metana inna un maraganna hadanne kawda ban no 1 bass player teruwe kawadada ? eka ekaage talent wenas habai jeffry hossan la ekka baladdi me mona soloda ban
Mu koheda yako base king ..achchige oluwa ..nikan anunge kali ahulan gahala boru kiyanna epa...muta wada bass waddo innawa lankawe one taram ..mu gahanneth ivore ge kali ..ekath hariyata gahannne na😂😂😂😂
අයිවෝට දෙවෙනි නැති ගයියා සුපිරි වැඩ්ඩෙක්.
Listening from Ethiopia 🇪🇹 loved it!
ආසම කෙනෙක්. හිත හොද කෙල්ලෙක්.❤️ ආදරෙයි ගයාන් අයියා. බේස් යකා
කෙල්ලෙක් 😑
බේස් නම් ගයා ගයා නම් බේස් king ❤
ගයාන් අයියේ කියලා වැඩක් නෑ සුපිරි😘👆💛
අඩ්ඩෙහ් ගමේ ශෝ එක 😍❤️
Kohed?
බේස් යකා❤
කියන්න දෙයක් නෑ අද හොදම බෑන්ඩ් එකකට සෙට් වෙලා ඉන්නව ජයෙන් ජයම වෙන්න ඕන
Super 🙏🙏
ජයවේවා ❤❤❤❤❤
මමත් ආසම ඩයල් එකක් ❤
අයිවෝ අරිනි කියන්නෙත් වැඩකාරයේා නමුත් අපි නොදන්න මෙ අයත් වැඩ කාරයෝ
නියමෛ අයියෙ😮
Mata me gaiya hambawela thiyenawa...supirima hitha hoda kollek...jayawewa ubata bro
නියමයිනේ සහෝදරයා ❤️
E bass solo eka 😍🔥
ෆට්ට 🎸🎶 සහෝදරයා ..
නියමයි ගයියා
He is superb always... Down to earth silent guy always bestz..
❤මරු මරු❤❤❤❤❤❤❤
Onna weddo adareiii
ලංකාවෙ උන්ගෙ කුහකකම මේ කමෙන්ට් වලින්ම පේනවා
😂😂
Asama tone eka rbx775❤️❤️❤️
සුපර්
Gayan fernando❤️🔥😎😍
සෝලො දැකල නැති උන්ට නම් මැජික්... 😂
Ane palyan guitar ekak wath allala nethi eka
@@NalikaNalikapriyangani-cb7eo mewwata solo kiyana un ithin 🫣
Ow. 😂 strings 2 solo 😂
Ehenam hoda solo ekaka dala pennannako oyata puluwan neda..😂😂@@kasundarshanamanathunga
Me uba mona band ekeda sellam karanna aa😂
Me comment karala thyna eun bass waddoda aduma bass ekak allalawath thynwda... deyak agaya karanna purudu weyalla mada gahanne nathuwa katawath..
Niyamai gayya
Ekenma ela gaiya....
patta gaiya...
සුපිරිbro
Address gaiya❤
Gammak gaiyo
Meke full show eka dannako
පහරක්💓
supper bn patta
Lankawe supirima bass kingla tika yatin commenth krla😅
Well played, super
නියමයි👌
Flashback eke idalane oyalage ekata awe
Bass ????
වෙන මොනාත් කියන්නෙ නෑ ,Indian කෙල්ලෙක් ඉන්නව Mohini Dey කියල.මේ වෙනකොට A.R Rahman ලගත් Bass ගහනව.ඇත්තටම "Bass Solo" කියන්නෙ මොකක්ද කියල මෝහිණී දේ ,ගෙ
" Bass Solo" එකක් බලන්න.lead part,rithem guitar වගේ දේවල් Bass guitar එකෙන් ගහන එකට කියන්නෙ Bass Solo කියල නෙවි...
ruclips.net/p/RDEMCdqcaxtegMEdwjAcibUaLQ&playnext=1
Ow. Mn mohinyge අහනවා
Slap 👍
මෙයා හොඳයි , ath මෙතන lead gehuwe.. Based aken
Ubt pluwnd solo ekak ghnn
SUPERRRRRRRRRRRR
Ivo❤❤❤❤
Ammo gaiyo eka pattama bess king
අැරොස්ටාර් නිශා තමයි අයිවෝට දෙවනියා
Nisha mokekda.melo rahak na. Sam gayan thama waddo
Nisha Wadda damme CityCreek Inna kota...
බේස් ගහනවා කියන්නෙ නෝට් ටික හරියට අල්ලලා,පුලුවං තරම් කම්බි ඇදලා 1 2 12 පැටන් වලින් ප්ලේ කරන එකට නෙමේ...
මෙව solo ද බමි..bass nam ithin සෑම් තමයි
Devika roshani Nisha bass ghanawa dakala nha ekai
Ela
Gyyath waddek thamai
Slapping , Tapping , picking වගේ styles හැම එක්කින්ම ටික ටික දාල play කරාට මං නන් දකින විදියට එකක් වත් හරියට master කරල නෑ වගේ. 😐
elama
Bass guitar eken lead solo ekakneda me gahanne 😂
Bass waddek nam thama.aye katha dekak ne.methananam karapu wadak ne itin
Lankawe eka bassi මල්ලි ..aiwo vitarai..me මොක්කුද ..
Kuhaka wenna epa huththa. Ivo hodai thamai meyath hodai hoda deta hodai kiyapn
Aiwo mokekda sam livera thamai No 01..
Sam Mona pakayekda
Wedda 🤩
Apitath sup ekak denn yaluwane subscribe parak dala
එල එල ගයන්ගෙන් මෙ වගේ එකක් බලන්න කැමති අය කෝ 👌 ruclips.net/video/_yx37ShuTuU/видео.html👌ruclips.net/video/eejIDPAKiQE/видео.html
Gaiya patta
gaiayata gray yamaha eka taram meka shuwar na .
E rbx375 me rbx 775 meke tone eka hodai arakata wada
👌 👌 👌
Sam Livera tharam nam na
Same leqerata kalen flash back eke hitiye meya
@@kulama8304 හිටිය කියලා දක්ෂතාවය දක්ෂතාවය මනින්න බැහැ....දෝනි කලින් හිටිය කියලා කෝලි දැන් ඉහලින් නැද්ද
❤️❤️❤️
Arrowstar nishai patta wedda
😘
ගයාන් allright ගියාට පස්සෙ පේන්නවත් නැ
metana inna un maraganna hadanne kawda ban no 1 bass player teruwe kawadada ? eka ekaage talent wenas habai jeffry hossan la ekka baladdi me mona soloda ban
So true
Prageeth nisha ekka harennawath baha😂
Paka thamai
Gaiya wadda....
💪💪💪💪💪👍👍👍👍👍👍👍
ලංකාවෙ උන් බේස් එකෙන් රිදම් ලීඩ් ගහන එකට කියන්නෙ සෝලෝ කියල 😄😄😄
තාලෙට අත් පොඩියක් ගහපන් බලන්න 😂😂😂
pakayo bass guitar eken solo ghnkota kiyanne bass solo kyla misak rydam solo kyla newei :P
මම ඔව්ව ගෙන මෙලෝ දෙයක් දන්නේ නෑ එෙත් මට හිතුනෙත් එහෙමයි ලීඩ් ගහනවා වාගෙන
එකඟයි
Uba gahapnko blnna
Sam livera ekka bladdi mu mokedda
Samta wada gayan hodata play karanawa bro
Sam liverata wada gayya play karanawa hoday bro
Gaya hodai Sam mokekda
Sam👍 💪🔥
Gayan flashbk iddith sam gehuwata wada gehuwa kohomath samta wada gayan gahanawa
samanya idiripath kirimak
තරහට කියනවා නෙමෙයි හරිද.. මමත් lead guitarist කෙනෙක් අවුරැදු 11ක් play කරනවා දැනට මම ඒත් තාම ඉගෙන ගන්නවා මම දෙයක් කියන්නම් ලංකාවේ music කරනවානම් මේ වගේ වැඩකට නැති දේවල් කරන්න එපා හොද Bass legged කෙනෙක් එහෙම මේක දැක්කොත් හිනා වෙයි මේ ලංකාව එකයි මියුසික් කියන්නේ මුහුද නම් එකෙන් මමත් තාම බිංදු දෙකයි අරන් තියෙනනෙ... ඒ නිසා මේ වගේ ගොබ්බ දෙවල් කරන්ඩ එපා හරියට දෙයක් කරලා ඉගෙන ගෙන ඉන්න musician ලට ලංකාවේ තැන නැ නිකම් සිංදුට අදාල නැති part එකක් සහ බේස් එකෙන් ටං ටිං ගාලා ගහපුවාම අන්න ඒ බැන්ඩ් එක වැඩ්ඩෝ වැඩ්ඩෝ කියලාගෙන වැලලෙනවා මේ ලංකාවේන් ඔබ්බට එබීලා බලව්වනම් තෙරෙයි ඔය ගැහුවේ මොනවද කියලා මේ comment එක කියවන ඔයා music කරනවනම් හරියට කරන්න තියරි ඉගෙන ගෙන මේ ෆීල්ඩ් එකට බහින්න නිකම් මේජර් ස්කේල් මයිනර් ස්කෙල් major chor minor chor play කරලා කියලා වැඩ්ඩා වෙන්න හදන්න එපා ඔය music වලින් සියයට 1යි ඉතුරැ 99ක් ම තියෙනවා මේ වගේ වැඩකට නැති playrs ලා හින්දා ලංකාවේ වැඩ්ඩෝන්ට තැන නැ ඔය ලංකාවේ බොහො බැන්ඩ් වල playrs ගෙනල්ලා ඉන්ටර්විවු එකක් තිබ්බොත් එකෙක් එකෙක් වෙස්ටන් සිංදුවකට තනියම chord දාන්නැ ලංකාවේ සිංදු music වලට ලං කරන්න බැ මමත් සියල්ල දත් නෙමෙයි දැනට මං නිහතමානීව සතුටු වෙනවා බොරැ ගහන්නැ හැම වෙලෙම අලුත් අලුත දේවල් ඉගෙන ගන්නවා.. ඔය play කරන playr කෙනෙක් ගෙන්නලා live ( Extended pantartonic Scale ) එකක පොඩි Improvising එකක් කරන්න කිව්වොත් ඔය එක්කෙනෙක් වත් play කරන්නැ.... ලංකාවේ වැඩ්ඩො කියලා මිනිස්සු හිතාගෙන ඉන්න අය මේජර් මයිනර් වලින් තොර ලොකයක් නැ ඒකයි ... තරහට කියනවා නෙමෙයි මේ වගේ වැඩකට නැති දෙවල් දැක්කාම හරියට දෙයක් කරපු එකාට ඇත්තටම කහනවා මොකද මේවා බලලා මමත් මේ වගේ වෙනවා කියලා පොඩි ළමයිනුත් මේවා Follow කරනවා එකයි තරහක් නැ මේ කියපු දෙවල් music වලින් හොද නොලේජ් එකක් තියෙන කෙනාට මේවා තෙරෙනවා නිකම් music ගැන මේලෝ සසරක් දන්නැති අය තමයි මේ වගේ මිනිස්සු ලොකු කරගෙන ඉන්නේ... මම music කරන හැමොටම කියන්නේ හරියට දෙයක් කරන්න නොලෙජ් එක වැඩි කරගන්න කිව්රැ හරි මේක කොහොමද වෙන්නේ කියලා ඇහුවොත් ඇඩෙන්ඩ පැහැදිලි කරන්න පුලුවන් මට්ටමක හැදෙන්න ජය වේවා
බේස් කින් 😂😂😂
Lankawe gonnunta hodai mewa
lead solo ekk kiuwqa nm hari
ft
Bass yka
Mawath subcraibe කරන්න
sl lakshitha I subscribed u maawathgg sub karapannn
Yako tikak hemen Katha karapan gon mima
මේ කව්ද මල්ලි මේ...නියම බේස් කින්ග්ල තමයි පහලින් කමෙන්ට් කරල තියෙන්නෙ....
ෆ්ලෑශ් බෑක් හිටපු bass guitarists සෑම් අයියාට කලින්
Yako gon relak metika
ගොඩෙ සංගිතකාරයො 😅😅😅
Ubata ohoma wath puluwand pak#
@@ravidudilshan2524 mTa plwn eka newene wede gobbayo 😂
Sanjaya omba monavada yako miucik gena Danne rata Matta
apa rade deta tika
බලෙං අල්ලං බලන්න කිව්වැයි කවුරුත් 😂😂
අයිවෝ තරම් ආතල් නැහැ.
Delage magulata ringuwe ai oka po
Vishesha deyak ne ban..
Oita wada weddo ha weda dekala thiyena nisa..
Mu koheda yako base king ..achchige oluwa ..nikan anunge kali ahulan gahala boru kiyanna epa...muta wada bass waddo innawa lankawe one taram ..mu gahanneth ivore ge kali ..ekath hariyata gahannne na😂😂😂😂
උඹ එකක් ගහලා දාපන්කෝ.බලන්න ආසයි බං උඹේ බේස් පාර්ට් ටිකක්.
ගයාන්ව පලවෙනි පාරට නේ දැක්කේ.. කරන්න දෙයක් නෑ ඉතිං කුහක කම බෙහෙත් දීලා හොද කරන්න බෑනේ
වලලාන්න හදන්නේ ...ගයාන් කියන්නෙ නිහතමානී මනුස්සයෙක්...පොර කියන්නෙත් එයා ෆලෝ කරන්නෙ අයිවො අයිය කියල...නොදන්න රෙද්දවල්ව්ලට විකාගන්නැතුව හිටියනම් වටිනව
munma kiya gannawa bass king kiyala 😂 bass king la lankawe aththeth na 😂
මොකාද මේ බෙරිහන් දෙන එකා.
Munta pissu ne
එකගයි.ඒත් සංගීතය කියන එකේ තේරුමක් නොදැන මේ කිසි දේකට චෝදනා කරන්න බැ.මොකද මේක සංගීතය..
හැබැයි මෙහෙමයි.ලෝකෙ වාදන ක්‍රම අනුව ඒ ගැහිලි දිහා බලන්කොට, අපේ උන් මේ කරන ඒව දිහා දැක්කම , ඔහොම කමෙන්ට් දාන එක සාධාරනයි .
ලෝකෙ බේස් ගහන ගැහිලි දැක්කම , මේව හරිම සරලත්වයටත් වඩා පහළයි.💓
❤❤
❤️❤️👍
Ela
ft