අපේ සර්ලා දෙන්නා..❤️❤️❤️ ඉන්ග්රීසි එපා වෙලා ඉදපු අපිට ඉන්ග්රීසි වලට ආසාවක් සහ ඉන්ග්රීසි පිස්සුවක් කරපු එකම පුද්ගලයො දෙන්නා ❤️❤️❤️ සර්ලාට පින් ගොඩාඩාඩාඩාක් ඒ සර්ලා දෙන්නට උපත දුන්නු ඒ දෙමාපියන්ටත් ගොඩාඩාඩාඩාක් පින් ❤️❤️ සර්ලගෙ ඉන්ග්රීසි ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ ❤️❤️ Andrew sir @ nelaka sir brilliant i have did meet many english teachers but andrew sir & nelaka sir you are the best...
This is a gergoues work .im on cloud nine join with andrew and nelaka sir..andrew sir teaching methods are brilliant ..i am really really appreciate this 45 course
mr, andrew is perfect teacher. i'm learning with diplomat's english coures these days. i have been learninig for 5 days. as i think i can speak englis well after this course.
Mamath join una august 2, supirima supiri hamoma baya nathuva join venna aniwarayen, davs 10i giye clz eka patan aran mage hoda diyunuvak thiyenva , thank you so much mr.andrew and mr.nelaka 🖤
Good job👍I watched Diplomat's mun English academy with Andrew sir and nelaka sir's with your last vedio. I did join Diplomat's English academy. After Five days lectures improved my English knowledge. Nelaka sir motivated us. I think when this course is end of the 45 days i can speak very well. Thank you so much konara❤👍.
This is the best place for speak good english, if someone work with them definitely he will speak english, this diploma is like a onece in a blue moon, very rare, Cheers ( one of student )
Your mortivaton part is very excellent 🤗sir it couse to begin new life and it help to turn new path ... never fogot your skills ...good luck for youe future 🙂 sir always with you sir ....one day definetly becom good place and show you .. result of your silent service ...god bless you ..however your students always with you .....any day any time any position with you sir ...thank you so much no words to thank you that not enough to thank ..but no words to thank ....
@@prasadvithanage153 yes , now I did learn 8 days , now I can speak english slowly , I believe , I will speak english after 45days..if you want speak english ,you must join with them
English Academy : 077 537 3572 / 071 909 0200 / 071 348 7632 / 077 959 1200
Facebook Page - English Academy : facebook.com/diplomatsenglish
Website - English Academy : www.diplomatsmun.co/
🤟💯
Me kollo dena hoada kollo denek ...habi ara oya genwa English bus piso dena ...genhala kare pisuwak ...lami asarana wenawa....
100% recommended
Salliwalata Boru pakayannawa promote karana eka nawattapan ban, kaaalayak Kandy wala keleek dama lankawe danawattma kella kiyala, daen Gon toiyoo dennek dala promotion gahanawa..
@@BUDDHI62 💦😂
අම්ම තාත්තා තමයි මේ ලෝකෙ විස්වාසම දෙන්න ...ඒ දෙන්න කවදාවත් අමතක කරන්න එපා ..අදත් program එක පට්ටම තමයි කෝනාර ..👍👍👍
අම්මට තාත්තට ආදරේ කරොත් දවසක අම්මෙක් වගේ කෙල්ලෙක් හම්බෙනෝ.. 😊💚💙
අපි ආදරය කරන අය අතරින් දෙමාපියන් තමයි විශ්වාස කරන්න පුළුවන්. තමන්ගෙ දෙමාපියන් ට අවංක වෙන්න පුළුවන් නම් ලොකු පිනක්.සමහර අය ආදරයට අවංක වෙනවා දෙමාපියන්ට බොරු කරලා.එහෙම අයට වැරදුණු වෙලාවට දෙමාපියන් තමයි දුකට පත් වෙන්නේ.ඇත්තටම කෝනාර අයියේ ඔයාගේ video බලන්න පටන් ගත්ත දවසේ ඉදන් මම වෙනස් විදිහට හිතන්න පටන් ගත්තා . Good work සහෝදරයා! ඒ වගේම ආදරනීය ගුරු දෙපලටත් ගොඩක් පින්!
අනිත් කස්ටිය කෙසේ වෙතත් කෝණාර නම් පෙනි පෙනි දියුණු වෙනෝ... මාරම සතුටුයි. ලංකාවෙ කොල්ලො මෙහෙම තමන්ගෙ පාර හොයාගෙන පර තෙරටම යනකොට... 😁😎💚💙💚💙
මාත් හරිම ආසයි අරයට මෙයාට බැන බැන ඉන්නැතුව තමන්ගේ මග හදාගන්න එකට.
ගොඩක් වැදගත් ..මම english වලට s පස්සෙ තමයි A/L පස්සෙ english course එකක් කළා දැන් නම් අවුරුදු 16 singapore වල සතුටින් job එක කරනවා
ඉංග්රීසිවලට ආස කරන්න උගන්නපු සර්ලා දෙන්නා 😍
Ow mamath me sirge diploma ekata yanwa
@@disalafernando3744 sir ugannawa therenawada? nettham wena clz wala wage ninda yanawada??
Aththatama watinawa wena clz wala wge newe awama prathipala hambaa wenawa kamaththak karanna
@@disalafernando3744 sirlag clz envnm english poddakvath danathath kamak nadda
මාර විදියටම ෆීල් උනු වචන ටිකක් වටිනවා ඒක.අම්ම තාත්තා තමයි මේ ලෝකෙ වටිනමදේ.ඒ තැන කාටවත් ගන්නත් බැහැ දෙන්නත් එපා.❤️❤️👊👊
@N.imantha de silva 👊🤝
නේලක සර්ගෙ කතාව ඇහුව නම් මගේ අක්කාගේ පුතා තවම ජීවත් වෙනවා. එක කෙල්ලක් නිසා ජීවිතය නැති උනා. අපි තවම මැරි මැරී ජීවත් වෙනව. මගේ දරුවන් දෙදෙනාම සර්ගෙ පංතියට එනවා. ආසාවෙන් පංතියට ඉන්නවා . බුදු සරණයි.සර්ලා දෙන්නාටම.
KONARA VLOG Next level එකේ ආරම්භය රටටම සුභයි....!
ජයවේවා "KONARA VLOG"
මාත් මේ සර් ගෙ course එක කරනවා. ඇත්තටම ස්කෝලෙන් එපා කරපු english දැන් ආසාවෙන් ඉගෙන ගන්නවා. ඒ වගේම ලොකු මොරාල් එකකින්. ❤️
English පුලුවන් ද ඔයාට කලින්ට වඩා
@ shehan indrajith , me course eke clz fees kohomada kiyannako plz???
Studio එක වෙනස් වෙලා.
මේ ගුරුවරුන් දෙන්න හරිම ආදරයෙන් ලමයින්ට උගන්වනව ඇති කියල හිතෙනව ගෙවන ගානට වඩා වටිනා කමක් ඔවුන් විසින් ළමයින්ට අනිවාර්යයෙන් ලැබෙනව ඇති
Ow
මමත් දුවට නමිබරය දුන්නා එයාට B එකක් තියෙනවා ලබන අවුරුද්දේ එයා AL කරනවා
Truth 🙂
🔥ආදරේ කරන කෙනා දාල ගියත් අම්මා ගැන හිතලා වැඩ කරන්න ❤🔥
කන හරහ මොළයට👍
කෝණාර ඉන්න තැන ගැන සිරාවටම සතුටුයි බන් 🥺🙏💪🇱🇰❤️
මේ කියනවා වගේම ක්ලාස් එකේදිත් නේලක සර් අම්ම තාත්ත වෙනුවෙන් වැඩ කරන්න කියනකොට ඇස් වලට කදුලු ආවා🙏❤️
අම්මෝහ් andrew sir & nalaka sir ඔය දෙන්නා නිසායි මට දැන් english favorite උනේ 🤗
Can you really speak English well now? Because I also like to do this course
අපේ සර්ලා දෙන්නා..❤️❤️❤️ ඉන්ග්රීසි එපා වෙලා ඉදපු අපිට ඉන්ග්රීසි වලට ආසාවක් සහ ඉන්ග්රීසි පිස්සුවක් කරපු එකම පුද්ගලයො දෙන්නා ❤️❤️❤️ සර්ලාට පින් ගොඩාඩාඩාඩාක් ඒ සර්ලා දෙන්නට උපත දුන්නු ඒ දෙමාපියන්ටත් ගොඩාඩාඩාඩාක් පින් ❤️❤️ සර්ලගෙ ඉන්ග්රීසි ගැන අපිට කතා කරන්න දෙයක් නැහැ ❤️❤️ Andrew sir @ nelaka sir brilliant i have did meet many english teachers but andrew sir & nelaka sir you are the best...
අඩු කාලෙකින් කොටිපතියෙක් වෙන එක නෙමෙයි වැදගත්. වැඩිකාලයක් එක රදවගන යින්න එක....කාලය කියන්නෙ සාපෙක්ශයක් විතරයි එක එහෙම තියෙන තාක්කල් සල්ලි කියන්නෙ වටිනාකමක් නොමැති දෙයක්.නමුත් කාලයෙන් පරිනත බාවය බලන කල සල්ලි යනු ජිවිතේ වටිනාම දෙයයි.
යිතින් කිසිම දෙයක් කාලයෙන් මනින්න එපා කාලය අතුලේ කටන්න තියෙන වැඩ ප්රමානයෙන් මනින්න.......එතකොට සල්ලි කියන්නෙ නිකන්ම නිකන් බිංදු ටිකක් විතරයි එ සල්ලි වලට වටිනාකමක් ගෙන්නේ කරලා තියන වැඩ ප්රමානයෙන්.......
මෙක ගැන ටිකක් හොයලා බලන්න කවුද කියලා තියෙන්නෙ කියලා..
හැබයි ඒ නම් අඩුකාලයකින් කොටියක් හම්බකරපු කෙනෙක් නෙමෙයි.....
දීර්ග කාලයක් වැඩ කරලා ජීවිතේ දිනා ගත්ත කෙනෙක්...❤🙏
අද ඔලුව උස්සලා ඉන්නවනම් ඒ අම්මා අප්පච්චි වෙනුවෙන් විතරමයි.
පින්වන්ත කොල්ලෝ දෙන්නෙක්!ජයෙන් ජය ඉදිරියටම යන්න ශක්තිය ලැබෙිවා!
English වලට මාර බයක් තිබුනේ..සර්ලා දෙන්නා නිසා අද english හොදින් කතා කරනවා..ආසවක් ඇති උනා english ගැන..❤
Oyta English hodta katha karnna puluwanda? Mn medical faculty yanna inna kenek mata spoken English hada ganna ona? Plz kiynna
අපේ සර්ලා දෙන්නා..😍😍❤️❤️
Can you really speak English well now? Because I also like to do this course
මචන් studio එකෙ background එක dark වැඩි light color background එකක් දාන්න ❤️❤️
මමත් දිවා රෑ දකින එකම හීනය...
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
බුදුසරණයීඔබලාදෙදෙනාටමුල්ම ආදරයනමිඅමිමාතාත්තාතමයීඒකේවචනදෙකක්නෑකෙල්ලෝඕනතරමිහොයාගන්ඩපුලුවන්ඒත්අමිමාඵකයීදෙමාපියන්සලකනදරැවන්තමයීලෝකේජයගන්නේදිනන්නේසතරවරමිදෙවීපිහිටයීඔබලාට
දැනුම හරියටම දිලා මුදලක් ගත්තාට පව් නැ තෙරැවන් සරණයි ඔයාලාට
හදවතින්ම සුබ පතනවා දෙදෙනාටම.සුබ අනාගතය ක් වේවා .
ඇත්තටම konara vlogs godak thank
ඔන්න අපිත් ඔයා නිසා english ඉගෙන ගන්න ගියා. Sir ලා දෙන්නටම වගේම ඔයාටත් පිං..😍😍😍
August 16 ඉදන් clz යන්න ඉන්නේ 🤗❤️ හොදයි කියල හිතුනා..😍
English
ඉස්සර්හටත් මේ වගේ motivation video ඕනේ .
Konara vlogs❤️ ඔයා මේ කරන සමාජ සත්කාරය අතිශයින්ම ආදර්ශමත්❤️ එක අතකින් මේ වීඩියෝ වලින් ලොකු motivation එකක් ලැබෙනව.. ඔයාගෙ තරුණ ජවය මේ වගේ පලදායී වීඩියෝ වෙනුවෙන් දායක කිරීම ගැන ඔබ ඇතුලු ඔබගේ team එකට ස්තූතිවන්ත වෙනව🙏❤️.
ඉරයි සදයි වාගේ ලොව එළි
________කරන.__________
උණුසුම සිසිල දෙක අගනේ ලග
_________රැදුන._________
මහමෙර පරදනා සෙනෙහස හද
_________පිරුන._________
අම්මේ ඔබයි නිවහන තුළ මිණී
________පහන.__________
දස මාසයක් දරුණුම දුක ඔබ
___________දැරුවේ.____________
අම්මේ ඔබයි අප වෙනුවෙන් රුව
___________පිදුුවේ._____________
උදයම නැගිටලා ලිප ගිණි
________මෙලවුවේ.__________
කුසගිණි දැනෙන්ට පෙර කුස නම්
__________පිරවුවේ.___________
ඇගලේ කිරට හරවා පෙව්
________මෑණීයනි.__________
දරුවන් තනන්නට දුක් කද මහා
_____________වුනී.__________
ලෙඩක් දුකක් වත් නොදෙන්න කැපම
_____________වුනි.___________
සැම දේ සම සිතින් විදලා සතුට
_____________දුනී.___________
බුදුන් වදින දොහොත් මුදුන් දී
____________සැමදා.____________
දෙඅත් තියා වදිනෙමු දෑතම
______________සැමදා.___________
උදේ සවස වැන්දත් කෙතරම්
______________සැමදා____________
ඔබේ ණය ගෙවන්නට බැරි වෙයි මට
_____________සැමදා._____________
""දරුවන් ලග රැදි නොනිමි අමිල සෙනෙහස ❤️❤️❤️❤️❤️❤️❤️"""""අම්මා""""""❤️❤️❤️
_________නිම් චලා__________✍️✍️✍️
Superb...... 👌👌👌
සුපිරි class එකක් 😍😍😍
කෝනාර අයියා ලස්සන වෙලා ❤
Really superb ayya
love to see konara vlog contents.
අදත් program එක පට්ටම තමයි කෝනාර .Aiyeb.👍👍👍
2K මගෙන් 👍 එක..
අපේ සෛ දෙන්නා 👊💛👍
This is a gergoues work .im on cloud nine join with andrew and nelaka sir..andrew sir teaching methods are brilliant ..i am really really appreciate this 45 course
Andrew sir
Best english teacher
අයියෙ තවත් video එකක් දාන්නකෝ ඇන්ඩෘ සර් එකක්කයි නෙලක සර් එක්කයි❤
Andrew sir ❤️🌼 nelaka sir ❤️🌹
mr, andrew is perfect teacher. i'm learning with diplomat's english coures these days. i have been learninig for 5 days. as i think i can speak englis well after this course.
අද අලුත් ස්ටුඩියෝ එකක් තෙරැවන් සරනයි
Background patta konara aiyaaa 😍💕
කොනත් dan දියුණු wela el bn😍
පලවෙනි like එක මගෙන්👍👍👍👍
අපේ සර්ල දෙන්න ♥️
අපිත් ඉගන ගන්න කාලෙ අකමැතිම subject එක තමයි english
miss apiwa kalinma pitath krnawa al english😄😄
Perfect...❤️🔥
අපි දැන් සර්ගේ clz යනවා 🥺😍♥️
Sirla hodat clz kranvd
@@vishmikavindya9803 ඔව්.. අපි යන හැම clz එකෙන්ම මුලින්ම පටන් ගන්නේ tenses වලින් නේ..ඒත් සර් එහෙම නෑ.. ඔලුවට ගානට යන විදිහට උගන්නනවා.. ඔයත් ගිහින් බලන්න
@@lawanya_sewmini20 thank you
Plz vistara kiyanna 🙏🙏🙏🙏😭😭😭
Can you really speak English well now? Because I also like to do this course
Mamath join una august 2, supirima supiri hamoma baya nathuva join venna aniwarayen, davs 10i giye clz eka patan aran mage hoda diyunuvak thiyenva , thank you so much mr.andrew and mr.nelaka 🖤
ගැම්මක් ❤️
මානසික සතූට තමා නිදහස..එක Achieve කරා නම් ගොඩ..❤️✌️
This is a gorgeous academy to breef up English knowledge.Thank you Andrew sir & Nelaka sir ❤️❤️
සර්ලා.. ❤️💪🙏 Super.. Wish your all the best..❤️💪🙏🤘
👌👌programe...
අනේ අහගෙන ඉන්න ආසයි මේ දෙන්න කතා කරන විදිහ විදුලියක් වගේ
Brilliant sir❤️
Highly recommended
Konara bruda වෙනස් වෙලා 🙌😷❤️
I'm realy happy about you both sir. 🌼
සර්ලා දෙන්නගෙන් ඉගෙන ගන්න ගමන් ඉන්නෙ මම 😊❤️අපේ සර්ලා දෙන්නා❤️👍
පන්ති කරන්නේ කවදද
කීයටද
Nelaka aiya♥️
Professional Vlogging Brother ♥️
Kona ♥️♥️
"If you want to play.you can play cricket.but don't play with hearts." That is true sir.👏
1st video balala clss ekata join wunu set eka me pathata ✌💪
Wow......❤thanks konara aiya..❤
Gemak gahanawa math thank for so much video 🎉🎉
Ape sirla denna. Andru sir and nelaka sir ❤❤
සුපිරි broo
My life changers 🖤🥺
Good job👍I watched Diplomat's mun English academy with Andrew sir and nelaka sir's with your last vedio. I did join Diplomat's English academy. After Five days lectures improved my English knowledge. Nelaka sir motivated us. I think when this course is end of the 45 days i can speak very well. Thank you so much konara❤👍.
අදත් i8 එකක් ගත්තා .😍😘
Andrew sir and nelaka sir ❤️
best examples to the society
Video එක බලන්න කලින් comment balala, comment දාන කට්ටිය mhetta ...
Good speech malli 👍
ඇත්තටම එක clz එකක්වත් කට් කරේ නෑ 🤗
Oya yanwada dr e clz ekata
@@hima-0008 owww
@@piyumika2332 meka aththtm hodid me kiyn vidiht
@@kavindub549 ow ithin..
I really happy about you both sir
කොණර අයියා මේවාගේ video ම කරන්න .
You both are brilliant sir 💖💖
niyamai කෝනාර aiyaaa♥️💫
Thank you koonara ayye me wge program karanawata ❤️❤️💙👍
Dilina dakshila aiyeath gennako 😍
This is the best place for speak good english, if someone work with them definitely he will speak english, this diploma is like a onece in a blue moon, very rare, Cheers ( one of student )
Your mortivaton part is very excellent 🤗sir it couse to begin new life and it help to turn new path ... never fogot your skills ...good luck for youe future 🙂 sir always with you sir ....one day definetly becom good place and show you .. result of your silent service ...god bless you ..however your students always with you .....any day any time any position with you sir ...thank you so much no words to thank you that not enough to thank ..but no words to thank ....
ඇත්තටම ස්ටූඩියො එක අද ලස්සනයි ..
අම්මෝ
Amma thamae jeeweethema ❤️.
Thank you konara
සුපිරියක් ❤️
Kona❤️🔥😎
English Patton vitharada kiyala denne?
නියමයි
මේකේ video එකේ සම්පූර්ණ එක කෝ ඒක na ne මේ පොඩි කොටසක්නේද දාඅ තියෙන්නෙ
They are our english sir ....they are brilliant workers... if you joined with them , you can speak english for 45 days. It is sure to me
👍🤗♥️
Can you speak in English now
Oya yanne keeweni dawasada
@@shehandesilva6975 already l did learn 8 days
@@prasadvithanage153 yes , now I did learn 8 days , now I can speak english slowly , I believe , I will speak english after 45days..if you want speak english ,you must join with them
me sir thma class karnnada
ජය වෙවා