සෝවාන් වූ අය කරන ලොකුම ගොං කම

Поделиться
HTML-код
  • Опубликовано: 17 окт 2024

Комментарии • 30

  • @W.D.Gunaratne
    @W.D.Gunaratne 3 месяца назад +2

    සාදු සාදු සාදු සාදු සාදු .නිවන් සුව ලැබේවා

  • @nandagaladeni1390
    @nandagaladeni1390 3 месяца назад +2

    නිවනම ශාන්තයි නිවනම ප්‍රනීතයි.සාදු .සාදූ..සාදූ...🙏🙏🙏

  • @damayanthidesilva7894
    @damayanthidesilva7894 3 месяца назад +3

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nimalkarunathilaka8987
    @nimalkarunathilaka8987 3 месяца назад +2

    සාදු සාදු සාදු නිවනම නාතයි නිවනම වෙත්වා !!!

  • @khp7425
    @khp7425 3 месяца назад +3

    පෘතක්ජනයින් කරගන්න ලොකුම ගොංකම තමයි සෝවාන් නොවි ඉන්න එක.සෝවාන් වෙචිච කෙනෙක් ඉන්නවා නමි මෙකට ලයික් එකක් දාන්න.

    • @jonsnow3513
      @jonsnow3513 3 месяца назад

      jayawewa

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 месяца назад

      ඒක ඇත්ත සෝතාපන්න යෙක් ගොන්කන්කරන්නෙනැ ඔහුටත් තරහ ආශවල් මොහයන් උපදි නමුත් වහාම අනිච්ච දුක්ඛ අනත්ත තිලක්කනය මෙනෙහිකරනවා වරදින් මිදෙන්න උත්සාහ යක් ගන්නවා දැක්ම පිරිසිදුකරගන්නවා මදුරුවෙක් මැරුණත් ආපසු නොකරන්න අධිෂ්ඨාන කරනවා අපාගතවන වැරදි සිදුවන්නෙ නැ දිගටම සතරකමටහන් වඩනවා අපාගත වෙන්නැ

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 3 месяца назад +1

    බුදු රජාණන් වහන්සේගේ ධර්මයට හා මාර්ග ඵල ලාභී උතුමන්ට පවා නිග්‍රහ කරන මේ වගේ අමනයෝ.

    • @elLand4
      @elLand4 3 месяца назад

      හරී.....😂😂

  • @ranjithfransisco2145
    @ranjithfransisco2145 3 месяца назад +1

    සෝවාන් වෙන්න හැකියාව තබාගෙන එය නොකර ගත්තා
    නම් කවර කෙනෙක් උනත් ඉතිං ගොං කමක් තමයි කරගෙන තියෙන්නේ .මොකද ඉන් එහාට නොගිය නම් තවදුරටත් දුක් විඳිමින් සසර
    ඇවිදින්න වෙන නිසා

  • @yamunapriyanthi1705
    @yamunapriyanthi1705 2 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @amodpriyadarshika5453
    @amodpriyadarshika5453 3 месяца назад

    සමා වෙන්න මට අවබෝද වෙන විදියටනම් පන්ච ඉන්ද්‍රියන්වලට නැවත පනක් නෝදෙනකේනා කියලයි සෝතවලින් වැඩක් නෑ කියන අර්තය නේමේද

  • @elLand4
    @elLand4 3 месяца назад

    හා....😅

  • @SamudraKarunanayake
    @SamudraKarunanayake 3 месяца назад +1

    🙏🙏🙏

  • @sajithroshan3557
    @sajithroshan3557 3 месяца назад +1

    ❤❤❤❤❤

  • @dayaneetachandrakanthi3628
    @dayaneetachandrakanthi3628 3 месяца назад +1

    🙏🏼🙏🏼🙏🏼

  • @janakafernando9434
    @janakafernando9434 3 месяца назад +1

    👍🏽🙏🙏🙏☸️☸️☸️

  • @Padminithilakawathi2654
    @Padminithilakawathi2654 3 месяца назад +2

    🙏🙏🙏🌷🌷🌷🪔🪔🪔

  • @Colombiavmsri8416
    @Colombiavmsri8416 3 месяца назад +1

    එතකොට ශක්‍ර දේවේන්ද්‍රයා සෝවාන් ඵලයට පත් උනු කෙනෙක්. අනේපිඬු සිටුතුමා, විශාකා මහා උපාසිකාව, බිම්බිසාර රජතුමා, මේ වගේ විශාල පිරිසක් එදා බුදුරදුන් ජීවමාන කලම සෝතාපන්න උනා ඒ ජීවිතය තුළ හැබැයි එතනින් එහාට ගියේ නැහැ. එතකොට ඒ සියළුම දෙනා කරලා තියෙන්නේ ගොං කම්ද? අමන වැඩද?
    මම දන්නවා වහරක අභයරතනාලංකාර කියන මහා ගොං හරකනම් කලේම ගොං කර්ම, කිව්වේ ගොං හරක් කථා. ඒවා අහපු ගොං වහන්සේලානම් කරගත්තේ ගොං කර්ම තමයි.

    • @buddhithilina4122
      @buddhithilina4122 3 месяца назад +3

      අපිගැන අනුකම්පාවෙන් හරි දේ කියා දෙන්න.එහෙම නැත්නම් කරුණු ඇතුව වැරදි පෙන්වා දෙන්න

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 3 месяца назад

      @@buddhithilina4122
      ඔය දේශකයා කියන කරුණු ත්‍රිපිටකයෙ කොතනද තියෙන්නේ කියලා හොයලා බලන්න
      සක්කපඤ්ඤ සූත්‍රය කියවලා බලන්න මොනවද එතන දේශනා කරලා තියෙන්නේ කියලා.
      මම සදහන් කරලා තියෙන අයට බුදු රජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර කියවලා බලන්න මොනවද ඒ අයට කියලා තියෙන්නේ කියලා. සුවපත් වේවා.

    • @ranjithfransisco2145
      @ranjithfransisco2145 3 месяца назад +2

      සෝවාන් උන කෙනා කවර කෙනෙක් උනත් ඉතිං ඉන් එහාට නොගිය නම් ගොං කමක් තමයි කරගෙන තියෙන්නේ ,මොකද සසරෙ දුක් විඳිමින් තවදුරටත් ඇවිදිමින් යන්න වෙන නිසා,විශාකා ද,අනේපිඬු සිටුතුමා ද කියල වෙනසක් නෑ

    • @Colombiavmsri8416
      @Colombiavmsri8416 3 месяца назад

      @@ranjithfransisco2145
      එතකොට සෝවාන් මගට පැමිණිය සියලුම දෙනා ගොං කම් කරලා තියෙන්නේ නේද.
      බුදු රජාණන් වහන්සේ සෝවාන් වුණු කෙනා ගැන දේශනා කළ ආකාරය.
      මෙසේ සත්තක්ඛත්තු පරම පුද්ගලයාන්ගේ අටවෙනි ආත්මභාවයක උපත නොලබන ගුණය කරණ කොට ගෙන, ප්‍රහීණ නොකළ භවාදාන ඇති සෙසු පුද්ගලයන්ට වඩා විශිෂ්ට වූ ඔහුගේම ගුණයන් කරණ කොට ගෙන “සහාවස්ස” යයි කියනු ලැබේ. එහි “සහාව” යනු සමගම, ‘අස්ස’ යනු ‘න තෙ භවං අට්ඨමං ආදියන්ති’ යයි කියන ලද පුද්ගලයන් අතුරෙන් කෙනෙකුගේ, “දස්සන සම්පදාය” යනු සෝවාන් මඟට පැමිණීමෙන්; සෝවාන් මග වනාහී නිර්වාණය දැක කළ යුතු කෘත්‍ය සම්පදාවෙන් සියල්ලන්ට පළමුව නිර්වාණය දකින හෙයින් “දස්සන” යයි කියනු ලැබේ. එය තමා කෙරෙහි පහළ වීම “දස්සන සම්පදා” වේ. ඒ දර්ශන සම්පත්තිය ද සමගම, දර්ශන සම්පත්තියට පැමිණීමත් සමඟම ධර්මයෝ තුනක් දුරු කරන ලද්දාහු වෙත් ද ප්‍රහීණ කළාහු වෙත් ද යන මෙයම මෙහි අර්ථය වේ.
      මහණෙනි, යම් කලෙක පටන් ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මේ පඤ්චොපාදානස්කන්‍ධයන්ගේ සමුදයත් අස්තඞ්ගමයත් ආස්වාදයත් ආදීනවයත් නිශ්ශරණයත් තතුසේ දනී ද, මහණෙනි, මේ තෙමේ සිවුඅපායෙහි නොවැටෙන ස්වභාව ඇති (ධම්මනියාම වශයෙන්) නියත වූ ( මතු තෙමඟ නමැති) සම්බෝධිය පිහිට කොට ඇති සෝවන් වූ අරිසවු යයි කියනු ලැබේ යි.
      එතකොට බුදුරජාණන් වහන්සේ සෝවාන් පුද්ගලයාගෙ ගුණයන් වදාරලා උන්වහන්සේ දේශනා කරනවා, සෝවාන් පුද්ගලයා සම්බෝධිපරායණ ගුණයෙන් යුක්තයි කියලා. අනිවාර්යයෙන්ම නිවන් දකිනවා කියලා.
      ඉතින් මේ සෝවාන් වුණු කෙනා කවුද කියලා, කියලා තියෙන දේශනා වලින්වත් තේරුම් ගන්න බැරි ගොං මීහරක්ට තේරෙන්නේ සෝවාන් වෙලා එතනින් එහාට නොගියොත් ගොං කමක් කියලා. කොහොමත් මේ ධර්මය මිනිස් වෙසින් ඉන්න කකුල් දෙකේ ගොංනුන්ට තේරුම් ගන්න බැහැ.
      ඉතින් ඔය ගොං කෙනත් අංතට්ටුව තව ටිකක් තද කරගන්න.

    • @ChathuraEpasinghe
      @ChathuraEpasinghe 3 месяца назад

      තමන් කරන ලද පින් බලවත් වුනාම ඒවා විපාක දෙනවා සෝතාපන්න බවින්එහාට යන්නබැ පින ඵලදීලා ඉවර වෙනකම් පුනය පාප කර්ම දෙකම පහීනස්සකරන්න කියලා බුදුන් දෙසුවෙ එනිසයි පුනය කර්මත් නිවනට බාධයි විශාකාවන් නැවත ජාත සෝතාපන්න ව කෑගල්ල ප්‍රදේශයේ නැවත ඉපදීම සිටී ඇය මෙ ජාතියෙහි මගඵල සම්පූර්ණ කරන බව දැනගතිමි

  • @donjuan6189
    @donjuan6189 3 месяца назад

    එතකොට සකදාමි කෙනා කරන ගොන්කම අනාගමී නොවී සිටීමද? මේ වගේ මෝඩ කතා කියන්න එපා හාමුදුරුවනේ. ආර්ය ශ්‍රාවකයෝ ගොංකං කරන්නේ නෑ.

  • @dulanikaluarachchi4376
    @dulanikaluarachchi4376 3 месяца назад +1

    🙏🙏🙏

  • @kaushikahasith4381
    @kaushikahasith4381 3 месяца назад +1

    🙏🙏🙏

  • @malaka123456
    @malaka123456 3 месяца назад +1

    🙏🙏🙏