Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නිවැරදි දැකීම ඇති තැන පස්න රණ්ඩු නැත...🤗🤗🤗 ඇත්තටම එතකොට ඇත්තම ලස්සනයි ජීවිතේ... 🤗🤗🤗 ජීවිතේ දකිමු නිවැරදි දැකීමෙන්... 🤗🤗🤗 පස්න රණ්ඩු අල්ලන එල්ලීගෙන යන එක ජීවිතේ නෙවෙයි... දැයට තිළිණක් වේවි... 🤗🤗🤗♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️♥️good film... 👌👌👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️දර්මයෙන් ජීවිතේ ගෙවද්දී නිවැරදි දකිම ඔබ තුල නිවැරදි දැකීම පිහිටයි ...🤗🤗🤗
ලස්සනම ලස්සන කතාවක්.
අම්මාටයි දුවටයි හොද වැඩේ. අනුන්ට වල කපනවාට. ආදර්ශමත් කතාවක්.
ඔය කොච්චර ඔහොම උනත් ඔලෙවල් විබාගෙට මට මගෙ උන් ඉදිය ඒක ට පට්ටෙටම මගෙ උන්ට ආදරෙයි ❤අපෙ උන් ටික විබාගෙ ගොඩ දා ගන්න එකට එකතු වෙලා ගහපු ගේම ඒකට පට්ටෙට ගරු කරනව එකෙක් වත් වැටෙන්න දෙන්නෙ නැතුව අල්ල ගත්ත එකටන සෙට් එක එකෙක්වත් වැටෙන්න දෙන්නෙ නැතුව ඔක්කොම එකට ගොඩ ගියා ✊♥ ඒකට 𝗿𝗲𝗸𝘀𝗽𝗲𝘁 𝗺𝗮𝗴𝗲 𝘂𝗻𝘁𝗮 ♥
මරු යාලූවෝ මුන්
අපි ලග තියාන කොහොමත් කිරිපොවන්නෙ සරපයින්ටනේ ඒක යාලුවෙක් වෙලා හරි සහොදරයෙක් වෙලා හරි අපි පස්සෙන් එනවා
Ammhoo yaluwo nm epamai Inna thana ekai neti thana ekai thamnge amma thatha arenna wishawasa kranna puluwan kenk me loke ne thawat gdra hadana ballot hodai awankai godk Et yaluwo nm kawadawatma epa jarama sathu kiwwot man hri 😢
ඇත්ත තමයි එකට කැවත් බොක්ක වෙනස් එත් බොරැ කාරයන්ට දඩුවම් දෙනවා
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤😊😊😊😊😊
ලස්සන ආදර්ශමත් කතාවක් කේලම් කියලා කොටවන අය බලනවානම් හිරුට බොහොම ස්තුතිය .
්්්
A. Keuwe
ගොඩක් ආදර්ශමත් ලස්සන කතාවක්😊💖👍
Paune man onna 10 kara
Mey music 🎶 demmama kisima deyak ehenneney. 😊
කට්ට මංජරියක් තමයි එක 😂😂
අනුවේදනීයයි..❤
ලස්සන නාට්‍යයක් .වරදි කරන්නේ මිනිස්සු .ඒ අතරින් අල්ප දෙනෙක් මෙසේ වරද තේරුම්ගනීම කොච්චර හොදද.අනුන්ට කපන වලේ තමුන් දවසක වටෙනවාමයි
ලංකාවේ හරියට වන දෙයක් හොඳ ආදර්ශයක් ගෙනාවා 👍😘
මටත් හිටියා ඔය වගේ යාලුවෙක් ගිනි ගෙඩි දෙන
Aniva matath
Katada. Ohoma. Aya. Naththe
මේධා රගපාන්නෙම නපුරු චරිත වලට. එයාගේ මූණත් නපුරු පාටයි. ඒවටම රගපාලද කොහෙද
ස්තූතියි හිරු නාලිකාවට ❤🙏🙏🙏
Me kathava lassanai samajeta hoda adarshayak
tv eken balala 4n ekenuth balannama hithuna godak watinawa kathawa❤🤗
Harima lassanayi
මරු❤️❤️❤️
අනුන්ට කල දේ තමන්ට පල දේ කියන්නේ මේකට.
Beautiful Family story enjoyed it 😊 ❤❤Thank you Hiru for the lovely videos..
හරිම ලස්සනයි අප්සරා Act එකක් කියලා හිතෙන්නේම නෑ❤💪
Professional acting...❤️nethuli❤️
❤❤❤❤❤❤❤❤❤❤
හොද වැඩෙ අමිමා ටයි. දුවටයි
අකට. ඉදලාත්. ඇයි මිනිස්සු මේ තාරම්. නපුරු. මහා පුදුමා කාර ලෝකයක් මේක
අම්මෝ හොදම යාලුවා කියලා විශ්වාස නෑ තමා අවසානේට පටිසන් දෙන්නෙත් කරපු කෙනාටම තමා ඉතිම්... ආය හතුරෙක්ටවත් එහෙම වෙන්න දෙන්න එපා😒
සප්නා නපුරු චරිතම කරන්නෙ ඇයි? හැම එකේම එයාගෙ ලස්සනත් නැති වෙනවා
ලස්සනයි
👍
මේ කතාව ලස්සනයි කියන අය👇👇👇👇
Harima lassanai
ඉරිසියාවනම් අන්තිමට තමන්ටම තමා විදවන්න වෙන්නෙ
👍🙏🏻❤️👍
අනෙ මෙකෙ තව කොටසක් දෙන්නකො
Me wage kuahaka kelloa onatkarama ennwa ad samajaye katawa godak Lassani 🤔
Mata Manjareetanam Kana palenna denna hithenawa
Kalakam Pala denawa kiyanne okata tamai hoda wade
😊❤
lassanai
👍👍
♥️♥️♥️
Oluwa ata gala toku aninawa මංජරී 😅😮
dananji arunama anith un dennanam melowa rahak na,,, adannath ba hinawennath ba
Nivaradi
එකිනෙකාව සංසන්දනය කරන්න යද්දි තමයි ඊරිසියාව ඇති වෙන්නේ
🙂
Adarshmath kathawak
Appo yaluwonm sansare kawadawat epa
Two means a company three means a crowd..eka thamai me une..mehema minissu kochchara innawada ada kaale
Wedak nehe
කැරකිල්ල වගෙ🤣
Matath mekama una Hoda yaluwo kiyana un vishwasa karanna Hoda ne 😜😜
Apoooo me medha innema maha jra ewata
mehema kello nm na...waradi karala karapu waradi pilignna...samawaganna
Mehema karakawanna epa camarawa
Anunta wala kapanakota ea wala tamantamai kapa ganna.
😂
❤❤❤❤❤❤❤
නිවැරදි දැකීම ඇති තැන පස්න රණ්ඩු නැත...🤗🤗🤗 ඇත්තටම එතකොට ඇත්තම ලස්සනයි ජීවිතේ... 🤗🤗🤗 ජීවිතේ දකිමු නිවැරදි දැකීමෙන්... 🤗🤗🤗 පස්න රණ්ඩු අල්ලන එල්ලීගෙන යන එක ජීවිතේ නෙවෙයි... දැයට තිළිණක් වේවි... 🤗🤗🤗
♥️♥️♥️♥️♥️♥️♥️♥️ ♥️
♥️good film... 👌👌👌♥️
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
දර්මයෙන් ජීවිතේ ගෙවද්දී නිවැරදි දකිම ඔබ තුල නිවැරදි දැකීම පිහිටයි ...🤗🤗🤗
ලස්සනම ලස්සන කතාවක්.
අම්මාටයි දුවටයි හොද වැඩේ. අනුන්ට වල කපනවාට. ආදර්ශමත් කතාවක්.
ඔය කොච්චර ඔහොම උනත් ඔලෙවල් විබාගෙට මට මගෙ උන් ඉදිය ඒක ට පට්ටෙටම මගෙ උන්ට ආදරෙයි ❤අපෙ උන් ටික විබාගෙ ගොඩ දා ගන්න එකට එකතු වෙලා ගහපු ගේම ඒකට පට්ටෙට ගරු කරනව එකෙක් වත් වැටෙන්න දෙන්නෙ නැතුව අල්ල ගත්ත එකටන සෙට් එක එකෙක්වත් වැටෙන්න දෙන්නෙ නැතුව ඔක්කොම එකට ගොඩ ගියා ✊♥ ඒකට 𝗿𝗲𝗸𝘀𝗽𝗲𝘁 𝗺𝗮𝗴𝗲 𝘂𝗻𝘁𝗮 ♥
මරු යාලූවෝ මුන්
අපි ලග තියාන කොහොමත් කිරිපොවන්නෙ සරපයින්ටනේ ඒක යාලුවෙක් වෙලා හරි සහොදරයෙක් වෙලා හරි අපි පස්සෙන් එනවා
Ammhoo yaluwo nm epamai Inna thana ekai neti thana ekai thamnge amma thatha arenna wishawasa kranna puluwan kenk me loke ne thawat gdra hadana ballot hodai awankai godk Et yaluwo nm kawadawatma epa jarama sathu kiwwot man hri 😢
ඇත්ත තමයි එකට කැවත් බොක්ක වෙනස් එත් බොරැ කාරයන්ට දඩුවම් දෙනවා
Harima lassana adarsamat katawak oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤❤😊😊😊😊😊
ලස්සන ආදර්ශමත් කතාවක් කේලම් කියලා කොටවන අය බලනවානම් හිරුට බොහොම ස්තුතිය .
්්්
A. Keuwe
ගොඩක් ආදර්ශමත් ලස්සන කතාවක්😊💖👍
Paune man onna 10 kara
Mey music 🎶 demmama kisima deyak ehenneney. 😊
කට්ට මංජරියක් තමයි එක 😂😂
අනුවේදනීයයි..❤
ලස්සන නාට්‍යයක් .වරදි කරන්නේ මිනිස්සු .ඒ අතරින් අල්ප දෙනෙක් මෙසේ වරද තේරුම්ගනීම කොච්චර හොදද.අනුන්ට කපන වලේ තමුන් දවසක වටෙනවාමයි
ලංකාවේ හරියට වන දෙයක් හොඳ ආදර්ශයක් ගෙනාවා 👍😘
මටත් හිටියා ඔය වගේ යාලුවෙක් ගිනි ගෙඩි දෙන
Aniva matath
Katada. Ohoma. Aya. Naththe
මේධා රගපාන්නෙම නපුරු චරිත වලට. එයාගේ මූණත් නපුරු පාටයි. ඒවටම රගපාලද කොහෙද
ස්තූතියි හිරු නාලිකාවට ❤🙏🙏🙏
Me kathava lassanai samajeta hoda adarshayak
tv eken balala 4n ekenuth balannama hithuna godak watinawa kathawa❤🤗
Harima lassanayi
මරු❤️❤️❤️
අනුන්ට කල දේ තමන්ට පල දේ කියන්නේ මේකට.
Beautiful Family story enjoyed it 😊 ❤❤Thank you Hiru for the lovely videos..
හරිම ලස්සනයි අප්සරා Act එකක් කියලා හිතෙන්නේම නෑ❤💪
Professional acting...❤️nethuli❤️
❤❤❤❤❤❤❤❤❤❤
හොද වැඩෙ අමිමා ටයි. දුවටයි
අකට. ඉදලාත්. ඇයි මිනිස්සු මේ තාරම්. නපුරු. මහා පුදුමා කාර ලෝකයක් මේක
අම්මෝ හොදම යාලුවා කියලා විශ්වාස නෑ තමා අවසානේට පටිසන් දෙන්නෙත් කරපු කෙනාටම තමා ඉතිම්... ආය හතුරෙක්ටවත් එහෙම වෙන්න දෙන්න එපා😒
සප්නා නපුරු චරිතම කරන්නෙ ඇයි? හැම එකේම එයාගෙ ලස්සනත් නැති වෙනවා
ලස්සනයි
👍
මේ කතාව ලස්සනයි කියන අය
👇👇👇👇