Shani, the food you cook is as beautiful as it is tasty. I always think that your heart is even more beautiful. Thank you Shani for your efforts to help people who are trying to rise.❤❤
Thank you so much chef shani. I m always your best follower.And hoping to make this this for a business purpose.That going to be my first attempt. So please advise me if I'm making 50 numbers like you showed amount should I increase 4 times.instead of chocolate chips can I add cooking chocolate .please help me chef shani.
Hari pahadiliwa kiyala denawa godak watina video ekak. Business ekakata hadanawa nam kal thiyaganna hadanne kohomada kochchara kal thiyaganna puluwanda
රැල්ලට උයලා සල්ලි හොයන්න දගලන මිනිස්සුන්ට වඩා.. තමන්ගේ subject එක හරියට study කරලා අලුත් දෙයක් ලෝකයට දෙන්න උත්සහා කරන chef shani වගේ මිනිස්සු මේ ලංකාවට වටිනවා. ඔබව අගයනවා ඉහලින්ම ❤.
Bohoma sthuthi obata..❤🙏
Sahathika aththa!❤
❤❤
@@fathimaaida5313 1🙏🙏❤️
𝗔𝗣𝗔𝗧𝗔 𝘄𝗸𝘂𝗻𝗮𝗻𝗻𝗮 𝗴𝗮𝗻𝗻𝗮 𝗽𝘂𝗹𝘂𝘄𝗮𝗻𝗱𝗮
මං රැකියාවක් කරන අතරෙ කේක් හදන්න තියෙන ආසාවටත් එක්කම orders වලට කේක් හදන කෙනෙක්.කොහෙන්වත් ඉගෙනගෙන නෙවෙයි මුලින්ම හදන්න පටං ගත්තේ මිස්ගෙ video එකක් බලලා හදපු බටර් කේක් එකකිං.මුලින්ම හදපු දවසෙත් වැරදුනේ නෑ.අලුතෙන් හදපු හැම කේක් වර්ගයක්ම හැම කෑමක්ම මම හදන්න ඉගෙන ගත්තෙ මිස්ගෙ videos වලින්.ඔයාට ගොඩක් පිං.දිගටම අපි වෙනුවෙන් videos දාන්න.ආදරෙයි ඔයා ඉගෙනගත්ත දේ අපි වෙනුවන් මෙහෙම කියලා දෙනවට ❤.ඔයාට ස්තූති නොකලොත් මම කුහකයෙක්
@@isuriharshika2480 බොහොම ස්තුතියි ඔයාට. දිනෙන් දිනම දියුණුව පතනවා..❤️😍
තමන්ගේ රටේ තමන්ගේ මිනිස්සුන්ට හදවතින්ම ආදරේ කරන කෙනෙක්❤Tnx chef shani👍❤👍
හරිම ලස්සනයි මිස්.. මොනවා හරි හදන්න ඕනේ උනොත්.. මන් එකටම බලන්නේ මිස් ගේ රේසපි.. මිස් ගේ රේසපි ඒකට අද මන් කොණ්ඩ කැවුම් හැදුවා... ❤️❤️❤️
ඔයා දන්නවා viwers ලා මොනවද ඉල්ලන්නෙ කියල. ඒ වගේම viwers la vlog කරන අයගෙන් දකින්න ආස output එක මොකක්ද කියන එක ඔයා හොදින්ම දන්නවා. ඒ වගේ කීපදෙනයි මට youtube එකේ මුන ගැහිල තියෙන්නෙ.. ඔයා ඉන් කෙනෙක් chef.. Thank you very much for yr pleasing personality as well as descriptive explanations ...❤❤
ඔබ නම් හරිම හොඳ චෙෆ් කෙනෙක්. ඔබට වැඩි වැඩියෙන් හරි යන්න ඕනේ..❤
Aniwa..❤
සුපිරි ....තව කෙනෙක් ට නැගිටින්න මග පෙන්වීමක් කරන එක ...විශිෂ්ඨ යි...දිගටම ..මේ වගේ වීඩියෝ ...කරන්න...❤️🙏🙏
බොහොම ස්තුතියි ඔබ තුමියට. මන් හැදුවා හරිම රසයි. පැහැදිලිව කියලා දෙනවට ස්තුතියි 🌹🙏
♥️🥰
හරිම රස පාටයි 😋try කරන්න ම ඕනේ recipe එකක්. විකුණන්න තිබුනොත් අනිවාර්යෙන් අරන් කන්න හිතෙනවා.ඒ නිසා මේක කරන් යන්න කැමති අයට TRY කරන්න පුලුවන් සහ RECIPE එක පැහැදිලිව පිළිවෙලට කියලා දීලා තියන නිසා වැරදෙන්න නම් ඉඩක් නෑ..ජය වේවා chef shaniiiii🙏
🥰♥️
මේක නම් හරිම වටින vedio එකක්,Thank you chef Shani ❤
ඇත්තටම ගොඩාක් වටිනවා 😊❤❤❤❤
🌼😊⚘️❤️
Best chef ever!!!! best cooking channel,
Oyanam Hari hondai phadiliwa kiyala denawa eka apita sathutui oyata jayama wewa
රටින් පිට හිටියත් තමන්ගේ රටේ අය ගැන හිතල මෙහෙම පැහැදිලිව කියල දුන්නට මිස් ඔයාට හුඟක් ස්තුතියි. අද තරගෙට දුවනවා මිසක් ගුන ගරුක කම මිනිස්සු ලග අඩුයි . 13:35 13:35
🙏🙏🙏
ගොඩාක් වටිනා වීඩියෝ එකක් .chef shani .thank u.❤️❤️❤️
Shani, the food you cook is as beautiful as it is tasty. I always think that your heart is even more beautiful. Thank you Shani for your efforts to help people who are trying to rise.❤❤
හරිම ලස්සනයි ගොඩක් වටිනවා ස්තුතියි දුව
🥰♥️
මේවගේ තව වෙළඳපොලට දාන්න පුලුවන් කෑම වර්ග අලුත් විදියට කියල දෙන්න. ඔබ තුමියට බොහෝම පින්🙏🙏🙏
බොම ස්තුතියි ❤❤❤❤❤
Man ada heduwa chef harima rasai... thank you 1st time heduwe me recipe ekata
Very precious. Thank you so much.
Thank you too!
අනේ බොහෝම ස්තුතියි 🙏🙏❤❤ ගොඩාක් වටිනවා ❤❤
Rasa patai akke.oyage wadanam supiri.aththatama hadanna Leslie.math hadanawa.❤❤❤❤❤❤❤
♥️⚘️
Chef mn meka babage bday ekata iye heduwa. Gedara kanna nisa mn chocolate chips hodata demma. Thawa mn butter melt karala gaththe. Harima rasai chef. Thank u me wage dewal apita kiyala denawata. Mn clz gihin cake igena genath thiyenawa. Eth miss tharam behediliwa kawruwath kiyala dila ne miss. Bohoma pin 🙏🙏🙏
හැමදේම ලස්සනට කියා දුන්නා වගේම මේ අරන් තියෙන cup වල size එක, මේ resipi එකට cup කීයක් හදාගන්න පුලුවන්ද කියන එක සහ මේක කොච්චර දවසක් කල් තියාගන්න පුලුවන්ද කියන එකත් කිවුවා නම් ගොඩක් වටිනවා.ඔබතුමියට ස්තූතියි ❤️
ඒක දැනගන්න ඕනේ නම් හදලම අත්දැකීම ගන්න
හැමදේම කියලා දුන්නාම ඔයාල හදන්නේ නැහැ නේ 😁
Very helpful video. Thanks for sharing. All the recipes are so good and yummy.
🌼🌼
Brownies mila කොහොමද
Akkage brownie recepie ekata thamai man brownie hadanne. Man cakes orders karana kenek. Hemoma brownies rasai kiala kianawa. Thank you so much akka❤
Dr ekak denne kiyada oya
Thank you so much ❤🎉God Bless!!!!
බොහෝම ස්තූතියි. මේවගේ තව විකුනන්න පුලුවන් විදියෙ කෑම recipe දෙන්න..
මට නං මේක ගොඩක් වටිනව. බොහොම ස්තුතියි.
♥️
Miss oil wenuwata butter diya krl ganna puluwanda
හරිම පැහැදිළියි. බොහොම ස්තූතියි ❤
Thank you chef. Mamath ada haduwa harima rasata me wage lassanatama awa.. 🙏🙏
❤️
ඇත්තටම හුගක් වටිනවා ❤
♥️🥰
I have made this brownie ❤ it was so tasty thank you so much❤
Most welcome 😊
Niyamai chef. Supiri wadak. Adarei godak ❤❤❤❤
Thank you chef ❤🌹.budusaranai 🙏
🙏🙏🙏
Thank you very much❤️ darling chef Shani, & advises, motivation too
My pleasure 😊
Godk hoda adahas dena etha hoda chef kenek.. Oyta godk sthithiii.. Dinen dina diunu wewa..
මටත් අද ඉදන් ඕඩර් ආවා ශොප් එකකට දාන්න.ඉතින් ගොඩාක් වටිනවා මිස් මේ විදියට දෙන්න හදනවා මම
කීය ගානෙද ඔයා එකක් විකුනන්නේ
@@nadeekasandamali108 මම දෙන්නේ 350
Oyata budusaranai mis.tnx apita me dewal kiyala dunnata
ගොඩක් වටිනවා chef sanii thank you me video ekt
ගොඩක් වටින video එකක්.ගොඩක් ස්තූතියි ❤
You are wonderful lady .Thank you chef shani
Very important .Thank you Chef shani❤❤❤❤❤
වීඩියෝ එක නං super අක්කේ🌹🌹🌹 අනේ මට ටිකක් කියනවද මේක කොච්චර කාලයක් තියා ගන්න පුළුවන්ද කියලා විකුණන්න දානවනං😍🙏🙏🙏thank u akka
Matat denaganna one
Mewa dawas kiyak wage kal tiyaganna puluwan da? Cake kali hadala shop walata danawa nam ewata kal tiyaganna mona hari danna oneda?
Thank you miss oyge me vedio ekn mta gdk udaw una business ekk Karanna. 🎉
@@akkiyaimalliyai 🥰❤️
අක්කි...ඔයාගෙ recipe එක try කලා අනේ ඔයාට ගොඩාක් ...ස්තුතියි ඒක හොදටම ආව ❤😍 ඔයාගෙ හැම වැඩක්ම success වෙන්න කියල ප්‍රාර්ථනා කරනව අක්කි මණිකෝ 😘😘
Me recipe eken foil cup kiyakata hadganna puluwn da
Akke oil wenuwata butter ganna pluwan neda melt karala
🌸❤️
Hoda watina deyak godak pin mista
♥️🌼
Thank you miss. Oyata godak pin ❤
Thanks dear ♥️🌷
You are so welcome!
Miss aththatam pun mehema wadasatahanak karana ekata🥰🥰🥰🥰🥰
Akki eka cup ekakata daapu pramanaya kochchrakda
Thank you for your big heart ❤
My pleasure 🙏
Thank you chef. ❤️ ❤️ Oya wage kawruth na. ❤️❤️❤️🌹
😊
Oya godak watina adahas wagema honda dewal kiyala denawa .thank you jp
Thank you so much chef...❤
Most welcome 😊
Harima wedagth chef thank you very much
Most welcome 😊
Thank you so...much ❤❤
♥️
Excellent. For advice
Thank you so much chef shani. I m always your best follower.And hoping to make this this for a business purpose.That going to be my first attempt. So please advise me if I'm making 50 numbers like you showed amount should I increase 4 times.instead of chocolate chips can I add cooking chocolate .please help me chef shani.
Wow Great 👍❤️
Thank you ♥️
Hari pahadiliwa kiyala denawa godak watina video ekak. Business ekakata hadanawa nam kal thiyaganna hadanne kohomada kochchara kal thiyaganna puluwanda
Me foil box ganna thanak recommend karannako miss
Absolutely very useful great vlog Thank U so much Chef 🙏👍👌🤩🤗
Thank you ♥️
Miss mekata oil wenuwata butter use karanna puluwanda Ganna puluwan nam kocchara pramanayak danna onee
Oya harima hothae akka. Mama paris enna. Oyaga recapi mama babalata hathanawa.oyata jesus pihitae ❤
Thank you dear
Dawas kiyak thiyaganna puluwanda? Ekaka watinakama kiyak witharada chef?
Okata uththara video eke thiyanawane..dawas 5k wage puluwan..♥️
ගොඩාක් වටිනවා මිස්.
🥰
Butter melt karala gaththata kamaknadda. Gram kochcharak ganna onida
Very nice - thank you.
Thank u somuch❤
You're welcome 😊
Thank you ❤❤❤
🥰😊
හිත හොද ඔයාට හැමදාම හරියන්න ඕනි
ගොඩක් වටිනවා thanks miss ❤
ස්තූතී චෙෆ්❤❤❤
Excellent 🎉 ❤ 😂
Harima lassanai thanks, eka dakkama hadannama hithenawa
Hadanna ane..🥰
Baking powder hari baking soda hari one nadda anunty
One na daruwo..😊
Good job ❤
♥️🥰
Dawaskiyak thiyaganna puluwanda dear ❤❤❤❤❤❤
Thanks..kiyala denawata..❤..Miss, foil cups wala lid eka oya lid eka mata hambawela na..Miss online order karana page eka kiyanna pls
Amazon eke thiyanawa.." mini square foil cups " kiyala search karanna..ona tharan, eka eka patin thiyanawa..♥️
@@cookingwithchefshani kisima loba kamak nathuwa keewata thanks..thanks..❤️
Chef mewa oven ekata daddi oven eke thattu dekata danna barida eka para godak hadaganna puluwan widiyata
Miss meka hadala kochchara kal thiyaganna puluwanda ? Please reply ekak denna
සතියක්_ දවස් 10ක් වගේ
ගොඩක් ස්තුතියි 🌷❤️
Aththatama gidak watinawa
Digatama may wage business ekakata hodha video danna
තමන්ගෙ උත්සාහයෙන් නැගිටින්න වෙර දරන කාන්තාවනි,මේ ඔබේ වාරයයි.....❤❤
🤣🥰
ඒක නං ඇත්ත. මේ වගේ කියල දෙනකොට තමන්ගෙ අදහස් එහෙමත් එකතු කරගෙන ස්වයං රැකියාවකට මුල පුරන්න පුලුවන්.
God job akki...❤️ oil wenuwata magarin danna puluwanda?
Thank u darling😍😘
Welcome 😊
Thanks chef.mata easy fondant recipe ekak hadana hati kiyala dennako
ගොඩක් ස්තූතියි.
Thank you so much ❤
මත් ආසයි ඉගන ගන්න
Meka kochchara kal thiyaganna puluwanda chef..fridge eke dala thiyanna onida.apita hadala thiyagena vikunnanna puluwanda? Shop ekakata wage dala
Meke Cooking Oil wenuwata butter melt krla dammta kmk ndda dr
මගෙ අනිත් රෙසිපිය ගන්න, බටර් දාන්න ඕනෙ නම්..♥️
ඇත්තටම හරිම වටිනවා
ගොඩක් වට්නවා ❤❤❤❤
🌼😊