Sathlan (සත්ලං) Udesh Indula - Official Music Video | Sangeeth Satharasinghe | Dinithi Walgamage

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 3,6 тыс.

  • @vero001eid3
    @vero001eid3 Год назад +28

    අඩේ වරා අයියත් ඉන්නෙ. මරු මරු

  • @kavindyadilshani3890
    @kavindyadilshani3890 Год назад +2

    Aneee eeeka hryma lassaniii.
    Udesh aiyye oyage katahada perfect
    Ee wagema dini akki,sangeeth aiyya,wara aiyya oyalath super. Kiyanna wachana naaa 🌼😍💝

  • @besttraxxasfan253
    @besttraxxasfan253 Год назад +3

    Lasssana wedak shok api ragapanawa th beluwa maru maru maru okkkomatama wada mn oyalata thanks karanawa ape wara mallliwawath me wedeta sambanda kara gaththa ekata 😙💙💙💙💙💙💙💙💙💙💙❤❤❤❤❤❤ 🌷 🌷 🌷

  • @rash_2917
    @rash_2917 Год назад +81

    කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරම් ලස්සනයි 😍 උදේශ් අයියගේ Voice එක , සංගීත් අයියා , දිනී අක්කී ඒ වගේම වරා අයියා හැමෝම ගොඩක් ලස්සනයි ❤️ ගොඩක් ලස්සන නිර්මාණයක් 🌸 කවදහරි ලංකාවේ Hit වෙන සිංදුවක් වෙයි කියලා හිතෙනවා 💐 Congratulations හැමෝටම ❤️❤️❤️❤️~

  • @NirmalaPrasadini-mh8vy
    @NirmalaPrasadini-mh8vy Год назад +3

    Sangeeth Dini Maruwata mech wenawa akata. A nisama meka hit wenawa sure. Jaya wewa. Visheshayen s and d dennata Aswaha nowadiwa. Bs

  • @anuradhaatapattu9583
    @anuradhaatapattu9583 Год назад +64

    ලස්සනයි ..ගීතය රූප රචනාව ලස්සනයි ...සංගීත් දිනී ලස්සනයි ...
    මැණිකේ හරිම ලස්සනයි ...
    වරා අයියත් ඉන්නවනෙ බොලේ....👌👌👌👌👌👌

  • @hansiprasa1540
    @hansiprasa1540 Год назад +260

    පට්ටම ලස්සනයි.කියන්න වචන නැහැ...සංගීත් අයියා,දිනි අක්කි,වරා අයියා,උදේශ් අයියා ඔයාලා හැමෝටම සුබ පතනවා.ඉස්සරහටත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා...ආදරෙයි හැමදාම ❤❤❤❤❤❤

  • @madurithaishanka8288
    @madurithaishanka8288 Год назад +271

    උදේශ්, දිනී, සන්ගිත් මදිවට වරා අයියත් සෙට් වෙලා.හරිම ලස්සනයි අනේ. සුබ පතනව ඔයාලාට.

    • @nisansalamahi8610
      @nisansalamahi8610 Год назад

      බාස්කර් ඉන්නවා දැක්කද

  • @wmadurangani4283
    @wmadurangani4283 10 месяцев назад +2

    ලස්සනයි අනේ වරා අයියත් ඉන්නෝ සංගිත් අයියේ ලස්සනයි දිනිති අක්කේ ලස්සනයි දෙන්නම වීඩියෝ එකත් ලස්සනයි 🥰❤️❤️

  • @maladesilva6026
    @maladesilva6026 Год назад +33

    හරිම ලස්සනයි .සංගීත් පුතා දිනිති දුවට මැණික කියා කතාකරන එකට මම හරිම ආදරෙයි ❤
    ඔයාල දෙන්නට තෙරුවන් සරණයි .
    උදේෂ් පුතා ගායනය ඉතාමත් ලස්සනයි .
    සහභාගි උන සියලුම දෙනාට තෙරුවන් සරණයි.🌹

  • @diluprabodha2079
    @diluprabodha2079 Год назад +21

    හැමදේම හරිම ලස්සනයි.දිනිටත් සංගිත්ටත් සුභ පතනවා හැමදාම තුටින් සිටින්න ලැබෙන්න කියලා .හැබැයි දිනි ටිකක් මහත් විගෙන එනවා.තවත් වැඩි වුනොත් කැත වෙයි.හැමෝමට තෙරුවන් සරණයි.හැමදාමත් මේ වගේ ආදරෙන් විවාහ දිවිය ගත කරන්න.ඒතන තමයි වටිනාකම තියෙන්නේ.🙏🙏🙏🙏

  • @dulaniniluka5745
    @dulaniniluka5745 Год назад +2

    Wara aiyath innawa shoi lassana sinduwak video ekath lassanai suba pathum❤❤❤❤

  • @nilushasandharuwan4741
    @nilushasandharuwan4741 Год назад +41

    මාරම ලස්සනයි . සංගිත්, දිනි,වරා අයියා , උදේශ් හැමොටම සුබ පතනවා . ❤❤👌👌

  • @ABI189.
    @ABI189. Год назад +69

    සින්දුව ලස්සනයි .. ඔකෝටම වඩා වරා අයිය දැක්කම සතුටු හිතුනනේ .. ❤️💫

  • @SameeraPrasanga-hk1ii
    @SameeraPrasanga-hk1ii Год назад +1

    Aththatama harima lashshanai asama karana dennek sangeeth dini denna ea wagema wara aiyath jaya wewa .hamotama

  • @ajanthakarunanayaka6041
    @ajanthakarunanayaka6041 Год назад +18

    කීපාරක් බැලුවා ද දන්නේ නැහැ ,සිංදුවත් ලස්සනයි උදෙස් මල්ලි වරා ලස්සනයි සහා දිනි සංගිත් නියමෙට රගපම්න් නටනවා ගොඩක් ලස්සනයි ජයවෙවා

  • @imalkamadhushani5536
    @imalkamadhushani5536 Год назад +16

    මාරම ලස්සනයි සෝන්ග් එකත් වීඩියෝ එකත්.මට මේක බලද්දි මැවි මැවී පේන්නේ සංගීත්ගේ අම්ම මේක බල බලා සතුටු වෙන විදිය.අනේ මගේ පුතාලගේ ලස්සන කියල කියව කියව බලනව ඇති.❤

    • @ChamilaPerera-x1i
      @ChamilaPerera-x1i Год назад

      හරිලස්සනයි ඔයදෙන්නට ජෙ පිහිටයි හැමෝටම ස්තුතිය ගොඩක් පරිස්සමෙන් ඉන්න ඔයාලට කාගෙවත් ඇස්වහක් වදින්නඑපා ජෙසු පිහිටයි

  • @DananjaniKumari-pr2iu
    @DananjaniKumari-pr2iu Год назад +1

    Udesh aiya niyamai song aka thawath lassanai ape sangeeth aiya dini akki wara aiya very biutyful oyalge vishuwal aka niyamai💗👍

  • @vishanrodrigo8564
    @vishanrodrigo8564 Год назад +40

    Wow 🧡 දිනිති අක්කගේ dance moves මාරම ලස්සනයි. සිංදුවත් සුපිරි උදේශ් අයියා. Trending යයි කියලා හිතනවා ඉක්මනට 🧡😍

  • @palakatiyageashaujithanide1836
    @palakatiyageashaujithanide1836 Год назад +50

    ගීතයත් විෂුවල් එකත් හරිම ලස්සනයි
    😀💐

  • @dananjayamadusanka9916
    @dananjayamadusanka9916 Год назад +2

    Ane Dini akki sangeeth aiya adarei godak oyala dennetama ❤❤❤❤ wara aiya 😂 niyamai hode wara aiyatath ragapanna dunnanam niyamai ane 💯 Dini akki sangeeth aiya wara aiya wara aiyage wife oya hathara dena man hri adare charitha Tikak good luck❤ adren Inna hemadama adarei godak❤❤❤❤❤❤❤

  • @wasalamadhubhashini8835
    @wasalamadhubhashini8835 Год назад +24

    මාරම ලස්සනය.film එකක් බැලුවා වගේ.ලස්සනටම තියෙනවා හැමදේම.උදේෂ් අයියගේ කටහඩ කොහොමත් ලස්සනයි.වැඩත් ලස්සනයි.වරා අයියා ඉන්න එක ගැන මාරම සතුටුයි...🤣😍😘

  • @manuuu318
    @manuuu318 Год назад +74

    මාරම ලස්සනයි .කී පාරක් බැලුවද කියලා මතක නෑ ඒ තරමටම බැලුවා.දිනී අක්කී මාරමා ලස්සනයි.සංගීත්, අයියත් උදේශ් අයියත් වරා අයියත් ලස්සනයි..සිංදුව කරන්න සහභාගි උන හැමෝටම සුභ පතනවා ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්න ශක්තිය ඨයීරිය ලැබෙන්න කියලා.බුදු සරනයි හැමෝටම T nb 1 වෙන්න ඕනේ.ආදරෙයි හැමෝටම♥️♥️♥️♥️

  • @ashilakmali1151
    @ashilakmali1151 Год назад +1

    Vara aiya ලස්සනයි. Sathutuy sinduvaka oyava දැක්කම. Dini sangith. Love kapal

  • @ahinshakumuduni-is3hr
    @ahinshakumuduni-is3hr Год назад +70

    ගොඩක් ලස්සනයි ❤❤❤ අනෙ ගොඩක් සතුටුයි වරා අයියත් ඉන්නවා 💙😘 ලස්සනයි අනේ දිනී අක්කි නම් සුරංගනාවියක් වගේ ඇස් වහක්නම් වදින්න හොද නෑ.අනිවාරෙන් trening no 1 වෙනවාමයි 💙💙🌍🤩😍

  • @thisarasewwandi2853
    @thisarasewwandi2853 Год назад +4

    Wara aiya thamai lassana

  • @surenanushka7842
    @surenanushka7842 Год назад +2

    Dakka lassanama lassana video ekak.godak parak baluwa.lagadi dakka lassama video ekak.e wagema udesh lassanata kiyanawa.

  • @mashiprabodha5610
    @mashiprabodha5610 Год назад +17

    අනේ හරිම ලස්සනයි❤️🔥...තව ටිකක් වෙලා තිබ්බනම් කියලා හිතුනා...හරිම ආදරනීය කපල් එකක්..ඇස්වහක් කටවහක් නෑ හැමදාම ඔය වගේ සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ..❤

  • @dilrukshl
    @dilrukshl Год назад +10

    ❤❤❤❤❤❤ 😍😍😍😍 මෙ කිවෙනි පරද දන්නේ නැ මෙ සිංදුව බලන ❤❤ සංගීත් දිනී මැනික වරා මල්ලි ඇතුළු ඔයාලා සියලුම දෙනාම ලස්සනට වැඩේ කරනවා නියමයි ❤❤❤

  • @DilkaSubhashini-q3c
    @DilkaSubhashini-q3c Год назад +2

    Ane godak lassanai.oyge lanwela hima seethe song ekata a dawas wala pissu wetila hitiye ane.denuth mm asama son eka.eka mge jeewitheta godak sameepai

  • @dilaniudheshika6171
    @dilaniudheshika6171 Год назад +18

    හරිම ලස්සනයි මේ සින්දුව.ඒ වගේම සන්ගීත් අයියේ ,දිනිති අක්කේ ඔයාලා දෙන්නට ගොඩාක් ආදරෙයි .සතුටින් ඉන්න හැමදාම .බුදු සරණයි !!!

  • @sachiperera9409
    @sachiperera9409 Год назад +9

    Wow udesh aiya beautiful song ❤ & sangeeth & Dini dennama lassanata act krnawa ekai mn nn godak ආසාවෙන් blnne ඇත්තටම ලස්සනයි aiya song eka ❤ Oya wadak කළොත් අනිවාර්යයෙන්ම hit ekak wenawamai udesh aiya ❤ Good job aiya ❤🎉

  • @NiroshaIrangani-h2s
    @NiroshaIrangani-h2s Год назад +1

    sangith mallige lassanaaaaaaaa.dini nangith e wagem lassni...udesh malli idiriytama yanna....jayen jayama wewa oyta

  • @pujanidarshana9169
    @pujanidarshana9169 Год назад +8

    සිංදුව මාරම ලස්සනයි උදේශ් අයියා. වචන ටික ඔළුවේ කැරකෙනවා වගේ. හරිම ලස්සන ගැලපෙන වචන ටිකක්. ඒ වගේම යුගයේ ජනප්‍රියම මං ආසම කපල් එකත් ඉන්නවනේ අනිවා ට්‍රෙන්ඩින් වෙනවා සිංදුව🥰 ඒ වගේම වරා අයියත් ඉන්නෝ ආසම අය තමයි ඔක්කොම ඉන්නේ. ඉතිං මං හැමෝටම විශ් කරනවා. ආදරෙයි හැමෝටම.💖 Good luck & congratulations you all. Budu saranai 🙏

  • @roshilasewmini2661
    @roshilasewmini2661 Год назад +3

    පස් වෙනි වතාවට අදත් බැලුවා... කොච්චර බැලුවත් එපා වෙන් නෑ..
    Beautiful sangeeth aiya dini akki udesh aiya ❤️❤️😍👍

  • @aarachchigesugandi9878
    @aarachchigesugandi9878 Год назад +2

    Harima lassanai sinduwa.e wagema sangeeth aiya dini akka waraa aiya anith hemogema performance 💖💖💖💖

  • @subashinigamage1248
    @subashinigamage1248 Год назад +4

    Ammoo harima lssanai.wara aiyath innawa❤️sangeeth ge action mara lassanai.dini niyamai.sinduwath supiri indula malli .hamotama jaya

  • @imeshakaluarachchi3206
    @imeshakaluarachchi3206 Год назад +32

    අනේ ඇත්තටම ලස්සනයි...ඉවර වෙනකං දැනුන්වෙවත් නෑ.... ❤️❤️සුබ පැතුම් ඔයාල දෙන්නට..❤️❤️ බොරු ශෝ නැති ජෙනුයින් කපල් එකක්.... ...ආඩලෙයි...😍

  • @piyumikawsalya5596
    @piyumikawsalya5596 Год назад +2

    Ane wara ayya 💖💖💖 adrei

  • @sadasikitchen882
    @sadasikitchen882 Год назад +55

    හරිම ලස්සනයි සිංදුව😘 උදේශ් අයියා, දිනී අක්කී, සංගිත් අයියා, ඒ මදිවට වරා අයියත් ඉන්නවා❤

  • @blacknwhitepffs
    @blacknwhitepffs Год назад +15

    Eagerly waiting for 1 million

  • @nisurimaheshika1688
    @nisurimaheshika1688 Год назад +2

    Lassanai sinduwa . Dinithi akki sangith aiyai lassanai godak 😊😊

  • @induwarianuradha914
    @induwarianuradha914 Год назад +6

    Wooooow මාරම ලස්සනයි ❤️
    දෙපාරක් බැලුවා ඒත් මදි වගේ,
    මාරම ලස්සන අදහසක් , වරා අයියත් ඉන්නවා.
    උදේෂ් ලස්සනම් තෝර ගැනීමක් හොදේ

  • @shashikalasanjeewani8865
    @shashikalasanjeewani8865 Год назад +10

    ඇත්තටම ගොඩක් ලස්සනයි මේ තරම් ලස්සනට වීඩියෝ එකක් කරන්න ඇත්තටම ලොකු හැකියාවක් තියෙන්නම ඕනේ..all the best oyalata

  • @bimsarabaddevithana9178
    @bimsarabaddevithana9178 Год назад +1

    Shoi sngeet aiyai deni akkai udesh අයියාට i oyalata budusaranai

  • @prasadwaragoda
    @prasadwaragoda Год назад +782

    සංගිත් මල්ලිටයි,දිනි නංගාටයි,උදේශ් සාහොදරයටයි. අනිත් හැමොටමයි බොහොම ස්තුතියි මේ වගේ ලස්සන සිංදුවකටයි ..ලස්සනම ලස්සන නිර්මාණයටයි මාව සම්බන්ධ කර ගත්තාට❤Comment කරපු සහා share කරපු හැමොටම බොහොම ස්තුතියි .. ආදරේයි ❤

    • @Samadil-ho8yj
      @Samadil-ho8yj Год назад +12

      Wara aiya.❤

    • @Methsadani7
      @Methsadani7 Год назад +15

      Wara ayiyath naluwek una ehenam ❤️

    • @Mashii473
      @Mashii473 Год назад +9

      වරා අයියා ❤❤❤❤

    • @ChathNethu
      @ChathNethu Год назад +7

      Wara ayya..❤❤

    • @shampaernest3488
      @shampaernest3488 Год назад +6

      Wara putha is an amazing person👍👍👍👍 all the best 🙏

  • @SSilva-ui6mv
    @SSilva-ui6mv Год назад +5

    Video එක ලස්සනයි , දුකනම් නව නිර්මාණය කිරීමට හැකියාවක් නැති කම ගැනයි, තමන්ගේම නිර්මාණයක් කිරීමට සිත් පහල වේවා

  • @ishudarmasena9910
    @ishudarmasena9910 Год назад +1

    Kiparak beluwada mathaka nh ayye sinduwa.marama lassanai.gelapenma dennek aran tiyenne.dini akka,sangeeth ayya,wara ayya maru.udesh ayyage sindu walata kohomath asai.eth meka thamai asama sinduwa❤️

  • @pramodbandara5393
    @pramodbandara5393 Год назад +83

    ඉස්සෙල්ලම මේ සින්දුව ඇහුවෙ මැදිරිගිරිය බිසෝපුරින් සුපිරියක් තමා 💙 Great work 👍

  • @lucky4friends
    @lucky4friends Год назад +7

    උදේශ්, ඔයයි සංගීතුයි දිනිතියි හැමෝගෙම ලස්සන මහන්සිය අපතේ යන්නෙ නෑ ඔය සිංදුව ලියන්න හරි හමන් රචකයෙක් ලැබුණනං .
    මේ සිංදුව ඇහුවම ඔලුවෙ වැඩ කළේම කරුණාරත්න අබේසේකර මහත්මයා හිටියනං මේ ගීතය කොහොම ලියන්න තිබුණද කියල.
    රචකයා ඇර ඉතුරු ඔක්කොම ලස්සනට තමන්ගෙ වැඩේ කරල තියෙනවා ❤

  • @nilminilanka3294
    @nilminilanka3294 Год назад +1

    Mona tharan beluwathe ethi wenna ane marama lassanai hemoma bs❤

  • @nadeeshani1318
    @nadeeshani1318 Год назад +3

    Lassana cover ekak.good luck

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 Год назад +17

    අනේ ඒක මාරම ලස්සනයි.tamil film එකක සින්දුවක් වගේ දැනුණෙ.සංගීත් අයියා,දිනී අක්කි,වරා අයියා,උදේශ් අයියා සේරම නියමයි.හැමෝටම සුභ පතනවා.❤️😍

    • @yash3466
      @yash3466 Год назад +4

      😂Me tamil film sinduwa tmy 😂

    • @sajithgamage7337
      @sajithgamage7337 Год назад +3

      Tamil film akaka copy yak thama ithim....😂😂😂😂

  • @dulrufamily5550
    @dulrufamily5550 Год назад +1

    Wara aiyath niyamaiii

  • @nimchala3611
    @nimchala3611 Год назад +29

    ටැමිල් ෆිල්ම් එකක් බැලුවා වගේයි. සුපර්👌👌
    සංගීත් දිනිති හරිම ලස්සනයි . හොදටම ගැලපෙනවා දෙන්නා. ගොඩපාරක් බැලුවා.
    ""සත්ලං"" වචනේ හරි ලස්සනයි ඇත්තමයි.
    සුභ පැතුම් 💐💐
    හරිම ලස්සනයි ගීතය.

  • @Denethmihisara957
    @Denethmihisara957 Год назад +20

    අඩෝ උදේශ් සින්දුව මරු
    සංගීත් & දිනිති උන් දෙන්නත් මරු
    මේක 10 මිලියන් වෙන්න ඕන 🎧❤️👍

    • @youngspark2202
      @youngspark2202 7 месяцев назад

      But original tamil song cross 350 million 😂

  • @tharushikanawodani1552
    @tharushikanawodani1552 Год назад +2

    Ane wara aiyth innwa.. shok eka... ♥️♥️♥️♥️

  • @diliniiresha256
    @diliniiresha256 Год назад +43

    Great selection udesh❤❤ අපේ කැමතිම සංගීත් ,දිනී,වරා අයියා නිසා ගොඩක් ලස්සන වෙලා සිංදුව. Definitely this will be viral 🎉

  • @nadeesharukshani1418
    @nadeesharukshani1418 Год назад +4

    අනේ හරිම ලස්සනයි තවත් තිබ්බා නම් කියලා හිතෙනවා.දිනිති අක්කයි සන්ගීත් අයියයි ශෝයී අනේ හරිම ලස්සයි.ලස්ස්සනම ලස්සන වැඩක්. ඕගොල්ලො හැමෝටම සුබ පතනවා සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා 🥰🥰🥰

  • @shashiniraveena5741
    @shashiniraveena5741 Год назад +1

    wowww niyamai

  • @prageethrukshan916
    @prageethrukshan916 Год назад +13

    It's a thamil song but ithink sinhala song is very beautifully and lovly

  • @ireshachamari4994
    @ireshachamari4994 Год назад +10

    වරා අයියත් ඉන්නවා හරිම ලස්සනයි ❤️❤️❤️

  • @dulaniperera1167
    @dulaniperera1167 Год назад +6

    හරිම ලස්සනයි දිනිති සංගීත් මාර tallented අනිත් මෙයාලගෙ videos balanna balanna aasayi harim natural boru acting naa matching couple amma thatha okkoma crew ekama excellent ❤

  • @amandanuwangi4585
    @amandanuwangi4585 Год назад +52

    මාරම ලස්සනයි සිංදුව ❤❤❤ ඒවගේම සංගිත් දිනි වරා අයියා, උදේශ් මේ හැමෝගෙන්ම සිංදුව වෙනුවෙන් ලබා දී තියෙන රංගනය සුපිරි❤❤❤❤ ලක්මාල් සිංහාරගේ නියමයි❤❤ කලින්ම ෆොටො ශුට් එක දැක්කා. ඔයාලා හැමෝම එකතු වෙලා මේ කරපු සිංදුව සුපිරියක්ම තමයි ❤❤❤❤ ආදරේ ඔයාලා හැමෝටම 🥰🥰🥰🥰🥰

  • @sujeewanishanthimiranda8785
    @sujeewanishanthimiranda8785 Год назад +1

    Ane arima ලස්සනයි .i loVE you සංගීත් & දිනී.

  • @Hansi681
    @Hansi681 Год назад +44

    වරා අයියත් ඉන්නවා,අයියේ දැන් කියව කියව හිටියා ඇති කලාවට එන්න කාලේ හරී..ලස්සනයි සන්ගීත් අයියේ & බාස්කර් සර්❤❤❤

  • @arunadhiweerasinghe7587
    @arunadhiweerasinghe7587 Год назад +12

    හරිම ලස්සන song එකක් උදේශ්…සංගීත් දිනී you’re soooo beautiful….හැමෝම ගොඩාක් මහන්සිවෙලා තියෙනවා… good job❤🤗😍🎉

  • @seethakumari2772
    @seethakumari2772 Год назад +1

    Adareiy oyala hemotama sangeeth deni putea ❤❤❤🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼🇰🇼

  • @shehra793
    @shehra793 Год назад +43

    Dini අක්කා මාර ලස්සනයි❤ සංගීත් අයියගේ actions නම් නියමයි👌👌
    Udesh අයියා කොහොමත් ලස්සන songs කරනවනෙ මේ සිංදුව ගැනත් ඉතින් කියන්න දෙයක් නෑ
    මාරම ලස්සනයි 😚😚😊

  • @hansakabro1082
    @hansakabro1082 11 месяцев назад +3

    නියමයි උදෙශ් අය්යා

  • @prasadinimadumali208
    @prasadinimadumali208 Год назад +2

    Woooow woooow Sangeeth Dini Maarama lassanai.Ane wara Ayyath innawa niyamai.sinduwath visual ekath niyamai godaàk Lassanaiii.Good Luck Oyala Hamotama❤️❤️❤️❤️👍👍👍👍

  • @sagarikadilhani9607
    @sagarikadilhani9607 Год назад +4

    හම්මෝහ්හ් .......ඒකෙ ලස්සන ...😍👌 short tamil film එකක් බැලුවා වගේ.....❤️ හොඳටම match වෙන්නෙ ඒ දෙන්නම තමයි මේ song එකට... 😍
    වරා අයියත් 😍👌සිංදුවත් ඒ වගෙම ලස්සනයි උදේෂ්... ❤❤️👌

  • @pipunikavinday5067
    @pipunikavinday5067 Год назад +8

    ගොඩක් ලස්සනයි ,,තෙරුවන් සරණයි,දෙවි පිහිටයි

  • @Jayzyt1
    @Jayzyt1 Год назад +2

    Sangeeth aiya,dinithi akka,wara aiya,udesh aiya❤

  • @amashadissanayake1594
    @amashadissanayake1594 Год назад +31

    Udesh Indika නියමයි.සන්ගීත් දිනීගේ සැබෑ ආදරේ මේ සින්දුව පුරාවටම දකිනවා..ඔයාලා හැමදේටම දක්ශයි.ඔයාලට හදවතින්ම සුභ පතනවා.වරා ඔයාටත් සුභ පැතුම්❤️❤️🌹🌹🎊️🎊️

  • @wishwasanibandara9906
    @wishwasanibandara9906 Год назад +507

    වරා අයියත් ඉන්නව...සංගීත් දිනී හරිම ලස්සනයි.....සින්දුවත් හරිම ලස්සනයි😍❤️

  • @chamikasewwandirathnayaka1016
    @chamikasewwandirathnayaka1016 Год назад +2

    Dinithi harima lassanai

  • @Nadee98
    @Nadee98 Год назад +4

    Sangeeth ayya dini akki nisamai baluwe😍♥️ niyamai eka ape wara ayyath innwa😉♥️ good luck ❤🎉

  • @kuwaitlanka9872
    @kuwaitlanka9872 Год назад +25

    කියන්න වචන නැහැ .කාලෙකින් දැකපු ලස්සන නිර්මාණයක් ..සුභ පතනවා 🎉❤

    • @damithanurudda195
      @damithanurudda195 Год назад

      Wow niyamai sangith and dini

    • @vincent3990
      @vincent3990 Год назад

      harima lassanai sinduwa. sangeeth dine. oyalath harima lassanaii. adarai hamotama.❤❤❤

  • @AnuruddikaMadushani-qc2fy
    @AnuruddikaMadushani-qc2fy Год назад +2

    Super ane dini akki sangeth aiyata, wara aiyata 💞udesh aiya👌super song

  • @pilominajoseph70
    @pilominajoseph70 Год назад +13

    ❤❤ හරිම ලස්සනයි ඒ වචන රගපෑම ,හඩ ආදරණීය බැල්මන් ඇත්තටම මතකයේ රැදුණු ගීතයක් மிகவும் அழகான பாடல், எனக்கு மிகவும் பிடிக்கும் ❤❤

  • @chamodyasanjani8593
    @chamodyasanjani8593 Год назад +160

    උදේශ් අයියාගේ සිංදු කොහොමත් ලස්සනයි 😍
    සංගීත් අයියයි දිනි අක්කයි ගොඩක් ලස්සනයි ❤ වරා අයියාත් දැන් නලුවෙක් තමා 😌🤭

  • @tharushadimantha6507
    @tharushadimantha6507 11 месяцев назад +1

    Marama lassanai hemoma

  • @menakagardi539
    @menakagardi539 Год назад +9

    Udesh Song එකත් පට්ට . Dini looks gorgeous and sangeeth dennama patta.

  • @nilanthiw9961
    @nilanthiw9961 Год назад +5

    උදේශ් අයියා .සිපිරි ම සින්දුවකට .❤සිංදු අහන්න අහන්න ආසයි.❤❤ සංගිත් අයියා,දිනිති අක්කා ,වරා අයියා. සුපිරි විඩියෝ එකක් හරිම ලස්සනයි.

  • @daara2258
    @daara2258 Год назад +1

    Udeshge voice ekatanam pattama asai.amuthuma lal ekk thiyena voice ekk. Gemmata sing karana nisath wennethi❤❤.Video ekat superb. Digtama aluth nirmana karanna❤️❤️❤️❤️

  • @priyanp4374
    @priyanp4374 Год назад +6

    Very nice song. Udesh sings well… I love the visuals soooo beautiful.
    But I have seen this song’s Tamil version ..
    Tamil Song called Tum Tum…
    All the best Udesh.. Dinithi n Sangeeth are doing a good job .. good luck 🌷

  • @nipslofficial
    @nipslofficial Год назад +17

    නියමයි උදේශ් අයියා ❤ සන්ගීත් අයියා දිනි අක්කා වරා අයියා ඔක්කොමලාට ආදරෙයි ❤❤

  • @goodsri9377
    @goodsri9377 Год назад +1

    Excellent ❤️Aiye kiyanna wachan ne. Supiri

  • @chathurakaushalya688
    @chathurakaushalya688 Год назад +256

    මාරම ලස්සනයි song... වරා අයියාත් නලුවෙක් දැන් 🤭 හැමෝටම සුබපතනවා ❤

    • @dew83
      @dew83 Год назад +1

      දන්නැති නිසා අහන්නේ කවුද වරා අයියා කියන්නේ

    • @ziuuul8037
      @ziuuul8037 Год назад

      @@dew83 0:22 මේ ඉන්නෙ

  • @udeshikachathurangani5928
    @udeshikachathurangani5928 Год назад +57

    අනේ සංගීත් දිනී වරා අයියාත් ඉන්නවා. හරිම ලස්සනයි. උදේශ් අයියාගේ කටහඬ මාරම ලස්සනයි. මේ සිංදුවනම් Super hit එකක් වෙයි.❤

  • @nisansalahansamali3637
    @nisansalahansamali3637 Год назад +2

    harima lassanai

  • @kaweeshanethmini4447
    @kaweeshanethmini4447 Год назад +18

    wow මේකේ මුලින්ම පිස්සු වැටුනේ audio එක release කරාම දැන් video එක 🎉❤. Good luck Udesh ayya 🎉❤. Amazing work ❤

  • @nilmini2180
    @nilmini2180 Год назад +63

    හරිම ලස්සනයි ❤සිංදුව💖සංගීත් මල්ලී ,දිනිති නංගි හරිම ලස්සනයි .සිංදුව තවත් හැඩ වුනා .❤️❤️❤️❤️❤️❤️උදේශ් මල්ලිටත්,සියලු දෙනාටමත් තෙරුවණ් සරණයි !!!❤️❤️❤️💖💖💖වරා මල්ලිටත් සුභ පැතුම් !!!❤️

  • @buddikawikramasinha4547
    @buddikawikramasinha4547 Год назад +2

    Wara aiya maruuuu

  • @ahinsamuthumaliliwera5533
    @ahinsamuthumaliliwera5533 Год назад +8

    ලස්සනයි sangeethe aiya dini akki good luck ❤❤

  • @rosemarymendis1765
    @rosemarymendis1765 Год назад +3

    Wena denek gathanm සුපිරි indu ayye mun wadak na mata penna ba hikkaduwa ekkewath asa nathi denek අනුන්ගේ කසාද kadapu gani

  • @ashenmax6550
    @ashenmax6550 Год назад +1

    Sangeeth dini wara aiya okkoma lassanai sinduvath lassanai

  • @manojagunarathna2367
    @manojagunarathna2367 Год назад +15

    ලස්සනම lassanai.wara Boy th innawa..Hindi Actress ලා wage..Dance ekath superb.Dini Akki,Sangeeth Ayya wouuuu...Udesh Ayya Supiri❤❤😍😍😍❤❤❤

  • @udithaperera6189
    @udithaperera6189 Год назад +3

    Maru❤