Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ විඩියෝ බලන්න ලැබුනේ මගේ පෙර පිනකට. නැවත කිසිදා ඉපදීමක් අවශ්‍යය නැති මරණින් මතු විශ්වයට එකතු වීමට බලාපොරොත්තු වෙමි. බාවනාව පැහැදිලියි ගුරුතුමනි ඔබ මට දෙවියන් බදුය. මන් යහපත් කෙනෙක් වුයෙමි ඒ ඔබ ඇතුලු අධ්‍යත්මීය විඩියෝ නිසාය සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ගුරුතුමනි ඔබට දීඝායු ලැබේවා 🙏 🌹 ❤
ඔබතුමාට බොහෝම ස්තූතියි .....දැං මගේ හිත ඔය කිය්න තත්වය තිබෙනවා. මට හරිම වෙලාවෙ මේ වීඩියෝ ව ඔබතුමා දැම්මෙ මටම කියා හිතුනා. ඇත්තටම මගේ හිත දැං මේ වගේ.හැමවිටම අවදියෙන් ඉන්න ගත්ත උසහයක් නිසා මට මේ ත්ත්වට පත් උනා. ස්තූතියි ගුරුතුමනි
බොහෝ කාලයක් කල්පනා කලා භාවනාවෙන් කොහොමද සිත සමාධි ගතව පවත්වන්නේ කියල ..ඉතින් සියල්ල වැටහුණා ගුරුතුමනි..!!! ඔබතුමාට දීර්ගායුෂ වේවා !!!!!!
අතිශයින් ම වැදගත් භාවනාව ක්. මොන විදිහේ භාවනා වල යෙදුණත් අප ට අවශ්‍ය වන්නේ මෙයයි. චිත්ත සමාධිය යි. ඔබතුමන් ට දීර්ඝායු වේවා විශ්වයට ස්තූතියි.
මෙයමය සත්‍යය ...🌸මෙයමය සත්දහම........🌸මෙයමය සත්වයාගේ පරම නිවීම...🌸ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏
නිකම් සිටීමේ භාවනවා තමයි හොඳම භාවනාව කියල හිතුනා! ඔබතුමා ට තෙරුවන් සරනයි 🙏👍❤
හැමදාමත් අර්ථවත් දෙයක් කියලා දෙන ඔබතුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! theruvan saranai devipihitai 🙏🙏🙏
දිගටම බාවනාමය වීඩියෝ ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙමි🥺
ස්තූතියි ...ගුරුතුමන්ට ....හොද මගපෙන්වීමක් ලැබුනා... තෙරුවන් සරනයි ...!!! ❤🙏🙏🙏
Mama Practice karana meditation ekath , meeka thama ...
ඔබතුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .
ඔබතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි .🙏🌻🌻🌻
හරිම වැදගත්.පැහැදිළියි.දීර්ගායු වේවා!!!
ස්තුතියි ගුරු පියාණනි දීර්ඝායුෂ ලැබේවා 🙏❤️
මගේ අවදානය පිටතට යනවා .මට ඕනේ බාවනාව ඉගනගන්න. අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වීමටයි. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
ඔබ තුමා ට සදා සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤🎉🎉🎉🎉
💐🙏🙏🙏 Gurupiyanani behevinm isthuthi theruwan saranyi dhevipihityi
Maya.thamai.niwana🎉🎉🎉🎉.oba.thumata..budusarani
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් , ඔබට සුභ නත්තලක් වේවා
තෙරුවන් සරණයි..... ගුරුතුමනි......💐
Good ❤❤❤
ඉතාම වටිනා දේශනයක් මාමාට නිරෝගි සුව ජය සතුට දීර්ඝායු ලැබේවා !!!
ඉතාම හොඳින් තේරුණා
සිතෙන් මිදෙන මග නිවන් දකින මගතෙරුවන් සරණයි !🙏
Suunyathywaye sitimen melowa washayen labena prathi vipaka sadahan vidiyowak labadena men illa sitimi.obathumata dirgausha labewa!.
Teruwan saranai gurupiyanani obata godak pin. samatamt apta yahapath penwa demin hari margaya penwa demin karan meheyata mage namaskaray wewa. Budusarani 🙏🙏🙏
Thank you so much Sir, You just gave me the right advice. I am flowing this now a days. Thank you again.
මෙවන් දේ කියා දෙන ඔබතුමාට පින්සිදුවේවා.
🌌🌌🌌🌎✨️🌠🌠🌠🌌🌌🌌🧘♂️💖👑🙏 Thanks sir 🙏🌈🌈🌈🌈🌌🌠✨️🌎
ස්තූති
Good
Itha watina deshanawak.oba thumata dheergayusha labewa!
Obathumata theruwan saranai🙏
දීර්ඝයු වේවා නිදුක් නිරෝගී වේවා
Thank u sir God bless u
මම ඕක කරන්න උත්සහ කරනව . එක පාරටම කරන්න අමාරුයි . ඒත් යම් වෙලාවක් ගිහින් සිත ඒ තත්වයට ආවාම ඕක කරන්න පුලුවන්
Obathumata Budu Sarani, Devi Peheti 🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබතුමාට !!!!
thatta harima wedagath deyak ❤ niduk nerogi suwayenma inna. theruwan saranai 🙏🙏🙏
🙏🙏🙏😊
Good ser
Great video
Tnx
Theruwan saranai sir
ආදරෙයි
🌸🙏🌸🙏🌸🙏
🙏🙏🙏💚
💚💛🧡💙💜🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
❤️
Thanks
Ithama watinawa guruthumani. Namuth ena Aramunu vidharshanawata (Trilakshanaya haraha ) lakwela neda behera viya uththe. 🙏
🙏♥️💜️💖💗💚❤️💛💙🧡🙏
මහත්මයා මා වර්ථමානයේ භාවනා කරන්නෙ ඔය කියන ආකාරයටයි. නමුත් මා ඒ තත්වයට ඒම පිනිස ප්‍රථමයෙන් විදර්ශනාව වඩා එතුළින් සමතයට පැමිණ නැවත එම සමතවු තත්ත්වයේදී කරන ලද විදර්ශනාව තුලින් තමයි සිත හරහා ක්‍රියාවලිය නවතාලනු ලැබුවේ. වර්ථමානයේ මා ඔබ දක්වන ක්‍රියාවලිය තුල වෙසෙමින් කුන්ඩලිනී ශක්තීන් , විශ්ව ශක්තීන් සහ චක්‍ර අවදි කිරීම සිදු කරනව. බලමු අනාගතේ කුමක් කල හැකිද කියා. එමෙන්ම අවසාන වශයෙන් එක් කරැනක් පවසමි, වර්ථමානයේ බුදුවරැන්ගේ ධර්මය යයි පවතින දේට වඩා සත්‍ය ධර්මතාවයන් බොහෝ වෙනස්. ඒවා අවබෝධ කර ගත හැක්කේ මඝධ බසින් පමනයි. න මො ත ස ස භ ග ව තෝ අ ර හ තෝ ස ම මා ස ම බුද්ධ ස. මෙහි කියා ඇති කල යුතු ක්‍රියාවලිය යමෙක් මඝධ බසින් විග්‍රහ කර ගනීද එයම ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය දෙසට යොමු කර විග්‍රහ කර ගැනීමෙන් නිවන ලබා ගත හැක. අත් දැකීමෙන් පවසමි. ඔබ තුමා ඔය කියන තත්ත්වය තමයි නිවනට පත් වුවෙකුගේ තත්වය. එලෙස සිටින කෙනෙකු මරණය අවස්ථාවේදීත් කිසිවක් නොසිතා සිටීමෙන් නැවත ඉපදීමට තැනක් නැතුව යනව, එනම් තැනකට හා වීම, තන්හාව නැති නිසා නැවත නුපදිනව. බුදුවරැන්ගේ ධර්මතාවයන් සරලයි, කලයුතු වැඩ පිලිවල සරලයි, නමුත් වර්ථමානයේ වෙසෙන මඝධ බස නොදත් දේශකයින් විකෘති බසක් ගෙන අර්ථයන් දීමට යාමෙන් සංකීර්ණ කොට පවතින්නෙ. වර්ථමානයේ කෙනෙකුට අපහසු නිවැරදි ධර්ම මාර්ගයේ යෑම නොව, වැරදි ගුරැවරැ දක්වන වැරදි මාර්ගයෙන් ඉවත්වීමය. මා නවතිමි.
මෙතුමන්ගෙ දුරකතන අංකය හෝ සම්බන්ද කරගත හැකි ආකාරයක් කියන්න පුලුවන්ද කාට හරි.... 🙏🙏🙏
මේ භාවනාව කරන් යද්දි සිත නිශ්චල වෙද්දි හිස සුලියකට අහුවෙලා වගේ කැරකිලා යන්නෙ ඇයි. බයක් දැනිල භාවනාවෙන් මිදෙනව.
00z
M2 pbbperera gurukula exam not sat
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏
මේ විඩියෝ බලන්න ලැබුනේ මගේ පෙර පිනකට. නැවත කිසිදා ඉපදීමක් අවශ්‍යය නැති මරණින් මතු විශ්වයට එකතු වීමට බලාපොරොත්තු වෙමි. බාවනාව පැහැදිලියි ගුරුතුමනි ඔබ මට දෙවියන් බදුය. මන් යහපත් කෙනෙක් වුයෙමි ඒ ඔබ ඇතුලු අධ්‍යත්මීය විඩියෝ නිසාය සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ ගුරුතුමනි ඔබට දීඝායු ලැබේවා 🙏 🌹 ❤
ඔබතුමාට බොහෝම ස්තූතියි .....
දැං මගේ හිත ඔය කිය්න තත්වය තිබෙනවා. මට හරිම වෙලාවෙ මේ වීඩියෝ ව ඔබතුමා දැම්මෙ මටම කියා හිතුනා. ඇත්තටම මගේ හිත දැං මේ වගේ.හැමවිටම අවදියෙන් ඉන්න ගත්ත උසහයක් නිසා මට මේ ත්ත්වට පත් උනා. ස්තූතියි ගුරුතුමනි
බොහෝ කාලයක් කල්පනා කලා භාවනාවෙන් කොහොමද සිත සමාධි ගතව පවත්වන්නේ කියල ..ඉතින් සියල්ල වැටහුණා ගුරුතුමනි..!!! ඔබතුමාට දීර්ගායුෂ වේවා !!!!!!
අතිශයින් ම වැදගත් භාවනාව ක්. මොන විදිහේ භාවනා වල යෙදුණත් අප ට අවශ්‍ය වන්නේ මෙයයි. චිත්ත සමාධිය යි. ඔබතුමන් ට දීර්ඝායු වේවා විශ්වයට ස්තූතියි.
මෙයමය සත්‍යය ...🌸
මෙයමය සත්දහම........🌸
මෙයමය සත්වයාගේ පරම නිවීම...🌸
ඔබතුමාට මාගේ නමස්කාරය වේවා🙏
නිකම් සිටීමේ භාවනවා තමයි හොඳම භාවනාව කියල හිතුනා! ඔබතුමා ට තෙරුවන් සරනයි 🙏👍❤
හැමදාමත් අර්ථවත් දෙයක් කියලා දෙන ඔබතුමා ta නිදුක් නිරෝගී සුවය ලැබේවා !!! theruvan saranai devipihitai 🙏🙏🙏
දිගටම බාවනාමය වීඩියෝ ඔබ තුමාගෙන් බලාපොරොත්තු වෙමි🥺
ස්තූතියි ...ගුරුතුමන්ට ....
හොද මගපෙන්වීමක් ලැබුනා...
තෙරුවන් සරනයි ...!!! ❤🙏🙏🙏
Mama Practice karana meditation ekath , meeka thama ...
ඔබතුමාට නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🌼🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා .
ඔබතුමාට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි .🙏🌻🌻🌻
හරිම වැදගත්.පැහැදිළියි.දීර්ගායු වේවා!!!
ස්තුතියි ගුරු පියාණනි දීර්ඝායුෂ ලැබේවා 🙏❤️
මගේ අවදානය පිටතට යනවා .මට ඕනේ බාවනාව ඉගනගන්න. අධ්‍යත්මිය ගුණවර්ධනය ඇති කරගෙන ජීවත් වීමටයි. ඔබට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤
ඔබ තුමා ට සදා සුවපත් නිරොගි බවම වෙවා ❤❤❤🎉🎉🎉🎉
💐🙏🙏🙏 Gurupiyanani behevinm isthuthi theruwan saranyi dhevipihityi
Maya.thamai.niwana🎉🎉🎉🎉.oba.thumata..budusarani
ඉතාමත් හොඳ පැහැදිලි කිරීමක් , ඔබට සුභ නත්තලක් වේවා
තෙරුවන් සරණයි..... ගුරුතුමනි......💐
Good ❤❤❤
ඉතාම වටිනා දේශනයක් මාමාට නිරෝගි සුව ජය සතුට දීර්ඝායු ලැබේවා !!!
ඉතාම හොඳින් තේරුණා
සිතෙන් මිදෙන මග
නිවන් දකින මග
තෙරුවන් සරණයි !🙏