • @mracademy.
      @mracademy.  Год назад

      ⁣පිටකොටුවෙන් ගන්න පුළුවන්

  • @NilushaJinadari-j3r
    @NilushaJinadari-j3r 9 месяцев назад

    Thanks you ❤

  • @niwanthiniwa5875
    @niwanthiniwa5875 Год назад +6

    නංගි මේ බෑග් ඩිසයින් නැතිව අපි මහල තොග දෙන්න පුලුවන් තැන් තියෙනවද.එහෙම තියෙනව නම් විස්තර දෙන්නකො 🙏🙏🙏🙏

  • @dilanisrimali4813
    @dilanisrimali4813 6 месяцев назад

    ඇතුලට සාක්කු දාලා මහන්නෙ කොහොමද මිස්

    • @mracademy.
      @mracademy.  6 месяцев назад

      Video වල ඇති මහන විදිහ 😊

  • @SH-hd7jg
    @SH-hd7jg Год назад +2

    me bags තොග වශයෙන් ගන්න පුලුවන් තැනක් කියන්නකො දන්න කෙනෙක්......print krl nethi.....

  • @NotyHarley
    @NotyHarley 18 дней назад

    Thankyou 👍👍

  • @dilanisrimali4813
    @dilanisrimali4813 6 месяцев назад

    ❤❤❤❤ thank you 💐💐💐

  • @janithniroshan1781
    @janithniroshan1781 Год назад

    Thanks 😊

  • @NilushaPiumanthi
    @NilushaPiumanthi 7 месяцев назад

    ❤❤