මස් වගේ කරවිල තිත්ත නැතුව පොල් කිරි නැතුව කළුවට උයන සුපිරි ක්‍රමයක් | bitter gourd curry | karela

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии •

  • @niraSrecipes
    @niraSrecipes  2 года назад +84

    මන්දපෝෂණයෙන් දරුවන් බේරා ගන්න අඩු වියදම් ආහාර 10 | බිත්තර වෙනුවට කන්න දේවල් |10 food instead of eggs
    ruclips.net/video/b3BNEIfUMaQ/видео.html

  • @gunaseeligunaseeli12
    @gunaseeligunaseeli12 Год назад +9

    අදම උපයලා බලන්න ඕන. ඉදිරිපත් කිරිම ගැන ගොඩක් ස්තුතියි තෙරුවන් සරණයි

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 7 месяцев назад +2

    වටිනවා අර ඔයා දෙවෙනි වතාවේ සූදුරුවාගේ බදින විට,කෑලි මිරිස් හරි බිරිස් කුඩු හරිපොඩ්ඩක් බැදලා දැම්මනම්,මීටත් වඩා වෑංජනය කළු වෙලා රහසට එනවා කොහොම වුණත් ස්තුතියි හරිම වටිනවා

  • @janajana7879
    @janajana7879 10 месяцев назад +5

    ගොඩාක් ස්තුතියි රසට ඇති 😋😋බුදුසරණයි 🙏🏾

  • @tharusanjeewani26
    @tharusanjeewani26 2 года назад +6

    මේක මං හැදුව.මාරම රසයි....ඔයා කිව්ව හරි.හස්බන් ගොඩක් ආසාවෙන් කෑව.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 2 года назад +6

    ස්තුතියි ඔබ‍ට දැනුවත් කලාට බුදුසරණයි 🌹🇱🇰🌈🙏මැදපෙරදිග අහස යට

  • @QueenDevika-ms8kg
    @QueenDevika-ms8kg 9 месяцев назад +3

    Thank you for your recipe and god bless you
    Jesus love's you

  • @asithalekamghe3776
    @asithalekamghe3776 2 года назад +7

    Thank you , මම ඊයෙ ඔයාගෙ කරවිල recipe එක හැදුවා , මගේ wife 100/100ක්ම දුන්න , එයා හරිම ආසයි කරවිල වලට ,තෙරුවන් සරණයි !🤗

  • @somaSoma-o1u
    @somaSoma-o1u 6 месяцев назад +2

    ස්තුතියි. අද ත්. අපේ. බොස්. කරවිල. ගෙනත්. දුන්නා. මේ. විදියට. හදලා. බලන්නම්. 👍👍👍👍❤️

  • @NandanaDanesh
    @NandanaDanesh 4 дня назад +1

    Thankyou hadala balannam.

  • @wasanthajayawhardhana4641
    @wasanthajayawhardhana4641 3 месяца назад +3

    රසට .ඇති මමත් .මෙි .විදිහට .උයලා.බලන්න ..ඔින ස්තූතිය 👍❤

  • @sumanawathilive9487
    @sumanawathilive9487 2 года назад +3

    බොහෝම ..හොද..අනිවාර්යයෙන් .මම ..හදනවා

  • @jasinthafernando5861
    @jasinthafernando5861 2 года назад +2

    බලගන ඉන්නකොට රස දැනෙනව .කියලා දුන්නාට ස්තූතියි.ජේසු පිහිටයි.

  • @ruwaniholdsworth7188
    @ruwaniholdsworth7188 Месяц назад +3

    හරි ශෝක් ❤

  • @gaye845
    @gaye845 2 года назад +2

    Aniwaryenma heta hadanava.rasma Rasa patai.... thank you

  • @nilminirathnayake9609
    @nilminirathnayake9609 2 года назад +1

    ගොඩාක් ස්තුතියි ඉතා පැහැදිලිව කියලා දුන්නට බුදු සරණයි

  • @asithakumara7917
    @asithakumara7917 2 года назад +4

    සුපිරි කෑම ඕව තමයි දෙවි පිහිටයි

  • @kanthifelsinger3367
    @kanthifelsinger3367 20 часов назад +1

    Thank you so much dear 💕

  • @MallikaKuruppu-ou2il
    @MallikaKuruppu-ou2il 3 месяца назад +1

    ඉදිරිපත් කිරීම ට ස්තුතියි උයලා බලන්න ඕන ඔබට බුදු සරනයි

  • @shantikandy2372
    @shantikandy2372 Год назад

    පෙනුමෙන් නම් හරිම ලස්සනට පේනවා ඒවගේම රසත් ඇති .බොහොම ස්තුතියි ඔබට

  • @PiyumikaNadeeshani-y7e
    @PiyumikaNadeeshani-y7e Год назад +1

    Eka maru..mamath heduwa..man podi wenasakata pol wathuren kariwila thembuwa..chuty pani rasak ekka marama rasai..titta ne.❤❤❤❤thanks..

  • @QueenDevika-ms8kg
    @QueenDevika-ms8kg 9 месяцев назад +2

    Thank you for your recipe and god bless you
    Jesus loves you

  • @rajprasad2840
    @rajprasad2840 2 года назад +2

    Me wge නොදන්නා කරුණු kiyla denawata godak ස්තුති දීර්ඝායුෂ ලැබේවා

  • @mallikamendis1430
    @mallikamendis1430 Год назад +1

    Thank u Duwa rasa patayi Budu saranayi

  • @sriyaniperera9468
    @sriyaniperera9468 2 года назад +3

    ගොඩක් සතුතියි ......
    ලෙහෙසියෙන්ම රසවත් විදියට .....

  • @SuwarnalathaRanmini
    @SuwarnalathaRanmini 10 месяцев назад +2

    කියා දුන්නට ස්තූති

  • @socelasocela1697
    @socelasocela1697 3 месяца назад +2

    ස්තුතියි මැණික ඔයාට ❤❤❤❤❤❤

  • @malikaliyange9587
    @malikaliyange9587 14 дней назад +1

    උයන්න ඕනි මම සවුදියේ ඉදලා තමා මේවා බලන්නේ

  • @subanimadu121
    @subanimadu121 2 года назад +3

    Godak වටින vidoyo ekak thank you oyata බුදු සරණයි ❤️

  • @ashokawijethunga9312
    @ashokawijethunga9312 2 года назад +2

    👍 👍මමත් මේ ව්දියට හැදුවා රසයි, බොහෝම ස්තුතියි

  • @mrsindrani82
    @mrsindrani82 2 года назад +5

    පුතේ . ඔයාගේ කට හඩ වගේම .. හරිම පැහැදිලි.. කියා දෙන විදිය .. හැම කැමක්ම රසයි.. මමත් ඒ., විදියට හදනවා .. 👌👌👌.. 💕.. 💞.. 💞.. බුදුසරණයි.. ♥️♥️♥️.,...

  • @geethageetha3976
    @geethageetha3976 2 года назад +1

    හොඳයි doctor

  • @chandrikamanel-nq7lp
    @chandrikamanel-nq7lp 7 месяцев назад +2

    Oyage keema nam harima rasai puthe oyata bs

  • @sisirakumara7001
    @sisirakumara7001 Год назад +2

    ගොඩාක් 🙏 ස්තුති.හා බුදුසරනයි .මිස් ඔයාට..ඔයාගේ කරවිල ව්‍යාංජනය මම අත් හදා බැලුවා.හරිම රසයි.ගොඩාක් රසයි.ගොඩාක් ස්‍තුති 👍❤

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 2 месяца назад

    පුතේ ගොඩක් රස ඇති මමත් ඔය විදිහට හදලා බලන්න ඕනැ

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Год назад +2

    Looking good, I will try,

  • @shiranirananinga2670
    @shiranirananinga2670 5 месяцев назад +1

    Oya apeta keya dena kema harema rasai a wagema wedi weyathamakuth ne budu saranai peteyo❤❤

  • @abayarathnabanda6600
    @abayarathnabanda6600 11 месяцев назад +1

    සුපිරි සුපිරි

  • @sudukwt9100
    @sudukwt9100 10 месяцев назад +1

    Hal masso chuttk dammanam thwath rasayi manike 😊

  • @rgv6694
    @rgv6694 2 года назад +2

    නියම රෙසිපි එක්ක ගොඩක් වටිනවා බුදුසරණයි ඔයට ❤️

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад +2

    ඔයා කරව්ල වල ඇට ඉවත් කරනව නේද ඇත්තටම මම කවදත් කරව්ල පතවල හදත්දි ඇට ඉවත් කරන්නෙ නැහැ නංගි ඔයා ගේ වැංජනය ඉතාම රසවත් ඇති පිලිවෙල හරිම ලස්සනයි ස්තූතියි ඔයාට ❤️🌟💘👍👍👍✔

    • @niraSrecipes
      @niraSrecipes  Год назад

      තුබ කරවිල
      ාඇට නම් කනවා. අපේ ගෙදර අය ඇට එක්ක ඉව්වම කන්නේ නෑ. ගුණය කොච්චර කීවත් කන්නේ නෑ. මේකේ නම් කරවිල ගෙඩියේ පොඩි සිදුරක් නිසා නානු වෙලා ඇට ටික. ඒ නිසා අයින් කලා. කුණු වෙලා තිබ්බේ. ඔව් මෙහෙම රසයි උයන්නකෝ

  • @umayaumaya2237
    @umayaumaya2237 2 года назад +1

    Saaa.niyemai.math.hadala balannam.budu.saranai

  • @pushpamadu9408
    @pushpamadu9408 2 года назад +5

    Mama asama kemak ගොඩක් ස්තුතියි ඔයාටත් දීර්ඝ අයු වේවා theruwan sarani ❤️❤️❤️🙏

  • @Bhashi1990
    @Bhashi1990 2 года назад +1

    මම හදන්නෙත් මෙහෙම තමා.මම ආසම එළවළුව කරවිල.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ශා නියමයි. ස්තූතියි . දීර්ඝායුශ වේවා!!

  • @sisirakumara2193
    @sisirakumara2193 Год назад +1

    Api haduwaa oyaage resipi eka godayi rasata thibunaa❤️

  • @nirmala23nirmala54
    @nirmala23nirmala54 Год назад +1

    harima piliwelata kiyala denawata godak pin

  • @thamarawong1825
    @thamarawong1825 2 года назад +1

    Puthata niduk nirogi suwa dirgausa labewa godakm pin putha theruwan saranai divi pihitai 🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      දීර්ඝායුශ වේවා!! නීරෝගී සුව ලැබේවා!

  • @muhammedsarjan7990
    @muhammedsarjan7990 2 года назад +2

    Eththatama niyamai

  • @prezwick8378
    @prezwick8378 Год назад +2

    wow nice ,my favourite dish is karawila with roti can ad bit of tamarin too,thks

  • @gihanshani5059
    @gihanshani5059 8 месяцев назад +1

    මේකට පොල්මිටකුයි කැකුලුහාල් ටිකකුයි කබලේබැදල අරකටම දාලා කුඩුකරලා දාන්ඩ මාරම රසයි

  • @asokamalini5188
    @asokamalini5188 2 года назад +1

    හදල කාලා බලන්නම්

  • @leelawathie4336
    @leelawathie4336 2 года назад +4

    ගොඩාක් ස්තුතියි

  • @Kumari-rv8cb
    @Kumari-rv8cb 12 дней назад +1

    Thank you ❤

  • @samanthicolambage6425
    @samanthicolambage6425 2 года назад +3

    ගොඩක් ස්තුතියි .🌷👍

  • @isabelasiriwardena642
    @isabelasiriwardena642 2 года назад

    මම හැදුවා .රසයි.බොහොම ස්තුතියි .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් ගොඩක් රසයි

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 2 года назад +6

    👌ගොඩක්ම හොද වටිනා රෙසිපි එකක් .......

  • @reetareeta1569
    @reetareeta1569 2 года назад +2

    Hodai....lassanai..oyaga..maluya

  • @vasantivasanti1664
    @vasantivasanti1664 2 года назад +2

    හොද යි

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe Год назад +2

    අනේ හොදයි..දුවට තෙරුවන් සරණයි.

  • @DipashikaShubashani
    @DipashikaShubashani 2 месяца назад +1

    Rasai 😊 tankiu 😊😊😊😊❤

  • @dilinimadhushika8811
    @dilinimadhushika8811 2 года назад +2

    man asama kamak thamai karawila thittha rasata thawath asai

  • @kumarikumari474
    @kumarikumari474 2 года назад +2

    Budusaranai.

  • @brijetfernando9833
    @brijetfernando9833 Месяц назад +1

    Tanhks❤❤👍

  • @Monika-pj6ri
    @Monika-pj6ri 2 года назад +1

    Bohoma esthuthei budu saranai

  • @kumarauragoda7870
    @kumarauragoda7870 2 года назад +1

    සුපිරි රස ඇති

  • @thanujaherath1301
    @thanujaherath1301 2 года назад +7

    ගොඩාක් වටිනවා ස්තුතියි

  • @rosearachchige1852
    @rosearachchige1852 2 года назад +3

    🙏 ස්තුතියි ඔයාට . හදලා බලන්නම්කෝ. නීරෝගීමත් සොඳුරු දවසක් වේවා !

    • @mallikarathnayake779
      @mallikarathnayake779 2 года назад

      Oya kiyala dena awa hodata theranawa me karavila maluwa mama haduwa rasai godak sthuthi bs

  • @surangisurangi9286
    @surangisurangi9286 2 года назад +2

    Thanks 🙏 video, weri good

  • @peraraperara639
    @peraraperara639 2 года назад +2

    හරිම rahai tgai thank u

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 года назад +2

    Mankkate maru maru. Jayawewa.

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      බුදුසරණයි ඔයාට

  • @HmDarmasena
    @HmDarmasena 3 месяца назад +1

    බුදුස්‍රරනයි

  • @AnurudhaSanjeewa
    @AnurudhaSanjeewa 2 месяца назад +1

    raw chilli a bit side to turn did midday ?

  • @kumarsiva3914
    @kumarsiva3914 Год назад +1

    Super ❤ God 🙏 bless you

  • @pathmagurusinghe4832
    @pathmagurusinghe4832 2 года назад +1

    Oyata sthuthi.

  • @lalithananyakar161
    @lalithananyakar161 2 года назад

    ගොඩක් රස ඇති උයලා බලන්ට ඕන ගොඩක් ස්තුතිය් ඔයාට

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ඔව් හරිම රසයි

  • @SmilingCheckeredFlags-es1kz
    @SmilingCheckeredFlags-es1kz 10 месяцев назад

    Harima rasay mamath haduva akki ❤❤

  • @amilamadushan1847
    @amilamadushan1847 Год назад +1

    Kelleee maru ekhh..💪🇱🇰💪

  • @ramasrilanka4715
    @ramasrilanka4715 2 года назад

    Godak stuti manika budusaranai

  • @sugathfernando109
    @sugathfernando109 2 года назад +1

    Lassana vidiyo akak

  • @dilipprasanna8130
    @dilipprasanna8130 2 года назад

    ගොඩක් වටිනා විඩියො එකක් බුදු සරනයි න0ගි ඔයාට

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 года назад +2

    ඉස්තුතියි දුච .තෙරැවන්සරණයි .👍❤️❤️

  • @silvapremawate4419
    @silvapremawate4419 Год назад +1

    බුදුසරණයි ❤❤❤❤

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 2 года назад +4

    බොහොම ස්තුතියි ගොඩක් වටිනා රෙසපි එකක් නියමයි

  • @DammiChandrasena
    @DammiChandrasena 9 месяцев назад +2

    Puthe oyata budu saranai

  • @henryperera1998
    @henryperera1998 Год назад +1

    වීඩියෝව ඉදිරිපත් කලාට බෙහෙවින් ස්තූතියි 🙏

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 года назад +1

    Sthuthi mamath karavila kanna godak asai 💗🇦🇪🇦🇪💗🇦🇪🇦🇪

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      ස්තූතියි මමත් 🇦🇪

  • @gamagehemamali635
    @gamagehemamali635 2 года назад +2

    Rasai wage thanks

  • @inokasubashini5715
    @inokasubashini5715 Год назад +1

    කරවිය. Kapaddi. Panuwoo. Yanaws. Panawa. Miss

  • @rathnajayaweera211
    @rathnajayaweera211 2 года назад +1

    Bohoma istutie.

  • @upaliwikramawikrama5591
    @upaliwikramawikrama5591 2 года назад +2

    🌹🌹🌹🌹👍🌟🌟🌟🌟 පට්ට වටිනව🤛

  • @maryannliy2509
    @maryannliy2509 Год назад +1

    Thanks 🙏 for sharing 👍

  • @rexieperera468
    @rexieperera468 2 года назад +2

    Very nice curry thanks

  • @somathungananayakkara1693
    @somathungananayakkara1693 2 года назад

    Atha kapei balagena.Budusaranai

  • @sanjeewajanaka3567
    @sanjeewajanaka3567 2 года назад

    Mewage guna ahara rasata hadana krama. Ediripath karanna.godak pin oyata.

  • @shalukajanethri1762
    @shalukajanethri1762 2 года назад

    රසයි,මමත් හැදුවා.👍

  • @ramaiahpusperani8275
    @ramaiahpusperani8275 2 года назад

    Super super very good taste recipe naga. ...amazing vedio. .God JESUS CHRIST bless you and loves you jesus christ is only true God wish you all the best

  • @rolandchals256
    @rolandchals256 2 года назад +3

    Video aka godak lassanai oyata jesu pehitai

    • @niraSrecipes
      @niraSrecipes  2 года назад

      බොහොම ස්තූතියි . ඔයාට තෙරුවන් සරණයි

  • @kanthikanthi2885
    @kanthikanthi2885 2 года назад +3

    මට ගොඩක් ස්තූතියි අපිට ඒ ගැන කියා දුන්නට ඔයාට බුදු සරණයි

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 2 года назад +2

    බොහොම ස්තුතිය ඔයාට

  • @indikasamankumari-t9t
    @indikasamankumari-t9t 3 месяца назад +1

    Thank you