Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Pinwath saminwahanseta mage namaskaraya wewa sadu.sadu sadu!!!
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
රූපයේ සත්‍ය ඔබ වහන්සේගේ දේශනා තුලින් මේ භවය තුලදීම දකිමි
පින් වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සාශන අම්බරයේ දිදුලන කනක් මිනක් සේ,පුන් 🌙 සේ සත් වයන්නට අමා දහම් ආලෝකය ලබා දෙයි සාදු සාදු සාදු
Garu swaminwahanseta budubawa lebewa. Niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya awaboda wewa
ගෞරණිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් නිවන් අවබෝය පිණිසම මේ පිං හේතු වේවා.
Gawrawaneeya swaminwahanselata mage namaskaraya wewa.sadu sadu sadu
පිංවත් ස්වාමින් වහන්සේට දිගාායු වෙිිවා 🙏
රූපයේ නිරෝධය මේ භවය තුලදීම දකිමි මම ස්වාමීන්වහන්ස
මේ දහම කාශ්‍යප හාමුදුරැවෝත් අවබෝධ කරගෙන උතුමි අාර්යන් වහන්සේ ලාට අපඥාස කරන සිත් දුරැවේවා..ගුරැ සවාමි න් වහන්සේ ගේ ගෞරවය ආරක්ෂා කර දීමට සිත් පහල වේවා..
කොත්මලේ කුමාරකස්සප හිමි පිලිබඳවද මෙහි දක්වා ඇත්තේ
හොදම දේශනාවක් .
නමස්කාර. වෙවා. සුවාමින්වහන්සෙට. 🙏
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි
❤
මෙය record කරන මහත්තයා අපිට පැහැදිලි ව ඇහෙන්නේ නෑ. හොඳට ඇහෙන ලෙස සකසනවා නම් ගොඩක් පින් සිදු වෙනවා.
සුවපත් වෙත්වා
ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
Sadu sadu sadu nirmala dharmaya hamotama avabodha veva !!!
❤❤ by to@@PrasadiniSamarasingha
ධර්ම දේශනා පවත්වන අතර තුර වන වෙළද ප්‍රචාරණ දෑන්වීම් නොකර සිටිනවනම් වඩාත් හොදයි.. මුදල් ඉපැයීම පරමාර්ථ කොට පවත්වන දේශනාවන් අතර තුර ඛණ්ඩනය කිරීම ඔබට අකශලයක් රැස්වීමටත් හේතු ව්ය හැකියි.. ස්වාමීන් වහන්සේ ගෙන් එය විමසා බලා කටයුතු කරගන්න.. නැත්නම් ධර්ම දානය ක් ලෙසට හිතල මේ කරන උතුම් කටයුත්තෙන් ඔබට අවැඩක් සිදුවිය හැකි යි.. තෙරැවන් සරණයි..
@@KumaAttanayake🙏 මුදල් ඉපයීමක් ගැන මෙහි අපේක්ශාවක් නෑ ස්වාමීන් වහන්සේගේ තෝරාගත් දේශනා තමයි පල කරන්න හිතුවෙ තෙරුවන් සරණයි !!!
සාධු !සාධු !"සාධු!!! ඔබ වහන්සේ පතන්නාවූ බෝධිය කින් නිවන් අවබෝධය ලබත්වා!❤
🎉🎉 🎉🎉 🎉🎉
🎉🎉🎉🎉🎉🎉
Vandaneeya, poojaneeya swamin vahanseta gaurawayen namaskara karami.Ithaama pahadiliva sathva pudgala bhawaya duru karaganna nivaradi pariyaya ithama pahadiliva puna punaa deshana kala. Wehesa vemin deshana kala. Meya type karana pudgalaya ema dharmaya ithaa hondin wataha gaththa. Pragunakala hakiyi. Yatha awabodhayata paminiya haki weyi yanu mage vishvasayayi. Mema bhawayedeema oba wahanseta nivanasaakshaath weva.
කොහොමද ඔබ කොහොමද
🙏🏻🙏🏻🙏🏻
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
රුපය දකිහ්නෙ මා කියල ගැනිම සුදුසුද?ගරු ස්වාමින් වහක්ස
වර්ණ රූපය ඇසට පෙනෙනවා විනා මට පෙනෙනවා යන්නක් නොවේ. එය මම හෝ සත්ව පුද්ගල බාවයයින් යුක්තව සිදු වන්නක් නොවේඔබ ඔබට පෙනෙනවා කියා සිතනවානම් ඔබ ඔබගේ ඇස කියා ගන්නවානම් ඔබ ඇස් ඇරගෙන සිටියදීත් පෙනීම ඇසට වර්ණ සටහන පෙනීම නැති කිරීමට හැකි විය යුතුය නමුත් ඇස් ඇර සිටියහොත් පෙනීම නුඹට නුඹට නවතාලන්න වලක්වන්න හැකිද ඉහිං මේ ඇසට පෙනීම වනාහී කෙනෙකුට පෙනෙනවා යන්නක් නොව ප්‍රසාද චක්කුසය සුදුසු පරිදි ඇත්නම් වර්ණ රූපයට නිශ්චය වන පරිදි පිහිටයිනම් පෙනේවි එය සත්ව පුද්ගල බවින් ශූන්‍ය වේ අනාත්ම හේතු පල දහම වේ
Wadak karanakota sound hariyata hadanna.
ස්වාමීනි , අපිට පුද්ගලයන් දර්ශනය වනවිට Ape hithe thiyana keles අනුව api theranaya karanawa me අහවල් kena ho me අහවල් deya kiyala.නමුත් api දකින්නෙ රූපයක් පමණයි නේද .mona sithiwilla athiunath eka සිතක් කියලා අවබෝධ wenawanam පංච upadanaskandaya nawathinawa නේද . පිළිතුරක් බලාපොරොත්තු wemi
@@sujiwachandimal3034 පිංවත් මහත්මයා දර්ශනය වෙනවා එහෙම නැත්නම් පෙනෙනවා කියන මේ කාරණාවේදී කිසි විටකත් පුද්ගලයන් දකින්නේ නෑ ඇසට වැටෙනවා කියන මේ වර්ණ සටහන වර්ණ මාත්‍රය පමණයි තිබෙන්නෙ වර්ණ මාත්‍රය අනාත්මයි සත්ව පුද්ගල නොවෙයි ස්කන්ධ පංචකයේ එක් අංගයක් තමයි රූපස්කන්ධය එහිලා චක්ඛු ප්‍රසාදයත් වර්ණ මාත්රයත් කියන මේ දෙකයි රූපස්ඛන්ධය යම් වූ සත්ව පුදගල බවක් අසවලාය කියන මේ දේ සිතුවිල්ලක් චෛතසික ධර්මයක් සංඥාව හෙවත් හඳුනා ගැනීම ලෙස ගන්නට පුලුවන් ඉතිං මේ හඳුනා ගැනීමත් රූපස්ඛන්ධයත් එකක් කොට දැකීම වෙන වෙනමම නොදැකීම කියන කාරණාව නිසා ඇත්තටම කෙනෙක් ඉන්නවා කියන මේ තැනෙනුයි සාමාන්‍ය පුද්ගලයා දකින්නෙ රූපයත් සංඥාවත් වෙන් වෙන් වශයෙන් විභාග කර ගන්නට දක්ශයිනම් ඒ සත්වයා පුද්ගලයා කියන දේ රූපස්කන්ධය හෝ සංඥාව කියන මේ කාරණා දෙකේම දකින්නෙ නෑ එහි අවිද්‍යාව දකිනවා
🙏🙏🙏🏵️🏵️🏵️🙏🙏🙏
🙏🙏🙏
Pinwath saminwahanseta mage namaskaraya wewa sadu.sadu sadu!!!
පින් වත් ස්වාමින් වහන්ස අවසර සසර වසනතූරූ නැණ නූවණ ඛූද්ධිය නිදුක් නිරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේ වා සත් පුරුෂ ඇසුරම ලැබේ වා උතුම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
රූපයේ සත්‍ය ඔබ වහන්සේගේ දේශනා තුලින් මේ භවය තුලදීම දකිමි
පින් වත් ස්වාමින් වහන්ස ඔබවහන්සේ සාශන අම්බරයේ දිදුලන කනක් මිනක් සේ,පුන් 🌙 සේ සත් වයන්නට අමා දහම් ආලෝකය ලබා දෙයි සාදු සාදු සාදු
Garu swaminwahanseta budubawa lebewa. Niduk nirogi suwaya lebewa. Siyalu lo wasinta may sath darmaya awaboda wewa
ගෞරණිය ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා. උතුම් නිවන් අවබෝය පිණිසම මේ පිං හේතු වේවා.
Gawrawaneeya swaminwahanselata mage namaskaraya wewa.sadu sadu sadu
පිංවත් ස්වාමින් වහන්සේට දිගාායු වෙිිවා 🙏
රූපයේ නිරෝධය මේ භවය තුලදීම දකිමි මම ස්වාමීන්වහන්ස
මේ දහම කාශ්‍යප හාමුදුරැවෝත් අවබෝධ කරගෙන උතුමි අාර්යන් වහන්සේ ලාට අපඥාස කරන සිත් දුරැවේවා..ගුරැ සවාමි න් වහන්සේ ගේ ගෞරවය ආරක්ෂා කර දීමට සිත් පහල වේවා..
කොත්මලේ කුමාරකස්සප හිමි පිලිබඳවද මෙහි දක්වා ඇත්තේ
හොදම දේශනාවක් .
නමස්කාර. වෙවා. සුවාමින්වහන්සෙට. 🙏
🙏🙏🙏 sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි
❤
මෙය record කරන මහත්තයා අපිට පැහැදිලි ව ඇහෙන්නේ නෑ. හොඳට ඇහෙන ලෙස සකසනවා නම් ගොඩක් පින් සිදු වෙනවා.
සුවපත් වෙත්වා
ගාම්භීර වූ ශ්‍රී සද්ධර්මය මුල මැද අග මනා ලෙස ගලපමින් දේශනා කිරීමෙන්ද අප ශ්‍රවනය කිරීමෙන් ද ධර්ම දානය පැවෑත් විමෙන් ද අප සියලු දෙනාට ම උතූම් වු නිවන් සම්පත් ලැබීම සඳහා හෙතුවෙවා තෙරුවන් සරණයි සාද්‍ර සාදු සාදු
Sadu sadu sadu nirmala dharmaya hamotama avabodha veva !!!
❤❤ by to@@PrasadiniSamarasingha
ධර්ම දේශනා පවත්වන අතර තුර වන වෙළද ප්‍රචාරණ දෑන්වීම් නොකර සිටිනවනම් වඩාත් හොදයි.. මුදල් ඉපැයීම පරමාර්ථ කොට පවත්වන දේශනාවන් අතර තුර ඛණ්ඩනය කිරීම ඔබට අකශලයක් රැස්වීමටත් හේතු ව්ය හැකියි.. ස්වාමීන් වහන්සේ ගෙන් එය විමසා බලා කටයුතු කරගන්න.. නැත්නම් ධර්ම දානය ක් ලෙසට හිතල මේ කරන උතුම් කටයුත්තෙන් ඔබට අවැඩක් සිදුවිය හැකි යි.. තෙරැවන් සරණයි..
@@KumaAttanayake🙏 මුදල් ඉපයීමක් ගැන මෙහි අපේක්ශාවක් නෑ ස්වාමීන් වහන්සේගේ තෝරාගත් දේශනා තමයි පල කරන්න හිතුවෙ තෙරුවන් සරණයි !!!
සාධු !සාධු !"සාධු!!! ඔබ වහන්සේ පතන්නාවූ බෝධිය කින් නිවන් අවබෝධය ලබත්වා!
❤
🎉🎉 🎉🎉 🎉🎉
🎉🎉🎉🎉🎉🎉
Vandaneeya, poojaneeya swamin vahanseta gaurawayen namaskara karami.
Ithaama pahadiliva sathva pudgala bhawaya duru karaganna nivaradi pariyaya ithama pahadiliva puna punaa deshana kala. Wehesa vemin deshana kala.
Meya type karana pudgalaya ema dharmaya ithaa hondin wataha gaththa. Pragunakala hakiyi. Yatha awabodhayata paminiya haki weyi yanu mage vishvasayayi.
Mema bhawayedeema oba wahanseta nivanasaakshaath weva.
කොහොමද ඔබ කොහොමද
🙏🏻🙏🏻🙏🏻
🌻🌼🌸🙏🙏🙏🌸🌼🌻
රුපය දකිහ්නෙ මා කියල ගැනිම සුදුසුද?ගරු ස්වාමින් වහක්ස
වර්ණ රූපය ඇසට පෙනෙනවා විනා මට පෙනෙනවා යන්නක් නොවේ. එය මම හෝ සත්ව පුද්ගල බාවයයින් යුක්තව සිදු වන්නක් නොවේ
ඔබ ඔබට පෙනෙනවා කියා සිතනවානම් ඔබ ඔබගේ ඇස කියා ගන්නවානම් ඔබ ඇස් ඇරගෙන සිටියදීත් පෙනීම ඇසට වර්ණ සටහන පෙනීම නැති කිරීමට හැකි විය යුතුය නමුත් ඇස් ඇර සිටියහොත් පෙනීම නුඹට නුඹට නවතාලන්න වලක්වන්න හැකිද
ඉහිං මේ ඇසට පෙනීම වනාහී කෙනෙකුට පෙනෙනවා යන්නක් නොව ප්‍රසාද චක්කුසය සුදුසු පරිදි ඇත්නම් වර්ණ රූපයට නිශ්චය වන පරිදි පිහිටයිනම් පෙනේවි එය සත්ව පුද්ගල බවින් ශූන්‍ය වේ අනාත්ම හේතු පල දහම වේ