රට යන්න සල්ලි නැද්ද ?

Поделиться
HTML-код
  • Опубликовано: 28 ноя 2024

Комментарии • 206

  • @SameeraLakmal-t1h
    @SameeraLakmal-t1h 6 месяцев назад +1

    Jeevithe kawadaawath metharam pahadiliwa vdo ekak baluwena..pin siddawenawa sir

  • @karunarathnabandara9542
    @karunarathnabandara9542 Год назад +10

    ගොඩක් ස්තුතියි ඔබට මේ විදියට අපව දැනුවත් කලාට.
    ගොඩක් වටින වීඩියෝ එකක්

    • @max9813
      @max9813  Год назад +2

      තවම ආවෙ නැද්ද 🇷🇴🇪🇺
      රුමෙනියා👇👇 🇷🇴🇷🇴🇪🇺
      ruclips.net/video/Usk9dXsqM70/видео.html

  • @renukaperera6239
    @renukaperera6239 Год назад +3

    ගොඩාක් වටින වීඩියෝ එකක් ...ගොඩාක් ස්තුතියි දැනුවත් කිරීම පිළිබඳව අයියෙ...බුදුසරණයි ..🙏🙏🙏

  • @lathaom8447
    @lathaom8447 Год назад +3

    ගොඩක් ස්තුතියි ගොඩක් වටිනවා 👍ජේසු පිහිටයි

  • @dammidammi2491
    @dammidammi2491 Год назад +1

    ඇත්තටම ගොඩක් වටිනා විඩියො ඓකක් ස්තුතියි මාත් විස්තර හෙයමින් හිටියේ...

  • @ChandraCha-tk4cx
    @ChandraCha-tk4cx 7 месяцев назад

    ගොඩක් වටින විඩියෝ එකක්. බොහොම ස්තුතියි. ඔබතුමාට තෙරුවන්සරනයි

  • @gayanthalakmal1929
    @gayanthalakmal1929 2 месяца назад +2

    මමත් ඇහුවා. දැන් දෙන්නෙ නෑ කියල තමයි කීවෙ. DFCC බැංකුවෙන්

  • @smabkamadusnanimadushani535
    @smabkamadusnanimadushani535 Месяц назад +1

    Thank you aiya good video yanna කැමති කැනඩාවේ job akak karanna

  • @ashadulanjali4017
    @ashadulanjali4017 Год назад +1

    ගොඩක් වැද ගත් සර් ස්තුතියි ඔයාට

  • @AshanTg
    @AshanTg 2 месяца назад

    රිබ්එකේ ඉන්නවනම් ලොන් දෙන්නේ නැලු. ස්ල්ලි නැති නිසා තමයි ලොන් ගෙවා ගන්න විදියක් නැත්තේ 😢එක නිසා තමයි රිබ්එකේ ඉන්නේ. එකයි රට යන්න තිරනේ කරේ. ඉතින් අපිට උදව්වක් වීදියට ලොන් එකක් අරගෙන රට යන්න මර්ගයක් හදලා දෙන්න.🙏🙏🙏 ඔබලාට ගොඩක් පින්. බුදු සරනයි ♥️

  • @nilanthiroopasinghe7105
    @nilanthiroopasinghe7105 10 месяцев назад

    ගොඩක් හොද විඩියෝ එකක්

  • @jayanthadissanayaka2651
    @jayanthadissanayaka2651 Год назад +2

    ස්තූතියි ඔබට අලුත් විඩියෝ තව තවත් එකතු කරන්න

    • @max9813
      @max9813  Год назад

      Sure👍
      තවම ආවෙ නැද්ද 🇷🇴🇪🇺
      රුමෙනියා👇👇 🇷🇴🇷🇴🇪🇺
      ruclips.net/video/Usk9dXsqM70/видео.html

  • @malidudulani4936
    @malidudulani4936 Год назад +2

    ගොඩක් ස්තූතියි අපිව මේ විදියට දැනුවත් කලාට රුමේනියාවෙ රැකියාවක එන්න හොද ඒජන්සියක් කියන්නකො

  • @agrozone7004
    @agrozone7004 Год назад +1

    අයියේ මං agriculture HND ekak thiyanwa. work Experience 2 years thiyanwa. එන්න පුලුවන් හොදම විදිහක් කියන්නකො.

  • @lahirumadusanka4050
    @lahirumadusanka4050 Год назад

    Godak stuthiy oba thumata hoda pahadili kirimak budu sarany

  • @nwnobelstf842
    @nwnobelstf842 Год назад +3

    අයියෙ කපල්.ජොබ් පිලිබද විඩියො එකක් ඔනෙ

  • @AchiniDilrukshi-iw3bg
    @AchiniDilrukshi-iw3bg 10 месяцев назад +2

    Ana sar man wada karanna Saudi Arabia gadaraka man loku amaruwaka watila inna mawa mathanin ganna puluwanda wana ratakata me gadara gani hari napurui wada wadi kanna na nidiyanna na mata karadara karanawa

  • @duminda2162
    @duminda2162 Год назад

    Niyamai ජයවේවා

  • @nirmalarathnayakarathnayak6496
    @nirmalarathnayakarathnayak6496 Год назад +1

    ස්තුතියි 🙏🏻

  • @jeewankushan8588
    @jeewankushan8588 8 месяцев назад +1

    Aiya man ෆිනැස් akakata assan karala aka ariyas ama unam pasnayadda ,man rajyan ඊශ්‍රායලය ට yawan akata tharela inne

  • @FLYERIDEA
    @FLYERIDEA Год назад +3

    වටිනවා දැනුවත් කිරීමක්....❤❤❤❤
    මේ වගේ සුපිරි විඩියෝ එකක්නම් ඉතින් chanel max වලින් ම තමයි 👍👍👍❤❤❤❤

    • @max9813
      @max9813  Год назад +1

      🙏

    • @ChamikaDilshan-ww9ul
      @ChamikaDilshan-ww9ul Год назад

      Ane Aiye matath yanna oni. Mata Oyage nb eka Dennako vithara tikak dena ganna

    • @kanchanakanchana4996
      @kanchanakanchana4996 10 месяцев назад

      ප්ලීස් මට රුමේනිය වලට යන්න විදිහක් කරන්න

  • @KavinduUdayanga-he7zl
    @KavinduUdayanga-he7zl 6 месяцев назад

    Motor greder valata israyel yanda thiyena ejansi monavads

  • @lakshanjayasinghe6331
    @lakshanjayasinghe6331 Год назад +2

    Brother.,Dfcc eke witara oya widiyata naya denne???

  • @maheshgunawardana9056
    @maheshgunawardana9056 Год назад +1

    ලොන් දෙනව කිව්වට අපෙන් ⁣වටින දෙයක් තියාගෙනනේ දෙන්නේ ඔහොම තියාගෙන ඔන තැනකින් ගන්න පුළුවන්

    • @sanjanasathsarani9047
      @sanjanasathsarani9047 Год назад

      ඕන තැනකින් කිව්වට එහෙම ගන්න බෑ.මන් අදත් බැංකු ගානේ රස්තියාදු වෙලා ඇවිත් තමයි මේ වීඩියෝ එක බැලුවෙ .එහෙම හරි දෙනවනම් ඇත්ත ටම ලොකු දෙයක්

    • @savinipoornima
      @savinipoornima 3 месяца назад

      ඒක ඇත්ත

  • @KanchanaPeiris-qe3eg
    @KanchanaPeiris-qe3eg Год назад +1

    ලක්ෂ 30 ගත්තොත් ,ලක්ෂ 60ක් ගෙවාන්න ඔනෙ එක කිවෙ
    නැහැනෙ ????

  • @VindhyaPerera.
    @VindhyaPerera. Год назад

    Thank you aiye..❤❤❤

  • @thusharasikurajapathi2945
    @thusharasikurajapathi2945 Год назад +4

    ela aiya ❤

  • @SudathSanjeewa-i1l
    @SudathSanjeewa-i1l 11 месяцев назад

    Good job thanks

  • @luveenaharshani7186
    @luveenaharshani7186 Год назад +1

    Government bank wala loan thiyeddi dfcc eke rata yanna loan denawada?

  • @NalindNalind-oy6tr
    @NalindNalind-oy6tr Год назад

    මේ රටට එන්න වයස 48,49, ඒ වගේ අයට එන්න බැරිද කරුණාකර ලා කියන්නකෝ 🌹

  • @KmAanantha-y6w
    @KmAanantha-y6w 4 месяца назад

    Danta rata inna kenukta lankawta A villa urop ratakta yanna naya illuma

  • @rasikadilruwan3066
    @rasikadilruwan3066 Год назад

    ෆිනෑස් ඇරියස් තියන අයට දෙනවද ලෝන් එක

  • @darshanawickramasinhe121
    @darshanawickramasinhe121 4 месяца назад

    Thank you bro

  • @HeshaniChalunika
    @HeshaniChalunika 3 месяца назад

    මට japan student visa yanna laksha 30 k wage ona wela thiyenawa mata eka ganna පුළුවන් weida .oppuwa thiyenneth rajaye ekak ekai prashne .

  • @amiladananjaya4809
    @amiladananjaya4809 Год назад +3

    Boc එකේ සහන කාලයක් දෙනවා මාස 2ක්

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад +2

    Good job brother ❤️❤️ watina video ekak

    • @max9813
      @max9813  Год назад +1

      තවම ආවෙ නැද්ද 🇷🇴🇪🇺
      රුමෙනියා👇👇 🇷🇴🇷🇴🇪🇺
      ruclips.net/video/Usk9dXsqM70/видео.html

  • @RuwanKariyawasam-c3j
    @RuwanKariyawasam-c3j Год назад

    Super.
    . thanks

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 Год назад

    හොද වැඩක් මමත් යන්න ඉන්නෙ සල්ලි නැහැ ඔිනම ශඛාවකින් ගන්න පුලුවන් ද

  • @neosounds5360
    @neosounds5360 Год назад +2

    Serbia, Moldova gena rules jobs gana video 1k ona... jayawewa

  • @madarapremadasa7938
    @madarapremadasa7938 8 месяцев назад

    Thanks ❤

  • @RinukaRinuka-x6b
    @RinukaRinuka-x6b 4 месяца назад

    රට ඉන්න අපිට ලෝන් ගන්නේ කොහොමද

  • @renukarenuka5574
    @renukarenuka5574 9 месяцев назад

    Vides gatha wela inna ayata naya laba genimata hekiyawak nedda

  • @ireshaaththanayaka-mi2tm
    @ireshaaththanayaka-mi2tm Год назад

    අපිට හොස්පිට්ල් සාත්තු සේවය සඳහා ඇබෑර්තු තියනවාද

  • @SewwandhiLakmali
    @SewwandhiLakmali 9 месяцев назад

    කුවෙට් රටකට යන කෙනෙක් ට ග්න්න පුළුවන් ද

  • @PrabeethaThilini
    @PrabeethaThilini 11 месяцев назад

    Godak watinawa vidiyo aka

  • @AnandaPremasiri-q6l
    @AnandaPremasiri-q6l 3 месяца назад

    බැන්කුවට ගිහින් කතකරාම ඔය කියන දේවල් නෑ උන් එක්ක කතාකරාම ලෝන් එපාවෙනවා

  • @ayodyamadushani4354
    @ayodyamadushani4354 Год назад

    Poliya wadyi appa

  • @nilantahakumara2041
    @nilantahakumara2041 Год назад

    Coriyan vibage nethiwa yanna puluwan wedehakneda

  • @Madumali-h1z
    @Madumali-h1z Год назад +1

    Aiye Lisbon agency balangoda me agency eka hodaida Apu aya innawada 😊

  • @SarathKumara-vp1pm
    @SarathKumara-vp1pm 2 месяца назад

    මමත් ඇඋව දැන් දැන්නැල්ලු

  • @nadeeshasadamali7229
    @nadeeshasadamali7229 Год назад +3

    නිකං බොරු දාන්න එපා

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv Год назад

    දේපල තියෙනවා තියෙනවනම් බැංකුව නෑ

  • @WAJIRASilawa-c6z
    @WAJIRASilawa-c6z 2 месяца назад

    Ane mat udau karanna mama godak asarana keneka

  • @sajithsuranga1934
    @sajithsuranga1934 Год назад +1

    Wenath bank ekaka lorn ekak thibunoth ganna berida

  • @dilrukshidisanayaka
    @dilrukshidisanayaka Год назад

    ඇගළුමි කර්මානතය සදහා අයදුම් කරන්න බැරිද

  • @lumbinichaityaa3445
    @lumbinichaityaa3445 Год назад +1

    හොද ඒජන්සි එකක් කියන්න පුලුවනිද මේ රටවල් වලට යන්න පුළුවන්

  • @MuurthiShanthi
    @MuurthiShanthi 4 месяца назад

    අනේ
    බැංකු ණය ඇරිස් බලවද

  • @premkolabage8809
    @premkolabage8809 7 месяцев назад

    මේක තාමත් තියෙනවද

  • @HiiHashi-zd4ys
    @HiiHashi-zd4ys Год назад

    Rumeniya yanna kiyakk yanwada apita hoda wish wasa wantha tanakk kiyanna pulu wanda

  • @chanuchanu7956
    @chanuchanu7956 Год назад

    aiye rumeaniya yanna kiyak yanawada..? monawada thiyena job...?

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 4 месяца назад

    අනේ මට යන්න පුලුවන් ඩ
    මන් කුවේට් ක්,edala aawee

  • @PrajaKumari-g7x
    @PrajaKumari-g7x Год назад

    Mta ahanna thiyenne ma ratawal walata yanna wayasa kohomada balapanne kiyala

  • @ShanthiShanthi-zs3yf
    @ShanthiShanthi-zs3yf 4 месяца назад

    මටත් nayak අරන් යන්න බරිඩ සර්

  • @chathuramadusanka8090
    @chathuramadusanka8090 9 месяцев назад

    rib eke inna ayatath puluwanda.

  • @dushanthakumara184
    @dushanthakumara184 10 месяцев назад

    Godak watinawa rumeniya yanna kiyak vithara yanawada

  • @harshaprabhath5833
    @harshaprabhath5833 Год назад

    රුමේනියානු යන්න වයස කොහොමද බලන්නේ

  • @sampasampa1170
    @sampasampa1170 Год назад

    Aiyeee watinawaaa

  • @anisapretty6976
    @anisapretty6976 Год назад

    Mokut ukasata tiyanna onida apakarayo onidabfcc bankuwe

  • @DeepaniR.-mv6cv
    @DeepaniR.-mv6cv Год назад

    දේපළ නැති මිනිස්සුන්ට කොහොමද යන්නේ

  • @ShanukamadurangaAbawalage
    @ShanukamadurangaAbawalage Год назад

    Apita ලක්ෂයකට apa කාරයෝ oneda

  • @anusharanjani389
    @anusharanjani389 Год назад

    Malli fixdiposit ekak dala eka apita thiyala loan ekak ganna puluwanda? Loan eka deposit eke poliyen kepena widihata

  • @munasingha9635
    @munasingha9635 10 месяцев назад

    සවුදි අවුරුදු 6.ennaw.

  • @PushpakanthChandrika
    @PushpakanthChandrika Год назад

    Eyala laksha pahang wediyin dhenawanam idama oppuwa illanawa

  • @kothalawalagelalith2428
    @kothalawalagelalith2428 Год назад

    boru kiyanna apa ban dan dfcc aken lon dena aka nawatthala tiyenna

  • @dilhanidilhani9489
    @dilhanidilhani9489 9 месяцев назад

    Student visa walt gnn widiyk ndd naya

  • @HarshaniPushpakumari-uc1he
    @HarshaniPushpakumari-uc1he Год назад +1

    කිබ් එක බලලා ද ලොන් දෙන්නේ

  • @dumindasampath902
    @dumindasampath902 Год назад

    Aiye coupl ayata enda beida vedio ekk dendako

  • @Iroshanidilrukshi
    @Iroshanidilrukshi Год назад +2

    උන් ලොන් දෙන්නෙ නැහැ ම්නිස්සුන්ව රවට්ටන්න එපා අනෙ

  • @GayanSenarathna-o9e
    @GayanSenarathna-o9e Месяц назад

    Romania yanna loan denawada

  • @lata1283
    @lata1283 Год назад

    Mama enne Sypurs vala euro A/C akak husbanta open karanna kiyala a bankuvata mama salli avannam nivasata oppuva ahema thiyanava aka apayata nevasa nayak laba ganna pulu vanda laksa 20ak vithara anith bankuvala harema amarui naya ganna

  • @nishashankaudaya7745
    @nishashankaudaya7745 Год назад +1

    training visa apply karana ayata loan denawada

  • @GayanDenis
    @GayanDenis 8 месяцев назад

    Niyami hoda vadak

  • @sardhakarunarathna-dv8tk
    @sardhakarunarathna-dv8tk Год назад +1

    Godak pin sidda wenwa

  • @k.achandralatha6126
    @k.achandralatha6126 Год назад +2

    Student loan ganna barida?

  • @lalindaheshan3460
    @lalindaheshan3460 Год назад

    Man gihin shauwa eke ehema ekak nalu.

  • @Amilaindika-rc2pb
    @Amilaindika-rc2pb Год назад

    Mr rathnayaka navy officer contact karanna rumaniya,oman sirta vacancies thiyei mn fly kre sirgen

  • @lata1283
    @lata1283 Год назад

    Rata enna apata meya nuvasa nayak lesa laba gatha hakida

  • @dineshpushpakumara2142
    @dineshpushpakumara2142 Год назад +2

    Student visa Walt ganna barid

  • @PredeepRohana-so1kg
    @PredeepRohana-so1kg Год назад

    ලක්ස 13ක්‌ වගේ ගන්නවානම් කොහොමද

  • @nishanthaindika6247
    @nishanthaindika6247 Год назад

    Hotil cokk jib nadda,matath udau karannako

  • @ダヌBoy
    @ダヌBoy Год назад

    මට 20 තාත්තගේ නමට ගෙදර ඔප්පුව තියෙන්නෙ එතකුට හවුල් ගිනුමකින් ලෝන් එක ගන්න පුලුවන්ද

    • @max9813
      @max9813  Год назад

      පුළුවන්
      Contact bank please

    • @priyanthirenuka2482
      @priyanthirenuka2482 Год назад

      Maga nama piyanthi mata udu karanna puluwanthe

  • @lakshaniekanayaka4136
    @lakshaniekanayaka4136 Год назад

    Apitath yanna ona rata inna kenekata tikat akak avnna bada

  • @rmc3567
    @rmc3567 Год назад +3

    ඊශ්‍රායල් යන්න හොද ඒජන්සියක් කියන්නකෝ...මම සවුදි ඉන්නෙ.ඔයාට පුලුවන්නම් ඊස්‍රායල් යවන බැංකුවක් හොයල දෙන්නකෝ.

  • @thiliShop88-dc9wr
    @thiliShop88-dc9wr Год назад

    කොහොමද karaganne

  • @rajitharanasinghe4205
    @rajitharanasinghe4205 Год назад +1

    රැමේනියා ඉදන් ජොබ් එකෙක් කරන ගමන් කෙයාගිවර් කෝස් එකක් කරලා වෙන රටක යන විදිහ ගැන වීඩියෝ එකක් කරන්න පුලුවන්ද .මට ඒ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන්ද

    • @max9813
      @max9813  Год назад +1

      Sure ..good 👍

    • @chandrawathie1102
      @chandrawathie1102 Год назад

      @@max9813 hi Mr please you can help me ane contri working on problem mani contriy age no problem please Mr sand masage whatsapp

  • @anushka-e4j
    @anushka-e4j 9 месяцев назад

    කොහොමද ganna puluvan

  • @ShaniApsara-mp9wh
    @ShaniApsara-mp9wh Год назад

    Aiye Mata denaganna ona Mage aiya rumeniya giye ejansi yakin newei ehe enna lankawe kenek eya kattiya gannawa
    matath ethanin yanna puluwan eth oyakiya Lon eka ganna puluwan weida aiye puluwannam kiyanna

  • @mnushanthika646
    @mnushanthika646 Год назад

    දේපලක් නැති කට්ටියට බෑනෙ

  • @anisapretty6976
    @anisapretty6976 Год назад

    Dfcc bankuwe tanpatu tiyenna onida