ෂා... මරු කැප්ටන් හරිනි | චීනයෙන් ආපු රෝහල් නෞකාවට හරිනි ගොඩවෙයි | ඇත්තටම මරු නැවක් මේක

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 122

  • @IsuruSampath-g3i
    @IsuruSampath-g3i 19 часов назад +32

    මේ වගේ උගත් නිහතමානී අගමැතිනියක් අපේ රටට පත් කරගනිපු එකනම් ලොකු ජයග්‍රහණය ක්

  • @kumariliyanage3896
    @kumariliyanage3896 День назад +56

    නිරහංකාර අපේ අගමැතිනිය හරිනි ❤🎉

  • @TestTest-jx7rg
    @TestTest-jx7rg День назад +48

    මගෙ රට හැඩි වෙලා තිබුනෙ දැන් අස් කරලා හරිම මානසික සැනසීමක් දෙවි රැකවරන්‍යි ❤❤❤

  • @sujaiesinnathamby2366
    @sujaiesinnathamby2366 День назад +28

    නියමයි.හරීනි මැඩම්

  • @GemunuJayasinghe
    @GemunuJayasinghe День назад +30

    අප රටට මහඟු සම්පතක් අපේ ගරු අගමැතිතුමිය .

  • @Adithya1234-2
    @Adithya1234-2 13 часов назад +4

    අගමැතිනිය ඔබ ඇත්තටම අපිට ආඩම්බරයක් ඔබෙ සරල කම හරිම ලස්සනයි❤

  • @annharper4853
    @annharper4853 19 часов назад +13

    ඇත්ත වශයෙන්ම දැන් තමයි රටේ අගමැති කෙනෙක් ඉන්න බව පේන්නේ

  • @ChamindaSadaruwan-x4s
    @ChamindaSadaruwan-x4s День назад +18

    අගමැති තුමිය අරගෙන යන්න එපා

  • @manelswarnalatha5569
    @manelswarnalatha5569 20 часов назад +5

    ජය වේවා අගමැති තුමියට❤❤🌹🌹🌹

  • @chandrawijetunga311
    @chandrawijetunga311 День назад +8

    අගමැති දියණියනි‍, තෙරැවන් සරණයි ❤❤❤🎉🎉🎉

  • @lucasandrew3750
    @lucasandrew3750 День назад +8

    ලස්සන රටක්

  • @CjcCnfm
    @CjcCnfm 23 часа назад +5

    ජය වෙිවා

  • @chrishanthiyvonne3067
    @chrishanthiyvonne3067 День назад +7

    Great blessings to Sri Lanka with Republic of Chaina.

  • @dil9339
    @dil9339 День назад +16

    දැන්නම් මේ රට Norway Switzerland වගේ😂

    • @zonik7699
      @zonik7699 День назад +1

      e mko e 😂

    • @krishvijay4807
      @krishvijay4807 19 часов назад

      Yes 🎉❤

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 18 часов назад

      Ow❤

    • @DilhaniRodrigo-l4z
      @DilhaniRodrigo-l4z 18 часов назад

      Yes

    • @ashan2000
      @ashan2000 17 часов назад +1

      ඔව්. 😂.
      හැබැයි මිනිස්සුන්ගේ ආකල්ප තාම ගෝත්‍රිකයෝ වගේ. 😌

  • @sandunjanaka3301
    @sandunjanaka3301 День назад +5

    මාර සතුටක් හිතට

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 10 часов назад

    ජයවේවා .

  • @HasiniIndivari
    @HasiniIndivari 18 часов назад +2

    චිනය,,අගය,කල,යුතුය්,,ලන්කව,,වෙනුවෙන්,ඉස්තුතිය,,,පුඩමි,ලස්සනය්

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 8 часов назад

    ජය වේවා අගමැති තුමියට❤

  • @jaymanthilaka5189
    @jaymanthilaka5189 День назад +9

    නියමයි අපේ මැතිනිය හරිනි.💪💪💪💪💪

  • @දැනුම-ච1ද
    @දැනුම-ච1ද 6 часов назад

    රටට ආඩම්බරයි හරිනි ගැන

  • @thineshaedirisinghe1860
    @thineshaedirisinghe1860 День назад +2

    සතුටුයි❤❤❤❤

  • @priyanthapathirana5599
    @priyanthapathirana5599 День назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤ harini madam

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 11 часов назад

    හරිම වටිනා සේවාවක්

  • @janranijanrani2187
    @janranijanrani2187 День назад +1

    Niyamai harinee madom..
    Jayaweva malimaweta...

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems День назад +4

    Bravo

  • @hiranthids
    @hiranthids День назад +1

    You are very sweet Harini. All the best

  • @mycutieworld8325
    @mycutieworld8325 16 часов назад

    Excellent prime minister harini... best of luck ❤❤❤

  • @rizwanzainudeen450
    @rizwanzainudeen450 День назад +1

    Happy to see ❤

  • @kapilakumarasinghe2860
    @kapilakumarasinghe2860 День назад +1

    Respect our prime Minister Harini Amarasuriya may God bless you 🙏 ❤️ ✨️ 😊 🙌 👏

  • @rupapushpa9228
    @rupapushpa9228 18 часов назад

    We are proud of you priminester. Harine very humble,thank you,

  • @MarimaMatiyam-e9w
    @MarimaMatiyam-e9w День назад +1

    Apa mateneyata saha anakuth seyaluma mahathwarunta budusaranai jayawewa malemawata adarai hamadaama jayawewa budusaranai ape janapate tumata budusaranai davepeheta jayawewa

  • @resident2573
    @resident2573 12 часов назад +1

    When I see comments, It's show still SriLankans are not focused to have a better Country. Appreciating people not important. It have been done in past too. The, Politicians loose the focus what they came to power for.🤔 Wearing suitable clothes with representing Sri Lanka and clean, neat look are very important when come to deal with international level. Simplicity is fine, But must know who you represent. 🤔Otherwise, Will look like "Kolabasanniya film's characters." 🤔
    Important is what we can learn from China and it's people. Disciplined Dedicated, Hardworking with team work sprites and focus country's development than ownself development. Also, No stealing country's or others stuff and very strong law and order system equal to the everyones. These are the things, SriLankans must notice and learn when this kind of extremely big achievements see in other countries. We must think, How to finish all debts and soon to own this kind of 10 - 15 transport ships with SriLankans flags. 🌷🇱🇰. We don't learn anything or at least copy. Only talking, Smiling, Clapping and wishing to other achievements. Yes, It's fine to do it, But same time we must think how we can become like that, What are the methods, Procedures and secrets to be like that. Sri Lanka and Sri Lankans have to wake up soon by getting rid of all dirty habits and dirty businesses. Good luck to Sir Lanka 2025.🌷🇱🇰.

  • @maneljayanthi3632
    @maneljayanthi3632 День назад +1

    Jaya wewa ❤❤❤

  • @slmicro3857
    @slmicro3857 День назад

    1:46 එයාලගේ ලස්සන 😊💘

  • @vdcrystal8656
    @vdcrystal8656 4 часа назад

    නියම rajjiya nayakayo

  • @chamindakumara3718
    @chamindakumara3718 9 часов назад

    අගමැතිනිය ඇද පැලදගෙන යන විදිහනමි අවුල් තැනකට යනකොට.

  • @PrinceKumara-b1l
    @PrinceKumara-b1l 13 часов назад

    ❤❤❤❤❤❤🎉🎉

  • @disanayakakumari4809
    @disanayakakumari4809 День назад +3

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rohankotelawala7080
    @rohankotelawala7080 15 часов назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @upulnilantha
    @upulnilantha День назад +2

    ❤❤❤❤❤❤

  • @ptheropthero3679
    @ptheropthero3679 14 часов назад

    ඔය රොහල් නැව වඩාත් සුදුසු ලංකාවට වටෙම මුහුද නැතිනම් ඕවා ආදර්සෙට අරන් මුහුදු ලංකාවෙත් මුහුදු නැව් ඉස්පිරිතාල හද න්ඩ හිතට ගන්ඩ

  • @IndraniBandra
    @IndraniBandra День назад

    Lassana..ratak.vava..ma❤ga..🎉mawbema❤

  • @kapilailangasingha1289
    @kapilailangasingha1289 День назад +1

    Ape minisu Hari ahinsakai
    Hadamu madam API rata

  • @hemalathamenike1960
    @hemalathamenike1960 День назад +2

    ❤❤❤❤❤💪💪💪💪

  • @UpulJayasanka-q9v
    @UpulJayasanka-q9v День назад +1

    ❤❤..❤❤❤

  • @dadabaimusic
    @dadabaimusic 15 часов назад

    Apita hrima adambarai. Cheena rajayatath behewin sthuthi wiya yuthuie.

  • @Sfspluz
    @Sfspluz День назад +1

    ❤❤❤ npp

  • @anomadarshinie6343
    @anomadarshinie6343 День назад +1

    😍😍😍

  • @RohiniGodeHewa
    @RohiniGodeHewa 18 часов назад

    චීන ප්‍රතිකාර ගන්නේ ප්‍රවේශමෙන්.

  • @prabhathmanjula8802
    @prabhathmanjula8802 День назад

    අදවත් වෙලාවට අාවද

  • @RathnapureMeththa-pq5zw
    @RathnapureMeththa-pq5zw 11 часов назад

    මෙි.නැවෙන්.අපිට බැරිද.prathikara ganna.මොකද මගේ.අසනිපය.බෙහෙත්. නැති.ලෙඩක්.පාර්කින්සන්.කියන.අසිරැ.ලෙඩක්

  • @dissasdissa9034
    @dissasdissa9034 День назад +1

    බලාගෙනයි...චි්නෙන් ලැබුනු කොරෝනා ඉන්ජෙක්ෂන් වලින් අනාථවුනු මිනිස්සු පව්....දෙන හැම එකම හුරේ දාලා ගන්න එපා..

  • @kolithamendis2780
    @kolithamendis2780 День назад +1

    💐🙏

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada День назад

    ❤❤❤👍

  • @rebikasilomi1359
    @rebikasilomi1359 11 часов назад

    Sajith hodai

  • @rebikasilomi1359
    @rebikasilomi1359 11 часов назад

    😂😂😂

  • @dineshgihan2069
    @dineshgihan2069 День назад

    Halimawata jaya

  • @shan.mallikarachchi
    @shan.mallikarachchi День назад +3

    🧭🧭🧭🧭❤️

  • @piyantharanjan2218
    @piyantharanjan2218 День назад

    👍💐❤👍💐❤👍💐❤

  • @sarathkumara4475
    @sarathkumara4475 День назад +1

    හරිනි , මේනවියට,ජය වේවා.,අපේ රටේ සමලිංගික ප්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට ,ඇයට මේ රටේ සිංහලයින්ගේ ආසිර්වාදය සැම දාමත්ම ලැබේනවා❤❤.

  • @PiyalHl
    @PiyalHl День назад

    Marina madam

  • @kumarans-s7c
    @kumarans-s7c День назад +1

    🌺💖🇱🇰 🇨🇳 🇱🇰💖🌺

  • @GaminiBandara-q5q
    @GaminiBandara-q5q День назад

    හරිනි මොනවා කියද මන්දා,

    • @MHPerera
      @MHPerera 12 часов назад

      උඹ අහගෙන හිටියනෙ..අපිටත් කියහන්..චිනබාසාව දන්නනෙ උඹ.හරිනිනම් ඉංග්රිසි දන්නව.වෛදියවරුත් දන්නව.හැබැයි තොපිවගෙ කැරියො දන්න එකම දේ පහාස කිරිම විතරමයි

    • @GaminiBandara-q5q
      @GaminiBandara-q5q 11 часов назад

      @MHPerera අපහාස කරන්න ඉගෙන ගත්තෙ උබලගෙ මහ කැරියන්ගෙන් තමයි

  • @SadaruwanRajapaksha-r7n
    @SadaruwanRajapaksha-r7n День назад

    ච්න "ඉන්දයන් කාරය එන්නෙ හොදකටනම් නේවේ

    • @samanthafernando6408
      @samanthafernando6408 День назад

      අම්මටහුඩු උඹ මහාචාර්ය නොවි හිටු මී 🐂 කා

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 День назад +3

      ඒ.ගිය.ආන්ඩුවල.උන්නේ.මෙ.ආන්ඩුව.වෙනස්

    • @ashan2000
      @ashan2000 17 часов назад

      හැමදාම බයේ ඉන්න
      .. 😂 අනික අපේ තිබුන ආණ්ඩු විශ්වාස කරන්න පුළුවන් ආණ්ඩු නෙමේනේ.. 😂උන් කීවෙම බොරු අපට..
      ඒකයි අපි බය උනේ.
      බැසිල් රාජපක්ෂ ඇමරිකාවත් එක්ක LNG ගිවිසුම ගැහුවේ රෑ 12 ට.. ඒක අත්සන් කරලා උන් යනකල් රටේ අය දන්නෑ.
      විනිවිදභාවය තියේනම් ඕන එකක් සලකලා බලන්න පුළුවන්.
      අනික හැම රටක් එක්කම අපි ගණුදෙණු කරනවා.
      අනිත් අතට අනුරලා ආවොත් විදේශ සම්බන්ධතා නෑ රට හුදකලා වෙනවා කියලානේ කීවේ..😌

  • @RanjithKarunanayake-l4d
    @RanjithKarunanayake-l4d День назад

    Npp jayawewa nihathamanikama

  • @HemarathnaGunasekara
    @HemarathnaGunasekara 20 часов назад

    Newatha me RATA asiyawe ascharya nam karana Denna EPA ethi me karala thiyena hariyak 😭

  • @serilanca3515
    @serilanca3515 День назад

    Rawetenna epa agamati tumiya mona visa bijayak rata atulata daida danne na

  • @ChamikaPiumal-v2p
    @ChamikaPiumal-v2p День назад

    😂 එකෙක් කොක්ෆිට් එකෙ අනිකා නැවෙ රිලවුන්ට කන්නාඩි වගෙ 😂

    • @travelwithchuti2874
      @travelwithchuti2874 23 часа назад +1

      උඔත් ඒ ව ෙග් ඇයි බලන්ෙන

  • @sheetasitha8781
    @sheetasitha8781 День назад +1

    මේ චීන්නු ඉන්දියානුවන් එන්නේ හොදකට නෙමෙයි... අරක දෙන්නම් මේක දෙන්නම් කියලා... ඒ රටවල් වල මහ ජනයට ඉන්න ගෙයක් දොරක් නැ ... මොකටද අපේ රටට උදව් උපකාර කරන්නේ..

    • @ashan2000
      @ashan2000 День назад +3

      රටක දක්ෂකම තමා ඒ අරමුණු රටේ වාසියට විතරක් හරවගන්න එක.
      සිංගප්පූරුව දිහා බලන්න ✌️.
      මෙච්චරකල් ආණ්ඩු අපට කිසි විශ්වාසයක් තිබුනේ නෑ.අපේ උන් කතන දේවල් දැනගත්තේ ඒ රටවල නිල ප්‍රකාශන වලින්.
      මම හිතනවා මේ සැරේ ඒම නෑ.. විනිවිදභාවයකින් වැඩ කරන ආණ්ඩුවක් තියෙන්නේ කියලා..
      ඒනම් දැන් තියෙන්නේ මේ හැම රටක් එක්කම පරෙස්සමෙන් ගණුදෙණු කිරීම.. ✌️
      නැතිව ඉදිරියක් කෝමත් නෑ..

    • @dinukanimesh9085
      @dinukanimesh9085 День назад

      ow..eth mee welawe apita unwa ona......

    • @PattiPatti-di3jo
      @PattiPatti-di3jo День назад

      යටත් විජිත කරනය කියන්නේ එක ලංකාවට නැගිටින්න බැරි එ නිසා

    • @Jehan-cz7gz
      @Jehan-cz7gz День назад +3

      රාජපක්ෂලා රනිල් චීනෙන් ඉන්දියාවෙන් උදව් ගන්නකොට උඹ කොහෙද හිටියේ

    • @ashan2000
      @ashan2000 День назад +2

      @@PattiPatti-di3jo ඒමයි කියලා බයේ ඉඳලා හරියන් නෑනේ..... එයාලගේ අරමුණු අපි දන්නවා.
      අපි උනත් බලන්නේ අනුන්ගෙන් වාසි ගන්නනේ. ඉතින් එයාලත් ඒමයි.. ඒමයි කියලා තරහ වෙලා ඉන්නේ නෑ.. ගණුදෙණු කරනවා.

  • @samarappuligesandamali8433
    @samarappuligesandamali8433 16 часов назад

    අපේ රටේ මිනිසුන් ගෙ , ලේ සාම්පල් අරගෙන ගිහින් චීන්නු හොද කෙලියක් කරන්න හදන්නේ..
    උන් හෙන කපටි ජාතියක්..
    හොදින් ඉදගෙන ගේම ගහන්නේ..
    මොකක් හරි වයිරස් එකක් හරි බෝ කරලා වසංගතයක් ඇති කරලා,
    මිනිසුන් මරලා, රටේ ආර්ථික ය අවුරුදු ගානකට පස්සෙ හරි වට්ටලා, බොරුව ට උදව් කරලා රට වට්ටාවි..
    අපේ උන්ටත් නිකන් දෙනව නම්,
    නිකන් කරනවා නම්,
    නයි පෙනයක්
    දෙමල පත්තරයක්
    උනත් කමක් නෑ..😢😢

  • @madurahettiarachchi2743
    @madurahettiarachchi2743 День назад +1

    මේ හොල්මන තායිවානය ට කියල කතාව කලාද දන්නෑ 😂😂

    • @samanthafernando6408
      @samanthafernando6408 День назад +2

      හොල්මන ඉන්නවා බොගෙ ගෙදර ..වයසයි..උඹ අම්මා කියන්නෙ..🐂

    • @kusumapriyanthi8715
      @kusumapriyanthi8715 День назад +3

      හොල්මන්තාමා.දැන්.රටගොඩ.ගන්නේ.උබට.ආමාරුද.සිහිකල්පනාවෙන්.උන්න.උන්.රටම.කැවානේ

    • @dharmapalam6989
      @dharmapalam6989 23 часа назад +1

      උඹේ ඇස් දෙක චෙක් කර ගනින් ඉස්සෙල්ලාම ඊළඟට මොලේ

    • @pansinduinduwra7118
      @pansinduinduwra7118 18 часов назад

      Umba hanna enakota thanaiyama enne mokd. Umb withary me rate track dial ekkt inne😂😂😂.

    • @ashan2000
      @ashan2000 17 часов назад

      තවුසෙලා රටට බරක් ඕයි. ඉක්මනට මැරෙන්නකො. 😌

  • @rishanbandara4008
    @rishanbandara4008 День назад +1

    Pissuda manda me wage ship kiyak nam awada. Ewata rajaye agamethi ජනාධිපති negge ne ane manda..

    • @ashan2000
      @ashan2000 17 часов назад

      මෝඩ කතා කියන්න එපා අනේ...... ඇයි ඔච්චරම මෝඩ.

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 День назад

    Pupe amaruwata beheth Ganna goda wela

    • @ashan2000
      @ashan2000 17 часов назад

      ඔයාගේ අමාරුව හොඳ කරන්න මේ කපේට බෑ. 😌

  • @sanjayadushmantha85
    @sanjayadushmantha85 День назад +2

    Bravo

  • @ranjithwijayakumara
    @ranjithwijayakumara День назад

    ❤❤❤❤

  • @Upaliweerasen
    @Upaliweerasen День назад +1

    🌻🌻🌻❤️❤️❤️🙏🙏🙏❤️❤️❤️🌻🌻🌻👍👍👍👍👍👍👍👍

  • @princepushpa6383
    @princepushpa6383 День назад

    ❤❤❤❤❤❤❤❤

  • @AminaAmina-rs4ws
    @AminaAmina-rs4ws День назад

    ❤❤❤❤❤❤

  • @sheherasilva7118
    @sheherasilva7118 21 час назад

    ❤❤❤❤❤❤❤❤

  • @milamila6109
    @milamila6109 21 час назад

    ❤❤❤

  • @thusithabandara7694
    @thusithabandara7694 18 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @senevirathna4874
    @senevirathna4874 17 часов назад

    ❤❤❤❤❤❤❤❤

  • @yakaa3402
    @yakaa3402 14 часов назад

    ❤❤❤