Waru Nagen Sitha Karaoke (Without Voice) වාරු නැගෙන් සිත කැරෝකේ

Поделиться
HTML-код
  • Опубликовано: 26 дек 2024

Комментарии • 26

  • @honeybirdskaraoke
    @honeybirdskaraoke  2 года назад +5

    (වාරු නැගෙන් සිත වීරිය එන්නට
    අතුරේ යනෙනා ගමනේ
    හීන් සීරුවේ පහල බසින් පුත
    ගොම්මං අඳුරයි මග එන්නේ)//
    (මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු
    නිරතුරු දෑසින් මතුවෙන්නේ)//
    සිතේ තියෙන දුක නෙතින් දරාගෙන
    කවදා සැනසුම් ලැබගන්නේ
    වාරු නැගෙන් සිත...
    (මව්පිය දෑතේ සවි බල සිඳීලා
    ජීවිතයේ මේ සැන්දෑ යාමේ)//
    සුහුඹුල් දෑතට වරම් ලැබීයන්
    පෙරුමන් පුරනා සංසාරේ
    වාරු නැගෙන් සිත...//

  • @sihinaparadisaya1657
    @sihinaparadisaya1657 2 года назад +3

    සුපිරි

  • @dushanasanka9707
    @dushanasanka9707 2 года назад +1

    කැමතිම සින්දුවක් නියමයි

  • @Invasion128.
    @Invasion128. Год назад +1

    අය්වෝගෙ බේස් පාට් එලෙසම❤❤❤❤

  • @roshanbaddage3835
    @roshanbaddage3835 2 года назад +1

    සුපිරි නියමයි

  • @SampathJayawickrama-t3r
    @SampathJayawickrama-t3r Год назад

    ❤සුපිරියි

  • @romeshfernando5031
    @romeshfernando5031 3 месяца назад

    එර්නි මාස්ටර්ගේ බෙස් පාරවල්🖤🖤🖤☠️

  • @nishanwalisingha5788
    @nishanwalisingha5788 2 года назад

    සුපිරි බ්‍රදර් ජයවේවා

  • @percyariyarathna9426
    @percyariyarathna9426 2 года назад

    Niyamai...jayaveva.!

  • @sanjeewameladyflashsanjeew2952
    @sanjeewameladyflashsanjeew2952 Год назад +1

    මම ආසම 🎶 ගීතයක්

  • @heshaniwijewardana6113
    @heshaniwijewardana6113 2 года назад

    Super brother ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @arunafernando7775
    @arunafernando7775 Год назад

    Maarai .niyamai

  • @netthairugalbandara1362
    @netthairugalbandara1362 4 месяца назад

    Beass gaiya❤❤❤❤

  • @ruwanmarie706
    @ruwanmarie706 2 года назад +1

    Good job, thanks 🙏❤️

  • @swapclal4946
    @swapclal4946 8 месяцев назад

    Seraatiyen api yaben

  • @SwaShakthi770
    @SwaShakthi770 8 месяцев назад +2

    ඔය බේසට පිස්සුද බලන්නකො❤❤❤❤

  • @sanjayaudaya8054
    @sanjayaudaya8054 2 года назад

    Ane ...sansara sewanella lesa a pathala, sinduwe trk aka dannako.youtube ake dapu awa akkakwat pehedili nee. Jaya wewa oyage trk mara pehedili

  • @Invasion128.
    @Invasion128. Год назад +1

    ❤❤❤

  • @sudeshsameera9161
    @sudeshsameera9161 2 года назад

    Super 👌 👏 💪❤️.
    ෂෙල්ටන් මුතුනමගෙ මහත්මයාගෙ
    (සමාව ඉල්ලා song ) එකත් දෙන්න බලන්න Brother ඔය ගැමිිමටම.
    HONEY 🐦 BIRDS.🌹🌹🌹🌹

  • @hollywoodmovie-ds7fw
    @hollywoodmovie-ds7fw 8 месяцев назад

    Sahara

  • @AmalChandan
    @AmalChandan Год назад +1

    කව්ද මේ bass ගහන්නේ.., super..,

    • @AmalChandan
      @AmalChandan Год назад +1

      කව්ද මේ baas කන්නා.. Super ගැහිල්ල., ❤️❤️❤️❤️

    • @komeshshalitha419
      @komeshshalitha419 9 месяцев назад

      Gayan Fernando baking flashback

    • @hollywoodmovie-ds7fw
      @hollywoodmovie-ds7fw 8 месяцев назад

      Sahara

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 Год назад

    ⭐⭐⭐🏵️🏵️🌟🌟🌟

  • @asankamanathunga7307
    @asankamanathunga7307 17 дней назад

    ruclips.net/video/7OKXxSzaG7I/видео.htmlsi=PfFWO3QxObV29tAh