මාලිමා පැපොල් වෙනුවට සජබේ ඇපල් | ගම්පහ ගෞරවය රකින ඔළුවක් තියෙන මිනිහෙක්

Поделиться
HTML-код
  • Опубликовано: 29 дек 2024

Комментарии • 1,5 тыс.

  • @maddumaarachi
    @maddumaarachi 2 месяца назад +16

    Thank you සන්න තත්පරයක් නෑර වීඩියෝ එක බැලුවා❤❤ පක්ෂ භේදයක් නැතුව මෙවැනි පුද්ගලයන් වෙනුවෙන් පෙනී හිටින්න ඕනා

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 29 дней назад +5

    ඔබතුමාට අපේ පක්ෂයේ අනිත් අයගේ වැරදි හදාගෙන ඉදීරියට යන්න ශක්තියා ලැබේ වා 🙏🙏🙏💚💚💚

  • @shashiperera6543
    @shashiperera6543 2 месяца назад +9

    මේ වගේ උගත් තරුණ මිනිස්සු දේශපාලනයට රැකගන්න ඔනි..මේ වගෙ මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව දේශපාලනය පුරවමු.. පැරණි ක්‍රමය වෙනස් කරමු

  • @PramodhayaWijeweera-zu3fh
    @PramodhayaWijeweera-zu3fh Месяц назад +9

    දේශපාලකයා හොරෙක් නොවීම " පමණක්" සුදුසු කමක් නොවන බව ජනතාව තේරුම් ගත් විට ජනතාව වෙනුවෙන් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය වේවි.
    ජයවේවා සර්❤

  • @saranandathero6860
    @saranandathero6860 Месяц назад +6

    තෙරුවන් සරණයි නියම දක්ෂ කෙනෙක් 🎉🎉🎉❤❤❤

  • @kumariakka9687
    @kumariakka9687 Месяц назад +6

    හිතට වදින වැදගත් කතාවක් ❤❤

  • @rasikalasantha4861
    @rasikalasantha4861 Месяц назад +9

    ❤Jayaweea SJB නියත ජයක්

  • @ShanGamage-c5q
    @ShanGamage-c5q 2 месяца назад +15

    ජය වේවා... ප්‍රසාද් සර් ❤❤

  • @ishanmaduranga3111
    @ishanmaduranga3111 Месяц назад +16

    අනිවාර්යයෙන් මෙි සර් පාර්ලිමේන්තුවට යවන්න ඔන ⁣

  • @ashwiniperera3000
    @ashwiniperera3000 2 месяца назад +5

    නියම කොල්ලෙක්👍👍❤️❤️

  • @UchiniEdirisingha
    @UchiniEdirisingha 2 месяца назад +20

    හොඳ සන්වාදයක් සර් ඔබට අනිවාර්යයෙන් ජය ලැබේවා ❤

  • @TheNimal64
    @TheNimal64 Месяц назад +10

    සුපිරි තේරිමක් සජිත් ප්‍රෙමදසගෙ

  • @menakamallawaarachchi9650
    @menakamallawaarachchi9650 29 дней назад +4

    අපි අපේ පක්ෂ අත අරින්නේ නෑ කව දාවත් 💚💚💚💚💚💚

  • @nilminiedirisinghe8674
    @nilminiedirisinghe8674 Месяц назад +7

    ජය ලැබීය යුතු හොඳ අදහස් ඇති වටිනා පූද්ගලයෙක්

  • @sahanmaduwantha8176
    @sahanmaduwantha8176 2 месяца назад +17

    අනිවාරයෙන්ම ගම්පහින් පාර්ලිමේන්තුවේ ඉන්නම ඕනෙ කෙනෙක්. අහවට පාඩු නැති වටිනා හොද කතාබහක්.

  • @sunethchamara21
    @sunethchamara21 Месяц назад +5

    පක්ශය කොහොම වුනත් හොද බුද්දිමත් තරුන නායකයො පාර්ලිමෙන්තුවට යවන්න චන්ද දායකයො දැනගන්න ඕනා. ඒක තමයි රටට කරන්න පුලුවන් එකම සුබ ලකුන.

  • @MallikaRathnayaka-hj5yb
    @MallikaRathnayaka-hj5yb 2 месяца назад +14

    සර් පාර්ලිමෙින්තුවෙි සිටිය යුතුම කෙනෙක් ජය වෙිවා ඔබ තුමාගේ වැදගත් කථාව ඉවරවෙනකන් මම ඇහුවා මගේ මනාපයක් සර්ට ලැබෙිනවා

  • @ruchiraadhikari2108
    @ruchiraadhikari2108 2 месяца назад +3

    Respect prasad sir..!
    Great discussion with sanna sir..!
    Gampaha people's should votes to him..❤

  • @rathnayakakumarathunga7294
    @rathnayakakumarathunga7294 Месяц назад +8

    මම රාගම මගේ මනාපය ඔබ තුමාට

  • @shiromimallawarachchi825
    @shiromimallawarachchi825 13 дней назад +1

    Congratulations prasad sir....

  • @DharmekkhaDharmeekha-fg6qx
    @DharmekkhaDharmeekha-fg6qx 2 месяца назад +4

    ජය නියතයි sir ❤

  • @sampath3324
    @sampath3324 Месяц назад +4

    ප්‍රසාද් සර් කියන්නේ ජීවිතේ ගොඩක් දේවල් කියලා දුන්න කෙනෙක්

  • @erangasrck
    @erangasrck 2 месяца назад +10

    ඇත්තටම සුපිරි අදහස් ටික

  • @dannyDon051
    @dannyDon051 2 месяца назад +93

    අපි දිවුලපිටියෙ, ගම්පහ දිස්ත්‍රික්කෙ මගෙ චන්දෙ ඔබතුමාට...ජය

    • @rathurosha5436
      @rathurosha5436 2 месяца назад +6

      සජිය එක්ක ඉන්නෙ හරක් 😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@rathurosha5436 ඒකනේ බ්‍රෝ.
      ඌ කියපු ගොං කතා අහලා තවත් ඌට ඡන්දේ දෙන්න හිතෙනවා නම් ඉතින්......
      නිකං හරකෙක් වෙන්න බෑ.
      🐃 ක්

    • @itsl8138
      @itsl8138 2 месяца назад +8

      @@rathurosha5436ai anurata inna buruwo ubala wage😂

    • @WarnaMediaSolutions
      @WarnaMediaSolutions Месяц назад

      ​@@rathurosha5436ඇස් පරික්ෂා කරගනින්

    • @Tharushaakash-t5f
      @Tharushaakash-t5f Месяц назад +3

      @@rathurosha5436 me wage manussayekta harak kiyana thopine yako harak😅

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 2 месяца назад +9

    කියනදේ ගැන කරනදේ ගැන අවබෝධයක් තියෙන,වයසත් සමග පරිනතවී ඇති ,ඇත්ත මිනිහෙක්

  • @JffiHu
    @JffiHu Месяц назад +2

    October Mase Weda Satahank ❤❤❤ Ath Asawen Beluwa Prasad Kiyana Charithayata Kiyanna Wechana Na, 02taman Subabama Suba Pethum 💐🎉💪👌✍️👍Budu Saranai 🙏🙏🙏

  • @AravinduBhagya-tt1ur
    @AravinduBhagya-tt1ur Месяц назад +7

    අනිවාර්යයෙන්ම පාලිමේන්තු සිටිය යුතුයි😊

  • @AmilaNirosana-qw6jz
    @AmilaNirosana-qw6jz 2 месяца назад +104

    ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතා වට හොඳ දේශපාලන නායකත්වයක් ලැබීම ගැන ආඩම්බර යි.. සර් ඹබට ජයෙන් ජය.

    • @sherlockholmes26
      @sherlockholmes26 2 месяца назад +2

      🥰🥰🥰🥰

    • @Chanchillafernando
      @Chanchillafernando 2 месяца назад +2

      Jaya wawa ❤❤❤

    • @ChamindaWickramasingha-vd1yx
      @ChamindaWickramasingha-vd1yx 2 месяца назад +13

      මු මැතිවරනයට ඉස්සරලා කෙලිය කෙප්ප උබ දැක්කෙ නැද්ද

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад +2

      @@ChamindaWickramasingha-vd1yx ඌ කෝමා තත්ත්වයට පත් වෙලා හිටියලු

    • @dilaniamarasinghe7688
      @dilaniamarasinghe7688 2 месяца назад +1

      @@AmilaNirosana-qw6jz පුතාණෝ එක්ක 😀😀😀😀

  • @successlife681
    @successlife681 2 месяца назад +115

    විරුද්ධ පක්ශෙ උනත් දක්ශයෙක්❤ පාලිමේන්තුවට මෙවැනි තරුන දක්ශයන් යවමු

    • @DanLahrrr
      @DanLahrrr 2 месяца назад +2

      😅😅😅

    • @MalshaAmarajith
      @MalshaAmarajith 2 месяца назад +7

      mu daksheyek newei mu awasthawadi papolate lontheyek..... me gaweyanem kohomath yawenne na.

    • @sherlockholmes26
      @sherlockholmes26 2 месяца назад +5

      aniwarayanma dakseya😍😍😍😍

    • @Handlethis-g3d
      @Handlethis-g3d 2 месяца назад +3

      පිස්සුද උට්ටො

    • @jsean4208
      @jsean4208 2 месяца назад +8

      ප්‍රතිවිරුද්ධ දේශපාලන මත වලට ගරුකරන්න ඕන ඒත් මුන් එන්නේ හොරු රකින්න.

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 2 месяца назад +18

    Very good Prasath.Upul.❤❤

  • @anushafernando1455
    @anushafernando1455 2 месяца назад +7

    Harshana,kavinda,prasad sir jaya weeva🥰

  • @brayansan-t3q
    @brayansan-t3q 2 месяца назад +18

    ප්‍රසාද් සර් උපුල් සර් සුපිරිම සුපිරි යූ ටියුබ් චැනල් එකක දුටුව රසබරම වැඩ සටහන ඔබට ජයෙන් ජය

  • @samandikatilakwijerathna5698
    @samandikatilakwijerathna5698 2 месяца назад +30

    මට ඔබ‍ට චන්දය ක්‌ දෙන්න හිතෙන, දැනෙන මනුස්සයෙක් ඔබ. කරුණාකර අයාලේ යන මිනිසුන්ට නිවැරදි මාවත කියාදෙන්න... අපේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ පුදුම වයිරයකින් එය පහදා දෙන්න..... ඔබ‍ට ජය!

  • @GmainiJayawardhana
    @GmainiJayawardhana 2 месяца назад +32

    ඔබ දක්ෂයෙක් අනිවාර්යෙන් පාර්ලිමෙින්තු යායුතුයි. ඔබ වැනි අය තමා නායක තුමා හොයන්නේ. එ් පැත්ත මේ පැත්තට මාරු වෙවී ලොකු ගොඩ පැත්තට මාරු වෙන්නැතුව හරි මග යන්නට ගෞරවයක් ඔබ පැරදුනාම නැගී සිටින්නත් දිනුවාම නිහතමානී වෙමු ජයවේවා.

  • @deepikadamayanthi4140
    @deepikadamayanthi4140 2 месяца назад +12

    හරිම ආසාවෙන් සවඳුන්න වැඩ සටහනක් ❤️💪

  • @Siddathmaduwantha
    @Siddathmaduwantha 22 дня назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @malakothalawala7426
    @malakothalawala7426 2 месяца назад +45

    ඔබගේ කතාව ඉතාම සතුටින් අසා සිටියා .සජබට ඉන්නෙ ම හොද සංවිධායකයින්.හොද උගත් අය..ජයවේවා ❤️❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@malakothalawala7426 🤣🤣🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      නායකයා කියන කතා අහලා තවත් ඌට ඡන්දේ දෙන්න හිතෙනවා නම් ඉතින්

    • @IndikaPradeep-ou5gh
      @IndikaPradeep-ou5gh 2 месяца назад +2

      ප්‍රසද් අනිවර්‍යෙන් ඔයා දිනනවා. හම්පහ ඉන්නෙ උගත්තු කියනවනෙ. එහෙනම් ඔයාට චන්දයක් නොදෙන්න හේතුවක් නැ. ජය. 👍🌹❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@IndikaPradeep-ou5gh පිස්සුවක් ඇතැයි.... බූරු පුතා එක්ක හෙළුවෙන් දුවන එවුන්ට අපේ වටිනා ඡන්දය දෙන්න.

  • @HarshanaPrasad-ki8dc
    @HarshanaPrasad-ki8dc 2 месяца назад +14

    නියමයි ❤❤❤

  • @NirmalaSasruwan
    @NirmalaSasruwan 2 месяца назад +6

    Physics වල ප්‍රසාද සලකුණ ❤.. හැමදෙයක්ම තිත්ට කියාදෙන අපේ සර් ❤

  • @ruwanjayawardhana70
    @ruwanjayawardhana70 2 месяца назад +57

    නියමයි සර් 👌👌👌 මගෙ පලවෙනි මනාපය, හර්ෂණ රාජකරුණ දොම්පෙ අපේ කෙනාට. අනිවාරයෙන්ම මගෙ දෙවනි මනාපය ඔබතුමාට. ඔබතුමා වගේ උගත් බුද්දිමත් අය අනිවාරයෙන්ම පාර්ලිමේන්තුවෙ ඉන්නම ඕනි

    • @SachinKasun
      @SachinKasun 2 месяца назад

      ඊයා 😂 හර්ෂනට පුක දීපන් අම්මට සලකපු නැති එකා ආසනේ මිනිස්සුන්ට කරයිද 😂👍 ගමේ උන් දන්නවා උගෙ හැටි
      දොම්පෙ දිනන්නෙ මාළිමාව

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад +4

      පව් 😭 ඉතින්.
      නිකං බොරුවට පරාද වෙන්න එපා

    • @palithaedirisinghe2996
      @palithaedirisinghe2996 2 месяца назад +3

      ජයවේවා.........

  • @vinithadesilva4333
    @vinithadesilva4333 Месяц назад +7

    චරිත්ව අපි කොලබින් එවනවා.ප්ලීස් මෙයාව ගම්පහින් එවන්න.

  • @ravisankaherath9615
    @ravisankaherath9615 2 месяца назад +3

    තමන් ගැන අධි තක්සේරුවක ඉදන් අනෙක් මතයක් හැමවෙලේම වගේ හෑල්ලුවට ලක්කරන මනුස්සයෙක්
    හැබැයි හොද physics ගුරුවරයෙක් ❤

    • @kasunsanjeewa922
      @kasunsanjeewa922 4 дня назад

      He he he oya me wada sata hanenma baya wela hlo mn mg gana Adambarai

  • @TilakDissanayake-p6b
    @TilakDissanayake-p6b 2 месяца назад +79

    ප්‍රසාද්,ඔබට සුභ පතනවා.ආත්ම ශක්තිය පමනටත් වඩා තිබෙන තරුනයෙක් හැටියට.

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      මගේ ඩයිනමෝව සුපිරියටම වැඩ 🤣

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r 2 месяца назад +2

    sathutui ape prasad මහත්තයා gena jayawewa.

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn 2 месяца назад +17

    ප්‍රසාද් මහත්තයා වගේ අය පාර්ලිමේන්තුවෙ සිටිය යුතුයි ජයවේවා 🎉

  • @studiomax999
    @studiomax999 2 месяца назад +18

    අනිවාර්ය යෙන්ම පාර්ලිමේන්තු සිටිය යුතුම චරිතයක්...ජයවේවා.

  • @shyamanelamani3068
    @shyamanelamani3068 2 месяца назад +12

    Hoda kathawak ❤ prasad sir

  • @Japan_Vibesz
    @Japan_Vibesz 2 месяца назад +54

    මාලිමාවට ජන්දේ දුන්න මම මේ වැඩසටහන නිසා මහ ජන්දේදී ප්‍රසාද් සර්ට ජන්දේ දෙනවා අනිවාර්යයෙන්ම.පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ සුදුස්සෙක්..👍

    • @ayesh0502
      @ayesh0502 2 месяца назад +3

      අනේ ඉතින් ඔයා වගේ ගවයෙක්

    • @Hsifyrruc63bkN7
      @Hsifyrruc63bkN7 2 месяца назад +1

      😂😂😂😂😂

    • @chanakamadushan1322
      @chanakamadushan1322 2 месяца назад

      අනේ පලයම් බන්..මරිසි දාන්නෙ නැතිව උබ මුල ඉදන්ම සජිත්ටනේ...මාලිමාවට දීපු එකෙක් නම් ඔච්චර මෝඩ වෙන්න බෑ

    • @sdkaraokestudio4168
      @sdkaraokestudio4168 2 месяца назад +2

      හරියටම හරි👍

    • @amaaaaa_444
      @amaaaaa_444 2 месяца назад +3

      පව් ඉතිං😂😂😂😂 අපි ගියපාර සජබේට දෙන්න හිටියේ මෙයාගේ පඩි ටෝක් එකක් දැක්කා වයිරල් යනවා එක දැකලා අපි NPP එකට දුන්නා...😂😂😂

  • @Chilawboy
    @Chilawboy 2 месяца назад +51

    මම පුත්තලම දිස්ත්‍රික්කයේ SJB එකේ.. මම ප්‍රසාද් සර්ව මහ මැතිවරණයේ අපේක්ෂකයෙක් වෙනකන් බලාගෙන හිටියේ, මේ සර් වගේම තවත් තරුණ අපේක්ෂකයෙක් ඉන්නවා ගම්පහයින් ,හසිත් ගුනසේකර.හරිම කඩවසම් කොල්ලෙක්.. මන් දන්න තරම්න් ඔහු ඉංජිනේරුවෙක්...ගම්පහ ජනතාවෙනී මේ දෙදෙනා ඔබේ දිස්ත්‍රික්කයට ආලෝකයක් වෙයි..අනිවාර්යයෙන් මනාපයක් දෙන්න...

    • @Momojobo
      @Momojobo 2 месяца назад

      උඹ කොලු කාරයෙක් ද

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад +3

      @@Chilawboy හොඳ වෙලාවට ඔයා පුත්තලම්

  • @n.a.punsirichathuranga596
    @n.a.punsirichathuranga596 2 месяца назад +101

    සර් මං මිනුවන්ගොඩ ආසනයේ SJB ඡන්ද දායකයෙක් නමුත් සර් මම සර් වෙනුවෙන් මනාප 16ක් මේ වෙද්දි හදල තියෙන්නෙ

    • @sherlockholmes26
      @sherlockholmes26 2 месяца назад +6

      jaya wawa

    • @darkknight-xr
      @darkknight-xr 2 месяца назад

      බත් ද කන්නෙ

    • @lasantha5988
      @lasantha5988 2 месяца назад

      පුක හෙම දෙන්න අදසක් නනැද්ද 😁😁😁😁😁මු වගේ උම්මත්තකයෝ ඕනේ නෑ 😁මොකද උබලා වගේ වහල් ලු ළදරු සජියා ට වන්දනා මන කරන්න තරම් මන්දබුදික උන් ඕනේ ම නෑ උබලා කාලකන්නි 😡😡😡

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад +7

      ඔයාගේ ඩයිනමෝව සුපිරියටම වැඩ ද?

    • @dhammikayt2441
      @dhammikayt2441 2 месяца назад +3

      ඇත්තටද 😂

  • @සංචාරය-ම1ෂ
    @සංචාරය-ම1ෂ 2 месяца назад +26

    Niyamai නියමයි... 👍👍👍👍

  • @prasannabandara2114
    @prasannabandara2114 2 месяца назад +46

    සුපිරි වැඩ්ඩෙක් මේවගේ අය තමා මොන පක්ශෙන් උනත් පාර්ලිමේන්තුවට යවන්න ඕනෙ.

    • @vinithadesilva4333
      @vinithadesilva4333 Месяц назад

      අනි පක්ශ අමතක කලා වැඩ්ඩො වෙනුවෙන් හිට ගත්තාගැම්මක්

  • @wish864-n1b
    @wish864-n1b 2 месяца назад +34

    පට්ට සර් කෙනෙක් ට ගම්පහ මිනිස්සු චන්දෙ දීපල්ලා නැත්නම් උඹලා අයෙත් ඉස්කෝලේ පලයව් ඉගෙනගන්න නෙවෙයි මොලේ හදාගන්න 😂❤️

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@wish864-n1b අපි කොහොමත් ඡන්දය ලබා දෙනවා.
      උපේක්ෂා ස්වර්ණමාලිත් පාර්ලිමේන්තු එවපු එවුන් ගම් 5 ඉන්නේ කියලා රටම දන්නවානෙ

    • @domlans681
      @domlans681 2 месяца назад

      අනෙ අනෙ මේ මූ දීපු talks අපි දැක්කනෙ පහුගිය කාලෙ. අපිත් class ගියා හැබැයි දේශපාලනේ වෙනයි

    • @CeylonLastMile
      @CeylonLastMile 2 месяца назад

      😂

    • @Paniya_1844
      @Paniya_1844 Месяц назад

      අම්මෝ හොදට මොලේ තියන අයියා කෙනෙක් වවගේ

  • @SampathSenavirathna-u4o
    @SampathSenavirathna-u4o Месяц назад +4

    සර් මන් බදුල්ලෙ මන් දුක් වෙනවා සර්ට ජන්දයක් දෙන්න බරිවෙන එකට. සර් ඔයා පට්ට චරිතයක්..

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 2 месяца назад +39

    ඔබතුමා නිහතමානි නායකයෙක් දිනන්නම ඕනේ නායකයෙක්ජය වේවා❤❤❤❤❤

  • @RasanikaVilagala
    @RasanikaVilagala 2 месяца назад +64

    නායකයා ගැන කියුදේවල් හරි ඔබට හොඳ ගමනක් තියෙනවා ජයවේවා

    • @warnkulcarmalinsikera6122
      @warnkulcarmalinsikera6122 2 месяца назад +2

      Ow Aniwarenma parliament eke Enna ona Sudusu ugath Daruwek obata Jaya putha 🙏❤️

  • @SuranjithSamaraweera
    @SuranjithSamaraweera 2 месяца назад +61

    අනිවාර්යයෙන් මෙයා දිනන්න ඕනි හරි ලස්සන අදහස් තියෙන කෙනෙක් වගේම දක්ෂයි ගොඩක්

  • @stanleyarthur6828
    @stanleyarthur6828 Месяц назад +2

    Mewa ahapalla. Forget npp, sjb. elects like this people to parliament. Great discussion
    Very beautiful discussion

  • @chamilparanavithanage1547
    @chamilparanavithanage1547 2 месяца назад +21

    ප්‍රසාද් සිරිවර්ධන සජබෙන් පාර්ලිමේන්තුවට යායුතුම චරිතයක්.❤ඔබට ජය නියතයි.මම මාතරින්

  • @SunilShantha-en7vb
    @SunilShantha-en7vb 2 месяца назад +45

    මම විස්‍රාමික විදුහල්පති කෙනෙක් බද්දෙගම මගේ ගම මම හරිම කැමති කෙනෙක් ඔබතුමා සර්ට චංදෙ දෙන්න මට බැහැනෙ ඒ ගැන හරි කනගාටුයි ඔබතුමාට ජයෙන් ජය පතමි තෙරුවන් සරණයි

    • @ajanthakumarasiri7583
      @ajanthakumarasiri7583 2 месяца назад +3

      පුළුවන් ගම්පහෙන් ගෙයක් ගත්තානම් හරි

    • @lankagallage
      @lankagallage 2 месяца назад

      @@ajanthakumarasiri7583උඹ
      මාලීමාවේද ? ඔය වගේ ගොන් කතා කියන්නේ උන් තමයි ??

    • @hera86468
      @hera86468 2 месяца назад +4

      ඔබතුමා විදුහල්පති වුනත් 'විශ්‍රාමික' කියන වචනය හරියට ලියන්න බැරි වීම හරිම හාස්‍යජනකයි. ඔබතුමාගන් ඉගෙනගත් දරුවන්ට අබ සරණයි!

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      ​@@hera86468මමත් එක පාරටම දැක්කේ මිනිහාගේ අක්ෂර වින්‍යාසය.
      🤣

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад +2

      ඡන්දය කියලා ලියලා තියෙන හැටි.

  • @GmainiJayawardhana
    @GmainiJayawardhana 2 месяца назад +31

    අද උදේ 4.15 සිට දැන් වෙලාව 5.21 මේ වෙලාව වෙන කම් මේ වැඩ සටහන බැලුවා අැහැව්වා හරිම කැමැත්තෙන් අැහැව්වේ ඔබ වැනි අය තමා දේශපාලනයට අවශ්‍ය, යට ගිරියෙන් කෑ ගහගෙන අනෙකා කියන වචන නුරුස්සන වෙෙරී දෙශපානයට යන්නේ නැතුව හරිදේ නිහත මානීව කියාදෙන්න පුලුවන්නම් ගෞරවයක්, ඔබ තුමාට ජයෙන් ජයම වේවා!!! බුදු සරණයි!!! මේකත් සමච්චලයට ගන්න පිරිසක් අද අපේ රටේ ඉන්නේ. තෙරුවන් සරණයි!!!

    • @සාන්ත
      @සාන්ත 2 месяца назад

      ලංකාවෙ අනාගතය පැහැදිලී 😂

  • @asankasampath8134
    @asankasampath8134 2 месяца назад +43

    අවබෝධයෙන් දේශපාලන පොරපිටියට පැමිණ ඇති උගත් තරුණයා පිළිබඳව සෑහීමකට පත් වන්න තරම් වටිනාකමක් වැඩසටහනින් පේනවා.
    සියල්ල සාර්තක වේවා....!!!

    • @dineshdammika1909
      @dineshdammika1909 2 месяца назад

      😂😂😂😂 අනවබෝධයෙන්😂

  • @tissawijayasiri8455
    @tissawijayasiri8455 2 месяца назад +30

    සර්ට මම මනාපයක් දෙනවා. ජයෙන් ජය ලැබේවා! මාලිමාවේ ඉන්න ලොන්තයින්ව කවුද කියලවත් නොදැන මේ සර්ව පහත් කරල කතා කරන අයට විනාඩියක නිහඬතාවයක්......

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      අජිත් මාන්නප්පෙරුමත් සජිත් ජලනි බලවේගයෙන් එළියට බැස්සා.
      🤪
      😱
      උඹ ඔච්චර ගොං ඇයි බං

    • @rathurosha5436
      @rathurosha5436 2 месяца назад +3

      සර් එක්ක වරෙන්කො දෙන්නම් චන්දෙ 😂😂😂

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад

      @@tissawijayasiri8455 ලොන්තයෝ කවුද කියලා තාමත් තේරුම් ගන්න බැරි වුණාද?

  • @dammikakumari2268
    @dammikakumari2268 2 месяца назад +11

    ජය වේවා❤❤

  • @Rmd289
    @Rmd289 2 месяца назад +3

    රට හදන තැනට තරුණ ප්‍රජාවක්..🇱🇰💪🌹

  • @lahirujayadesilva
    @lahirujayadesilva 2 месяца назад +60

    ප්‍රසාද් සර්ට දෙන චන්දේ අපරාදයක් නෙමෙයි🥇

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 месяца назад +1

      මාලිමාව ට චන්දෙ දීලා ප්‍රසාද් ට මනාපයක් දෙන්න 👍

    • @ruchira296
      @ruchira296 2 месяца назад

      ​@@KalumPrasanna-o3tදෙන්නෑ බන්😹😂

    • @Nimarlls
      @Nimarlls 2 месяца назад

      උබෙ අම්මට හුකපු එකාට ජන්දෙ දෙමු

    • @hera86468
      @hera86468 2 месяца назад +1

      ඔව්! හැබැයි සජිත් වගේ මෝඩයෙක්ගෙ පක්ෂයකට ගහන කතිරෙ අපරාදෙ!

    • @The_Phoenix716
      @The_Phoenix716 2 месяца назад

      @@KalumPrasanna-o3t 😂

  • @hasithawijesooriya9757
    @hasithawijesooriya9757 2 месяца назад +6

    Jaya wewa sir ❤❤

  • @ManelMangalika-n1e
    @ManelMangalika-n1e 2 месяца назад +53

    ඇත්තමයි සර් ඇඬෙනවා කතාවඔබට ජය නියත වෙන්න ඕනේබුදු සරණයි

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 месяца назад +7

      ඇහේ දෝශයක් ද දන්නෑ

    • @siththarapunchi
      @siththarapunchi 2 месяца назад +4

      ඒක එක් එක් පුද්ගලයින් බලන විදිය

    • @sherlockholmes26
      @sherlockholmes26 2 месяца назад +2

      jaya wawa aniwarayanma atta 😍😍😍

    • @jsean4208
      @jsean4208 2 месяца назад +2

      @@ManelMangalika-n1e මට හිනායනවනේ බන් ඇයි ඒ

    • @SLAMANTHA-91
      @SLAMANTHA-91 2 месяца назад +1

      😂ඈ

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 2 месяца назад +42

    ජය වේවා ගම්පහ ☎️

  • @botta174
    @botta174 2 месяца назад +2

    නියමයි

  • @mohomedrefai
    @mohomedrefai 2 месяца назад +111

    දක්සයෙක් ඔබ අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවට , අනාගතය ගැන සිතන බුද්දිමත්ම ජනතාව නියත වශයෙන්ම චන්දය දිය යුතුමයි , තෙරුවන් සරණයි ,

    • @dineshdammika1909
      @dineshdammika1909 2 месяца назад +14

      අනාගතය ගැන සිතන බුද්ධිමත් ජනතාවක්නම් අනිවාර්යයෙන්ම මේ පාර මාලිමාවට❤️

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 2 месяца назад +9

      බුද්ධිමත් අය චන්දෙ දෙන එක , සජබෙ ට චන්දෙ දෙන එක එකිනෙකට පරායත්ත සිදුවීම් 😂

    • @Shirline-l9n
      @Shirline-l9n 2 месяца назад +2

      @@dineshdammika1909 Malimawe ayata nam kisi wedak karaganna behe. Harima durwala kandayamak. Naya ganna nam dakshay.

    • @sherlockholmes26
      @sherlockholmes26 2 месяца назад

      prasad 😍😍😍😍

    • @lalithkumaranawarathna265
      @lalithkumaranawarathna265 2 месяца назад

      ඔව් ඔව් සජිත් වාගේ මෝඩයෙක් සහ හොරු රකින්ඩ මේ වගේ හාල් කෑලි යවපල්ලා

  • @WijewardenaTikiri
    @WijewardenaTikiri 2 месяца назад +70

    මම හරිම කැමතියි පුසාද් වගේ දක්ෂ එඩිතර නායකත්වයට සුදුසු තරුණයන්ට. ඔබ දිනුවත් පැරදුනත් දිණුම්
    . ජය වේවා.

    • @amilasandaruwan705
      @amilasandaruwan705 2 месяца назад +3

      Ewage ayath sajith wagee😢 mooda buuru puthanoo kenekutanee kadee yanne

    • @dianadissanayake764
      @dianadissanayake764 2 месяца назад +9

      ඔයා සජිත් ගැන අධ්‍යනය කරන්න පුතා. ඔයාට මාලීමාවෙන් වත් ඒ වගේ රට ගැන, දුප්පත් මිනිසුන් ගැන හිතන කෙනෙක් හොයා ගන්න බැරිවෙයි..ඔහුගෙන් කියැවුණු වැරදි දේ ගැන පමණක් සමාජ ගත වී ඔබ වැනි අය රවටා ඇත

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 2 месяца назад +6

      ඔයාට සජිත් මෝඩයෙක් වගේ පෙනුනට ලක්ෂ 26කට පෙනුනෙත් නැහැ.ප්‍රසාද් සර්ට පෙනුනෙත් නැහැ.මෙ කතාව හොඳින් බුද්ධියෙන් ඇහුම් කන් දෙන්න.

    • @sunetradamayanthi5446
      @sunetradamayanthi5446 2 месяца назад +6

      ලක්ෂ 26කට නොවෙයි.සමා වන්න.ලක්ෂ 46කට.කියා නිවැරදි විය යුතුයි.

    • @sherlockholmes26
      @sherlockholmes26 2 месяца назад +3

      jaya wawa prasad

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e 2 месяца назад +6

    සන්නස්ග සර්🎉 ප්‍රසාද් සර්🎉

  • @hasithaperera1596
    @hasithaperera1596 2 месяца назад +3

    Dear Prasad sir, I respect you.
    Perhaps you and myself may be in same age.
    I appreciate your positive thinking and how you express your thoughts on our leader Sajith Premadasa the best choice for a country like us.
    I'm from Gampaha Electorate, this time i invest my vote and influence my friends and family relations to give your vote as a proper communicator to promote the right wing politics and thoughts against True politics.
    All the best for your campaign, I predict you will select 2nd from Gampaha SJB list and retain with our party to get a government before 2029

  • @SAbeysighe
    @SAbeysighe 2 месяца назад +78

    ඉතාම හොද සාකච්ජාවක්. අවසාන ය තෙක් සවන් දුන්නා.පක්ශ ය මොක වුනත් මේ වගේ දක්ස තරුනයෝ පාර්ලිමේන්තු නියෝජනය කරවමු.

    • @alphad4636
      @alphad4636 2 месяца назад +5

      😂Krnn tibb mole thiyena ekek ekk idiynm

    • @MyHero-y2g
      @MyHero-y2g 2 месяца назад +1

      Itin ub sajitta nodiii idapan ..mu hodanm muta deeepn

    • @AshokaPerera-m8v
      @AshokaPerera-m8v 2 месяца назад

      😂😂😂

    • @SAbeysighe
      @SAbeysighe 2 месяца назад

      @@AshokaPerera-m8v 😜

    • @dineshdammika1909
      @dineshdammika1909 2 месяца назад

      පම්පෝරි දේශපාලනයට වඩා දෙයක් තියෙනවා පොඩ්ඩක් වටපිට බලපං. මූගෙ බොරු පොයිය විතරයි😅

  • @ramilamadawa6876
    @ramilamadawa6876 2 месяца назад +24

    දේශපාලන කදවූර වෙනස් උනත් ප්‍රසාද් සිරිවර්දන දක්ෂ ගුරුවරයෙක්.. මේ වගේ ගුරුවරු අපේ කාලේ හිටියනම් මාත් A එකක් ගන්න තිබ්බ.. මට වඩා වයසින් බාල උනත් මම sir ගෙ videos බලනවා පට්ට රහට උගන්වනවා.. සජබෙට ගම්පහින් චන්දෙ දෙන උන්ට කියන්නේ මේක දියවන්නවට යවපන්.. මොකද මේ දක්ෂයා ප්‍රතිවාදී කදවුරේ ඉන්නම ඕන එකෙක් ❤

  • @kumararuwan2742
    @kumararuwan2742 2 месяца назад +4

    Dinanawa dinanawa ...danata dakapu daksama pudgalaya.❤❤❤❤❤🎉🎉

  • @KarunathilakaDissanayaka
    @KarunathilakaDissanayaka 2 месяца назад +1

    Oba hari sir.jaya labewa

  • @HeshanSanchana-jt3se
    @HeshanSanchana-jt3se 2 месяца назад +5

    Mama ja ela mage aka manapak aniwaryenma prasath sir ta.

  • @mahanamakahawatta2206
    @mahanamakahawatta2206 2 месяца назад +7

    Obata jayawewa sir.

  • @Ltrossad234
    @Ltrossad234 2 месяца назад +4

    225 ම මාලිමාවෙන් යන්නෑ. සජබෙන් මේ වගේ පොරවල් යවමු.

  • @mtkspd4957
    @mtkspd4957 2 месяца назад +3

    සර්.ඔබ.සමගි.ජනබලවේගයටශක්තියක්❤❤

  • @damithrandeni
    @damithrandeni 2 месяца назад +51

    දක්ෂයෙක්.. පර්ලිමෙන්තුවෙි සිටිය යුතුයි.පක්ෂය කුමක් වුවත් මහමැතිවරණයේ දි මානපයක් ලකුණු කල යුතුම චරිතයක්..

    • @user-Mc-buddy
      @user-Mc-buddy 2 месяца назад

      එකගයි.. මට තේරුම් ගියේ ඒ කතාවලින් ආත්මාර්ථකාමියෙක් කියලා අවස්තාව දුන්න ගූ පක්ෂයකටම රිංගලා නමත් කැත කරගන්නවා..

  • @wimaldesilva2470
    @wimaldesilva2470 2 месяца назад +58

    සජිත් ජය වේවා ❤SJB ❤SJB ❤SJB

    • @Sandakathmini01
      @Sandakathmini01 2 месяца назад +2

      මගේ ඩයිනමෝව සුපිරියටම වැඩ 🤣

    • @The_Phoenix716
      @The_Phoenix716 2 месяца назад

      අරිගතෝ අරිගතෝ 😂😂😂😂😂😂😂😂

  • @ANMAXBRO
    @ANMAXBRO 2 месяца назад +22

    ආදරෙයි ප්‍රසාද් සර් බුදු සරණයි ඔබට

  • @KalugampitiyaSujeewa
    @KalugampitiyaSujeewa 2 месяца назад +2

    .ජයවේවා

  • @queensister4113
    @queensister4113 2 месяца назад +9

    Well said..Really u have understood about SAJITH..All the Best for political career ☎️

  • @janerio_75
    @janerio_75 2 месяца назад +16

    ඔබතුමා හරි පාර තොරාගත් තෙ ඔබට ජයවේවා

  • @bhagyaranasinghe571
    @bhagyaranasinghe571 2 месяца назад +45

    දේශපාලනය කෙසේ වෙතත්, දෙදෙනාම දක්ශ ගුරුවරුන් .සිසුන් දහසකගේ නැනස පැදු....

    • @samanthirupesinghe5507
      @samanthirupesinghe5507 2 месяца назад +3

      Jeppo are very jealous

    • @Eltewu7168
      @Eltewu7168 2 месяца назад +2

      @@samanthirupesinghe5507 ubalata wirudda mathayak daranna berida sajabaiyo?

  • @SanthushtiHerath
    @SanthushtiHerath 2 месяца назад +2

    ඔබට ජය ❤

  • @sumitharanabahu1924
    @sumitharanabahu1924 2 месяца назад +8

    Good luck 🙏🌹❤️

  • @sudathabeywickrama6317
    @sudathabeywickrama6317 2 месяца назад

    Jayaweva ❤

  • @sandunpiumal-jc3sq
    @sandunpiumal-jc3sq 2 месяца назад +15

    Good luck sir❤

  • @wish864-n1b
    @wish864-n1b 2 месяца назад +30

    ආදරණීය චරිතයක් 🌼❤️ජයවේවා 🎉සර් පුතා

  • @hereshamadushanka6792
    @hereshamadushanka6792 2 месяца назад +7

    මේක තමයි සර් ඇත්ත එතුමා කියන දේ හරි හැම හොරකමම හැම ජරා වැඩේම නවත්තන්න කියන්න එතන අපිත් ඉන්නවා මේ රටේ මාලිමාවට චන්දෙදීපු හැමෝම වාමාංශික නෑ බහුතරය ඉන්නෙ දක්ශිනාංශික තේරුම්ගැනීම බුද්දිමත් ඔබ සතුයි

  • @LakshanMadhuwantha-jv4xo
    @LakshanMadhuwantha-jv4xo 2 месяца назад +1

    දක්ෂ මනුස්සයෙක් ❤️

  • @yathindaweerapana5646
    @yathindaweerapana5646 2 месяца назад +4

    ආදරෙයි❤

  • @raasenanayake7747
    @raasenanayake7747 2 месяца назад +67

    ප්‍රසද් මහතා ඔබට ඉදිරිය සුබයි ඔබ සබයේ මාධ්‍ය ඒකකය බාර ගන්න එය හොදින් හසුරුවන්න නායකයා ඉහලන් ඔසවා තබන්න නිතරම කටයුතු කරන්න විරුද්ධ පිරිස මාධ්‍ය හසුරුවන අයිරු නිතරම බලන්න නයකයගේ වැදී නිතර ඔහුට පෙන්වා දෙන්න හොඳ පිරිසක් එකතුකර ගන්න

    • @damayanthm9875
      @damayanthm9875 2 месяца назад +5

      api gampa api oyata manapayak danawa❤❤❤❤

    • @shanthidhammika8978
      @shanthidhammika8978 2 месяца назад

      ​​@@damayanthm9875 ඔයා ටෙලිෆෝන් එකට ගහලා සර්ට මනාපය දෙන්න, එතකොට තමයි සර්ට යන්නේ.

    • @sherlockholmes26
      @sherlockholmes26 2 месяца назад +2

      jaya wawa

    • @ceylonranking4249
      @ceylonranking4249 2 месяца назад

      ප්‍රසාද් සිරිවර්ධන ඇයි මෙච්චර මෝඩ.Physics ඉගැන්නුවාට මොළේ නෑ කියලා පැහැදිලියි..යමක් ඉගැන්නූ පමණින් බුද්ධිමතකු නොවන බව මේ සර් ගැන මනා අධීක්ෂණයකින් පෙනී යනවා.තරහක් නෙවේ සර් ඔබතුමාගේ දර්ශනය ඔතරම් පටු නම් මෙතෙක් කල් ඔබ Physics කියා උගන්වා ඇති දේ ගැනද සැකයක් ඇත

    • @nandathissadissanayaka9774
      @nandathissadissanayaka9774 2 месяца назад

      උඹල ජනතා මුදල් හොඳහිත පෙන්නල හූරාකන මිනිස්සු.උඹලට ධනය තියෙනව බලය ඕනි.ධනය ආරක්ෂා කරගන්න එකම ක්‍රමය දේශපාලනය.

  • @sujithroshan2890
    @sujithroshan2890 2 месяца назад +4

    අනිවාර්යයෙන් මනාපයක් දෙනවා 🎉

  • @hashanjayakodi424
    @hashanjayakodi424 2 месяца назад +22

    මම මෙහෙම ලියනවා. සන්නස්ගල සර් මේ සර්ව එදා බිමටම වැට්ටුවා. අද සර් උඩට ගෙනාවා කියලා මම හිතනවා...❤