විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara Meditation

Поделиться
HTML-код
  • Опубликовано: 6 сен 2023
  • විශ්ව ආශිර්වාද දැහැණින් සිත ගත සුවය සහ ජයග්‍රහණ..| Deegoda Kumara
    ------------------------------------------------------------------------------------------------------
    #DewSuwaSewa #DeegodaKumara #deshana
    -------------------------------------------------------------------------------------------------------
    සුන්දර මිනිත්තුව පහත link එකෙන් නරඹන්න
    / @sundaraminittuwa
    ---------------------------------------------------------------------------------------------------------
    කුඩා දරුවන් වෙනුවෙන් දීගොඩ කුමාර මහතා විසින් ඉදිරිපත් කරන විශේෂ අධ්‍යාත්මික දැනුම සහ කලා කුසලතාවයන් වර්ධනය කිරීම වෙනුවෙන් සකස් කළ නාලිකාව..
    / @dewsuwadeshay
    ඉංග්‍රීසි මාධ්‍යයෙන් සවන්දීමටත් විදෙස් භාෂා රැසකින් අපගේ වීඩියෝ නැරඹීමටත් ‪@SacredSoulAwakening‬ චැනලයෙන් අවස්ථාව සලසා ඇත..
    / @sacredsoulawakening
    අධ්‍යාත්මික දැනුම සොයන ඔබට දෙව් සුව සමගාමීව විකාශය වන ‪@VishwaDhyana‬ චැනලය දැන් විවෘතයි..
    / @vishwadhyana
    අති විශාල ජනකායක් සහභාගී වන මෛත්‍රී භාවනාව මූලික කොටගත් දිව්‍ය අධ්‍යාත්මික සුව මෙහෙය දෙව් සුව සේවාවයි. වසර 9 ක් පුරා නොකඩවා රෝගීන් ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් නොමිලයේ සුව පත් වූ ලොව එකම වැඩසටහන බැවින් ඒ පිළිබදව බොහෝ දෙනා විමසීම් කොට ඇත. පසුගිය වසංගත වකවානුවේ දෙව් සුව සේවාව පවත්වන්නට අපහසු වූයේ එයට සහභාගී වන පිරිස අති විශාල බැවිනි. නමුත් නොකඩවාම මසකට දෙවතාවක් මෙම youtube නාලිකාවෙන් දුරස්ථ සුව මෙහෙය පවත්වා බොහෝ දෙනෙක් නිවසේ සිටම සුවපත් කළ අතර වරින් වර සිත ගත සුවපත් වන දේශණා මෙම නාලිකාවෙන් ප්‍රචාරය කෙරේ. දෙව් සුව සේවාව නැවත ලගදීම ආරම්භ කරනු ඇත.
    Facebook - / dewsuwasewalk
    Twitter - / dewsuwasewa
    E-Mail - dewsuwasewalk@gmail.com

Комментарии • 1,8 тыс.

  • @sujanimunasinghe9769
    @sujanimunasinghe9769 10 месяцев назад +16

    🙏🙏🙏
    🌼🌷💮🌻🌹🥀🌺🏵️🌸💐
    සියළු සත්වයෝ සුවපත් වෙත්වා .......!!!
    දෙව්පියානෙනි ඔබවහන්සේ⁣ , සුදුඅම්මා , ඇතුළු අප වෙනුවෙන් අප්‍රමානවම වෙහෙසෙන දෙව්සුව සේවා කාර්යමන්ඩලයට ත්
    නොයෙකුත් අයුරින් අනුග්‍රහය දක්වන්නාවු ලොව පුරා ව්‍යප්තව සිටින්නාවු සියළු දෙව්සුව දේශයේ වැසියන්ටත්, සියළුම සත්වයන්ටත් යහපතක් ම වේවා .....සුවපත් වෙත්වා .......සෙත්වේවා...සෙත්වේවා......සෙත්වේවා ......!!!
    අපට යහමග පෙන්වන්නාවු සියළු දෙවිදේවතාවුන් වහන්සේලා සතුටු සිතින් පින් අනුමෝදන් වෙත්වා ......ඔබවහන්සේ⁣ලාගේ සියළු ප්‍රාර්ථනා ඉටුවේවා .....
    🙏🙏🙏

  • @damayanthim4951
    @damayanthim4951 10 месяцев назад +21

    නමෝ බුද්ධස්ස !!! උතුම් තෙරැවන්ගෙ අනන්ත ගුණ බල මහිමෙන් ඔබතුමාට සුදු අමිමාට දෙවි සුව පවුලේ සැමටම සියලු සැනසුම ලැැබෙනවා 🙏🌷❤🙏🌷❤🙏🌷❤

    • @kfckfc2576
      @kfckfc2576 10 месяцев назад

      Theruwan saramay dewee pihitay dergau wewa semata

    • @ThushithaKumarage-qg4fj
      @ThushithaKumarage-qg4fj 10 месяцев назад

      🙏🙏🙏🙏💐💐💐💖💖💖

  • @user-pd3vj3qk8j
    @user-pd3vj3qk8j 9 месяцев назад +3

    මෛත්‍රිය පෙරදැරිව සියළු දෙනා වෙත දැක්වූ බුද්ධ ශක්තියේ ආශිර්වාදය සත්‍යයි සත්‍යයි .තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏

  • @bimsara7766
    @bimsara7766 9 месяцев назад +2

    කුමාර මහතාටත් සුදු අම්මා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාටත් නිදුක් නිරෝගී සුවය ලැබේවා! ලෝක වාසී සියලුම දෙනා නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!

  • @chandanihemamala9256
    @chandanihemamala9256 10 месяцев назад +12

    ගුරු පියානෙනි ඔබ අපව සුවපත් කිරීමට ගන්නා මහන්සි යට පින්,පින් ,පින්බර පියානෙනි ඔබ තුමා අපේ ආයුශාත් අර ගෙන ජීවත් වේවා !!!!!වේවා !!!වේවා !!!තෙරුවන් සරනයි !!!🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏❤️

  • @donaleela5028
    @donaleela5028 10 месяцев назад +4

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සියලු ම දෙනා ම සුවපත් වේවා

  • @rizmankho9105
    @rizmankho9105 9 месяцев назад +3

    තෙරුවන් සරණයි. ගුරු පියාණෙනි 🌹🌹

  • @thilakalatha3706
    @thilakalatha3706 5 месяцев назад +3

    සාධු සාධු සාධු සියලු සත්වයෝ නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @robatkarunathilaka7197
    @robatkarunathilaka7197 10 месяцев назад +21

    ස්තුතියි ,අපුර්ව සුවයක් ගතට සිතට දැනුනෙ කුමාර මැතිදුට තෙරුවන් සරණෙ න් සියලුම බාධක තහන්චිත් මගහැරේවා!!!💎💎🙏🙏🙏♥️❤️

  • @manelperera6670
    @manelperera6670 10 месяцев назад +52

    ඔබට ගොඩක් පින් මැතිදුනි අප වෙනුවෙන් මේ දෙන ආශිර්වාදය ට.

    • @SugeevaMibidukula-ne1no
      @SugeevaMibidukula-ne1no 10 месяцев назад +1

      ❤❤❤❤😊😊😊

    • @siriyadr3282
      @siriyadr3282 9 месяцев назад +2

      ​@@SugeevaMibidukula-ne1nomage.puta.8ndika.caminda.puyagesiyalu.badaka.duruvi.siyalu.patum.itueewa

    • @user-fu8or2zs8l
      @user-fu8or2zs8l 8 дней назад

      ජාතියේ වාසනාව.ඔබ තුමාගේ දිව්‍යමය සම්ප්‍රාප්තිය .අප ජීවිතය ආ ලෝකමත් වෙනවා .තෙරුවන් සරනයි.ඔබ තුමාට සහ සුදු අම්මාට.❤❤❤

  • @IshankaPushpakumari-it7bg
    @IshankaPushpakumari-it7bg 7 месяцев назад +3

    ලැබුණා ,ලැබුණා ලෝකෙ තියන උතුම්ම වස්තුව ලැබුණා වගේ දැනෙනවා.ස්තූතියි දෙව් පියාණනේ

  • @himanganasansadi7286
    @himanganasansadi7286 6 месяцев назад +3

    මගෙ ශරීරයට බොහො ලෙස සැහැල්ලු බවක් දැනෙනව දීගොඩ මාමෙ ඔබට බොහො පින්

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 10 месяцев назад +10

    🙏🙏🙏දීර්ගායු වේවා ගුරු පියාණනි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා විශ්වයේ සිටින සියළුම දෙනා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @renuka243
    @renuka243 10 месяцев назад +7

    සාදු සාදු සාදු 🙏🙏🙏 පියානනි මැණියනි මාගෙ නමස්කරය වෙවා ..විශ්ව පියස ඔබතුමියටද බොහොමයක් පින් .හැමදාම ලබාදෙන අනුග්‍රහයට තෙරුවන් සරණියි දෙවි පිහිටයි

  • @user-bs9ix8hv9p
    @user-bs9ix8hv9p 9 месяцев назад +2

    ඔබතුමාටත් සුදු අම්මාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ පතමි

  • @supunrandika4863
    @supunrandika4863 9 месяцев назад +2

    අපි දිවි ගෙවන්නේ ඔබ තුමාගේ ආශිර්වාදයෙන්මයි

  • @sandhyagamalath5161
    @sandhyagamalath5161 10 месяцев назад +20

    ඔබතුමාගෙ දිව්‍යමය අශිර්වාඩයෙන් මගේ.හිසේ සිට පාදාන්තය දක්වා ඇති සියලු ලෙඩ රොග සුවපත් වෙවා ඔබතුමාටත් සුදු අම්මටත් දෙව්සුව පව්ලෙ සියලු දෙනාටත් තෙරුවන් සරණයි සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙවා සුවපත් වෙවා ඔබතුමාට ප්‍ර්‍රාර්තනීය බෝදියකීන් නීර්වාන සම්පත්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @yasith753
      @yasith753 10 месяцев назад

      🙏🙏🙏

    • @seneviseneviratne3068
      @seneviseneviratne3068 3 месяца назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤🌹🌹🌹🌹🌹💐💐💐💐💐🪷🪷🪷🪷

  • @Sangasriproductions
    @Sangasriproductions 10 месяцев назад +5

    ඔබට දීර්ගායූ වේවා මේ රටේ ලෝකයේ සියලු දෙනාටම යහපතක්ම වේව

  • @JayaGamage633
    @JayaGamage633 9 месяцев назад +2

    දෙවි පියාණන් ගේ දිව්‍යත්වයට මාගේ නමස්කාරය වේවා
    අපට ලබාදුන් ඒ ආශිර්වාදය ඔබතූමාට. මතු බුද්ධත්වය ලබන්නට පාරමිතාවක් වේවා. ඔබ වහන්සේ ගේ. ආයූෂ අපට දී අපි වෙනුවෙන් කරන. මේ ආශිර්වාදය ලබන්න පින් හැම දෙනාටම ලබා ගන්න පින ලැබේවා
    ලෝක සත්වයන් වෙත මුදා හරින පිරිසිදු පරාර්ථකාමී ආශිර්වාදයෙන් මුළු විශ්වයේම ආශිර්වාදය ශක්තිය ප්‍රේමය ඔබවහන්සේට ලැබේවා. දෑත් ඉක්මනට නිදහස් වේවා සත්‍යය ජය ගන්න ඉක්මණටම ලැබේවා දිගුකල් දිනේවා උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි
    පා යුග වදිමි සැමදා මනසින් බැතියෙන් ගෞරවයෙන් උතුම් දෙවි පියාණනේ
    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
    🌟🌹🙏💐🙏🌟❤️🙏🌟💐🙏🌹🥀🌟🙏❤️💐🌹🥀🌟🙏🌟🥀🌹🙏💐🙏💕🙏💐

  • @sriyanipriyadarsani4174
    @sriyanipriyadarsani4174 7 месяцев назад +2

    ඔබ තුමන්ගෙ ආශිර්වාදයෙන්.මාගෙ තිබෙන්නාවු සියලුම රොග දුරුවේවා සාදු සාදු සාදු 🙏 සියලු සත්වයෝ සුවපත් වේවා තෙරුවන් සරණයි දිර්ඝයු වේවා විශ්ව ශක්තියෙ සියලුම දෙනාට 🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 10 месяцев назад +38

    කුමාර මහත්තයා ගේ බලයෙන් අපේ පවුලේ සියලුම දෙනා මේ මොහොතේ සුවපත් උනා. නිර්මාංශික හා අධ්‍යාත්මික ශක්තිය දියුණු උනා විශ්ව ශක්තිය මගින් ශරීරය අලුත් වූවා සුවය දැනුනා සුව වූවා. බොහෝ පින්.දෙව්පියානනී බෝසත් උතුමානනී .🙏 ස්තුතියි 🙏

  • @renukaperera2460
    @renukaperera2460 10 месяцев назад +9

    සාදු සාදු සාදු. ගුරු දෙවි පියාණෙනි ඔබතුමාටත් සියලුම දෙවි දේවතාවන් වහන්සේලාට ස්තුති වේවා .තෙරුවන් සරණයි. දෙවි පිහිටයි .

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 7 месяцев назад +4

    ආදරණීය ගුරු පියාණනි ගුරුපියාණන්ගේ පිහිට අප වෙත ලබාදී අපව සුව කරනවා සත්‍යයි දෙවි පියාණනේ මේ මිහිපිට ඉන්න බලවත් ගුරු පියාණන් ඔබයි අපි ගැන අනුකම්පා කරලා මේ විශ්වයට පැමිණිලා අහිංසක අපගේ ලෙඩ සුව කරලා සිත සුව කරලා ගත සුව කරලා මේ කරගන්නා පින සසරේ වහන්සේට ප්‍රාර්ථනා කරන පරිදි සියල්ල ඉටුවේවා ඒවාගේම චිරාත් කාලයක් මේ විශ්වයේ දිව්‍යමානිකය ඔබයි ඔබ වහන්සේට දීර්ඝායු වේවා මගේ ආදරණීය සුදු අම්මා ආදරණීය දෙවි සුව පවුලේ සියලු දෙනාටත් දීර්ඝායු වේවා නිදුක් නිරෝගී වේවා සුවපත් වේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @user-cv3xs4tu4q
    @user-cv3xs4tu4q 9 месяцев назад +1

    මෙම ආශිර්වාද බලයෙන් ලෝකයේ සිටින සියලුම සත්වයින්ගේ වකුගඩු නීරෝගීමත් වේවා.. තෙරුවන් සරණයි. දෙවි පිහිටයි..🙏🙏🙏🙏 සැමට දීර්ගායුශ ලැබේවා..

  • @kumarijayasekara5869
    @kumarijayasekara5869 10 месяцев назад +4

    ගුරු පියාණනි විශ්ව යේ පවතින අසීමිත සුව කාරක ශක්තිය අපවෙත සම්පෙු්ෂනය කල ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි !ඔබතුමාට ,සුදු අම්මාට,දෙව්සුව පව්ලේ සියලුම දෙනාට තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏

  • @ramyawasantha6167
    @ramyawasantha6167 10 месяцев назад +23

    ඔබතුමාට ⁣බොහෝම පිං සිතට සහ ගතට ලොකු වෙනසක් දැනුනා ඔබතුමාගේ මේ ආශිර්වාදයෙන් දෙව්සුව පවුලේ සියළුම දෙනාට තෙරුවන් සරණ දෙවිරැකවරනය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

    • @dewayomi
      @dewayomi 10 месяцев назад +1

  • @thilakalatha3706
    @thilakalatha3706 5 месяцев назад +2

    ජීවමානව දිව්‍ය පුත්‍රයාගේ දිව්‍ය ශක්තිය බලය කල්ප කාලාන්තරයක් ලොව පුරා රැව් පිළිරැව් දේවා!!! ඒ ශක්තිය බලයෙන් සියලු ලක් වාසීන් ලෝක වාසීන් ගේ හිස සිට දෙපතුල දක්වා ඇති සියලු ලෙඩ රෝග වසන්ගත මානසික මාරාන්තික රෝග නිට්ටාවටම සුව වේවා!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!! සාධු සාධු සාධු!!!

  • @user-uk7us6yn9i
    @user-uk7us6yn9i 6 месяцев назад +3

    මේක මම මුලින් අහපු දවස තමයි මගෙ වාසනාවන්තම දවස.

  • @Padmaranaweera7206
    @Padmaranaweera7206 10 месяцев назад +8

    දෙව් පියාණනි ඔබ ගේ මේ සුව කිරීම් මහා ආශ්චර්යයක් ඔබ තුමාට නිර්වාණ සම්පත්තියම උදාවේවා .... 🙏🙏🙏

  • @deepikapathirana5629
    @deepikapathirana5629 10 месяцев назад +6

    ඔබතුමාට බොහෝ කුසල් අත් වේවා. අපට ලබා දුන් මේ වටිනා ආශිර්වාදය උදෙසා බොහෝම පින් ගුරු පියාණනි. ඔබතුමා ඇතුළු දෙව් සුව දේශයේ සෑමට තේරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @nelumasenadheera6054
    @nelumasenadheera6054 9 месяцев назад +1

    තෙරුවන් සරනයි !දෙවි පිහිටයි !🙏🙏🙏🙏🙏🙏🙏

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 9 месяцев назад +2

    🙏🙏🙏තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🙏🙏🙏❤️❤️

  • @subodha6751
    @subodha6751 10 месяцев назад +3

    දෙවි පියාණනි , මම ඔබතුමාගෙන් මෙවැනි ආශිර්වාදය ක් බලාපොරොත්තුවෙන් සිටියා. ඔබතුමාට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏තෙරුවන් සරණයි ,දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏💗💙💗

  • @ranjanifonseka6547
    @ranjanifonseka6547 10 месяцев назад +4

    අපගේ පෙර පිනකට දෙව් ලොවින් මෙලොවට වැඩිය අපගේ දෙවි පියාණනි
    ඔබ තුමාට බොහෝම පිං මම මේ ආශිර්වාද වීඩියෝව හැමදාම අහනවා
    සිතට ගතට ලොකු සුවයක් දැනෙනවා
    බොහෝම පිං ඔබ තුමා ඇතුළු සුදු අම්මාටත් දෙවි සුව පවුලේ සැමටත් ලක් වාසී ලොව වාසී සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි පිංවත් ඔබ සියලු දෙනාටම 🙏 සාදු🙏 සාදු 🙏 සාදු 🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @rizmankho9105
    @rizmankho9105 9 месяцев назад +2

    ලක්‌ වාසි ලෝක වාසි siyalu🌞 දෙනා සුවපත්. වේවා 🌹🌹🌹

  • @liliansarojini-wc8qv
    @liliansarojini-wc8qv 3 месяца назад +2

    ඉතා සුළු කාලයක් තුළ ලැබූ සුවයන් සහ සහනයන් අපරිමිතයි දෙවිඳුනි. මිනිස් වෙසින් දෙවියන් වැඩ වසන බවට කදිම නිදසුනකි ඔබ තුමා. ස්තූති වේවා!!!

  • @peraraperara639
    @peraraperara639 10 месяцев назад +14

    🙏🙏🙏 ඔබ තුමා ගේ උතුම් ආශිර්වාදයෙන් ලෝකවාසීන් සැමට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට දීර්ඝායුෂ වේවා බොහෝම පින් ස්තුති තෙරුවන් සරණයි දෙවි පිහිටයි

  • @iswaragekusum9996
    @iswaragekusum9996 10 месяцев назад +4

    සාදු සාදු සාදු!
    අනන්ත බුදු ගුණ බලයෙන් දෙවි දේවතා වු න ගේ ආශිර්වාද යෙන්
    ගුරු පියාණනි සියලු බලාපොරොත්තු සඵල වෙව!
    දෙවි සුව සේවා ව බැබළෙයි ලොවම!

  • @komalravat404
    @komalravat404 9 месяцев назад +1

    අපේ දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායුෂ ලැබේවා, සියලුම දෙනාට යහපතක්ම වේවා, මම කුවේට් සිට

  • @seethaabeykoonitsvgoodexth3242
    @seethaabeykoonitsvgoodexth3242 5 месяцев назад +2

    ගරුතර විශ්වයේ අධිබලැති උතුමාණෙනි ඔබතුමා ගේ ආශිර්වාද දිනපතාම ආදරයෙන් සවන් දීමේ න් මටත් මගේ දරුවන් ටත් ඇති වුනාවූ ඛේදවාචකය දිවැසින් ඔබට පේනවා ඇති අහෝ අපට මේ ආශිර්වාද තුළින් පිහිට සරනක් ලැබේනවාමයි මගේ ඒකම විශ්වාසයයි ඒය ඒසේම වේවයි මගේ ඒකම පැතුමයි. ඔබතුමා ටත් සුදු අම්මා ටත් දෙව් සුව පවුලේ සැමටම මේ අපසැම වෙනුවෙන් කරන සේවයට බුදුබව අත්වේයයි පතමි බුදුසරණයි ස්තුතියි. 💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @chndranipushpa8203
    @chndranipushpa8203 10 месяцев назад +6

    දවසකි අපිට අලුත් අද
    සක්තිය පුරා විස්වය
    පුරා ජීවිතයේ ආසිර්වාදය
    සිරුරකි අලුත් අද
    කල හැකි සියල්ල අපිට
    විස්ව සක්තියක අසීමිත
    සියල්ලම ......
    නිදුක් වේවා !
    නීරෝගී වේවා !
    සුවපත් වේවා !

  • @damayanthim4951
    @damayanthim4951 10 месяцев назад +5

    නමස්කාර වෙිවා ඔබතුමාට නමස්කාර වෙිවා ඔබතුමාට නමස්කාර වෙිවා ඔබතුමාට සාදුුු සාදුුු සාදුුු 🙏🌷❤🙏🌷❤❤🙏🌷

  • @user-nl9yn6gd7f
    @user-nl9yn6gd7f 8 месяцев назад +3

    මගේ පුතගේ මානසික රෝගය දුරු වේවා දුරු වේවා දුරු වේවා නිදුක් නිරෝගී වේවා 🙏🙏🙏🙏

  • @kvithanage05
    @kvithanage05 2 месяца назад +1

    අසරණ වූ ලෝක සත්ත්වයාට හිත සුව පිණිස සහ ගත සුව පිණිසමේ මිහි මත මනුෂ්‍ය ආත්මයක් ලැබූ ඔබ තුමාට දීර්ඝායුෂ වේවා හදපිරි භක්තියෙන් දෙපා නමදිමි

  • @mallikamallika984
    @mallikamallika984 10 месяцев назад +12

    ගුරු පියාණන් etulu devusuwa පවුලේ සියලුම දෙනාට දෙවියන්ගේ පිහිටයි ..🙏🙏🙏🙏🙏

  • @teresateresa3380
    @teresateresa3380 9 месяцев назад +1

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanane ❤❤🙏🙏🙏stute utum sudu amma dergausa lebewa!!
    Teruwan saranae deve pehetae 🙏 seyalu denama neroge wewa suwapath wewa!!

  • @SunilShantha-yx7sw
    @SunilShantha-yx7sw 9 месяцев назад +2

    ඔබතුමා.හැකි ඉක්මනින් නිදහස් වි.නිදහසෙ ජිවිතය ගත කිරීමට හෙතු වෙනත් වෙනවා තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @Latah-lo8tm
    @Latah-lo8tm 10 месяцев назад +7

    🙏🙏🙏සාදු සාදු සාදු ඔබ තුමාගේ ආශීර්වාදය බලය සියළුම දෙනාට යහපතක්ම වේවා ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි

  • @niranjalachandanidesilva4746
    @niranjalachandanidesilva4746 10 месяцев назад +9

    ඒ උතුම් අමා මහ නිවනට තිබෙන සියලුම බාධාවන් දුරැව⁣වෙිවා !තෙරැවන් සරනයි" දෙවි පිහිටයි "🙏🙏🙏🌹💐🌹🙏🙏🙏🌹💐🌹🙏🙏🙏🌹💐🌸🙏🙏🙏🌹💐🌹

  • @user-ku7rg5ue7q
    @user-ku7rg5ue7q 6 месяцев назад +2

    Maha braddrakali meniyahe vidhnu deviyange mathu budu veema ituwewa hemogema lededuk duru wewa

  • @komalravat404
    @komalravat404 9 месяцев назад +1

    අපේ දෙවි පියාණන්ට තෙරුවන් සරණයි දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, මම කුවේට් සිට

  • @KVR_Music1
    @KVR_Music1 10 месяцев назад +5

    මෙවන් වූ ආශීර්වාදයක් මට ලබා දුන් විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏🏻🙏🏻🙏🏻🌻🌻🌈🌈

  • @chandraherath793
    @chandraherath793 10 месяцев назад +3

    අති විශිෂ්ටයි පියාණෙනි.ඔබතුමාටත් දෙව්සුව පවුලේ සියලු දෙනාටමත් තෙරුවන් සරණයි.දෙවි පිහිටයි.

  • @kumarajeewa9263
    @kumarajeewa9263 9 месяцев назад +2

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආර්‍යන් වහන්සේත් සුදු අම්මත් දෙවුසුව පවුලේ සැමත් ලෝකවාසි සියලු දෙනාටත්

  • @nuwanlasan6165
    @nuwanlasan6165 9 месяцев назад +2

    පියතුමණි ඔබගේවිශ්ව ආශිර්වාදය අපහට නිරන්තරයෙන්ම ලැබේවා.ලබාදෙන්න.මාගේ පුතනුවන් ඔබතුමගේ පින්තූරයක් ඇන්දා.එයද මගේ මව කුවේති සිට ඔබතුමාට එව්වා කියා කිවා.එය බලලා තිබුනා කියාද කීවා.එයට ආශිර්වාද කරන්න.සුදුඅම්මා සහ අපගේ පිහිටට උදව් කරන මේ විස්වය සමග එකතු වී ලෝකයක මිනිසුන් හා සියල්ලෝම සුවපත් කරන ඔබතුමාත්.මේ කාර්යය මන්ඩලයේ සියලුම දෙනාත් සුවපත් වේවා.දීර්ගායු ලැබේවා

  • @sriyadorst1640
    @sriyadorst1640 10 месяцев назад +3

    තෙරුවණ් සරණයි දෙවි පිහිටයි දෙවි සුව පවුලේ සියලුම දෙනාටමත් ලොකවාසි සියලුම දෙනාටමත්
    🙏🙏🙏

  • @user-vp1my5ns3s
    @user-vp1my5ns3s 10 месяцев назад +13

    මොහොතකට හිත නතර උනා මුලු ඇගට ශක්තිය ගලාගෙන යනවා වගෙ දැනුනා බුදු සරණයි දෙවි පිහිටයි කුමාර මහාත්තයා 🙏🏼

  • @kusumapiyasena9537
    @kusumapiyasena9537 9 месяцев назад +1

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි ගුරු පියාණනි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 месяцев назад +2

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @menakalakmali9820
    @menakalakmali9820 10 месяцев назад +3

    ❤❤❤🙏🙏🙏🙏ස්තුති...තෙරැවන් සරනයි...දෙවි සඅව පවුලෙ සැමට .....

  • @niroshamassalahewage4562
    @niroshamassalahewage4562 10 месяцев назад +6

    මගේ අමිමාට ආශීර්වාද කරන්න දේවීයනී......සීහී කල්පනාව ලැබෙන්න ඔඛේ ආශීර්වාද ලබාදෙන්න 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunethrathilakarathne4914
    @sunethrathilakarathne4914 13 дней назад +1

    තෙරුවන් සරණයි.
    දෙවි පිහිටයි.
    සාදු...සාදු...සාදු...❤❤❤

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 6 месяцев назад +1

    ස්තූතියි මගේ දෙවිපියානනි. සියලු දෙනාට. දැන.ගැනීමට..ඔබතුමාගේ. දේශනය. ඔබතුමා ට.තෙරුවන් සරණයි. දෙවිපිහිටයි

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 10 месяцев назад +3

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ ගුරු පියානනි මම ඔබට නමස්කාර කරමි සාදු සාදු සාදු තෙරැවන් සරනයි දෙවි පිහිටයි මාගේ පියානනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @skkw2356
    @skkw2356 10 месяцев назад +12

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ආයෙමත් ආයෙමත් බලන්න හිතෙනවා මාගේ දෙව් පියාන්න්ට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @bbdnsnsnzns5527
      @bbdnsnsnzns5527 2 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

  • @thilakalatha3706
    @thilakalatha3706 22 дня назад +1

    විශ්වයේ ජීවමානව දිව්‍ය පුත්‍රයාණනි!!!! ඔබ තුමාගේ මේ විශ්වයට මුදා හරින දිව්‍ය ශක්තිය බලය මෙන්න ඔබ තුමාගේ රුවත් හඩත් කල්ප කාලාන්තරයක් මුළු විශ්වය පුරාම රැව් පිළිරැව් දේවා අනේක වාරයක් පිං අත්වේවි අනේක වාරයක් ස්තුතියි වන්ත වේවි විශ්ව මෑණියනි විශ්ව පියාණෙනී!!! තෙරුවන් සරණයි දෙවිපිහිටයි!!!

  • @user-zx4mo8my1x
    @user-zx4mo8my1x 6 месяцев назад +2

    යථාර්ථය අවබෝධ කර ගැනීමට උපකාර කළ ඔබ තුමාට ස්තුතියි

  • @buddamarathanahimi3619
    @buddamarathanahimi3619 10 месяцев назад +3

    ජය ගුරු දෙව් ..
    නමස්කාර වේවා ගුරු පියාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය හමුවේ සියලු වියසන බාදක ඉවත් වෙනවා. සියලු දෙනා අසීමිත විශ්වය සමග ඒකාත්මික වේවා.! තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🌼🙏🌼🙏🌼🙏

  • @kalanidissanayaka4156
    @kalanidissanayaka4156 10 месяцев назад +6

    සාදූ සාදූ සාදූ....
    මගේ ගුරු පියාණනි,අද උදේ මම සිතූ බොහෝ දේ පියතුමන්ටත් ඒ විදියට ම දැනිලා........සාදු සාදු සාදු......!!!!

  • @kusumnm60
    @kusumnm60 8 месяцев назад +1

    ගුරු පියානෙනි,ඔබතුමා විසින් මුදා හල අසීමිත සුවකාරක දිව්‍යමය ශක්තියෙන් ලෝවාසී සියලු සත්වයෝ සුවපත් වේවා!ඔබතුමාටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ පතමි.

  • @chinthapriyangi1104
    @chinthapriyangi1104 9 месяцев назад +1

    💐🙏🙏🙏❤️ aadaraniya gurupiyanani behevinm isthuthi theruwan saranyi dhevipihityi 🙏🙏🙏

  • @thusithag9462
    @thusithag9462 10 месяцев назад +3

    දීගොඩ කුමාර මහත්මයාගේ බුද්ධ ශක්තියත් දිව්‍යමය විශ්ව ආධ්‍යාත්මික ශක්තියේ ආශිර්වාදයට බොහෝම පින් සිදුවෙනවා ගොඩක් ස්තුතියි ඔබතුමා සතුට සැනසුම සෞබාගය අපේ ජීවිතයට දිනපතා ලබා දෙන අපිට මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා අපේ ජීවිතයට පුහුණු කරන ඔබතුමා සුදු අම්මත් මනුස්ස ලොව දෙවියන් ඔබතුමා සියලුම දෙනාට යහපත ප්‍රාර්ථනා කිරීම ඖෂධයක් ආශිර්වාදයක් වේවා විශ්වයේ සිටින සියලුම දෙනා නිදුක් නිරෝගී සුවයෙන් සුවපත් වෙත්වා යහපතක් වේවා පතන්නාවූ බෝධියකින් නිර්වාණය සාක්ෂාත් කරගැනීමට හැකි වේවා තෙරුවන් සරණයි විෂ්ණු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා මහා භද්‍රකාලී දේවමෑනියන්ට මේ පින් අනුමෝදන් වේවා 🙏🙏🙏💐💐💐❤️❤️❤️

  • @U.D.Sujatha170
    @U.D.Sujatha170 10 месяцев назад +7

    කුමාර මාමා අපට දෙන ආශිර්වාද මුලු හදවතින්ම යි.වෙන කිසිදු කෙනෙක් මෙලොව නැත.අපේ බුදු සිදු ඔබමයි.

  • @YapaPathirana
    @YapaPathirana 7 месяцев назад +2

    තෙරුවන් සරණයි දීර්ඝායු ලැබේවා🙏🙏

  • @surangaekanayaka-qf2gg
    @surangaekanayaka-qf2gg 18 дней назад +1

    ඔබ වහන්සේගේ විශ්ව ශක්ති බලයේ දෙශනාවේ බලයෙන් මාගේ ශරීරයේ ඇති සියලූම ලෙඩ සූව වේවා [
    🌼තෙරුවන් සරණයි]

  • @dammikawijesingha7853
    @dammikawijesingha7853 10 месяцев назад +3

    ගුරු පියාණන්ටත් සුදු අම්මාටත් දීර්ඝායුෂ දීර්ඝායුෂ දීර්ඝායුෂ වේවා

  • @nirodhathejanee6812
    @nirodhathejanee6812 10 месяцев назад +7

    පාද නමස්කාර වේවා මිනිස්ලොව ජීවමාන දෙව් පියාණනි, දීර්ඝායු වේවා ......! ඔබතුමාගේ දිව්‍යමය ආශිර්වාදය ,සිත ගත නිවන ඒ හඩ, හෘදමනස ආමන්ත්‍රණය කරමින් ඇතුලටම කිදාබසින අයුරු ,ඒකාග්‍ර වන අයුරු ආශ්චර්‍යයි ......

    • @dewayomi
      @dewayomi 10 месяцев назад

      ❤🙏🙏🙏

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 6 месяцев назад +1

    ඔබ වහන්සේගේ ඒ අසීමිත ශක්තිය අප වෙත මුදා හැරෙමින් අපව සුවපත් කරමින් දිරිගන්වන විශ්වයේ ගුරු පියාණනි ඔබ වහන්සේට පාරමිතාවක්ම වේවා ඔබ වහන්සේගේ මේ අසිර්වාදය මාද නිතැතින්ම මෙනෙහි කරනවා පවුලේ කෙනෙක් වීම භාග්‍යයක් ආදරණීය සුදු අම්මාටත් ආදරණීය ගුරුපියාණන්ටත් පවුලේ සියලු දෙනාටත් තෙරුවන් සරණයි දෙවි පිහිටයි දීර්ඝායු වේවා

  • @deepikapathirana5629
    @deepikapathirana5629 4 месяца назад +2

    බොහෝම ස්තුතියි ගුරු පියාණනි. ලබාදෙන ලද දැනුවත් කිරීමට. තේරුවන් සරණයි දෙවි පිහිටයි .

  • @ChandralathaWanninayaka-mb1ke
    @ChandralathaWanninayaka-mb1ke 10 месяцев назад +11

    පියතුමනි ඔබතුමාගේ ව්ශ්ව ආසිර්වාද දැහැනින් මාගේ මානසික ආතතිය සහ කායික රෝග සුවපත් වෙවා. ඔබතුමාටත් සුදු අම්මාටත් දෙවුසුව පවුලටත් තෙරුවන් සරනයි දෙවිපිහිටයි.

  • @manushikaindunilliyanage5942
    @manushikaindunilliyanage5942 10 месяцев назад +3

    දෙව් පියාණනි ඔබතුමාගේ කාරුණික ආශිර්වාදයෙන් ආදරෙන් අප සුවපත් වෙනවා සේම ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා පියාණනි 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවපත් භාවය හැම මොහොතෙම හැම භවයේදීම නිවන් දක්නා තුරු ම ලැබේවා !!!ස්තුතියි 🙏🙏🙏 දෙව් සුව පවුලේ සැමටත් ස්තුතියි 🙏🙏🙏

  • @thusithag9462
    @thusithag9462 8 месяцев назад +1

    දීගොඩ කුමාර මහත්මයාගේ විශ්ව ශක්තියේ ආශිර්වාදයට පින් සිදුවෙනවා ස්තූතියි මාගේ නමස්කාරය වේවා

  • @kuwaitcity6399
    @kuwaitcity6399 5 месяцев назад +2

    මගේ කරදර ඉවත්කර දුන් විශ්වයට අනේක වාරයක් ස්තුති කුමාර මහත්තයටත් ගොඩාක් පිං

  • @ThakshilaHewage
    @ThakshilaHewage 10 месяцев назад +3

    ඔබ තුමාගේ ආශිර්වාදය මේ ලොවේ සිටින සියලු දෙනාටම යහපතක්ම වේවා!!...

  • @dammikabhr8246
    @dammikabhr8246 10 месяцев назад +3

    ස්තුතියි අපේ දෙවි පියාණෙනී හැමදාමත් අපිට ගත සිත සුවපත් ව සතුටින් ඉන්න ආශිර්වාද කරනවට අපේ දෙවි පියාණන්ගේ උත්තරීතර ආශිර්වාදයෙන් ලෝකය පුරාම සිටින සියලූම දෙනාගේ ගත සිත සුවපත් වී සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @kalyanijayawardhana822
    @kalyanijayawardhana822 9 месяцев назад +1

    ස්තූති යි ගුරු පියාණනි ඔබතුමා ගේ ආශීර්වාද යෙන් මගේ සියලු දෝෂ අපල දුරුවී සියලු නිරෝගි මත් වේවා නිරෝගි සුවය ලැබේවා ඔබ තුමා ට සියලු සතුරු කරදර ඉක්මනට නිමා වේවා යි මාගේ පාර්තනය තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔබතුමා ට ත් සුදුඅම්මා ඇතුළු දෙවි සුව පවුලේ සැමට ත් 🙏🙏🙏🙏🙏

  • @ruwanthilina1939
    @ruwanthilina1939 8 месяцев назад +1

    ❤❤❤❤❤ පින්වත් guru පියා nani Oba වහන්සේ ta teruwan sarani සියලුම devi පිහිට ආරක්ෂා ලැබේ wa paulie සියලුම දෙනාට dirgayusa ලැබේ wa

  • @supunrandika4863
    @supunrandika4863 10 месяцев назад +3

    ඔබ තුමා අපට දෙන මේ මානසික් ශක්තිය මහමෙරක්.ලෝකය සුවපත් කරන්නට ත්වත් ශක්තිය්ලැබෙවා ඔබ දෙපලටම..මැතිතුමනි මෑනියනි තෙරුවන් සරනයි

  • @ThakshilaHewage
    @ThakshilaHewage 10 месяцев назад +3

    ඔබ තුමාගේ ආශිර්වාදය මුලුලෝ වැසියන්ම සුවපත් භාවයට පත් කරන්නට හේතු වාසනා වේවා ..!!

  • @lalithakwt6082
    @lalithakwt6082 4 месяца назад +1

    තෙරුවන් සරණයි දෙවි පිහිටයි මා මේ විශ්වාසීර්වාදය ලැබෙන හැම ඉඩකදීම අහනවා.

  • @teresateresa3380
    @teresateresa3380 9 месяцев назад +1

    🙏🙏🙏stute uttaretara diwyamaya piyanan utumanamta stute utum sudu ammata 🙏🙏🙏❤❤uttaretara diwyamaya sarwabaladari Utumanamge asimaitha diwyamaya vignanu sakteyen vihidena uttaretara diwyamaya aloka daharawen seyalu denama neroge wewa suwapath wewa!! Theruwan saranayai deve pehetae!🙏

  • @skkw2356
    @skkw2356 10 месяцев назад +19

    සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරනයි දෙව් පියානනි මා මේ මොහොතේ කමන්ට් එක දාන්නේ කන්නාඩිය නැතිව ඔබතුමාගේ ආශිර්වාදය මොහොතේ කන්නාඩිය ගැලෙව්වා ,ස්තුතියි ආදරණීය දෙව් පියානනි මාගේ පුතාගේ මානසික රෝගය සුවවේවා ලෝකයේ සියලුම මානසික රෝගීන් සුවවේවා සුවවේවා සුවවේවා කුමාර මහතා ඇතුළු දෙව් සුව පවුලේ සියලුම දෙනාගේ සියලුම රෝග දුරුවේවා ලෝක වාසී සියලුම දෙනාගේ සියලුම රෝගාබාධ සුවවේවා සුවවේවා සුවවේවා ස්තුතියි ස්තුතියි ආදරණීය අපේම දෙව් පියානනි

    • @kumariperera4340
      @kumariperera4340 23 дня назад

      🎉🎉🎉🎉🎉🎉❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadunihimansha9193
    @sadunihimansha9193 10 месяцев назад +3

    විශ්වයේ අනන්ත බලයෙන් මගේ රැකියාවේ සියලුම ගැටලු දුරැවී මට රැකියාව නැවත හිමි වේවා🎉🎉🎉🎉🎉

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 6 месяцев назад +1

    කුමාරමාහතාටත් සුදුඅම්මාටත් කාර්‍යමංඩලය ටත් ලෝවැසි සැමටත් දේව ආශිර්වාදය ලැබේවා ආලෝකමත් වසරක් වේවා 🙏🙏🙏

  • @wasanthagunaratne2139
    @wasanthagunaratne2139 2 месяца назад +2

    පින්සිදු වෙිවා

  • @JayaGamage633
    @JayaGamage633 10 месяцев назад +3

    සාදු, 🙏 සාදු 🙏 සාදු 🙏
    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉 තෙරුවන් සරණයි
    දෙවි පිහිටයි, උතුම් දෙව් පියාණන්ට
    හරිම වටිනා වීඩියෝවක්
    උතුම් දෙවි පියාණන් වහන්සේ ගේ , දිව්‍යමය ශක්තියෙන් ආධ්‍යාත්මික ශක්තියෙන් ලොව සියළු දෙනාටම සුවය සතුට ප්‍රිතිය ජය ලැබේවා
    උතුම් ගුරු දේවොත්තමයන් වහන්සේ ගේ. ආයු ශක්තිය නිරෝගී ශක්තිය අප වෙත සම්ප්‍රේෂණය කර ලොව පුරා සිටින සියලුම රෝගින් නිරෝගී කරන්න. ඔබ වහන්සේ ගේ ආයුෂ කාලය අපට ලබා දෙන උතුම් ගූරු පියාණනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බාවය ලැබේවා පුංචිම පුංචි දුකක් කරදරයක් වේදනාවක් ඇති නොවේවා මේ යුගයේදී පහළ වුන ඔබ පියාණනි. උතුම්ම දෙවි කෙනෙකු මයි අපිට සතුටුයි ඔබ වහන්සේ දෑසින් දැක ගැනීමට පින් තිබුණා. එයට බොහෝම ස්තූතියි බොහෝ පින් ගුරු පියාණන්ට මා හැමදාම පුංචිම හරි පිනක් කරනවා ඒ සියළු පින් කුසල් ඔබ වහන්සේට. නීරෝගී සම්පත් ලබන්නටත් දීර්ඝ ආයුෂ ලබන්නටත් අනුමෝදන් වෙත්වා. තව චිරාත් කාලයක් සුවසේ ජීවමාන වේවා පියාණනි ඔබතුමා සියළු බාධා නිමාවී සත්‍යය ජය ගන්න ඉක්මණටම ලැබේවා දිගුකල් දිනේවා. උතුම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිටයි උතුම් දළදා වහන්සේ ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය රැකවරණය ලැබේවා ලොව දැහැමි මිනිසුන් විශ්වයට මුදා හරින පිරිසිදු පරාර්ථකාමී සත්‍ය කිරණ වලින් නිකුත් වන සුවකාරක ශක්තියෙන් ඔබතුමාට සුදු අම්මාට ජය සතුට ප්‍රිතිය පිරි සුවදායක වාසනාවන්ත හෙට දවසක් වේවා
    තෙරුවන් සරණයි දෙවිපිහිටයි උතුම් ගුරු පියාණන්ට සුදු අම්මාට මාධ්‍ය පවුලේ සැමදෙනාටම ලක්වාසී ලෝකවාසී සැමට පින්බර වාසනාවන්ත අනාගතයක් උදා වේවා
    නමස්කාර වේවා පින්වත් දෙවි පියාණන්ට 🙏🙏🙏 සාදු සාදු සාදු,. 🎉🎉🎉🎉🎉🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @jayanthabandara9872
    @jayanthabandara9872 10 месяцев назад +84

    මහත් වු ආදරයෙන් මහත් වූ ප්‍රේමයෙන් , කරුණාවෙන් මා වෙනුවෙන්ම විශ්වයට මුදා කල ඒ අසීමිත ශක්තිය , ඒ ආශිර්වාදය සියලු දෙනාටම ආකර්ෂණය වේවා ... පලදරත්වා.. ස්තූති කරමි... ස්තූති වේවා.. උතුම් ගුරුපියානන්ට දිව්‍යයත්වයට නමස්කාර වේවා ....!!! 🌷🌷🌷🌷❤️🙏🙏🙏 තෙරුවන් සරනයි දෙවි පිහිටයි ...සියලු දෙනාටම ....🙏🙏🙏

    • @user-bx8zc7wi6j
      @user-bx8zc7wi6j 10 месяцев назад +1

      එ අසීමිත ව්‍ශ්ව කාරක බලයෙන් සාමය, සතුට ලිරි ලොවක් තනන්නට ඔබට දිව්‍ය ආශීර්වාදය ලැබේවාදෙව් පියාණනි ඔබට මුලු ලොවමා ආදරෙයි බුදු සරණයි දෙව් පිහිරයි🎉🙏🙏🙏❤

    • @susaraengineerssugathrathn4360
      @susaraengineerssugathrathn4360 10 месяцев назад +1

    • @somapalagamage1389
      @somapalagamage1389 9 месяцев назад +2

      Oba karana mehawarata shuthi

    • @user-sk9uz8up2k
      @user-sk9uz8up2k 9 месяцев назад +1

      Oba thumata. Theruwan saranai

    • @p.meewala1211
      @p.meewala1211 8 месяцев назад +1

      🙏🙏🙏👍

  • @Cartoon_YT-j6v
    @Cartoon_YT-j6v 3 месяца назад +2

    මේ මොහොතේ රාගම රෝහලේ 8වෙනිවාට්ටුවෙ ඉන්න අසාද්ද්‍ය ව රෝගීව සිටින අම්මා ඇතුලු සියලූම රෝගීන් සුව වේවා!සාදූ...සාදූ...සාදූ...

    • @RanjaniHerath-lb2ej
      @RanjaniHerath-lb2ej 2 месяца назад

      ඔයා ගෙ අම්මා ට ඉක්මනින් සුවපත් වේවා

  • @user-bx8zc7wi6j
    @user-bx8zc7wi6j 9 месяцев назад +1

    ඔබාඅප වෙනුවෙන් මුදා හල ආදර්ණීය විශ්ව ශක්තියට් ස්ට්තුතියි ගුරු පියාණනී.ඔබ හැමට බුදු සරණ්‍යි දෙව් නිහිටයි🎉🙏🙏🙏

  • @nirmaladesilva8326
    @nirmaladesilva8326 10 месяцев назад +3

    මේ විශ්වයේ සිටින සියලුම දෙනාටම ඔබතුමාගේ සුවකාරක විශ්වශක්තියේ ආශිර්වාදය ලැබේවා 🌷