@@hellion6737 degollangema kona kpnwa . wenasak ne unge .... hitler ge kale hitpu muslim aya den ne .ethkot hitpu aya hari hodayi ..... ethkota iranaye hitpu muslim genu ega wehenna ende ne ... hri hodayi .... hitler meruwe threat ekak una aya witryi ...
Good explanation, but the main reason for 2022-2023 Russian- Ukraine war is that the Ukraine joints to NATO!! And Russia saw it as a threat to its security.Ukraine did it inorder to decrease the Russian influence!!🙁🙁
here lot of them have not idea about truth i am the one of soldier who fight war in sri lanka. russian never help us.. that human right case had fill . here our politician not did right things... we need correct our mistekes ..
රැසියවට ජයවේවා💖🇷🇺🇱🇰💖
මම නොදැන හිටපු වැදගත් කරුණු ගොඩක් ඉගෙන ගත්තා❤
Ukrain Russia conflict history එක ගැන ගොඩක් දැනුවත් වුනා .
Thanks.
ලෝක දේශපාලනය ගැන ඉතා හොඳ අධ්‍යයනයකින් පසු ඉදිරිපත් කල වැඩසටහනක්.ස්තුතියි
නැණස ඔබගේ නාලිකාවෙන් වියට්නාම් යුද්ධය පිළිබඳව වීඩියෝව ඉතාමත් හොඳයි .ඒ වාගේම කොරියානු යුද්ධය පිළිබඳව සම්පූර්ණ වීඩියෝවක් කිරීමට හැකි නම් ඉතාමත් වටිනවා.❤
අනිවාරෙන් මේ යුද්දයේදි රුසියාව යුක්කේනයේ අවසානය කරාවි යුක්කේනය පරිස්සම් වෙයන් ජය වේවා රුසියාවට
@@kurger100 obata sahena waradila .... Hamadama e e Jathin karala thiyenne e Aya Mula idanma karapu kiyapu dewal thamai ....
අපේ සෝම හාමුදුරුවෝ රවට්ටලා සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගෙනල්ලා කුමන්ත්‍රණකාරීව ඝාතනය කරපු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රුසියන් කාරයොන්ට අපේ පක්කලි සිංහලයෝ හුරේ දානවා. උලන්බටෝර් වල තිබුණු ලොකුම ආරාමෙට ගිනි තියලා විනාශ කරලා දැම්මේ ස්ටාලින් කියන කාලකන්නියා. නිදහස් බෞද්ධ දේශයක් වුන Tibet දේශය බලහත්කාරයෙන් ඈදාගත්තේ චීන්නු. ඇමරිකාව මොනවා වුනත් අපේ වල්පල පියනන්ද හාමුදුරුවන්ගේ ලොස් ඇන්ජලීස් වල ධර්ම ප්‍රචාරයට වචනෙකින්වත් බාධා කරේ නෑ.
@@rakithaheenatimulla5034 eka aththa england wage ratawaluth ekale idanma kere anith ratawal wattapu eka
@@kurger100 ³
බලාන හිටපන් 🤣🤣
උන් කොහොමත් නාසි බන්.උන්ගෙ ඇසෝව් බැටෑලියන් එක තනිකර නාසි.නැගෙනහිර යුක්රේනෙ රසියන් කතා කරන අයව මැරුවෙ ඕකුන් තමයි.උන් තනිකර නාසිවාදී.හිට්ලර් මැරුනාම උගෙ ලගම හිටියා පොරක් බන්දේරා කියල.ඌ යුක්රේනෙට පැනල ඇවිත් හැන්ගුනේ.ඊටපස්සෙ ඌ එහෙ ඉදන් ආයෙ නාසිවාදය ගෙනිච්ච.ඌව වීරයෙක් විදියට යුක්රේන් උන් සලකන්නෙ.බන්දේරට හදපු ස්මාරකයක් පවා තියෙනවා යුක්රේනෙ. ඒකට මල්මාලා දාල කරන අනුස්මරණ දිනේකුත් තියෙනව උන්ගෙ.සෙලෙන්ස්කි කාරයත් තඩි නාසිවාදය අදහන එකෙක්. නාසි සලකුණත් එක්ක ඕකට හදපු ටී ෂර්ට් පවා තියෙනව ඌම තියාගෙන ඉන්න පොටෝ මගෙ ලග තියෙනව.අසෝව් එකේ උන්ගෙ පොටෝ පවා තියෙනව නාසි කොඩියත් එක්ක උන්ගෙ ආණ්ඩුකාරවරුත් ඉන්න.ඒව fb එකේ එහෙම රිපෝට් වෙනව දාන්න බෑ.ඕකුන් අදටත් නාසි.
@@kurger100 Janaadipathi yudewwek wunaata nazi unta ukrain thaama godak support ekak denawa
@@kurger100 යුක්‍රේන ජනාධිපති නාසි හිතවාදී යුදෙව්වෙක් වීමට වඩා CIA කොන්ත්‍රාත් කාරයෙකු වීම වත්මන් යුද්ධයට බලපා ඇත.
දකුණු කොරියාව , ජපානය , යුක්‍රේනය, තායිවානය කියන්නෙ ඇමරිකාවෙ ලනු කන මෝඩ රටවල් ඔකූන් කනව හොද කෑමක්
ලනූ කෑවේ අනිත් උන්..😂😂😂ජාපානේ දකුනු කොරියාව සන්වර්දිත රටවල් උනේ ඇමරිකාව නිසා.. 😂😂😂..අනිත් උන් හිගා කනවා
@@arjunarajagura3250 මුන් හිතන්නේ උතුරු කොරියාව කේතුමතී රාජ්‍යයක් කියලා 🤣
නොදකින් මෙ වගේ ගොබ්බයො මොකද ඉපදෙනවද මන්දා😂😂
@@supunjayakody9767 උතුරු කොරියාවේ , රුසියාවේ , චීනයේ ඉපදෙන්න හිටපු උන් ලංකාවේ ඉපදුනාම 🤣 මේ පොන්න පැටවුන්ට තේරෙන්නෙ නෑ ඒ රටවල් වල facebook ,youtube, google තහනම් කියලා
ඇමරිකාව කතාවනම් ප්‍රජාතන්ත්‍රවාදයෙන් මෙතුවක් කාලෙට ජර්මනිය පස්සේ වැඩිම මානවහිමිකම් කඩකරපු යුද අපරාධ කරපු රට ඇමරිකාව අනිත් රටවලට මානවහිමිකම් කියාදෙන්න යන්නේ😂💔
යුදෙව්වන්ට පීඩා කල යුක්රේනය තව බොහෝ කලක් දුක්වීදීනු ඇත.
යුක්රේයන දැන් තියෙන විදිහ දැක්කාම කුරිරු සතුටක් එන්නෙ😂 කොටින්ට puka දිපු එවුන්ට ඔහොම වෙලා මදි තව කුඩු වෙලා නැත්තටම නැති වෙලා යන්න ඔනේ😂
හැබැයි පුටියා සතියෙන් යුක්‍රේනය අල්ලන්නවා කියලා කිව්වේ 🤣 පුටියෝ මන්ද පමා
@@issaqcoleman7739 එහෙම කිව්වෙ ඇමරිකාව රුසියාවේ සම්පුර්ණම යුධ බලය යෙදෙව්වොත් සතියෙන් පුළුවන් කියලා. අනික නෙටොව ආයුධ දුන්නැත්තමි මෙලහට යුක්රේනයක් නෑ
@@kavindu94759 පුටින්ගේ දකුණු අත වෙච්ච russia today වලින් තමා ඕක කිව්වෙ බන් වැඩිපුර ඕන නෑ යුද්ධ විශ්ලේෂකයො පවා කිව්වෙ යුක්‍රේනය මාසෙන් ඉවරයි කියලා ඒවුනාට දැන් අවුරුද්දකුත් පහුවුනා
@@issaqcoleman7739 ඒ නෙටෝව දුන්න ආයු හිංදනේ. මට රුසියාවේ පැත්තට කතා කරන්න ඔන්නෑ රුසියාව කියන්නේත් මම එච්චර කැමති රටක් නෙවෙයි යුක්රේනය කියන්නේ මම කොහොමත් කැමති රටක් නෙවෙයි ඔය පුටින් පැටවු පයර් කරලා පොඩි ආතල් එකක් ගන්න පුළුවන් යුක්රේනයෙ ජය කිව්වාම😂
@@issaqcoleman7739 uba danna labba
බටහිර ප්‍රධාන රටවල් නිතී වීරෝධි ගනුදෙනු යුක්රේන් සෙල් සමාගම් හරහා සිදුකරනවා.,තස්තර්වාදී සංවිධාන වලට අනුග්‍රහය ඇමරිකාව ප්‍රමුඛ රටවල් යුක්රේන් සමිිබන්ධ කරමින් සිදු කිරීම Ltte උදාහරණයක් .
අපේ සෝම හාමුදුරුවෝ රවට්ටලා සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගෙනල්ලා කුමන්ත්‍රණකාරීව ඝාතනය කරපු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රුසියන් කාරයොන්ට අපේ පක්කලි සිංහලයෝ හුරේ දානවා. උලන්බටෝර් වල තිබුණු ලොකුම ආරාමෙට ගිනි තියලා විනාශ කරලා දැම්මේ ස්ටාලින් කියන කාලකන්නියා. නිදහස් බෞද්ධ දේශයක් වුන Tibet දේශය බලහත්කාරයෙන් ඈදාගත්තේ චීන්නු. ඇමරිකාව මොනවා වුනත් අපේ වල්පල පියනන්ද හාමුදුරුවන්ගේ ලොස් ඇන්ජලීස් වල ධර්ම ප්‍රචාරයට වචනෙකින්වත් බාධා කරේ නෑ.
හොද අධ්‍යාපනික වැඩ සටහනක් .ඉතිහාසය නැවත මතක් කිරීමක්. ඉතාම වැදගත්
මේ සිරියස් එක නිසා චැනල් එකට අනිවාරෙන් විරෝදය එන්න පුලුවන් ඇත්තක් උනත් යුක්‍රේනෙ කැමති උන්ට විරුද්ධනම් ඒ පැත්තේ වහල්ලුන්ගෙන් විවේචන එන්න පුලුවන් එහෙම නැත්නම් රුසියාවට විරුද්ධ නම් ඒ පැත්තේ වහල්ලුන්ගෙන් විවේචන එන්න පුලුවන් මේක ලංකාවනේ🙂
මම ඔයාගේ කමෙන්ට් දෙකක් දැක්කා ඒ දෙකම බොහොම සාදනිය අදහස් දැක්විම්…හැබැයි ගැටලුව තමා මේ දේ ලංකාවේ ගොඩක් දෙනෙක්ට නොතේරීම ලංකාවේ මිනිස්සු හිතන්නේ තමන් හිතන දේ තමා නිවැරදි කියලා…හරි දේයට හරි කියන්නත් වරදි දේයට වැරදි කියන්නත් හැකියාව නෑ…බහුතර ජනතාව මේ තත්වයෙන් මිදෙන තුරු ලංකාවට ගොඩඒමක් නෑ….
අපේ සෝම හාමුදුරුවෝ රවට්ටලා සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගෙනල්ලා කුමන්ත්‍රණකාරීව ඝාතනය කරපු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රුසියන් කාරයොන්ට අපේ පක්කලි සිංහලයෝ හුරේ දානවා. උලන්බටෝර් වල තිබුණු ලොකුම ආරාමෙට ගිනි තියලා විනාශ කරලා දැම්මේ ස්ටාලින් කියන කාලකන්නියා. නිදහස් බෞද්ධ දේශයක් වුන Tibet දේශය බලහත්කාරයෙන් ඈදාගත්තේ චීන්නු. ඇමරිකාව මොනවා වුනත් අපේ වල්පල පියනන්ද හාමුදුරුවන්ගේ ලොස් ඇන්ජලීස් වල ධර්ම ප්‍රචාරයට වචනෙකින්වත් බාධා කරේ නෑ.
කමෙන්ට් eka ekamai oya RU valata kade yanne kiyala penava madayasthava hithanna kavuruth minisssu bala thanhava vadak na 🤣🤣
@@OFFLINEASSISTENT රුසියාව වැරදිනම් මං වැරදි කියනෝ ඇමරිකාව යුක්‍රේනෙ වැරදිනම් වැරදි කියනෝ මං රුසියාවට කැමති ඇමරිකාවට වඩා ඒත් මොන රෙද්ද කරත් හරි කියන්නැ
රුසියාවට ජය වේවා❤👍🏻🌷
😂😂😂😂
ඉතිහාසෙ ඉදන්ම බලු වැඩ කරපු රුසියාව.
අපේ සෝම හාමුදුරුවෝ රවට්ටලා සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගෙනල්ලා කුමන්ත්‍රණකාරීව ඝාතනය කරපු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රුසියන් කාරයොන්ට අපේ පක්කලි සිංහලයෝ හුරේ දානවා. උලන්බටෝර් වල තිබුණු ලොකුම ආරාමෙට ගිනි තියලා විනාශ කරලා දැම්මේ ස්ටාලින් කියන කාලකන්නියා. නිදහස් බෞද්ධ දේශයක් වුන Tibet දේශය බලහත්කාරයෙන් ඈදාගත්තේ චීන්නු. ඇමරිකාව මොනවා වුනත් අපේ වල්පල පියනන්ද හාමුදුරුවන්ගේ ලොස් ඇන්ජලීස් වල ධර්ම ප්‍රචාරයට වචනෙකින්වත් බාධා කරේ නෑ.
Russia apiwa china wage paawichchi karai
රුසියාව ජය
නොදැන හිටිය ගොඩක් දේවල් ඉගෙන ගත්තා, බොහොම ස්තූතියි...❤❤❤
සුපිරි පට්ට සුපිරි ස්තුතියි ඔබට ආයුබෝවන්
අයියේ ඉංදියා පකිස්තාන් යුද්දය ගැනත් කියලා දෙන්නකෝ
දන්නැති ගොඩක් දේවල් දැනගත් ත 👍👍
මෝඩ සෙලෙන්කි නොදිටි මොක්පුර.....
බටහිරට ගැති...කාලකණ්ණි ...යුක්‍රෙනයට රුසියාවෙන් හොද පාඩමක්....
බාබරෝසා මෙහෙයුම සහ නෙප්චූන් මෙහෙයුම ගැන විස්තරාත්මකව වීඩියෝ එකක් කරන්න ❤
ජර්මනියේ tiger යුද්ධ ටැංකි ගැන video එකක් ඕනේ. ජර්මනියේ tiger යුද්ධ ටැංකියක් තනියම T 34 යුද්ධ ටැංකි 50 විනාශ කරා ජර්මන් යුද්ධ ටැංකි ගැන series එකක් ඔනේ❤❤
Ehenam KF51 Panther eke video ekakuth karanna one
L.T.T.E. කොටින්ට වැඩි හරියක් ආයුධ දුන්නේ යුක්‍රේනය තමා කොටි වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනීහිටියා.ඉන්දියාවට වඩා ආයුධ දීපු රටක් ලංකාවට එරෙහිව මානම අයිතිවාසිකම් කඩ කිරීමේ ව්‍යාජ චෝදනා ඉදිරිපත් කරන රටක් තමා යුක්‍රේනය.රුසියාව තමා අපේ ශ්‍රී ලංකා හමුදාවන්ට ආයුධ දුන්නා විතරක් නේවේ ඒවා නඩත්තුව,පුහුණුව ඇතිතරම් දුන්නා.ඒ විතරක් නෙවේ.ලංකාවේ ආරථිකයට සැහෙන ශක්තියක් වුණා,වෙනවා,වේවි...වානේ සංස්ථා,කැළණි ටයර්ස්,කැළණි වයර්ස් ගොඩක් දැ...තවත් බොහොමයි....රුසියාවට ජය වේවා...❤👍😎
👍🏻👍🏻👍🏻🌷🌷🌷
වැඩිම ප්‍රමාණයක් අපෙන් තේ ගන්නෙත් රුසියාව
🇷🇺❤
යුක්‍රේනය ලංකාවට දුන්න ආයුධ, උදව් ගැනත් පොඩ්ඩක් හොයලා බැලුවා නම් තමයි හොඳ
ඉන්දියාවට වඩා ආයුධ දුන්නේ කවදද?????
Great video. Thank you😊
නියමයි
Excellent , මේ විස්තර මින් පෙර දැන සිටියේ නැ.
රුසියානු යුක්‍රේනෙ ආක්‍රමණය සාධාරණිකරණය කල නොහැකි අතර ඒයට මංපෙත් සැදු යුක්‍රේන බටහිර ක්‍රියාකලාපයත් සාදාරණීය කල නොහැක.
you are riight
Agreed
Impressive very nice 👍
දෙවන ලෝක යුද්ධය ගැන තව වීඩියෝ දාන්න. 🎉
සුඩාන අර්බුදය ගැන ව්ඩ්යෝ එකක් ❤👍
Hats off to the person behind nanasa.. මචන් නැණස episodes හොය හොය බලන්නේ. පට්ට.
විශිෂ්ටයි...
අතීතයේ සිදුවීම් සමඟ මේ යුද්ධය සංසන්දනය කරන එකම ගෝත්‍රික කම පෙන්වනවා.
වීඩියෝ එක බලල නෙමෙයි නේද message කළේ?
@@insight-nenasa ubalage gobba video balanne kavuda🤣🤣🤣
@@OFFLINEASSISTENT වෙන උන් කෙසේවෙතත් උබ වීඩියෝ එක බලලානේ. වීඩියෝ එක open කලේ නැත්නම් උබ ඔය comment එක දැම්මේ කොහෙන්ද?
Perfect content 👍
නියම අපක්ෂපාතී කරුණු දැක්වීමක්....
Important history thank you,
යුක්ක්‍රේනය එදත් එහෙමයි අදත් එහෙමයි
යුදෙව් සහ ස්ලාවික් ( රැසියන් ) සංස්කෘතික වෙනස් කම් ගොඩක් තියනවා ද?
ගැඹුරු අධ්‍යයනයක් කරල නෑ. ඒත් ඒ ජාතීන් අතර සභ්‍යත්ව ගැටුමක් තියෙන බව පොදුවේ පිළිගන්නා කරුණක්
Joshap starlin , Lankaweth innawa A namin gal ibbek u thamai Joshapakaya.🦬🦬🐂😂
ඒකා අමු ගවයෙක්
Dennama kaalakanni minissu
@@hellion6737 Thamath Rajapakshalata kade yana Uba thama kalkanniya
@@hellion6737 ස්ටාලින්ලා ඔක්කොම එකයි බන්
Very good
රුසියාවට පුම්ප දෙන උන්ටත් එසේම වේවා. Ukraine මිනිස්සු හැමදාම දුක් වින්දා රුසියාවෙන්, දැනටමත් ඔවුන් නිරපරාදේ මැරෙනවා. රුසියාවට පුම්ප දෙන් උන්ටත් ඒ කාලකන්නි සතුට අරගෙන් කාලකන්නි ජීවිතයක්ම වේවා.
Ltte ප්‍රධානම ආයුධ සැපයුම්කරු යුක්‍රේනය
@@chinthakasameera5384 දන්න තරම තමයි , ඒ දවස් වල ukraine වල තිබුනෙ රුසියානු ආයුද.අදටත් ukraine වලට ඕන කරන ආයුද නැහැ. රුසියාව LTTE එකට ආයුද දුන්නෙත් අෆ්ගනිස්තාන් වලට දුන්න විදිහම තමයි. තැරව්කරුවෝ හරහා. MIG අපට දුන්නෙත් ඒ තැරව්කරුවෝ හරහම තමයි. ප්‍රජාතන්ත්‍රවාදය කීවට යටි හිතේ ඉන්නෙ ඒකාධිපති යක්ශයනෙ ,ඒකයි ඔහොම වෙන්නෙ.🤣🤣
උක්‍රේනේ භාශාව රුසියානු,පෝලන්ත ජර්මන් වලට සමානකම් දක්වනවා. ඒකට හේතුව පසු කාල වල පෝලන්ත අදිරාජ්‍යටත් මේ රට යටත් වෙලා තිබිලා තියෙන එක . ඒත් මුලින් ඒක කියෙවන් රුස් කියන එකම රටක්.
Russ
@@User-qf1oe me too.❣️🇷🇺
ඒත් අවුල ඉතින් එකට ඉන්න ඕනෙ එකම සෙට් එකක මිනිස්සු දෙකොටසකට බෙදිලා මරාගන්න එකනෙ 😑
රුස් කියන රට කේන්ද්‍රගත වෙලා තිබ්බෙ වර්ථමාන යුක්‍රේනයෙ. කියෙව් වල තමයි බලය කේන්ද්‍රගත වෙලා තිබ්බෙ. රුසියාව කියන රට හැදුනෙ මේ කියෙවියානු රූස් ප්‍රදේශය මොන්ගොලියානුවන් විසින් විනාශ කරාට පස්සෙ එහෙ මිනිස්සු උතුරට සංක්‍රමණය වීමෙන්. උදාහරණයක් ලෙස මෙරට රජරට යුගය අවසන් වී මායා රටෙ රාජධානි මාරුවීම.
@@pinklasagna8328 ඔව් . එහෙම තමා .
It's good 💯
කවුරු හරිද කවුරු වැරදිද කියන එක නෙමෙයි වැදගත් අපි ඉන්න කදවුර මොකක්ද කියන එක.ලන්කාවට කදවුරක් නෑනෙ.ඒ නිසා කාගෙවත් වැරදි හොයන් නැතුව පාඩුවෙ හිටියනම් හරි.නැත්නම් දෙපැත්තෙන්ම කන්න තමයි වෙන්නෙ.😂
Indu pakistan war eka ganath video ekak🇵🇰️👏
ඔය නාසි වාදීන් අද දක්වාම පැවත එනව.ඔවුන් ගැන තමයි රුසියානු ජනාධිපති වරය නිතරම නාසීන් යනුවෙන් හඳුන්වන්නෙ.
💪💪💪
Wow first viewer
පුදුම වැඩේ කියන්නෙ මහ ලොකුවට යුදෙව් යැයි කියා ගන්නා ඊශ්‍රායලයත් යුක්‍රේන උන්ටමනෙ සහය දක්වන්නෙ
එහෙම තමයි භූදේශපාලනය (geopolitics). හදාරන්න හොඳ විෂයක්.
තමන්ට පරමාණු බෝම්බ දාපු ඇමරිකාව අද තමන්ගෙ හොදම මිතුරෙක් කරගෙන ජපානෙ දියුණු උනා.ඒ වගේ ටහ්ව ඕන තරම් දේවල් තියනව .ඒක තමයි ලෝක දේශපාලනය.
අපේ සෝම හාමුදුරුවෝ රවට්ටලා සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගෙනල්ලා කුමන්ත්‍රණකාරීව ඝාතනය කරපු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රුසියන් කාරයොන්ට අපේ පක්කලි සිංහලයෝ හුරේ දානවා. උලන්බටෝර් වල තිබුණු ලොකුම ආරාමෙට ගිනි තියලා විනාශ කරලා දැම්මේ ස්ටාලින් කියන කාලකන්නියා. නිදහස් බෞද්ධ දේශයක් වුන Tibet දේශය බලහත්කාරයෙන් ඈදාගත්තේ චීන්නු. ඇමරිකාව මොනවා වුනත් අපේ වල්පල පියනන්ද හාමුදුරුවන්ගේ ලොස් ඇන්ජලීස් වල ධර්ම ප්‍රචාරයට වචනෙකින්වත් බාධා කරේ නෑ.
ඊශ්රායල් american pile inne.
මේකයි ඒකට හේතුව ඊශ්‍රායෙල් රුසියාව එක්ක ගැටුමක් නැති උනත් ඇමරිකාව නිසා යුක්‍රේනයට උදවු කරන්න වෙනව මොක්ද ඊශ්‍රායෙල් දැන් ඉන්න තත්වෙට එන්න ඇමරිකාවෙන් උදවුකරා ඒකනිසා රුසියාවට උදවු කරල ඇමරිකාව තරහ කරගන්න ඊශ්‍රායෙල් කැමතිනෑ
හැබැයි ඊශ්‍රායෙල් වලට තිබ්බ මේකට මැදිහත් නොවී ඉන්න 😢
සෝවියට් දේශය බිද වැටීම සම්බන්ධයෙන් නැණස නාලිකාවේ රසිකයන්ගේ අදහස කුමක්ද 🤔
නොකෙරුනු මුහුණට මුහුණ විවෘත සටනක් , ධනවාදී රටවල දැඩි බලපෑම් හා ඇමරිකන් සරුව පිත්තල ලෝකයට රැවටුන තරුණ පරම්පරාවක් නිසා බිද වැටුනු පසුගිය සියවසේ ශක්තිමත්ව තිබුන බල කදවුරක්.
ඒකාධිපතිවාදය ප්‍රදාන හේතුවක් සෝවියට් දේශය බිද වැටෙන්න.ලෝකෙන් තුනෙන් එකකටත් වඩා භූමිය තියාගෙන,ලෝකෙ වැඩිම ස්වාභාවික සම්පත් තියාගෙන ඇමරිකාව එක්ක තරග කරන්න ඹැරි උනේ සුදුස්සාට සුදුසු තැන නොදීපු නිසා.
What is Voronezh Front
first comment first like
සමාජවාදය 😂😂😂😂
ගූ ගොඩක් 💩 🤣
ගූ😂
සමාජවාදෙ හැමදාම ෆේල් .මාවෝ සේතුන් මිලියන ගානක් මිනිස්සු මැරුව සමාජවාදෙ ඔලුවට ගහල.
පුටියට හොරා කන්න හොදා😂
අපේ සෝම හාමුදුරුවෝ රවට්ටලා සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගෙනල්ලා කුමන්ත්‍රණකාරීව ඝාතනය කරපු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රුසියන් කාරයොන්ට අපේ පක්කලි සිංහලයෝ හුරේ දානවා. උලන්බටෝර් වල තිබුණු ලොකුම ආරාමෙට ගිනි තියලා විනාශ කරලා දැම්මේ ස්ටාලින් කියන කාලකන්නියා. නිදහස් බෞද්ධ දේශයක් වුන Tibet දේශය බලහත්කාරයෙන් ඈදාගත්තේ චීන්නු. ඇමරිකාව මොනවා වුනත් අපේ වල්පල පියනන්ද හාමුදුරුවන්ගේ ලොස් ඇන්ජලීස් වල ධර්ම ප්‍රචාරයට වචනෙකින්වත් බාධා කරේ නෑ.
Ukken pakayo ape punci ratatath keliya.ltti pakayanta sapot kale oya ballo.rusiyawa apita godak adare kala.udau kala.sinhala api rusiyawa pathta gata utumai.
අපේ සෝම හාමුදුරුවෝ රවට්ටලා සෙන්ට් පීටර්ස්බර්ග් වලට ගෙනල්ලා කුමන්ත්‍රණකාරීව ඝාතනය කරපු ඕතඩොක්ස් ක්‍රිස්තියානි රුසියන් කාරයොන්ට අපේ පක්කලි සිංහලයෝ හුරේ දානවා. උලන්බටෝර් වල තිබුණු ලොකුම ආරාමෙට ගිනි තියලා විනාශ කරලා දැම්මේ ස්ටාලින් කියන කාලකන්නියා. නිදහස් බෞද්ධ දේශයක් වුන Tibet දේශය බලහත්කාරයෙන් ඈදාගත්තේ චීන්නු. ඇමරිකාව මොනවා වුනත් අපේ වල්පල පියනන්ද හාමුදුරුවන්ගේ ලොස් ඇන්ජලීස් වල ධර්ම ප්‍රචාරයට වචනෙකින්වත් බාධා කරේ නෑ.
හිට්ලර් ඇයි ඔච්චර යුදෙව් වන් එක්ක තරහා ඒ ගැන vedio එකක් ඕනෙ
ඕක ගැන මම දැක්කා ලංකාවේ පොරක් හිට්ලර්ගේ මුල්ම ගෙදර ළග ඉදන් විස්තර කරනව එකෙ තියනව හැම විස්තරයක්ම හිට්ලර් කියන්නේ ජර්මන් ජාතිකයෙක් නොවෙයි මම ඒ විඩියෝව හම්බවුනොත් link එක දාන්නම් උබට
@@Maximum-w3g හිට්ලර් කියන්නේ ඔස්ට්‍රියානු ජාතිකයෙක් හිට්ලර් යුදෙව්වන්ට වයිර කරන්න පටන් ගත්තේ අම්මා අසනීප වුනාම බේත් ගන්න යුදෙව් දොස්තර කෙනෙක් ගාවට ගෙනිච්චම දොස්තර හරිහැටි ප්‍රතිකාර නොකරපු නිසා අම්මා මැරුණා ඒ සිදුවීම නිසා හිට්ලර් යුදෙව්වන්ගෙන් පලිගන්න බව දිවුරුවා
@@Maximum-w3g hitler kiynne Austrian knk
muslim unwa maranna thibbe aparaade yudew maruwe
@@hellion6737 degollangema kona kpnwa . wenasak ne unge .... hitler ge kale hitpu muslim aya den ne .ethkot hitpu aya hari hodayi ..... ethkota iranaye hitpu muslim genu ega wehenna ende ne ... hri hodayi .... hitler meruwe threat ekak una aya witryi ...
කර්නල් මුතාලිෆ් ගැන විඩියො එකක් ගේන්න
එවාණියුක්කොු්නයට දැන්බොක්ක දෙන්නේඇයි ඊසර්ාලය
❤❤❤❤❤
ධනවාදී ආර්ථික සැලැස්මකට අනුව ජීවත් වූ ජනතාවට සෝවියට් ආර්ථික සැලැස්ම තේරුම් ගැනීමට බැරි අදහාගත නොහැකි එකක්. ඒක යුක්‍රේනයට පමනක් නොවේ. රුසියාව ඇතුළෙත් තත්ත්වය ඒකයි. සමානාත්මතාව සාමුහික ශ්‍රමය සහ විශමතාවෙන් තොරව ප්‍රතිලාභ බෙදී යාම අදහාගත නොහැකි විශ්මය වූ නිසාම මේ ජනතාව අතර සමාජවාදය ගොඩ නැගීම දුෂ්කර වුනා. යුක්‍රේනයේ සාගතයට හේතුව ගොවියා තමන් නොදන්නා කෘෂි ප්‍රතිපත්තිය සහ කෘෂි නිළධාරීන්ව කිසි ලෙසකින් විස්වාෂ නොකිරීමයි. කැත්තෙන් උදැල්ලෙන් නිළධාරීන් පන්නා දමන්නට තරම් පහත් මට්ටමට වැටුනු ඔවුනගේ නොදන්නා නොතේරුම්කම උග්‍ර ගැටුමක් නිර්මාණය කළේය. ගොවිබිම් පාළුවිය. නිෂ්පාදන නැතිවිය.
♥️🔥
❤️❤️
Good explanation, but the main reason for 2022-2023 Russian- Ukraine war is that the Ukraine joints to NATO!! And Russia saw it as a threat to its security.Ukraine did it inorder to decrease the Russian influence!!🙁🙁
❤
යුක්‍රේනෙ දිනන්න ඕනා..නැත්තම් චිනේ තායිවානේටත් ඉන්දියාව ලන්කාවටත් ඕය දේම කරන්න හදයි...
Respect ❤
❤️
අනිවාර්යයෙන්ම
එහෙම හිතන්න බැ රුසියා යුක්‍රේන චීන තායිවාන අක්‍රමණය හේතු එක්ක බලද්දි ඉන්දියාවට කිසිම හේතුවක් නැ ඒ වගේ ලංකාව ආක්‍රමණය කරන්න
@@Ghost-gb7tt නැත්තෙත් නෑ හැබැයි.
Hoda pahadili kireemak
here lot of them have not idea about truth i am the one of soldier who fight war in sri lanka. russian never help us.. that human right case had fill . here our politician not did right things... we need correct our mistekes ..
රුසියාවට ජයවේවා
රුසියාවට ජය වෙිවා ❤❤
🙂🎉️🎊️🎈✨️
💪💪💪💖💖💖🌷🌷🌷💖
පව් බං යුක්‍රේනෙ🤣🤣🤣
දැන් සිටින යුක්‍රේන නායකයා යුදෙව් ජාතිකයෙක් උයේ කෙසේද??????
NIYAMAI NIYAMAI NIYAMAI AIYE. API DANNE MONAWADA KIYALA HITHENAWA LOKE GANA OYA KIYANA DEWAL AHANA KOTA. OYA DANUM GABADAWAK
Ada un ekkama ekathu wela udeuwo Bera Gath rusiyawata Gahanna awi auda denawa. 😢 Daiwaye saradama
Ukraine 🇺🇦 ❤
Ahenm aka thamai kalin russia janadipathi nazi karayo kiyl kegahanne
උන් කොහොමත් නාසි බන්.උන්ගෙ ඇසෝව් බැටෑලියන් එක තනිකර නාසි.නැගෙනහිර යුක්රේනෙ රසියන් කතා කරන අයව මැරුවෙ ඕකුන් තමයි.උන් තනිකර නාසිවාදී.හිට්ලර් මැරුනාම උගෙ ලගම හිටියා පොරක් බන්දේරා කියල.ඌ යුක්රේනෙට පැනල ඇවිත් හැන්ගුනේ.ඊටපස්සෙ ඌ එහෙ ඉදන් ආයෙ නාසිවාදය ගෙනිච්ච.ඌව වීරයෙක් විදියට යුක්රේන් උන් සලකන්නෙ.බන්දේරට හදපු ස්මාරකයක් පවා තියෙනවා යුක්රේනෙ. ඒකට මල්මාලා දාල කරන අනුස්මරණ දිනේකුත් තියෙනව උන්ගෙ.සෙලෙන්ස්කි කාරයත් තඩි නාසිවාදය අදහන එකෙක්. නාසි සලකුණත් එක්ක ඕකට හදපු ටී ෂර්ට් පවා තියෙනව ඌම තියාගෙන ඉන්න පොටෝ මගෙ ලග තියෙනව.අසෝව් එකේ උන්ගෙ පොටෝ පවා තියෙනව නාසි කොඩියත් එක්ක උන්ගෙ ආණ්ඩුකාරවරුත් ඉන්න.ඒව fb එකේ එහෙම රිපෝට් වෙනව දාන්න බෑ.ඕකුන් අදටත් නාසි.
@@Hela_SRI adee echchara seen akak mm denan hitiye na. Mt eth teruna nikanm nazi karayo kiya kiya kegahanne nane mokak hari loku hethuwak athi kiyl
රුසියාව සැමදා දිනේවා......
Lankavata keliye Hitler neve. Pruthgeese, Landes, UK.
Ohoma rusiyavata pakshava Asathya pravurthi kiyanna epa sahodaraya
Pamkathama
Russia stalun issara hitiye Hitler ekka ithigasaya amathakada 😂😂
Video එක නොබලා comment කළ බව පැහැදිළියි 😀
මේ වීඩියෝ එකම ඇති යුක්‍රේනය රුසියාවට විරුද්ධ වෙන හේතුව තේරුම් ගන්න සමාජවාදී කාලේ ඉඳන්ම යුක්‍රේනය හූරගෙන කාලා තියෙන්නේ රුසියාව 🤢 පුටින් යුක්‍රේනය ආක්‍රමණය කරන්න ප්‍රධානම හේතුව තමා සෙලෙන්ස්කි රුසියන් අතකොළුවක් නොවීම අන්න ඒක තමා යුක්‍රේනය ආක්‍රමණය කරන්න පුටින් අඩිය තිබ්බේ උදාහරණයක් විදිහට සර්බියාව ,බෙලරුසියාව වගේ රටවල් පුටින්ගෙ ගූ කෑවට යුක්‍රේනය රුසියාවට නැවුනේ නෑ ....2008 දි ජෝර්ජියාව ආක්‍රමණය කලා වගේ රුසියාව බැලුවේ යුක්‍රේනයත් ඉක්මනට ආක්‍රමණය කරන්න .ඒත් පුටින්ට සිද්ධවුනේ සතුරා අවතක්සේරු කිරීම නිසා හොඳ කෑමක් කන්න ..අනිවාර්යයෙන් ඇමරිකාව වියෙට්නාම් යුද්ධයෙන් කෑවා වගේම රුසියාවත් යුක්‍රේනයෙන් කනවා රුසියාවට ජයවේවා ගාන ලංකාවේ යක්ඛ පුතුන්ගේ පුකේ අමාරුව හොඳවෙන්නේ ලංකාවත් රුසියාවට ආසන්න රටක් වුනානම්
සිරාවටම
එකනම් පුටියගේ බල තන්හාව තමයි. යුක්රේනය නෙටෝ එකට බැදෙන්න හදපු එකත් ඔකට හෙතුවක් වුනානේ.ෆින්ලන්තයත් නෙටෝ එකට බැදුනා එහෙනම් ෆින්ලන්තයටත් ප්‍රහාර දෙන්න එපෑනේ 😂පුටියා වල පල්ලට යන්න ලංවෙලත් පෙරේත කම
@@kavindu94759 පුටියා දවසක තේරුම් ගනී හැම ගැටලුවක්ම යුද්දයකින් විසඳන්න බෑ කියල...බලලෝබී ඒකාදිපතියො ලෝකෙන් තුරන් විය යුතුමයි
ඕකෙ අනිත් පැත්තත් තියෙනවා. ඒකියන්නෙ රුසියන් අතකොළුවක් නොවීම හා ඇමරිකන් අතකොළුවක් වීමට යාම.😂😅
@@kavindu94759 උන් අල්ලන්නෙ උන්ට වඩවඩාත් අත්‍යවශ්‍ය තැන.සම්පත් අතින්.ඇමරිකාව සිරියාවෙ යුද්දෙ මැද්දෙ තෙල් හොරෙන් පන්නනව වගේ තමයි මේකත්.😅
❤
❤❤