වයර් ජොයින්ට් කිරීම,ටර්මිනේශන් තැබීම සහ බවුත් කිරීම Wire joint, Termination & Soldering

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 78

  • @SLbreakingnews7257
    @SLbreakingnews7257 Месяц назад

    ඔබතුමාගේ චැනල් එක ගොඩක් වටිනවා. වීඩියෝ දික් උනාට කමක් නෑ කරන්න පුළුවන් උපරිමයක් කරන්න බලන්න. ඔබ දන්නා කරනවා සමාජය වෙත බෙදාහරින්න . ඔබතුමා ඉගෙන ගත් ද තවත් පුද්ගලයකට ඉගෙනීම . බෙදා හැරීම තමයි ඔබතුමා ලබන ලොකුම භාග්‍යය තවත් තැන්වත් ඔබතුමා දැනුමෙන් ප්‍රගුණ වෙන්න කියා මා පාර්තනා කරනවා. ඔබට විවේචන එල්ල කිරිම එක සාමාන්‍ය දෙයක් නොමැති ඉදිරියටම ගමන් කරන්න

  • @ashaninduwara6763
    @ashaninduwara6763 Год назад +3

    මේ youtube channel එක දැනුම් සාගරයක්. ගොඩක් ස්තූතියි ඔබතුමා මේ කරන සේවයට.. ❤️❤️ නොදන්නා දේවල් බොහොමයක් ඔබතුමා නිසා ඉගෙන ගත්තා .ඉදිරියටත් මේ විදියට වීඩියෝ කිරීමට ඔබතුමාට ශක්තිය ලැබේවා ❤️

    • @powersrilanka3390
      @powersrilanka3390  Год назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷 ..මම අගයකරනවා ඔබතුමාගේ කරුණාවන්ත භාවය ස්තූතියි

  • @mohamednaushard6652
    @mohamednaushard6652 3 года назад +4

    ආයුබෝවන් මම ඊයේ තමයි subscribed උනෙ ඔබතූමා කරන වැඩ සටහන වටිනවා👍

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ඔබගේ කමන්ට් එක මට සතුටක්❤️❤️🙏ජයවේවා

  • @dipika.herath5530
    @dipika.herath5530 2 года назад +1

    ගොඩක් වටිනව සර්. මම දිගටම වීඩියෝ බලනව. ස්තූති සර්

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @tharindumaduwantha1023
    @tharindumaduwantha1023 2 года назад +1

    channel eka nm supiri coure ekakata gihin egana gannawa wage hamadema kiyadenawa . digatama videos danna . thankyou verymuch

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @bumuthuhasheethana7048
    @bumuthuhasheethana7048 3 месяца назад

    Godak watinawa api wage aluth ayt. Thank a lot..

  • @udayangaprasath9967
    @udayangaprasath9967 2 года назад +1

    videos එක සුපිරි...❤️‍🔥

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @Darshana.284
    @Darshana.284 3 года назад +3

    Sir සමිපුර්න ගෙදරක බල්බ. පෑන්. ප්ලග් පොයින්ට් වතුර මොටර් නිවසක සියලු දේවල් වයරින් කරන විඩියෝවක් කරන්න අපිට ගොඩක් වටිනවා අපි බලා ඉන්නවා එ වගේ විඩියෝවක් දානකන්..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      මහත්මයා අනේ මාත් එක්ක තරහ වෙන්න එපා....හවුස් වයරින්නම් මට කරන්න වෙන එකක් නැතිවෙයි මම උත්සාහ දරන්නම්. මොකද මම මගේ සේවකයන් දාල වැඩ කරගන්නේ... ඒතැන් බලන්න යනවා මිසක් වීඩියෝ කරන්න හැකියාවක් නෑ....පුලුවන් දෙයක් කියල දෙන්නම්

    • @hashansameera2763
      @hashansameera2763 3 года назад +1

      @@powersrilanka3390 puluwan kenek hitiyanbam video karawanna thibba

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      පුලුවන් උදව්වක් මේක ගැන සලකලා බලලා කරන්නම්

  • @sahandilshan7672
    @sahandilshan7672 3 года назад +2

    bohoma sthuthi..🙏👍 godak watina video ekak😍 digatama karanna yanna.. video diga wunata kamak na.. godak hodata kiyala denawa.. jaya wewa.❤❤

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +2

      ඔබ වගේ එක්කෙනෙක් දෙන්නෙක් හෝ හොදට ඉගෙන ගන්නවානම් මට ගොඩාක් සතුටුයි....ස්තූතියි දිගටම රැදීසිටින්න මහත්මයා ❤️❤️❤️

    • @sahandilshan7672
      @sahandilshan7672 3 года назад +2

      🙏🙏♥️♥️😍😍

  • @ChamindaUswattaliyanage
    @ChamindaUswattaliyanage Год назад

    Godak wadagath

  • @nishanpgs
    @nishanpgs 2 года назад

    patta watinawa .niyamai

  • @thilak9443
    @thilak9443 Год назад

    බොහොම ස්තූතියි පිං

  • @thejaherath9665
    @thejaherath9665 4 месяца назад

    Very good job. We can have some idea.

  • @pradeepmadhusanka8562
    @pradeepmadhusanka8562 3 года назад +1

    Aththatama godak watinwa mn me lagadi me chanel ekta subscribe une mn okkoma video tika balagena yanawa hodata pahadili karala denwa video diga unata kisima prashnyak na matanm welawa yanwa therenneth na hariyta iganagnna e vodihata hoda pahadili kireemak thiyenn ona oyta jaya wewa. budu saranai...

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      බුදුසරණයි ජයවේවා මහත්මයා....ස්තූතියි ඔබවගේ මිනිසුන්ට තමා මම කැමති.... දිගටම රැදීසිටින්න මහත්මයා..

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +2

      මෙහෙම කවුරුත් කියල දෙන්නේ නෑ තමාගේ දැනුම අපේ මිනිස්සු කැමති නෑ වෙන කාටවත් දෙන්න.ඒක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි... යූටියුබ් ගත්තොත් එක්කෝ එකෙක් ඉන්දියන් වීඩියෝ බලලා ඌ දන්නෙත් නෑ කියල දෙනවා...(ලංකාවේ ප්‍රබල චැනල් එකක් මගෙ කැපෑසිටර් වලින් විදුලිය ඉතිරි කර ගන්න වීඩියෝවේ මගෙන් අහන කමන්ට් එකක් තියේ)එව්වා ශෝට් මොකද එයාල ඒකෙන් වෙනදේ දන්නෙත් නෑ ෆීඩ්බැක් දන්නෙත් නෑ කාරනේ විතරක් කියල දුන්න ගියා... අපේ මිනිස්සු ආස ඒවට ඉලෙක්ට්‍රිකල් කියන්නේ මහසාගරේ වගේ දැනුමක් මමත් තව තවත් ඉගෙන ගන්නවා මම ඉගෙනගන්න දේ ඔබත් එක්කත් බෙදාගන්නවා ඒකයි මගෙ විනෝදාංශය...

    • @pradeepmadhusanka8562
      @pradeepmadhusanka8562 3 года назад +1

      Aniwaryenmaa

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 года назад +1

    X Sam ekedi ape Auda apita pawichchi karanna barida

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      පුළුවන් මහත්මයා ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @yasanthalankanath677
    @yasanthalankanath677 2 года назад +1

    Godak kamathan balanne sri

  • @isurujayaweera5848
    @isurujayaweera5848 3 года назад +1

    Hoda wadak sar

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +2

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏

  • @homekachTV
    @homekachTV 3 года назад +1

    Supiri sar

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @alwis372
    @alwis372 11 месяцев назад

    thank you good job

  • @manjulaelectronic706
    @manjulaelectronic706 2 года назад +1

    Oya bedana danumata api wada nayagathi sir cauru monawa kiuwath Loki pinak obathuma karanne

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @PriyanthaKumara-mh6tm
    @PriyanthaKumara-mh6tm 4 месяца назад

    Stuti oba tumata pothak labadanna puluwanda

  • @himansarandhinu1561
    @himansarandhinu1561 3 года назад +1

    Supiriiiiiiiiiii

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @jeewanthajayamal3941
    @jeewanthajayamal3941 3 года назад +3

    Pannel board ගැන වීඩියෝවක් කරන්න පුලුවන්ද....

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏 ඉදිරියේදී කරන්නම් මහත්මයා

  • @janithprabhanuka
    @janithprabhanuka 3 года назад +1

    නියමයි

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @upuldinesh5201
    @upuldinesh5201 2 года назад

    Thanks ser

  • @thilaksamarasiri6423
    @thilaksamarasiri6423 2 года назад +1

    Good

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @KVijedhiran
    @KVijedhiran 3 месяца назад

    Aia xj 3 d akagna kiala thanawatha

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 года назад +1

    Wire එකක් loop කරන හැටි වීඩියෝ එකක් කරන්න සර්

  • @chandrahetti8714
    @chandrahetti8714 3 года назад +2

    Sir.please do a ats panel.

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      Ats එකක් ඉදිරියේදී කරන්නම් මහත්මයා ස්තූතියි දිගටම රැදීසිටින්න

  • @sajeevapadmasiri2147
    @sajeevapadmasiri2147 2 года назад +1

    Thank you...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад +1

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @hadkithsiri9803
    @hadkithsiri9803 3 года назад +2

    Good UAE

  • @manjulaelectronic706
    @manjulaelectronic706 3 года назад +1

    Thanx sar bs

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තුතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @Sihina-cu6gt
    @Sihina-cu6gt 2 года назад

    ඉන්ඩිකේට් බල්බයක් සහිත ප්ලග් එකක නිව්ට්‍ර්ල් පේස් දෙකම පෙන්නුම කරනව, ඒ උනාට ඒ ප්ලග් එකට මොකක් හරි උපකරණයක් සම්බන්ධ කරල උපකරනයේ ස්විචය ඔන් කලාම ප්ලග් එකේ ඉන්ඩිකේට් බලබයත් නිවෙනව ඒ වගේම උපකරණය වැඩ කරන්නෙත් නෑ. බේකර් එකේ හෝ ට්‍ර්ප් ස්විචය ඕෆ් වීමක් වෙන්නෙත් නෑ. ඒ බේකර් එකට අයිති බල්බ ප්ලග් ඔක්කොම හොදින් වැඩ කරනව.
    වෙන පලග් එකක් සම්බන්ධ කරල බැලුවත් වෙන්නෙ ඒ සිද්දිමයි.
    මොකද්ද වෙලා ඇත්තෙ? නිව්ට්‍ර්ල් එකේ අඩුවක්ද මේ පෙන්වන්නෙ?
    හැබැයි අර ඉන්ඩිකේට් බල්බයේ දැල්වීමෙ අඩුවක් පෙන්වනව අනිත් ප්ලග් වලට වඩා.
    කොමන්ට් එක දිග වැඩිවුනා විස්තර කරනකොට. සොරි.
    මට මේක හොයාගන්න විදිය කියල දෙන්න. උදව් කරන්න please .

  • @sanka6757
    @sanka6757 3 года назад +2

    PLC ගැන වීඩියො මාලාවක් කරන්ඩ බැරිද.
    🙂🙂🙂

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад +1

      කියලදෙන්නම් මහත්මයා ඉස්සරහට දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @Darshana.284
    @Darshana.284 3 года назад +1

    ඩිබි බෝඩිඑකටම සවිකරන මීටරයක් තියෙනවාද නිවසටඑන විදුලිය සහ අපි බාවිතා කරන විදුලිය වොල්ටි ගාන බලා ගන්න පුලුවන්

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ඔව් මහත්මයා mcb type වෝල්ට් මීටර් හා වොට් මීටර් ඉලෙක්ට්‍රිකල් බඩු ශොප් වලින් ගන්න පුලුවන්

    • @Darshana.284
      @Darshana.284 3 года назад +1

      මම.විඩියෝවක් දැක්කා mcb වගේ ඩිබි එකටම හයි කරන්නේ එක ඩිජිටල් ඩිස්පේලේ එකක් තියෙන්නේ.මෙින් ස්විචි එකටත් ඉසරහයින් හයි කරේ එයා..ඒ විඩියෝව කරේ වෙන රටක වයරින් එකක් කරන ගමන් එහේ සිස්ටම් එකට

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      මෙහෙත් තියෙනවා මහත්මයා ගන්න හැබැයි ගොඩාක් ප්‍රසිද්ධ නෑ...හැමෝම අතරේ දන්න කෙනා දාන්වා හොටෙල් වලට වගේ බහුලව ගන්නවා...

  • @maduwamadusanka6405
    @maduwamadusanka6405 3 года назад +1

    Ela

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න ❤️❤️❤️🙏🙏🙏

  • @ruwankumara6048
    @ruwankumara6048 Год назад

    💯👌

  • @morwaththamudiyansedarshan7245
    @morwaththamudiyansedarshan7245 5 месяцев назад

    ❤❤❤

  • @chamilayasas4871
    @chamilayasas4871 3 года назад +1

    ATS gena Krnn puluwand

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      කියලදෙන්නම් මහත්මයා පුලුවන් ඉක්මනින්

  • @sandamalijayakody2932
    @sandamalijayakody2932 3 года назад +2

    💐💐💐

    • @powersrilanka3390
      @powersrilanka3390  3 года назад

      බොහොම ස්තූතියි ❤️❤️❤️

  • @lasanthasenaka4333
    @lasanthasenaka4333 Год назад +1

    Vacancy තියේද

  • @yasanthalankanath677
    @yasanthalankanath677 2 года назад +1

    Lankawa kollo serama goda yanne oni Anne manussa kame

  • @dilimax4662
    @dilimax4662 2 года назад +1

    Oyge whtsp nm eka denna..

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      කාර්‍යබහුල වැඩිකම නිසා නම්බර් එක ලබාදීමට නොහැකී මහත්මයා ...

    • @powersrilanka3390
      @powersrilanka3390  2 года назад

      ස්තූතියි මහත්මයා දිගටම රැදීසිටින්න 😍😍😍❤️❤️❤️🌷🌷🌷

  • @pradeepniroshan6764
    @pradeepniroshan6764 Год назад

    Good