Hats off to you Tharindu for introducing "investigative journalism" to Sri Lanka. Others journalists just report an incident, when you go into depth of an incident... 🙏
The government is very lethargic in these cases. If the government doesn't take action against those errant police officers and doesn't clean the police soon, akd will have to face the bitter consequences.
තරිඳු වගේ පිරිමින් වැඩි වැඩියෙන් ලංකාවේ බිහිවෙන්න ඕනේ,,
පොලිසියේ ලොකු පිරිසක් ඉන්නවා ඔය වගේ මදාවි මිනිස්සු......උන්ට ඕන විදියට තමය් නිතිය හසුරුවන්නේ.......මේවා කියන්න කෙනෙක් නෑ .... බලන්න කෙනෙක් නෑ .......තරිදු ඔයාලට ගොඩක් ස්තුතිය් මේවා ගැන කතා කරනවට......
තරිදු ..පෙනහලුවලට නිවාඩුවක් දෙන්න. තව දීර්ග කාලයක් මහජනයා දැනුවත් කිරීම සදහා ඔබේ පෙනහලු සහ ඔබගේ සෞඛ්‍ය බොහෝම වැදගත්. 🙏Take care...
නීතියේ ආධිපත්‍යය කෝ. ඔබලා කරන්නේ උතුම් වැඩක්. මගේ ප්‍රණාමය.
තරිදු ඔබනම් රටට වටිනා මහත්මයෙක් ඔබට නිදුක් නීරෝගි දීර්ඝයු වේවා 🙏 ❤❤ ❤❤❤
ඇත්තටම ❤
මේ පොලිස් මැරයින් ගැන රට දැනුවත් කිරීම ගැන ස්තුතියි
මැරුණ තරුණයාගේ ගාතනයට වග කිව යුතු උන් තාම වැඩ .
නඩු තියෙනවා රාජකාරිත් කරනව මරු
ඔක්කෝම යාලූවෝ
නීති විරෝධී ලෙස වැඩ කරමින් සිටිනා සියලුම නිලධාරීන් වහා ඉවත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි.
පොලිස් කොමිසම තවම පෙර ආත්මයේ ය. නීතිපති දෙපාර්ථමේන්තුව තවමත් රනිල්/රාජපක්ෂ භවයෙන් චුත වී නැත. අනුර සහ ආණ්ඩුව තවමත් කල්මරන්නේ ඇයි?
PRAJATHANTHRAWAADAYA YANU APA RATE NEETHIVIRODEE KRIYAKAAREENWA SAHA APARADAKARUWANWA AARAKSHA KARANA WADANAK PAMANAK BAWA JANAPATHI THERUM GANNAKAM "POHOSATH RSTAK LASSANA JEEVITHAYAK KIYANA EKA DAWAL HEENAYAK PAMANAI.
මේ ආන්ඩුව කරන්නේ ත් ඒගෙල්ලෝ කරපු දේමයි
බලය තියාගන්න මේ වගේ මිනිමරුවො ආන්ඩුව ට ඕන
ඕක තිත්ත ඇත්ත 😑😑😑
දකුණේ එවුන් දකුණෙම පොලිසිවල වැඩ කරත්දි, දකුණෙ පාතාලෙ ඉවර කරන්නෙ කොහොමද...???
අනූරලාටත් මේවට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිනම් එකම තමයි ආන්ඩුවෙ අවසානය මිනිස්සු චන්දෙ දූන්නෙ මේවට සාධාරණ යක් වෙයි කියල
අනිත් උන්ට දුන්නොත් සාධාරණය ඉටුකරයි ද?
අපි පොඩි කාලයේ මට මතක විධියට 1960 විතර පොලිස් කොස්තාපල් තනතුරකට උනත් යන එක ලේසි නෑ, සාමාන්‍ය පවුලක අයෙක් අයදුම් කලාම ඒ පුද්ගලයා ගැන පමණක් නොවේ ඒ අයගේ පරම්පරාව ගැනම හොයනවා. ඒත් දැන් ඕනම හොරෙකුට ස්ත්‍රි දූෂකයකුට, දේශපාකයකුගේ චක් ගෝලයකුට යන්න පුලුවන්, එහේව් රටක නීතිය ගැන මොන කතාද?
අහින්සක කොල්ලෙක් නිකන් මැරුන
ඉස්තුති යි ⛪✝️🎅🙏
මරු නීතියේ සාධාරණයත්වයක් ... කොහොමද අපරාධ කාරය්න්ට ඇප ලැබුනෙ.
ruclips.net/video/WqpU5BOsLKA/видео.html
NPP එකේ නීතිය අඩිකරණ ඇමති හෝ ministry එකේ වගකියන කාටවත්, POLICE IGP ට මේවා පෙන්නේ නැද්ද ???
ඒ විතරක්ද මානව හිමිකම් එකේ අය.ඒ අයට විරුද්ධවත් කටයුතු කරන්න ඕන.අනිවාරෙංම අර වෙඩිතිබ්බ එක මානව හිමිකම් එකත් දැනුවත්ව තමා වෙන්න ඇත්තේ.
තිරිසන්නු.
oic කාරයාගේ ගැනි අනිවා නිතිය සම්බන්ධව ඉන්න එකියක් වෙන්න ඇති.නැත්තං මාවව හිමිකම් එකට තියෙන අමාරුව මොකද්ද මුංව බේරන්න.ඕකුංගේ ජංගි හොදනවා ඇත්තේ මේ පොලිස් කාරයෝ වෙන්න ඇති.
පොලීසිය clean කිරීම පහසු නොවේ බැසිල් වන්දනාවේ ගිහිපු අය තවම ඉන්නකම්
Welldone..
යෝෂිත රාජපක්ෂ ගේ නඩුවේ තීන්දුව නුක් ඔහු නිදහස් වෙයි නේද පොලිසියේ සහ අධිකරණ යේ වැඩ නිසා ජ ජ බලවේග යට චන්දෙ දුන් අපටත් සමච්චල් කරගෙන ම උන් ගෙදර යයි 😂😂😂
පොලිස් කොමිසමේ බල්ලන්ට අනුර බයද නැතිනම් ටිරාන් එක්ක තියෙන ඩීල් එකක් ද මේ😢😢😢
වැඩක් නෑ කියල .මේ වගේ පොලීසියේ ලලයිසන් අපරාධ කාරයො කොච්චර ඉන්නවා ද .රත්නපුර ASP අජිත් පිට්ගල පිලිබද අපි කොච්චර හිටපු පොලිස් පතිට,කොමිෂන් එකට පැමිණි ලි කරාද කිසිම වැඩ ක් උනේ නෑ .ඔහු N.A.R කෝපල් කෙනෙක් පස්සෙ පොලීසිය ට අනුයුක්ත වෙනව R සේවය යටතේ .කලුතර දිස්ත්‍රික්කයේ පමණක් වසර 20ක් වැඩ කරනව ඔක්කොම රෝහිත අබේගුණවර්ධන ගෙ දේශපාලන වැඩ කලේ.මිනිසුන් ට අනන්ත හිරිහැර කලා .පගා මරුවෙක් .කලුතර උතුර පොලීසිය පිලිබද මහජන විශ්වාසය nati කලා.පත්තර පිටු ගනන් පල උනා කලුතර උතුර පොලිස් වධකාගාරය කියල උසස් පොලිස් නිලධාරින් කිසිම රාජකාරික් කලේ නෑ .පසුගිය ජනාධිපති වරණයකට (2019) රත්නපුර ASP උනා.මේ ජනාධිපති තුමාට මොහු කරපු අසාධාරණකම් ජඩකම් සම්බන්ධ පැමිණි ලි කරා අපි බලනව සාධාරණයක් ඉටු වෙයි කියල .
තරිදු❤
Very good speech
ඔක්කෙම oic ලා තක්කඩි,අඩු හිගන පවුල් වලින් අාපු,හොරු
පොලිස්පාතාලයෝ තාම වැඩ
මිනිමැරීමක් සහ සාහසිකව පහරදීම ඉතාමත්ම බරපතල සිධ්දියක්. මේ අවස්ථාවේ ඔවුන් බන්ධනාගාර ගත විය යුතුයි
අනිවාර්යයෙන්
තවම ටිරාන්ගෙ,දේශබන්දුගෙ එවුන් නටනව උන්ට ඕන විදියට .රනිල් ගුරා.
අනිවාර්‍යෙන් පොලීසියෙ ඉන්න තිරිසන්නුන්ව සේවයෙන් පහ කලයුතුයි......🤔🥺🥵
හොර දේශපාලුවන්ට කෝටි ගනන් මහජන මුදල් වියදම් කර ආරක්ෂාව දෙනවා.
සාමාන්‍ය මහජනයා අනාරක්ෂිතයි.
අද රටේ පොලීසියේ තත්වය මෙයයි. ඉතාම කනගාටුදායක යි.
මානව හිමිකම් කොමිසමත් අන්ත දුශිතයි.
වැටත් නියරත්, ගොයම කයිනම්....
Tharindu ...The real Media Man...!
Your investigative reporting is super
නීතිපති රටට අවැඩයි කරන්නෙ,ජනතා රජය නිදි 159කුත් තියාගෙන.
Supabh work
❤❤❤❤❤❤❤❤Taredu Excellent
Thank you.
මෙච්චර කල් පාලනය කරපු පාදඩඋන්වෙන්වෙන් පෙනිසිටින උන් ඉන්නව
Hats off to you Tharindu for introducing "investigative journalism" to Sri Lanka. Others journalists just report an incident, when you go into depth of an incident... 🙏
Thank you. I will support you in money.
අඩෝ තරිඳු උඹලා සුපිරි බං ❤🙏
කව්රු ඛලයට අවුත් වැඩක් නෑ මල්ලි ඔක්කොම යාලූවො මල්ලි
Quality journalism
මානව හිමිකම් එකත් එහෙම නම් ,😢😮😅😊අපි කොහාටද යන්නේ
Thanks Tharidhu ❤❤❤
නොබියව වල් වැදුනු පොලීසිය පස්සෙ පන්නන තරිඳු .මේ ප්‍රයත්නය මම බෙහෙවින් අගයමි. මම මේ ඉන්න ප්‍රදේශයේත් පොලීසියේ OIC පළාතේ ඇමතියා දාපු එකා ඉන්නෙ තාමත්. අපිට මේක හරිම බලාපොරොත්තු කඩ වීමක්. මේ ආණ්ඩුව ට මෙතරම් විශාල බලයක් දීලත්... අපි තාමත් පරණ පුරුදු ප්‍රස්ණ එක්ක. මේ වගේ OIC ලා එක්ක අපිට සාධාරණය ඉටු කරගන්න කියලද මේ ආණ්ඩුව කියන්නෙ???? සහෝදරයා මුන්ව අත නොහැර පහර දෙමු අපිට හැකි උපරිමයෙන්... අපිට පේන දේ...ආණ්ඩුව ට නොපෙනෙන නොතේරෙන එක මාරයි !!! අපි අපිට හැකි උපරිමයෙක් මුන්ගේ රෙදි ගලවමු. ඒ වෙනුවෙන් ඔබට යෝධ බල තරිඳු !!!!!!
ඔය තුන්දෙනාට නිවාඩු ගිහාම වැඩෙදිපන් කොල්ලො
ඔය දූෂිත පොලිස් නිලධාරීන් ට කොහොමද පොලිස් සේවයේ තියාගන්න පොලිස් පති හා පොලිස් කොමිසමට තිබෙන අයිතිය කුමක්ද ?
....නීති පති දෙපාර්තමේන්තුව ගැන. ..ලැජ්ජා යි
අනුර කුමාර ගැන
ලැජ්ජා....අනුර වහාම ඉල්ලා aswenna ඕන...harini අගමැති මොනවද කරන්නේ...😮😮😮😮😮😮
පාස්කු බෝම්බ ප්‍රහාරයේ චූදිතය න් තවමත් පොලීසියේ ඉන්නවා...මිනීමරණ පොලීසියක් රකින පොලිස් කොමිසමක් රකින අනුර කුමාර minimaruwekuta
සමාන නැද්ද ?
අපේ ගමේ මල්ලි කෙනෙක් මේ. ලොකු අසාදාරනයක් වෙලා තියෙන්නෙ.පොලිස්සියෙන් පහර දීලා තිබුනේ සතෙකුට වගේ. ඒ කොල්ලට. කකුල් වල අස්ථි කැඩිලා කිහිලි කරු වලින් ඌ ඇවිද්දේ. කාටවත් වරදක් නැති හොද කොල්ලෙක් ඌ. පව් අන්තිමට උගේ යාලුවත් ජීවිතෙන් වන්දි ගෙව්වා.
හිරිකිතයි පොලිසියේ මේ වැඩ, වහාම මේ අමන පොලිස් නිලධාරින් ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වීම වගේම වැඩ තහනම් කර රැකියාවෙන් නෙරපිය යුතුයි. මෙවැනි අපරාධ කරුවන් තවමත් පොලිසියේ සිටීම නීතියට ගරු කරන නිලධාරීන් ට අවමානයක්.
බැලුවහම අපේ රටේ ඉන්න තරමක් ඉන්නේ දූෂීතයෝ... කොහොම ආණ්ඩු පාලනයක් ද එතකොට තිබිලා තියෙන්නේ ..
The government is very lethargic in these cases. If the government doesn't take action against those errant police officers and doesn't clean the police soon, akd will have to face the bitter consequences.
❤❤❤❤❤❤
සහෝදරය ඔයා හඬත් නැති මිනිස්සුන්ට ලොකු හයියක් .
🎉🎉🎉
Thank you for giving a voice to the voiceless. Can you draw a parallel to former presidents sons arrest to this.
බොරු කයිවාරු බයිලා කාරයින් නොවන නීතිගරුක පාලකයකුගේ අවශ්‍යතාව රට ඉදිරියේ ඇත.
❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤
👌👌👌👌👌
❤
❤❤❤❤❤❤❤❤
මයිනගෙ සෙට් එකක් වගේ,,ඔක්කොම මිනිමරුවො
Officials that have been involved in this case must be indicted
කාළකණ්ණි පොලිස් බල්ලෝ...
❤❤❤❤❤❤❤❤❤💪
💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මේව තමා වෙනස්වෙන්න ඕන දේවල් ඔය වෙඩිතියපු එක මම දැක්ක එදා.පාතාලෙ තියෙන්නෙ පොලීසියෙ නේ බලද්දි.
#Anurakumara.....
ඇයි දෙයියනේ තුනෙන් දෙකක් තියාගෙන මොන මගුලක් ද කරන්නේ...අපි දුන්නේ චන්දේ .මුං ඇතුලට දාන්න...හෙමිට හෙමිහිට කියලා මුං එලියෙනේ
රජයේ මාධ්‍ය වල මේවා යන්න ඕන
😮😮😮😮
POLIS KOMISAMA...සමග ANURA KUMARATA එරෙහිව නීතිය නැද්ද ????
මුන් ඔක්කොම දේශපාලන පත්වීම් ද?
ඉතිං හත්වලාමෙ මාලිමාණ්ඩුවෙයි රාජපක්ෂ ආණ්ඩුවෙයි වෙනසක් නැද්ද ?
👉🤙💪♥️
Every one is asleep right now including IGP absolutely useless
Dear President,
Is thi IGP capable to this post..?
Bribery Comm. Police Comm. Election Comm. HR Comm. are an utter waste of public money 😢
විජිත හේරත්,ආනන්ද ව්ජේපාල, හර්ශන නානායක්කාර පෙර පව්
ගෙවනවා කියලා හිතෙන්නේ
මට විතරද?
,මාලිමාවට චන්දෙ දුන්
නොදුන් සියලු
පොලිස් කොමිසම ගෙදර යවන්නැත්තෙ ඇයි බලධාරින් ආණ්ඩුව නිහඩයි
Aayobowan wasanawan mr ❤❤❤
Thvamath maka අපරාධ rajjayakda mahama aun police ya තියාගන ආණ්ඩු karida
හැමදාම නිති පති එක නිදි, මේ නිති පති එක හැදුවේ නැත්නම් රටෙ යුක්තිය ඉවරයි 😢
Owa namalge
මාතර D. I. G ට පුකේ අරිමු....
මොකද? කියන්නේ ඔයාලා.... Ok ද?
High level lawyers must involve and support the youth who was tortured
කෝ අනුර කුමාර ජනාදි පති තුමා අලුතෙන් පත් කරපු පොලිස් පති තුමා. කෝ නිතිය, පොලිස් පාතාලය තාම නිදැල්ලේ. තවත් අහිංසකයන්ට මේ වගේ අසාදාරන වෙන්න තියන්න එපා. මුන් වගේ o. I. C අතින්
සාධාරණය වෙනුවෙන් සටන් කරන්න බැරිද ලංකා වේ
What happened to law and order as NPP mentioned. Why government can’t take action against police commission?
අපි මෙිවගේ දේවල් කොච්චර දේවල් අහනවද මේවට උත්තර නැද්ද
අපේ රටේ සමහර නඩු තීන්දු බැලුවම පුදුම හිතෙනවා. ඒ තරම් සාධාරණයි. මේක කියවන හැමෝටම එහෙම හිතෙනවා නේද 😂 ඔන්න අපි අධිකරණය විවේචනය කලේ නෑ
ඇයි තවම' වැඩ බලන' පොලිස්පති ?
Aiye mata chance akak denna mata mage nidisha oppu karanna
මදැයි ලස්සන රටක් හදන්න කියලා අනුර කුමාර ව රජ කෙරුව...පොලිසිය හදන්න බැරි අනුර කොහොමද රට හදන්නේ...😢😢😢
Api 3/2 balayak thiyana janadipathi kaenaek path kara Mae nithipathiyai police commisan aekai sudda karanna Barida mun okkoma aekai
ඔයා අවංක මාධ්‍යවේදියෙක් විදියට ඕව අපට කියන්නෙ රජයේ නව බලධාරීන්ට කියන්න . උන් මරනින්දෙ? උන්ට අපි ඡන්දය දුන් නිසා අපි බලුවෙලා .
Send police commission home immediately
Mewata sambanda siyaluma niladariwa here yewiya youtumai....
Navi ekata nil sudu pata,air force alupata ,army ekats kola pata ,policieata madapata (jara oats) labenne policia mada kana nisamai.
ලංකාවේ පොලිසියේ කියලා වැඩක් නෑ