Asanwara Wessak | Episode 07 - (2021-01-10) | ITN

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 130

  • @pushpanisilva8288
    @pushpanisilva8288 3 года назад +18

    ආසම කතාව අසංවර වැස්සක් .තාරුණ්‍යයේ ගයාන් පුතා , පූජනී දුව සමගින් සංජය ලීලාරත්න , පාලිත සිල්වා , මාධනී මල්වත්ත , කුමාර තිරිමාදුර මං ප්‍රිය කරන කලාකරුවන් පිරිසක් .බුදුසරණයි හැමෝටම

  • @manelpedige1775
    @manelpedige1775 3 года назад +7

    ❤️❤️❤️❤️❤️ හොඳ වටිනා drama akak රටට යහපතක් කරන්න හොඳ ආදර්ශයක් 🙏🙏🙏🙏🙏

  • @sriyani846
    @sriyani846 3 года назад +22

    හරිම ලස්සන කතාවක් . අද ඉදන් ගයාන් මල්ලිත් ඉන්නවා වගේ. පූජනී නංගි , ගයාන් මල්ලි ඔය දෙන්නටම සුභ පතනවා හැමවැඩකටම ❤️❤️❤️

  • @chathubhagya1808
    @chathubhagya1808 3 года назад +13

    ලස්සන drama එකක් ❤️ ලබන සතියෙ ඉදන් කතාව 7. 30 ට නේද යන්නෙ 😍

  • @singha6372
    @singha6372 3 года назад +6

    ගල් බනිස් තියනවා
    ඉස්කිරිඤ්ඤායි බිබික්කමුයි තියනවා 😂😂😂😂😂😂
    අවුරුදු 3ට වෙනස් වෙච්චි හැටි. යකූ අපි 10 හිටියා . තවම හිටියා වගේමයි...😊😊😊

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 3 года назад +10

    ආසාවේන් බලනවා හැමදාම දාන්න 🙏🙏

  • @nilmini8011
    @nilmini8011 3 года назад +4

    ලස්සනයි කතාව බුදු සරණයි ස්තුතියි .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇧

  • @tanashaperera4558
    @tanashaperera4558 3 года назад +6

    පූජනී අක්කා හරි ලස්සනයි චීත්ත ගවුමට 😍

  • @sandayakumari8445
    @sandayakumari8445 3 года назад

    මැදපෙරදිග ගිහින් සේවය කරන අහින්සක සහෝදරියන්ට කරන අපහාසයක් විදියට මන් මේ චරිතය දකින්නේ ඇත්තටම අපේ ගෙවල් ලගත් කීප දෙනෙක් මැදපෙරදිග ගෘහ සේවයට ගිහින් ආපු අය වගේම තවමත් සේවය කරන ගැහැනු ඉන්නවා ඒත් ඒ අය නන් කවදාවත් මන් මෙහෙම හැසිරීම් දැකලා නෑ එයාලා සුපුරුදු ලෙස සිංහල බස නිවැරැදිව කතා කරනවා ඉද හිට එහෙ සිදුවිම් කිවත් ඒවා ඉතා දුක් බරයි මගේ අදහස නන් මේ චරිතය ඒ සමස්ත ගැහැනුන්ට කරන අපහාසයක් ලෙසයි අද වෙනකොට ඒ අසරන ගැහැනු covid වසන්ගතය නිසා අන්ත අසරන වෙලා මේ චරිතය කරන රංගන සිල්පිනිය ගැන නොව ඒ චරිතය ගැනයි කනගාටු

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 года назад +14

    අද නම් වෙලාවට කතාව දාලා අද ඉදන් ගයාන් ඉන්නවා

  • @CHAMINDAKUMARA-l8c
    @CHAMINDAKUMARA-l8c 3 года назад +7

    වසරේ හොඳම ටෙලි නාට්‍ය කරමු

  • @arundathikim8401
    @arundathikim8401 3 года назад

    Beautiful drama...I am watching every episodes in this drama with an interesting. Actor Mr.sanjaya is the best actor.

  • @pradeepnanayakkara6991
    @pradeepnanayakkara6991 3 года назад +2

    සුපිරිම සුපිරිම සුපිරිම සුපිරි කතාව

  • @උදුම්ඹරා
    @උදුම්ඹරා 3 года назад +2

    හරිම ලස්සනයි කතාව

  • @sanukipabasara6524
    @sanukipabasara6524 3 года назад +5

    නාදුනන මෝටර්සයිකල් කාරයා අපේ ගයියා අයියා නේදෝ 🙊 නියමයි නියමයි මං ආසම දෙන්නා ගයාන් අයියා පූජි අක්කි ඉන්නෝ 😘

  • @supunekanayaka7677
    @supunekanayaka7677 3 года назад +2

    ලස්සනයි කතාව

  • @pawanimalshani5560
    @pawanimalshani5560 3 года назад +1

    Harima lassana kthwak .gayan malli ,pooji nngath innawa .niyamai 😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @chamodisanjula9718
    @chamodisanjula9718 3 года назад +10

    My fav " මිතුන් ❤️ හංසි " Best of luck gayan aiya and pooji 😍😍😍

  • @chamarianushka9717
    @chamarianushka9717 3 года назад +6

    ගමිවලින් රටගිය ගැණුන්ට මෙි තත්වෙි තමයි .. තමන් හිටපු හැටි අමතකවයි... අනේ මෙහෙමත් ගැණු...

  • @erangamuthukumarana1242
    @erangamuthukumarana1242 3 года назад +1

    කාලෙකට පස්සෙ දැකපු හොදම නාට්‍යයක්

  • @sinethipabasara2900
    @sinethipabasara2900 3 года назад +14

    ගයියා පූජි කොතනද මං එතැන 🙊🙊🙊❤️

  • @rkavi1240
    @rkavi1240 3 года назад +9

    Beautiful drama ❤️💛✨️

  • @krishaniperera5496
    @krishaniperera5496 3 года назад +3

    ගයාන් මල්ලි පූජනී නංගි ♥️♥️♥️

  • @surebro8036
    @surebro8036 3 года назад

    ITN ekata godak pin mehema Tele drama dunnata abbahi wela inne mekata

  • @jandrajandra5712
    @jandrajandra5712 3 года назад

    ලස්සන කතාව නියමයි
    අදත් තෙරුවන් සරණයි

  • @sachininikalanda7994
    @sachininikalanda7994 3 года назад +1

    Nice teledrama..

  • @skmkumari4325
    @skmkumari4325 3 года назад +8

    ඇත්තටම අර අන්ටි රට ඉදන් ආව කියල ගල් බනිස් අදුරන්නේ නැලුද😀😀එහෙම අයත් නැතුවා නොවේ නේ යාලු රට ඉදන් ආවම ගමේ ගොඩක් දේවල් මතක නැහෑ සමහරක් අයට 😀 කේන්ති ගන්න එපා හොදේ අපිත් රට ඉන්නේ ඒත් කුප්පි ලාම්පුවෙන් එලිය බලන් පොල් අතුපැලේ ඉදිය ලස්සන සුන්දර ගමක අතීතයක් අපිටත් තියනව ඒ අතීතයට ආදරෙයි තාමත් දුකයි මතක් වෙද්දී 😥

    • @sriyanichandrika305
      @sriyanichandrika305 3 года назад +1

      අපෝ ඉන්නවා අපේ ගමේ කෙනෙක් ඉතාලි එන්න කලින් ලංකාවේ කරේ මුහුදු යන එක එකත් ඔරුවක එක කෙනා කොහොම හරි ඉතාලි ගිහින් අවරුදු තුන හතරකින් ලංකාවට ඇවිත් ඔරුවේ තියෙන්නේ කොල්ලැව කියලා එකක් අර කෙනා අහනවලු ගමේ කෙනෙක් ගෙන් අර ඔව්රුවේ බැදලා තියෙන පොඩි ඔරුව මොකක්ක්ද කියලා එ පරම්පරාවම කරේ වරුවේන් මුහුදු ගියපු නමුත් ඉතාලි ගිහින් ඒවා අමතක උනා 😃😄

    • @skmkumari4325
      @skmkumari4325 3 года назад +1

      @@sriyanichandrika305 😀😀☝🤣🤣😅😅😅
      සමහරක් මිනුස්සු එහෙම තමයි යාලූ අපෙ ගමෙත් ඉන්නව එහෙම අය ඒකනේ මං නොකියා කීවෙ 🤣😅😀🤬

  • @jacenthagunawardane9953
    @jacenthagunawardane9953 3 года назад +1

    Very nice drama us 👍

  • @Sv25-s6m
    @Sv25-s6m 3 года назад +3

    යකෝ අපි දැං 15ටත් වැඩියි පිටරට අපිට ගල් බනිස් ,විස්කිරිඤ්ඤා ,බිබික්කං කොස් දෙල් හොදට මතකයි .පිට්‍රට යන අය මෙහෙම විකාර කරනවා ඇති ඉස්සර කාලේ .ඔහොම අපහාස කරන්නෙපා බොලල්ලා පිටරට යන උදවියට

  • @chandrafernando6428
    @chandrafernando6428 3 года назад +2

    හරි ම ලස්සන කතා ව

  • @manelrohini8150
    @manelrohini8150 3 года назад +8

    ගායාන් පුතා හෙට ද එන්නේ .කතාව ලස්සන දකින්න .ගයාන් පුජා.ආවට පස්සේ ...good luck

  • @අදරේයිජෙසුනි
    @අදරේයිජෙසුනි 3 года назад +4

    හරිම ලස්සන කතා ටිකාක් යනවා මහා පොලව අසවර වැස්ස කොපි නැ ගැමි කතා දේක හරිම ලසිසනයි නැනලා හරිම ලසිසනයි ඔහොම යමු ඉනිදියන් එපා පුචලාම දාන්න ඔන ජෙසුපිහිටයි සියලුමදේනාට

  • @fffkad7375
    @fffkad7375 3 года назад +15

    ඇත්තටම රට ඉදලසමහර ගැනු ලංකාවට ආවම මෙිවගේ තමා කාපු කොස්දෙල් අමතකයි සිංහල අමතකයි අනේ අමිමපප

    • @suduhansi6590
      @suduhansi6590 3 года назад

      Ow ow eka aththa yalu . Mage hasben ge akka me widiyama thama. Lankawata yanna kemathi ne ac nellu inna apahasui lu. Ane අනිච්චං සංසාර්. Lanakawe aya ekka nitharama sinhala katha karanawa peya 24 ma.eth airport ekata gihin pawule aya dekkama arabi kiya wenne. Mehemath නාඩගම් samahara ayata ape maw භාෂාව amathakai. E amathaka wima nemei dana acting para. Mata nam owata hina .😆😆😆 mala kolam neththam hodai.

    • @kumarikumari2709
      @kumarikumari2709 3 года назад

      අනේ මටනම් එහෙම මගේ මව් භාශාව අමතක වෙන්නේ නෑ

    • @malakwtt3675
      @malakwtt3675 3 года назад

      NAHA HAMOTAMA AHAMA NAHA SAMAHARUNTA WEKARA

    • @fffkad7375
      @fffkad7375 3 года назад

      @@kumarikumari2709 ඇත්ත යාළු මමත් රට අවු 11සවුදි කතාවක් උනත් ඒචරිතෙ ලස්සනට රගපානව ඒවගේම ඔය විදිහට ලංකාවට ගියාම රගන අයත් ඉන්නවා

    • @fffkad7375
      @fffkad7375 3 года назад +1

      @@suduhansi6590 ඒකනෙ මෙික ඩ්‍රාම එකක් උනත් අපේ සමහර ලංකාවෙි අයගෙ හැසිරිතමා මම දන්න කෙනෙක් ලංකාවට ගිහින් අමිමට කියනව මොනවද මෙි ඇලෙන ඒව කියල කොස් වලට 😁😁😁😁😁

  • @sadaruthilakshana3573
    @sadaruthilakshana3573 3 года назад +9

    Gayan Aiya and Pooji akki 😘😘😘

  • @sriyanichandrika305
    @sriyanichandrika305 3 года назад +2

    වටිස් දිස් මහීපාල අය්යා 😃

  • @darshanasudesh3115
    @darshanasudesh3115 3 года назад +5

    අද ඉදන් ගයාන් ඉන්නවා ❤️❤️

  • @kumarisrilankn8120
    @kumarisrilankn8120 3 года назад +1

    God bless super Thank you

  • @thinirasandeepa4966
    @thinirasandeepa4966 3 года назад +1

    Aiyoo rata nangiii😁😁😁

  • @shiromanilanthi3991
    @shiromanilanthi3991 3 года назад +4

    කාස් ඇට 😂😂😂😂

  • @gayanpoojani7476
    @gayanpoojani7476 3 года назад +2

    Good job all 💕💕💕

  • @ErandikaM
    @ErandikaM 3 года назад

    Gayan 2021 janapriyama naluwa karann kamathi aya like krmu 👍

  • @bucurtain2096
    @bucurtain2096 3 года назад +1

    Super

  • @dammikasadaruwan725
    @dammikasadaruwan725 3 года назад +1

    Aiyoooo api ayi ma arabiya henan lankawata gehen ewarai...ma rata ganu..huuuuuu😁😁😁😁😁

  • @kevinbandara8981
    @kevinbandara8981 3 года назад +1

    Supiri kathawak

  • @slcricket1611
    @slcricket1611 3 года назад +5

    පොඩි කෙල්ල නියමයි

  • @nimashafernando2203
    @nimashafernando2203 3 года назад +2

    Very nice

  • @bathiya-xg1hd
    @bathiya-xg1hd 3 года назад

    ආදරෙයි තද හොදේ 😍😍

  • @mallikaweerasooriya5209
    @mallikaweerasooriya5209 3 года назад +4

    රට ගියා කියලා හැම ගෑණු කෙනෙක් ම මෙහෙම නෑ හැමෝ ම එක මිම්මෙන් මනින්න එපා බුදු සරණයි

  • @YouTubeRightnow
    @YouTubeRightnow 3 года назад

    Kiri aththa wage Me tharam gahala kolata ada inna minissu adare karanam kiyala hithena wara ananthai meka baluwama. Harima sundarai e minissu.

  • @llakade5604
    @llakade5604 3 года назад +1

    එක පට්ට

  • @harshanagihan3167
    @harshanagihan3167 3 года назад +2

    පරම්පරා 3ක ලස්සන ගලා යාමක්. Thaks ITN

  • @vikumisathsara4446
    @vikumisathsara4446 3 года назад +1

    Fav ❤️❤️

  • @madumadu6590
    @madumadu6590 3 года назад +2

    අනේ මෙහෙමත් වෙනස් ව්මක්

  • @madhupathirane3656
    @madhupathirane3656 3 года назад

    Me kollo tika nm wadak na

  • @sethniwarnakulasuriya6521
    @sethniwarnakulasuriya6521 3 года назад +1

    😂😂😂 රට ඉඳන් ආව ගෑණි අම්මෝ

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 3 года назад +7

    මහිපල පව්,, මිනිස්සු අනුකම්පා කරන්න ඕන කෙනෙක් මිසක් තවත් pidanet පත් කරන්න ඕන කෙනෙක් නෙමෙයි

  • @singwithme6271
    @singwithme6271 3 года назад +2

    Gayange wegawath samprapthiya...

  • @chinthakaabeysinghe
    @chinthakaabeysinghe 3 года назад +1

    Episode 7

  • @srimasenavirathna990
    @srimasenavirathna990 3 года назад +2

    මෙහෙම මුදලාලිලා පුද්ගලික උදවු කරන්න තියෙන උවමනාව ලස්සන ගැනු කෙනෙක් දැක්කාම 😉😉😉😉
    රට ගියාම මෙ විදියට කතාව වෙනස් වෙනවද අෆ්ෆා😂😂

    • @srimasenavirathna990
      @srimasenavirathna990 3 года назад

      @Rawlins Assan Tuan හ්ම්ම් අවුරුදු 3 මෙහෙම නම් අවුරුදු 5ක් හිටියම සිංහල අමතකම වෙයි කතාවේ උනත් අද ලංකාවේ ඇත්ත තත්වෙ තමයි මෙ 😉😉😉😉

  • @IndrajithBandara
    @IndrajithBandara 3 года назад +5

    කොල්ලෝ ටිකගේ දෙබස් ටික නම් පට්ටම ගූ. ඒ වෙනුවට "තණමල්විල කොල්ලෙක්" නාට්‍යයේ වගේ දෙබස් තිබ්බා නම් නාට්‍යය ඉතාම සාර්ථකයි. ඒක තමයි අඩුපාඩුවට තියෙන්නේ.

  • @deepahettiarachchi7877
    @deepahettiarachchi7877 3 года назад +1

    ❤❤❤

  • @dilanitilakarathana5535
    @dilanitilakarathana5535 3 года назад

    Lassanai adat kathawa

  • @dammikasadaruwan725
    @dammikasadaruwan725 3 года назад

    Gal banis.......maruuuuu

  • @さくら2021
    @さくら2021 3 года назад +13

    අර කොල්ලො තුන්දෙනාගේ ඇක්ටින් නම් හරිම කැතයි. උන් තුන්දෙනා දිහා හොඳට බැලුවම වුන්ගේ ඇක්ට් එක හොදයි වේදිකා නාට්‍ය වලට.

    • @SR-zo3yy
      @SR-zo3yy 3 года назад

      Very true!!!!

  • @Kumari-br8nv
    @Kumari-br8nv 3 года назад +4

    කාතාව නම් ගොඩක් ලස්සනයි ආසාවෙන් බලන්නේ. අපිත් ඉන්නේ රට එත් බොරු ආරාබි වචන බොරු සොබන දෙවල් දකින කොට කාතාව එපා වෙනවා

    • @viloka8817
      @viloka8817 3 года назад

      Kas tambala kannane salada hadanne

  • @vishakakumari1151
    @vishakakumari1151 3 года назад +1

    🌹🌹🌹

  • @priyaherath3676
    @priyaherath3676 3 года назад +10

    ඔහොම නම් රට ගිහින් ඇවිත් ,හැසිරෙන් නැ කවුරුත් .ඔනීවට වැඩියි මේකේ👎👎👎👎👎👎

    • @shailaasal935
      @shailaasal935 3 года назад

      එහෙම අය ඉන්නවා..ඇත්තටම මට මතකයි අපෙ ගමෙ නැන්දා කෙනෙක් ඔයිටත් වඩා කෝලම් කලා.

  • @kumarikuwait396
    @kumarikuwait396 3 года назад +2

    අපි නම් රට හිටියත් පඩි ගත්තම කන්නේ අපේ රටේ කෑම.

  • @a.m.n.ka.mn.k2384
    @a.m.n.ka.mn.k2384 3 года назад +1

    💓💓💓

  • @anuraruwan4835
    @anuraruwan4835 3 года назад +1

    Apitanm rata giya kiyala අවුරුදු 10 hitiyath amathaknm ita wada hodata mathaki.

  • @deepaniperera834
    @deepaniperera834 3 года назад

    Api podi kale ape gameth hitiya rata gihin awama digaaa gaum adina aya

  • @s.t.thushithushi1488
    @s.t.thushithushi1488 3 года назад +9

    අපෝ ඔයා හරි පොෂ් අනේ village එකෙන් go,,, go,,
    ඔයා village එකේ හිටියොත් එකේ ඉන්න පීපල්ස්ලට ඔයා නිසා, crazy හැදෙයි මෙයා.,,,

    • @malakwtt3675
      @malakwtt3675 3 года назад

      AIYODA KIYANNE MAGANETA MONGAL.

    • @rrohini1314
      @rrohini1314 3 года назад

      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 года назад +1

    👍♥️😁💚😙👋

  • @さくら2021
    @さくら2021 3 года назад +1

    මෙයා මේ බිබික්කමක් කතා කරනවා. මෙයාගේ ගල් බනිස කලා මගේ දත් ටික හලාගන්නද කියන්නේ. 😂😂😂😂😂😂 ගල් බනිසේ ගල් නෑ කියලා අමතක වෙලා.

  • @phnuwan4785
    @phnuwan4785 3 года назад +1

    ❤🙏

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 года назад

    🤣🤣🤣🤣🤣

  • @සිත්යාය-ජ1ධ
    @සිත්යාය-ජ1ධ 3 года назад +3

    අවුරුදු 3t ohoma gama අමතක වෙනකොට me අවුරුදු 9 k api රට ඇවිල්ලා ..හැබැයි thama මුකුත් අමතක nam නැහැ

    • @musicwenasasl3565
      @musicwenasasl3565 3 года назад

      Hm

    • @mobileworldkuwait5260
      @mobileworldkuwait5260 3 года назад

      Eka eththa. Thamath wele ele nala kankun tikak kadagena. Wew malu tikak uyagena kala e gewapu jiwithe kohenda me arabiye. Dawasin dawasa heena dakinne gamata gihin gaha kola ekka jiwath wenna.

    • @chandrafernando6428
      @chandrafernando6428 3 года назад

      එක ඇත්තමයි මම අවුරුදු ව්ස්සක්

    • @සිත්යාය-ජ1ධ
      @සිත්යාය-ජ1ධ 3 года назад +1

      Aneda kiyanne...mewage පෙන්නන tharan api mehe ගෙවන ජීවිත poss නැහැ ...හරිම katukai...amihirii....දෙයියෝ තමයි දන්නේ ....ape දුක ...

    • @dineshwedikkarage2218
      @dineshwedikkarage2218 3 года назад

      ඒක තමා අරාබි අකුරුවලින්ම නම දාගන තියෙන්නේ

  • @renurenu7857
    @renurenu7857 3 года назад

    Bulath heffuwa dakiddi 🤤🤤🤤🤤inuwa

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 3 года назад +5

    අසරණ උනු ගෑනුන්ට පිරිමි හදවතින්මද උදව්කරන්නේ..?...😂

    • @さくら2021
      @さくら2021 3 года назад

      ඔව් එයාලා හරි කැමතියි එහෙම කරන්න. එයාලා හදවතින්මනේ ඒක කරන්නේ.

    • @wasanthajayawikrama8549
      @wasanthajayawikrama8549 3 года назад

      Ehema ayath athi

  • @chinthakagayan8417
    @chinthakagayan8417 3 года назад

    Niyama kathawa gaha kola ala Dola soba dahamata awanatha Wana jevitha

  • @රම්ය-ඛ9ඛ
    @රම්ය-ඛ9ඛ 3 года назад +3

    පුදුම සෙල්ලමක් තමයි රට ඉදලා ආවා කියලා මේහේමත් ගෑණු

  • @udeshikanimali2103
    @udeshikanimali2103 3 года назад +1

    කඩේ මුදලාලි මීට කලින් හිටපු කතා තියෙනවද.ඇත්තම නම මොකක්ද දන්නවනම් කියන්නකෝ කවුරැ හරි

    • @chathurangasampath7577
      @chathurangasampath7577 3 года назад

      🐜 එකෙ පක්ෂයේ සමාජිකයෙක් වගේ මතකයි.

  • @තිළිණිතිළිණි-ඳ3ය

    🌹❤️🌸

  • @abimaniwansa814
    @abimaniwansa814 3 года назад

    ඔන්න ඔය අක්කට බිබික්කමක් දීලා එලවපන් මුදලාලි .මේ දවස්වල බාබා මුන් data දික්කරන් නැති නිසා පිස්සුද කොහෙද මයෙහිතේ.😋😋😋😋😋🔫🔫🔫🔫🔫

  • @sumenaosada2884
    @sumenaosada2884 3 года назад +1

    Rata awama ohmawanwada??????miegani pissunatanwa

  • @olumanage611
    @olumanage611 3 года назад +1

    Me kathawa oya kala kapana desapalakayanta pennana ona

  • @ashwinedirisinghe8013
    @ashwinedirisinghe8013 3 года назад

    8

  • @amilaadikari4222
    @amilaadikari4222 3 года назад +1

    Mallika tika tikak ragapanawa madi

  • @hafsha12381
    @hafsha12381 3 года назад +2

    කතාව හොඳයි ඒත් rata charithe balannako okkoma ඔහොම නැහැ

  • @kelumrathnayaka1786
    @kelumrathnayaka1786 3 года назад +4

    සමහර රට ගිහින් අපු ගැනු වගෙම තියෙනා

  • @liyanangesli3725
    @liyanangesli3725 3 года назад +2

    රට‍ ගියාට ආරබි බෑ නෙ නංගි

  • @yo4ist
    @yo4ist 3 года назад

    යකා මහත්තයා මෝකාට ද එන්න හදන්නේ

  • @TV-fv8pv
    @TV-fv8pv 3 года назад +1

    ගැණු පිටරටට විකුනන් කන පිරිමි තනිකර පො....... යෝ මේ ගෙදරක වැඩ කරලා අරාබියෝන්ට රෙද්දත් උස්සන්න ඕන

  • @chitrakapuge3071
    @chitrakapuge3071 3 года назад

    ලංකාවෙ සංස්කෘතිය කතා විලාශය අවුරුදු 2කට වෙනස් කරන ගැහැනු ඉන්නව තමන්ගෙ මිනිහව වත් අඳුරන්නෙ නැති ගල් බෝතල් කාලක් බ්ල මේකිට බිබික්කමක් කැව්ව නම් හරි

  • @sampathruwan5979
    @sampathruwan5979 3 года назад

    මමත් රට හිටියා එත් මෙහෙම නැ.

  • @shaniadhikari2780
    @shaniadhikari2780 3 года назад +1

    රට ගියවුන් Hinda kathawa wedagath kamath nathi wenawa aprade ........

  • @දිල්ශානි-ඵ4ථ
    @දිල්ශානි-ඵ4ථ 3 года назад +1

    මෙහෙම ගෙන් ආතල් දෙ ගෑනු ඉන්නවා ද රට ඉදලා එන

  • @dilum9912
    @dilum9912 3 года назад

    Mage you tube චැනල ghin subscribe karala danneko

  • @sriyanigamage9859
    @sriyanigamage9859 3 года назад +1

    Bibek kama.waga a ganit.samhrak ganu oya waga tami..rata gin lankawta giyain passa.lankwe hitya ganta newai jewath wenna .

  • @samalidey1141
    @samalidey1141 3 года назад

    Watis bis galbanisa