කිරි අප්පේ.. මෙහෙමත් පට්ට චාන්ස් එකක්..

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 83

  • @ව්මලායාපා
    @ව්මලායාපා 21 час назад +11

    හොද දෙයක් යුරෝපයෙ ඉන්න .සියලු දෙනාම .අපේ රටවල්වල දේවල් තමයි .පරිබෝජනය කරන්නෙ .හොද තත්වයෙන් තියෙනව .බයින අයට කෝකත් වැරදියිනෙ .

  • @syrilsyril3410
    @syrilsyril3410 20 часов назад +10

    අනික් .එවන් මොන.සංචාරයක ගියත්.බලන්න .බල්ලෙක්.හිටියේ .නැහැ .අනුර මහ⁣තාගේ්.
    ගමන.අවුල්ද.කුහකකම
    තමයි අනුර මහතාටත් රටට සහ.ජනතාවටත් ජාතික ජනබලයට මාලිමාවට ජයවෙිවා සැමටම තෙරැවන් සරනයි

  • @ArunaWitharana
    @ArunaWitharana 21 час назад +10

    හරි මාර්ගයකට රට දැන් වැටී ඇත

  • @rmgsecuritysystems
    @rmgsecuritysystems 8 часов назад +1

    වීරකෝන් මැතිණිය ඔතන බෙල්ලන් බේරගෙන ලොකු වැඩක් කරන පාටයි. ජය වේවා, දෙවි පිහිටයි ඔබ සැමට.

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 11 часов назад +3

    Mewa dakkama pattama patta sathutak hithata danenawa mawbimata jayaweva

  • @gimhaniperera2446
    @gimhaniperera2446 16 часов назад +3

    Very good 👏👏👏👏👏👏👏

  • @priyanifrancis4122
    @priyanifrancis4122 14 часов назад +2

    Very good we are waiting Thanks ❤❤❤❤

  • @ishanthakankani5224
    @ishanthakankani5224 15 часов назад +3

    ඉතාම අගයකලයුතු දෙයක්

  • @Everybodyisrich
    @Everybodyisrich 10 часов назад +2

    Good job

  • @horacehp7961
    @horacehp7961 20 часов назад +1

    Good job 👏

  • @palithahemakumara
    @palithahemakumara 2 часа назад +1

    කොහෙද තියෙන්නෙ අපිටත් අපනයන බාන්ඩ කෙලින්ම ගෙනත් දෙන්න පුලුවන්ද

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge 18 часов назад +4

    සුභ පැතුම් ඔබලාගේ වියපරයට❤

  • @KanthiLiyawrge
    @KanthiLiyawrge 18 часов назад +1

    හාල් නැ කියලා ඔය දගලනා ඇයො දවස් කියක් බඩගින්නේ හටියද කන්න නැති වුනාට phon එකටදන්න සල්ලි තියනවානේ කෙමෙස්දන්න

  • @sujathadamayanthi7424
    @sujathadamayanthi7424 20 часов назад +5

    සාධාරණ මිලකට පාර්සල් එ
    වන්නට ක්‍රමය ක් හදන්න පුළුවන්ද

    • @එස්එම්එස්සේනාරත්න
      @එස්එම්එස්සේනාරත්න 23 минуты назад

      අනිව මොනා හැදුවත් පාර්සලයක් යවන්න ගියම භාණ්ඩ යේ මිලට වඩාලොකු වියදමක් යනව,,

  • @WijeRathna-pc2my
    @WijeRathna-pc2my 21 час назад +4

    මොන රටේද

  • @TruthSeeker7101
    @TruthSeeker7101 21 час назад +2

    Being a citizen or a member of the society, community, or country requires performing certain duties individually. Everyone has to fulfill their citizenship duties in order to ensure a bright future for the country. Whether a country is backward, poor, or developing, everything depends on its citizens, especially in a democratic country

  • @PriyaniPathma-e7m
    @PriyaniPathma-e7m 21 час назад +3

    කොහෙද තියෙන්නෙ

  • @anuradulgala4946
    @anuradulgala4946 21 час назад +1

    Don't worry

  • @ChandaniWejsuriya
    @ChandaniWejsuriya 19 часов назад

    Wasanawan...Minisun. ta...sahal.pol..Labi..ahat .ma..pitarata..yawanna.....badu..Kauda.danna....a.k.d..jaya..waws❤❤

  • @leoalponses8784
    @leoalponses8784 21 час назад +2

    Me.Nayana Kumara nam sure naha ......???

  • @KamalWitharana
    @KamalWitharana 8 часов назад

    හාල් නැත්තෙ මොකද කියල හොයන්නෙ නැතුව, එහෙම comment දාන්නෙ මෝඩ වැඩ කරන්න එපා බන්

  • @NimalDaniel-q8g
    @NimalDaniel-q8g 22 часа назад

    Hodai hoama yanna

  • @fabuza1235
    @fabuza1235 20 часов назад

    Koheda tjiyenne meka

  • @DineshaSujeewani-d5y
    @DineshaSujeewani-d5y 16 часов назад

    Oya kanna neti unta kalin rajayen nikan kanna dunnada.spitanam aduwak ne.mokada api goviten karala kanne.api parlakayo higar karla gena harl kanna balargena en ne.

  • @SisiraSenarathna-u2g
    @SisiraSenarathna-u2g 22 часа назад +2

    රටේම ජනතාවට එදා වේල කන්න නැතත් jvp සංදර්ශන nam loweth නෑ ithim 😂😂

    • @malaniperera1914
      @malaniperera1914 22 часа назад +8

      Meka,jvp ekek,nemei higanno

    • @Ranjith-i3s
      @Ranjith-i3s 22 часа назад

      උබලා වගෙ බයියො තව ටිකක් ඉන්නවා කාලකන්නි

    • @LIONELKulathilake
      @LIONELKulathilake 22 часа назад +3

      Wait for some time blame npp we must give them at lease one year time

    • @bihansudara8809
      @bihansudara8809 22 часа назад +2

      Pala gon pakaya

    • @Kingඩම්
      @Kingඩම් 22 часа назад

      @Sisira Senathna; තෝ දිගටම තණකොළ කාපිය ගං කබරයා..

  • @sunilpremarathange3806
    @sunilpremarathange3806 21 час назад +2

    තොපි බලන් හිටපියවි ගෝ හෝම් තව ටික දවසයි෴රටෙි මිනිස්සු හාල් නැතුව දුක් විදිනවා෴රටෙි නායකයා සංචාරේ යනවා.

    • @ramyajayasinghe8844
      @ramyajayasinghe8844 21 час назад +6

      Nayakaya wenuwata oheta yanna thibune.

    • @anuradulgala4946
      @anuradulgala4946 21 час назад +1

      No come to join home.wait until one year yet

    • @RuwanNalinda
      @RuwanNalinda 21 час назад

      Paka tamae Balan Hetapan ,

    • @shanthawh
      @shanthawh 21 час назад +1

      කොහේද බන් හාල් නැත්තෙ උබල කන ඒව කවුද දන්නෙ උබල වගේ ගෝ හෝම් නම් උබලගෙ ගෙදරටම තමයි මේ ආන්ඩුව තමයි හැමදාම දන්නෙ නැත්නම් චීනෙ දිහා බලපන් උබලට කන්න වලව්වල දන්කුඩු නැති උනාම අව්ලක් තියනව ටික දවසකින් හරියයි.

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 21 час назад

      😂bat netuwa kidenek merelata ada taipongal semaruwet nedda kiribat netuwa

  • @LalithPrelis
    @LalithPrelis 10 часов назад

    Silly questions from reporters low level people it’s the country first not politics