අනුර ගැන ඉන්දියානු මාධ්‍ය හැසිරීම | ඉංග්‍රීසි බැරි ජනාධිපති

Поделиться
HTML-код
  • Опубликовано: 11 ноя 2024

Комментарии • 606

  • @MaduShanHewage-z1z
    @MaduShanHewage-z1z Месяц назад +89

    අපිට ඕන ඉංග්‍රීසි ගුරුවරයෙක් නෙමෙයි ...
    රටට නායකයෙක් ...
    ඒකට හොඳම සුදුස්සා දැන් ඉන්න්වා

    • @Padminithilakawathi2654
      @Padminithilakawathi2654 Месяц назад

      👍👍👍

    • @rupikarandeni4176
      @rupikarandeni4176 Месяц назад

      👍

    • @newtonra4337
      @newtonra4337 Месяц назад +4

      😂😂😂😂😂😂😂😂😂 බඩගින්නෙ ඉන්න ලැස්ති වෙයන්

    • @Devil678-j9j
      @Devil678-j9j Месяц назад +1

      ඕක තෙරෙනවා යුද්දෙ කාලෙ un එකෙ උන්ට මහින්ද international media වල රෙවෙන්න කතා කරපුවයි රනිල් මේ ගිය අවුරුද්දෙ international media වලට ගේමට කතා කරපු ඒවය් බැලුවනම් ඒ වෙලාවට ඔය translate කරන උන්ව තියා ගන්න බෑ ගේමට යන්න නම් 😂 නැට්ට පුම්කෙ ගහන් චොර වෙලා එන්න තමා තියෙන්නෙ උන් කියන දෙයක් අහගෙන නූගට් ගොත්‍රිකයෙක් වගෙ 😂

    • @sh4757
      @sh4757 Месяц назад +2

      ​​@@Devil678-j9jනෑ එහෙම උඹ වගේ බයියෝ චූන් කරන්න ගේමට යන්න ඕනේ නැහැ.😂😂😂
      උඹගේ අදහස් නම් නූගත් ගෝත්‍රිකයෙක් වගේ😂

  • @AndrasGraant
    @AndrasGraant Месяц назад +245

    කොහොමත් ලංකාව ඔලුව උස්සන එක ගැන ඉන්දියාවට දිරවන්නේ නෑ

    • @Newsmixpro
      @Newsmixpro Месяц назад +3

      ඔව් ඔව්

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад +44

      ලංකාව ඔලුව ඉස්සුවත් ඉන්දියාව අල්ලන්න​ බෑනෙ. ඉන්දියාව බය වෙන්නෙ මෙතන චීන්නු හරි ඇමරිකන්කාරයො හරි ඇවිත් කඳවුරු බැඳගන්නවට​. නැතුව ලංකාවෙ ආර්ථිකය දියුණු වෙනවට ඔවුන් අකමැති නෑ. ඒකෙන් එයාලට වාසියක් මිස පාඩුවක් වෙන්නෙ නෑ.

    • @arunasampth5246
      @arunasampth5246 Месяц назад +11

      ​@@ChamaraSumanapalaඉතින් අපි පොරොන්දු වක් දෙමු චීන්නු.ඇමරිකන් හො ඉන්දිය්න් කදවුරු මෙහ බැ කියල

    • @dilankadesilva2614
      @dilankadesilva2614 Месяц назад +3

      @@ChamaraSumanapala best explanation machan

    • @Whitex_MALIYA
      @Whitex_MALIYA Месяц назад +1

      @ExpressVibesTV indiyawa rusiyawe paththe

  • @Dhanushkaweerasinghe3217
    @Dhanushkaweerasinghe3217 Месяц назад +100

    ඉන්දියාවේ විදෙස් පුවත් විචාර බැලුවා. උන්ට පුදුම අමාරුවක් තියෙන්නේ අපේ රට ගැන... 88/89 ගැනත් කියනවා, ජවිපෙ ඉන්දියා විරෝධය, ධීවර ප්‍රශ්නය , චීන හිතවාදි ලු.. 😂😂 උන්ට ඕනි puppet ජෝකරෙයක්..

    • @Leo98110
      @Leo98110 Месяц назад +1

      ඒ වගේ ඒවට "ආ ඒකට කමක් නෑ අපි මාළිමාවට" කියලා කමෙන්ට් එකක් දාන්න.

    • @Dhanushkaweerasinghe3217
      @Dhanushkaweerasinghe3217 Месяц назад +8

      @@Leo98110 මන් නම් ගොන් සජියා කියලා දැම්මා උන්ට තේරෙන්න අවුලක් නෑනේ බං....

    • @gaayu825
      @gaayu825 Месяц назад +5

      එහෙම නැති නිසා තමා ඔය රිදිල තියෙන්නේ 😂

    • @emanside3519
      @emanside3519 Месяц назад +5

      අපිත් ඉවසීමෙන් ගැටෙන්නෙ නැතුව පිළිතුරු දෙන්න ඕනෙ උපායශීලීව දිගටම

    • @ravdon4776
      @ravdon4776 Месяц назад

      කොහොමත් වාමාංශික පක්ස චීන කොමියුනිස්ට් පක්සෙ එක්ක එකතුයි,ඒක නිසා අනුර china pro වෙයි කියල සැකයි,ඒක තමා අජිත් දොවාල් ඇවිල්ල සජියටචම්දෙ දෙන්න කියල උතුරට කීවෙ

  • @realproductsonlineshow3498
    @realproductsonlineshow3498 Месяц назад +16

    ඉංග්‍රීසි බැරි උනාට කමක් නැ. තම රටට ආදරේ කරන ජනාධිපති කෙනෙක් උනාම ඇති.

  • @AshanWik
    @AshanWik Месяц назад +72

    අපි දැනගන්න ඕනේ අපි ඉන්නේ ලංකාවේ කියල..ඉන්දියාවට ඕනේ ඕනේ පදේට අපි නටන්න ඕනේ නෑනේ..😂❤

    • @GaminiGunathilake-us5ux
      @GaminiGunathilake-us5ux Месяц назад +1

      Oya pahu giya kale netuwe Indiyawata ona widiyata thamai. Indian embassy 2k thiyena ekama rata lankawa.

    • @EnaJanapathi
      @EnaJanapathi Месяц назад +1

      යුක්‍රේනෙ රුසියාව්ව්න් ගේම ඉල්ලුවා වගේ අපි ඉන්දියාවෙන් ගේම ඉල්ලමු.

  • @mrjsee9803
    @mrjsee9803 Месяц назад +82

    ඇත්ත මාත් දන්න විදියට පුටින්ට,ෂි ජින් පින්ට,එමානුවෙල්ට ලොක ප්‍රසිද්ධ නයකයින් වන ඔවුන්ටත් ඉංග්‍රිසි බැ මම හරිද මන්දා

    • @mrjsee9803
      @mrjsee9803 Месяц назад +2

      එමානුවෙල් ගැන හරායටම දන්නෙ නැත

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 Месяц назад +16

      ඉංග්‍රීසි බෑ නෙවෙයි එ නායකයෝ තමන්ගේ ජාතිකත්වයට මුලික තැන දෙනවා.

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад +10

      මැක්‍රොන්ට හොඳට පුළුවන්. මං එයා ඉංග්‍රීසියෙන් කරන සාකච්ඡා අහල තියෙනව​

    • @maxenergy4572
      @maxenergy4572 Месяц назад +5

      පුටින් ඉංග්‍රීසි ගුරුවරයෙක් සහ පරිවර්තකයෙක් විදියටත් වැඩ කරල තියෙනවා

    • @Megatech-sn8yx
      @Megatech-sn8yx Месяц назад

      ​@@maxenergy4572 ඔව් ඒක ඇත්ත.. හොඳටම බැරි උනත් සාමාන්‍යයෙන් කතා කරන්න පුළුවන්. ඒත් පුටින් කවදාවත් රාජ්‍ය නායකයන් එක්ක ඉංග්‍රීසියෙන් කතා කලේ නෑ... පරිවර්තකයා එක්ක කතා කලේ.

  • @Chinthaka08
    @Chinthaka08 Месяц назад +140

    දැන් කාලෙ තාක්ෂණය දියුණුයි
    ඉංග්‍රීසි බැරි උනාට අවුලක් නෑ රාජ්‍යය නායකයන්ට

    • @niranjaligamage3817
      @niranjaligamage3817 Месяц назад +6

      He can speak his mother tongue well, That's all about it. Incase of English , just get a translator , like many other leaders from very deveoped countries.

    • @funnysl8695
      @funnysl8695 Месяц назад +4

      ඉතිම් ගොඩක් රටවල් උන්ටත් බැහැ 😂 මොදිට උනත් පුළුවන් කියලද හිතන්නේ අර elon musk😄එක්ක katha කරේ නැනේ 😂

    • @nelkaperera4045
      @nelkaperera4045 Месяц назад +9

      මෙච්චර තාක්ෂණය දියුණු කාලෙ.ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි.ඒත් අනුර ඒක කරලා නෑනේ. ඒක හරිගස්සන්න හදන්න එපා බොල

    • @newtonra4337
      @newtonra4337 Месяц назад +5

      Google translate ද⁣ාගෙන්ද වැඩ කරන්නෙ අනික අවුරුදු 13 ක් ඉස්කොලෙ කඩ්ඩ ඉ⁣ගැන්නුවාට විශ්ෂවිද්‍යාලයේ ඉංග්‍රීසි ඉගනගෙන දෙශපාලනය කරනකොට කඩ්ඩ බැයිනම් වැඩක් නෑ එතනම උ අසාර්ථකයි

    • @Devil678-j9j
      @Devil678-j9j Месяц назад +1

      ඕක තෙරෙනවා යුද්දෙ කාලෙ un එකෙ උන් යුද අපරාද කරනවා ගාද්දි මහින්ද international media වල රෙවෙන්න කතා කරපුවයි රනිල් මේ ගිය අවුරුද්දෙ international media වලට ගේමට කතා කරපු ඒවය් බැලුවනම් ඒ වෙලාවට ඔය translate කරන උන්ව තියා ගන්න බෑ ගේමට යන්න නම් 😂 නැට්ට පුම්කෙ ගහන් චොර වෙලා එන්න තමා තියෙන්නෙ උන් කියන දෙයක් අහගෙන නූගට් ගොත්‍රිකයෙක් වගෙ 😂

  • @rainbowdiomand4284
    @rainbowdiomand4284 Месяц назад +82

    ඉන්දියාව හැම දාම අපිව යටත් කරන් ඉන්න තමයි උත්සහ කරන්නේ.

  • @nirmaladamayanthi2098
    @nirmaladamayanthi2098 Месяц назад +61

    ඉන්දියාවට කඩේ යන ජනාධිපති කෙනෙක් ඉන්දියාවට ඕන උනේ

  • @ajinduwara7547
    @ajinduwara7547 Месяц назад +56

    ඉන්දියාවේ පල්කි ශර්මා කියන ගෑනිට නන් පුදුම ඇම්මක් තමයි තියෙන්නේ.මෝදිගේ ලොන්ඩරිය වගේ.firstpost youtube channel එක

  • @AkashPerera-xj7bx
    @AkashPerera-xj7bx Месяц назад +55

    ඉන්දියාවේ කියද්දි මතක් වෙන්නේ ඉන්දියාවේ ටොයිලට් ගැන ඉතින් ඉන්දියාව කියන්නේ වැදගත් රටක් කියලා මට හිතෙන්නෑ

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад +16

      ලංකාව ගැනත් ලෝකෙ මිනිස්සු කියන්නෙ, "ආ, අර බංකොලොත් වුණ එක නේ?" කියල වෙන්න ඇති.
      ඉන්දියාව දියුණු වෙන විදිය ඔයාලා තේරුම් ගන්නෙ නෑ. දඹදිව වඳින්න ගිය අය කියන දේවල්වලින් ඉන්දියාව තේරුම් ගන්න බෑ

    • @arunasampth5246
      @arunasampth5246 Месяц назад +4

      එක ඇත්ත .එත් අද ලොකෙ ඉන්න තැන....එයාලට ඔය ටොයිලට් සෙරම මාසෙන් හදන්න පුලුවන් ..රටක් ඉස්සෙල්ලා කරන්න ඔනේ ජාතික දනය වැඩිකරගන්න එක මිසක්.සහනාධාර ම නෙවෙයි

    • @nelkaperera4045
      @nelkaperera4045 Месяц назад

      ඉන්දියාව කියන්නේ දැන් ලෝක බලවතෙක් වෙන්න ඉන්න රටක්. නමුත් උන් හැදියාව අතින් නම් අන්තිම

    • @Rpp21
      @Rpp21 Месяц назад

      ඔයා ගිහින් බලන්න ඉන්දියාව කොච්චර දියුනුද කියලා .ඒ වගේ වෙන්න ලන්කාව තව අවුරුදු 20ක් වත් යයි

    • @damindutharinda8815
      @damindutharinda8815 Месяц назад +3

      ​@@ChamaraSumanapalaඉංදියාව දියුණු නෑ බන් තාම 😂ලගදිත් ගියා යන්නම ඕන නෑ දියුණුයි කියලා ඉංදියාව ගැන දේශපාලනය කරන අය කියන්නේ මොකක්ද ධනය තියන රටක් කියලා. දත්ත කියවලා බැලුවම ඒක ජනගහනය එක්ක ඉතා සාමාන්‍යයි. දියුණුයි කියලා අපි පිලි ගන්න ඔක්කොම රෑන්ක් වලින් උන් පහලයි මානව සංවර්ධන දර්ශකය, ඒක පුද්ගල ආදායම, මේක ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි වැඩියෙන්ම ආර්ථිකය සම්බන්ධ ප්‍රශ්නයක්. ඉංදියාවට චීනය එක්ක අපි වෙලද ගිවිසුම් ගහන එකෙන් ආරක්ෂාව සම්බන්ධ ප්‍රශ්නයක් වෙන් නෑ මොකද ලංකාවට වඩා චීනයේ මිනිස්සු ඉන්නේ ඉංදියාවේ. අපේ මිනිස්සුන්ගේ ඔලුවට දාපු දෙයක් තමයි චීනේ මිනිස්සු සිංහල ඉගෙන ගන්නවා කියලා ඊට වඩා පිරිසක් ඉංදියාවේ හිංදි ඉගෙන ගන්නවා. මගේ යාලුවෝ චීනේ මිනිස්සු එක්ක හොදට ඉන්නවා එහේ. ලගදි ගහපු ට්‍රේඩ් ඇග්‍රිමන්ට් එකකට ඉංදියාවේ ලොකු කම්පැණි එකක් සහ චීනයේ ලොකු කම්පැණි එකක් සම්බන්ධ වුනා උන් කිව්වේ ' ඉංදියාව සහ චීනය අතර භූගෝලීය ගැටුම් තියෙන්න පුලුවන් හැබැයි ඒක අපේ වෙලදාමට ප්‍රශ්නයක් නෙවෙයි ' කියන එක. එහෙම රටක් චීනය එක්ක අපි වෙලද ගණුදෙනුවකට ගියා කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන් නෑ. වෙන එකම දේ මේ වෙලාවේ ලංකාවේ ඇතුලේ තියන ඉංදියාවේ වෙලද සහ වාණිජ ඒකාධිකාරය නැති වෙන එක.

  • @udith-pz4tv
    @udith-pz4tv Месяц назад +44

    ලොකෙටම ගෙම ගහන ඉල්ලන පුටින් ඉංග්‍රීසි කතාකරනවද..... සිංහල එකා අපිට හොදා. යකුනෙ

    • @acecoach623
      @acecoach623 Месяц назад

      💐

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад +3

      @@udith-pz4tv පුටින්ට යම් තරමකට ඉංග්‍රීසි තේරෙනව

    • @udith-pz4tv
      @udith-pz4tv Месяц назад +3

      @@ChamaraSumanapala ලංකාවේ කැම්පස් ගිය අනුරට නොතෙරෙයිද

    • @M.D.Hettikanda
      @M.D.Hettikanda Месяц назад

      ​@@udith-pz4tvඒකනෙ

    • @udith-pz4tv
      @udith-pz4tv Месяц назад

      @@M.D.Hettikanda ඉංග්‍රීසි දන්න නිසා වෙන්න ඇති කතා කරල ලංකාව මෙච්චර ලොකෙට ණය කලෙ ....නොදන්න තරමට තියනදෙ කාල ඉන්නවා

  • @SampathUdaya-ox1dq
    @SampathUdaya-ox1dq Месяц назад +42

    ඉන්දියාව කැමැති නැ ලංකාව දියුණු රාජ්‍යයක් වෙනවට

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад +3

      එහෙම අකමැත්තක් නෑ. ඒ අපිට උගන්නන විදිය​.

  • @sarathhemachandra5265
    @sarathhemachandra5265 Месяц назад +47

    O/L වත් නැති උන් කී දාහක් ඉංග්‍රිසි කතා කරනවද.ඒ වගේද අනුර A/Level අමාරුම ගණිත අංශයෙන් විශ්ව විද්‍යාලයට තේරී පත්ව උපාධියක් ලද අයෙක්.උගත්කමට බුද්ධියට භාෂාව අදාල නෑ.එහෙම හිතනව නම් රුසියා,ජපන්,චීන නායකයන්ටත් ඉංග්‍රීසි බැහැනෙ.

    • @sandyakumari4172
      @sandyakumari4172 Месяц назад

      ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @Devil678-j9j
      @Devil678-j9j Месяц назад +1

      ඕක තෙරෙනවා යුද්දෙ කාලෙ un එකෙ උන්ට මහින්ද international media වල රෙවෙන්න කතා කරපුවයි රනිල් මේ ගිය අවුරුද්දෙ international media වලට ගේමට කතා කරපු ඒවය් බැලුවනම් ඒ වෙලාවට ඔය translate කරන උන්ව තියා ගන්න බෑ ගේමට යන්න නම් 😂 නැට්ට පුම්කෙ ගහන් චොර වෙලා එන්න තමා තියෙන්නෙ උන් කියන දෙයක් අහගෙන නූගට් ගොත්‍රිකයෙක් වගෙ මොකද ඒ වගෙ වෙලාවට කවුරුට් අහන්නෙ නෑ මේ ඔයාගෙ phd එක නොකද්ද ඔයා කැම්පස් ගියාද කියල 😂

    • @nikithaperera4805
      @nikithaperera4805 Месяц назад +1

      Yes. North Korean leader also

    • @kanti7069
      @kanti7069 Месяц назад

      ❤❤❤❤❤❤❤

  • @susanthaliyanage945
    @susanthaliyanage945 Месяц назад +89

    අපි නියම සිංහලයෝ පරදේශක්කාරයින්ගේ ඉංග්‍රීසි අපිට වැඩක් නෑ😒😒😒

    • @digpriyankara
      @digpriyankara Месяц назад

    • @SenevirathnaHeenkenda
      @SenevirathnaHeenkenda Месяц назад

      ❤❤

    • @Matheesha_King_Herath
      @Matheesha_King_Herath Месяц назад +8

      තෘණ වළඳන මිනිසුන් ❤️

    • @ravindudilmin4016
      @ravindudilmin4016 Месяц назад

      @@Matheesha_King_Herath 🤣🤣🤣

    • @PadmiPadmi-m6g
      @PadmiPadmi-m6g Месяц назад +2

      සිංහල බෂාවෙන් සියළුම වැඩ ආරම්බ කරන්න මේක anurata හොද අවස්ථාවක් ලෝකයේ පැරණිම රට පැරණිම, ජාතිය පැරණිම ජාතිය සිංහල අනුරට පුළුවන් සියලු දේ සිංහලෙන් වැඩ අරබන්න

  • @-nz2dip
    @-nz2dip Месяц назад +15

    උබෙ කතාව ඇත්ත bro

  • @batkuhu2513
    @batkuhu2513 Месяц назад +17

    බොහෝම වැදගත් කතාවක් හුගක් රටවල රාජ්‍ය නායකයන් ඉංග්‍රිසි දැණගෙන හිටියත් බොහෝ අවස්ථාවන්වල අන්තර්ජාතිනක වේදිකාවෙදි කතා කරන්නේ තම මවු භාෂාවෙන්.

    • @Devil678-j9j
      @Devil678-j9j Месяц назад +1

      දැනගෙන කතා නොකරන එකය් නොදැන කතා නොකර ඉන්න එකය් දෙකක්නෙ 😂

  • @magicstitchcanada
    @magicstitchcanada Месяц назад +7

    රටවල් 135 ක් ලෝකයේ තියෙනවා.. රටවල් කීයක නායකයන් ඉංග්‍රීසි කතා කරනවද? ඕක යටත් විජිත හීනමානය.. ඉංග්‍රීසි අවශ්‍ය නෑ... නමුත් මෙතෙක් කාටවත් නොතිබුන අත්‍යවශ්‍ය කුසලතා ඔහු සතුයි

  • @AkashPerera-xj7bx
    @AkashPerera-xj7bx Месяц назад +33

    ඉංග්‍රීසි බැරි අයට රටක් කරන්න බෑ කිව්වම ජපානේ අගමැති ඉනට අත් දෙක තියාගෙන

    • @isurusandeepa8493
      @isurusandeepa8493 Месяц назад +5

      චීනය , දකුණු කොරියාව , රුසියාව , ලතින් ඇමරිකාව ඉංග්‍රීසි ඒ අයට රටකට යන්න මිසක් අත්‍යවශ්‍ය සාධකයක් නෙමෙයි..

    • @harshagamage1824
      @harshagamage1824 Месяц назад +2

      ඒ ජපානයේ

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z Месяц назад

      ​@EduacademySLඒකනෙ මේ ඉංග්‍රීසියක් ගැන කතාකරන්නෙ.

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Месяц назад +5

    ඉන්දියාවට ඕනා ලංකාව හිඟාකන කමේ ඉන්නවට මිසක් අාර්තිකය අතින් උඩට එනවට නෙමෙයි.....ලංකාවට මෙහෙම කිව්වට චීනෙට රුසියාවට මුන් මෙහෙම කියන්නෙ නැහැ....

  • @badrajayawardana9089
    @badrajayawardana9089 Месяц назад +6

    මම අනුරට ඡන්දේ දුන්නේ නෑ . ඉංග්‍රිසි බැරි කම ැජ්ජාවක් නෙමෙයි ඉංග්‍රිසි වන්දනාවේ යන අය සිංහල ගැන හොයලා බලන්න ඒක වටිනාකම හොයගා බලන්න

  • @SLplan
    @SLplan Месяц назад +1

    Economic development and military restructure gna video ekk denna lankawe🇱🇰💎

  • @sudeshdissanayak
    @sudeshdissanayak Месяц назад +21

    නියම පැහැදිලි කිරීමක්

  • @antanatmarycelinhettiarach2408
    @antanatmarycelinhettiarach2408 Месяц назад

    අපේ ජනාධිපතිතුමා සියලු දෙනාම බලාගනි ඔයාල ඔබේ රට ගැන බලාගන්න ස්තූතියි

  • @damachemanex2740
    @damachemanex2740 Месяц назад +10

    We are Sri Lankan and we have our mother language to communicate

  • @asanakadayananda2582
    @asanakadayananda2582 Месяц назад +3

    මොන පිස්සුද සහෝදරයා මාලිමාව කියන්නේ දැන් ngo ගුබ්බෑයමක්.

  • @Bigboss7898br
    @Bigboss7898br Месяц назад +3

    පහුගිය කාලය බැලුවහම, visa එක adani ගෙ power plants වගේ ඉනිදීය සමාගම් වලට අති වාසිදායක ගිවිසුම් ගනනාවකට ගියා. ඉතින් ඉදීය මාද්‍යත් ඒ සමාගම් වලටම අයිති ඒව, එතකොට තේරෙනව මේක ප්‍රතිපත්තිමය කාරනාවලට එහාගිය පොකට් එක සම්බන්ද ප්‍රස්නයක් කියල.

  • @pasanmanoj9681
    @pasanmanoj9681 Месяц назад +55

    හොඳ වෙලාවට අනුර ගොවිගම කුලේ වුනේ . ප්‍රේමදාස වගේ වුණානම් පහුවදාට එළවනවා අඩුකුලේ එකා කියලා .

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt Месяц назад +1

      Pemadasa dobilalu

    • @srianisriani-s4u
      @srianisriani-s4u Месяц назад

      @@Hirui-qw3vt eka nisa wenna ethi aaryawa meniyawa thiyenne .paw ne aasa ethi minissu ehema katha karanawata

    • @xtrausa2762
      @xtrausa2762 Месяц назад +1

      එහෙමයි කූහකයෝ ඉන්නවා

    • @pasanmanoj9681
      @pasanmanoj9681 Месяц назад

      @@Hirui-qw3vt ,
      ඒක මමත් අහලා තියෙනවා

  • @ShanikaSandakumari
    @ShanikaSandakumari Месяц назад +6

    ඉන්දියවේ ජනාධිපතිට සිංහල පුලුවන්ද? ඉංග්‍රීසි භාශාවක්. සිංහලත් භාෂාවක්. භාෂාව ප්‍රශ්යක් නෑ.

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 Месяц назад

    නියම අදහස සහෝදරයා .💪

  • @lionelranawaka8086
    @lionelranawaka8086 Месяц назад +2

    ඉංග්‍රීසි බැරි උනාට වැඩේ හරියට කරලා පෙන්නුවොත් ඉංග්‍රීසි නැතුවම ලෝකයේ රටවලට දියුණු වෙන්න අවස්ථාවක් ලැබේවි

  • @nuwanranga4442
    @nuwanranga4442 Месяц назад +13

    ඉතාලි පත්තරවල ගියේ " MARCISTA" මාක්ස්වාදී

  • @jaindikamanoj7144
    @jaindikamanoj7144 Месяц назад +1

    අපි හිතන්නෙ physical Science degree තියෙන නිසා advanced physical science words දන්නවා ,general English වලට වඩා. එක තමා ඇත්ත.

  • @UdaniVithanage
    @UdaniVithanage Месяц назад

    👍

  • @Robinhood1154.
    @Robinhood1154. Месяц назад +4

    ඔච්චර දියුණු චීනයේ සහ රුසියාවේ ජනාධිපතිවරු ඉංග්‍රීසි කතා කරනවා ඔබ දැක තිබේද😂😂😂

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 Месяц назад +1

    මොකද අනේ අනුරට ඉංග්‍රීසි පුලුවන් .එයා උපාධිය ධාරියෙක්නේ

  • @ramithrathnayaka8551
    @ramithrathnayaka8551 Месяц назад +13

    ඉන්ග්‍ර්‍ර්සි බෑ කියන උන්ට ඉන්ග්‍ර්‍ර්සි පුලුවන්ද

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад

      සමහරුන්ට බෑ. ෆේස්බුක් එකේ එහෙම එකෙක් අතටම අහුවෙලා තිබ්බා දැක්කා.

    • @funnysl8695
      @funnysl8695 Месяц назад

      @@ramithrathnayaka8551 සමහර උන් lami නැ කියලා ගරහබැව් සමහර උන්ට උන්ගේ lami kudddo 🤣

  • @madhuranga5447
    @madhuranga5447 Месяц назад

  • @shyamaldineth7315
    @shyamaldineth7315 Месяц назад

    ❤❤❤

  • @lillyd3016
    @lillyd3016 Месяц назад +3

    අනුර, මාධ්‍යට ඉංග්‍රීසි කතා නොකලට ඔහුට ඉංග්‍රීසි බැහැ කියන්නෙ කොහෙමද ? දියුනු රටවල පාසල් වල ලමයින්ගෙ ඉංග්‍රීසි දැනුම වර්ග කරනවා speaking,writing, listening, reading ඒ අනුව තමයි පුංචි කාලේ සිට වර්ග කරන්නෙ සමහරැන්ට කතාව බැහැ කියලා නැහැ , එයාලා දක්ෂ ලියන පැත්තට නං ඒ පැත්තට වැඩි ලකුනු ලැබෙනවා , දැං ඔය IELTS වගේ exams වලත් කරන්නෙ ඒක එංගලන්තෙට අල්ලපු රට France,ඉංග්‍රිසි පුළුවන් වුනත් තමගෙ භාෂාව තමයි කතා කරන්නෙ , දැං ඔය හිටපු රාජපක්ෂ set එකට වැඩිය නං අනුරට ඉංග්‍රීසි දැනුම ඉහල බව sure

  • @xfilix9622
    @xfilix9622 Месяц назад +3

    English බැරි අය කියල හිටපු ඇමතිලට අතල් දුන්න අපෙ සහෝදරයට english බරිඋනාට කමක් නෑ කියනව. අරගලෙ වෙලෙ හමුදාවට අට පාස් , english අකුරක් බෑ නූගත් කියල බැන්න සෙට එක කෝ දැන්.
    මට තෙරෙන්නෙ අපෙ මිනිස්සු රජ කාලෙ ඉදන්ම මහ අවස්තාවාදින්.
    මොනා උනත් මත් හිතන්නෙ english කියන්නෙ බාශාවක් මිසක් සුදුසුකමක් නෙවෙයි.
    සමහර අපෙ සහොදරයන්ට එක තෙරෙන් නැති එක ගැන දුකයි

  • @malan-r8d
    @malan-r8d Месяц назад

    Subscribed...... ada thama channel eka recommend une,,, anith ayage channel walin ahala thiyenwa oyawa... great explanation history well done keep it up Good work

  • @Indersena-cw3di
    @Indersena-cw3di Месяц назад +11

    ඉන්දියාව.ඔයා.ඔයාගේ.වැඩක්.බලාගන්න

  • @charakaamayantha_ca9784
    @charakaamayantha_ca9784 Месяц назад

    අයියා නායකයා ගැන කියපු දේ වැදගත්

  • @AraNisa-t8x
    @AraNisa-t8x Месяц назад +8

    ලොව සියලු රාජය නායකයින් එක් එක් රටවල භාවිතා කරන භාෂාව අනුව භාෂා පරිවර්තකයින් භවිතා කරනු ලැබේ.

  • @Shaun1993ful
    @Shaun1993ful Месяц назад

    ඉන්දියාංකාරයෝ තව තව ගහන්න ගහන්න අපේ ජනාදිපති තුමා වෙනුවෙන් හිට ගන්නවා

  • @prasannazabeysekara5075
    @prasannazabeysekara5075 Месяц назад

    බෝහෝම ස්තුතියි චාමර .......

  • @ID2050-nt3pf
    @ID2050-nt3pf Месяц назад

    👊👊👊👊👊❤

  • @iroshsamantha2886
    @iroshsamantha2886 Месяц назад +2

    ඉංග්‍රීසි කතා කරන නායකයෙකු අවශ්‍ය නම් සුද්දෙකුට රට බාර දෙන්න

  • @ravdon4776
    @ravdon4776 Месяц назад +2

    එංගලන්තෙ වමට ගියා ප්‍රංශෙ තාම වමේ,ලංකාව වමේ සෙනගාල් ලගදි තරුන නායකයෙක් එක්ක වමට ගියා,ලෝක් පොඩි ප්‍රවනතාවක් තියෙනව නේද center left එක්ට්

  • @SLplan
    @SLplan Месяц назад +1

    Me topic ek gna issrt ktha krnn....israel war ekt amatarawa, godak interesting....bhuudeshapaalanaya gana kynn lankawa related

  • @inokathushari4071
    @inokathushari4071 Месяц назад +2

    ඉංග්‍රීසි මොකටද මේ ලංකාව.වෙත් රටකට ගියහම පරිවර්තකයෙක් හිටියහම ඉවරනේ.ඕවා ප්‍රශ්න නෙවෙයි

  • @shashikasampath544
    @shashikasampath544 Месяц назад +11

    මම ලංකාවේ දේශපාලනය දේශපාලුවෝ ගැන කලකිරුන කෙනෙක් තරුණයෙක් හැටියට ...චන්දය කාටවත් බාවිතා නොකරපු කෙනෙක් ...එත් රට වෙනුවෙන් විදේශ අභියෝගය වෙනුවෙන් කෙලින් බුද්ධ්මත්ව වැඩ කරනවා නම් මගේ සහාය වර්තමාන අන්ඩුවට..පරණ හොරිකඩ නාකින්ට කුමන්ත්‍රණය කරලා ආන්ඩු පෙරලන්න දෙන්නේ නැ

    • @sandyakumari4172
      @sandyakumari4172 Месяц назад

      Jayawewa sahodaraya obawege buddi mathungen perennial oni me rata .❤❤❤❤❤❤❤

  • @neelwickramasinghe1673
    @neelwickramasinghe1673 Месяц назад +3

    ඉංග්‍රීසි බැරි ජනාධිපති කියලා කියන්නෙ උබට පුලුවන්ද චාමර , අනේ පලයන් යන්න

  • @WilliamSamarasinghe
    @WilliamSamarasinghe Месяц назад +1

    JVP හෝ NPP එකේ දේසපාලන දැක්ම / මතය කුමක්දැයි නොදන්න ඇත්තො , මාක්ස් - ලෙනින් වාදය කියන්නේ මොකද්ද කියල අපිටත් කියා දෙන්න ..!!
    දැනට ලෝකයේ මාක්ස්වාදී රටවල් කීයක් තියේදැයි අපිට කියා දෙන්න ..!!

    • @RuwaniChampika-ru3th
      @RuwaniChampika-ru3th Месяц назад

      මේ ඉන්දියාවේ මාධ්‍ය හරහා අතීතයේ jvp එක රජයසමග යුද්ධයක් කළා, අද වෙද්දී රටේ බලය ලැබිලා කියලා,🎉 ඒක හරි යට LTT එක රජයසමග යුද්ධයක් කළා ,තවම ඊළාම් රාජ්‍යය ලැබුණේ නැහැ වගේ නෙමෙයි ද?🎉 මේ තර්කයට LTT ජාත්‍යන්තර තහනම ඉවත් කිරීමේ හැකියාව ඇති නොවේද

  • @amilachinthaka8622
    @amilachinthaka8622 Месяц назад +13

    සමාජ වාදි කදවුර සහ .බටහිර ධනවාදී .කදවුර .

  • @kingphone8251
    @kingphone8251 Месяц назад +1

    වෙනත් ඉංග්‍රීසි නොදන්න ජනාධිපති වරු බාෂා පරිවර්තකයෙක් තියාගෙන ඉතා හොදින් රාජකාරි කටයුතු මෙහෙයවනවා ඔලුව වනා මග අරිනවට වඩා එය ගෞරවනීය බවක් උසුලනව භාවිතයෙන් පසු කාලයේ ඔහු එය ප්‍රගුණ කරගන්නා තුරැ ඔහුට හොද පරිවර්තකයෙක් ලැබේවා

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 Месяц назад

    ඉන්දියාවට ඕනේ ලංකාවේ දුබල නායකයන් පත්කරන්න ඒකයි වතුකරයයි උතුරයි අ anuරට වැඩි පිරිසක්විරුද්ධව දුන්නේ

  • @dinithi1409
    @dinithi1409 Месяц назад +2

    සිංහල තේරෙනවනම් ඵච්චරයි

  • @ChanakaShamith
    @ChanakaShamith Месяц назад +4

    රුසියාව යුක්‍රේන් වගේම අපේ රටට බලපාන කලාපිය දේශපාලනය ගැනත් කතා කරන්න. ඉන්දියා චීන සම්බන්දතා ශ්‍රී ලන්කාවේ මේ සමාජ වෙනසත් සමග බලපාන ආකාරය හා මේ රටවල හැසිරීම ගැන

  • @jayanthijayasekara3778
    @jayanthijayasekara3778 Месяц назад

    මේ රටට වටින නායකයෙක් ඕන උනේ.අනුර කියන්නෙ පුස්තකාලයක් වගේ වටින මනුස්සයෙක්.ඔහු ඉoග්‍රීසි නොදන්නා පුද්ගලයෙකු නොවේ.

  • @SunilGallage
    @SunilGallage Месяц назад +5

    Excellent

  • @DananjayaPerera-s3p
    @DananjayaPerera-s3p Месяц назад +27

    ඉන්දියාව කෑලිවලට කැඩෙන්නෙ නැතුව තියෙන්නෙ ලංකාව නිසා කියල ඉන්දියාව දන්නව .
    හේතුව ඒක නෙමේ .

    • @gaayu825
      @gaayu825 Месяц назад +2

      උන් බයයි රාවණා නැගිටිනවා කියලා 😂

    • @sanirahasaranga5286
      @sanirahasaranga5286 Месяц назад +3

      "ඉන්දියාව කෑලිවලට කැඩෙන්නෙ නැත්තෙ ලංකාව නිසා" ඒ කාරනේ පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    • @savidu_rashmika
      @savidu_rashmika Месяц назад +2

      ​@@sanirahasaranga5286ඉන්දීයාවේ ජාතින් අතර තරහ නැති කරන්න වේන වේන හේතු දෙනවා තරහ ගන්න. චිනය, පාකිස්තානය වගේ දෙවල් උදාහරන

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Месяц назад +1

      @@sanirahasaranga5286 ඒ කතාව මාස 3ක් වත් එක දිගට කියන්ඩ පුලුවන් දිග කතාවක් . කෙටියෙන් කිව්වොත් මෙහෙමයි .
      ඉන්දියාව ( භාරතය ) සම්පූර්ණ ආක්‍රමණයකට ලක්වෙන්ඩ පුලුවන් විදි බාහිරෙන් තියෙන්නෙ 2යි . 1 ) සාම්ප්‍රදායික උතුර 2 ) ව්‍යවසනකාරී දකුණ . ඒකයි රාමා ඇරෙන්ඩ කිසිම ඉන්දීය පාලකයෙක් ලංකාව යටත් නොකරේ . රාමා ලංකාව යටත් කරත් රාමා ලංකාව පාලනයක් එක දවසක් ගෙනිච්චෙ නැතුව විභීෂණට භාරකරල ඉන්දියාවට ගියේ සාම්ප්‍රදායික උතුරෙන් එන ආපු ආක්‍රමණයක් වගේ නෙමේ දකුණෙන් එන ව්‍යවසනකාරී දකුණෙන් ආක්‍රමණයක් ඉන්දියාවට ඇතුල්වුනොත් ඉන්දියාව සම්පූර්ණයෙන් ආක්‍රමණයට ලක් වෙනව කියල එදා රාමාගෙ කාලෙ ඉදන්ම ඉන්දියාව ( භාරතය ) දන්නව ඒකයි රාමායණය අවුරුදු දහස් ගණනක් පුරා වන්දනාමාන ලබන්නේ . මහා භාරතය ලිව්වෙ වටේ රටවල් භය කරන්ඩ ( මුල්ම Propaganda සාහිත්‍යය )
      රාවණාගේ ආර්ථික / දේශපාලනික / ආගමික නැගිටීමට ඉන්දියාව පහසුවෙන් ආක්‍රමණය කරන්ඩ ලංකාවට තිබ්බ අවස්ථාව රාවණා ගත්තෙ නෑ .
      රාවණාගෙන් පස්සෙ ඉන්දියාවේ හිටිය ප්‍රභල හැම පාලකයෙක්ම ලංකාවේ හැසිරීම ගැන වෙනම අධ්‍යනය කරල තියෙනවා ලංකාවට වැටෙන්ඩ දෙන්නෙත් නෑ නැගිටින්ඩ දෙන්නෙත් නෑ .
      නමුත් ලෝකෙ අනිත් ප්‍රභල රාජ්‍යයන් සමීප රාඡ්‍යයන්ට කරන කුජීත නවනිංගිරා වැඩ භාරතය කරල නෑ විදේශ සම්බන්ධතා ( මචං Level ) එකට ඉන්දියව කැමති ලංකාවෙ උං ඕක කරගන්ඩ දන්නෙ නෑ .
      රාමායණය Ever රාමායණය
      ඉන්දියාව අයිය - ලංකාව මල්ලි කියන Basic Base Reality එක තේරුම් අරන් ඉන්දියාව එක්ක වැඩ කරන්ඩ පුලුවන් .
      දැන් ඔතන ඉංග්‍රීසි කතාව මොකක්ද . හින්දියෙන් වචන දෙක තුනක් කතා කරලා ලංකාවෙ හින්දි භාශාවටත් අගයක් දෙන්ඩ වැඩ කරනව කියල ඉන්දියාවට කිව්ව්නන් අයිය මෝදි අනුර මල්ලිව කරේ තියන් යන්නෙ .
      තව හුගක් තියෙනව කෙටියෙන් ඕක

    • @DananjayaPerera-s3p
      @DananjayaPerera-s3p Месяц назад +1

      @@sanirahasaranga5286 Reply දැම්මම කපනවද

  • @sxcoba9885
    @sxcoba9885 Месяц назад +37

    මෝදිත් ඉංග්‍රීසි දන්නේ නැහැ

    • @Hirui-qw3vt
      @Hirui-qw3vt Месяц назад

      Ou

    • @udithasandaruwan2789
      @udithasandaruwan2789 Месяц назад +1

      දැන ගත්තත් කතා කරන්නේ නෑ.

    • @ZiyaTel-dz4qm
      @ZiyaTel-dz4qm Месяц назад

      පිස්සුද හැටිද මෝදිට ඉංග්‍රීසි පුළුවන්..🤓

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад +5

      මෝදිට සුපිරියට ඉංග්‍රීසි පුළුවනි. හොඳ ඉංග්‍රීසියෙන් තව තුන් දෙනෙක් ඉන්න පැනල් එකක තනියම විවාද කරන අවස්ථාවක් මං දැකල තියෙනව. අරුන් වට කරගෙන විවේචනය කරද්දි තනියම ගේම ගහනව​. 2001 එකක්. අනික 90 ගණන්වල එයා නිතර ඇමරිකාවෙ ආවා ගියා

    • @PrashadGnanaratne
      @PrashadGnanaratne Месяц назад

      මී හරකෙක් බන් උඹ බලපන් යූටියුබ් එකෙන් සර්ච් කරල😅

  • @dimuthubrowns2674
    @dimuthubrowns2674 Месяц назад

    Subscribed ❤

  • @upulcolombage1520
    @upulcolombage1520 Месяц назад +1

    සිංහල දේශයේ සිංහලයන්ට සිංහල භාෂාව ඉතාම ලස්සනය ඉතාම මිහිරිය .රටවල් මංකොල්ලකාපු පාදඩ බිරිතාන්‍ය ජාතිකයන්ගේ භාෂාව ඉංග්‍රීසි උනාට අපිට ඉංග්‍රීසි පයට පෑගෙන දූවිල තරම්වත් වටින්නේ නැත. ඉංග්‍රීසි භාෂාවට අනවශ්‍ය තැනක් දෙන්නේ බ්‍රිතාන්‍යයට පරගැති කළු සුද්දන්ය.

  • @pathmasiriwickramasinghe35
    @pathmasiriwickramasinghe35 Месяц назад

    මධ්‍යස්ථ හොඳ පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට

  • @ChandraniJayawardana-c1s
    @ChandraniJayawardana-c1s Месяц назад

    ලංකාවෙ අපට English ඉගෙනීමට තිබුන අවශ්‍යතාවය නැති කලේ බන්ඩාරනායක.ඒකට ඔහු මලත් වගකිව යුතුයි.දවසක් මාධය ආපු වෙලාවක ඒ ගැන ඵයාල දුක් වුනා.
    හැබැයි Royal college ගියපු තරැන කාලේ පටන් නාකි වෙනකම් පාර්ලිමේන්තුව හිටපු රනිල්ට සහ අනිත් අයට වඩා අනුර මහතා හැම අතින්ම දක්ෂයි අවංකයි යුක්ති ගරැකයි ජනතාවට ආදරෙයි.රටේ නායක කියන්න කාගෙත් නායකයා මිස කාගෙත් සුරා කන්නා නොවිය යුතුයි.සොරකු සහ සොරැ රකිමින් ජනතාවට පීඩා කරන එකකු නොවිය යුතුයි. යාලුවො නෑයො එකතු වෙලා මහජන දේපල විකුනං කන එකකු නොවිය යුතුයි.පිනකට කන හොරට කන ඵකකු නොවිය යුතුයි.කට්ටිය එක්ක එකතු වෙලා රට කන එකකු නොවිය යුතුයි.අපේ ඉන්ග්ෂිස් දන්න අය දහම නොදන්න නිසා මරමින් පසු කෙලින්ම සතර අපායෙ.ඒක නිසා අපේ අනුර ජනපති ඒ අතින් රටක පාලකයකුට අවශය සියලු ගුනාන්ගවලින් පිරි උතුමෙක්.
    පිස්සෝහොරැ තක්කඩි මංකොල්ල කාරයො නරි ගති ඇති අයගෙ ඒ දැනීම රටටම සාපයක්.ඒ නිසා ගෝන මැන බෙලෙන් යුතු උතුමෝ ඉතා ගරා කීව මිස English දත්තෝ ඉතා ගරා කීවෙ නෑ අනේ.

  • @lionelranawaka8086
    @lionelranawaka8086 Месяц назад

    We cannot find perfect personalities for everything .

  • @sanathwickramaratne1051
    @sanathwickramaratne1051 Месяц назад +4

    We don't want advice and lectures from Indian media. Jeyashankar clearly mentioned that they don't want European countries' advice and lectures. It is the same to us .

  • @ariyadasawanshanayaka6567
    @ariyadasawanshanayaka6567 Месяц назад

    මාක් ලෙනින්වාදී වාමාංශික පක්ශය පෙරටුගාමී පක්ශයයි...❤️✊❤️✊❤️✊🇱🇰🇱🇰

  • @manojfernando8636
    @manojfernando8636 Месяц назад +3

    නියමයි බ්‍රෝ

  • @mudithaathukorala1507
    @mudithaathukorala1507 Месяц назад

    හරි සරලයි . භාෂා පරිවර්තකයෙකුගේ සේවය ලබා ගන්න . ජපානය ,චීනය ජර්මනිය වුනත් ඉංග්‍රීසි භාවිතා කරන්නෙ නැති තරමයි

  • @Aruna91665
    @Aruna91665 Месяц назад +1

    ලෝකයේ ප්‍රබල රාජ්‍ය .නායකයින් කතා කරන්නෙ ඉංග්‍රීසි නෙමෙයි .රුසියාව ,චිනය,ජපානය වැනි රටවල් බලන්න .ඒ රටවල් තමන්ගෙ බසට කොච්චර ගරු කරනවද .ලොකයෙ සතුටින් ඉන්න මිනිසුන්ගේ රට වන Finland වල job එකක් ගන්න අනිවාර්යයෙන්ම finnish දැනගන්න ඔනි.ඒත් ඉතිං අපෙ කලු සුද්දන්ට ඕව magic .😢😢😢😢😢

    • @ChamaraSumanapala
      @ChamaraSumanapala  Месяц назад

      @@Aruna91665 නායකයො ඒ භාෂාවෙන් කතා කරන්නෙ විශේෂ ගරු කිරීමක් නිසා නෙවේ. ඒ අපි හිතාගෙන ඉන්න හැටි.

  • @rooricreations5497
    @rooricreations5497 Месяц назад

    ඉංග්‍රීසි කියන්නේ මහ ලොකු දෙයක් ද දැං ඉන්න පොඩි උන්ටත් ඉංග්‍රීසි පුලුවන් මොකද අන්තර්ජාලය තියෙන නිසා අනුරගේ කාලේ ඒවා තිබ්බද හැබැයි අනුර උගත් බුද්ධිමත් මිනිහෙක් ❤

  • @swarnakumari571
    @swarnakumari571 Месяц назад

    අපි හැමෝම ටිකක් දන්න සිංහල කතා කරලා වෙනසක් කරපු උගත්බුද්දිමත් ඔහුට ඉංග්‍රීසි බාවිතයට ගැනීමට එතරම් කාලයක් නොයෙනු ඇත. 🎉🎉🎉🎉🎉

  • @supunsenanayake8998
    @supunsenanayake8998 Месяц назад

    They will face their soul when come their life last days

  • @GanukaKavishka
    @GanukaKavishka Месяц назад +2

    Anura campus giya neda komada bari wenne campus eke උගන්නන්නෙ english walin neda🤔🤔🤔

  • @MRSMunasinghe
    @MRSMunasinghe Месяц назад

    මොන නාඩගම්ද ඉන්ග්‍රීසි නෙමෙයි මේ කරන දේ මදිද නායකයා ❤

  • @SDN89503
    @SDN89503 Месяц назад +1

    කොහොම උනත් අපේ රට ජනාධිපති ආරක්ෂා කරගන්න ඕනෙ ඉන්දියාවේ න්.ඔක්කොම අපරාධ කාරයො ඉන්නෙ ඉන්දියාවේ එන්නෙ ඉන්දියාවේ න්

  • @Chandimallika
    @Chandimallika Месяц назад

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉංග්‍රීසි කතා කරනවා අපි දැක්කෙ නෑ.

  • @WijeOkanda-xu8nf
    @WijeOkanda-xu8nf Месяц назад

    ඔබ තුමාගේ අර්ථ දැක්වීම හරයට හරි ලෝකයේ ඉංග්‍රීසි බාෂාව කතා නොකරන නායකයින් විශාල සන්ක්‍යාවක් ඉන්නව.

  • @wasala2744
    @wasala2744 Месяц назад

    අපේරටේ නියමසිoහයෝ දැන් ඉන්නෙ...ඒකයි ඉන්දියාව ට අමාරු 😅
    තෙරුවන්සරණයි ඔබතුමාට බොහොම ස්තුති ..

  • @sunandasunanda9462
    @sunandasunanda9462 Месяц назад

    ඉංග්‍රීසි. වලින් රට. හදන්න පුලුවන්නම්..... ලංකාවේ ඉන්න.. ඉන්න ඉංග්‍රීසි ගුරුවරු ටික... දාපල්ලා පාර්ලිමන්ට් එකට....

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Месяц назад

    ❤මාක්ස්වාදියෙක් වෙන එක හොඳයි මල්ලියේ හොර තක්කඩි වෙනවට වඩා❤තමන් උපන් රට තමන් උපන් ජාතිය ඒ රටේ දරු පැටව් දුක් දුක් විඳිනවා බලන් ඉන්න පුලුවන්නම්❤❤උන් ඇවිල්ල තිරිසන් වාදය වෙන්න එපැයි❤තමන්ගේ රටේ දරුවෝ බඩගින්නේ මැරෙනකොට උන්ගේ දරුවෝ රජ සම්පත් දෙනවනං ඌ මොන වාදියෙක්ද මල්ලි❤අපි මාලි මාව වෙනුවෙන් පෙනි හිතනවා ඇත්තටම❤තමන් උපන් රටේ කෑලි කෑලි පිටරට උන්ට විකුණනවා නම් ඒකෙ මොන වාදයක්ද තියෙන්නේ ඕක බඩගෝස්තරවාදයනෙ බl❤ ඇත්තටම අපි එකතුව විය යුත්තේ රුසියාව සමග චීනය සමඟයි❤අනිත් උන්ට ඕනේ අනිත් රටවල් පාගල පෙලලා උන්ගේ බඩගෝස්තර රැකගන්න එක විතරයි❤

  • @prakashThilina-rf6nb
    @prakashThilina-rf6nb Месяц назад

    අනේ ඉන්දියාව බොහොම අමාරුවෙන් නටලා චත්තිස්ගර්වල ඉදලා වෙන පැති දක්වා තිබ්බ නක්සල් කැරලිකාරයෝ පාලනේ කරේ ඒ නිසා මාක්ස්වාදී කියද්දි ඇගයි හිතයි වෙන ඒවයි දනවා ඇති. කොහොමත් ඉන්දියාවට ටිකක් රිදෙන්න ඇති ලංකාවේ දියුණු උනොත් වෙන ප්‍රශ්නෙ ගැන .

  • @sajeedh2822
    @sajeedh2822 Месяц назад

    ලෝකේ හැම රටකම උන්ට ඒ ඒ රටවල භාෂාව සන්කෘතිය ලොකුයි... අපේ රටේ උන් ඒකේ අනිත් පැත්ත... උන්ට ලොකු පිටරටකින් එන ඕන මගුලක්

  • @Nihalhendahewa
    @Nihalhendahewa Месяц назад

    ඉන්දියාව කියන්නේ එකක්, නමුත් ඇත්ත හෝතූව තමයි, මේ වගේ දේශපාලන රැලි සාමාන්‍යයෙන් අල්ලපු රට වලටත් බෝවෙනවා. එහෙම වුණොත් මෝදි ලාට මේක දාලා යන්න වෙන භය ඇතිවෙලා තියෙන්නෙ.

  • @PremalathaGamagedra
    @PremalathaGamagedra Месяц назад

    උන කැමති අපි දුක ගින්න විඳින රටක් හැටියට

  • @uthpalawanna7586
    @uthpalawanna7586 Месяц назад

    ලෝකයේ රටවල් දෙසිය ගණනින්,ඉංග්‍රීසි කතාකරන නායකයින් ඉන්නෙ uk ,usa , canada ආදී රටවල් අතලොස්සක පමණයි.
    රුසියානු නායකයාද,ප්‍රංශය,ඉතාලිය,ජර්මනිය,ස්කොට්ලන්තය,ස්ස්විට්සර්ලන්තය ආදී බොහෝ රටවල නායකයින් කතාකරන්නෙ තම රටවල මව්භාෂාවෙන්.

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h Месяц назад

    මම රටවල හිටියා... බ්‍රිතාන්‍යය හැර අන් කිසිම යුරෝපා රටවල කිසිම රටතුල වැඩක් ඉංග්‍රිසියෙන් කරන්නෙ නෑ ඉංග්‍රිසි නාලිකා ප්‍රවෘති විකාශණ නෑ. එනමූත් ලංකාවෙ ඉංග්‍රිසි දන්න එක ඉහලකට යනකොට උවමනාවක්... ඉතාලියෙ ඉතාලි බසනෙ. නමුත්... උදා...එංගලන්තයෙ... ඇමරිකාවෙ වෛද්‍ය අංශයෙ පොතක් ලියුවොත් එම පොත ඉතාලියෙ ඉතාලි බසින්ද ප්‍රංශයේ ප්‍රංශ බසින්ද ස්පාඥ්ඥයෙ එරට බසින්ද ලෙස එම පොත එම සතියෙම වෙළඳ පොලට එනවා.. දැන් ලංකාවට සිංහල බසින් එය එනවාද නැත.. අප කුඩා මෙන්ම මිලදීගැනීමේ ශක්තියත් අඩු වෙළඳපලකි. ඉතිං එම පොත පරිහරණයට අප ඉංග්‍රිසි උගත යුතුය...... අනික අනුර සහෝදරයා වසර 30පමණ ප්‍රසිද්ධ දේශපාලඥයෙකි භාෂා ගැටලු තිබේනම් එය හදා නොගත් එක වරදක්නෙ.. දැන් කරන්න!.. මාලිංගට ඉස්සර ඉංග්‍රිසි බෑ සංගා තමයි උත්තර. දුන්නෙ. දැන් මාලිංග කඩු කාරයා නියමයි!! කාටත්භැකියි .. ඔව්වා ගැටලු නෙවෙයි...🧭🧭❤️❤️රැළි නංව නංවා මාලිමාවම දිනවමු. 2/3ක බලයක්.... එකමිටට..!!.රට අනුරට මයි!!!🎉

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 Месяц назад

    ඉංදීයාව දැනන් හාටීයා ලංකාවේ මෙහෙම දෙයක් වන බව කලින් ම

  • @Normaln2966
    @Normaln2966 Месяц назад

    ඉන්දියාවේ ඕනි අපිට මාක්ස් වාදි ලේබලය ගහලා, අපිට බටහිරයි තරහා කරන්නන .. හොදම දේ අපි ආර්තික වශයෙන් ශක්තිමත් වෙන එක.

  • @wasanthawijeratne2140
    @wasanthawijeratne2140 Месяц назад

    තනිකර මාක්ස්වාදී

  • @AmilaMedawatte
    @AmilaMedawatte Месяц назад

    අාර්ථිකය ගොඩයන්න සජිත් කන්ඩායම හැකියාව අැත

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 Месяц назад

    ලංකාව දෙස බලන්න පෙර. රටේ මිනිස්සුන්ට වැසිකිලි සාදා දෙන්න ඉන්දියානුවනි 🎉x

  • @Virajnambukara
    @Virajnambukara Месяц назад

    ඉන්දියාවෙ වත්මන් රජය බයෙන් ඉන්නවද දන්නෙ නෑ ඉන්දියාවෙත් සම්පූර්ණ මාක්ස්වාදී ආණ්ඩුවක් බිහිවෙයි කියල ලංකාවෙ ආදර්ශය අරගෙන

  • @KumariDias-yy6dj
    @KumariDias-yy6dj Месяц назад

    ඉංග්‍රිසි ඕනෙම නෑ.ලෝකයේ අපේ රටේ විතරයි සිංහල තියෙන්නෙ.ඒක බ්‍රෑන්ඩ් එකක් අපේ අනන්‍යතාවය සුරකින...අනෙක මංනම් හිතන්නෙ නෑ maths කර මෙතුමට english බෑ කියල

  • @SameeraSamanthilaka
    @SameeraSamanthilaka Месяц назад

    ඉතින් ඉංග්‍රීසි පුලුවන් අය ලංකාව හැදුවේ නෑනෙ. සිංහලෙන් කතා කරත් හරි තිරනේ ගන්නවනම් අපිට ඇති

  • @krishaniseneviratne9242
    @krishaniseneviratne9242 Месяц назад

    English speaking is not essential. Some world class leaders don't know English. We have to be in good with India and other countries. I appreciated lot in President Anura's knowledge and qualities more than English speaking.😊