පොහොර දාලා ගහක් හදලා ගහ මුලින්ම කැපුවම ඇතිවන වේදනාව තමයි මට දැනෙන්නේ - මියගිය තරුණයාගේ පුංචි
HTML-код
- Опубликовано: 17 окт 2024
- #FuelCrisis
Subscribe us: bit.ly/Newsfirs...
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: Newsfir...
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st
Oyata නිවන් සුව ලැබේවා. උපදින කිසිම භවයක මෙවන් මරණයක් ඇති නොවේවා. බුදු සරණයි.
මුලින්ම ඔබට නිවන් සුව ලැබේවා පුතේ. වහාම මේ හින්සක දරුවට කරපු මිනීමර්වන්ට යහතින් ඉන්න දෙන්න එපා. නීතියට කලින් මේ කාලන්නි සොයල හොදට සලකන්න
පුදුම වේදනාවක් දැනුනා ඒ පුංච් කොහොම ඉවසගෙන ඉන්නද පුතේ නිවන් සුව ලැබේවා ..
මුලින්ම නිවන් සුව ලැබේවා පුතේ නීතියෙන් මේ දේවල්වලට දඩුවම් ලබා දෙන්න . අනේ කොහොමද අනේ ඒ දරැවා දරාගත්තේ
නිවන් සුව ලැබේවා පුතා🙏💔😰
අනේ පුතේ හරිම කනගටුයි .නිවන් සුව ලැබේවා.!!!
අනේ පව් නේද, නිවන් සුවය ලැබේවා පුතා..😭😥 හරිම දුකයි...
අමන තිරිසණුනේ !!!
දෙමව්පියෝ අහිමි වීත් ,
ඒ සියලු දුක් දරාගෙන උගතෙකු වූ
අහිංසක දරුවාගේ අනාගතය විනාශ කරලා දැන් සතුටින් නින්ද යනවා ඇතී නේද ?
මෙවන් තිරිසණුන් ඉන්නා මේ ලෝකෙන් නික්මී හොඳ ලෝකෙකට යන්න ලැබේවා පු තේ.
ඔබට නිවන් සැප ලැබේවා
🙏🙏🙏
මතු උපදින අත්මයක අකල් මරනයකට ගොදුරු නොවේවා නිවන් සුව ලැබේවා .......😭😭😭
රට බල්ලට ගියා 😪😔 නායකයෝ සැප විදිනවා අසරණයා දුක් පීඩා විදිනවා 😔😔 කාට කියම්ද හැමෝම නැගිටින්න ඕන වෙලාවක් මේක 🙏👍🙏
අපේ මේ පාලක හැත්ත නිසා මේ අහින්සක ජීවිතය පෝලින් වෙල ඉන්න ඵවුන් ඉවසපල්ලා පවු මේ ජීවිතේ නිවන් සුවය ලැබේවා පුතේ
නිවන් සුවය ලැබේවා 😇🙏🥲
නිවන් සුවය ලැබේවා මෙවන් අකල් මරණයකට කිසිද ගොදුරු නොවේවා පව් අහිංසක දරුවා හිතක් පපුවක් නැති කුරුරු මිනිස්සු මේ සමිජේ
අධර්මිෂ්ඨ කව්රුත් මැරුණෙ නෑ මේ කාලෙ. ඔක්කොම යහපත් මිනිස්සු යන්නෙ.ඔබට නිවන් සුව🙏🙏
නිවන් සුව ලැබේවා සහෝදරයා
නිවන් සුව පුතේ ඔයාට 😢😢
නිවන් සුව ලැබේවා🙏🙏🙏
නුඹට නිවන්සුව ලැබෙිවා පුතනුවනේ 😭😭😭😭😭😭😭😭😭 නුඹ හදාවඩා ගත් දෙවනි අමිමා දෙවනි තාත්තා (සියාට )කොයි තරමි වෙදනාවක්ද පුතේ 😭😭😭😭😭
අපේ රටෙ මිනිස්සු තිරිසන්නු වෙලා..පොඩි දේටත් මිනී මරනව. මෙහෙම අපරාධයක් රටට ඇති කරපු දේශපාලකයන්ට හෙනම ගහන්න ඕන.. පුතේ මතු සසරේ මෙවැනි අකල් මරණයකට ගොදුරු නොවෙවා. නිවන් සුව ලැබෙවා. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
උප උපන් ජාති ජාතිත් සංසාරේ මෙවන් අකල් මරණයක් නොවේවා බුදුන් දැක නිවන් දකිත්වා
Anee deyyanee ai ohoma kalee ahinsaka jivithaya ....obata niwan suwaya Labewa 🙏....
මූසල ජනාධිපති එලවන්න අහිංසක ජනතාව
මේ කාලකණ්ණියා එලවනකම් රටට කිසිම සෙතක් නැහැ අහිංසක මිනිසුන් ජීවිතයෙන් වන්දි ගෙවනවා
නිවන් සුවය ලැබේවා පුතේ
අපිට නැතිවුණ අපේ අහිංසක කොල්ලා අචිර...!
Aneh, paw Appa, very educated family. Niwan Suwa puthe. Deepest Sympathies to his, Mama, punchi and others in the family.
Niwan.suwa.labewa.🙏🌹
ජිවිතයේ ලොකු කට්ටක් කාල අභියෝග ගොඩක් එක්ක මේ ගමන ඇවිල්ලා අන්තිමට Engineer කෙනෙකුත් වේලා..... අවාසනාවන්ත මරනයක් ලබන්න උබ මේ රටේ වැරදි කාලයක බ්න් ඉපදිලා තියෙන්නේ.......නිවන් සුව ඉක්මනින් අත්වේවා උබට ♥️
සිදුහත් කුමාරයා හදපු ප්රජාපතී දේවිය වගේ ඔබත් ප්රජාපතියකි පුන්චියේ..ගොඩාක් දුක හිතුනා.තිරිසන්නු දැන් ඉන්නෙ මිනිස්සු නෙවෙයි
Niwan suwa labewa
කුසින් නොවැදුවත් ඒ පුංචිගෙ තියෙන සෙනෙහස,ආදරය,රැකවරණය කොච්චරද කියලා හිතා ගන්න පුළුවන් ඒ කතාව ඇහුවම.ඒ දිවි දුන් ආදරණීය රණවිරුවට ගරුත්වයක් විදිහටයි,මේ දරුවට කරන සාධාරණයක් විදිහටයි නීතිය හරියටම ක්රියාත්මක වෙලා නම් ඒ ඇති.නිවන්සුව පුතේ.
තිරිසන්නු උල තියන්න ඕනෙ, ඒ පුතාට කොච්චර හීන තියෙන්න ඇද්ද ?😭 චන්ඩි වෙන්න ඕන එවුන් ඉස්සරහ නැවෙන නිවටයො 🤬
Niwan suwa malli
මේ කරපු අපරාදේ පට්සන් දෙනවා අනිවාර්යයෙන් පව්කාරයෝ කාලකන්නි පාලකයෝ නිසා ජිවිත කීයක් අහිමි උනාද නිවන් සුව ලැබේවා පුතාට උපදින කිසිදු ආත්මයක මෙවැනි අකල් මරනයකට ගොදුරු නොවේවා 😥😥😥
පුතේ ඔබට නිවන් සුව. මෙ ඔබේම අසල්වාසි ආත්මාර්ථකාමි නරුම හැතිකරෙ අතරින් සාධාරණය පෙන්වා දීමට ගොස් නික්ම යෑම සතුටක්.
රටක හරි නීතියක් නැති රටක් උනාම අපත කාලකන්නි බල්ලන් රගනවා, අහින්සක මිනිස්සුන්ට සෙතක් නෑ
Army එකේ අය පයින් ගහන එක සාධාරණයි රටේ මිනිස්සුන්ට කිසිම විනයක් නෑ බන් මහ ජරා හැත්තක් මෙහේ ඉන්නේ. පෝලිම්වලම මැරිලා පල තොපිලා. යකෝ ඒ අම්මට කොච්චර අමාරු ඇද්ද අවුරුදු ගානක් දරුවව හදලා අන්තිමට කොහෙවත් යන වලියක් නිසා නැති උන එකට 😣. හෙන ගහපන් යකෝ. වැඩක් නෑ කතා කරල
Gob katha kiyanna epa pain gahuwa eka hari kiyala, ehema neethiya wiruddawa wada krnna Baha, gon katha kiyanna epa,
අපි කාටත් වේදනාවයි අම්මේ...
Niwan සුව ලැබේවා
ඔයා wage minimaruwo නිසා තමයි me රටට me තත්වය udaune kalakanni මියගිය ඔබට නිවන් සුවය ලැබේවා
Hari wedanawai. Deyyane monada me wenne. Kalakanni anduwak. Oyata niwan suwa lebewa...
Aparade ape kollo bolaw ❤️💯👍
අනේ.මේ.රටට.කරපු.දේ.මේ.දරුවන්ගෙ.ජීවිත.අයියෝ.අම්මයි.තාත්තයි.බලන්න.පවු
වට්න ජිවිත පව් 🙏🙏🙏
මින්මතු මවි බිමේ නුපදීවා.තිරිසනුන් අරක්ගෙන අැතිනිසා පුතුනේ.මෙවන් අකල්මරනයක් නොමවේවා.
මෙවට ඔය රාජපක්ෂ කියන අසික්කිත පුවුල වග කියන්න ඕන දවල් බැංකුව හොරාකාපු අර රනිල මුන් මෙවට උත්තර දෙනව කියලනෙ ආවෙ මුන්ට ගු ගහලා එලවමු
I really don't understand very sad children 🧒 also get into arguments life ends on the road may his soul rest in peace
අනේ පවු එ දරුපැටිය අමිමාත් තාත්ත්ත් නැතිව හැදුනු දරුව මොන දුකක්ද😢😢😢
Pau ahensaka කොල්ලෝ ...niwan suwa .ලැබේවා ...😭🙏🙏😭😭....
දැන් ජිව්තකලෙම ඔකුන් ජිවත්වෙයිනෙ තෙල් ටිකෙන් කලකන්නි
හයියෝ වටිනා තරුන ජීවිතයක් රටට නැතිඋනා..පාලකයන්ට යන යන පියවරක් ගානේම පව් පලදෙන්න ඕන
දේශපාලුවෝ 225 සැප මිනිස්සු දුක් විදවනවා කාලකණ්ණි අන්ඩුව නිසා තමයි රටෙ මිනිස්සුන්ට දුක
Niwan suwa labewa puthea
Puthe oyata niwansuwa labewa
Niwansuwa labeewa
ගොඩාක්ම දැන් රට බල්ලාට යැවුවා දැන් ච්න්ඩි විතරයි
නිවන්සුව ලැබේවා gallene ahanda dayak ne
Army police shed wala enna eka sadharnai 👍
Aney a punchige dukha nam 💔💔💔😭😭😭🇦🇪🇱🇰
Ape kolloh 😭😭😭🙏 yakuuu me
Lokaya narakama minessi inna ratak lanlawa
Mewa balanawa nam gota and ranil balapanko obala nesa me daruwata una aparade .mewata gota and ranil obala kawada hari widawapan .
Paw😔
දැන් රටේ මිනිස්සු හිතන්නෙ තෙල් පෝලිම පැන්නොත් පෘථිවියේවත් ඉන්න සුදුසු නෑ වගේ.....(කතා කරල විසදිය යුතු දේවල් මරලම විසදනව)
Ayya thel polima panne na. Marapu minissui thel polima panne. Eka waradi kiyapu nisai ayyata mehema une.💔
Ai mehema darunu minissu
හිතා මතා පෝලිම් හදලා රටේ කෑලි විකුනන්න plan හදන නායකයාගේත් සහයක අමතියගේත් හිනාව නැතිවෙන දිනය ලගදීම උදාවේවා!!
සංවේදී නහර කපාගෙන තෝරක් නැතුව වස්තුව ගොදගහන්න බිලිපූජා කරන මොහුන්ට ජනතා බලවේගයේ මෙන්නම සුවබවික නීතියේ බලයට හසුඋවෙවා!!
පුතේ නුබේ ආත්මයට යහපතක්ම වේවා!!
තුවාල ලැබූ අනිත් දරුවන්ද සුවපත් වේවා!!!
Malliyo Oyata Niwan Suwaya Labawa Ma Taram Minissu Tirisannu Walada Munta Yahatin Enna Danna Apa Ma Da Karapu Ballata Marunat Walatat Hana Gahanawa ...Tal tikak Nisa Mahamat Minissu Maranna Puluwanda
සිරසෙන් ඔන්න බොරු නිඋස් එකක් කිව්වා . එයගෙ වහනෙට ඉස්සරහයින් තව වහනයක් ගහලා පස්සෙ ඇවිත්
paw...ahinsakaya....😢😢😢😢
තාත්ත 96 මියගියානම් පුතාට 25ක් වෙන්නෙ කොහොමද?
Yako u Marila Ubata Dan thiyena prashne wayasa ganada? Pissa
Dan ekada oyata theyena LOKUMA prasne 😏
😏😏👺👺🐷🐵🐸
Hariytma avurudu mathka hitinne nhne.thaththa nathi wela thyna jayasikurui meheyuma arambha uneth 97 avurudde.
Bappa nathi une 1998
මේවට වගකියන්න ඕනි gota ...pissa සහ ඔහුගේ baluranai ...
මේ සියල්ලටම මුසලයා නන්දයා වග කියපිය.තෝ හින්දා දැන් කී දෙනෙක් මැරුණද.
ma'am hama hatuwakatama.mula tamai lankawa minessu buduhamuduruwanga darmaya dannatekama dannawaanam wachanaken wat katawat dos keyannaa
😭😭😭😭
ඔයා අඩන්නඑපා සාප කරන්න උන්ට හෙනහත ගහයි බලාගෙන ඉමු
😭😭😭😭😭❤🙏
ගිටට යුද අප්රාදවලට හොයන එවුන්ට මතක් කල්ලා දිපන් මෙ එක් දරුවෙග්ගෙ කතාව අවු දෙකෙදි තත්තා ණැතිවෙලා ක්වුද මෙවට කතාකරන්නෙ
Me tharam wyasana thiyeddith lankawe inna samaharu marenne nathiwa sadakal inna wage Wada karanne Aida manda.Puthe oyata niwan suwa labewa.
😥😥😥😥😥🙏💐
Marapu ekata henama gahapiya...jeevithema ballek wage widawanna weyann..awajathakayek hadapu demapiyantath hena ghnna oni...ahinsaksyek maruwata
Watina jeevithayak apa rada
මේ. හැම දේටම. වග කියන්න ඕනේ මේ රට පාලනය කරන ගොන්. හරක්. මේ. තෙල්. පොලී න් no තිබ්බනම්. මේ මරණය. සිදු වන්නේ නැත. පහු. අපරාදේ එ. ජීවිතය. ගෝඨාභය හෙට. වෙලා ලියන්
Sound nene
Kawadahari marena minisunwa ai marala damanne ubalata yanna apayak nha wisvayen daduwam labewi
pau ane ai mehema wenne mewa kiyala nima karanna beri pau 😢😢😢 ubala gihilla gahapala 225 balu hethta unta sepa abala mara ganilla😢😢niwasa lebewa matu ahathmayaka mewan akal maranayk nowewa r.i.p😢😢
මෙි හැම දෙයම එකතු වෙිලා කරපු දෙයක් .අහිංසක ළමයා
මෙි දෙවාල් වලට රාජපක්ෂ ආණ්ඩුව වගකියන ඔිනේ .ඩිසල් පොලිමෙි හිටියා හින්දා තමා .රාජපක්ෂ හැත්ත ඩිසල් පොලිමිවල නැ.ඇමති වරැන්ට ඒ පුශ්න නැ .පොලිසිය හමුදා මුන් ඒ පොලිමෙි නැ ,අහිංසක මිනිසුන් ඉන්නෙ මරා දන්නෙ ඇයි යාකො තොපිට හෙන ගහාපිය ..හොඳ ගතිගුණ ඇති ළමයකු නේද ??
දකුණේ ianne.veddo.kiuvata den.බැලුවම parayanta.vada.anthai.තිරිසන් දරුවෝ hadapu.maha.eaunta.hena.ගහල .madi.දරුවන් karanne.monavada kiyala.නොදන්නා kalakanni දෙමව්පියන් thu.nedakin
Ane rata palakayonta hana gahapiya
Minissunte banala wedak nhe palakayage varadi meva
😪😪😪😪😪
Lankawe Dan inne thirisannu
Podi unge anagata balaporuttu mun kadakappl karanawa paw paitiyo niwan suwa ape unma ape un maragannawa tel bipiyaw jivite aparade kollage
😂😂😂😂😂😂😂😂😂😂😂😂
oya gotawa pati ghanna on
kalakani manussajevithayaka watinakamak nodanna
Phpnna polisya khoda itya ainska jeweetha mava mavta vga kiynda ona ma para ragya
Kalakanni palakayo mun hinda kidanak jewithan වන්දි gauwada munta hena gahanna ona
Vayasa.27.k.venava.kalabalata.vayasath.punchiammata.amathakavenathi.ahinsaka.darvvek.pavane..
Pudeiyana
Ayo kocchaera pauda gagata ini kapuwa wage marapiyau oya ballo
Thirisan ..ballani ..Thopara ..hena ..hathama ..wadiyan ..thal ..Tikakata ..me ..Lowak ..watina ..ahinsaka ..daruwdk ..maruwe .
Thope...daruwantath ..henama ..gahsnawa ..dukai .Ewasima ..nathi.kalakanni ..Lankawa ..kawadawathma ..oluwa ..ussanna ..thopi .wage ..dewadaththala ..Enna .kamc..Niwan.suwa..puthe.Oyata